ජෝතීර්වේදියෙක් නිසා ජවිපෙට ගිය වීරවංශ - "ඒකාලේ ටිලිවින් හිටියෙත් හිරේ" - Hiru News

  Рет қаралды 61,579

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер
@SujeewaLekamalage
@SujeewaLekamalage 3 күн бұрын
රටේ ජනතාවගේ වාසනාවට ජවිපෙන් ගිය විරවංශ ...❤😂😂❤
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 3 күн бұрын
නැත්නම් තවත් කාලකන්නියෙක් වෙන්න තිබුනා 😢😢😢!!
@mahisharose
@mahisharose 2 күн бұрын
😅😅😅
@iwanstreaming3561
@iwanstreaming3561 2 күн бұрын
giye ne bn alewwa
@travelingsupply718
@travelingsupply718 2 күн бұрын
@@iwanstreaming3561එලෙව්වේ නෑ නේද? 2008 යුද්දේ වෙලාවේ අයවැය පැරදිලා අණ්ඩුව වැටෙන්න යනකොට වෙන්වෙලා ගිහින් අයවැයට පක්ශව ඡන්දේ දුන්න එක නේද උනේ?
@fourbyfourrox
@fourbyfourrox 2 күн бұрын
😅
@amilashiromi4117
@amilashiromi4117 Күн бұрын
මේ මනුස්සයා ගිය එක අනුරට ආශිර්වාදයක් වුනා.
@sasalasamudrapriyadarshani3530
@sasalasamudrapriyadarshani3530 3 күн бұрын
දැන් ඕව අහන්න කවුරුත් නෑ බොස්.දැන් කාටවත් ඔයා විහිලුවක් විතරයි ....
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 3 күн бұрын
ගව රැල එක මිටට වේයන්ගොඩ ට😂😂😂!!
@-horapolice4309
@-horapolice4309 3 күн бұрын
ඔව් මූ පට්ට හොරෙක්
@perera12.
@perera12. 3 күн бұрын
As pottada? 41 000k balala
@SanjuLasantha-y7b
@SanjuLasantha-y7b 3 күн бұрын
උබ ගිහින් කබරයන් එක්ක ලැගපං...උබල වගේ කබරයො අපිට මොකටද 😂😂😂
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 күн бұрын
ඉතින් බං දැන් තෝ මොකටද බැලුවේ😂😂තෝත් බලලනි බං😂
@bufflehouse1765
@bufflehouse1765 3 күн бұрын
අන්න හරී. 2008 වෙනකල් තිබුන වත්කම් ටික බලන්න. දැන් තියෙන වත්කම් බලන්න. කොහොමද ඒවා හම්බකරේ කියලත් බලන්න. අනිත් උන්ගෙත් බලන්න.
@dingama30
@dingama30 3 күн бұрын
හිරු ලොන්ඩරියේ විමල්ගේ සලු පිලි වල ගෑවුන ගූ හේදීම චමුදිත ඇතුලු නඩේ විසින් සිදු කිරීම 😂😂😂😂 වැඩක් නෑ.දැන් ඕව හේදුවට රටම ගද ගස්සල ඉවරයි 😂😂😂
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 3 күн бұрын
බහිරව යුගයක් 😂 රස සාගරයක් 😂😂!
@tharangadineshika1691
@tharangadineshika1691 3 күн бұрын
ගූ කනව ඉවරයක් නෑ
@fourbyfourrox
@fourbyfourrox 2 күн бұрын
Aniwa,,,, 💩
@santhakumara8383
@santhakumara8383 3 күн бұрын
⁣මුන්ට තමයි කියන්නෙ දේශපාලන අනාතයො කියල෴😂😂😂😂😂😂
@inokaperera1r
@inokaperera1r 3 күн бұрын
මෙ වගෙ අයව interview කරන අය අවදාන යාචකයෝ,හා නැද්ද
@heshaniayodya9704
@heshaniayodya9704 3 күн бұрын
හිටියනම් දැන් ජනාධිපති.
@NeeshaFerdy
@NeeshaFerdy 2 күн бұрын
මෙන්න මේකයි ඇත්තටම සිදුවුනේ.... "යුද්ධය නතර කරපු නිසා බටහිර රටවල්,රාජපක්ෂලාට වෛර බැන්දා, ඒ වෛරය පිරිමහන්න හොරා කියන වචනය,කියපල්ලා කියලා ඩොලර් විසික්කා,ඒ ඩොලර් ගත්ත කාක්කො මෙය සමාජගත කළා,බටහිර රටවල් වලට ඕන වුණේ උතුර වෙන් කරන්නමයි, ඒක තේරුම් ගන්න බැරි සමාජයක් බිහිවීම ගැන කනගාටුයි." (FB එකේ දැකපු වටිනා කොමෙන්ටුවක් )
@u.subasinghe2808
@u.subasinghe2808 3 күн бұрын
දැන්වත් එක්කො දහම් පාසලකට හරි ඉස්කෝලෙකට හරි ගිහින් හරියට පාඩම් ඉගෙන ගන්න බලනවා.
@ChamindaBandara-r2b
@ChamindaBandara-r2b Күн бұрын
අපරාදෙ ඒකාලෙ තාත්ත සරමෙ පිහගත්තනන් අද රටට මෙහෙම දෙකක් වෙන්නෙ නෑ
@supemda6270
@supemda6270 3 күн бұрын
තෝව දකිද්දිත් අපිට දැන් හිනා 😂😂
@chandrapathmakumaradealwis5696
@chandrapathmakumaradealwis5696 3 күн бұрын
පවට පින් දෙන්න බැහැ කියලා තියෙනවා . දැන් හොඳ ම දේ තමයි ඔන්න ඔය ගෙදර ට වෙලා මොකක් හරි කර ගෙන ඉන්න බලන්න .
@koekloeren3797
@koekloeren3797 3 күн бұрын
චමුදිතය කට වැටිල මොකද
@PradeepaAbeysinghe1986
@PradeepaAbeysinghe1986 3 күн бұрын
JVP එකට බලයට එන්න කාලයක් ගිය එක හොදයි .. අවස්ථාවාදී දේශපාලුවෝ , ජාතිවාදී දේශපාලුවෝ සේරම JVP එක වැටුන වෙලාවේ එලෙව්වා හෝ ඉවත් උනා . . අද පිරිසිදු කට්ටියක් එකතු වෙලා ඉන්නවා
@amaldesilva4919
@amaldesilva4919 3 күн бұрын
අප්පිරියම චරිතයක්.
@presanilkumarage9796
@presanilkumarage9796 3 күн бұрын
දැන් මහජනයා විදියට අපි මොකක්ද කරන්න ඕනේ.🤔
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 күн бұрын
මුට හිනාවෙන්න.
@USA79999
@USA79999 Күн бұрын
අපරාදයක් ගිය එක, නියම පිරිමි පවුර්ශයක් තියන කටකාර එඩිතර චරිතයක්
@UdithaNalinda
@UdithaNalinda Күн бұрын
ප...තමයි
@capsumithfirst5345
@capsumithfirst5345 3 күн бұрын
සැබෑ ජවිපිකාරයෝ
@Dulan56
@Dulan56 3 күн бұрын
අනේ පව් නොදී ඉන්න ලැජ්ජයි...
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 күн бұрын
සමුගන්නවා නෙවෙයි ජේවීපි එකෙන් පැන්නුවා නේද බං.🙈 😂😂
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 3 күн бұрын
dann ekak kiypm
@muditharandunu9585
@muditharandunu9585 3 күн бұрын
පැන්නුවා තමා.. " මම තාම සීගිරිය බලල නෑ කියල අඩාවැටුනා මූ ඒකාලේ 🤣🤣
@terence320
@terence320 3 күн бұрын
​@@muditharandunu9585 uba dannawada e kale una dewal
@janithsamaraweera7807
@janithsamaraweera7807 3 күн бұрын
Paw yko😂😂
@Roafhunter
@Roafhunter 3 күн бұрын
දන්න එකක් තමා මූ මහින්දත් එක්ක සම්බන්ධයි කියලා ඇතුලෙන් මූට එරෙහිව investigation එකක් යන අතරෙදි තමා මූ පාර්ලිමේන්තුවෙ වැලපිලා පැති මාරු කලේ😂​@@dhanajatheekshana8551
@DESH791
@DESH791 3 күн бұрын
බලය නැති තැන අඩාවැටෙන කැත😂😂😂
@Sampath-qi4mm
@Sampath-qi4mm 3 күн бұрын
එදා කාටූන් ඇන්දා 😂😂 අද කාටූන් එකක් වෙලා 😂😂
@madurangam4111
@madurangam4111 3 күн бұрын
ජය වෙවා
@RoshanWijesingha-ht5ki
@RoshanWijesingha-ht5ki 3 күн бұрын
හිරු එකට ගෙන්නන මුන්ට ගහන්න ඕනේ😂
@sunildesilva1397
@sunildesilva1397 3 күн бұрын
ස්වභාව ධර්මය තමයි සියල්ලම ඉටුකලෙ
@janithjanith1518
@janithjanith1518 Күн бұрын
ලස්සනට බාගත්තා මේ යකාව කරදරයක් විගෙන ආව නිසා දැන් ඉතින් චාටර් වේලා ඉවරයි
@nimalherath3950
@nimalherath3950 3 күн бұрын
පනික්කියා දැන්මොනවද කියන්නේ. මැදමුලනේ ටොයිලට් කඩාගෙන කාලා ඉවරෙයි
@fourbyfourrox
@fourbyfourrox 2 күн бұрын
😂
@umangaudaya
@umangaudaya 3 күн бұрын
මැරුනත් වලටත් හෙන හොයාගෙන එන පොරක්.
@RMS91
@RMS91 2 күн бұрын
බයිලා ගැහුවට සටන පවාදුන්නනේ.😅
@holmana6281
@holmana6281 3 күн бұрын
අමන හොරා බලන් ඉදින් හිරේ යනකං
@nuwanchathuranga7226
@nuwanchathuranga7226 3 күн бұрын
Mr. Holman, oya ekekwath hire yanne naha. Okkomala oya inna widihatama innawa. Umbala thawakalika choon ekak gannawa. Echcharai. Oya rata hadannama baha. Kawadawath hadenneth naha. Manda mona henyakda kiyala. Aparade minissunge balaporoththu.
@NisalRanasinghe40
@NisalRanasinghe40 2 күн бұрын
@@nuwanchathuranga7226💯 aththa kathwa...
@nissankamayadunna532
@nissankamayadunna532 3 күн бұрын
ජවිපෙට අනුව නම් දෝහියෙක්
@-horapolice4309
@-horapolice4309 3 күн бұрын
කොලබ උන් දන්නවා පට්ට හොරෙක් කියලා
@sachinlakshitha9797
@sachinlakshitha9797 Күн бұрын
මෙයා දැන් මොකද jvp එක ගැන කතා කරන්නේ
@asankabandara6259
@asankabandara6259 3 күн бұрын
ගහන්න පුළුවන් ගේම් ගහලාත් පැරදුන උන් සෙට් එකක් පරාජයෙන් පස්සේ අයේ ගේමක් ගහන්නේ කොහොමද කියලා අයෙටම පටන්ගන්න හදන්නේ..
@dineshmaduranga6608
@dineshmaduranga6608 3 күн бұрын
චමුදිතට ගෙදරට ඇවිත් කුනු බිත්තර ගහපු සාදරනෙ දැන් තමායි තෙරෙන්නෙ ඔබට දැන් සතුටුයිද .........කුනු රෙදි සොදාන්නා
@isuruisuru6245
@isuruisuru6245 2 күн бұрын
සැප හොයාගෙන ගිහින් දැන් සැප නැති උනාම තමයි මතක් වෙන්නෙ
@madurachandrasiri263
@madurachandrasiri263 Күн бұрын
JVP අයින් උන පිලිකාව
@traveltheworld1254
@traveltheworld1254 17 сағат бұрын
මෙයා තමා අද ජයග්‍රහණයට පාර කපලා තියෙන්නේ... නොදකින් හිරු
@-horapolice4309
@-horapolice4309 3 күн бұрын
වද කොත්තු , වද සාපි, ගෝඨාභය ලී ක්වාන් යූ කියලා මයික් පැලුවා. ඇමරිකන් අධිරාජ්‍යය වාදී කුමන්ත්‍රණ කිව්වා හැම මගුලටම. හදපු ගෙවල් නෑයො අතර බෙදලා දුන්නා. කෝටි ගණන් හොරකම් කරං මලිගා වගේ ගෙවල් හදගත්තා. පාස්පෝට් දෙකක් හදන් ඉදලා මට්ටු වුනා.
@Apiyakkubolaw
@Apiyakkubolaw 2 күн бұрын
මුඋව පැන්නුව, දැන් බය්ලා කියනවා !!
@AhamedKamerAhamedKamer
@AhamedKamerAhamedKamer 3 күн бұрын
මෝහු හිටියනං ජේවීපී ගොඩ එන්නැහැ
@DhammikaHerath-u7u
@DhammikaHerath-u7u 3 күн бұрын
පච හිරු...විමල්ගේ රෙදි සෝදනවා
@paulwalker8244
@paulwalker8244 3 күн бұрын
දැං ඉතිං සදාකල් කාටුන් චරිතයක් තමයි.😂😂😂
@sqbacc1
@sqbacc1 2 күн бұрын
දැන් තාත්තා කෝ? දැන් හිටයනම් අම්මප ඔබ කරපු දේවල්වලට තාත්තට වහ කන්න තමයි වෙන්නේ. 🤣😂😂
@madurangam4111
@madurangam4111 3 күн бұрын
Good❤
@ChalaniSewwandi-sq3gi
@ChalaniSewwandi-sq3gi 3 күн бұрын
මෙලො දෙයක්.නොතිබ්බ ඔබ ආදායම් උපයගත් හැටි කියන්නකො😅😅😅
@Sheahansavee
@Sheahansavee 2 күн бұрын
හක්මණ ඉදන් දෙනියායේ ගියාලු පයින් 😂😂😂😂😂😂
@fruto1978
@fruto1978 Күн бұрын
ජාතියේ වීරවංශය හිතේ දුකට කියවන කවි ඇමරිකානු කුමන්ත්‍රණ අහෝ දෙව්දත් නොදිටි මොක්පුර.
@PathminiHaputanthri
@PathminiHaputanthri 2 күн бұрын
හාමුලාගේ කටුලෙවකපු හාමුලාගේ බත් බැලයා 🤣🤣🤣
@chinthakaarunashantha9342
@chinthakaarunashantha9342 3 күн бұрын
Real jocker 🤡🤡
@dhampalparapura
@dhampalparapura 3 күн бұрын
බලන්නකො ගිරවු දෙන්නගෙ කතාව වගේ.😂 හොරුන්ගෙ පැත්තට වැටිච්ච එකා පල් හොරෙක් උනා!
@amilamanoharaamila1563
@amilamanoharaamila1563 2 күн бұрын
ඇයි දැන් මෙවා කියන්නේ
@UdithaNalinda
@UdithaNalinda Күн бұрын
ඔබ තාත්තට බයෙද ගියෙ මැරෙන්න බයෙද ගියෙ😂😂😂😂
@DileepaSadaraka
@DileepaSadaraka 2 күн бұрын
දැන් ඔයා ෆේල් වීරවන්ශ
@tharangadineshika1691
@tharangadineshika1691 3 күн бұрын
පාස්පෝට් එකක් දීපන් බන් රට රවුමක් ගහල එන්න
@ThanojaNuwan
@ThanojaNuwan 3 күн бұрын
දැන් ඉතින් වැඩක් නැ ...ගිය නුවන ඇතුන් ලාවා ඇද්දි නොහැක.
@sanjayakumara48624
@sanjayakumara48624 Күн бұрын
මමත් මාලිමාවට චන්දය දුන්න කෙනෙක් නමුත් වීරවංශ කියන්නෙ දේශපාලන දන්න මිනිස්සු දන්නව ලොකු දැනුමක් තියන දේශහිතෙශී දේශපාලනය කරන කෙනෙක් කියල ජයමන්ගල ගාතා නොකිය ටී පාටි එක තියනව කොටි සැමරුවාට අවුලකුත් නෑලු සිංහල කම ස්ංස්කෘතිය ගැන ගැටලුවක් තියනව
@palikasenarathne8154
@palikasenarathne8154 3 күн бұрын
දුකට කියන කවි
@psam867
@psam867 3 күн бұрын
JVP හොඳ එකේ අතීත මුණුහුවර නෙවේ, එකේ නව්‍ය මුහුණුවර පමණයි. එකේ අන්ත සමාජවාදී අතීතයට මම ඡන්දය දෙන එකක් නෑ. නමුත් පරිණාමය වූ, ප්‍රායෝගික වූ, සියලු සමාජ ස්තර නියෝජනය කරන, ලෝක වෙළෙඳපොල තේරුම් ගත් නව NPP/ JVP එකට තමයි බහුතරයක් මිනිස්සූ ඡන්දෙ දුන්නේ. මම තාම හිතන්නේ, ජේවීපී එකට 70 ගණන් වලදී බලය ගියා නම් ලංකාව cuba හෝ north korea වෙන්න ඉඩ තිබුණා
@muditharandunu9585
@muditharandunu9585 3 күн бұрын
එකගායි...
@dilshan4115
@dilshan4115 3 күн бұрын
Eka aththa samajawaden hadanna puluwan ratak na
@JayarathneAbeydeera
@JayarathneAbeydeera 3 күн бұрын
@psam867, මම දන්න ජර්මන් ජාතික ගුරුවරයෙක් ඉන්නවා. එයා හුඟක් රටවල සංචාරය කරපු කෙනෙක්. මම එයාගෙන් ඇහුවා කියුබාව මොනවගේද කියලා. එයා කිව්වා එයා ගිය රටවල් අතරින් සතුටින්ම හිටි ජනතාවක් එයා දැක්කේ කියුබාවේ කියලා. ඇමෙරිකාව විසින් කියුබානු විප්ලවයෙන් පසුව එම රටට පැනවපු ආර්ථික බාදක ( economic sanctions) නිසා ඒ රටට materialy දියුණු වෙන්න බැරිවුන එක ඇත්තයි. නමුත් බැසිස්ටාගේ දුර්ධාන්ත පාලනයේ පීඩාවට පත්වූ කියුබානු ජනතාව ක්‍රැස්ටෝගේ පාලනය යටතේ සතුටින් හිටියා. සතුට තියෙන්නේ material දියුණුව මතම නොවෙයි කියලයි මම හිතන්නේ.
@Chilawboy
@Chilawboy 3 күн бұрын
ඒ වුනාට ජේපී අධ්‍යාත්මික නායකයා ටිල්වින් තමයි ඕක පාලනය කරන්නේ අනුර ,නිකන් ඩමියක් විතරයි ..හරිනි අමරසූරිය ඉස්සරහට දාල පොඩ්ඩක් ධනවාදී කියල පෙන්නන්ඩ හදනවා විතරයි..94 ඉදන් සමාජවාදී මුහුනුවරක් ගත්ත පක්ශ තමයි රට කෑවේ..70 JR යුගයේ සිංගප්පූරුව අපෙන් ඉගෙගෙන තමයි රට හැදුවෙ,90 මුල් භාගයේ වෙනකම් ඉන්දියාව අපිට වඩා පහලින් තිබුණු රටක්..මාලිමාව අවසාන අසාර්ථක වාමාංශික කදවුරු ලංකාවේ..
@methmikamanipura2718
@methmikamanipura2718 3 күн бұрын
ඉතින් cuba වෙ social-economic system එක හොදයි.. ඒකටෞඩට එන්න දෙන්නෙ නැත්තෙ ඕගොල්ලො උඩ තියාගෙන ඉන්න ඇමරිකාවම තමයි. සම්බාධක දාල
@ruwanthicosta2237
@ruwanthicosta2237 3 күн бұрын
පව් හිතේ තියෙන වේදනාවනෙ මුදා හරින්නෙ
@malithanuranga9262
@malithanuranga9262 3 күн бұрын
කක්කා හිරු ලැජ්ජා නනේ. මල්ලි බේරගන්න ගහන ගේම
@boom6116
@boom6116 3 күн бұрын
වෙලාවට මේකව පැන්නුවේ
@sudeera9416
@sudeera9416 3 күн бұрын
අනේ පලයන් බන් බයිලා ගහනවා
@chamalprasanna4254
@chamalprasanna4254 3 күн бұрын
අනේ පල පල ජාතිවාදි තිriසනා
@samankumra3432
@samankumra3432 3 күн бұрын
සාපී දොස්තර මහත්තය දැක්කෙනැතෙරි
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s 3 күн бұрын
මෙතුමා නිසා තමයි ජවිපෙ හැදුනේ. රටේ නායකයා වෙන්න තිබුනේ විමල්. ටොම් පච අනුරයා නෙමෙයි.
@K-chaminda
@K-chaminda 3 күн бұрын
හිරු ඔයාල මෙයාගේ කට දැන් සුද්ද කරාට වැඩක් නැ ජරාව ඔක්කොම කාල තියෙන්නේ ඒ ගඳ යවන්න බැ ඇඳුම් ටික නම් හෝදලා හරි සුවඳ කරන්න පුළුවන් ඒත් කටේ ගඳ යවන්න බැ 🤭
@chandraalwis3874
@chandraalwis3874 2 күн бұрын
බයිල අහපු කාලේ ඉවරයි හිරැ
@chamarasanjeewa1658
@chamarasanjeewa1658 3 күн бұрын
1994 නිහාල් ගලප්පත්ති පාර්ලිමේන්තුවට ආවෙ.
@Geethma7
@Geethma7 3 күн бұрын
දකින්න අප්පිරියම චරිතයක්. ඊයා
@thilinaattanayaka1989
@thilinaattanayaka1989 2 күн бұрын
ඉතින් මොන උත්තකටද බං මේකෙ රිංග රිංග බලන්නේ කොමෙන්ට් දාන්නේ පාඩුවේ ඉදහන්කෝ😂😂
@Geethma7
@Geethma7 Күн бұрын
@ recommend wenawane ban , thumbanil eke muna penawa. Ubata barida eka change karanna algorithm ekak hadanna
@madurangam4111
@madurangam4111 2 күн бұрын
Jvp කියල දෙයක් නැ ,,,සෙලවෙන මනස😅
@ChandimalGamage-w4d
@ChandimalGamage-w4d 2 күн бұрын
මේවා අපරාධය අපේ ගුවන් කාලය අරගෙන අපතයෝ ගෙන්නවලා කාලය නාස්ති කරනවා.මේ කාලය තුල රටට රටේ සංවර්ධනයට වැඩදායී වැඩසටහන් වලට කාලය දෙන්න, නැත්නම් ජනතාව ඉදිරියට මෙවැනි පහත් පෙලේ වැඩසහන් සහ නාලිකා ශ්‍රම දානය කරාවි
@shandesilva5198
@shandesilva5198 3 күн бұрын
ගූ ගොඩක් ගූ ගොඩකට සෙට් උන වෙලාවක්
@ravindu4693
@ravindu4693 3 күн бұрын
දේශපාලන අනාතයා😂😂😂😂😂😂
@Okkthi
@Okkthi 3 күн бұрын
පනික්කියා
@chamindasirisena2618
@chamindasirisena2618 3 күн бұрын
ගූ වංශය මරු කියවයි කියල 😂😂😂😂😂
@studiolightbox6264
@studiolightbox6264 3 күн бұрын
😅😅 Chamuditha full serious...
@MaduraDhusmanta-ly8be
@MaduraDhusmanta-ly8be 3 күн бұрын
හිරු ඇයි jvp එක්ක ඔච්චර තරහා. මේ ආණ්‌ඩුවට විරුද්ධව mai katakaranna
@chathurangakasun8543
@chathurangakasun8543 3 күн бұрын
දැන් මතක් වෙලා JVP එක
@kapilsds7
@kapilsds7 3 күн бұрын
දැන් මොනවා කරන්නද, වෙන ජොබ් එකක් කරන්න කියලද..😁
@lahirurathnajith6668
@lahirurathnajith6668 Күн бұрын
දේශපාලන අනාථයා.. මූ ජනාධිපතිවරණයට කලින් කිව්වා රට ලේ විලක් වෙනවා කියලා කෝ උනාද.. තොපි වගේ උන් මේ රටෙන් පිටුවහල් කරන්නම ඕනේ..
@A.M.ANUHAS.D.ABEYSINGHE
@A.M.ANUHAS.D.ABEYSINGHE 3 күн бұрын
දැන් හිටියනම් අගමැති
@PahalageSuni
@PahalageSuni 3 күн бұрын
Agamathi nemei ජනාධිපති
@dingama30
@dingama30 3 күн бұрын
එහෙනම්.මූ රටේ ඉතුරු ටිකත් විකුනන් කනව පරය 😂
@nilminiranathunga3422
@nilminiranathunga3422 3 күн бұрын
නොහිටපු එක හොද යි
@sriknowledge6555
@sriknowledge6555 18 сағат бұрын
එලවන්නම ඔනි ජංගම වැසිකිසි.
@lankaweratapuwakwagawa7248
@lankaweratapuwakwagawa7248 2 күн бұрын
රතු අලි පැටිය නම දැම්මෙ මෙයා නේද
@lahirutharanga3306
@lahirutharanga3306 3 күн бұрын
උබ වලව්වල වලං හොදලා දැන් මොනාද කියන්නෙ 😂
@pasansilva-h2p
@pasansilva-h2p 3 күн бұрын
shaani ne e job karanne
@Rajasingharaja
@Rajasingharaja 3 күн бұрын
පක්ෂය වෙනුවෙන් ලොකු සේවයක් කරපු මිනිහෙක් ..එත් අවාසනාවකට පසු කාලීනව කරපු වැඩ නිසා අනාගතය නැති කරගත්තා
@dhammikabandara9770
@dhammikabandara9770 3 күн бұрын
පව් 😂😂😂
@asankaravi7310
@asankaravi7310 3 күн бұрын
රාජපස්සලගෙ සට්ටැඹියා ඔයාගෙ බන අහන්න කවුරුත් නෑ
@madurangam4111
@madurangam4111 2 күн бұрын
Jvp උන්ගෙ හැටි මෙ ටික කලෙකට තෙරුන නෙද
@dingama30
@dingama30 3 күн бұрын
චපල වෙලා පොල්ල තියල ගිය පෙම්වතෙක් ගේ අදෝනාව 😂😂😂
@ubherathgalapitagedara3493
@ubherathgalapitagedara3493 2 күн бұрын
අ⁣ම්මේ..... චව් චව් මුදිතයගේ සංවරකම... අපට දැන් ඕව වැඩක් නැහැ ... හැමෝමගෙම කෙරුවාව රටම දන්නවා...
@sinharaja2008
@sinharaja2008 Күн бұрын
කටුස්සා කාටුන් එක මතකද ?ඔයාට ඇදපු 😂😂😂😂
@madurangam4111
@madurangam4111 2 күн бұрын
විමල් සමග පෙරෙට
@wjkalana100
@wjkalana100 3 күн бұрын
මෙයාගෙන් අහන්න hydramani එකට කිව්වෙ ඇයි කියල AKD ත් එක්ක settle කරල දෙන්න කියල ජනාධිපතිවරණයන් ප්ස්සෙ
@asankaruwan2744
@asankaruwan2744 3 күн бұрын
වෙලාවට මූ ජේවිපි එකෙන් ගියේ 😂😂😂
@priyanthabandara7150
@priyanthabandara7150 3 күн бұрын
උම්බෑ....😂
@roshansachindrapatirage9114
@roshansachindrapatirage9114 Күн бұрын
අන්න රන්ජා ගෙට රිගලා ලූ....
@Perera123-q8i
@Perera123-q8i 3 күн бұрын
මෙයට විතරක් baninna එපා ...දැනුත් jvp eka තුළ මෙවැනි අය ගොඩාක් ඉන්නවා 😂😂😂😂
@Avinashaththanayake
@Avinashaththanayake 3 күн бұрын
පශ්චාත්තාපය
@chamodidilhara9299
@chamodidilhara9299 3 күн бұрын
ගැනීට කරපු කොල්ල කොහෙද
@KanishkaLakshan-ur2dt
@KanishkaLakshan-ur2dt 2 күн бұрын
මු ගැන නෝනාගම අම්බලන්තොට මිනිස්සු දන්නවා දකුණේ ගැම්මට කියන් යමු මු ඒ කාලේ හිටියේ කොහොමද කියලා කොට කලිසම ගහලා විටක් හපා ගෙන ඉතුරු ටික කියන්න බලන්න
@kesharapradeep8284
@kesharapradeep8284 3 күн бұрын
මිනිසුන් ප්‍රතික්ෂේප කරපු මිනිසුන් ගෙන්වීමෙන් තවදුරටත් වලකින්න.අතීත කතා චරිත කතා අහගන්න ඔයිට වඩා වැදගත් මිනිස්සු ඕන තරම් ඉන්නවනේ.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 28 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
Backside | Episode 01 - (2024-11-23) | ITN
22:41
ITN Sri Lanka
Рет қаралды 254 М.
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 36 МЛН