KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-02 | Hiru News
35:50
අනුරට තරු පෙනෙන,රනිල්ගේ වියදම් ලැයිස්තුව.මුදල ලක්ෂ 1000 යි.රෝහිත හා බිරිඳගේ නිරුවත.2024.11.03.
29:42
UFC 308 : Уиттакер VS Чимаев
01:54
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
00:58
Это было очень близко...
00:10
黑的奸计得逞 #古风
00:24
"මගේ මිත්‍ර අනුර කුමාර" - "හූ කියන්න එපා මගේ යාළුවා" Hiru News
Рет қаралды 2,310
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 91
@dineshmadhusankha3255
Ай бұрын
Ranilගෙ අය දෙවෙනි චන්දෙ ගහමු මාලිමාවට ..එයාගෙ යාලුවනෙ 😂😂
@SuramyaRanathilaka
Ай бұрын
තැපැල් චන්දයෙන් රනිල්ව ඔසවා තැබු රාජ්‍ය සේවකයන්ට ප්‍රනාමය ❤️❤️
@NihalRanawikrama
Ай бұрын
අනුර කියන්නෙ කිසිම ආර්තික දැනුමක් නැතුව සුරන්ගනා කතා කිය කිය ඇවිදින එකෙක් විතරයි
@SamadhiRashmi
Ай бұрын
අනුර වගේ එකෙක්ට රටක් තියුණු වෙන එක නෙමෙයි උනේ ඌට උගේ බලය තහවුරු කරගන්න විතරයි ඕනෙ
@NihalRanawikrama
Ай бұрын
අනුර කියන්නෙ මිනිස්සු වෙනුවෙන් තාම කිසිම වැඩක් කරලා නැති රටෙ නිකමෙක්.
@X_sltopic_X
Ай бұрын
දේෂපාලනය කියන්නෙ මොකක්ද කියල ඉගනගෙන ඉන්න😊❤
@SamadhiRashmi
Ай бұрын
ඇමතිකම් කරපු කාලෙත් මේ රටේ මෙහෙමයි කියලා පෙන්නන්න කරපු වැඩක් නෑ අනුරට 😂
@SamadhiRashmi
Ай бұрын
අනුරට කවද්ද මේ රටේ ආර්ථිකය ගැන දැනුමක් තිබ්බේ. හැමදාම කරේ අනිත් පක්ෂ වලට කඩේ යන එක😅
@Tauranga-rt2sz
Ай бұрын
පින්පියා ආතල් ගන්න, තව සති දෙකයිනේ. මාලිමාවටකෝටියක්
@Tauranga-rt2sz
Ай бұрын
රනිල් ණය නොගෙවා පොර වෙලා.
@SamadhiRashmi
Ай бұрын
අනුර වගේ උන්ව කවදාවත් හදන්න බෑ උන්ට මේ රටේ සංවර්ධනයක් දකින්න බෑ
@SuramyaRanathilaka
Ай бұрын
රනිල්ව අද වෙද්දී විවේචනය කරන ගොඩක් කුහකයොන්ට මතක නෑ අද අපි මෙහෙම පෝලිම්වල නැතුව නිදහසේ ඉන්නෙ එතුමා නිසයි කියලා.
@SuramyaRanathilaka
Ай бұрын
අනුර වගේ උන්ට ඕනේ කොහොමත් මේ රටේ බලය ගන්න විතරයි .එවුන්ට ඒ කාලේ කරගන්න බැරි වෙච්ච දේවල් මේ කාලේ කරගන්න
@X_sltopic_X
Ай бұрын
මොනාද ඒ කාලෙ බැරි වුනේ බන්👀?
