KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්... ''මාෆියාවක් ගැන අපිට සැකයක් තියෙනවා'' - Hiru News
12:03
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
14:29
Каха и дочка
00:28
IL'HAN - Qalqam | Official Music Video
03:17
How Strong Is Tape?
00:24
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
00:34
රනිල් නැවතත් ගේමට බහියි..''අපිට වෙන යන්න දිහාවක් නෑ මහත්තයෝ'' - Hiru News
Рет қаралды 7,014
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 214
@AsiniNisansala
4 сағат бұрын
UNP ජය වේවා !! 💚💚
@Ali-y8w9y
Сағат бұрын
රනිල්ට ඡය ❤❤❤
@sunilananda8228
6 сағат бұрын
ජයවෙිවාජනාධිපතිතුමනි
@AsiniNisansala
4 сағат бұрын
රනිල් ජනාධිපතිතුමා නියමයි 😎💚💚
@AsiniNisansala
4 сағат бұрын
Unp දිනේවා!!!!
@ranjanik9774
5 сағат бұрын
Jayen jayama wewa Ranil wikramasinge matituma atulu siyaluma denata 💚💚💚
@subhasiniramawickrama1166
6 сағат бұрын
ජයවේවා....ජනාධිපතිතුමනි...❤❤❤❤
@gunathilakaherath3701
6 сағат бұрын
රනිල් ඔබ තුමාට පමණයි මේ වෙලාවෙ රට ආර්ථික ආර්බූදයෙන් ගොඩ දැමිය හැකි නායකයා ඔබ කයිවාරු කාරයෙක් නොවෙයි රට වැටුණු අවස්ථා දෙකක දී ඔබ ඒක කරල පෙන්නුවා මේ පාර කයිවාරු කාරයන්ට ස්වභාධර්මය දුන්නෙ කරල පෙන්නපල්ල කියල රටට කරපු තරමක් කලේ දියුණුවට අකුල් හෙලපු එක
@Indu-z4d
Сағат бұрын
💚💚💚👍👍👍💚💚💚
@LeyanaarachigePerera
5 сағат бұрын
ඔයා මහ බැංකු කේස් එක දාගත්තේ නැත්නම් ඔයා තාම ජනාධිපති ඔයාට තිබ්බා ලසන්තගේ කේස් එක හොයන්න යාලුකම් බලන්නැතිව.එහෙනම් අද අපේ වීරයා..
@DarshaSakaraja
6 сағат бұрын
අලියාගෙන් ඡන්දය ඉල්ලන්න මේ සැරේවත් 💚
@vimukthiviraj4205
5 сағат бұрын
🤑🤑🤑🤑..🏂⛷️
@geethangipriyanthi646
2 сағат бұрын
@@DarshaSakaraja 😂😂😂😂
@geethangipriyanthi646
2 сағат бұрын
@@DarshaSakaraja 😂😂😂
@nishanthalakpriya7922
2 сағат бұрын
Wal Aliya Dan kaleyete Panela inne😂😂😂😂😂
@AsiniNisansala
4 сағат бұрын
දක්ෂිණාංශික කදවුර දිනේවා! 💚
@nishanthalakpriya7922
2 сағат бұрын
Dakshinananshika Kadeura Bange Wee Winase Wewa
@nishanthalakpriya7922
2 сағат бұрын
Batalanda Minimaruwa
@upulyapa5085
6 сағат бұрын
නොසැලෙන නායකත්වය රනිල්
@nishanthalakpriya7922
2 сағат бұрын
Kaju Seeya ikmenete Walekajja Gasewa. Batalanda Minimaruwa
@siththarapunchi
Сағат бұрын
Unp sjb සුබපැතුම්
@TaniyaDissanayaka-q6n
36 минут бұрын
රනිල් හරිම smart. රනිල් හැමදාම තරුනය්.රනිල් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@priyankamendis1956
2 сағат бұрын
අපේ රට vinasawa වෙන්න ඉඩ දෙන්න එපා... එක මුතුවෙලා ජීවත් වෙන්න ඕනේ.. පක්ස behda එපා.. රට රකිමු..
@ItsHazi-r2b
4 сағат бұрын
❤
@renukaperera8049
2 сағат бұрын
අනේ අම්මපා එලවපු එවුන් ආයෙත් එන්නනෙ දගලන්නෙ උබලාට ලැජ්ජාවක් නැද්ද බන්
@niwethsoyza9237
6 сағат бұрын
👍👍👍
@sanjeewavishu5859
6 сағат бұрын
මරු බඩු ටික සෙට් කරන් ඉන්නේ රනිල් ජනාධිපති තුමා
@AsiniNisansala
4 сағат бұрын
Ranil sajith 💚💚💚
@nishanthalakpriya7922
2 сағат бұрын
Ranila Batalanda Minimaruwa Sajitha Gon Buruwa😂😂😂😂😂
@AsiniNisansala
Сағат бұрын
@nishanthalakpriya7922 oya dakkada ranil batalande minissu maranawa 😁88/89 minissu marapu jeppo enawa minimaruwo kawda kiyanna
@AsiniNisansala
Сағат бұрын
@nishanthalakpriya7922 sajith wasantha samarasinghe wage buruwek newe 😁
@JaninduGalagama-e4w
38 минут бұрын
Ranil will return to power for one last time in 2028! ❤❤❤💚💚💚💙💙💙🩵🩵🩵✅️✅️✅️❎️❎️❎️🌾🌾🌾🐘🐘🐘🐓🐓🐎🐎🐎🏆🏆🏆🌈🌈🌈🇱🇰🇱🇰🇱🇰🌏🌏🌏
@sameerasameera3149
Сағат бұрын
මු මැරෙන්නේ නැත්තේ ඇයි????
@dinalirubasinghe9905
6 сағат бұрын
ස. ජ. බ. අබ සරනයී ......😢😢😢😢😢😢
@Ptkliveshow
4 сағат бұрын
හිරිකොත ලොල්ලන්ට තමා බං එහෙම වෙලා තියෙන්නේ වර්තමානයේ
@Upul345
2 сағат бұрын
ඊයා ඔයි සජියා😂 ගෝටගෙනුත් බඩ යන්න කෑව. අනුර වඩාගෙන ගැහුව😂 දැන් රනිල්ටත් පදිරි😂
@lasanthaathapaththu6156
6 сағат бұрын
අපායේ රජු තමයි ආය😂😂😂😂😂😂
@gunathilakaherath3701
6 сағат бұрын
සක්කිලියො තෝපි අනුන්ට අපහාස කරකර හිටපියව්
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
5 сағат бұрын
තෝ කොට්ටිගෙ ගූ කන එකාද
@RohiniAbeysinghe-h3b
5 сағат бұрын
Ranil oba thumath sajith mahatha samaga ekathu wela paksha ya dinawamu
@thilakattanayake8163
6 сағат бұрын
Jaya weywa siya
@gayansameera9485
4 сағат бұрын
අපේ රටේ ජීවත් වෙන සම හරක්ටත් හොරා කන උන් නැතිඋනාම මාර පාලුයි බන් උන්ට ඕනේ ජරා ගොඩේම ලැගගෙන ඉන්ඩ මිසක් වෙනස් වෙන්ඩ නෙවෙයි
@mycastmycast5122
Сағат бұрын
ඇයි මාලිමාවේ රජයෙන් හාල් ගෙන්වන්න දානවා කියපු ටෙන්ඩර් නොදා පෞද්ගලික අංශයට විතරක් දුන්නේ? ඒකෙන් කොමිස් ආවද නැද්ද
@aassddssddd2591
36 минут бұрын
Made lagina taravo wage😂
@GlobelHambantota
6 сағат бұрын
රවී කරුණානායක, සා ගල, වජිර, මලික්, වගේ එවුන් නැතිනම් සජිත් රනිල් වික්‍රමසිංහ එක්ක එකතු වුනාට සජබෙ අපි කැමතියි
@AsiniNisansala
4 сағат бұрын
සාගල වජිරගේ අවුලක් නැහැ. පැත්තක ඉන්න තරමට හොදයි හැබැයි.
@santhabeddage1384
6 сағат бұрын
Very good
@sameerasameera3149
Сағат бұрын
ජයවේවා සීයේ 🤣🤣🤣ඉක්මනින් හිරේට
@gayansameera9485
4 сағат бұрын
හරෝ හරා හොර රැලම එක මිටට යලිත් කරලියට මරේ මරු😂😂😂
@W.K.Dissanayake
2 сағат бұрын
හරෝ හරා කොටමාටිය මේපාර කපෝති.😯😯😯😯🐯💥💥
@renukaperera8049
2 сағат бұрын
මේ කමෙන්ට් දාන අයත් හොරුන්ටමනෙ කඩේ යන්නෙ
@RSusan-g1p
6 сағат бұрын
🔥🔥🔥🔥🔥🇱🇰🇱🇰
@KbHarichanra
Сағат бұрын
කොහොමද බල ලෝභකම තාමත් එනවා දේශපාලනයට
@sudanthawanigathunga1129
6 сағат бұрын
2025 ජුනි ලංකාවේ 10 විධායක ජනාධිපති වෙන්න දැන් පටන් ගන්න විධිය ජෙප්පන්ට දුවන්න වෙලා
@nishanthalakpriya7922
2 сағат бұрын
Ranila ikmenate Walepallete Gihilla Jathika Janaba Wegeye Dinewa
@uglypeopleshollywood
2 сағат бұрын
😂
@sameerasameera3149
Сағат бұрын
උබේ අම්මා ආර්යාව එතකොට රනිල් සීයාගේ ww🤣🤣🤣
@kapip2167
40 минут бұрын
JVP වඩා සුදුසු විපක්ෂයට. UNP සමගි විය යුතුයි.
@rajithpeiris4065
6 сағат бұрын
අනේ UNP නායකත්වය සජිත්ටන දෙන්න එපා
@GlobelHambantota
6 сағат бұрын
ඔයාට ඕනද
@AsiniNisansala
4 сағат бұрын
ඒක රුවන්ට දෙයි. 🤔
@anjalisenaratne
3 сағат бұрын
තලතා ඔයා නම් අප්පිරියයි. සජබේ ඉදන් කරපු පාවා දීම්. ඊයා
@JaninduGalagama-e4w
37 минут бұрын
Centre Right Tharuna api Ranil samagayi 💚💚💚🐘🐓🐎🏆🇱🇰🌏
@siththarapunchi
Сағат бұрын
අපේ සුදු සීයා❤❤❤❤❤❤
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
5 сағат бұрын
නීතිගරු රනිල් වික්රමසිංහයන්ට තෙරුවන් සරණයි ජයවේවා. තලතා අතුකෝරළ ගරු මැතිනියනි ඔබ තුමියට තෙරුවන් සරණයි ජයවේවා .
@vimukthiviraj4205
4 сағат бұрын
තෙරුවන් සරන misuse කරන්න එපා campaign වලට..... ඔයා තෙරුවන් සරන ගිහින් හිට් යොත් හොද nedda..අනුන්ව යවන්න කලින්...
@AsiniNisansala
4 сағат бұрын
@@vimukthiviraj4205කොහෙද එහෙම misuse කරලා තියෙන්නේ?
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
2 сағат бұрын
@vimukthiviraj4205 තෙරුවන් සරණ කියන අකුරු හතේ තේරුම දන්නවද .තමුන් දන්නෙ නැහැ ඒකයි ඔහොම කියන්නෙ
@vimukthiviraj4205
2 сағат бұрын
@@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1සඔහොම යන්න දිගටම එතකොට යන thenata ගියාම . ගිය thenik කියල දෙයි...
@AsiniNisansala
Сағат бұрын
@@vimukthiviraj4205 Modayek kiyala ratata loketa pennana epa Kenekta theruwan sarana pathanna budun apita neethi reethi panawala naha.
@thissaveerakon6240
Сағат бұрын
Thopita aye minissu rawatenna na ban. 😂😂😂😂😂Malimawata jaya jaya jaya
@samanpathirana9036
6 сағат бұрын
Loka wadda
@thissaveerakon6240
Сағат бұрын
Nawatha rata hoora kannada yanne. Thawa awurudu 10k thiyenawa. 😂😂😂😂😂😂😂Malimawata jaya jaya jaya
@PriyankaPerera-v1n
6 сағат бұрын
L.T.T. එක කඩුවා ,U.N.P ය කඩුවා පොහොට්ටුව කඩුවා ..දන් සජබෙට වඩේ දෙන්න හදම්න්නෙ...😂😂😂😂
@geethangipriyanthi646
5 сағат бұрын
@@PriyankaPerera-v1n ඔව් ජ.වි.පෙ බලයේ තියන්න එයාට ඕන
@AsiniNisansala
4 сағат бұрын
සජබට නෙවෙයි මාලිමාවට 😉
@anjalisenaratne
3 сағат бұрын
අනිවාර්යෙන්
@nishanthalakpriya7922
2 сағат бұрын
Pake Thama. Malimawa Ranilawe iwere Kerelame Danewa. Balepan
@uglypeopleshollywood
2 сағат бұрын
අම්මෝ ඒ අතින් නං පට්ට ව සීය නං
@gunarathnaadikari4375
3 сағат бұрын
සජබෙන් ගිය හුගදෙනෙකුට වෙලා තියෙන දේ දැක දැකත් තවත් අය යයිද
@meditationforsuccess1
6 сағат бұрын
Oya aye enna API TA WARADUNA
@ArunaKrishantha
6 сағат бұрын
❤❤❤❤❤
@chandimalayoni4080
6 сағат бұрын
😅😅😅😅😅
@avishkakarunarathna6571
6 сағат бұрын
දක්ශින කඳවුර ඉස්සරහට එන්න ඔන මෙයාල නෙමෙ ,කාංචන,ශෙහාන්,ජානක වගෙ චරිත එන්න ඔන .එහෙම උනොත් අපි සපොට් ❤
@lalithapadmini7246
6 сағат бұрын
දැන් සැම කෑම නැති නිසා වැරහැලි වෙලා.ඇල්ගී එහෙමත් නැතුව ඇති.
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
5 сағат бұрын
ගූ කන බල්ලා
@supundhananjaya1575
4 сағат бұрын
රනිල් එපා. නායකයා වෙනස් විය යුතුයි
@EXPRESSCOM972
6 сағат бұрын
😂😂😂unp නැගිටපල්ලා ඔන්න උඹලගේ මහප්ප ඇවිල්ලා
@AsiniNisansala
4 сағат бұрын
නැගිටලා ඉන්නේ 😉💚
@W.K.Dissanayake
2 сағат бұрын
නැගිටලා කෙලින්කරන් ඉන්නේ.😝😝😝😝😝
@nishanthalakpriya7922
2 сағат бұрын
U.N.P. Eke Thawe Aurudu 15 kete Baleyete Enne Naha
@EXPRESSCOM972
2 сағат бұрын
😀😀
@AsiniNisansala
Сағат бұрын
@@nishanthalakpriya7922 ළගදිම එනවා 🐘💚
@nilukapathirana5159
3 сағат бұрын
මාගේ සීයාද සහභාගීත්වයෙන් එදා ලංකා ජාතික සංගමය පසුව එ.ජා.ප.ය ලෙස නිර්මාණය කිරීය. මොන දෙ සිදුවුවද අදටත් බහුතරය ඇත්තෝ එ.ජා.පය සහ එයට සම්බන්ධ අනෙක් කණ්ඩායමටය. වසර කිහිපයක් හරියාකාරව ඡන්දය බාවිත නොවුනි. එයට හේතුව බෙදීමය. වැවතත් ජය ගෙන එනු ඇත.. ජය වේවා..
@palithawanasinghe1539
4 сағат бұрын
laga inna eun ain karanna mokada samaharak aya janathawata epa wela thiyanna, රනිල් හිටපු ජනාධිපති තුමා හොදි anith aya samharak suwarne ekai peraduna
@スバダハマ
7 сағат бұрын
නාකී හම්පඩ සමණළ ලොන්තයා😂😂😂
@AsiniNisansala
4 сағат бұрын
අනුර තමයි.
@nilanthidesilva7209
4 сағат бұрын
Oka kalin kala nam ada ratata yahapathak wenda thibuna.
@rupalalithjayawardene8458
59 минут бұрын
Niwan suwa
@nishanthalakpriya7922
2 сағат бұрын
Ranil should retire now
@avishkakarunarathna6571
6 сағат бұрын
සාගල වගෙ එඋන් එක්ක නන් බැ .උන් ඉන්නවනන් වැඩක් කරන්න දෙන්නෙ නැ කාලකණ්ණිය
@AsiniNisansala
4 сағат бұрын
සාගල හොදයි පැත්තකින් ඉදියොත්
@SiryaniGoonathika
Сағат бұрын
Thalatha is a opportunist .Gamini was a Gentleman. She is danger.
@ganinduviduranga3357
6 сағат бұрын
සීයා😂
@AsiniNisansala
4 сағат бұрын
රනිල් සීයා 🐘💚
@gunathilakaherath3701
6 сағат бұрын
හැබැයි සජිත් කැඩුවා
@banukamalshan8714
Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@shanthagamage2915
5 сағат бұрын
ප්‍රේමදාස මහත්තයා ගැන හොඳ කියන්නේ සීයා ස.ජ.බෙ.ට කෙලින්නම තමයි මුං ටිකත් වැල් පාලමටම ගොඩ කරමු.
@AsiniNisansala
4 сағат бұрын
සජබ එකතු විය යුතුයි එජාපයට 💚
@s16ddi3cj
Сағат бұрын
Time to report back for ur duty before the idiots spoil this all
@nadikatv645
5 сағат бұрын
ආපහු එන්නෙ නැහැ කියපු එකා..අයිමත් ඇවිල්ලා
@AsiniNisansala
4 сағат бұрын
ඉතින් ඔයාට මොකෝ?
@kasunbuddhika2779
5 сағат бұрын
අනේ නාකි රනිලෝ ගෙදට් වෙලා අලයක් තම්බං කාලා හිටහං පව් ගෙවන්නේ නැතුව.. මෙච්චර කල් නාකි තොපි තමා මේ රටට හෙන ගැස්සුවේ.. පව් දෙන්නැතුව හිටපිය
@AsiniNisansala
4 сағат бұрын
Ai bayada 😂🐘💚
@AkiduPro
Сағат бұрын
😆😆😆😆😆🫢
@JayasiriKumanayake
2 сағат бұрын
Ratama balaganna puluvan hora kapu set eka
@ssap3717
2 сағат бұрын
කොලු රැල
@ChamindaBandaraNawarathna
Сағат бұрын
Kalakanni gal moosalaya
@SiryaniGoonathika
Сағат бұрын
As usual talking nonsense !!😂😂😂
@minhaelson5865
5 сағат бұрын
Pissu seeiya mogol wela mu yawanna zoo akata
@AsiniNisansala
4 сағат бұрын
Oyawa yawannm 😁
@lalithapadmini7246
6 сағат бұрын
AKD only ❤
@AsiniNisansala
4 сағат бұрын
😂😂😂
@MohammedMakeen-e5y
Сағат бұрын
Me kastiya Hari amaruwen ennae
@jayasundarabandara-i9r
Сағат бұрын
Sajith❤❤❤
@geethangipriyanthi646
6 сағат бұрын
U.n.p.කැඩුවා පොහොට්ටුව කැඩුවා දැන් ස.ජ.බ පැත්තට හැරිලා
@gunathilakaherath3701
6 сағат бұрын
නොදකින් කලකන්නියා පසුගිය වසර දෙකේ රනිල් ගත්තෙ නැතිනන් බූරුවෝ තෝත් නැ තොපි හිතන හැටි යකෝ රනිල් කියන්නෙ වැදගත් වැදගත්කම නැති පව්ල්වල උන්ට තේරෙන්නෙ නැ එක
@AsiniNisansala
4 сағат бұрын
නැ මාලිමාව පැත්තට
@geethangipriyanthi646
3 сағат бұрын
@AsiniNisansala මාලිමාවට සපෝට් එකට තමයි
@chanakaperera7557
12 минут бұрын
Siya atha arinne naha wage
@ajithkumra728
26 минут бұрын
Anura apo oya Anna u n p ona
@mishendrawishwa2578
6 сағат бұрын
😂😂😂😂😂😂😂😂😂😂
@AsiniNisansala
4 сағат бұрын
ඇයි බය වෙලාද?
@nwcoinworld9719
6 сағат бұрын
මෙන්න හොරුන්ට උපදෙස් දෙන මහල්ලා
@AsiniNisansala
4 сағат бұрын
අනුරද?
@lalithapadmini7246
6 сағат бұрын
අලි එපා මේ යන විදිහ හොදයි .
@ranjanik9774
5 сағат бұрын
Maru vidiya
@AsiniNisansala
4 сағат бұрын
හාල්,පොල් වැඩි වෙනකොට හොදයිද?
@avishkakarunarathna6571
3 сағат бұрын
@@lalithapadmini7246 maru oya 😂😂
@kapurubanda6131
6 сағат бұрын
issara nam muge video walata fake photo dapu fake bots account 100k withara comments damma 😅😅😅😅😅😅😅🤣🤣🤣🤣😂😂😂😂
@tkjayah4708
6 сағат бұрын
මම යුන්පි කාරයෙක් අවුරුදු 16 ඉදන් 65 වෙනකම්. සබජෙ ආවා ගමන් එකතුවුනා. 65 ඉතින් මම අස්වැදුම ලිව්වා උත්තරයක් ආවේ දෙන්න බැහැ කියලා.
@AsiniNisansala
4 сағат бұрын
දැන් එජාපයට එකතු වෙන්න 💚
@lalithapadmini7246
5 сағат бұрын
මේකිත් වැස්සියක්
@AsiniNisansala
4 сағат бұрын
Oyaada?
@W.K.Dissanayake
2 сағат бұрын
ඇයි උඹලගෙත් ගොන් වැස්සියෝ ඉන්නෙ.😁😁😝😝😯😯
@pradeeperanga8958
6 сағат бұрын
😂😂😂😂😂Guu kapan sajithui ubai
@AsiniNisansala
4 сағат бұрын
ඔයා කන්න එගොල්ලන්ව ඔයාගේ මට්ටමෙන් බලන්න එපා 😁
@LifeShortsLk
6 сағат бұрын
දන්ඩනේට අත්සන් කරනවා නේද මෙන්න ඕපන් කරන්න හොදම නාකියා...
@gunathilakaherath3701
6 сағат бұрын
තොපි වගේ කලකණ්නි උන් නිසා තමයි මෙහෙම වෙලාතියෙන්නෙ අනුන්ට අපහාස කරල සතුටුවන සක්කිලි හැත්ත
@mihiraslv7568
6 сағат бұрын
😂😂😂😂😂😂😂😂
@AsiniNisansala
4 сағат бұрын
ඇයි බය වෙලාද?
@chandimalayoni4080
6 сағат бұрын
😮😂😮😂😮
@AsiniNisansala
4 сағат бұрын
ඇයි? 🐘💚
@nadikatv645
5 сағат бұрын
සූත්තර පුංචා
@AsiniNisansala
4 сағат бұрын
🐘💚
@360lkcreations9
6 сағат бұрын
නාකි ලොන්තයො
@AsiniNisansala
4 сағат бұрын
Anura thamai
@W.K.Dissanayake
2 сағат бұрын
කවද හරි තෝත් නාකි ලොන්තයෙක් වෙනවා. බූරුව නාකි නොවෙන කිසිවෙක් මේලොව නැහැ . ගහකොල සතා සිව්පාවා පොලොව යට සිටින පනුවා පවා වයසට යනව. එපමණක් නොවෙයි මේ සෞරග්‍රහ මණ්ඩලය පවා වයසට යනව. උඹත් වයසට ගිය දවසට මම කිව්ව දේවල් හරි කියල පිළිගනියි වයසට යනකම් උඹ වයසක අයට නාකි ලොන්තයො කිය,කිය හිටපන් චීත්තයා.
@dimuthueranga9704
6 сағат бұрын
Lonthaya..dan ithin mini walata thamayi bahinna tiyenne
@AsiniNisansala
4 сағат бұрын
ඔව් ඔයා
@uchithasuranga4215
6 сағат бұрын
හක්මණ සංධායක කෙනෙක් නැහැ
@AsiniNisansala
4 сағат бұрын
ඉන්නවා
@sameerasameera3149
Сағат бұрын
@@AsiniNisansalaඋබ ගනින් 😂😂😂
@antonsuranga6065
5 сағат бұрын
JOLE. JOKER. Wasara. 44 Parlimanthuwalu. RATA. Vinasa. KALA. HORA. KAMBA. HORU. Set. Aka
@AsiniNisansala
4 сағат бұрын
Jvp ekaa rata kawe
@romlesedirisooriya98
6 сағат бұрын
ඵජාප ඝාතකය රනිල්😃
@AsiniNisansala
4 сағат бұрын
නැහැ 🐘💚
@lalithapadmini7246
6 сағат бұрын
මුන්ට ලැජ්ජ නැතිව මාධ්‍ය ඉදිරියටටත් එනවනේ
@නිසංසලාසඳමාලිදිසානායක-ඡ1ස
5 сағат бұрын
ඈබොල තොපිට ලැජ්ජ තියෙනවද😂😢😮😅😊
@MohamedAzhar-u9k
6 сағат бұрын
Aye nam kaju kanna denna seeye 😂😂
@AsiniNisansala
4 сағат бұрын
Oya kaju kawe naha kiyala seeya palida?
@GeethKumara-p5n
6 сағат бұрын
Mahalla
@AsiniNisansala
4 сағат бұрын
රට බේරගත්ත මහල්ලා 🐘💚
@dmkpkumara1434
6 сағат бұрын
නාකී නම් එපා.... ආයේ...... අයේ...
@AsiniNisansala
4 сағат бұрын
එහෙනම් බබ්බුද ඔනේ
@W.K.Dissanayake
2 сағат бұрын
ඇයි තෝ අමුර්තෙ බීලද ඉන්නෙ. තෝත් නාකිවෙනව . නාකි උනාම තෝ බූරුවෙක් වෙනව.
@mishraffmohammad125
6 сағат бұрын
2015 maithree samaga 2022 rajapaksa samaga deal dhaamin janathawata nayaa pennala janatha/unp balaaporutthu nannatthaara keruwa den ithin good bye
@AsiniNisansala
4 сағат бұрын
Ranil come back 🐘💚
12:03
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනාවක්... ''මාෆියාවක් ගැන අපිට සැකයක් තියෙනවා'' - Hiru News
Hiru News
Рет қаралды 9 М.
14:29
Lakai Sikai - Polmure | ලකයි සිකයි - පොල්මුරේ 🥥🌴😅
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 56 М.
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
03:17
IL'HAN - Qalqam | Official Music Video
Ilhan Ihsanov
Рет қаралды 700 М.
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
00:34
ЧТО ЖЕ МЫ КУПИЛИ СОБАКЕ ВМЕСТО ТАБАЛАПОК😱#shorts
INNA SERG
Рет қаралды 7 МЛН
5:02
UNP - SJB එකට එක්වීම කඩුවෙලින් අරඹයි - "මේ කණ්ඩායම් දෙක එකතු වුණොත් අනිත් පක්ෂත් එකතු වෙයි''
Hiru News
Рет қаралды 33 М.
13:55
Zelensky Announces Talks with Russia / End of Martial Law?
NEXTA Live
Рет қаралды 628 М.
18:14
බෙස්ටී | Bestie - @Lochi
Lochi
Рет қаралды 188 М.
5:48
මහින්ද නාමල්ට ගහපු සැර හින්ට් එක - Hiru News
Hiru News
Рет қаралды 4,8 М.
3:30
ලැව් ගින්නෙන් නොදැවුණු මිනිසත්කම - අවතැන් වූවන්ගේ සුවදුක් විමසීමට හැරී කුමරු සහ මේගන් කුමරියත්...
Hiru News
Рет қаралды 3,6 М.
14:51
First Meeting Between Putin and Trump / Strikes on Leningrad Region and Crimea
NEXTA Live
Рет қаралды 1 МЛН
7:07
නවීන් ආණ්ඩුවට චෝදනා කරද්දි නාහිමියන් හුමුණටම කිව්ව දේ... | Navin Dissanayake
Voice Tube
Рет қаралды 8 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 11 - 01 - 2025
Siyatha News
Рет қаралды 4,5 М.
1:01
Пожары в Лос-Анджелесе: число жертв растёт, введён комендантский час
Euronews по-русски
Рет қаралды 14 М.
4:24
තරගාවලියෙන් පැරදී අන්තිම එකෙන් බේරීම - Hiru News
Hiru News
Рет қаралды 927
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН