KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කුඩු සලිඳුට ඇප ලැබෙයි - මීට කළින් CIDයෙන් පනින්න ගහපු ගේම් - Hiru News
3:36
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-20
44:21
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
99.9% IMPOSSIBLE
00:24
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
00:10
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත්ත දයාසිරි ඇත්ත සිද්ධිය මාධ්‍යට කියයි - Hiru News
Рет қаралды 13,823
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 625
@tissainn
5 сағат бұрын
අරගෙන ඉවරවෙලා විලිලැජ්ජා නැතුව නිදහසට කරුණුත් කියනවා.
@MallikaDimbule
5 сағат бұрын
අපි වගේ දුප්පත් මනුස්සයෙක් ගන්න ගියානම් මේ අරමුදල අපි මැරිලත් ගන්න බෑ. තවම වටේ යනවා අපි ය
@JeewanaPedige
5 сағат бұрын
රජයට ස්තුතියි අපිව දැනුවත් කිරීම ගැන මේ වගේ කාලකන්නි දේශපාලකයින්ට දෙන්ඩ නෙමෙයි ඔය සල්ලි තියෙන්නෙ අහිංසක මිනිස්සු වෙනුවෙන්
@JeewanaPedige
5 сағат бұрын
දයාසිරි මේක හොරකමක් නෙමෙයි හැබැයි විලි ලැජ්ජ වැඩක් ඇයි ඒ අන්ත අසරණ මිනිහෙකුට ඇර තමන්ට තියෙන වත්කම් මත අසරණ මිනිහෙක් උඩ අයිති වෙන්න තියෙන මුදලක් ගත්තොත් ඒක විලිලැජ්ජ නැති වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද
@JeewanaPedige
5 сағат бұрын
පණිවිඩය දුන්න එකාට වෙඩි තියන්න ලෑස්ති වෙන්න එපා රජයට ස්තුතියි මහජනතාව දැනුවත් කරනවා මේ වගේ කාලකන්නි දේශපාලකයින් එක මොහොතකටවත් පාර්ලිමේන්තුවට ගෙන්නන්න
@jeewanjayarathnaforadults2642
Сағат бұрын
මචන් උඹට වෙනවැඩ ඇත්තෙම නැත්ද බන්.මේවගේ හැට පාරක් විතර comment දානවනෙ බන්
@JeewanaPedige
57 минут бұрын
@jeewanjayarathnaforadults2642 වෙන වැඩක් නැතිකමට නෙමේ බන් මේ මිනිස්සුන්ට කොච්චර කිව්ව හැදෙන්නැති හින්දා එක තැනක ලිව්වට මදියි. සමහරවිට එතන පේන්නේ නැත්නම් තව තැනක හරි පේන්න ලියන්නේ දහ පාරක් නෙමෙයි සිය පාරක් නෙමෙයි දාස් වාරයක් ලිව්වත් වෙලාවකට වැඩක් නෑ
@JeewanaPedige
57 минут бұрын
@jeewanjayarathnaforadults2642 දහ පාරක් තියා දාස් වාරයක් ලිව්වත් වෙලාවකට මිනිස්සු අත ගගා ඉන්නවා මිසක් මෙලෝ හසරක් තේරෙන්නේ නැති විදිහට කතා කරනවනේ
@JeewanaPedige
54 минут бұрын
@jeewanjayarathnaforadults2642 මට වැඩියෙන්ම පෙන්නන්න බැරි අපේ රටේ මාධ්‍ය කාරයෝ අසික්කිතම ජාතියක්
@sajeewawickramasinghe3778
5 сағат бұрын
ජනාධිපති අරමුදල තියෙන්නෙ තොපි වගෙ හොරුන්ට නෙවෙයි අහිංසක දුප්පත් මිනිස්සුන්ට යකෝ
@LAL-h9f
5 сағат бұрын
Panatha sansodanaya newai gaththu salli deepan ban
@indu-pu8zg
3 сағат бұрын
Kiyala wadak ne
@JeewanaPedige
5 сағат бұрын
පළවෙනි එක කවුරුත් කිව්වේ නෑ මේක නීති විරෝධී කියලා නීති විරෝධීකමක් නෙමේ තියෙන්නේ සක්කිලිකමක්
@surangaprabath5652
5 сағат бұрын
රිලා සිරියා .. ඔයාලට වැඩිය ප්‍රශ්න තියෙනවා අහිංසක මිනිස්සුන්ට.අහිංසක මිනිහෙකුට ගන්න කොච්චර දුකක් විඳින්න ඕනෙද
@ahasgawwa9375
5 сағат бұрын
එදා වේලවත් කන්න නැතුව දහදුක් විදින අහිංසක මිනිසුන් හූල්ල හූල්ල කොච්චර නම් ඉන්නවද ලෙඩකටවත් බෙහෙත් ගන්න විදිහක් නැතුව ඔය අරමුදලෙන් සල්ලි ගන්න මොනතරම් නම් මහන්සි වෙන්න ඕනෙද ඒ උනත් හම්බෙන්නේ සොච්චම් මුදලක් මේකුන් සල්ලි නැති එවුන්ද යාන වාහන ගෙවල් දොරවල් තියාගෙන මහා ඉහලින් ජීවත් වෙන මිනිස්සු අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් මුන්ගේ සුක විහරණය සදහා පාවිච්චි කරනවා තොපිට නම් හොදක් වෙන්නෑ ....
@UdayakanthiKulathunga
5 сағат бұрын
Mumarunanamyasai
@maheshfernando1905
2 сағат бұрын
නලින්ද ජයතිස්ස ඇමතිතුමනි ඔබට ජාතියේ ප්‍රනාමය.
@malindakaluarachchi8662
5 сағат бұрын
අනේ මෙයා කොච්චර අසරණ කෙනෙක්ද...පව් අප්පා..😅
@emanside3519
5 сағат бұрын
Gym ekedi tamai heart attack hadila thiyenne balanna kochchara duppath manussayekda kiyala😝
@madushanka894
2 сағат бұрын
😢😢😢😢
@nishamanianuradha9045
4 сағат бұрын
කරපු වැරද්ද පිලිගන්න සල්ලි නැතිව නෙවෙයි නේ ඕවා ගත්තේ ලැජ්ජයි
@dipthikarunanayaka4322
4 сағат бұрын
මෙිව අහනකොට අපිට එන කේක්තියට හාටි ඇටෑක් හැදෙනව ඇත්තමයි අනේ බොලවි
@chandimalayoni4080
2 сағат бұрын
Sirawatama bn puduma tharak enne
@madushanka894
2 сағат бұрын
Ekenma
@PriyanthaAriyarathna-l1k
4 сағат бұрын
ජනතාවගේ ලේත් බිවිවා හිගන හැත්ත 😢😢😢😢😢
@gayangamagedara
5 сағат бұрын
අනිත් මිනිස්සුන්ට දෙන්නෙ ලක්ශයක් එකහමාරක් විතර... උබලට ලක්ශ හතලිහ පනහා දෙන්නෙ කොහොමද..???
@ourcountry5808
5 сағат бұрын
මෙම ක්‍රියාවට මම එකග නැහැ ඔබතුමාට ලක්ෂ 8 ක් නැති කෙනෙක්ද නැදෑයෙක්වත් හිටියේ නැද්ද මෛත්‍රිපාල හිටපු ජනධිපති පුද්ගලික මුදලින් දුන්නානම් ඔබ කියන කථාව සාධාරණයි ඔබතුමාට වඩා අසරණ මිනිස්සු රටේ ඕනෑතරම් ඉන්නවා එම මුදල නැවත ගෙවීම සිදුවිය යුතුයි
@sachiniNiranjana
5 сағат бұрын
යකෝ අපේ සල්ලි නේද මුන් හොරා කාලා තියෙන්නේ රජයට ස්තූතියී හොරා කාපුවා කියනවට❤
@wayambasansadaya
4 сағат бұрын
කිතුලට නැග්ග එකා හේතු කියනවා
@JeewanaPedige
5 сағат бұрын
එහෙම නම් ප්‍රසිද්ධ කිරීම සුදුසුයි අපි ස්තුති කරනවා රජයට නම් ප්‍රසිද්ධ කරන්න තව තවත් ඒ සල්ලි ආයේ කරගන්න
@ERVOZY
5 сағат бұрын
අනිත් අයත් සල්ලි අරන් කරපුවා රටට කිව්වානම් හොදයි.
@JeewanaPedige
5 сағат бұрын
අනික කෝටි ගණන් සල්ලි තියෙන මන්ත්‍රීවරු තමයි සල්ලි අරන් තියෙන්නේ ජනාධිපති අරමුදලෙන් අහිංසක මිනිසුන්ට ලැබෙන්න තියෙන සල්ලි යකෝ ඕවා
@nalinhemantha
5 сағат бұрын
ජනාධිපති අරමුදලෙන් සල්ලි දන්න නම් ප්‍රධාන සුදුසුකම මුදල් ලාභියා අඩු ආදායම් ඇති කෙනෙක් වෙන්න ඕනේමයි. ඉල්ලීම කරන විටම තමුන් එම මුදල් ඉල්ලන්නේ මොකටද තමන්ගෙ ආදායම කොපමණද යන්න පිළිබඳව දැනුම් දෙන්න ඕන
@erangasandamal-n6u
2 сағат бұрын
අනිවාර්යයෙන් මු අස් වැසුමත් අරන් ඇති
@UpdatesDriver
3 сағат бұрын
DR. නලින්ද ජයතිස්ස කට්ටියගෙම රෙදි ගැලෙව්වා. දැන් මුං නාහෙන් අඬනවා..😂😂😂
@rambukgetegedarakavindiban2253
4 сағат бұрын
යකෝ මුට ලක්ශ 8 ක්වත් නැද්ද. පව් අනේ හරිම දුප්පත් 😢
@helabimalankatv3091
4 сағат бұрын
මුන්ට චන්දෙ දුන්නේ කවූද කුරුණෑගල
@geethikakumari9134
3 сағат бұрын
මෛත්‍රී දුන්න කියන්න මෛත්‍රී බූදලය ඈ ජනාධිපති අරමුද
@MaduMadu-b7r
5 сағат бұрын
ඈබොල එහෙම කරපු කෙනාටද පිටුපෑවෙ...😁😁😁🤣🤣🤣
@priyanthasobaniw.m529
5 сағат бұрын
😂😂😂😂😂🙏🙏🙏
@palithabandara4197
4 сағат бұрын
පගයා උබ ලැජ්ජා වෙයන් අපේ සල්ලී වලින් ජිවත්වෙලා.පගයා තව talk දෙනවා පගයා තෝ කියන එවා අපි පිලිගන්නද කියන්නේ.පගයා දෙශපාලනයෙන් ඉවත් වෙයන් පගයා.
@ncharuka
2 сағат бұрын
ලැජ්ජයි ඕයි ලැජ්ජයි
@dumindatharanga1024
3 сағат бұрын
එක පක්ෂ වලට පැන පැන...මෙ යකු , පොඩි මින්සුන් ලක්ස එක හමාරක් ගන්න ගියාම, පනස්දහසක් විතර වියදම් වෙනවා ඇවිදලා...මුන්ට මොකටද...ජනාධිපති අරමුදලෙන් සල්ලි
@dipthikarunanayaka4322
4 сағат бұрын
රටට රටෙි මිනිස්සුන්ට ණයවෙලා හුස්මගන්න
@Track____zeezer
2 сағат бұрын
අයියෝ ලැජ්ජයි දයාසිරි මාමේ
@krishangomez7748
Сағат бұрын
Weldone Nalinda👌👌👌👍👍👍👍
@desipadminiperera6274
3 сағат бұрын
ඕව දෙන්න ඕනි මොකුත් කරකියා ගන්න බැරි දුප්පත් මිනිස්සුන්ට.
@JeewanaPedige
5 сағат бұрын
මේවා සහ ගහන වැඩ කියලා තේරෙන්නෙත් ද අසරණ මනුස්සයෙකුට ලැබෙන්න තියෙන සල්ලි කෝටි ගණන් ව්‍යාපාරික තියෙන දේපළ තියෙන මන්ත්‍රීවරුන් ජා ජනාධිපතියා අරමුදලෙන් ගත්තහම අසරණ මිනිහෙකුට දෙන්නේ මොකක්ද
@djayawickrema
5 сағат бұрын
ලජ්ජාව කියලා දෙයක් නැති නිසා තවම කතා කරන්නේ. තුට්ටු දෙකේ වැඩ කරලා තියන අය ඉතා පැහැදිලිය.වැඩ කරන විදිය NPP එකට කියලා දෙන්න අවශ්‍ය නැහැ . ඒ අය කරගෙන යනවා.
@dineshmadusanka3158
5 сағат бұрын
ජාතිය වෙිනුවෙින් මොනාද කරෙ කියන්න පුළුවන්ද
@janakakrishantha895
4 сағат бұрын
කිතුලට නැග්ග මිනිහ මතක් වෙනවා 😂😂😂😂😂😂
@Music-by-Alpha
4 сағат бұрын
Yes🤣🤣🤣🙂
@dmdsjayathilaka5545
46 минут бұрын
දැනුත් එහමනෙ
@arunakumara945
4 сағат бұрын
මගේ ගාව රුපියල් 500/=ක් තියනව දයාසිරි ඒක දෙන්නද ඔයාට පිනට
@arunakumara945
4 сағат бұрын
අනේ අනේ දයා රෙදි ගලවල ගෙදර යන්න
@chrishanpramuditha
3 сағат бұрын
අහෝ දයාසිරි උඹ ඇඳුම් ඇඳන් බං ඉන්නේ......😮😂
@kksirisena1420
4 сағат бұрын
ලක්ෂ 10 න් ලබපු දුප්පත් මිනිස්සු කීදෙනෙක් ඇද්ද ? උන්ට ඕනැ හැටියට බෙදාගන්න බව අගේට කියවුණා ද !
@thushariwickramaarachchi1338
5 сағат бұрын
අපිට පේන්නෙ මේක දේශපාලනය කරන අය වෙනුවෙන් තිබිලා තිබිලා තියෙන අරමුදලක් කියලා..
@nuwangodakanda6153
4 сағат бұрын
පුදුම සාධාරණය කිරිල්ලක් 🤣🤣🤣 ඕව හොදයි උබලගේ බයියන්ට
@priyanthaperera7965
2 сағат бұрын
හිටං හුටන් දීලා 🤣🤣🤣 තැන්වත් තේරුම් ගනිල්ලා මුන්ගේ දේශපාලනය 🤣🤣🤣
@nadeesha880
4 сағат бұрын
අනේ බං අපි රැවටුනා හොදේ😂
@lasithagamage1685
4 сағат бұрын
දුප්පත් ජයසිරි වගෙ අයට තමයි ජනාධිපති අරමුදල තියෙන්නේ😂😂😂😂😂😂😂
@dilankawijenayaka7568
4 сағат бұрын
උත්තර දෙන්න ගිහින් රෙද්දෙ රෙවාගන්නවා...කට වහන් හිටියනම් වැදගත්...කරපු බලු වැඩ සාධාරණීකරනය කරන්නෙ නැතිව...
@emanside3519
4 сағат бұрын
සිරා 😂
@Nony-oi9jk
3 сағат бұрын
මුන් ආය දියවන්නාවට එවන්න එපා හොරු ලැජ්ජා නෑ මුංට හරිම අප්පිරියයි
@Kavinc61
5 сағат бұрын
ඉතින් දැන් ආණ්ඩුවට කරන්න තියෙන්නේ මේ අරමුදලින් මුදල් ලබා ගත්ත අයගෙන් ඒවා වියදම් උන විදිය ගැන ප්‍රශ්න කරල යම් කිසි කෙනෙක් ඒ මුදල වියදම් උන විදිය ගැන ප්‍රකාශ කරන්න බැරි උනොත් ඒ මුදල් අවබාවිතා කරල තියනවනම් නීතිමය පියවර ගන්න එකනෙ😮
@anurarajapaksha4878
5 сағат бұрын
දයාසිරි බලනකොට මු පටිිට හොරෙක්නේ.
@forexbinary8885
4 сағат бұрын
ai tho mahabanku horakamen gaththa ewa ko
@sanjeewafonseka5459
Сағат бұрын
හිරුගේ විනාඩි 10ක් මේ කතාවට. මේ ජනතාවගේ ගුවන් කාලය.
@EvaAdhikari-x7x
48 минут бұрын
බලාපොරොත්තු වෙන්නෙ සල්ලි ආපසුගැනිම
@SunethLakshan-fg1cx
5 сағат бұрын
එ කාලෙ සිමෙන්ති මිටියක 800යි අද 2600යි එ කාලෙ ලක්ෂ 300කින් කරන්න පුළුවන් වැඩක් අද කරන්න ගියොත් එ වගෙ 3න් ගුනයකටත් වැඩියෙන් යනවා ඔනම මිනිහෙක්ට ගන්න පුළුවන් කිව්වාට එ කාලෙ නිති හදපු උන් හිතන්න නැතුව ඇති රටට මෙච්චර ආදරේ කරන උන් ඇවිත් එ අරමුදලෙනුත් ගනි කියලා 😂
@sumithnissanka5606
3 сағат бұрын
කුලී වැඩ කරන කසිප්පු බොන අපිටනේ යකෝ ලෙඩ වෙන්න ඕන චීස් බටර් කාපු ඔයාලද
@dilandhanushka6147
3 сағат бұрын
පනස්දාහේ පඩියට මෙච්චර දුකක් විදින්නේ ඇයි කියලා දැන්නේ තේරෙන්නේ 😅😅😅😅
@anurahapuarachchi521
Сағат бұрын
මින් පසු එකෙකුටවත් දෙන්න හොද නැ මොකා උනත් වැරදි නැති බැරි එකා පොලිමෙ ඉන්න ඔනා මුන් ලග මුදල් නැද්ද අපිට ලැබිලා නැ
@Silverline_සිංහලStudio
5 сағат бұрын
ඉතින් මනුස්සයෝ තමුන් අරන් ඉවරයිනම් කාටවත් ගන්න බැරිවෙන්න අහෝසි කරන එකද හරි, බැරි එවුන්ට උදව්වක් ගන්නනේ තියෙන්නේ. ඔහෙලා හොඳයි පාරවල්වල රිලවු නටවන්න 😁😁
@surangasura3172
5 сағат бұрын
බැඳුම්කරේ සල්ලිත් ගත්තේ රනිල් දීපු හින්ද නේ😂😂😂
@thushariwickramaarachchi1338
5 сағат бұрын
ඕවා තමයි යකෝ තුප්පහි වැඩ,,දේශපාලන බලය පාවිච්චි කරලා අහිංසක දුප්පත් දරුණු රෝගී මිනිස්සුන්ට දෙන්න තියන ඒවා තොපි ගසා කන එක..😢
@TeranceIndika-k5e
3 сағат бұрын
සාමාන්‍ය ජනතාවට සොච්චම් මුදලක් දෙන්වා තොපි වගෙ කාලකණ්ණි දෙශපාලුවන් සල්ලි තියාගෙන මහජන මුදලින් නඩත්තු වෙන්වා
@NishanSandaruwan-n8d
3 сағат бұрын
කිතුල් ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලුනෙ🤣🤣🤣
@pasindukesara-un5pe
5 сағат бұрын
ලැජ්ජ වේයන් දායාසිරි උබලට ඔය වගෙ දෙයක් කරගන්න ඔය වගෙ මුදලක් නෑ කියන්නෙ රටෙ ලොකෙ ඉන්න සියලුම මිනිස්සු දන්නවා උබලා විදින සැප අහිංසක මිනිහෙක් ලක්ෂයක් දෙකක් ගන්න මොනතරම් දුකක් විදින්න ඔනිද එක්කො ලෙඩාව මැරිලා එක පාස් වෙද්දි උබලා නිදහසට කරුණු කියනවා ලැජ්ජයි ලැජ්ජයි මමත් සෑහෙන පාරක් මෙකට චන්දෙ දුන්නා
@naturelove1976.
5 сағат бұрын
එතකොට ඇලොසියස් ගෙ ලක්ෂ 10 මොනවටද ගත්තෙ
@manakaae6838
5 сағат бұрын
ඇයි තොපිට ලැජ්ජායිද මෙවා ජනතාව දැන ගත්තාම කොයි තරම් මිනිස්සු දුක් විදිනවාද හොරා කැව එවා මදි වෙලා මෙ සල්ලි ගන්න ඇත්තේ
@gayangamagedara
5 сағат бұрын
මන්ත්‍රීවරු ලබාගත්තට කමක් නෑ සාදාරන ගානක්... ලක්ශ සීය දෙසීය ගත්ත එවුමුත් ඉන්නවනේ😮
@chandanalatha6319
Сағат бұрын
හරි හරි දයාසිරි ඔයාලා කට්ටිය බෙදා හදාගෙන ගත්තනේ සාමාන්‍ය මනුස්සයෙකුට ඔය වගේ දෙයක් කරන්න කොච්චර කාලයක් යනවද කොච්චර වද විඳින්න ඕනෙද නමුත් තමුන්නැහේලා අම්මගේ අප්පගෙ බූදලේ වගේ කට්ටිය බෙදා හදාගෙන හොඳට සුරසැප වින්දා දැන් ඉතින් කට මැද දොඩවන්නැතුව පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳමොඳම දේ
@SalikaSweets
Сағат бұрын
ඉයා ලැජ්ජායි. අත්ම ගානක් ලෙඩ හැදෙයි ඔබ තුමගේ තර්ක වැදගත් නැ. ඔබ තුමා යමක් කමක් තියෙන කෙනෙක්. සොබාදහම විසින් එවා විසදීමට බාර දෙමී
@madushanwijesinghe3401
51 минут бұрын
මුන්ට සල්ලි නැතුවද මෙ ජනතාවගෙ සල්ලි වලට කෙලින්නෙ
@DasunViraj
4 сағат бұрын
පඩියක් දෙනවා වාහන දෙනව තෙල් දෙනවා ආරක්ෂකයෝ දෙනවා රටේ මහජනතාවගේ මුදලින් ඒ මදිවට ජනතාවගේ අසූචිත් කනවා පවුල් පිටින් විඳවුපියා
@shashikamadhushantha1003
Сағат бұрын
අනේ බබා හරිම උර්තල්.මෙහෙම උදව් කරපු පොරට නේද විරුද්ධ උනේ අන්තිමට
@qweawe5573
3 сағат бұрын
අනේ කමක් නෑ දයාසිරි මන්තීතුමා අතුලු අපේ සජිත් මහත්මය ගෙ පක්ශෙ ඉන්නෙ හොරු නෙමේ මීට සජබේ ගූ කන සෙට් එක❤
@dilrukshiweeratunga9768
4 сағат бұрын
මෙයාට ලක්ෂ තුනක් නෑලු. ඉතින් ජයවර්ධනපුර hospital එකේ ගෙවන අංශෙට යන්නෙ නැතුව නිමිලේ සේවයට යන්න තිබුනනේ. සාමාන්‍යය මනුස්සයෙකුට ඕකෙන් සල්ලි ගන්න ඔච්චර ලේසිත් නෑ. අනික හුගක් මිනිස්සුන්ට pharmacy එකෙන් ගන්න දෙන බෙහෙත් එක වත් ගන්න සල්ලි නෑ. 😢😢
@sampathranasinghe9422
26 минут бұрын
කියාපු කෙනා වැරදි ජනතා සල්ලි ගත්ත හොරා හොඳ යි ,
@slrtchannel8173
Сағат бұрын
ඔය අරමුදල් සාමාන්‍ය ජනතාවට දෙන්නේ උපරිම ලක්ශ 10 තක්කඩි දේශපාලකයින්ට සීමා නෑ.මේක අනුමත කරන්න බෑ..
@Nidahassrilanka
5 сағат бұрын
Yako ලක්ෂ දහයක් තිබිලා නැද්ද මුගෙ ලග 😂
@InspirationalWindowTulip-vt6ew
Сағат бұрын
දුප්පතුන්ට ගන්න බැරි පොසතුන්ට ගැනීමට හැකි එකම අරමුදල
@slrtchannel8173
Сағат бұрын
😢😢😢😢😢 දුප්පත් මිනිස්සුන්ට දෙන්න තියෙන සල්ලි අරගෙන හේතු කියනවා .යකෝ ලැජ්ජයි නලිට දොස් කියන්න එපා.
@Track____zeezer
2 сағат бұрын
නැවත ගෙවන්න ඔබ ගනිපු සල්ලි
@sandayakumudini402
2 сағат бұрын
සමාන්‍ය රටේ සියළු ජනකාවටත් හොස්පිටල් එකේ ඉද්දි ගේවන්න කියන්න. ඇමතිට විතරාක් ඇයි විශේෂයක්
@dushankumara8133
5 сағат бұрын
ගත්තනම් සල්ලි දියන් බන්....
@LakmalSuranga-nr9ze
Сағат бұрын
අවංකවම මම හිතන් හිටියේ එදා පාර්ලිමේන්තුවේ කථා කරපු විදිහට පොඩ්ඩක් පො රට මෙනටල් කියලා. එහෙම අවුලක් නෑනේ.
@ChannaKarunarathna
4 сағат бұрын
හිගන්නා උබලව නඩත්තු කරන්න ද මිනිස්සු
@swisslifewithindika4192
5 сағат бұрын
අර්ජුන් ඇලෝසියස් ගෙන් සල්ලි ගත්ත වෙලාවෙත් මූ මේ විදිහටම ඇවිල්ල මා දෙස සාකච්ඡාවක් තියලා ඔව් මම සල්ලි ගත්තා කිව්වා. ඒක කප්පමක්.මේ කතාවත් එහෙමම තමා. . වෙනස තියෙන්නේ මන්ත්‍රීවරයෙකුට ජනාධිපතිතුමාට කෙලින්ම කියලා මේ මුදල් ලබා ගත්තට, සාමාන්‍ය වැසියෙකුට. මේක ලබාගන්න කොච්චර අමාරුද කියන එකයි. ඒකයි මේක වංචාවක් නෙමේ සක්කිලි කමක් කියලා කියන්නේ.
@maheshfernando1905
3 сағат бұрын
දුප්පත් මිනිස්සු දහස්ගනනක් හදවත් සැත්කම් කරගැනීමට හැකියාවක් නැතිව මියයද්දී කූට උපක්‍රම යොද බලය පාවිච්චි කර මෙම අරමුදල් ලබාගෙන ඇතිබව පැහැදිලිය.
@VininduVimansa
Сағат бұрын
අනේ උබලා වගේ එවුන්නේ මේ රට පාලනය කරන්න පාර්ලිමේන්තුවේ ඉන්නේ?'
@Kosala-zt4lc
2 сағат бұрын
සහගහනවා තොට 😢 තොපිට චන්දෙ දුන්න උන් නම් මිනිස්සු නෙවෙයි 😒
@wasanthakumara846
Сағат бұрын
හෙළිදරව් කිරීමයි වැරදි 😂😂😂
@priyanthaperera7965
2 сағат бұрын
88/89 සෑහෙන්න මොර දුන්නේ වේදිකාවේ ඕකට තමයි රිලා සිරි🐂🤣🤣🤣🤣
@udarafernando7718
3 сағат бұрын
රජයේ වැටුප් ගන්න කෙනෙකුට දෙනවා ද? දයාසිරි ...රජයේ කම්කරුවෙක් ට වත් දෙන්න නෑ ජනාධිපති අරමුදලෙන් සල්ලි
@sanuravishwajith6413
Сағат бұрын
mmm hari hari ela ela
@priyanthakumara2227
2 сағат бұрын
පනත වැඩක් නෑ ලැජ්ජා නැතිකම තියනකම්
@gayandanu8245
2 сағат бұрын
මෙව්වත් අරන් අහින්සකයින්ගෙ රීරි මාංසේ උරපු උන් මුන්
@edirimannage
3 сағат бұрын
අපේ රටේ දුප්පත් ජනතාවට ඔපරේෂන් එකකට දෙන්නෙ උපරිම සුළු මුදලක් පමණයි මේ වගේ අයට මොකටද සහන ජනාධිපති අරමුදල යොදවනෙ දුගී දුප්පතුන් කෙරෙහි දෙන දෙයක් මෙම පනත් කෙටුම්පත් වෙනස් විය යුතුය
@dahadhiyawaguranna5532
3 сағат бұрын
පුළුවන් නම් මුන් හන්ගන නම් ඇති ඒවා හොයන්න.
@israelsamaje
Сағат бұрын
හොරකමක් නෙවෙයා පාහරයො උඹ ගත්තෙ ඇයි
@NayomaKumari
Сағат бұрын
දුප්පත් මනුසයෙකුට ගන්න කොච්චර අමාරුද
@teksoulusen3767
Сағат бұрын
පොල් කන රිලවු වගේද මේ රට කන රිලවු
@thusharanilmini2805
4 сағат бұрын
ඇයි බං ජාතකේ හොයන්නේ පණිවිඩයක් දුන්න අයගේ හොරා කාපුවා එලියට එනකොට ලැජ්ජා ව වහගන්න දරන උත්සාහය උබලා බං මේ මිනිස්සු ලියලා තියන දේවල් හොදට කියවන්න කොහොමත් හොරු බව ලෝකයම දන්නවා
@dineshmaduwantha4706
4 сағат бұрын
මනුස්ස කමට මුනිස්සුන්ගෙ සල්ලි දෙන්න ඌ මොකෙද්ද යකෝ 😅😅 ආතල් දෙන්න එපා 😅අපේ සල්ලි තමා කාල තියෙන්නෙ තොපි.. අපරාදෙ මැරිල ගියානන් තොපි වගේ උන් .. අහින්සක මිනිහෙක් සල්ලි ගන්න ගියානන් හම්බෙයිද .
3:36
කුඩු සලිඳුට ඇප ලැබෙයි - මීට කළින් CIDයෙන් පනින්න ගහපු ගේම් - Hiru News
Hiru News
Рет қаралды 9 М.
44:21
LIVE 🔴 හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2024-12-20
Hiru News
Рет қаралды 14 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
00:10
Learn Colors Magic Lego Balloons Tutorial #katebrush #shorts #learncolors #tutorial
Kate Brush
Рет қаралды 45 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
21:52
PIRIMI LAMAI || EPISODE 29 || පිරිමි ළමයි || 20th December 2024
Swarnavahini TV
Рет қаралды 64 М.
3:20
නීති විද්‍යාලයේදී බුලත් අතක් දී තමා පිළිගත් බව නාමල් හෙළි කරයි - ජනපති අනුර, සජිත්ට දුන් සහතිකය.
Hiru News
Рет қаралды 335
7:22
පොහොට්ටුවේ තනතුරුවල වෙනසක්.පොහොට්ටුව මහින්ද නිවසට රැස්වෙයි.
The Life Traveler
Рет қаралды 1,3 М.
21:53
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 161 | 2024-12-20 | Hiru TV
Hiru TV
Рет қаралды 41 М.
41:12
බයියන්ගේ තක්සලාවට බයිලන්තයේ යුව රජුගේ ආගමනය ! Namal Rajapaksa | Milinda Rajapaksha | Iraj Weeraratne
Iraj Show
Рет қаралды 5 М.
3:49
හරක්ට දෙන කෑම එකේ සුවඳ හොඳටම දැණුනු ඇමති නාමල් - Hiru News
Hiru News
Рет қаралды 2,6 М.
50:00
හිරු සවස 6.55 ප්‍රධාන ප්රවෘත්ති විකාශය - Hiru TV NEWS 6:55 PM LIVE | 2024-12-20 | Hiru News
Hiru News
Рет қаралды 49 М.
28:27
ජනාධිපති අරමුදලෙන් මුදල් ගත්ත හැටි ඇමති වරුන්ගෙන් සුදා කෙලින්ම අහයි මෙන්න උත්තර
Sudaa Studio
Рет қаралды 63 М.
3:43
සජිත් ගැන පක්ෂෙම අය කියන කතා
Live at Sri Lanka
Рет қаралды 95 М.
12:22
හිරුට අනුව රටේ හාල් නෑ. රේනෝ තොගේ ආච්චිට හාල් ගරන්න මේ තියෙන්නේ මොනවද | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 20 М.
00:38
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
Valja & Maxim Family
Рет қаралды 18 МЛН