පාස්කු ප්‍රහාරයෙන් වසර පහක් හුස්ම සමග පොර බැද තිළිණා සඳහටම නිහඬ වෙයි - Hiru News

  Рет қаралды 187,568

Hiru News

Hiru News

Ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2014
පාස්කු ප්‍රහාරයෙන් වසර පහක් හුස්ම සමග පොර බැද තිළිණා සඳහටම නිහඬ වෙයි - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 595
@Bawantharashi
@Bawantharashi Ай бұрын
පාස්කු ප්‍රහාරයට වචනෙකින් හරි සම්බන්ධ උන ඔක්කොටම දඩුවම් ලැබෙන්න ඕන..😡😡සහෝදරිය ඔබ සමාදානයේ සැතපේවා 🙏🥺😑
@WhatsHappening-kf5vp
@WhatsHappening-kf5vp 24 күн бұрын
Track 😂
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Ай бұрын
මේවා සුළුපටු පව් නෙවෙයි.දරුවෙක් මරලා තව දරුවෙක් අනාතකරල යන්න වෙද්දි ඒ අම්මගෙ හිතේ මොනව හිතෙන්න ඇත්ද.මේකට සම්බන්ධ හැමෝටම මේකට රිටර්න් එක පොලියත් එක්කම ස්වභාව ධර්මය විසින් දෙනව ශුවර්...👍👍👍👍👍
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 Ай бұрын
Mona Swabhawadarmeda ban, dan 76 auruddak una, umba dakkada oya Swabhawadarme danduwam denawa. Oya bolanda katha wadak naha. Neethiya kriyathmaka wenna oni, wangu gahala wadak naha
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Ай бұрын
@@nuwanthuduwage6869 නීතියක් නැති රටක ඕවා තමයි මචන් පිස්සු කතා...🤘🤘🤘🤘🤘🤘🤘
@udanigunarathne6693
@udanigunarathne6693 Ай бұрын
@@nuwanthuduwage6869 danduwam labunad naad kiala balann e awrudu gane htapu aya marunu vdhwal jiwath una vdhawal gana poddak study karann… 76 awruddak rata me thathwayat path wennanm wadipura wagakiann ona me rate purawasiyo, mokad rate inn wadakatam nathi set eka thorala Parliament yawwe ealane
@tharushavinod424
@tharushavinod424 Ай бұрын
කොහේ ද බන් ඕක තියෙන්නෙ😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Ай бұрын
@@tharushavinod424 මැරෙන්නැති මිනිස්සු වගේ ජීවත්වූ මිනිස්සු බල්ලො බලල්ලු වගේ මැරිල යනව ඕනි තරම් මං දැකල තියේ බං.අපි හිතුවට ස්වභාදහමින් ඕවට රිටර්න් හම්බෙන්නැහැයි කියල එහෙමනම් නීතිය තියෙන්න ඕනිත් ස්වභාදහමටත් උඩින්.එහෙම නෙවෙයි.ස්වභාදහම කියන්නෙ ආයුර්වේද වෙදකම වගේ දෙයක්.ඉක්මනින් බැහැ හැබැයි නිට්ටාවටම සුවකරන්න පුලුවන් ...🤘🤘🤘🤘🤘🤘
@pakaya8007
@pakaya8007 Ай бұрын
පාස්කු ප්‍රහාරය වෙනකොට අගමැති හිටපු පොනිලා දැන් ජනපතිවෙලා තව අවුරැදු දෙකක් ඉල්ලනවා රට හදන්න කාලකන්නියා 😂
@sirimewan1038
@sirimewan1038 29 күн бұрын
Kalakani yak rata sapata epaduna akak agamak janmayak nathi awajatakayak ponila
@Funnycomment773
@Funnycomment773 Ай бұрын
😔 අනේ මේ විශ්වයේ මොකක් හරි බලයක් තියේ නම් මේ අපරාධ පිටිපස්සේ ඉන්න අයට දඩුවම් කරන්න 😞කියලා පතමු
@bhaichan5520
@bhaichan5520 Ай бұрын
තව මොනවා කියන්නද මේවා කරන්න ගෑඋන හැම එකෙකුගේම පවුල් පිටින් අළු දුවිලි වෙලා යන්ඩ ඕනා. ඔබ‍ට මොක් සුව සහෝදරිය 😭😭😭
@NilminiAnthony-xj2iw
@NilminiAnthony-xj2iw 28 күн бұрын
Aniwarenma. Munge parampara wal pitinma.
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.
@WhatsHappening-kf5vp
@WhatsHappening-kf5vp 24 күн бұрын
Track 😂
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Ай бұрын
කිසිම ආත්මයක ඔබට මෙවන් විපතක් නොවේවා..! මොක් සුව ලැබේවා ..!
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.
@sandamaligamage8678
@sandamaligamage8678 Ай бұрын
නංගියේ ඔයාට මොක් සුව ලැබේවා 😢😢😢
@sasanthass7989
@sasanthass7989 Ай бұрын
Karapu unta sapa wewa
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.
@romeshdharmaweera9163
@romeshdharmaweera9163 29 күн бұрын
සහෝදරිය මම බෞද්ධයෙක් ඒත් අපි ඔක්කොම මිනිස්සු අපි හරි අසරණයි නීතියක් නැති රටක කොටුවෙලා අපි හැම දෙනාම කිසිම හව්හරණක් නැති මිනිසුන් කොටසක් වෙලා සහෝදරිය ඔබ සමුගත් බව දැන ගත් විට ඉවසාගත නොහැකි දුකක් දැනුනා අවුරුදු පහක් ඔබ දුක් වින්දාඅහිංසක දෙමව්පියන් විඳෙව්වා මේ අපරාධය කරපු හැම කෙනාටම ස්වභාවධර්මයෙන් හරි දඬුවම් ලැබෙනවාමයි සහෝදරිය ඔබට නිවන් සුව !
@user-fr7yh6by8w
@user-fr7yh6by8w Ай бұрын
ඇල් පෙනෙති තුඩක ප්‍රමානයෙන් හරි මෙ දේට සම්බන්ද වෙච්ච හැමදෙනාටම ස්බාවදර්මයෙන් ලැබෙන්න ඕන උපරිම දඩුවම ලැබෙන්න ඕන
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
වචනයකින් හරි දායක උන උන්ට හෙන ගහනව මොක් සුව පතනව සොයුරිය
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
පාස්කු ප්‍රහාරය සිදුවූ දා සිට ශ්‍රී ලංකා මාතාව හුස්ම නොගෙන කඳුලු සලමින් සිටිනවා, සුද්දා රට පාලනය කළානම් පන්සලකට බෝම්බ ගහනවා කියල දැනගතොත් කවුරු වුනත් මිනිස්සු නිසා සුද්දා අනිවාර්යයෙන්ම පන්සල ආරක්ෂා කරනවා, අනික ඔනෑම ආගමීක තැනක් විනාශකිරීම රාජ්‍ය පාලනයට අනිවාර්යයෙන්ම සුදුසු නැහැ කියල සුද්දට කොහොමත් තේරෙනවා, නමුත් අපේ පල්ලිවට එවැනි ආරක්ෂාවක් නැහැ බෝම්බ ගහනවානම් ඔහේ ගහපුදෙන් උන්ට හොඳ වැඩේ උන්ට බෝම්බ නෙමෙයි ගහන්න ඔන කියල කියල අනිවාර්යයෙන්ම කියනවා යහපත් මිනිස්සු එදා වගේ අද නැහැ මොන බයිලා ගැහැව්වත්, පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ පල්ලවල බෝම්බ තිය තිය යන්නත් පටන් ගත්තා විහිලු රජයක් වගේ වුනා මේ රජයන්.
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u Ай бұрын
කණගාටුයි සහෝදරිය...හැමෝම හිතන්නේ මැතිවරණයේදී ලැබෙන සුලු ජාතක චන්ද ගැන ඒකයි සියලු පක්ෂය නිහඩ😢
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 29 күн бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢 බුදුසරණයි ..! 🌅🌅🌈️❤️🙏☸️☸️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 29 күн бұрын
👍🌹.. සහතික ම ඇත්ත ..
@madushan6365
@madushan6365 29 күн бұрын
Magulak kiyanawa.pasku praharaya kiyanne muslim අන්තවාදීන් iththan karagena bala lobi දේශපාලකයන් karapu deyak kiyala thawama danne nedda හරක්ට
@chathurabuddima6146
@chathurabuddima6146 29 күн бұрын
😢😢
@user-ef1ws1uo8u
@user-ef1ws1uo8u 29 күн бұрын
@@madushan6365 ඔව් ලෝකයේ කිසිදු රජයකින් හෝ බුද්ධි අංශයකින් හෝ සනාථ නොකරපු මතයක් තියෙනවා...ඒ සුලුජාතික චන්ද වෙනුවෙන් අන්තවාදී පල්ලි නැලවීමක්😁
@priyalfernando7437
@priyalfernando7437 Ай бұрын
පාස්කු ප්‍රහාරයට රාජපක්ෂලා සහ ම්‍යත්‍රපාල සිරිසේන කියන කාලකන්නියා සම්පූර්ණයෙන්ම වග කියන්න ඕනෙ.
@naddailam3501
@naddailam3501 Ай бұрын
මේක සොයා නොබැලු බල පෙරේත පොනිල්.??? dont forget him !
@PereraAjith
@PereraAjith 29 күн бұрын
ඒ මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 29 күн бұрын
@@PereraAjith රාජපස්ස ආණ්ඩුවෙන් මේව යට ගැහුවෙ මොකක් නිසා කියලද හිතන්නෙ?
@wijayawijaya-md8tb
@wijayawijaya-md8tb 29 күн бұрын
​​@@PereraAjithමේ නැති වුණේ අපේ රටේ අහිංසක ජීවිත.බල්ලෙක් වගේ පලයන් තව කඩේ.උබලට තියෙන්නේ සුනඛ ජාන බන් ඒකයි💩
@PereraAjith
@PereraAjith 29 күн бұрын
@@wijayawijaya-md8tb - අනේ බූරුවෝ නිකන් බල්ලෙක් වගේ කියවන්න එපා . කඩේ යන්නේ උඹලා . මේ ලෝකෙට බලපාල තියෙන ලොකු ප්‍රශ්ණයක් , දේශපාලනය නිසා යට ගහන්නේ උඹලා . මොළයක් නැති කාලකන්ණි. ලංකාවේ LTTE එකට නම් අවුරුදු 30 ක් තිස්සේ සහයෝගය දුන්නේ කතෝලික ෆාදර් ලා . ඒ වා නම් ඕනේ තරම් සාධක එක්ක තියෙනවා . පාස්කුව නිසා මැරුණු කතෝලිකයන් ට වැඩිය LTTE එක නිසා කතෝලිකයන් මියගියා , ඇයි උඹලා වගේ වහල්ලු ඒවා ගැන කතා නොකරන්නේ !
@yasirudhananjaya941
@yasirudhananjaya941 Ай бұрын
මන් ඊයේ ඒ අවුරුදු පහකට කලින් වෙච්ච දේ බැලුවා විතරයි..නිව්ස් ඔක්කොම ටික , පව් අනේ , මිය ගිය හැමෝටම නිවන් සුව...ප්‍රහාරකයන් ඇතුලු දායක වූ ඔක්කොන්ටම හැම ආත්මෙකදිම මේ වගේ දේකට මුහුන දෙන්න වෙයි
@S_han1210
@S_han1210 Ай бұрын
මුංගෙන් කිසිම දවසක සාධාරණයක් බලාපොරොත්තු වෙන්න බෑ සහෝදරිය. මුංට හෙන ගහනවා පවුල් පිටින්. රනිලා මේක යට ගැහුවා. 😢 මේවාට තවත් ඉඩ නොදිය යුතුයි!
@LP.H967
@LP.H967 Ай бұрын
ආගමික කල්ලියක් නිසා මුලු ජීවිතයම අපායක් වෙච්ච මිනිස්සු ...කවදද මේ අහිංසකයන්ට සාධාරණය ඉෂ්ට වෙන්නෙ...
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb Ай бұрын
මම හිතන්නේ දේශපාලන උවමනාවක් ඉටු කිරීමට තස්ත්‍රවාදී කල්ලියකට දීපු කොන්ත්‍රාත් එකක්. ඒකනෙ උන් හැමොම කලින්ම දැනුවත් වෙලා උන්නෙ 😢😢😢
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
@@SunDaddy-jv9qb නෑ බන් තම්බියෝ මරාගෙන මැරෙන්නේ අල්ලාවෙනුවෙන් නැතුව සිංහල බෞද්ධ නායකයෙක් වෙනුවෙන් නෙවෙයි ඔය කතා දේස පාලුවන් ගොතපුවා ⁣මහින්දලා සද්ද නැතුව ඉන්න ඇති දැනගෙන දේසපාලන වාසිතකා හැබැයි තම්බියෝ මැරෙන්නේ උන්ගේ ආගම වෙනුවෙන්
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Ай бұрын
දේශපාලන සම්බන්ධයක් නැතිව 98 පාරක් ඉන්දියාවේ බුද්දිඅංශ අනතුරු ඇගවීම් කරලා සහ පන්සල් ඔක්කොම බේරලා ඣානසාර නාට්‍ය වද කොත්තු,ජංගි,බ්‍රසියර්,ශාෆී ඔක්කොම ගැන කියලා ක්‍රිස්තියානි උන්ගේ පල්ලි වල විතරක් පිපිරෙව්වේ මොකද කියලා තමයි ප්‍රශ්නය
@S_han1210
@S_han1210 Ай бұрын
ආගමික කල්ලියක්???? මේක දේශපාලන කල්ලියක වැඩක් බං. මේක මහින්දලාගේ ගෝඨාභයලගේ ගේමක්. චැනල් 4 එක කිව්ව දේවල් වලට පිළිතුරු දුන්නද මෙයාලා…
@BuddhismLk
@BuddhismLk Ай бұрын
එහෙව් එකෙ පාදිලිය ගෝටගෙ පුන්කෙ ගූ කාලා අන්තිමට බබා වෙන්න යනවා මිඩිය ඉස්සරහ කෙල පෙර්ම් අඩල අනෙ ම්ම් රැව්ටුන ගගා 🤣 ඕකමය් කිව්වෙ චන්දෙ දවසෙ උදේම ගිහින් යුතුකම ඉටු කරන්න ගගා 2019 🤣 මහ මොලකරු තමා පාදිලිය 🤮🤢
@gayangamlath9275
@gayangamlath9275 29 күн бұрын
පාස්කු ප්‍රහාරයට වචනෙකින් හරි සම්බන්ධ උන ඔක්කොටම දඩුවම් ලැබෙන්න ඕන..සහෝදරිය ඔබ සමාදානයේ සැතපේවා
@chamiladinasi3595
@chamiladinasi3595 Ай бұрын
ඔයාට මෝක් සුව ලැබේවා මේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු උන්ගේ පවුල් පිටින්ම හෙන ගහන්න ඕනා
@ManjulaSampath-uf9vx
@ManjulaSampath-uf9vx Ай бұрын
කවුරු කළත් සොබාදහම විසින් සාධාරණව විසදාවි.
@SandaKelum-oq9ul
@SandaKelum-oq9ul Ай бұрын
මියගිය ඒ සහෝදරියට මොක් සුව ලැබේවා . එවන් ප්‍රහාරයක් කිරීමට අනුබල දුන් සියලු දෙනාටම බුදු දහමට අනුව දිට්ඨධම්ම වේදනීය පාප කර්මය මෙලොවදීම පරිසන් දේවී.
@surangaprabath5652
@surangaprabath5652 Ай бұрын
නිවන් සුව ලැබේවා
@anushkabandara6748
@anushkabandara6748 29 күн бұрын
නිවන් සුව ලැෙබන්ෙන් නෑ ෙන්ද කිතුනු අයට..සම්මා දිට්ඨිය පාර්ථනා කරන්න
@MrSleeping
@MrSleeping Ай бұрын
පව් ලංකාවේ මිනිස්සු.. එකතුවෙලා නැගිටින්නේ නැතුව ස්වභාවදර්මයෙන් දඬුවම් දෙනකල් බලාගෙන ඉන්නවා. මේවට මාද්‍ය ආයතන එවකට හිටපු පක්ශ විපක්ශ සියලුම දෙනා වග කියන්න ඕනේ. නීතිය ඉශ්ට කරන ආයතන තොරතුරු සඟවලා කරන විහිලු නවත්තන්න ඕනේ මිනිස්සු.
@xtreme_lk
@xtreme_lk Ай бұрын
එහෙම වෙන්න හේතු නැහැ දැනට...
@s.d.a.d.r8538
@s.d.a.d.r8538 Ай бұрын
අනිවාර්යයෙන්ම
@SensitiveHuman-vy9zp
@SensitiveHuman-vy9zp 29 күн бұрын
අපරාධකරුවන්ට,හොරුන්ට දෙවියොයි,සොබාදහමයි දඩුවම් දෙනකම් බලාඉන්න ලෝකයක්.ඔවුන්ට දඩුවම් දිය යුත්තේ මිනිස්සු.
@xtreme_lk
@xtreme_lk 29 күн бұрын
@@SensitiveHuman-vy9zp මිනිස්සු කියන්නේ සොබාදහමේ කොටසක් නෙවෙයිද එතකොට? මිනිස්සුන්ට තාමත් ක්‍රියාකාරී වෙන්න බැරි වෙන්න හේතුව, සොබාදහම තාමත් ක්‍රියාත්මක නොවුන නිසයි...
@wanelasudassanathero7029
@wanelasudassanathero7029 29 күн бұрын
මේ දුක වේදනාව අහන්න තරම් මේ රටේ කාලකන්නි පාලකයෝ සංවේදී නැහැ .
@tharakakarunarathne2420
@tharakakarunarathne2420 29 күн бұрын
පාස්කු ප්‍රහාරයට සම්භන්ධ හැම එකාටම අපා දුක් ම ලැබේවා!
@user-cc1ik3co3b
@user-cc1ik3co3b Ай бұрын
නිවන් සුව ලැබේවා...
@kushanakalanka377
@kushanakalanka377 Ай бұрын
මේ මිනිස්සුන්ට සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නෑ කියලා හිතෙනකොට මාරම දුකක් දැනෙන්නෙ.
@nelithawijesooriya4929
@nelithawijesooriya4929 Ай бұрын
නිවන් සුවලැබේවා !!!
@chandraherat1706
@chandraherat1706 Ай бұрын
නිවන් සුවලැබේවා 😢😢😢😢
@user-fr9kw8zk8c
@user-fr9kw8zk8c Ай бұрын
නිවන් සුව shodari
@charithrangana353
@charithrangana353 Ай бұрын
රාජපක්ශලා මරනාසන්න මොහතේ හරි විදවනවා මේවට
@MithilaSeneviratne-px4mz
@MithilaSeneviratne-px4mz Ай бұрын
ඔවු උන් විදවනවාමයි
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
රාජපක්ෂලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා උඹ ලග සාක්ෂි තියෙනවා නම් ගිහිල්ලා CIDට දීපං...
@PereraAjith
@PereraAjith 29 күн бұрын
මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?
@PereraAjith
@PereraAjith 29 күн бұрын
මොකටද රාජපක්ෂලා වගකියන්න අවශ්‍ය වෙන්නේ ! කාදිනල් කියන නිසා ද නැත්නම් වෙන මොනවා හෝ සාධක තියෙන නිසා ද ?
@sske60
@sske60 29 күн бұрын
​@@user-ek9qq1rd9y උබ මෙතන බොරුවට උඩ පනින්න එපා කාලකන්නීයා . බලපන් channel 4නාලිකාවෙන් කරපු හෙළිදරව්ව. ගෝඨාභය බලයට ගේන්න තමා පාස්කූ ප්‍රාහාරය කරේ. රාජපක්ෂලගේ ආණ්ඩු තියෙද්දී උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ.තව මාස ටිකයි එතනින් පස්සේ බලමු ඔය පව් වැඩ කරලා උඩ පයින් උන්ට වෙන දේ.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 29 күн бұрын
👍🌹.. ඒ අම්මා තමන්ගේ දුව ගැන දුක් වෙනවා .. මේ අම්මා දුව දාලා යන්න වීම ගැන දුක් වෙනවා .. කොහොමත් ගොඩක් තැන් වල පුතා මැරුණම අම්මාගේ ආයුෂ අඩුයි .. 👍🌹.. කවුරු හෝ කෙනෙක් තම ජීවිතය නැති වෙනවා නම් හොඳයි කියා පතනවාද .. ඒ රාජ්‍ය නීචයි .. එහි පාළකයන් නීචයි .. උපස්ථාන කරන එක බුද්ධ පූජාවක් කියා සිතුවාට .. ඇයව සුද්ද කරනා වාරයක් පාසාම ඇය මරණය පතන්න ඇති රහසේම .. අම්මා ට කරදරයි කියා .. පවු දෙවියනේ .. 😰😥😢😰😥😢😰😥😢😰😥😢
@anomadamayanthi5259
@anomadamayanthi5259 Ай бұрын
අමා මහ නිවන් සුවය ලැබේවා කාලකන්නි හැත්ත බලයට එන්න අහිංසක මිනිස්සු නොමරා මරලා දැම්මා මේවාට සම්බන්ධ උන හැම එකාට ශාප වේවා
@shanakaperera7611
@shanakaperera7611 29 күн бұрын
මේ දේට දශමයකින් හරි ගෑවුන හැම එකාගෙම දරුවන්ගෙ දරුවන්ටත් මෙසේම වේවා !
@NalikaWeera-uj2cs
@NalikaWeera-uj2cs Ай бұрын
සහෝදරිය, ඔබට මොක්සුව අත්වේවා . 🙏✝️
@user-cg1re4jb7h
@user-cg1re4jb7h Ай бұрын
ජෙරම් ගොයියට දෙයියො කිව්වෙ නැද්ද දන්නෑ පාස්කු බෝම්බෙ ගහන්න කලින්. මම නම් හිතන්නෙ මුළු පාර්ලිමේන්තුවම ඕක දැන ගෙන හිටියා. නිසි පියවරක් නොගෙන පාස්කු ප්‍රහාරයත් පලිහක් කරගෙන බලයට ර්න්න හදන්නෙ හැමෝම.ඇත්ත කතාව කවදාවත් මොනවිදිහකින් වත් මේ අපරාදෙට සාධාරණයක් වෙන්නෙ නෑ. මොකද මැරුණ මිනිස්සුන්ට ආයෙ පන එන්නෙ නෑ.ඒ අය වෙනුවෙන් පිනක් දහමක් කරන එක තමා හොඳ.....
@shamikadias790
@shamikadias790 29 күн бұрын
Jerome kiyanna roman catholic kenek neme,eya bible agamak adahagaththa modayek, eya ape agamata wirudda ewa thamai krnne gonek wage
@user-cg1re4jb7h
@user-cg1re4jb7h 29 күн бұрын
Wennathi.eyata hamadema dewiyo kiyanawalune .jesus ta apahasa kale na 😊
@user-ps9kz2xm6m
@user-ps9kz2xm6m 29 күн бұрын
ජෙරොම් මේ රටේ ආරක්ෂාව බරව හිටපු එකෙක් නෙමෙයිනෙ බන්. කියහන්කෝ ගිහින් ඔය සිදධි යෙ ඉදන් මෙච්චර කල් මේ රට පා ලනය කරපු උන්ට 😅
@user-cg1re4jb7h
@user-cg1re4jb7h 29 күн бұрын
@@user-ps9kz2xm6m ekata hamadema dewiyo kiyanawalune .hariyata kiyawannako dala thiyana eka.
@BatapolaNimal
@BatapolaNimal 29 күн бұрын
නිවන් සුව අත්වේවා!
@kosalaranawaka9240
@kosalaranawaka9240 29 күн бұрын
පස්කු පරහරයට සම්බන්ධ වු අයට දඬුවම් ලබෙව ඔබ සමට යුක්තිය ඉටුවෙවයි පතමි 🙏🙏🙏
@user-mg9gk3lt3l
@user-mg9gk3lt3l 29 күн бұрын
පාස්කු ප්‍රහාරයට කොයි විදියකින් හෝ සම්බන්ධ වූ සියලුම දෙනාට අපායේ දොරටු විවරව ඇත .වින්දිතයන් ගේ සියලුම දෙනාට තෙරුවන් සරණ ලැබේවා .ඔබලාගේ සියලුම දෙනාට ඒ කියන්නේ දුකට පත් වූ අයට සියලු දෙවියන්ගේ රැකවරණ ලැබේවා .
@arunadayan6423
@arunadayan6423 29 күн бұрын
නිවන් සුව ලැබේවා!🙏
@Anything_Srilanka
@Anything_Srilanka Ай бұрын
නිවන් සුව සහොදරී 😢🥀 අපි මේ ක්‍රමය වෙනස් කරනවා
@nalindapremalal6044
@nalindapremalal6044 29 күн бұрын
මේ අපරාදෙට යන්තමින්හරි සම්බන්ධ එවුන්ගේ පරම්පරාවෙ බඩේ ඉන්න දරුවොන්ටත් ශාප වේවා 🙏🙏
@kavindubandara7172
@kavindubandara7172 Ай бұрын
මේ මරන වලට වග කියන උංට සොබාවධර්මයෙන් දඩුවම් ලැබෙනවා ලැබෙනවාමයි නිසැකයි. 👍👍👍මියගිය සියලු දෙනාටම නිවන් සුව ලැබේවා 🙏🙏
@hemanthiwickramaarchch562
@hemanthiwickramaarchch562 Ай бұрын
ඔබතුමියට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏
@indiradamayanthi9559
@indiradamayanthi9559 29 күн бұрын
නිවන් සුව අත්වේවා,,🙏🌼🌼
@hashanMadhushanka-qq7zr
@hashanMadhushanka-qq7zr Ай бұрын
මේවා බලද්දි තමා හිතෙන්නෙ මේ රටවල් ඇතැරලා අපි යන්න ඕනි මුංට ඉන්න කියලා😢🙏
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
කාටද තම්බියන්ට
@Queenha97
@Queenha97 29 күн бұрын
​@@nishanthivijebandara3435Ow bn mun saapayk ape rata knw
@chandrapalabalapitiya1209
@chandrapalabalapitiya1209 29 күн бұрын
දුවෙ උඹට නිවන් සුව ලැබේවා!
@roshini7707
@roshini7707 Ай бұрын
නිවන් සුව ලැබේවා!!🙏🙏🙏🙏
@ayeshaperera9620
@ayeshaperera9620 19 күн бұрын
පාස්කු පුහාරයට සමිබන්ධ වුන හැමෝටම විෂ්වයෙ පිහිටෙන් නිසි දඬුවමි ලැබේවා.....මිය ගිය සෑම දෙනාටම මොක් සුවය පතමි .
@sunethashoka5813
@sunethashoka5813 29 күн бұрын
නිවන් සුවයම ලැබේවා !!!
@judelabrooy2072
@judelabrooy2072 29 күн бұрын
සොයුරිය ඔබ‍ට මොක් සුව වැරදී කරුවනට දඩුවම් ලැබේවා 🙏🏻
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 29 күн бұрын
👍🌹.. අපිට දැනම් කළ හැකි කිසිවක් නෑ මිතුරිය .. සොභාදහමේ අධිකරණයේ තීරණය බලාපොරොත්තු වීමත් .. 👍🌹.. ඉන්නා පාළකයන් ට විරෝධය පා .. 💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢 බුදුසරණයි ..! 🌅🌅 .. යන ප්‍රාර්ථනා 10 ක් ඔබ වෙණුවෙනුත් එකතු කිරීමත් හැර .. මහජන අධිෂ්ඨානය ක් වැඩීමට සෑම අසාධාරණ අකල් මරණයකටම මෙවන් පැතුම් 10 ක් එකතු කරනවා .. ඔබේ දුක් මතකයෙනුත් එසේම කරමි මහත් සංවේගයෙන් .. දැන ට අප සතු ශක්තිය එපමණයි මැණික .. 👍🌹😰💙 .. බුදුසරණයි ....! 👍🌹😰💙 ..
@deviya9322
@deviya9322 29 күн бұрын
ස්වභාව ධර්මය අපරාධ කාරයන්ට දඬුවම් දෙනකන් බලා ඉන්න බෑ . අපි ඔක්කොම එකතුවෙලා මේක පිටි පස්සේ හිටිය දැනට හඳුනා ගත් සියලු දෙනාට, නීතිය යුක්තිය යට ගහපු සහ ඊට සම්බන්ධවුණ සියල්ලට දඬුවම් කරමු.
@kosalaranawaka9240
@kosalaranawaka9240 29 күн бұрын
නිවන් සුවය ලබෙව 🙏🙏🙏🙏🙏🙏🙏
@raneeshaheshan230
@raneeshaheshan230 29 күн бұрын
නිවන් සුව ලැබේවා! 🙏🥺
@sewwandinisansala9628
@sewwandinisansala9628 29 күн бұрын
මොක් සුව ලැබේවා සහෝදරී ❤
@NisansalaVithange
@NisansalaVithange 29 күн бұрын
මොක් සුව ලැබේවා😢😢😢😢
@SunSajeew
@SunSajeew Ай бұрын
😢😢😢 සමාදානයේ සැතපේවා 🙏🙏🙏
@chamiduthushan3913
@chamiduthushan3913 29 күн бұрын
නිවන් සුව
@tharangagamage537
@tharangagamage537 25 күн бұрын
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා විනාශ වේවා
@thilanisadana7354
@thilanisadana7354 29 күн бұрын
නිවන් සුව ලැබේවා !!!
@AnuAnu-df9sd
@AnuAnu-df9sd Ай бұрын
නිවන් සුවය ලැබෙිවා....
@user-ym7lk9zx7r
@user-ym7lk9zx7r 28 күн бұрын
සොබාදහම හැමදේම තීරණය කරාවි.උපදින කිසිම ආත්මයක මෙහෙම අකල් මරණයක් නොවේවා නිවන් සුවය ලැබේවා
@mariofdo1042
@mariofdo1042 Ай бұрын
ඇයි මෙහෙම කරේ මිනිස්සුන්ට ... කාලකණ්නි
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
නිවන් සුව ලැබේවා 🙏❤️
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 29 күн бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! 💢⚔️🚼⚔️💢 බුදුසරණයි ..! 🌅☸️🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏☸️👥🎇💢👥⚔️🦄⚔️🦄⚔️🦄
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 26 күн бұрын
දැහැමි පාලකයන් ලංකාවේ නැති නිසා සියලුදෙනා දූෂණය වී ඇති නිසා ආනයනය කරන්න මේ රජයට මොලේ පෑදේවා.
@sajithkumara3628
@sajithkumara3628 Ай бұрын
මේකට සම්බන්ද හැම එකාම කුනු වෙලා කබරු වගේ මැරිල යන්න ඕන
@MaduCroose-sx1xh
@MaduCroose-sx1xh Ай бұрын
Dr sister rest in peace ❤,
@AnistaWasanthie-em2hc
@AnistaWasanthie-em2hc Ай бұрын
අන්තිමට අසරණ දරුවන්ට අම්මා කෙනෙක් නැති උනා...දෙවියන් වහන්සේ දඩුවම් දෙන්න මිනිස්සු වගේ ඉක්මන් වෙන්නේ නැහැ ...එදාට මේ අපරාධයට සම්බන්ධ උනු හැමෝටම මොවුන් මේ විදින වේදනාව වගේ සිය ගුණයකින් දඩුවම් ලැබේවි ...කාලකණ්ණි පාලකයන් යැයි කියාගන්න හරකුන්ට මේවා සුලු දේවල් ...
@Dilru6666
@Dilru6666 Ай бұрын
සහෝදරිය ඔබට මොක් සුවය ලැබේවා 🙏
@dilakshikavindi4496
@dilakshikavindi4496 29 күн бұрын
නිවන් සුවය ලැබේවා මෙවැනි අකල් මරණයක් කිසිදා නැවත නොවේවා🙏🙏🙏🙏
@niroshmadushan8791
@niroshmadushan8791 Ай бұрын
අර නාකි මයිනට මොකුත් වෙන්නෙ නැත්තෙ ඇයි... දෙයියො වත් යුක්තිය ඉටු කරන්නෙ නැද්ද
@Jcbpblx
@Jcbpblx Ай бұрын
නිවැරදි මිනිස්සුන්ට ස්වභාව ධර්මයෙන් රැකවරණය ලැබෙනවා තොපි කොච්චර කෑගැහුවත්
@mihiriwpathi9197
@mihiriwpathi9197 Ай бұрын
දිට්ඨ ධම්ම වේදනීය කර්මය මරණාසන්න මොහොතේ හෝ පල දේවි. මේකට සම්බන්ධ සියළු දෙනාටම
@niroshmadushan8791
@niroshmadushan8791 29 күн бұрын
@@Jcbpblx බලන් හිටපන්...
@Jcbpblx
@Jcbpblx 29 күн бұрын
@@niroshmadushan8791 ලපයට විපාක දෙනකොට බලන් හිටපන්
@letticiyairangani352
@letticiyairangani352 Ай бұрын
මොක් සුව ලැබේවා
@sheonafernando985
@sheonafernando985 Ай бұрын
Rest in peace.
@Jcbpblx
@Jcbpblx Ай бұрын
තම්බි හැතිකරේ ලෝකෙන්ම තුරන් වේවා......මේ ප්‍රහාරයේ වගකීම රාජපක්ෂලාට පටවන්න හදන එවුන්වත් ලෝකෙන්ම තුරන් වේවා....
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Ай бұрын
ඇත්ත තම්බියෝ ගැන තාම සිංහලයා දන්නෑනේ
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Niwan suwa lebeewa,
@ramisha3270
@ramisha3270 29 күн бұрын
සුබ ගමන් සොයුරිය 😢🙏ජේසු පිහිටයි
@lazashorts1234
@lazashorts1234 23 күн бұрын
නිවන් සුව ලැබේවා, ඒ ප්‍රහාඑට සම්බන්ධ වෙච්ච අයට, පියවරක් නොගත්ත දේශපාලකයින්ට , සම්භන්ධ වුන දේශපාලකයින්ට නිසි දඩුවම් ස්වභාවධර්මයෙන් ලැබෙයි
@dilanislg62
@dilanislg62 27 күн бұрын
පව් ,නිවන් සුව ලැබේවා සහෝදරිය 😢😢😢
@user-qt8jd1zf5k
@user-qt8jd1zf5k 27 күн бұрын
නිවන් සුව ලැබේවා 😢😢😢 සාදාරනක් ඉටුවේවා🙏🙏🙏 වැරදි කාරයන්ට නිතියෙන් නැතත් ස්භාව ධර්මයාගෙන් දඩුවම් ලැබේවා ...
@yasasriperera9246
@yasasriperera9246 29 күн бұрын
දෙවියන් ඔබව රැගෙන ගියා......ස්තුතී ....ආදරෙයි ඔබට.
@jayantharathnamalala466
@jayantharathnamalala466 29 күн бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@priyanthaaalwis
@priyanthaaalwis Ай бұрын
මේව කරපු අයට, මේවට සම්බන්ද අයට මේ මැරුණු, ආබාධිත වුනු අයගේ ශාපෙන්නම් ගැලවෙන්න බැරිවේවි.
@SunDaddy-jv9qb
@SunDaddy-jv9qb Ай бұрын
රජය සම්බන්ද වෙලා කරපු මිනී මැරුමක් මේක. උන් සම්බන්ද නිසා කවදාවත් උන්ගෙන් යුක්තයියක් බලාපොරොත්තු වෙන්න එපා😢😢😢
@lahirushanaka4611
@lahirushanaka4611 29 күн бұрын
ත්‍රස්ථවාදීන්නම් හැදිගෑවිලාම යන්න ඕනි..ලෝකෙට මහා සාපයක්
@ann5715
@ann5715 Ай бұрын
සොයුරිය ඔබට මෝක් සුව ලැබේවා! මොනවා කියන්නද හිතා ගන්න බෑ , ඒ දවස කී දෙනෙක්ව මොනතරම් අසරණ කලාද.. මේ දේවල් වලට හවුල් වූ සෑම කෙනෙක්ටම නිසි දඬුවම් ලැබේවා! ඒ වයසක දෙමාපියන් පව්... ඇත්තටම හිතාගන්න පුලුවන් දෙයක්ද එදා වුනේ.. එදා කී තැනක ජීවිත අහිමි වුනාද. තාමත් ඒ මිනිස්සු අඬනවා.. ජීවිත කාලේම ඒ දුක උහුලයි ..
@RankothgedaraRanjith-pg1wl
@RankothgedaraRanjith-pg1wl Ай бұрын
මේ ගැන හොයන්න දැම්ම කොමිෂන් වලට වියදම් කරපු මුදල් වලින් මේ වගෙ අයට ලොකු වන්දියක් දෙන්න තිබුන.මොකද ඒ කොමිෂන් වලින් මේ අයට සහනයක් නොලැබීම නිසා.ඒ නිලදාරින්ට නම් සහනයක් උනා
@namalwithanage7269
@namalwithanage7269 Ай бұрын
Harima dukai niwansuwa lebewa mewanvopathak yalidu noma wewa 🙏🙏🙏
@iresha..7480
@iresha..7480 Ай бұрын
Rest in peace 😢
@AbMahesh-nz4ec
@AbMahesh-nz4ec Ай бұрын
හෙනගහනව මේ දේශ පලකයන්ට
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr Ай бұрын
Aniwaaa
@amilahendrason9565
@amilahendrason9565 29 күн бұрын
බලතණ්හාවට මේවගේ අපරාධයක් කරපු හැම එකාටම ශාප වේවා
@fernandosrilanka1101
@fernandosrilanka1101 Ай бұрын
🙏May her soul rest in peace 🙏
@warunijayawickrama9507
@warunijayawickrama9507 Ай бұрын
මෙි පව් ඒ පවට සම්බන්ධ වෙච්ච හැම කෙනාටම ලැබෙයි
@kumarijayarathna3552
@kumarijayarathna3552 29 күн бұрын
පාස්කු ප්‍රහාරයේ හැම එකාට ම සොබා දහමේ දඬුවම් ලැබේවා නංගී ඔයා සාමදාමයෙන් සැතපේවා😢😢😢😢
@adithyaadeshan2250
@adithyaadeshan2250 29 күн бұрын
දෙවියනි ඔබ කොහිද.....😢
@hansikumari8413
@hansikumari8413 27 күн бұрын
නිවන් සුව 😢😢😢😢
@bhagyavf
@bhagyavf Ай бұрын
පාස්කු එකෙන් ආව ආණ්ඩුව රකින් රනිල වගේ උන්ට සාපයක් වේවා
@elamalpothagedarasameera4490
@elamalpothagedarasameera4490 27 күн бұрын
නිවන් සුව ලැබේවා 🙏 🙏 🙏
@thakshilasewwandi1192
@thakshilasewwandi1192 26 күн бұрын
මේවා දකිද්දි, මේ දේවල් වලට වචනේන් හරි සම්බන්ධ උන අයට මේ මිහිපිටම දඩුවම් ලබේවා!
@shyamalinavodaya6158
@shyamalinavodaya6158 28 күн бұрын
ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයෙන් ප්‍රාණ පරිත්‍යාගී වෙමින් රුධිරය හෙලූ සියලුම දෙනා දෙව්මව් තුරුලේ සමාදානයේ සැතපේවා.....
@MaliyAFun
@MaliyAFun 24 күн бұрын
නිවන් සුව ලැබේවා.......😢😢
@Janani.Mahalpath
@Janani.Mahalpath Ай бұрын
යාලුවෝ ඔක්කොම එකතුවෙලා කරපු අපරාධයක් කවදාවත් උන්ගෙන් යුක්තිය බලාපොරොත්තු වෙන්න බෑ.හැබැයි සොබාදහම නඩු අහන්න ගත්ත දවසට හරියටම යුක්තිය ඉටුවෙයි.
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 21 күн бұрын
නිවන්සුව ලැබේවා
Is it Cake or Fake ? 🍰
00:53
A4
Рет қаралды 20 МЛН
МАМА И STANDOFF 2 😳 !FAKE GUN! #shorts
00:34
INNA SERG
Рет қаралды 3,4 МЛН
Stupid Barry Find Mellstroy in Escape From Prison Challenge
00:29
Garri Creative
Рет қаралды 21 МЛН
Anushka Wedding - Wasthi Productions
5:03
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,3 МЛН