ග්‍රෙගරි මීමුත්තාගේ වැව බලන්න ආ මී මිණිබිරී කියන කතාව - Hiru News

  Рет қаралды 10,755

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ග්‍රෙගරි මීමුත්තාගේ වැව බලන්න ආ මී මිණිබිරී කියන කතාව - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #nuwaraeliya #gregorylake #WilliamGregory
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 62
@erandajanaka3790
@erandajanaka3790 3 күн бұрын
Wiw Great ❤❤. Cheers from England.
@shanthagamage2915
@shanthagamage2915 8 күн бұрын
සීයට කියන්න ලංකාවේ පිං ජනපති සීයා, නුවර එළියේ සීයා හැදුව තැපැල් කන්තෝරුවට කෙලින්න හැදුවා කොල්ලෝ ටිකක් ඒක බේරා ගත්තා කියලා. ඔබ දෙපලට බුදු සරණයි
@wish864-n1b
@wish864-n1b 8 күн бұрын
😂😂😂😂🎉
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 8 күн бұрын
😂😂😂😂
@SamithJeewan-k7j
@SamithJeewan-k7j 8 күн бұрын
රෝහන විජේවීර උලපනෙ ඇන්ගිලා ඉන්නවා කියලා තම නායකයව පාවා දුන්නෙ සෝමවංශ අමරවීර..පාවා දීලා රට පනිනවා..රෝහනව මරනවා.ඊට පස්සෙ ලංකාවට සෝමවංශ අමරවීර ඇවිත් පක්ශේ නායකත්වෙ අනුරට දෙනවා 😂 ඕකයි උනේ නිකම් කිව්වෙ ඔලුවට ගනික් 😂
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 5 күн бұрын
Well"!!!
@InfazFazley
@InfazFazley 7 күн бұрын
So proud..
@ajithkankanamge5938
@ajithkankanamge5938 3 күн бұрын
අපේ රට විනාස කරපු කාලකන්නි තවමත් ඉන්නව මුන්ට කඩේ යන වහල්ලුත් තවම ඉන්නව
@himalhimal2666
@himalhimal2666 8 күн бұрын
ග්‍රෙගරිr ඒ වගේ වැඩක්වත් කරා ඕකේ පොල් ගෙඩියක්වත් දෙන්න බැරි එහෙකුත් හිටියා... දැක්කේ නැත්ද ...ලුණු කැඳ ජෙප්පෝ....😂😂😂😂😂
@ForBetterLifeyt
@ForBetterLifeyt 7 күн бұрын
මොනවා කිවත් පාරවල්, තේ වතු හැදුවේ විදේශිකයින් තමා, ඒවට දහදිය හෙලුවේ අපේමී මුත්තෝ
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 7 күн бұрын
ඇයි රජකාලේ පාරවල් තිබුනේ නැද්ද
@vimukthiviraj4205
@vimukthiviraj4205 7 күн бұрын
​@@nishanthivijebandara3435 අපිට සිංහල රජවරු උනාට.. ලංකාවේ ඉන්න සමහරුන්ගෙ ඇත්ත රජා.. brithish රජාතමයි.. ..😮
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 7 күн бұрын
@@vimukthiviraj4205 ඈ ඒමොකාද 🤔
@vimukthiviraj4205
@vimukthiviraj4205 7 күн бұрын
@@nishanthivijebandara3435 King George III.😮😮..
7 күн бұрын
ලබ්බ තමයි , සුද්දෝ පාරවල් හැදුවේ මේ රටවල් වල මිනිස්සුන්ගේ වහල් ශ්‍රමයෙන් අසාධාරණව උපයගත්තු භාණ්ඩ සහ ස්වභාවික සම්පත් හොරාකන්න අවශ්‍ය transport එකට ! තොපි වගේ බාගෙට ඉගෙනගත්තු නූගත් වහල්ලු ඉන්නකන් මේ රටේ කොන්දක් තියෙන මිනිස්සුන්ට තැනක් නැහැ !
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 7 күн бұрын
අපේ රටේ මංකොල්ලා කාපු දේවල් ආපහු දෙන්න..