@SuramyaRanathilaka
Ай бұрын
මේ රටේ මිනිස්සුන්ට කිසිම වැඩක් කරපු නැති එකෙක් තමා අනුර කියන්නෙ . මිනිස්සුන්ට තියා රටට වත් කරලා නෑ
@PathumTharu
Ай бұрын
අනුර කෘශි ඇමති වෙලා හිටපු කාලේ ඒකවත් කරෙ නැ ඉතින් කොහෙද රටක් කරන්නෙ
@X_sltopic_X
Ай бұрын
හරියට හොයල බැලුවනම් හරි නේද🥲❤️
@AnuraKumara-t2n
Ай бұрын
අනුරගෙ ජංගියෙත් හිලක් ජංගියක් ගන්න සල්ලි හොයාගන්න බැරි උන් කොහොමද රටක් හදන්නෙ 😂😂
@X_sltopic_X
Ай бұрын
අඩෝ උබෙ නමත් අනුර කුමාර නේද😅
@maduka-p4p
Ай бұрын
අනුරත් සජිත් වගේම තමයි. කරන්න බැරි දේවල්මයි කියන්නෙ
@maduka-p4p
Ай бұрын
අනුර කියන්නෙ වැඩ පුලුවන් මීහෙක්ද 😂😂
@AnuraKumara-t2n
Ай бұрын
ලාල් කාන්තයා කිවුවේ අනුරයා මේ රටට කරන්න ගියපු විනාසෙ. දැන දැන තවත් චන්දෙ දෙන්න ඔනෙද
@RashadiNethmini
Ай бұрын
අනුරලා කියන්නෙ හොද මිනිස්සු නෙමෙයි. උන් මිනීමරුවො ඒ වගේ උන්ට රටක් දෙන්න පුලුවන්ද
@X_sltopic_X
Ай бұрын
88,89 කාලෙ අනුර හිටියෙ ඉස්කෝලෙ බන්🥲 එයා කවුරුවත් මැරුවෙ නෑ. එයාලවයි වෙන අය ඇවිත් මරන්න හැදුවෙ🥲👍
@SadunDil
Ай бұрын
මහා කුඩ්ඩව එලියට ගන්නනේ මේ හැම දෙයක්ම 😂😂😂
@X_sltopic_X
Ай бұрын
කවුද බන් ඒ
@SadunDil
Ай бұрын
@@X_sltopic_X හිරු tv 😂😂😂
@ShanayaPerera-s3f
Ай бұрын
අනුර වගේ උන් එක්ක එකතු වෙන්නෙ හොරු මිනීමරුවො පාතාලෙ උන් මේ වගේ පක්ශෙකට කොහොමත් චන්දෙ දෙන්නෙ නැහැ
@X_sltopic_X
Ай бұрын
එතකොට ඔය අතරින් මම මොකෙක්ද? 1)අනුර 2)රනිල් 3)සීලරතන හිමි ඔහොමයි මන් ඡන්දෙ දෙන්නෙ🥲
@PradeepKumara-f7y
Ай бұрын
අනුරයට ඔනේ මිනී ගොඩක් උඩින් හරි රටේ බලය ගන්න
@ChamalFernando-u5q
Ай бұрын
ජෙප්පො පාලනය ගෙනියන්නේ සමාජවාදයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්වත් නෙමෙයි ත්‍රස්තවාදයෙන්
@RashadiNethmini
Ай бұрын
ගුරු හෙද වර්ජන ඇති කර කර මේ රට වැට්ටුවෙ අනුරකාරයගෙ වුවමනාවට තමයි.
@ChamalFernando-u5q
Ай бұрын
මේ වගේ උන්ට රට ගෙනියන්න දෙන්න බැහැ මුන් තනිකර ත්‍රස්තවාදී පක්ශ
@ShanayaPerera-s3f
Ай бұрын
88-89කාලවලදි අමානුෂිකත්වයක් රටේ ජනතාව බිල්ලට ගත් කුරයින් npp නමින් නැවතත් පැමිණ ඇත....
@X_sltopic_X
Ай бұрын
නෑ.. ඒ කාලෙ ජනතාව බිල්ලට ගත්ත කෙනාගෙ පුතා ඇවිත් තියනව sjb කියල. ඉතිහාසය හදාරනකොට රජයේ tv චැනල්වල news විතරක් පිළිගන්න එපා. සමකාලීනයන්ගෙන් අහල බලන්න. මොකද ඕනම යුද්දයක ඉතිහාසය ලියන්නෙ ජයග්‍රාහී පිල මිසක් පරාජිත පිල නෙමේ. මන් මේ jvp එක වැරදි කරේ නෑ කියනව නෙමේ. R. ප්‍රේමදාසය තමා ලොකුම වැරදිකාරය කියල කියන්නෙ මම💔
@dayanandakarunamunige9732
Ай бұрын
අරලියගහමන්දිරයේ හොර පයිල් තියං මයිල් ගලවලා ලපයා 😂😂😂😂
@Subh-j7t
Ай бұрын
කපන්න බැරි අත ඉබින්න.
@ChamupaGamaarachchi
Ай бұрын
එක්ව ජයගමු
@supunsampath-c8n
Ай бұрын
රටේ තියෙන සෑම ක්ෂේත්‍රයකටම සමානව තම යුතුකම ඉටුකරන නිහතමානී නායකයා..
@Ruwankumara-g6b
Ай бұрын
තිරසර සංවර්ධනයේ පෙර ගමන්කරු....🇱🇰❤️
@Tauranga-rt2sz
Ай бұрын
මේ කමෙන්ට් දැක්කම පේනවා රටේ තත්වය ගැන ජනතාවට කිසිම දැනුමක් නෑ කියල, රට තාම බංකොලොත්
@ShyamaJayasuriya-y6f
Ай бұрын
ඉදිරියටම යමු රනිල් සර්
@MalithRanasinghe-y8x
Ай бұрын
Jaya wewa...
@UpulWeerasinghe-w7k
Ай бұрын
ජය වේවා රනිල් සර්
@kasunkawidu-j9y
Ай бұрын
සියලුම රාජ්‍ය සේවකයන්ගේ තැපැල් ඡන්ද 80% රනිල් ට ලු....... අපගෙ ප්‍රනාමය...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@supunsampath-c8n
Ай бұрын
මිනිසුන් වෙනුවෙන් සෑමවිටම පෙනී සිටින නායකයෙක් තමයි රනිල්
@KushaniShamila-n4b
Ай бұрын
ස්වාධීන උනු එක නම් හොඳයි රනිල් සර්
@Tauranga-rt2sz
Ай бұрын
මේ වගේ එකෙක් රටේ නායකයා උනාම රටට මොනවා වෙයිද?
@MahinsaThenuwara-i2w
Ай бұрын
රට වෙනුවෙන් ඉදිරියටම යමු ජනාධිපතිතුමා
@wickremakavithilaka4471
Ай бұрын
කෝ හූ කියන්න මිනිස්සු. අර රංගයවත් පැන්නුවනේ, අපරාදෙ...
@ShiranWickramasinghe-e8l
Ай бұрын
රට ගොඩනගන මෙහෙයුමට ජයවේවා ජනාධිපතිතුමා
@SenakaGunasekara-f8c
Ай бұрын
රනිල් කියන්නේ හොඳ දැනුමක් තියෙන නිවැරදි නායකයෙක්
@SanjeewaWeerasinghe-ey2zb
Ай бұрын
මේ රට තිබුණු තැනින් ගොඩගත්තේ රනිල්, පොරට විතරයි මේක ගොඩගන්න පුළුවන්.
@AkilaHeshan-g8h
Ай бұрын
එක්ව ජයගමු රනිල් සමඟ
@DinethraMadushani
Ай бұрын
88/89 kale amataka karanna epa
@KW-if2fx
Ай бұрын
මිස්ටර් බීන් හූ කියන්න නෙවෙයි බැංකු හොරෝ 21 වෙනිදට ගෙදර ගිහින් කන්න වෙන්නෙ
@SasithDeAlwis-z3f
Ай бұрын
තිබුණු තත්ත්වෙත් එක්ක දැන් නම් රනිල්ට තමයි චන්දෙ දෙන්නේ
@HirunWishwanath
Ай бұрын
මේ වෙලාවේ රනිල් තමයි හරියන්නේ
@kasunkawidu-j9y
Ай бұрын
අවශ්‍ය මොහොතට තීන්දු තීරණ ගන්න එකම නායකත්වය රනිල්
@maduakantha-z9d
Ай бұрын
අනුරගෙ නම ඇහෙනකොටත් මිනිස්සු හූ කියනවා 😂😂😂
@TanashaGamage-u8g
Ай бұрын
ජනාධිපතිතුමා ආරාධනා කල IMF එක්ක විවාදයට අනුර එනවද
@Thasuka-cc7gr
Ай бұрын
මේ රට බංකොලොත් බවයෙන් මුදවාගත්ත නායකයා ඔබතුමා
@supunsampath-c8n
Ай бұрын
75 % රාජ්‍ය සේවකයන් රනිල් ජනාධිපතිතුමාට තමා ඔවුන්ගේ වටිනා මනාපය ලබා දුන්නේ...ඔවුන් තමා රනිල් දිනවීමේ පළමු වෙඩි මුරය පත්තුකරේ....සියලුම රාජ්‍ය සේවකයන්ට අපගේ හද පිරි ප්‍රණාමය❤❤❤
@sawaniUpeksha-d5d
Ай бұрын
අනුර කුමාර පාර්ලිමේන්තුවට 25 km කට වඩා අඩු දුරකින්, කඩවත නිවසක් තිබියදී . ඔහු රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදු කරමින් පාර්ලිමේන්තුවෙන් නිවසක් ලබාගෙන වසර 17ක් තිස්සේ රාජ්‍ය දේපළ අවභාවිතා කර තිබෙ.
@kasunkawidu-j9y
Ай бұрын
අනුරලා ෆයිල් හොයද්දී රනිල් වැඩේ කරලත් ඉවරයි ..අන්න ඒකයී වෙනස එකෙන්ම
@maduakantha-z9d
Ай бұрын
අනුර වගේ එකෙක් ජනපති උනා කියලා මේ රටට කරන මගුලක් නැ
@PathumTharu
Ай бұрын
අනුරයා කියන්නෙත් කරන්න බැරි වැඩම තමයි 😂😂 ඒවා විස්වාස කරන උනුත් ඉන්නවනෙ
@Tauranga-rt2sz
Ай бұрын
ඇනස්ලි සැමුවෙල් රගපානවා
@lakmalchathuranga6336
Ай бұрын
සජිත් ජනාධිපති..
@PradeepKumara-f7y
Ай бұрын
ජංගියක් ගන්න ආර්තිකේ හදාගන්න බැරි ජෙප්පො එනවා රටේ ආර්තිකේ හදන්න
@SidathMendis-r4r
Ай бұрын
රට වෙනුවෙන් පෙනීසිටින නායකයත්වය රනිල් තමයි
@AjithRanathunga-p3e
Ай бұрын
රට තිබුණු තත්වෙන් ගොඩ ගත්තේ රනිල් තමයි. මේ පාර අපි රනිල්ට.
@LahiruNidarshana-t5x
Ай бұрын
නිවැරැදි ගමනක් යන ජනතා නායකයා රනිල්
@DinethraMadushani
Ай бұрын
anura wage kenekta kauda chande denne
@DamithBandara-w3t
Ай бұрын
rata godaganna mahansi wena nayakaya ranil thamai
@NalinBandara-j7t
Ай бұрын
හිල් ජන්ගි ගෙන්නන්නෝ සහ බෙදා හරින්නෝ
@SashaWijewardhana-o4e
Ай бұрын
පුන්චි අම්මා එක්ක බුදියගත්ත කාලකන්නියා
@SarathBandara-x4t
Ай бұрын
rata wenuwen idiriyata
@TanashaGamage-u8g
Ай бұрын
මාලිමාව නමින් පරන ජෙප්පොම කරලියට පැමින ඇත.........
@dhananji9665
Ай бұрын
Mara scene eka ne hiru?
@kasunkawidu-j9y
Ай бұрын
මේ වෙලාවේ රටට ඉන්න රියල් පොරක් තමා රනිල් වික්‍රමසිංහ කියන්නේ
@SashaWijewardhana-o4e
Ай бұрын
උමා ඔයේ හිලක් කියලා මැරෙන්න ගියා ගෝත අනුරයා
@TheekshanaSankalpa-v9m
Ай бұрын
ජනතාවට හයියක් වෙන නායකයෙක්
@ravikbm-bh1id
Ай бұрын
Wasantha ta mokada wune anura owa kiyane nathe hai
@Ruwankumara-g6b
Ай бұрын
මෙ මොහොතේ නියම වැඩ්ඩා...
@wimaldesilva2470
Ай бұрын
රනිල් අනුර deal මාට්ටු. සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB
@indrakumari8139
Ай бұрын
අනුර තමා❤ දිනන්නේ❤❤❤❤
@indrakumari8139
Ай бұрын
අනුර තමා❤ දිනන්නේ❤❤❤❤
@sawaniUpeksha-d5d
Ай бұрын
ජෙප්පො පාලනය ගෙනියන්නේ සමාජවාදයෙන්වත් ප්‍රජාතන්ත්‍රවාදයෙන්වත් නෙමෙයි ත්‍රස්තවාදයෙන්
35:50
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-11-02 | Hiru News
Hiru News
Рет қаралды 42 М.
29:42
අනුරට තරු පෙනෙන,රනිල්ගේ වියදම් ලැයිස්තුව.මුදල ලක්ෂ 1000 යි.රෝහිත හා බිරිඳගේ නිරුවත.2024.11.03.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 5 М.
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 899 М.
00:58
美味しい食べ物のASMR ASMR FOOD 🍜🍝🍜🥓🥢🍗#asmr #美味しい食べ物#食べ物#vlog
ASMR FOOD
Рет қаралды 45 МЛН
00:10
Это было очень близко...
Аришнев
Рет қаралды 7 МЛН
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 30 МЛН
32:37
බිලියන 100ක් සල්ලි අච්චු ගහපු හැටි | Dhananath Fernando
Advocata Plus
Рет қаралды 76 М.
30:37
යෝෂිත රාජපක්ෂගේ රහස් එළියට. ලේකම්ගේ මරණය සැකයි.ලොහාන් ඇතුළට.2024.11.01.
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 79 М.
31:21
2025 වෙනකොට ලංකාවේ වාමාංශික දේශපාලනය ඉවරයි.ඒ කියන්නේ J.V.P එක ඉවරද ? | TALK WITH SUDATHTHA |
Sudaa Creations
Рет қаралды 15 М.
17:58
අම්මට සිරි බේරුවල බොක්කටම වැදුනා | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 45 М.
8:30
ටෙලිවැකියට 600යි | Siyatha News
Siyatha News
Рет қаралды 82 М.
1:37
"සල්ලි අච්චු ගහපු එක පොඩි දරුවොත් දන්නවා" - "මාධ්‍යවලින් පළිගත්තොත් ආණ්ඩු පවතින්නේ නැහැ" - Hiru News
Hiru News
Рет қаралды 1,5 М.
1:36
රුවන්වැල්ලේ නිවසකට වහලත් ගලෝගෙන කඩා පාත්වුණු බස් රථය - Hiru News
Hiru News
Рет қаралды 19 М.
11:40
එකසිය ගනන් හමුදාව දාලා හිටපු ජනපතියන්ව රකින්න වටින්නේ නැහැ / ලැජ්ජා සහගතයි විජිත රනිල්ට උත්තරේ දෙයි
The Life Traveler
Рет қаралды 47 М.
21:35
කොටුවේ පොඩි හාමුදුරුවන්ගෙන් ඊළඟ ජනපති ගැන අනාවැකියක් | Neth News
Neth News
Рет қаралды 1 МЛН
🔴MUL PITUWA || මුල් පිටුව || 2024.11.03
Swarnavahini TV - Live
Рет қаралды 151
01:54
UFC 308 : Уиттакер VS Чимаев
Setanta Sports UFC
Рет қаралды 899 М.