KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පේරාදෙණිය මල් වත්ත මුර කළ වංචනිකයා -50,000ක් දැම්මොත් ෆොටෝස් ලීක් කරන්නෙ නෑ- Hiru News
3:13
රට ගිය කතුන්ගේ විලාපය මැද විනෝද වෙන නරුමයෝ.."වයස 22නම් විකිණෙන මිල ලක්ෂ 25ක් "
8:38
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
00:41
My scorpion was taken away from me 😢
00:55
VIP ACCESS
00:47
ගුවන්තොටුපොල කුලී රථ මාෆියාවේ - සාක්ෂි සහිත හෙළිදරව්ව - Hiru News
Рет қаралды 122,792
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 470
@වයිට්හැකර්
Жыл бұрын
ත්‍රිවිල් තහනම් කරමු එයාපෝට් අවට
@chamarikatagoda4197
Жыл бұрын
ඔව් 👍
@somadewa-5788
Жыл бұрын
අනිවාර්යයෙන්ම කළ යුතුයි. පුදුම ගසා කෑමක් ගුවන් තොටුපළේ තියෙන්නෙ. මට මතකයි කාලයක් තිබුණා ලංගම බස් වලින් නොමිලේ ඇවරිවත්ත බස් ස්ටෑන්ඩ් එකට ගෙනත් දානව
@Wayambafeeds
Жыл бұрын
ඒකටනම් හිරුට respect 👍👍👍👍👍👍👍👍👍
@ira1234ira
Жыл бұрын
මේ නම් ගොඩාක් වටින වැඩක් තමා හිරු ටීවී එකෙන් කරලා තියෙන්නේ ..ගොඩාක් ස්තූතියි හිරූ
@ksenevirathne6604
Жыл бұрын
අපිත් ඔය ප්‍රශ්නයට මුහුණ දුන්නා. වගකිවයුතු නිලධාරීන් නිදි.හරිහමන් පාලනයක් නැති රටක සාමාන්‍ය ජනයා හැම අතින්ම අසරණයි.හිරු ස්තූතියි ඔයාලට මෙය ඉතාම වටිනා වැඩක්.
@isharasaduni2448
Жыл бұрын
හ්ම්ම්ම්.මමත් මුහුන දුන්නා.මහා එපා කරපු මිනිස්සු ඉන්නෙ දැන් දැන් අපේ රටෙ
@lakmala2854
Жыл бұрын
Hiru derana unuth waga kiyanda ona me wage kaalakanni palakoya patha karanda minsiuu rewattuwata
@rangaprasanga8452
Жыл бұрын
හිරු මාධ්‍යට බොහොම ස්තූතියි.
@YShortsSriLanka
Жыл бұрын
ස්තූතියි හිරැ 💛💛💛💛
@naththarsi5251
Жыл бұрын
පොලිසියේ එකාලත් මේ ජාවාරම් වලට සම්බන්ධයි
@shehanpathirana8778
Жыл бұрын
100%
@jayanjayawardana4078
Жыл бұрын
රට හැඳිගෑවිලා යන්නෙ මේ වගේ අමනයින් නිසා මේවටවත් අඩු ගානෙ නීතිය ක්‍රියාත්මක කරන්න මිනිස්සුන්ට රට එපාවෙන එක පුදුමයක් යෑ
@niroshanasuriyarachchi1322
Жыл бұрын
මුන්ට පෝලිමේ දනගස්සල කෙලින්ම වෙඩිතියල මරල දාන්න ඕනෙ ඒ තරම් ත්‍රස්තවාදීන් මුන්
@dushandharmakeerthe6892
Жыл бұрын
අනිවාර්යෙන්
@songmusicprabash1856
Жыл бұрын
ඇත්තටම වටිනා වැඩක් ඔිකුන්ට නමි දඩුවම් කරන්න ඔිින 🤬
@DalugodaDuminda
Жыл бұрын
🙏🙏🙏හිරු ට ස්තූතියි රට විරුවන් වෙනුවෙන් ඉදිරිපත් වීම (පෙරේතයොන්ගෙ ජරා wada හෙලිකිරීම)
@praliya1277
Жыл бұрын
අවලං පාලකයො ඉන්න රටක ඔවා ඉතිං ඔහොම තමයි.
@japandinapotha7135
Жыл бұрын
මේක හරියටම හරි, මේ වගේම තමයි රට ඉඳල ඇවිත් Airport එකේ ඉඳල එලියට ඉද්දි බලෙන්ම වගේ බෑග් ඇදන් යන්න හදනවා, එපා කිව්වම සද්දෙ දානවා.. විදේශිකයන්ටත් එහෙමයි. එලියෙ කුලී වාහන කාක්කො, ඇතුලෙ Dutyfree කාක්කො.. Porter කාක්කො, ඒ ඔක්කොම එක්ක ලංකාවෙ එයාර්පෝට් එක ගැන නම් කළකිරෙනවා.. මේවා බලන්න ඉහලින් ඉන්න කාළකණ්ණි පිං පඩි අරන් නිදි.. ලංකාවට නෑවිත් බැරිකමට මේවා ඉවසනව ඇරෙන්න වෙන මොනව කරන්නද..🤮
@kwhemalatha3253
Жыл бұрын
අපේ රටේ නිතිය ඔන තැනට නැහැ😡
@charithrandike6432
Жыл бұрын
කෝ බං මේවට නීතිය පොලිසියත් සපෝට් ඇති
@haZhing
Жыл бұрын
මොකුංද බං මුං? මෙන්න මේ වගේ මාධ්‍ය මේ හොර මැර තක්කඩියො හෙලි කරනවනම් රට හදන එක ගේමක් නෙවෙයි. 🏙
@geethamala7835
Жыл бұрын
Aniwaryen ...👌👌👌👌
@lakshithadissanayake
Жыл бұрын
කෝ බන් පොලිසිය? ගුවන් හමුදාව ගහක් ගලක් ගානේ ඉන්නව නේද ඔතන?
@sinethsandul8393
Жыл бұрын
නියමයි හිරු🎉
@auroraacademy8852
Жыл бұрын
මේ තක්කඩි වැඩේ වහාම නැවැත්වීමට වග බලා ගත යුතුයි ,,,, හොද වැඩක් කරන්නේ හිරු...අපි ඔබ සමගයි
@antonystanleypoal
Жыл бұрын
සීතාට කියලා තමයි
@kwhemalatha3253
Жыл бұрын
පොලිසිය ඉන්නේ අරගලය ට විතරයි 😢
@pahantharu9242
Жыл бұрын
හයර් එකක් කියල අරන් ගිහික් තු්ිවිල් කාරයන්ගෙ රෙදි ගලවල ගහන්න ඔින.අවජාතක කාලකන්නි
@FactTube10-e8l
Жыл бұрын
ඔව් එකෙක්ව අරන් ගිහින් දුන්නා නම් මූන ෆ්ලැට් වෙන්න 👍
@lakshithadissanayake
Жыл бұрын
දවසට එකා ගානේ දවස් දහයකදි දහයක් අරන් ගියන් මූණ ෆලැට් කරල ගෙන් දාන්න ඕන
@FactTube10-e8l
Жыл бұрын
@@lakshithadissanayake 🔥
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@FactTube10-e8l දේශපාලනය සම්බන්ධයි
@nandananda6540
Жыл бұрын
ඒ අවට ත්‍රිවිල් තහනම් කරන්ඩ ඕනෑ
@bhagyasridayasiri6971
Жыл бұрын
STF ගන්ජා අල්ලන්න විතරද දන්නේ?
@manjulajagath8047
Жыл бұрын
රට යන අයට සහ ගිහින් එන අයට ගුවන් තොටුපලේ කිසිම ප්‍රවාහන පහසුකමක් නෑ ..හැබැයි තියෙනව ඒවා ජාවාරම් කාරයන් ගෙ ඒවා උන් කියන ගාන දීලයි කෙටි දුර හෝ අපි යන්නඕන මේවා දේසපාලුවන්ගෙ කොමිස් වැඩ වෙන්න ඇති ඉස්සරනම් ගුවන් තොටුපලේ සිට ඇවරියවත්ත බස් නැවතුමට හොද සේවයක් තිබුනා දැන් ඒවා නෑ ජාවාරම් නිසා...
@bothejuwelathanthrige9218
Жыл бұрын
තුට්ටුදෙකේ චණ්ඩින්ට... අවජාතක පාහරයින්ට යටවුනු තුප්පහි රටක් මේක...
