කඳුකරයේ එළවළු වගාවත් රිලවුන්ට යටවෙයි - "මේ රිලව් ටික රට යවලා ඩොලර් ටිකක් ගේන්න" - Hiru News

  Рет қаралды 4,486

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 26
@chandithilakarathna1047
@chandithilakarathna1047 14 сағат бұрын
රිලව් මරපියව්....දුන්නවල් හදලා මරලා වල්ලපල්ලා...දැන්නම් කෑගහලා වැඩක් නැ....මේ මොන කරුමයක්ද...
@SLGejatV.S.D
@SLGejatV.S.D 10 сағат бұрын
සතුන් මරන්නේ නැතිව ඕනම විසදුමක් ගන්න
@TvaselHome
@TvaselHome 14 сағат бұрын
රිලව් මරන්නේ නැතුව වෙන කිසිම පිළියමක් නැහැ. ඉතින් මේ ගොවීන්ටම පුළුවන් මරන්න.
@SaveTheSriLanka
@SaveTheSriLanka 13 сағат бұрын
88-89 සිට අපි දන්නා AKDට​ පන්සල් අරහං විය​. තම දේශප්‍රේමී දේශපාලණ ව්‍යාපාරය සඳහා පමණක් චීවරයේ පිහිට ලබාගත් මේ භීෂකයා බලයට පත්වීම සඳහාම චීවරයට අතට අත දුන්නේය​. පසුව ලැබූ ජන අප්‍රසාදය නිසාම චීවරයට කොන්ඳ කාලට නමා වැන්ඳේය​. කවදාවත් බෞද්ධ පින්කමකට සහභාගී වෙනවා තියා පන්සලකට වත් යනවා නුදුටු AKD, අද අපේ බදු මුදලින් බුද්ධගයාව වන්දනා කිරීමට යාමම නැවත අප රටේ බත් කන හරක් ඇන්ඳවීමේ ගුගුත්සාජනක උත්සාහක්ම වන්නේය​. රටේ මිනිසුන් තම වියදමින් දඹදිව වන්ඳනාවේ යන නමුත්, AKDට දඹදිව වන්ඳනාවේ යාමට මතක් වී ඇත්තේ දේශපාලණය මත ලැබෙන වරප්‍රසාද මත වීම මුන්ගේ හෙළුව ප්‍රදර්ශණය කිරීමකි. සත්‍ය පෙන්වීම අපේ යුතුකමයි. කුණුහරුප සහ අවලාද නැගීම තොපේ අරමුණයි..........
@sumithnandana2684
@sumithnandana2684 13 сағат бұрын
වහාම රිලව් වද සැත්කම කරලා ලංකාවට අයිති දූපත් වලට ගෙනින් දාන්න උන්ට කන්න ලංකාවේ වටේට තියෙන කෝවිල් වල අයින් කරන පලතුරු දින පතා නේවි එක මාර්ගයෙන් දූපතට ගෙනින් දාන්න ඒක හොදම විසදුම
@mangalikaperera1393
@mangalikaperera1393 5 сағат бұрын
දූපත්වල ඒ සත්තු කන්නෙ වැලිද
@TvaselHome
@TvaselHome 14 сағат бұрын
රිලව්
@wicramasingheshanthapathma2581
@wicramasingheshanthapathma2581 9 сағат бұрын
Wena rassa hoyaganilla wana satun maradannetuwa api gewtu waga deunu karagamu
@RozanRozan-qz6qg
@RozanRozan-qz6qg 4 сағат бұрын
Ela kiri kathawa
@blabala867
@blabala867 13 сағат бұрын
ඉස්සෙල්ලා බලන්න ඔය සත්තුන්ගෙන් කරදර ප්‍රදේශවල ටෙලිකොම් tower හයි කරලා තියනවද බලන්න වැඩියය උස නැති ඒවා ටෙලිපොන් ලයිට් කනුවල හරි බොක්ස් එකක් මොකද ෆ්‍රිකිය්න්සි හරහා කුලප්පු කුපිත කරවන්න පුලුවන් උඩමලුවේ රුවන්වැලි සෑයේ හයි කරලා තියෙන්නේ උන්ව එලවන්න ඒ තරංගවලට පුලුවන් උන්ව කුලප්පු කරන්න ඒ ගැන පොඩ්ඩක් හොයලා බලන්න
@maheshshalu-u7g
@maheshshalu-u7g 13 сағат бұрын
දැන්,,තමයී
@blabala867
@blabala867 13 сағат бұрын
රජ්ජුරුවෝ මැති ඇමතිලා හොද වුනාම ඔහොම වෙනවලු😂 හොරු නෙවෙයි අල්ලන්න වෙලා තියෙන්නේ රිලව් මොනරු දඩුලේන්නුත් එයි වගේ 😂
@SisiraSenarathna-u2g
@SisiraSenarathna-u2g 9 сағат бұрын
හොරුන් අල්ලන්න කියලා බලයට ආව jvp ආණ්ඩුව rilaw alluwaa වගේ 😂😂
@tharangalansakara3181
@tharangalansakara3181 12 сағат бұрын
Sabaa parisara wediyo tika😂😂😂😂 ane mun
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 9 сағат бұрын
Kohede wanajeewee eke ewunn raa 6nn passe beelaaa😅😅😅
@sameerakiri
@sameerakiri 8 сағат бұрын
ගමම එකතුවෙලා එක දවසක් දාගේන වහ ගොටු හදලා ගස් වල එල්ලන්න, ලේන්නු කන්නේ නැ කොහොමත් ඒවා, රිලව් 500 ක් මැරුවා අපි වහා දලා,. කරන්න දෙයක් නැ
@mangalikaperera1393
@mangalikaperera1393 5 сағат бұрын
තොගෙ හත්මුතු පරම් පරාවටම උපනූපන් හැම එකාටම ඒකෙ සාපෙ වැදියං.
@mangalikaperera1393
@mangalikaperera1393 5 сағат бұрын
තොගෙ හත්මුතු පරම්පරාවටම උපනුපන් හැම එකාටම ශාප වැදියo
@chandimabandara1995
@chandimabandara1995 9 сағат бұрын
Meke ennawa Relau oni kiyana un...unva Allala Colombo valata genath dapalla..
@chandimabandara1995
@chandimabandara1995 9 сағат бұрын
Vahama unva marala gahanaya palanaya kala uthu venawa..Anduwa aka akata baya venna oni na..
@SLGejatV.S.D
@SLGejatV.S.D 10 сағат бұрын
Ochara pidanayak denna epa rajayata himita wisadagamu minisune rata gana hithanna eka ekkena rajaya wattanna ida denna epa apita one onam rajayak unth ratata yahapathak
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 34 МЛН
Ruwanpura highway reply video @Mgkalana
3:41
Mgkalana
Рет қаралды 1,1 М.
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01
Sudden assault near Kursk / Putin's statement
13:04
NEXTA Live
Рет қаралды 1,1 МЛН