ඉන්දියාව අන්ද මන්ද කළ සිංහ පෝතකයින්ගේ පුනරාගමනය - Hiru News

  Рет қаралды 938,502

Hiru News

Hiru News

Жыл бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
ඉන්දියාව අන්ද මන්ද කළ සිංහ පෝතකයින්ගේ පුනරාගමනය - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 406
@reviewslcricket3369
@reviewslcricket3369 Жыл бұрын
චීත්ත හිරු අපේ උන් පැරදුනාමනම් ලොකුවට කියනවා ,ජයග්‍රහණය ගැන මීට වඩා ලස්සනට කියන්න හිරු
@dulanjaleegunawardhana3104
@dulanjaleegunawardhana3104 Жыл бұрын
පට්ට comment akak.niyamaiii
@prabodhathilakarathna4457
@prabodhathilakarathna4457 Жыл бұрын
Atta tama 👍👍👍👍
@chinthy5299
@chinthy5299 Жыл бұрын
@@chakra5006 aneee pala hukanno thoge ammata hukaapiya
@pathmalatha7747
@pathmalatha7747 Жыл бұрын
Sira
@pathmalatha7747
@pathmalatha7747 Жыл бұрын
@@chakra5006 හම්මෙ ඉතින්😹
@hiruksharanaweera3336
@hiruksharanaweera3336 Жыл бұрын
😂ඔයාලා කියපු හැටියට පාසල් මට්ටමේ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරන අපේ උන්ම තමා ඔය ඉන්දියාවට ගැහුවේ
@whatsad5579
@whatsad5579 Жыл бұрын
Sirvatama bn mun maha chorama channel ekak....munta harinam team eka win karama ee news ekavath denna sudusu nathi chanel ekak...
@dinucartoon2168
@dinucartoon2168 Жыл бұрын
Yes
@SL-771
@SL-771 Жыл бұрын
ඔව් 😡😡
@denuwan9915
@denuwan9915 18 күн бұрын
50 all out hutto😂
@user-wb4iw7bj9z
@user-wb4iw7bj9z 17 күн бұрын
​@@denuwan9915ada balana eunuth innaqa neh
@thizh__
@thizh__ Жыл бұрын
මැච් කීපයක් ෆේල් වෙද්දී දස්සට, අනිත් ක්‍රීඩකයින්ට කරා වගේ චරියට බනින්න හදන්න එපා.. උට රෙස්ට් එකක් දුන්නම කොල්ලා ආයේ පුරුදු ෆෝම් එකටම එයි.. ක්‍රීඩකයෙක් හරි ටිම් එක හරි ෆෙල් උන ගමන් උන්ගේ පලු අරිනවා වෙනුවට ආයේ නැගිටින්න මොටිවේට් කරපන්.. පරදිනකොට සක්කිලි වගේ බනින්නයි දින්නම ගුණ කියන්නයි දෙකක් ඕනේ නෑ.. චීත්ත වැඩ නොකර දැන්වත් හැදියන් හිරු 💔
@epunchamalka9973
@epunchamalka9973 Жыл бұрын
මෙ හිරු මෙලො චරයක් නැ එපා වෙලා තියෙන්නෙ
@sadinimadushani1214
@sadinimadushani1214 11 ай бұрын
​@@epunchamalka9973ow ow
@sewminiekanayaka990
@sewminiekanayaka990 Жыл бұрын
Apee 🇱🇰සිංහයො 🇱🇰😍♥️ආදරෙයි පැටවුණේ හැමදාමත් රට වෙනුවෙන් සදා ණයගැතියි ♥️♥️
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
ඊළග තරගයට ශිව ගේ අහවල් එක නාවල පඩුරක් ගැටගහපල්ලා දිනන්න
@nileeshamadushan2232
@nileeshamadushan2232 Жыл бұрын
දුර්වලයි කියලා කියන්න තරම් ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් හිරු කරන ලබ්බක් නෑ..වාසිය කොතනද හිරු එතන😂
@ytproducts230
@ytproducts230 Жыл бұрын
ow bn
@deepikaroshani2867
@deepikaroshani2867 Жыл бұрын
👍👍👍👍
@GamageHemachandrs-zw5iq
@GamageHemachandrs-zw5iq Жыл бұрын
ඒකත් ඇත්ත තමයි 🤘🤘
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
හිරැට ඇත් ලබිබක් නෑ හොර පකයාගේ ඇට වල්ල අනුගේ නමි වලින් ජාලවලට බෙදි විසිරි ගිහින්
@siltakarunaratne7025
@siltakarunaratne7025 9 ай бұрын
Don't hurts cricketers.. And Dustin diffrent we are enjoying their names and ground even win or loose its our srilanken cri key team they were need Us .
@aselasubath3954
@aselasubath3954 Жыл бұрын
ඉංදියාව අන්ද මන්ද කරා නෙවෙයි, අපේ ලෙවල් එක එ්ක තමයි..
@yohanfernando2006
@yohanfernando2006 Жыл бұрын
ර්‍ක්‍රඩකයෙක් fail වුනාම බයින්න එපා රටේ පිළිගත් මාධ්‍යයක් හැටියට ක්‍රිඩකයන්ව ධිරිමත් කරන්න සාර්ථක වෙන්න.පුද්ගලයන් අසාර්ථක වන වෙලාවන් තිබෙනවා අපි ඔවුන් ව ධිරිමත් කරන්න අවශ්‍යයි 🙏🙏
@aazjayawardhana1178
@aazjayawardhana1178 Жыл бұрын
තොපි , දේශපාලුවන්ගේ ජංගි හේදුවාට , රට ලෝකය ඉදිරියේ අභිමානයක් ගෙන දෙන ක්‍රීඩකයන් ගැන මීට වඩා අගය කළ යුතුයි .
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
මුන් රාජපක්ෂලා ගැන නම් ලස්සනට කියනවා
@deniyalga792
@deniyalga792 Жыл бұрын
♥️♥️👍
@ytproducts230
@ytproducts230 Жыл бұрын
adoo sira kathava bn😁😁😁😁😁
@tharushasandesh1942
@tharushasandesh1942 Жыл бұрын
අනිවා ✊❤
@asankachathuranga2051
@asankachathuranga2051 Жыл бұрын
මුන් නම් ජරාවට ගිය කැරි මද්දියක්
@TA-bo7mk
@TA-bo7mk Жыл бұрын
Banu කතා කරනවා අහං ඉන්න ආසයි. හරිම වැදගත් සහ පැහැදිලියි 💪
@hasiiihasiii4719
@hasiiihasiii4719 Жыл бұрын
මීට දවස් දහකට පස්සෙ ඔයාලා මොකක්ද කිව්වෙ ආ...😏😏 පරදිනකොට චාටර් කරන්නයි දිනනකොට හොද කියන්නයි එපා😖 ✋
@tuanayaz9466
@tuanayaz9466 Жыл бұрын
ow sirawatama
@rkscooby1253
@rkscooby1253 Жыл бұрын
පිට රට උන්නට මේව තේරේනවන්ම් උන්ට පුකේන් හිනා යන්වා පරදිනකෝට දස්සා ව අල්ලන් අන්වඩු ගහන්වා දින්නහම හෝද කියන්වා 💔
@punchimagekathapotha7395
@punchimagekathapotha7395 Жыл бұрын
තව ටිකක් අගය කරානම් වටිනවා අපේ උං ආපු ගමන ගැන 🥺💪.. එනිවේ සුබපැතුම් අපේ කොල්ලන්ට 🥰❤😘
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
ඊළග වටේ පුක බිම ඇනෙයිද දන්නෑ හෙළ දෙරණේ සිංහයන්ගේ
@chanukasampath5576
@chanukasampath5576 Жыл бұрын
උබල පලවෙනි මැච් එක පරාද උනාම ටීම් එකේ උන් බෝට්ටු පදිනව කියල රටට පෙන්නල චාටර් කරා ගූ හිරු කඩේ යන්නනම් උබල හොදයි 🤮
@dileepamadhuhansa8717
@dileepamadhuhansa8717 Жыл бұрын
ATTA
@shakya553
@shakya553 Жыл бұрын
Atta bm
@anuanuwer7339
@anuanuwer7339 Жыл бұрын
ape සිංහ පැටව්....කවදත් දිනුම් ....❤....පැරදුනත් දිනුම්👍👌.... දිනුවත් දිනුම්.....budu saranai siyalu denata...
@ruchiraprageeth1469
@ruchiraprageeth1469 Жыл бұрын
චීත්ත හිරු, පාසල් මට්ටමේ ක්‍රිඩා විලාශයක් පෙන්නපු උන් තමයි ලෝකෙ no1 team එකට ගැහුවෙ..
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
උබලත් එක්තරා චිත්ත වර්ගයක් තමයි සරම ඇන්දට
@sinhayoapilstv2389
@sinhayoapilstv2389 Жыл бұрын
මට නම් කදුලු අවා හරිම සතුටුයි ජය වේවා
@amilawellage9574
@amilawellage9574 Жыл бұрын
කාලකන්නි දේශපාලඥයන් අවජාතක මාධ්‍යවේදීන් රටට අගෞරව කරන කාලකන්නින් සිටින රටක් කවදාවත් දියුණු කිරීමට නොහැක
@mewanrodrigo1507
@mewanrodrigo1507 11 ай бұрын
අපේ level එක සුපිරියක් තමයි 😮❤
@EDUCATION-no6jb
@EDUCATION-no6jb Ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නැති මැච් එකක් කවද මේවගෙ මැච් එකක් අයෙ එයිඩ්ග ❤❤❤
@sahirupriyashandesilva7458
@sahirupriyashandesilva7458 Жыл бұрын
පාසල් මට්ටමෙ ක්‍රිඩකයො මෙයාල හිරැ ඔයාලා ගංජා ගහලද
@user-ph3pm1rh5m
@user-ph3pm1rh5m 29 күн бұрын
ගැමක් තමා❤
@nirmalchanuka9588
@nirmalchanuka9588 7 ай бұрын
හිරු ඔයිට වඩා හොදයි ජංගියක් උඩින් ඇදන් චිත්තයක් යටින් ඇද ගන් 😂😂😂
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
"ඔයාලා සැපක් අරන් එන්න කියලා එකක් දැම්මා මතකද හිරූ✋ චීත්ත අදින්නෙපා දැන්වත් උන්ට පාඩුවේ ගහන්න දෙන්න... පුද්ගලික දේවල් අදින් නෙපා... කාලයක් මාලිංගව ඇදගත්තා.... ආයෙත් එහෙම වෙන්න දෙන් නෙපා...🤨
@reviewslcricket3369
@reviewslcricket3369 Жыл бұрын
😅
@sigmamale3169
@sigmamale3169 Жыл бұрын
සිරාවට මැච් එකක් ගහන්න ගියාම හොටෙලේටම වෙලා ඉන්නෙ මොන ටීම් එකද.😂.මුන් කොහොමත් හැරෙන හැරෙන පැත්තට news ගහන උන්නෙ
@mychannellk8263
@mychannellk8263 Жыл бұрын
ඒක ඇත්ත මචං.
@janithkaushalye7743
@janithkaushalye7743 Жыл бұрын
04:21 ගම්භීර් ඔය කතාව කිව්වෙ.දැන් සැප ඇති🤣
@shehannimantha4520
@shehannimantha4520 Жыл бұрын
හිරු, නැද්ද උපදෙස් ටිටක් team එකට😂😂😂
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
සිරසෙන් ගනින් උපදෙස් පිරමිඩ සිරසනෙවෙයි පටල ගන්න එපා
@mudiyanseproducts4060
@mudiyanseproducts4060 Жыл бұрын
ලොන්ත හිරු, ක්‍රිඩකයොන්ට පලු යන්න බැනලා , වට්ටලා, දැන් හොද කියනො🤣🤣 පාසල් ක්‍රිකට් 🤣🤣
@shehankavishka371
@shehankavishka371 Жыл бұрын
ලංකාවෙ පාදඩම ටීවී චැනල් එක 🤚 ඊට වඩා හොද නමක් තියෙනවනම් comment කරන් යමන්ලා 😂
@vff999
@vff999 Жыл бұрын
පක TV
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
රාජපක TV
@k.h.t.a.p3932
@k.h.t.a.p3932 Жыл бұрын
Commbuwa
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
නමි වශයෙන් ඕන නෑ ඔක්කෝම එකයි
@real9640
@real9640 Жыл бұрын
Love SRI LANKA 🇱🇰 congratulations 👏
@aitmconsultancies3472
@aitmconsultancies3472 Жыл бұрын
පිටරට නිවුස් බලනවා අපි, ලංකාවේ ටෙලිනාට්‍යවලට වඩා ලස්සනට ඉදිරිපත් කරනවා. බලන උන්ගෙ ඇගේ ලේ රත් වෙන්නෙ නෑ. ලංකාවේ මේ මීඩියා කරන උන්ව පිට රට චැනල් පෙන්නන්න ඕන ටීවි එකක් ඉස්සරහ වාඩි කරවලා.... නින්දිතයි.
@MsMasriya
@MsMasriya Жыл бұрын
දිනනකොට සින්හ පොතකයො පරදිනකොට බනිනවා අනේ පලයන් හිරු
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
මුන් රාජපක්ෂලා ගැන නම් ලස්සනට කියනවා . ක්‍රිකට් ගැන තමයි බැරි
@GamePappa490
@GamePappa490 Жыл бұрын
රේනෝ රෙනෝ දහයට දෙනෝ බොක ඉහිරෙනෝ😂
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
රෙනෝ රෙනවා ඇර වෙන මොනාද දන්නේ
@kt762
@kt762 Жыл бұрын
මම නම් දකින්නෙ වැරැද්දක් වෙනකොට එ්කට වැඩි පීඩනයක් දුන් නැත්නම් හැමදාම පුරුද්දට වැරදි කරනවා.මීට අවුරදු දෙකකට කලින් අපි එ්ක දැක්කා.හොදක් දකිද්දි එ්ක වැඩි වැඩියෙන් වර්ණනා කරන්නත් ඕනෙ.එතකොට තමයි හැමදාම දිනන්න බලන්නෙ.අපේ කොල්ලො කොහොමත් දක්ෂයො.කාලයක් එ්ක හැංගිලා තිබ්බෙ.දැන් හැමෝම එකමුතු වෙලා වැඩ කරනවා.දිගටම මෙහෙම යමු.
@sigmamale3169
@sigmamale3169 Жыл бұрын
අනේ තෝ දන්න ක්‍රිකට් ඔය පීඩනේ දීහන්කො දේශපාලුවොන්ට දුන්නෙ හැදුනද.හිරු එකේද වැඩ
@BeautifulSoul17
@BeautifulSoul17 Жыл бұрын
Well done boys 🏏❤️🥰🙏 we are so proud of you 👏😇😇
@dilhanirajakaruna2080
@dilhanirajakaruna2080 Жыл бұрын
ඒකට තමයි යකෝ වාසනාව කියන්නේ 🤣😁අපේ උන්ගේ දින්නා කියලා 😍😍
@snd8342
@snd8342 Жыл бұрын
දෙරණටත් යටින් ගැහුවා නෙ?😂😂
@ishanmadushanka678
@ishanmadushanka678 Жыл бұрын
දෙරනෙ උන්ට මාන්දමද බන්.....🙄
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
නෑ උන්ට අධි පෝෂණය තඩි අලි ඉන්නේ
@yasiruranaweera3888
@yasiruranaweera3888 Жыл бұрын
උඹලා තාම අවුලෙන් ද බං ඉන්නේ ලොක්කගේ ගෑනිට සනා ගහපු එක ගැන ... 🤣
@IsuruPrasantha
@IsuruPrasantha Жыл бұрын
මේක සුපිරි යටම පපුවටම වැදිල මේ news eks නිතර නිතර අහන අය කෝ Good voice hiru news
@saviyatv8679
@saviyatv8679 Жыл бұрын
යකෝ අනවශ්‍ය ⁣දේවල් අපේ කොල්ලන් ගෙන් අහන්න එපා
@user-jf2mq1fx9r
@user-jf2mq1fx9r Жыл бұрын
රෙද්දක් ඇදන්ද මේවා දාන්නේ හිරු😂
@dilstorm8568
@dilstorm8568 Жыл бұрын
හොම්බට අනින්න හිතෙන්නෙ බනින් නෙපා ක්‍රිකට් වලට ආයෙ නම් අපෙ සිංහයෝ පට්ට... හිරු අයින් කරලා වෙන chanel එකක් ගේන්න. වස්ති tv හරි කමක් නෑ බන්..🤭😜 මේක චීත්ත කාරයෝනෙ ඉන්නෙ දැන්වත් ඇති 69ලක්ශෙ ගන්න එකෙන්ම කෙරුවානෙ ඒ හොදටම ඇති..
@srilankacricket8553
@srilankacricket8553 6 ай бұрын
100 weni wathawatath e news eka balana mama😢❤
@kaushanbimsara6968
@kaushanbimsara6968 Жыл бұрын
පැරදුනාම පලු ගහන දින්නම ආතල් දෙන ගොබ්බ හිරු
@gamingjaniya8
@gamingjaniya8 Жыл бұрын
අම්මෝ දැනෙන සතුට
@chamodvishwa1154
@chamodvishwa1154 6 ай бұрын
e kale🥺
@AC-hu3xk
@AC-hu3xk Жыл бұрын
Long way to go...don't just get carried away
@CookingWithYvonne
@CookingWithYvonne Жыл бұрын
you said right.... thats our problem of the team.
@damayanthirathnayaka9100
@damayanthirathnayaka9100 7 ай бұрын
ලංකාවේ ඔය කලින් ඇදුම. වාසනාවන්තයි නේද bn😂❤
@SiltaKaruna
@SiltaKaruna Ай бұрын
Thanks yousaid Weare quality team then we are the one winner ....
@dileeshanadeera99
@dileeshanadeera99 Жыл бұрын
මානසික වෙඩි මුරේ කියන්නෙ මොකද්ද බන්? 😂
@naveenpramodya0131
@naveenpramodya0131 Жыл бұрын
🤣🤣🤣🤣 පැරදුනා නම් දාන වැකි ටික අම්මෝ 🤣💥 ඊයා
@kanchuSL88
@kanchuSL88 Жыл бұрын
අඩේහ් මාත් ඉන්නවා ❤️
@ravindrapushpakumara7434
@ravindrapushpakumara7434 Жыл бұрын
Patta🎉
@kushanakalanka377
@kushanakalanka377 Жыл бұрын
එහෙම මේ පකයලා කියන්නෙ කොහොමද බන් දුර්වල පාරක් කියලා ඕනම සුපිරි බැටෙක්ට උනත් එහෙම දෙයක් වෙන්න පුලුවන් මුන් කියන විදිහට දුර්වල පාරවල් නැතුව සුපිරි පාරවල් විතරක් එල්ල කරනවනම් ඕපන් එන උන් දෙන්නා මැච් එක ඉවර කරනවනෙ🖕🖕🖕
@mihidumminidusenarathna
@mihidumminidusenarathna 10 ай бұрын
hiru balapan ubalge news walata wetena coment, ubala hithan hitiyata dan minissu ubala ekka nae ,🔴dan wath hadiyan samabarawa kiyahan sport news▫
@ragulanragu7473
@ragulanragu7473 Жыл бұрын
Superb tour team
@rismiyarismiya202
@rismiyarismiya202 Жыл бұрын
Super
@nuwanperera3922
@nuwanperera3922 Жыл бұрын
Dinnama honda kiyannai peradunama kridakayanta kunu benum benala pagala dannai monada bn ubalage jara media?🤬
@isithanimesh2485
@isithanimesh2485 Жыл бұрын
Ela
@Rashmindakavishan1275
@Rashmindakavishan1275 Жыл бұрын
Ipl giya න් වනියට කෙල වුනෙ dan පොරගෙ ball වලට ගහනවා අත දිග ඇරලා 😥😑
@chathuradissanayake6957
@chathuradissanayake6957 Жыл бұрын
ලැජ්ජ නැති හිරූ...
@himaliyanarachchi
@himaliyanarachchi 7 ай бұрын
ඒ කණ්ඩායම ඒ විදිහටම ඉදියනම්...කැපිලි කෙටිලි නිසාමයි භානු අයින් උනෙත්😢
@sadaathsaheed3638
@sadaathsaheed3638 Жыл бұрын
වැඩිය වර්ණනා කළොත් කෙලවෙනවා අනිවාර්යෙන්ම munwa
@chandrikafernando8102
@chandrikafernando8102 7 ай бұрын
අපේ කොල්ලො තමයි යකඩෝ
@dayannanayakkara3822
@dayannanayakkara3822 Ай бұрын
දස්සට ගහපු යක්කුන්ට දැන් සැප ඇති....❤
@mudiyanseproducts4060
@mudiyanseproducts4060 Жыл бұрын
චීත්ත හිරුව අන්ද මන්ද කෙරු සිංහ පොතකයින්...
@FreeFire-tc9mz
@FreeFire-tc9mz 7 ай бұрын
dn mewa mathaka na ape eunta harima dukai ee gana apee kollo ikmnta nagitala ei me wage
@shali_musick
@shali_musick Жыл бұрын
මොකක්ද බං මේ මලගෙයක් වගේ background music එකක් දාගෙන original sounds ටිකත් අඩු කරලා මෙලෝ රහක් නෑ. පොඩ්ඩක් හදපන්කෝ සුපිරියට 🤦
@chamindukavishan3788
@chamindukavishan3788 3 ай бұрын
2023 ඕකේ ගේම් එක දුන්නා 50t all out
@SampathAsiri-li8ri
@SampathAsiri-li8ri 2 ай бұрын
❤❤❤
@user-ux2mz2eh2i
@user-ux2mz2eh2i 8 ай бұрын
🔥🔥🔥🔥🔥❤
@vijithaellegala4635
@vijithaellegala4635 Жыл бұрын
sport news hiru thamai
@samithweerasekara6325
@samithweerasekara6325 Жыл бұрын
පල පල කාලකන්නි හිරු තොපි ලංකාවේ ක්‍රිකට් හෑල්ලු කරලා කතාකරේ ලැජ්ජයි මුන්ගෙ චැනල්1ක්වත් බලන්න නරකයි
@singithiwickramanayake1519
@singithiwickramanayake1519 Жыл бұрын
මන් ආසම මැච් එක🏏🏏🏏🏆️🏆️
@sameerakiri
@sameerakiri Жыл бұрын
හිරු උබලගේ නිව්ස් ගූ වෙලාවකට, අසලන්කට බනිනවා ඒ පා, මෙන්ඩට අනන් මනන් කිව්වෙත් ඕකූන්මනේ
@SiltaKaruna
@SiltaKaruna Ай бұрын
Congradulatio and silvabrations..
@chandumax3015
@chandumax3015 Жыл бұрын
Kalakani hiru
@gajabasenanayaka9231
@gajabasenanayaka9231 Жыл бұрын
❤️🇱🇰
@thimanisanchala2256
@thimanisanchala2256 Жыл бұрын
අපේ උන් පැරදුනාම එන ලස්සන වදන් කෝ දින්නම..😓
@ManojPiyasadPerera33
@ManojPiyasadPerera33 11 ай бұрын
හෙළ දෙරණේ කැරි සිංහයො ෝ හොරු ,☀️
@THUSANDA_MUSIC_OFFICIAl_PAGE.
@THUSANDA_MUSIC_OFFICIAl_PAGE. 8 ай бұрын
😢
@madushadhilshan919
@madushadhilshan919 Жыл бұрын
ගොබ්බ හිරු 😂 චරියා ගහනකොට හොදයි 😂 දැන් දුර්වලයි ලු
@tharidumadushanka1334
@tharidumadushanka1334 Жыл бұрын
මේ විදියට sport දෙන විදිය හරිම හොදයි
@mihidumminidusenarathna
@mihidumminidusenarathna 10 ай бұрын
hiru news
@JananiWickramasinghe-ck5lu
@JananiWickramasinghe-ck5lu 8 ай бұрын
දෙරන තමයි ලස්සනට කියන්නේ... හිරු... මරු කියවනවා..
@samadhideuduni6884
@samadhideuduni6884 Жыл бұрын
srilanka
@dulandanushka1145
@dulandanushka1145 11 ай бұрын
Thm blanawa
@thilanpremarathne6859
@thilanpremarathne6859 Жыл бұрын
Gon media nattam lassana ratak
@RahulPatel-by9kg
@RahulPatel-by9kg Жыл бұрын
Sri Lanka 🥰🥰🥰
@AnishAnish-tl6kt
@AnishAnish-tl6kt 6 ай бұрын
😮😮😮😮
@user-cn2gt3ir2e
@user-cn2gt3ir2e Жыл бұрын
🙃❤️‍🔥
@sandahamwinston
@sandahamwinston Жыл бұрын
Congratulations to our LIONS....
@dimuthulakshan3605
@dimuthulakshan3605 Жыл бұрын
වාසි පැත්තට හෝයියා..පැරදුනා නම් තමා ආතල් එක බලන්න තිබුනේ..
@-jn9dh
@-jn9dh 8 ай бұрын
ලැජ්ජාවෙ බෑ. ඇත්තටම cricket ගැහුවද? එහෙම නැත්නම්‍ අඩි ගැහුවද? නියම Team එක. 👏👏👏👏👏👏👏
@AmilaBandara-pr8jd
@AmilaBandara-pr8jd 3 ай бұрын
සිංහ පැටවිකවදත් දිනුමි,,,❤️❤️
@nishelsavinka8944
@nishelsavinka8944 Жыл бұрын
Hiru ekata wada indiawe eka lankawata garu karanawa bn ❤
@mewanrodrigo1507
@mewanrodrigo1507 10 ай бұрын
ප්‍රබල නැගීසිටීම ❤️😅😅
@manushapabasara7994
@manushapabasara7994 Жыл бұрын
හිරු රිපෝට් කරමු
@manjulaliyanage9551
@manjulaliyanage9551 Жыл бұрын
❤🌹🇱🇰🇱🇰
@asankaasanka5157
@asankaasanka5157 Жыл бұрын
hiru peuwat ekayi netat ekayi mama henryi kaldera🥀🥀🥀🥀🥀🥀🥀
@Saykogaming21
@Saykogaming21 8 ай бұрын
ඒ සිංහ පෝතකයෝ ටික තරගෙට පාවල දුන්නා 😪
@jeewanm317
@jeewanm317 Жыл бұрын
hiru nm guuuuu godak💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩💩
Super11 Asia Cup 2023 | Super 4 | Pakistan vs Sri Lanka | Highlights
11:59
Asian Cricket Council
Рет қаралды 20 МЛН
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 30 МЛН
Super gymnastics 😍🫣
00:15
Lexa_Merin
Рет қаралды 44 МЛН
когда достали одноклассники!
00:49
БРУНО
Рет қаралды 4,2 МЛН
🍟Best French Fries Homemade #cooking #shorts
00:42
BANKII
Рет қаралды 50 МЛН
Lasith Malinga's 4 in 4 | 3rd T20I Full Highlights
20:16
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
Thrilling Finish | 3rd ODI Highlights | Sri Lanka vs Afghanistan 2022
23:50
Sri Lanka Cricket
Рет қаралды 1,8 МЛН
වෙසක් ජහුටාව | Wesak Jahutawa | Vini Productions - විනී
38:05
Vini Productions - විනී
Рет қаралды 3,4 МЛН
Pakistan vs Sri Lanka 2019 | 1st T20 | Highlights | PCB
21:08
Pakistan Cricket
Рет қаралды 9 МЛН
Sri Lanka needed 59 runs off 18 balls.. and then Dasun Shanaka happened!
4:33
Sri Lanka Cricket
Рет қаралды 11 МЛН
Eccentric clown jack #short #angel #clown
00:33
Super Beauty team
Рет қаралды 30 МЛН