@Mo86as
Жыл бұрын
අනිවාර්යයෙන්
@sandamaligunawardena6790
Жыл бұрын
Thanks HIRU ❤
@llayane8922
Жыл бұрын
ගොඩක් ස්තුතියි හිරුට
@SriLankanModels-nb1zw
Жыл бұрын
ලංකාවෙ පොලිසිවල ඉන්නෙ පොන්නයොද, දන්නැති හින්දා අහන්නෙ😂
@pereradevindaruwankumara2222
Жыл бұрын
Well said
@sarangav5912
Жыл бұрын
ඉස්සල්ල ඇවරිවත්ත පොලීසියට ගිහිං ඔයි කථාව කියල පැමිණිල්ලක් දාන්න. ඊට පස්සෙ වසඳුමක් නාවොත් පාවිච්චි් කරපු වචනෙ 100 % ක් හරි
@vimukthiwickramasingha
Жыл бұрын
Good job hiru
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
දේශපාලනය සම්බන්ධයි
@nandananda6540
Жыл бұрын
ත්‍රීවීලර් කාරයන්ට ගිය රට
@safariwithasanka5990
Жыл бұрын
මෙතන විතරක් නෙවෙයි රටෙහි හුගක් තැන්වල three wheelar මාෆියාව තියෙනවා. ඒත් ඒවට කෝ පාලනයක්? දැන් මේක පිලිකාවක් වගේ.
@chammabikelovers
Жыл бұрын
ගින්දර හිරු TV
@shehanpathirana8778
Жыл бұрын
Tx hiru...respect
@chandraherat1706
Жыл бұрын
ස්තුතියි හිරු.තෙරුවන් සරනයි යහපතක් මවේවා
@mpp6015
Жыл бұрын
Thank you Hiru … Paw asarana minissu … Mr . Ranil plz take action for all and wipe out corruption in this country
@sampathvithanage7728
Жыл бұрын
Thanks hiru tv
@lakmaludayashantha4411
Жыл бұрын
Thank you Hiru
@yamunarathnayaka9612
Жыл бұрын
Thanks “hiru “tv
@dasunudayanga125
Жыл бұрын
ඔය ත්‍රීවීල් hire කරන හැම බල්ලම ඔහොම්මම තමා😌
@dhanushkatharanga6273
Жыл бұрын
එහෙම කියන්න එපා මහත්තයා . මොකද මමත් ත්‍රීවීලර් හයර් දුවන්නෙ. මම කවදාවත් මගීන්ට අසාධාරණයක් කරන්නැහැ. ඔතන එහෙම වැඩක්වෙනවනම් ඒ අය වැරදි තමයි. නමුත් කිහිපදෙනෙක්ගෙ වැරැද්දකට හැමෝටම බනිනඑක වැරදියි නේද.
@yomaldeeptha7499
Жыл бұрын
@@dhanushkatharanga6273 එහෙනම් ඕගොල්ලො එකතුවෙල ඔය කට්ටියට ව්‍රිරුද්ද වෙන්න,
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@dhanushkatharanga6273 හැම ක්ෂේත්‍රයකම හොද අය නරක අය ඉන්නවා නිසි අයට දඩුවම් දෙන්න.
@nishanthalakpriya7922
Жыл бұрын
@@dhanushkatharanga6273 Godak Three Wehile Kaareyo Gasa Kanno Kawedahari Lankawe Three Wehile Naththeteme Nathi Wenewa
@dhanushkatharanga6273
Жыл бұрын
@@nishanthalakpriya7922 ඔයා වගේ මෝඩ උද්දච්ච මිනිස්සුත් එක්ක තර්කකරලා වැඩක්නැහැ . ඔයා පොලීසියෙනම් ඔයා නීතියට වැඩ කරනවනම් පොලිස්කාරයෝ ඔක්කොම හොරු තමයි කියනවනම් ඒක සාධාරණයිද? මොලයක් තියෙනවනම් කල්පනා කරන්න.
@erandabuddika137
Жыл бұрын
Thank you hiru❤❤❤
@wasanthikandakubura8394
Жыл бұрын
අැයි හමුදාවෙන් නැත්තෙ thank hiru
@yasasediriweera8281
Жыл бұрын
ඔතන ව්තරක් නෙවෙයි එගොල්ලො හැම තැනම එහෙම තමයි ජාතික රෝහල ගාවත් එහෙම තමයි..කූලී රත අනිත් ඒකාදිකාරිය..මෙහෙම තමයි හොයන්නේ ඒගොල්ලෝ
@ytunfpp
Жыл бұрын
We salute HIRU
@deepajayalath
Жыл бұрын
නිතියක් නැතිකම.. දුප්පත් මිනිස්සු තැලෙනවා හැම තැනින්ම...
@7starAluminium
Жыл бұрын
ඇත්තටම ගොඩාක් හෙඳයි.මමත් මේ ප්‍රස්නෙට මුහුනදීල තියෙනවා.ඔවුන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන.
@s.a.t.ikanchana9296
Жыл бұрын
Thank you Hiru TV
@rushmikajayaweera6209
Жыл бұрын
Respect
@chamarikatagoda4197
Жыл бұрын
ත්‍රීවීලර්වලින් යන්න එපා එයාර්පෝට් අවට තියෙන , එයාර්පෝට් අවට ත්‍රීවීලර් තහනම් කරන්න ඕන
@kumaridissanayake987
Жыл бұрын
බලදාරියොන්ට කුට්ටියක් යනව ඇති. හිගා නොකා හිගා කාලා රටකට හරි යන්නෙ එ අසරණ කම් වලින් මුන් ප්‍රයොජන ගන්නව
@samanthalb2544
Жыл бұрын
ඒක නම් ඇත්ත විසඳුමක් ලබාදීමට කටයුතු කරන්න
@wcdharmapriya6969
Жыл бұрын
කාටවත් නෙවෙයි හිරුට ස්තුතිය
@somawgk4778
Жыл бұрын
මේ දුක් විදල ගියාම අායේ 😮
@adreshmansh9072
Жыл бұрын
පොඩි මිනිහා සක්කිලියා බව පෙන්වපු තැන
@badrikaramanayaka1509
Жыл бұрын
කොහොමත් ත්‍රිවිල් දුවන්නෙ බහුතරයක් කාලකන්නි. අහින්සක මිනිසුන් බොහොම අඩුයි.
@ajanthakumara8495
Жыл бұрын
Thanks hiru🙏
@arsh9204
Жыл бұрын
❤good work hiru
@kokilan6207
Жыл бұрын
Very good great job 🙏🌺
@KevinWick-r4k
Жыл бұрын
ඔක මටත් උනා පන්දර කොටුවෙන් බස් එක එන්න පරක්කු උනා එදා බස් එක අවේ නෑ ත්‍රිවිල් 2ක් මුලින්ම ආවා ඉට පස්සේත් ත්‍රිවිල් 3ක් අවා එකම කල්ලියක් එයලා කොටුවෙ සිට කටුනායක ගුවන් තොටුපළට 12000ක් ඉල්ලුවා.අපි 2ක් බෑ කිව්වා සුද්දෙක් ට පරක්කු වෙලා එක ත්‍රිවිල් එකක ගියා අපිට තිබුනේ ෆලයිට් එකට පැය 2යි එක උන් දැන ගෙන පරක්කු වෙන්න වෙන්න ගාන වැඩි කරා අන්තිමට කරන්න දෙයක් නැතුව ආවේ දාහඅටදාහක් දිලා ඔන්න ඔකයි තත්ත්වය අපේ සිරි ලංකාවේ😢
@florenceherath3732
Жыл бұрын
කෝ පොලිසිය 🤔🤦♂️
@kinghome5010
Жыл бұрын
Great job. ❤
@brianpeiris95
Жыл бұрын
ගුවන්තොටුපළ පොලිසිය හෝ ගුවන් හමුධා නිලධාරීන් බස්රථවලට නංවා, බස් රථ ගුවන්තොටුපළ තුලට ඇතුල් කරන්න.
@indranicabral9662
Жыл бұрын
යද්දිත් එහෙමයි එද්දිත් එහෙමයි. මෙය මා විදි අත්දැකීම කි.මෙය ෙ ඉදිරිපත් කල මාධ්‍ය ඇතැලු සැමට ස්තුතියි .😢
@somawgk4778
Жыл бұрын
අප්පා😢😢😢
@sdvlog69
Жыл бұрын
Airport බහින කොටම තියෙන්නේ බුද්ධ පිළිමයක්. ඒක වැදලා එළියට එනකොට එක එක කප්පම් කල්ලි ඉන්නවා.
@samanthasanjeewa9978
Жыл бұрын
ඒකනම් සුපිරි වැඩක් මාත් ඔය චාටරේ කැවා... කාලකන්නි....
@karunishantha2939
Жыл бұрын
ඔන්න එයාර් පෝස් එකට කරන්වනම් වැඩක් තියනවා මිනිසුන්ට නිදහසේ යන්න එන්න නිදහස සදා දෙන්න ගුවන් හමුදාපති තුමනි
@MaheshWickramarathna-ho9wm
Жыл бұрын
අපේ රටේ පාලක ප.. යො බුදි.
@electircandflexyandtaimfor6965
Жыл бұрын
Stuthiy hiru❤❤❤❤❤
@chanakalasantha7671
Жыл бұрын
ලංකාවේ පොලිසිය කෝ බං..උන් පොලිසිය වහලා ගෙදර ගිහිල්ලා..කට නම් කොහොමද ඒකට උන්ගෙ..
@samanthiwitharana6662
Жыл бұрын
Thank you hiru tv. Mamath awurudu 9k ratata doller genawa. Mamath me airport eken jawaram karayanta anantha warayak ahu wela athi. Me karana helidarawwata pin.
@pradeeparunapriyashaanthar1988
Жыл бұрын
අනේ ඔව් මුන්ගෙන් පුදුම වදයක් මමයි මහත්තයයි පුදුම කට්ටක් කැවෙ බඩගින්නෙ ලැගෙජි තියාගෙන 😢අපෙ විල් එක පාරෙ පස්සෙ අපි මුන්ගෙ වැන් එකෙන් පාරට දාන්ඩ 3000ක් ගත්තා
@DayanandaDinesha
Жыл бұрын
Ou sar... wil..set eka... ekathuwela... maranawa kiyala tharjanaya karanawa... mn innawa sakki... niyamai hoda wadak...oyalata pin...
@dcj3245
Жыл бұрын
Respect Hiru
@sandunchamara7541
Жыл бұрын
මේක මෙච්චර කල් ඔහොම වෙනකල් බලදාරි කියන පො@#$ බුදිද. ඉස්සරලා ඔකුන්ට හු@#$ ඔනෙ. මේ අහින්සක මිනිස්සු දුක් විදින්නෙ රටට මෙහෙම උන හින්දා
@Sinhala_songs1
Жыл бұрын
ඔය කාලකන්නි ටික ඔතනින් එලවල දැම්මනම් ඔක්කොම හරි
@sanathgunasinghe1773
Жыл бұрын
Good Job Hiru
@Orang-Down
Жыл бұрын
අනිවර්යන් කල යූතූයී 3 weel බල්ලන් ගැන හිරිකිතයි ... සැවෝම 3 weel හැකිතාක් වර්ඡනය කල යුතුයි ...
@sampathgamini4462
Жыл бұрын
මේක අවුරුදු හතරක් තිස්සේ වෙනව දැන් ඕක මාස හයක් නෙමෙයි දැන්වත් අල්ලපු එක හොඳයි
@nuwanmaduranga5940
Жыл бұрын
කෝ රටේ බලධාරීන් නැද්ද
@shirantv8994
Жыл бұрын
😢😢😢
@AnuraAnura-sx3qo
5 ай бұрын
Hiruta. Thanks
@7starAluminium
Жыл бұрын
Niyamai job job
@rajapaksha2479
Жыл бұрын
හිරු ❤❤❤❤❤❤🙏
@wicramarajashinghe7302
Жыл бұрын
හිරැ ස්තුතියි 🙏 ඒවගේම එයා පොර්ට් එක ඇතුලෙ පිටරට වල ඉදලා එන මිනිසුන්ගෙ බෑග් ඇරලා බඩු හොරකම් කරන එක ගැන වැඩ සටහනක් කරන්න අවුරැදු ගනන් තිස්සෙ ඔය හොරකම් වෙන්නෙ
@omar7239
Жыл бұрын
Airforce security eken pakak da karanne 🤔🤔🤔
@nirmalchathu6782
Жыл бұрын
👍👍👍👍👍
@udenifernando5026
Жыл бұрын
අපේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම් අද අපේ රට තව කොච්චර ලස්සන වෙයිද .ලොක්කන්ට හැමදේම ඇගිල්ලෙන් ඇනල පෙන්නනකන් බලන් ඉන්නවනෙ. 😢
@angelsilva3727
Жыл бұрын
අපේ ජාතිය එහෙම තමයි. හැම ජරා වැඩ කරල වෙන එකෙකුට ඇගිල්ල දික්කරනව.
@chanuchanu7956
Жыл бұрын
apima pathkaragaththa heththanea.
@job_enna_adumilata_rata_yanna
Жыл бұрын
@@chanuchanu7956 💯
@iroshwijayarathna4131
Жыл бұрын
Hiru good news 👍
@manikkanchanaaberathne6241
Жыл бұрын
Hiru 🙏
@kimcarnesjoseph239
Жыл бұрын
Let's see what will be the action on this.
@thebest-hy8td
Жыл бұрын
*හිරැ ගංජා ගහලද නිවිිස් වල කැප්ෂන් දාන්නෙ.යකෝ බස් වලට ඇතුලට යන්න දෙන්නෙ නැත්තෙ ත්‍රීවිල්කාරයො නෙමෙයි එයාර් පෝටිි මැනේජ්මන්ටිි එක.ත්‍රීවිල්කාරයොන්ට ඇතුලට යන එවුන්ව අදාලම නෑ.උන් කෙල හලාගෙන බලාගෙන ඉන්නෙ එලියට එන එවුන් දිහා😂😂😂*
@sampathtravel6911
Жыл бұрын
හොද වැඩක් මේක මෙහෙම දාපු එක. පොඩ්ඩක් බස් එකෙ වැඩකරන දෙන්නගෙ මූනු වහල දැම්මනම් වටිනව. නැත්නම් නිකන් උන් ගුටි කයි අර කාලකන්නින්ගෙන්.
@rmmya2921
Жыл бұрын
❤❤❤❤
@teratunes474
Жыл бұрын
Noted🤝
@fathimamajeed7338
Жыл бұрын
HIRU oba NIRBHETHAI !
@ayeshamissayesha7909
Жыл бұрын
Ow appa marama kharumyak okha nam khalkhanni phalakhayo😰😰😰💔🇱🇰🇦🇪
@LalPerera-s4d
9 ай бұрын
Heruta sthutiy 🎉❤
@anushasilva7696
Жыл бұрын
Me kathawa attha mamath. Nithara me wade dakinawa. Nitiya hariyata etu wewaaa
@desilvapriyadarshani6733
Жыл бұрын
Ow ow meka attha apitath una
3:13
පේරාදෙණිය මල් වත්ත මුර කළ වංචනිකයා -50,000ක් දැම්මොත් ෆොටෝස් ලීක් කරන්නෙ නෑ- Hiru News
Hiru News
Рет қаралды 372 М.
8:38
රට ගිය කතුන්ගේ විලාපය මැද විනෝද වෙන නරුමයෝ.."වයස 22නම් විකිණෙන මිල ලක්ෂ 25ක් "
Ada Derana
Рет қаралды 407 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:41
🤔Можно ли спастись от Ядерки в Холодильнике ? #shorts
King jr
Рет қаралды 7 МЛН
00:55
My scorpion was taken away from me 😢
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
00:47
VIP ACCESS
Natan por Aí
Рет қаралды 30 МЛН
4:55
දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක් - Hiru News
Hiru News
Рет қаралды 94 М.
4:20
හිරු CIA හෙළිදරව්වෙන් නුවරින් පැහැරගත් දරුවා හමුවෙයි - Hiru News
Hiru News
Рет қаралды 250 М.
4:08
යන්න ගිය ගමන අතරමගදී නැවතූ පාරිභෝගික අධිකාරියේ හදිසි වැටලීම
Ada Derana
Рет қаралды 54 М.
50:11
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2025-02-02 | Hiru News
Hiru News
Рет қаралды 33 М.
2:30
පිළියන්දල දී කොටු කරගත් මායාදුන්නේ..."ඉසුරු සවියේ ඉතුරු රුපියල් ලක්ෂය කෝ ?"ජොන්ස්ටන්ගේ නමත් ගෑවෙයි
Ada Derana
Рет қаралды 65 М.
1:55
විසි වසරකට පසු ලැබුණු තීන්දුවෙන් 11ක් පෝරකයට ගිය හැටි
Ada Derana
Рет қаралды 115 М.
4:22
ප්‍රේමයේ නාමයෙන් පෙම්වතිය ගේ මව වන - සැරයන්වරියගෙන් ගෙන් ගුටි කෑ සිසුවා - Hiru News
Hiru News
Рет қаралды 167 М.
2:55
Hiru CIA
Hiru News
Рет қаралды 143 М.
3:52
"ඩොලර් එක 280 නේ දෙන්න අපි 300ට ගන්නවා" - විදේශ මුදල් හුවමාරු ජාවාරමක් ගැන CIA අනාවරණයක් - Hiru News
Hiru News
Рет қаралды 46 М.
3:37
රට රැකියා සිහින පෙන්වා සිදු කළ ජාවාරම - හිරු CIA විශේෂ අනාවරණයක් - Hiru News
Hiru News
Рет қаралды 39 М.
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН