කැමති අයට ඉන්න පුළුවන්.. බැරි අයට යන්න පුළුවන්! - වැඩ බාර අරං ඇමති බිමල් කිව්ව සැර කතාව - Hiru News

  Рет қаралды 119,035

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 303
@nimeshchathuranga2598
@nimeshchathuranga2598 2 күн бұрын
මේ වගේ බය නැතුව කතා කරන්න පුලුවන් අවංකම නායකයෙක්ට විතරයි.❤🎉
@PrasanjithKodikara
@PrasanjithKodikara 2 күн бұрын
අනිවාර්යෙන් බැරිඅයට යන්න පුළුවන් ❤
@d_crapper5362
@d_crapper5362 2 күн бұрын
ගම් වල කතාව තියෙන්නෙ.... වරායට පැනගන්න පුලුවන්න නම් ගොඩම තමා හොද පඩි කියල‍... පඩි නෙමෙයි කොමිස් සල්ලි තමා ගොඩක් අක්‍රමිකතා වැඩ ගොඩක්... අපේ ගම්මු ඉස්සර රෝහිතට මාර විදිහට කඩේ ගියා උන්ගෙ අටපාස් ලමයින්ව වරායට යවන්න. ඒවා හොයන්න ඔබතුමාගෙ පද්ධතියෙ සුදුස්සො නුසුදුස්සො බලන්න! බලල ක්ලීන් එකක් දෙන්න! ජය!!!!
@prasannaperera7805
@prasannaperera7805 2 күн бұрын
මුලින්ම රේගුව සුද්ද කරන්න , හොරාට පගාව ගන්න එක නවත්තල අකුරටම වැඩ කරන්න කියන්න , වැඩියෙන් කරනව කියන්නෙම ජරාව කනව කියන එකමයි . අකුරට කියන්නෙ නියමිත රාජකාරිය නියමිත ලෙසම කිරීමයි .
@ajithivi6736
@ajithivi6736 2 күн бұрын
නියම කතාව , සම්පූර්ණ ඇමති මංඩලයම නියෝජනය කලා !
@DevindaGamage-n4m
@DevindaGamage-n4m 2 күн бұрын
නියම කතාව සහෝදරයා...❤
@susantha5801
@susantha5801 2 күн бұрын
ඒ වචන වගෙම වැඩත් සුපිරියි🎉🎉🎉🎉
@desh7761
@desh7761 2 күн бұрын
බැරි අයට යන්නත් පුලුවන් නිලාදාරි වාදයට බඩූ 😂
@RameesHaj-b7i
@RameesHaj-b7i 2 күн бұрын
කෙලින් කතා කරා වගේ කෙළින්ම වැඩ කර රටට හොඳම අනාගතයක් උදා වේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි
@nilanmayura3558
@nilanmayura3558 2 күн бұрын
ගිනිගත් නැවේ වන්දි මුදල් වලට උනදේත් සොයාබලන්න
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 2 күн бұрын
හරියට හරි,express pearl පරික්ෂණ ආරම්භ කරන්න.....
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 2 күн бұрын
පට්ට සහොදරය ♥️♥️
@JudeGomes-v1e
@JudeGomes-v1e 2 күн бұрын
විශිෂ්ඨ දේශනය සර් ඔබගේ පත්වීමට සහ අපේ රටට සමෘද්ධිමත් වීමට මම ඔබට සුබ පතමි !!
@M.Perera
@M.Perera Күн бұрын
කෙලින් කතාකරන එක හරි වටිනවා. හොරකමට තමයි හැමොම පුරුදු වුනෙ.
@user-Dhanu.
@user-Dhanu. 2 күн бұрын
රස්සා නැති උපාධි ගත්ත ළමයි ඕනි තරම් ඉන්නවා ජොබ් නැතුව ඉන්න බැරි උන් ඔක්කොම අයින් කරලා ඒ ළමයි ගත්තා නම් හරි.😊😊😊
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 2 күн бұрын
Aniwaren.👍👍👍
@wingz5966
@wingz5966 Күн бұрын
කවදාවත් එහෙම වෙන්නේ ණෑ😂
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
මෙගොල්ලො දැන් වැඩ කරයි කොහොමත්
@AnjaleeKalansooriya
@AnjaleeKalansooriya Күн бұрын
Anee oww appa...
@Roshan-hl2fg
@Roshan-hl2fg Күн бұрын
Weda karana ekata degree diploma,,,adalama na..mokada degree diploma thiyen ewun thama mechchara kal rate pradana lekamla sabapathila wela hitiye,,,ethakota un rata kaala nathida..man danne nathi nisa ahanne😂😂😂😂
@yoshaniperera5752
@yoshaniperera5752 2 күн бұрын
අරමුණු, සංකල්ප, ක්‍රියාමාර්ග - ඇත්තටම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබදව මොහුට ඇති අවබෝධය සහා set mind එකෙන් differentiate කරලා ලස්සනට ඒ ගැන කතා කලා. ඉගෙන ගත්තට මදි. මේ වගේ මිනිස්සු ගැන අවබෝධය ඇති කෙලින් වැඩ කරන බුද්ධිමත් මිනිස්සු අවශ්‍යයි.
@Funfact6767
@Funfact6767 Күн бұрын
ජය❤ මගේ රටට
@chandanakumara9155
@chandanakumara9155 2 күн бұрын
හොද කතාවක්,
@chanithurathnayaka7519
@chanithurathnayaka7519 Күн бұрын
බිමල් සහෝදරයා අපිව ඔයාල දන්නෙ නෑ...ඒත් මාලිමාව දිනවන්න අපි මහන්සි උන තරම අසීමිතයි...මේ කියන විදියටම කරන්න...අපේ ගම් වල වරායෙ වැඩ කරන එවුන් හොරකම් කරන් එන දේවල් කිව්වොත් ඔයාල පුදුම වෙනව...උන් නැව් ඇරෙන්න අනිත් සේරම් ගේනවා...ගේම ගහල අපේ රට ගොඩගන්න....❤❤❤❤❤❤❤❤❤❤❤❤මාලිමාවට ජය වෙවා...
@Ricky-dv4hx
@Ricky-dv4hx 2 күн бұрын
සුපිරි! ජය වේවා
@DinushaWithaarachchi
@DinushaWithaarachchi 2 күн бұрын
නියමයි ...එහෙම තමයි නිර්භීත නායකයෝ
@dreamflixstudio1673
@dreamflixstudio1673 Күн бұрын
ගිනිගත් නැවේ වන්දියට වෙච්ච දේ හොයන්න බිමල් සහෝදරයා ❤🫡🥰🙏
@AnushaPArachchige
@AnushaPArachchige Күн бұрын
හොද වැඩේ . හොරාකාපු උන්ටවි හොරාකන්න බලන් ඉන්න උන්ටයි නිකන් ඉදන් පඩි ගත්ත උන්ටයි හීක් ගෑවෙන්න ඇති😂😂
@samanthadharmapala
@samanthadharmapala 2 күн бұрын
සිදුවිය යුත්තේ මෙයයි.👍👍👍👍
@Andy-Dan
@Andy-Dan 8 сағат бұрын
ප්‍රශස්ටයි. ජයවේවා බිමල් සහෝදරයා. ඔබලා නිසිලෙස වැඩේ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ❤
@priyanthidevikadissanayake8042
@priyanthidevikadissanayake8042 Күн бұрын
Excellent speech Bimal. This is the way the country should run and we love you !! Best wishes for this great policy to become a reality. Love the genuine and the honest government servants. Our gratitude and sincere wishes to all of you to have the strength and the will to follow through the great policies and procedures of the leaders with integrity and commitment. May Sri Lanka be saved finally. Thank you all/
@marasinhagemetilda3564
@marasinhagemetilda3564 Күн бұрын
👍 නියම කියමනක් ඉන්නත් පුලුවන් කැමති අයට යන්නත් පුලුවන් ❤❤❤❤
@ruwanperera3577
@ruwanperera3577 2 күн бұрын
Niyamai..meka thamai venna ona venasa...❤❤
@JumanaAslam
@JumanaAslam 2 күн бұрын
Woow well said 💯
@annekarannagoda2801
@annekarannagoda2801 2 күн бұрын
ජයවේවා අපේ රටට
@rmdsrathnayaka6889
@rmdsrathnayaka6889 Күн бұрын
ජයෙන් ජයම වේවා
@TharinduEdiriweera-v3j
@TharinduEdiriweera-v3j Күн бұрын
රේගුව අදායම් බදු දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව මේවා දූශිත මරමස්තාන සුද්දා කරන්න ම ඔනේ...
@ChannaSiriwardhane
@ChannaSiriwardhane 2 күн бұрын
බැරිඅයට යන්න පුළුවන් ❤
@DSPRODUCTION.world1
@DSPRODUCTION.world1 2 күн бұрын
නියමයි... අපේ මවු බිමට ජය වේවා ❤❤❤❤
@nimaljayasiri6065
@nimaljayasiri6065 2 күн бұрын
ජෙප්පෝ "මව්බිම නෑතිනම් මරනය" කියනකොට අපි ඒවා පිලිගෙන අපේ සහෝදරයෝ බිලිදෙන්නයි....අද LTTE ඩයස්පෝරා සහ පල්ලි වල කීමට අපේ සන්ස්කෘතිය ජාතිය බාශාව විසි කල්ලා ටයි පොලු කෝට් කබා දාගෙන මාද්ය සන්දරශන කරමින් ඩයස්පෝරා සහ පල්ලි වල උවමනා කරනකොට ඒවා පිලිගන්නයි අපි කොන්දක් නෑති සක්කිලි නෙමේ බල්ලෝ ....තෝ ඒක ඉගෙනගන ද්‍රෝහී බල්ලෝ...
@priyanthaperera2669
@priyanthaperera2669 2 күн бұрын
Good speech ❤
@nandanaweerasinghe7556
@nandanaweerasinghe7556 2 күн бұрын
සුපිරි ❤
@Funfact6767
@Funfact6767 Күн бұрын
කතාව ❤
@bernarddesilva9222
@bernarddesilva9222 Күн бұрын
Very Good Expression !
@isurusampath2917
@isurusampath2917 2 күн бұрын
ජය ශ්‍රි ❤
@harshi6274
@harshi6274 Күн бұрын
මගේ රටට ජය වේවා...🙏
@MAttanayake-x5o
@MAttanayake-x5o 2 күн бұрын
නියමයි කෙලින්ම කියන්න ඕනෙ
@surangaprabath5652
@surangaprabath5652 2 күн бұрын
ජනාධිපති ලේකම් නැතුව අනිත් අයගේ මුහුණම ඔක්කොම ඇඹුල් වෙලා ඇමතිතුමා කතා කරන කොට 😂
@KapilaGoonasekara
@KapilaGoonasekara 2 күн бұрын
නියමයි නියමයි නියමයි පුදූමසතුටක් රටටම ජය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤.jayawa
@kaveenuthsara4681
@kaveenuthsara4681 10 сағат бұрын
නියමයි බිමල් සහොදරයා
@shiromiherath5962
@shiromiherath5962 11 сағат бұрын
Wow. Finally best Minister has arrived after all.
@aasiridiasz516
@aasiridiasz516 2 күн бұрын
supiri kathawa. ela. JAYA WEWA.
@PKLIWAN
@PKLIWAN 2 күн бұрын
Super ❤❤❤❤❤❤❤
@dileepagalagedera3379
@dileepagalagedera3379 2 күн бұрын
all the best and good luck. i appriciated your grate thouth . make our mother country great. sri lanka first. our pepole of sri lanka first. jaya wewa. budusaranai
@ireshpramuditha3715
@ireshpramuditha3715 Күн бұрын
නියම කතාව. නීතියට අනුව වැඩ කරන්න. බැරි උන් ගෙදර යන්න.
@priyanipriyani6862
@priyanipriyani6862 2 күн бұрын
ජය වේවා ❤❤❤
@AcOshan
@AcOshan 2 күн бұрын
Supiri ..රජයේ සේවකයන් . Okkoma ..elawnna..mage දෙයියනේ
@isharamadushanka834
@isharamadushanka834 2 күн бұрын
Hoda මනුස්සයෙක්
@nilamdn8231
@nilamdn8231 2 күн бұрын
❤❤❤❤❤ we always with you 🙏🏼
@harshi6274
@harshi6274 Күн бұрын
මෙවැනි වීර පුතුන් දියනිවරුන් තවත් මගේ රටට ඉපදේවා...🎉️
@chandimavishwanath3268
@chandimavishwanath3268 2 күн бұрын
ඒකට නම් දැන් පච හිරුත් බය වෙලා😅😅😅😅
@JanakaWathugedara-pp2qk
@JanakaWathugedara-pp2qk Күн бұрын
Respect..🌷 go ahead 👍🏻
@lakshmiabedeera45
@lakshmiabedeera45 Күн бұрын
සෞභාග්‍යයමත් රටක් ගොඩ නැගිමට ⁣ ධහීර්‍ය ශක්තිය යොධබල යොධ ශක්තිය ලැබේවා
@Desh_nor
@Desh_nor 8 сағат бұрын
බැරි උංව කොහොමත් තියාගන්නත් එපා
@MohamedNaseem-p1h
@MohamedNaseem-p1h Күн бұрын
Super speech 🙏❤️
@wpchrishan9582
@wpchrishan9582 2 күн бұрын
Supiri ..adarei ❤
@jeewannimesh1450
@jeewannimesh1450 2 сағат бұрын
Supiri ❤❤❤❤❤
@AnnoyedAlien-jw1wk
@AnnoyedAlien-jw1wk 2 күн бұрын
niyamai ekai mata one
@pushpikadesilva9180
@pushpikadesilva9180 Күн бұрын
අනාගත ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය ❤
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 2 күн бұрын
Good job
@laksamanrohitha7293
@laksamanrohitha7293 Күн бұрын
Excellent sir
@ChathuraWasantha-p8n
@ChathuraWasantha-p8n 9 сағат бұрын
Good
@srianidharmasekera3373
@srianidharmasekera3373 Күн бұрын
ඉතා හොද කතාවක්.😅😅😅😅😅
@letschange-t5g
@letschange-t5g 2 күн бұрын
මේ ලෙකම් නම් වැඩක් නැහැ.මෙයා ගෝටගේ කාලෙ අධ්‍යාපනය භාරව හිටියා.එහෙම වැඩක් කරන්න පුලුවන් අයෙක් නෙවි.මාලිමාව පත් කරපු සමහර ලේකම්ලා නම් අප්සට්....
@amithahamuduruwo1029
@amithahamuduruwo1029 2 күн бұрын
මෙතුමා හිටපු නා හමුදා නිලධාරියෙක්.. මොරටුව සරසවියේ අංශාධීපතිවරයෙක්.. ගෝටාභයගේ ුාණ්ඩුවලෛ්කම් වෙන්න කලින් ජ වි පේ ජාතික ලයිස්තු වේ හිටපු කෙනෙක් මහත්මා...
@lakshansandakan-o6k
@lakshansandakan-o6k 2 күн бұрын
lekamla nisa newei ehema wenne lokka upset unama golayoth upset thamai ithin lokka kelin innawanam golayoth natanne ne😌
@sitharimapalagama1933
@sitharimapalagama1933 2 күн бұрын
හැම කෙනෙකුටම වෙනස් වෙන්න අවස්තාවක් දෙන්න ඕන නේද
@NamalNamal-c2i
@NamalNamal-c2i 2 күн бұрын
​@@lakshansandakan-o6kඒක ඇත්ත ❤
@rvandephili
@rvandephili 2 күн бұрын
අනාගතයෙදී වැඩ බැරිනම් ගෙදර යවයි
@blissfulyou-n4c
@blissfulyou-n4c Күн бұрын
බැරිනම් යන්න පුලුවන් ❤❤😂
@pushpawarnakulasuriya4323
@pushpawarnakulasuriya4323 2 күн бұрын
එලකිරි
@chamodhansaka1548
@chamodhansaka1548 Күн бұрын
අන්න වචන 👌 කෙළින් කතා කරනවා ළඟ තියන් සිංහලෙන් තේරෙන්න ✋❤️
@DennisDemotte
@DennisDemotte 2 күн бұрын
You are a great Brother 🎉 keep it up ❤
@mahindavijithasammu2450
@mahindavijithasammu2450 2 күн бұрын
100% positive. Good work good word and the talk., no the they everyone know where the new government goal is. well done that’s how we do. that’s why we love the president and the government today. Good luck everything is possible. 💯🙏🏽💪
@YehenUdumina
@YehenUdumina Күн бұрын
Niyamay
@kasunsameera3270
@kasunsameera3270 13 сағат бұрын
Kelinma kiuwa. Jaya wewa
@chandrikadamayanthi990
@chandrikadamayanthi990 Күн бұрын
Bimal sir congratulations 🎉🎉🎉🎉🎉
@lahiruprabhath3710
@lahiruprabhath3710 Күн бұрын
ඒ වචන ❤️❤️ ඇගේ මයිල් කෙලින් වෙනව නේ
@LalanthaPerera77
@LalanthaPerera77 Күн бұрын
නුසුදුසු අය අයින් කරනු.. උපාධිය ඇති අය ගනු
@iokuyss9333
@iokuyss9333 2 күн бұрын
ලාවට පොඩි චන්දි පාට් එකකුත් දානවා නේද
@seanravi
@seanravi 2 күн бұрын
Great ❤
@warunikasenaratne1470
@warunikasenaratne1470 2 күн бұрын
Gratefully 🎉❤
@jagathfernando9351
@jagathfernando9351 Күн бұрын
Well done 🎉🎉🎉🎉🎉
@janakaekanayaka6006
@janakaekanayaka6006 2 күн бұрын
Good job sir
@rupikaperera815
@rupikaperera815 Күн бұрын
Good luck❤❤❤❤
@malinduwickramasingha5624
@malinduwickramasingha5624 Күн бұрын
Very good
@gamingwithavindu3019
@gamingwithavindu3019 2 күн бұрын
පලවෙනි තත්පර 30 හිතුනෙ මගෙ දකුනු කන අහෙන්නෙ නෑ කියලා 😳
@NaveenDarshana-zu2ih
@NaveenDarshana-zu2ih 2 күн бұрын
Matath ooi mama headset eka maru krlth bluwa😂
@sheharamediyas3450
@sheharamediyas3450 2 күн бұрын
Jayawewa bimal sahodaraya
@dev.shafkhan
@dev.shafkhan 13 сағат бұрын
My left ear is gone!
@aliyusoof2534
@aliyusoof2534 Күн бұрын
💯
@subramaniamdevendrakumar209
@subramaniamdevendrakumar209 2 күн бұрын
Supiri❤
@Munawwer-mj6qq
@Munawwer-mj6qq 2 күн бұрын
සුදුසුකම් අනුව job දෙන්න... බැරිඋන්,හොරුන් එලවලා දාන්න.....මොකද අපෙ රටෙ ආර්ථික ඩොලර් ප්‍රශ්නට එකම විසඳුම ඔය වරාය පමණයි.....බැරි නමි මට දෙන්න රටම ගොඩ දාන්නම් ඔය හාබර් ආදායම්න්.
@ShanikaNiroshani3.18
@ShanikaNiroshani3.18 19 сағат бұрын
Ela
@JasinthaPerera-q6n
@JasinthaPerera-q6n 2 күн бұрын
Tans.Jayai
@FathimaFathima-ft4ve
@FathimaFathima-ft4ve 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@oneheart1322
@oneheart1322 2 күн бұрын
🤣🤣🤣🤣🤣 love da fathima
@indikanawalage1812
@indikanawalage1812 13 сағат бұрын
අවංකභාවය =AKD ❤❤❤❤❤❤❤❤❤
@igbskumariabeyrathna7071
@igbskumariabeyrathna7071 2 күн бұрын
අර බුලත් දෙන කපිල සී.පෙරේරා, ගෝඨාගෙ කාලේ අධ්‍යාපන ලේකම් නේද? ජන්දේ දීපු අපිට ලැජ්ජයි අප්පා...
@shaleekajayarathna8100
@shaleekajayarathna8100 2 күн бұрын
Great
@sultha2211
@sultha2211 2 күн бұрын
ආදරෙයි npp ආදරෙයි bimal api podi minissu oi asi a gemmata
@dineshkrishantha5928
@dineshkrishantha5928 Күн бұрын
🙌
@NamalKamala
@NamalKamala 2 күн бұрын
Italy❤❤❤❤onthe way 🎉🎉🎉🎉
@chandanahaththotuwa6703
@chandanahaththotuwa6703 Күн бұрын
මමත් වරායෙ බිමල් සහෝදරය ගැන විශ්වාසයි නීතියට වැඩ කරන කොන්ද පණ තියෙන ජ්‍යේෂ්ඨ සහෝදරය. උපාධිධාරීන් කම්කරු සේවයේ යොදවල අට පාස් අය ඉහළ පුටු වල තියල වරායෙන් හතරෙන් තුනක් විකුණල කොමිස් ගනිපු දේශපාලුවන්ටයි නිළධාරි වාදය කරපින්න ගත් තක්කඩි ටිකයි බලන් හිටපල්ල අපි හොපි ගැන ඇමති සහෝදරයව නිරන්තරයෙන් දැනුවත් කරනව. මේක අපේ රට ආපහු වැටෙන්න දෙන්නෙනම් නැහැ
@nisansalasadamali449
@nisansalasadamali449 2 күн бұрын
CGR ekath hadala gamu
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 138 МЛН
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 109 МЛН
'The' රාමනාදන් අර්චුනා
1:27:39
SL VLOG
Рет қаралды 48 М.