@krishanlakmal8130
@krishanlakmal8130 7 күн бұрын
කුහකත්වයයි , රටේ අභිමාණයයි කියන්නෙ එකක් නෙමේ. දෙකක්. මංකොල්ල කෑවයි කියන list එක කරුණාකරල ඉදිරිපත් කරන්න.
@Flyingbird568
@Flyingbird568 5 күн бұрын
​@@krishanlakmal8130අනුන්ගේ රටවල්වලට බලෙන් රිංගල අවි බලයෙන් ඒ මිනිසුන්ගේ සියලු වටිනාකම් නැතිකරපු එක තෙරෙන්නැති හරක් මේ රටේ තවම ඉන්නවා ඒකයි මේ ලස්සන රට අදත් හිඟාකන රටක් වෙලා තියෙන්නේ
@krishanlakmal8130
@krishanlakmal8130 5 күн бұрын
බලෙන් රිංගපුවයි, ගිවිසුම් ගහපු ඒවයි, වෙන රටක ජාතිකයො රජ කරපු ඒවයි, වෙන දෙයක් තියා ආර්ටිකය හදපු උන්වයි. හොරා කාපු උන්වයි තෝර ගන්න බැරිව ඉතිං තව මිනවද?😂😂😂
@thilinajayasinghe7339
@thilinajayasinghe7339 5 күн бұрын
උඹලගේ රටේ උන් හොරා කාපුවා උඹලගෙ පත්වුන උනුත් කියනවා එහෙම උගන්ඩා සල්ලිත් බොරුවට ලු කීවේ!!! තොපිට තමන්ගෙ ගෙදරම හොරු අල්ලගන්න බැරි නිකමොන්ට තව කාපියව්. කියලා ඔහොමවත් ඉතිරිකරපුවත් මහඑවුන් අල්ලපු රටවල්වලට විකුණන් කාලා තොපිට ඉතුරුටිකත් විකුණගෙන හරි කන්නද?😂😂😂
@erandajanaka3790
@erandajanaka3790 3 күн бұрын
British museum eke pilima tikak thiyenawa. Monawada mankolla kaala thiyenne?
@ismaththee6674
@ismaththee6674 8 күн бұрын
its realy nice .
@Rushajshshsv
@Rushajshshsv 7 күн бұрын
Respecat mam🎉🎉🎉🎉💟💟💟
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 8 күн бұрын
මැඩමිි ඇමරිකන් නෙවෙයි නේද නැතිනමිි ට්‍රමිිප් ජනාධිපති තුමා කියයි ඔය වැවත් අපි පවරා ගන්නවා කියලා 🤔
@irahada5961
@irahada5961 7 күн бұрын
Dulanjani premadasa ගේ මහත්තයා ගෙගරිස් ලේක් එක ගොඩ කරලා එයාගේ බිස්නස් එකට අවශ්‍ය මල් වැව්වා.Sheron flowers ලා .
@sudarshanimadddekanda8469
@sudarshanimadddekanda8469 7 күн бұрын
හොර සල්ලි අච්චු ගැහපු එකීගෙ මිනිහා ද😅
@irahada5961
@irahada5961 7 күн бұрын
@sudarshanimadddekanda8469 ඔව් 🤣
@RSusan-g1p
@RSusan-g1p 7 күн бұрын
🔥🔥🔥🔥🔥🇱🇰
@BadMasterr-r9f
@BadMasterr-r9f 8 күн бұрын
Niyama kathawa😂😂😂
@HW13590
@HW13590 7 күн бұрын
Sri lanka and israel both became independent in the same year. We had road structure and railway. Our economy was stable. We went down and down day by day. Israel had barren land. Making a long story short they developed. But we?????
@nirmal3926
@nirmal3926 7 күн бұрын
We have colonial loving minorities who put spanners asking 50:50 & worst terrorist war putting our economic drive on hold for long time.
@Inside25
@Inside25 7 күн бұрын
මි මුත්තා නිසා මගේ මි මුත්තත් ආගම මාරු කලේ බයට නෙමේ ආදරයෙට , අපිව ඔය රටට ගනිල්ලා
7 күн бұрын
ආදරයට නෙමෙයි , නීච වහල්කමට
@uvindumayuranga8375
@uvindumayuranga8375 8 күн бұрын
❣️🇺🇸🇬🇧🇪🇺💐
@enhancelanguage
@enhancelanguage 8 күн бұрын
ගිරිගෝරිස් රජ්ජුරුවෝ.
@amalrohitha5028
@amalrohitha5028 5 күн бұрын
රටවල් විනාශ කරල සියලු දේ මන්කොල්ලකාපු හැත්ත.
@krishanlakmal8130
@krishanlakmal8130 4 күн бұрын
ඔය මහත්තයවත් දන්නවනම් මංකොල්ල කාපු ලැයිස්ස්තුව දෙන්න.
@amalrohitha5028
@amalrohitha5028 3 күн бұрын
@krishanlakmal8130 ලැයිස්තුවක් ලිව්වොත් අවුරැදු ගානක් ලියන්න වෙයි මුන් කරපු අපරාධ සහ මන්කොල්ලකෑම් ලෝකෙ වටේම
@nirmal3926
@nirmal3926 8 күн бұрын
Hope you both will enjoy our Sinhalese hospitality & cordiality that based on Buddhism. While we have our great thanks to the old colonial regime for whatever good they did to us, please do understand our country suffered a lot under colonial rulers & your royalty owe us an apology & reparation asap.
@krishanlakmal8130
@krishanlakmal8130 7 күн бұрын
It is not really truth. Ceylon people were much suffering because the king Rajasingha & his officers. Most people killed by king' out law without rules. Sometimes poor Sri lankan killed own new born babies at that time also. When the british government go back Ceylon was the 2nd powerful economy in Asia. Guys.... guys please read & flower real history with evidence.
@nirmal3926
@nirmal3926 6 күн бұрын
@@krishanlakmal8130 Grow up man, in the old Britain, savage Vikings & Norsemen killed each other for centuries. Therefore internal strife was a common factor in any. There were poor people in Europe at the time. Economy is not not the only factor that is important. If you want to be a slave to a rich man you can have some luxuries as you say when British left our shores. Learn about how they killed Henry Pedris etc, mutt.
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 7 күн бұрын
ඉංග්‍රීසි තේරෙන්නෑ බන් සිංහලෙන් කියහන් 😡
@OmMuruga-2025
@OmMuruga-2025 7 күн бұрын
ඉතින් උබ ඉංග්‍රිසි ඉගෙන ගනින්😂
@krishanlakmal8130
@krishanlakmal8130 7 күн бұрын
අවංකයි
@MGurugoda-sg5dq
@MGurugoda-sg5dq 8 күн бұрын
Ubala reewath meke unta suwadai.
@ShehanShashika-b7j
@ShehanShashika-b7j 8 күн бұрын
උබලව ගණන් ගන්නෑ බ්න් 😂😂දැන් 😂😂
@rovinelogster8614
@rovinelogster8614 8 күн бұрын
සුද්දොම දිගටම රට පාලනය කලානම් මිට වඩා හොදයි පහුගිය හොර තක්කඩි දෙසපාලුවන්ට වඩා
@wish864-n1b
@wish864-n1b 8 күн бұрын
ඔයා කුහක මොකෝ ඔච්චර 🐒
@Sand_At_youtube
@Sand_At_youtube 8 күн бұрын
​@@rovinelogster8614 මෝඩ වෙන්න එපා. උන් කවදාවත් ලංකාවේ දියුණුව වෙනුවෙන් නෙමෙයි වැඩ කරේ උන්ගෙ රටේ දියුණුව වෙනුවෙන්. පුළුවන් තරම් මෙහේ සම්පත් එහෙට ඇද්ද එක විතරයි කරේ .
@chanuk-m1o
@chanuk-m1o 8 күн бұрын
සුද්දො හිටියනම් කුහක ජෙප්පො 😂😂😂
@pasindubandara9535
@pasindubandara9535 8 күн бұрын
@@rovinelogster8614 මුලින්ම ඉතිහාසය ඉගෙන ගනින් බයිලා කියවන් නැතුව
@gayantech2179
@gayantech2179 7 күн бұрын
👎👎👎👎👎👎
요즘유행 찍는법
0:34
오마이비키 OMV
Рет қаралды 12 МЛН
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН