KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
"කියපු බොරුවලට සාපයක් වෙනවාමයි.. මතක තියාගන්න - ගොවියා වී අරන් එද්දි ආණ්ඩුව අරගන්න ලෑස්තියි"
3:49
මියන්මාරයේ මර බියේ ජීවත් වෙන ලාංකිකයෝ - "කාමරයට අරන් ගිය ගෑණු ළමයි මුකුත් කියන්නේ නෑ" - Hiru News
6:37
Гениальное изобретение из обычного стаканчика!
00:31
Cat mode and a glass of water #family #humor #fun
00:22
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
00:10
රට පුරා පාතාලය කොටු කළ 'යුක්තිය' - ''ජංගම දුරකථනවලින් කරන සෙල්ලම් නවත්වනවා'' - Hiru News
Рет қаралды 172,767
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 765
@CharakaTerance
Жыл бұрын
සතුටුයි.අවංකවම දිගටම මෙහෙයුම් කරන්න.
@warsil3735
Жыл бұрын
😂😂😂 moo thamai lokumakuddi ekka deal danbe , express way eke police karayo marue moota sambabada set eka
@avishka8141
Жыл бұрын
දවසක් දෙකක් නෙවෙයි මේවගේ වැටලීම් හැමදාම කරන්න ඕන
@madusank2424
Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@erandipriyadharshani2773
Жыл бұрын
Ane hukhn
@Andhare007
Жыл бұрын
😂😂😂😂
@sureshmadusanka9439
Жыл бұрын
අනිවාර්යයෙන්
@weerarathnahk8222
Жыл бұрын
සම්පූර්ණ ඇත්ත කතාව මුන් මරල දමන්න රට අනාගත දරු පරපුර රකින්න මුන් මරල ඉවර කරන්න පිං සිද්ද වෙයි ❤❤❤
@budhdhirajapaksha3880
Жыл бұрын
මාස 2,3 න් නිදහස් වෙනවානෙ
@ceylonks
Жыл бұрын
@@budhdhirajapaksha3880 බලමුකො ඉතින් පොඩ්ඩක් ඉන්නකො ඔයා
@MadaviShashikala
Жыл бұрын
මුලු රටෙම මෙ මෙහෙයුම කරන්න අනාගත දරුවන් වෙනුවෙන් ...
@wasantakumara4101
Жыл бұрын
ඕවට අකමැති. කාලකණ්නි කුහක සෙට් එකක් ඉන්නවා දේශපාන අනාථයොන්ව නඩත්තුකරන....
@bluesky1042
Жыл бұрын
ඕවා ඔක්කොම TV show තමයි ආපු ගමන් 😂😂
@KumaraKumara-x1r
Жыл бұрын
ජයවේවා
@SaSs-o1n
Жыл бұрын
නාටක මාරයි නමය හමාරටයි
@songmusicprabash1856
Жыл бұрын
හොද වැඩක් අනිවාර්යෙන් මේ වගේ වැටලිමි කරන්න ඔින
@ruchiraishan4658
Жыл бұрын
රටට ගෙන්වන් උන් අල්ලාගෙන හිටියනම් හරි කලින්ම
@dilshasilva31
Жыл бұрын
අනේ එක නම් ගොඩක් හොඳ වැඩක්...මේ රට මතින් තොර රටක් කරලා දෙන්න..බයක් සැකයක් නැතිව පාරේ බැහැලා යන්න පුළුවන් වෙන්න මේ ජාරාව රටින්ම අයින් කරලා දන්න ඕනෑ...කූඩු ගෙන්නන,බේදා හරින ඔක්කොම අල්ලා දඩුවම් දෙන්න..රේගු වෙන්ම කූඩු ,අයිස්,,අනෙකුත් මත්ද්‍රව්‍ය රට ඇතුලට එන එක නතර කරනම් කොච්චර හොදද?
@lathaudagedara2749
Жыл бұрын
අල්ල ගනිල්ලකෝ මෙිවා රට ඇතුලට ගේන ටයි පටි දාන උන් සොක්කෝ ඇලල්ලුවාට නවතින් නැනේ
@boom4961
Жыл бұрын
සිරාවට මාර්කටින් බන් කරන්නෙ මුන්😂😂
@cococonstruction
Жыл бұрын
Na na eyalawa allanne na dasa banduwa eyalawa beranna tamai kalin dawase media eken kiwe api eka digata satiyak me wade karanwa kiyala
@madushandileep4378
Жыл бұрын
Ekane Ban qwe unwa allanna Bari nisa bedana aya allanawa 😂 eka newei Dan jobs Set wenawa bedanna 😐 Set unanan goda 🤤
@KasunSamarasinghe-rs8hw
Жыл бұрын
ane eka nam athta... hiru lokka ehema.. nimal lansa .. ehema
@janushkashalika2555
Жыл бұрын
අනිවාර්යයෙන්ම
@AjithKumar-k5f
Жыл бұрын
සුපිරි kiyanna deyak na ❤❤❤❤
@kumarilakshmi5132
Жыл бұрын
❤❤❤ජනතාව බලාපොරොත්තු උන දේ වෙමින් පවතිනවා❤❤ මේ දාන සෙල්ලම් මද්‍රව්‍යත් එක්ක කෙළවරක් වෙන්න ඕනේ ❤❤
@Sampa93
Жыл бұрын
😂😂😂😂
@sameeradinesh8074
Жыл бұрын
හිරු නිවුස් බලල මිනිස්සු ගැන තීරණ ගන්න එපා broo 😂😂
@notygamingsrilanka1178
Жыл бұрын
Ubala wage kabba modayo😀
@aselachandana7188
Жыл бұрын
ඔයාට එහෙම හිතෙනවද? 😂😂😂
@liyanagesilvalnssilva9576
Жыл бұрын
Any ow mage lami denk ma evri
@NiluAyagama
Жыл бұрын
හොද වැඩක් .රටපුරාම කිරියාත්මක කරන්න.කුඩුකාරයො නැති කරලාම දාන්න.
@yasasediriweera8281
Жыл бұрын
රට ඇතුලට එන එක නැවැත්තුවා නම් හරි නේ ඉස්සෙල්ලා නේද
@erandipriyadharshani2773
Жыл бұрын
එතකොට api vikunnane katsds 😂
@dinal_Nimnajith
Жыл бұрын
අලුගෝසුවා රහත්වෙලා එකපාරම 😂 නඩු 9ක් තියන පොලිස් පති , ලෝකෙටම එකයි 😂
@MalaniFernando-ez8by
Жыл бұрын
නියමයි .නියමයි ක්‍රමේ සාර්ථකයි❤👍🙏🙏
@dahalexander
Жыл бұрын
මේ වගේ මෙහෙයුම් වැටලීම් කරන එකට අපි හැමෝම කැමතියි. ඒත් දේශ බන්දු තෙන්නකෝන් මහත්මයාණනි, ඇත්තටම නිළධාරීන් කොටසක් අවන්කව සේවය කරද්දි කොටසක් පගාවට යටයි. අන්න ඒ පගා ගන්න අය මේ business b කාරයින්ව රකිනවා. එයාලා වැටලීමකට යන්න කලින් අදාළ අයට message එක දෙනවා දැන් එනවා බඩු හන්ගන්න කියලා. ඉතින් ඒ තැන වැටලුවට වැඩක් නැහැ. ඒ නිසා ඉස්සෙල්ලම ඉස්සෙල්ලම පගාවට නීතිය පාවා දෙන්නේ කවුද කියලා හොයාලා ඒ නිළධාරීන්ටත්, ඔවුන්ට උදව් කරන දේශපාලකයින්ටත් දඬුවම් දිය යුතුයි. නැතුව මේ සන්සාරෙදි මේ කරුමේ නවත්තන්න බැහැ දේශබන්දු මහතාණනි. ඔබතුමා ඒ දේ කලොත් ඒ පිනම ඔබ තුමාට ඇති ලෞකික, ලෝකෝත්තර සියළු සැප ලබන්න. මේ රට මත් රකුසාගෙන් බේරගන්න sir, . plz. 🙏🙏🙏🙏🙏 පාතාලය බිහි වෙන්නෙත් මේ ජරාව මුල් කරගෙනමයි.
@MahasenWebTeam
Жыл бұрын
ඕවා හොද වැඩ❤
@NisathanthiKumari-ux7qw
Жыл бұрын
යුක්තිය ඉස්ට කරා හරිම සතුටුයි අනුරාපුර කාලාවැව කැකිරාව ගන්නම දේයක් නැ
@rock155009
Жыл бұрын
එතකොට මත්ද්‍රව්‍ය ගෙන්වන ඇමතියෝ අල්ලන්නේ උගන්ඩාවේ පොලිසියෙන්ද
@yasasediriweera8281
Жыл бұрын
එහෙම වැටලුවා මීගමුවේ අන්තිමට හිටපු රාජ්‍ය නායකයා ගිහින් බදා ගත්තා
@නිශාසිරිවර්ධන
Жыл бұрын
Kiyala wedak ne. Mewa hodai ape rate bath kana harakta
@S.I.K-A4T
Жыл бұрын
ඡන්දය ලංවෙනකොට පාලකයන්ට මාර විදියට රට ගැන කැක්කුමයි...මේවා මුල ඉඳලම කලානම් මොකද.....වගකීම ජනතාව සතුයි...රැවටීමත් ජනතාව සතුයි
@nalakaag
Жыл бұрын
නියමයි මුන්ගේ නාට්‍ය .... මුන් රගපෑම් කර්න්නේ .. පොලිස්පතිකම ගන්න...
@jayathissabandara1560
Жыл бұрын
ලඟදීම මහ මැතිවරණයක් එන පාටයි
@kavinduruwantha249
Жыл бұрын
Sira kathawa 😊😊😊
@manelpedige1775
Жыл бұрын
ගොඩක් හොඳ වැඩක් 🙏🙏🙏🙏👍👍👍👍👍
@GihanRansika
Жыл бұрын
වෙඩි තියලා දාන්න සර්❤❤
@anurawijemanna4840
Жыл бұрын
හරියට හරි නියමයි
@antonkjayawardanegd8251
Жыл бұрын
හොඳ සංකල්පයක්. අවංකව කාගේවත් බලපෑම් වලට අවනත නොවී දිගටම කරගෙන ගියොත් අපේරට මතින් තොර රටක් වෙයි. දේශබන්දු මහතා ගැනත් රටේ හොඳ නමක් හැදෙයි. කවුරු කලත් හොඳදේ අගය කරමු.
@anurajayasundara7057
Жыл бұрын
ඉතිං මෙයා බස්නාහිර පළාත භාර හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස් පත්නෙ....ඒ කාලෙ නොකලෙ ඇයි ද්න්නෑ
@ripgamingyt1234
Жыл бұрын
@@anurajayasundara7057ee kale udin hitapu aya karanna denne nethuwa athi…den police pathi karanne hitler karapu wede😮
@SriyaniMangalika-es1gb
Жыл бұрын
@@anurajayasundara7057දැන් කරන්නෙ ලකුනු ටිකක් දා ගන්න පොහොට්ටුවට
@janushkashalika2555
Жыл бұрын
😅😅😅😅
@hamabey9142
Жыл бұрын
😂😂 uba wage gon pakayek😂😂
@Janiranjalachandani
Жыл бұрын
මේකනම් හොද වැඩ ඔබ තුමාලට ගොඩක් පින් අපේ ලංකාවේ දරුවෝ බේරගන්න 🙏🙏🙏🙏
@KirishanPiris
Жыл бұрын
මේ වැඩේනම් ගොඩාක් හොදයි මහත්තයෝ.... බොන අයට කලින් මේවා විකුණන අයවයි මේවා රට ඇතුලට ගෙන්නන අයවයි නැතිකරලම දාන්න එතකොට.. කාටවත් බොන්න කිසිදෙයක් නෑනේ මහත්තයෝ... තියෙන නිසානේ බොන්නෙත්.. ගොඩක් පොලිසිවල ඉන්න මහත්වරු නිකම් අහිංසක මිනිස්සුන්ට නදුදානවා විකුණන උන් නිදැල්ලේ විකුණනවා... අන්න ඒ වැඩේ නවත්තන්න මහත්තයෝ ඔබතුමාට ගොඩක් පින්... 🙏🙏🙏🙏🙏❤️❤️❤️.
@lakishan5790
Жыл бұрын
නියමයි
@nilukaniludahanayaka7723
Жыл бұрын
හොද වැඩක්.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා .
@AmilaNw
Жыл бұрын
පොලිස්පතිකම ගන්න ගුටිකාපු බංදු කරන නාට්ටිය සෝක් 😂🤣😂😂😂
@yasasediriweera8281
Жыл бұрын
ඔව් ඔක්කොම නාට්ටී තමයි
@Nishgodagama
Жыл бұрын
😂😂😂😂😂@@yasasediriweera8281
@thilankaliyanagamage9045
Жыл бұрын
Na thoge ammata hikuwe police karayada ponnayo
@wimal5607
Жыл бұрын
ටිරාන් අලස් මැතිතුමා දක්ශයෙක් . මේ තමයි වැඩ කරන්න පුලුවන් වැඩ්ඩෝ . තෙරුවන ආශිර්වාද ඇමති තුමනි ඔබට.
@dineshmadhushan0
Жыл бұрын
ජයවෙවා සර්...❤
@pradeepjayasundara4741
Жыл бұрын
ඌට කොහොමත් ජයයි බං
@indumunasingha2081
Жыл бұрын
ෙ අයිතියක් දෙන්න තබන්න එපා සර් අපේ රටේ ඉන්නේ පුදුම ලොයර්ස්ලා මුදලට ඕනම දෙයක් කරනවා ඒවගේම පොලිස් ස්ථානවල ඉන්නවා කුඩුකාරයෝ පාතාලය ආරක්ෂා කරන නිලධාරීන් කොටසක් ඉස්සෙල්ලම එයාලවත් අයින් කරන්න සර් කාගේවත් වචනයට නැමෙන්න එපා කාගේවත් අවලාද වලට සැලෙන්නත් එපා ඔබතුමාට ජේසු පිහිටයි
@jehanpaula9470
Жыл бұрын
මෙයද නාටයයේ එක් ජවනිකාවකි. මන්ද තෝර මෝරු සිටියදී පොඩි පොඩි අහින්සක හාල් මැස්සන් අල්ලා ලෝකෙට හොද නම පෙන්නා චන්ද ලාබා ගැනීමට දරනා ඉතා නින්දිත උත්සහයක් බව පෙන්වා දීමට කැමැත්තෙමි
@padminijayamanna1799
Жыл бұрын
හොද වැඩක් හොදේ ඕක දිගටම කරන්ඩ
@nuwanrusiru8565
Жыл бұрын
බොරුවට අල්ලලා හිරේ දාල වැඩක් නෑ.වෙඩි තියල දාන්ඩ ඕනෙ
@sanjulaimasha2650
Жыл бұрын
නාට්ටි තමයි ඉතින් කාලෙන් කාලෙට😂😅
@nuwanadikari4603
Жыл бұрын
ජයවෙිවා
@MaheshChathuranga-jl9gu
Жыл бұрын
මගේ ලක්මවට දලදා සමිදු පිහිටයි
@nadonsatsar7785
8 ай бұрын
ඇත්ත ටම ගොඩjක් සතු ටූ යී ඔබ සැමට දෙව් පිහිටයී 🙏🙏🙏🙏🙏👌👌👌👌🙏👍🙏👍👍👍
@ai_FutureTrading
Жыл бұрын
supper 👍 ඉතින් ගේන උන් අල්ලන්නේ නැද්ද?
@madushabandara6360
Жыл бұрын
නියමයි 👍🏿👍🏿👍🏿
@susanthabr9160
Жыл бұрын
බොහොම අගෙයි බොහොම අගෙයි 🇱🇰 poles godak work❤❤❤
@RMS91
Жыл бұрын
ඔව් මට පෙනීයනවා ලගදීම චන්දයක් එනවා.😂😂
@wipuladassanayake5825
Жыл бұрын
🎉🎉🎉 නියමයි .
@RoshanAnurudda-sr8mq
Жыл бұрын
මේවා තනිකර රගපෑම් අපේ මිනිස්සු මේවට ඇන්දෙනවා හොදට
@nimaljayathilaka4718
Жыл бұрын
අලුත් නාඩගමක්. 😂 හිනායනව ඕයි😂
@sumithekanayake9217
Жыл бұрын
ඉතාම හොද වැඩක්❤
@WAR_LK
Жыл бұрын
අදර්මිශ්ඨ සමාජයක යුක්තියේ අසිපත " වැඩබලන පොලිස්පති " නවතම ටෙලිනාට්‍ය සතියේ දින පහේම රාත්‍රී හතට
@IshanUditha
Жыл бұрын
රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා රමණීයයි මේ මධුර ජවනිකා වනපෙත එකලු කරයි කුරුළු ගීතිකා
@samanthaprabath7644
Жыл бұрын
😂😂
@SriyaPadmalatha
Жыл бұрын
ලොකු කට්ටිය අල්ලන්න ඕක නවත්තන්න ඕන නම්.
@nilanthinilanthi1474
Жыл бұрын
අනිවාර්යෙන්
@dinal_Nimnajith
Жыл бұрын
එතකොට පොලිස්පතිත් අල්ලන්න වෙනවනෙ 😂
@nash_Toronto
Жыл бұрын
එතකොට news පෙන්නන්නෙ කවුද?
@sameeraprasanna969
Жыл бұрын
🥎චන්දෙ ලගයි එනිසා කරන රගපෑමක්
@dineshjayathilakawimalasur6290
Жыл бұрын
බොලිවුඩ් ද හොලිවුඩ් ද 😂😂😂😂😂😂
@dinal_Nimnajith
Жыл бұрын
කියලා වැඩක් නෑ 😂
@Galla-cz1go
Жыл бұрын
😂😂
@AmilaPathumOBSI
Жыл бұрын
පාතාලෙ සෙට් එකට බැරිද පොලීසියෙ මේ නාඩගම නවත්වන්න දෙයක් කරන්න..
@SithijaWanniarachchi
Жыл бұрын
අදයි හෙටයි විතරක් නැතුව දිගටම මෙහෙම කරොත් හොදයි🎉🎉
@jagaja444
Жыл бұрын
අලුතින් පත් වුණාම දාන සංගීත සංදර්ශන, දවස් 7න් ඉවරයි.
@leninabeysekaraverygoodfam3895
Жыл бұрын
Ane yako joda deta hodai kiyapiya. Kuhaka wennathuwa.
@dinal_Nimnajith
Жыл бұрын
මහිදලාගෙ අලුගෝසුවා, නඩු 9යි 😂 ලෝකෙම ලංකාවෙ විතරයි මිහෙම පොලිස්පතිලා 😂
@indranisamarasekara9065
Жыл бұрын
දෙපා වදින්නන් මෙ කාලකන්නි හැත්ත මරලා ඉවරකරන්න දෙවියනෙ අපෙ දරැවො රැකගන්න ඔය ගෙන කාලකාන්නි ඉවරකරන්න ඹබලා දෙවියො අාරක්ශා කරනවා❤❤❤❤❤❤❤❤🌷🌷
@jagaja444
Жыл бұрын
රොෂාන් රණසිංහට අත්වූ ඉරණම හෝ පාර්ලිමේන්තුවම විසුරුවා හැරීමට ඉඩ තිබෙනවා මේ දවස් 7 සංදර්ශන මාලාව නැවැත්වීමට කටයුතු නොකරන්නේ නම්.
@ganeshaberathna3420
Жыл бұрын
ගෙනවන උනුත් අල්ලනවද සර්😀😀
@dinal_Nimnajith
Жыл бұрын
බෑ නෙ එතකොට මුටත් යන්න වෙනවා 😂
@nadeekawadegee4956
Жыл бұрын
ඇත්තටම හොද වැඩක් මුළු ලංකාවේ ම මේ විදිහට වැටලිම් කරන්න අපේ අනාගත දරු පරපුර රැක ගන්න
@විනෝත්හසුන්කන්නන්ගර
Жыл бұрын
පොහොට්ටුවට ඡන්ද එකතු කරන්න දරණ වෑයමක් 😊
@yasasediriweera8281
Жыл бұрын
ලන්සාගේ චන්ද වැඩ් වෙයි කොහොමත් මීගමුවේ 😁😁😁
@jaychandra7033
Жыл бұрын
Please don't talk Rabish Be a an educated Sinhaless person . Such likevTamil and Muslims
@chamindajayasinghe8624
Жыл бұрын
2024 ජාවාරම් චන්ද මෙහෙයුම අහො දුකකි චන්දයට තොන්ඩුව 😃😃😃😃
@chanakadushmantha9716
Жыл бұрын
Supiri wadak ela ela
@chathuravideovisionwedage4799
Жыл бұрын
නව නාටයක ආරම්බයක්
@kalindagurudeniya2836
Жыл бұрын
මේවා ටික දවසක් තියෙයි ආයෙමත් පරණ තත්වයම තමා
@Tharu531
Жыл бұрын
ඇත්තටම සතුටුයි. දිගටම මෙහෙයුම් කරන් යන්න ඔනී 😊
@yasasediriweera8281
Жыл бұрын
ඔව් ඔව් කරයි කොහොමත් මොනාහරි පෙන්වන්නත් ඔනේ නේ මාස 3 න්
@manggalikadamyant3950
Жыл бұрын
ලොක්කෝටීකත්අල්ලන්න
@chinthaka6736
Жыл бұрын
වැඩබලන නෙමෙයි.පොලිස්පතිම වෙලා තමයි නවතින්නෙ.දේශපාලනය වැඩක් නෑ.හොද වැඩේට හොදයි කියන්න ඕන
@sandeshnavarathne7489
Жыл бұрын
ඔහොම තමා ඉතිං මුල් කාලෙ කවුරුත්❤
@Thushan.29
Жыл бұрын
කිය කිය ඕවා කරනකොට ඉතිම් සාර්ථකද 🤔
@PraweenMunasinghe
Жыл бұрын
Great work 👍
@Malidu-b5q
Жыл бұрын
හරියට කෙරුවත් හරි
@thilakabh4565
Жыл бұрын
ගෙන්වන එවුනුත් අල්ලන්න
@rasalmanjula875
Жыл бұрын
ජයවේවා ඇමති තුමා 🙏🙏🙏
@VibhashiAmarasinghe
Жыл бұрын
මේක ඇත්තටම හොඳයි. හැබැයි නව වැඩ බලන පොලිස්පති තුමනි. මොන තර්ජන ආවත් මේක දිගටම කර ගෙන යන්න 🙏🙏🙏 හැබැයි මේ දේවල් කර ගෙන යන උන්ව. එකම වැරැද්දට 3න් පාරට වඩා අහු වෙන උන්ට මරණ දඩුවම දෙන්න ඕන. නැත්නම් අනාගතයක් නෑ 😢
@janushkashalika2555
Жыл бұрын
😅😅😅 ane topi wage harak
@Premasiri471
Жыл бұрын
ජයවේවා ❤️❤️❤️❤️
@jeevanviraj9356
Жыл бұрын
මේ නාට්ටි ගැනයි චිත්‍රපටි ගැනයි කිය කියා වැලලෙන්න හදන උන් ගැන වෙනමම හොයන්න.රටේ හොඳ දෙයක් සිද්ධ වෙනකොටත් මුන්ට නාට්ටියි ඩ්‍රාමයි තමයි මතක් වෙන්නෙ.මේ විදිහට හරි මේ වැඩේට අත ගහපු එක ගැන සතුටු වෙන්නේ නෑ....
@Neranjala-z4n
Жыл бұрын
හොදවැඩක් අදනමි සතුටුයි
@dineshjayathilakawimalasur6290
Жыл бұрын
චන්දෙ අතලග.........නිකමට කීවෙ..
@parkjisoo9555
Жыл бұрын
ඉතාමත් හොද වැඩක් අද කුඩ්ඩෝ නෑ කලර් ලයිට් ළග 😂
@ayeshamissayesha7909
Жыл бұрын
😂😂😂🇱🇰🇦🇪
@AbdulsukkoorSukkoor-v3g
Жыл бұрын
Thank you so much sir❤
@pradeepsusantha1873
Жыл бұрын
Super talk dear defend minister keep it up good job god blessing you sir.
@sriyaabegoda7233
Жыл бұрын
මිගමුව පැත්තට යන්න සර්
@TharinduDinelka
Жыл бұрын
යුක්තියට ♥️🙏
@Thushan.29
Жыл бұрын
රන්ජන් රාමනායක මහත්තයා කිව්වේ පාර්ලිමේන්තුවේ දෙන්නෙක් ඉන්නෝ කියලා අන්න උන්ව ඇල්ලුවා නම් සෑහෙන්න දෙයක් වෙනවා 😅
@nilangaliyanage3833
Жыл бұрын
ඇමැතියාගේ අන්තිම කතාවනම් සතුතුටු දායකයි
@PradeepKumara-ct2nq
Жыл бұрын
මෙච්චර කාලයක් දැක්කේ ටීවී ශෝ... අපි බලන් ඉන්නවා මේ පාරත්
@chathurangadilhan3244
Жыл бұрын
Niyamai 👍👍👍👍👍👍👍
@bandaraBalasuriya
Жыл бұрын
පොලිස්පති තුමනි ඔබතුමා සත්භාවයෙන් මේ මෙහෙයුම් කලත් සමහර නිලධාරීන් ඔවැනි දෙ නැතිකරන්න කැමකතිනෑ මොකද මුදල් තන්හාවෙන් රටට ජාතියට හෙන ගැහුවත් කමක්නෑ කියලා මතේ ඉන්න අය මුලින්ම හදන්න ඕනෙ වගෙම තමන්ට තමන් අවංක වෙන්න ඔනෙ තව රේගු නිලධාරීන් හරහා තමයි ගොඩක් ඔවැනි දෙ එලියට එන්නේ රේගු නිලධාරීන් විගණනයකල යුතුයි ඔවුන්ගෙ වත්කම් පිලිබදව මුලින්ම ඒ තැන් ආවරනය කලයුතුයි දේශබන්දු තෙන්නකෝන් මැතිතුමනි ඔබට තෙරුවන් සරණයි අනාගත අපේ දරුවන්වෙනුවෙන් ගති තීරනයට නොනවත්වා ඉදිරියට කරගනයාමට සොබාදහම ආශිර්වාදය කරයි❤❤
@janushkashalika2555
Жыл бұрын
😅😅😅🐂🐂🐂
@roshankumaraherath
Жыл бұрын
Super
@daisykawat1609
Жыл бұрын
වැඩෙි.නමි.එල.නමුත්.ලොයර්ස්ලගේ. අතේ.තමා.මෙි.අපරාදකාරයො.එළියට ගන්නෙ.ලොයර්ස්ලා රට.විනශ.කරන්න දායක.වෙනවා
@SureshNadira-t9h
Жыл бұрын
හැම නගරය කටම එන්න .අගුනුකොලපෙලෙස්සටත්
@w.a.m.jayasankachooti738
Жыл бұрын
Hoda wadak niyamai😊
@SasiWarnasooriya
Жыл бұрын
එහෙමවත් කරනඑක ලොකු දෙයක්...මොකද රටට මෙහෙම කලෙත් නීතිය අවනීතිය කරලා ලොක්කන්ට කඩේ හිය ඔය කට්ටියම තමයි.. දැන්වත් වගකීම හරියට කරන එකට ස්තූතියි
@LuSa-sw1tb
Жыл бұрын
මේහේයුම. ට. ජයවේවා
@Music-tc9ej
Жыл бұрын
අනේ මේ කරන වැඩේ නියමයි,දිගටම යන් ඔහොම කරගෙන 😍😍
@AmeeraAmeera-wv7fc
Жыл бұрын
ඔබතුමාලාට. බුදු සරනයි. අපේ. ළමයි. එක්ක අපිට. හිත හොදින්. ජීවත්. වෙන්ඩ. පාර හදලා. දීම. ගැන අපිට. හරි. සතුටුයි. දෙවිපිහිටයි
@මෙත්සිත-හ4ධ
Жыл бұрын
බොහොම හොඳයි රටේ අනාගතය බේරගන්න පුළුවන් තුණුරුවන්ගේ ආසිර්වාද බලයෙන් සියලු දෙනාට ශක්තිය ලැබේවා ඉරිදාට ටිවුසන් නතර කරලා ලමයි දහම් පාසල් යන්නත් ක්‍රියාත්මක කරන්න
@KFC9696
Жыл бұрын
මොලේ තරම තමයි ,ඔයඉන්නෙ ජනාධිපති නෙමෙයි, දේශබන්ධු අනාගත පොලිස්පති වෙන්න හීන දකින එකා.
@rkfrikaz8898
Жыл бұрын
Niyamai sir best
@sasikawijewarnakula-ds1io
Жыл бұрын
මම ඔබව ධර්මිෂ්ඨ නිවහල් සමාජයක් වෙත ගෙන යමි. - වැ.බ.පො.ප.දේ.බ.තෙ.කො.
3:49
"කියපු බොරුවලට සාපයක් වෙනවාමයි.. මතක තියාගන්න - ගොවියා වී අරන් එද්දි ආණ්ඩුව අරගන්න ලෑස්තියි"
Hiru News
Рет қаралды 8 М.
6:37
මියන්මාරයේ මර බියේ ජීවත් වෙන ලාංකිකයෝ - "කාමරයට අරන් ගිය ගෑණු ළමයි මුකුත් කියන්නේ නෑ" - Hiru News
Hiru News
Рет қаралды 344 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 42 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:10
Пилот обманул смерть ракета пролетела рядом с ним #shorts
ТАЙНА НЛО
Рет қаралды 5 МЛН
20:09
සුදාට ආරක්ෂාව ලැබුනේ කොහොමද කියලා ඔන්න අහගනිල්ලා | TALK WITH SUDATHTHA |
Sudaa Creation
Рет қаралды 88 М.
7:29
දේවානී සමඟ අමාත්‍යවරු ගැටෙයි - "වරදකරුවෙකුට නිර්දේශ දෙන්න මට බෑ"- දේවානී ජයතිලක | Dewani Jayathilaka
Newsfirst Sri Lanka
Рет қаралды 141 М.
3:30
සන්නද්ධ රථ පෙළපාලි ඇතුළු ගොඩක් දේ සීමා කළ නිදහස් උත්සවේ පෙරහුරු අද සිදු වුණ විදිහ.
The Life Traveler
Рет қаралды 4,4 М.
4:01
තෙල් පෝලිමේදි කණේ පහරක්
Newsfirst Sri Lanka
Рет қаралды 122 М.
5:32
කුඩු සමඟ කොටු වූ අංගනාව - "බල්ලෝ බොරු කියයිද බං අපි වගේ "- Hiru News
Hiru News
Рет қаралды 267 М.
24:21
Chandi Kumarihami - චන්ඩි කුමාරිහාමි | Episode 58 | 2023-12-31 | Hiru TV
Hiru TV
Рет қаралды 191 М.
28:58
Ukrainians helped all countries when they were attacked by the Russia - Abu Yunus
ONLINE.UA
Рет қаралды 1 МЛН
🔴LIVE | අමෙරිකාවේ බදු වෙඩි මුරය | දිනපතා විදෙස් පුවත් විග්‍රහය | 2025.02.03 | Global Angle
Ada Derana
Рет қаралды 256
1:54
හාල් කිව්වම ඩඩ්ලිට තද වෙයි ''මගේ ඇඟට දාන්න එන්න එපා... සෙල්ලම් කරන්න දෙන්නේ නෑ මේ සැරේ'' -Hiru News
Hiru News
Рет қаралды 23 М.
13:18
Zelensky is ready to talk with Putin / Border closure
NEXTA Live
Рет қаралды 786 М.
00:31
Гениальное изобретение из обычного стаканчика!
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН