මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම - Hiru News

  Рет қаралды 65,992

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
මහ පාරේ රේස් ගිහින් ජීවිත එක්ක දාපු සෙල්ලම - "දොරවල් කඩලා කට්ටිය එළියට ගත්තේ.. ගොඩාක් අයගේ ෆෝන්.. පර්ස් හොරකම් කරලා.." - Hiru Mews
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #Thorayaya
#bus #accident
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 229
@janith_jayasanka
@janith_jayasanka 14 сағат бұрын
අර මාර්ග නීති කඩන්න දෙන්න කියලා බස් ස්ට්‍රයික් කරවන ගැමුණු කෝ.??
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 10 сағат бұрын
👍
@chandana1136
@chandana1136 14 сағат бұрын
මේ බස්වල වැඩකරන්නේ කුඩ්ඩෝ අයිස් ගහන උන් මේව ගැන සොයා බලන්න
@KalumDissanayaka-e8t
@KalumDissanayaka-e8t 12 сағат бұрын
Danne nethi magul nokiya inna
@naveenperera7050
@naveenperera7050 12 сағат бұрын
Karanna denne nane bn mewa.munwa makala hadanna oni
@witharanamaheshmadushan2194
@witharanamaheshmadushan2194 2 сағат бұрын
Naththe moko oke driver ape game. Oka bila hitiye kalin dawase dawasama
@sanukapinsara
@sanukapinsara 11 сағат бұрын
යකඩ පොල්ලක් අරන් වාහනෙ නවත්තල යවපු මෑන් තමා චරිතෙ 🫡
@hansiperera-cf8qw
@hansiperera-cf8qw 4 сағат бұрын
hebei eyata case ekak wetenawalu .eyage athin wahaneka widuruwak damage wela .lorry ekenam newei.
@prasadjayakodi2573
@prasadjayakodi2573 14 сағат бұрын
බස් හීන කිය කිය වැලලුන පගයොන්ට තේරෙනවද මෙ වේදනාව
@Sbpt675
@Sbpt675 14 сағат бұрын
බය වෙන්න එපා.. තව පෝය දෙකයි.. අනුරයියා වැඩේ කරයි..
@Slbusofficiale
@Slbusofficiale 5 сағат бұрын
Wedanawanm thereno bus ekada driverda pali kiyala thama hithaganna bari
@tharakamadushanka3232
@tharakamadushanka3232 4 сағат бұрын
Ane bus kiyla dagalana un nemei,bus padina widiya ugannapalla nethnam bus wala thiyana,වීල් වල thiyana light galawana aka nemei,munta pare yana widiya ugannanna oni
@vihangagamage3295
@vihangagamage3295 3 сағат бұрын
​@@Sbpt675 බස් හීන ගගා වැලලුන අය දැන් ඔහොම තමා කියන්නේ උබත්වැලලුන ලොන්ත බය්‍යික්නේ💔😹
@tambapanni_24
@tambapanni_24 Сағат бұрын
​@@tharakamadushanka3232යකෝ මේක අහපන් ගොන් කුලු මීමා...ඔය කියන්නේ ඉස්සරහ තිබ්බ යකඩ පොලු වලයි,වෙන සුකුරුත්ම් වැදිල තුවාල වුන හැටි...අනික සිවිල් පිට දාලා විනය හදන්න හැදුවේ නැද්ද රජය???තොගේ ලයිට් එක ගලවපු එක විතරද දැක්කේ
@priyankacooray8603
@priyankacooray8603 15 сағат бұрын
මේවාට ගැමුණුට වගකියන්න කියන්න.
@bluesky1042
@bluesky1042 15 сағат бұрын
පොලිසිය සිවිල් පිට speed වැරදි බලන එකටත් ගැමුණුවා වලි දැම්මෙ, දැං හරි
@NishanthaRajapaksha-z3o
@NishanthaRajapaksha-z3o 15 сағат бұрын
Gamunuge ammata hikuwa
@NalakaKalum-f2o
@NalakaKalum-f2o 15 сағат бұрын
tota vadak natnam gihin palapiya
@rathnasiriweerasinghe9808
@rathnasiriweerasinghe9808 15 сағат бұрын
හරකෙක් ඌ මොනව කරන්නද මී ගවයෝ
@vihangagamage3295
@vihangagamage3295 3 сағат бұрын
​@@NalakaKalum-f2o ඇයි මේ ඔයා අඩන්නෙ මේව දැකලවත් උබල ජැදෙන්නෙ නෑ කියන්මෙ ලොන්තයෙක්ම තමා😂
@tambapanni_24
@tambapanni_24 Сағат бұрын
​@@NalakaKalum-f2oඋබල වගේ කාලක්ණණි ඉන්නකම් මේ රට හැදෙන්නෑ...
@ChamariudeshikaThilakarattna
@ChamariudeshikaThilakarattna 15 сағат бұрын
මුන්ගෙ විනය් කියන්නෙ කාටුන් බස් දෙකත් බොද කරනව 😂😂
@ShaniAththanayaka
@ShaniAththanayaka 15 сағат бұрын
අම්මප😂
@blacklionstudio-l3y
@blacklionstudio-l3y 15 сағат бұрын
😂
@sachinthasadaruwan6061
@sachinthasadaruwan6061 14 сағат бұрын
Ow bn mat baluwe ekne😂
@hirushalakshan817
@hirushalakshan817 14 сағат бұрын
Hiru news 😹🗿🤌
@Kumara-q7x
@Kumara-q7x 14 сағат бұрын
Amu ponnayoo inne bro video ballata😂😂😂
@HiranCooray-l9v
@HiranCooray-l9v 15 сағат бұрын
බස් වලට නම් විනය සම්බන්ධයෙන් තද නීතියක් තිබිය යුතුමයි
@krishanthilanka2925
@krishanthilanka2925 15 сағат бұрын
තණ්හාවට රේස් ගිහින් කී දෙනෙක්ගෙ ජීවිත අනතුරේ දැම්මද අනික අපේ රටේ මිනිස්සුත් දැන් ඉන්දියාවේ එවුන් වගේ පාරේ මලත් අහක බලන් යන තත්වෙට වැටිලා
@dineshjayasekara4830
@dineshjayasekara4830 14 сағат бұрын
Me wage වැරදි karana evun එල්ලා meriya yuthumi. 1 කෙනෙක් ,2 nek ella maruwanam අනිත් aya nikanma hadenawa.pav අසරණ මිනිස්සු .
@slwide7507
@slwide7507 12 сағат бұрын
එකට හේතුව අන්තිමට ඔය මිනිසුන්ට පොලිසි ගානේ රස්තියාදු වෙන්ට වෙන නිසයි.
@bandara3356
@bandara3356 12 сағат бұрын
මේ විදිහට මිනිසු මරන බස් කාරයන්ට මරන දඩුවම ලබාදියව්
@AjithSoyza-n9b
@AjithSoyza-n9b 7 сағат бұрын
කෝ ගිය ටිකේ කෑලි ගලවල, වැරදි අල්ලද්දි වැලලුන උන්. නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුමයි. රටට වැදගත් ජීවිත මේ නිකරුණේ නැති වෙන්නෙ.
@evopowerbomb3862
@evopowerbomb3862 15 сағат бұрын
නැ නැ හිරු ඕවට තමයි යකඩ හීන කියන්නෙ....උබලා විරුද්ද වෙන්න ඇයි.මාර කුහයොනේ උබලා...කොල්ලෙක්ගෙ ආසවල් වලට පහර ගහන්න එපා හිරු 💔
@shanthasilva9587
@shanthasilva9587 11 сағат бұрын
අනිවාර්යයෙන්ම
@vidunnnnnnnnn
@vidunnnnnnnnn 13 сағат бұрын
දැන් වත් මේ බස් වල time sheet හදන්න NTC සහ පාලාත් සබාව කටයුතු කල යුතුයි.ඒ ඒ රජය වල් වලට ඕනෙ අයට සහ පගාවට root permit දෙනවා.ඉතින් එකෙකුට එකෙක් බස් හිමිකරුවන්ට ආදායම් පෙන්නන්න බොල්ල කඩාගෙන මිනිස්සු මරාගෙන රේස් යනවා..මුං හිතන්නෙ ඕක උඩට නැගල පැත්තට වාඩි උනාම උන්ට වඩා එකෙක් නෑ කියල...ගාලු පාරෙ එහෙම පොඩි වාහන වලට පාරෙ යන්න බෑ උන් පාරෙ යද්දි..මූනටමයි එන්නෙ..ඕකුන් අහිංසක පවුල් කීයක් නම් අරවනවද ඔය රස්සාව කරන අතරට..මේව නවත්තන්න දැන් කාලය හරි.රට වෙනස් විය යුතුමයි..හමුදාව සේවයට යොදවා හරි මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් කල යුතු කාලය එලෙබ ඇත...එකට බුද්ධි මත් මිනිසුනේ පෙලගැසෙනු..🙏🙏🙏
@thisaraprasanna4884
@thisaraprasanna4884 13 сағат бұрын
ගැමුණුව ඇට දෙකෙන් එල්ලන්න ඕන
@amirkha2380
@amirkha2380 14 сағат бұрын
මේවට හරි නීති දාලා..විනය හදන්න ගියාම..අර ගැමුණු කියන එකයි..අර තට්ට ජගතයි..රෙද්ද උස්සගෙන එනවා වර්ජනය කරන්න කියලා..මේ ප්‍රයිවට් බස් මාරයෝ..දවසකට අහිංසක මිනිස්සු කීයක් බිලි ගන්නවද..ගහන්න තියෙන වස විස ඔක්කොම ගහලා මුන් මේවා එලවන්නේ...මේ වගේ උන්ට මරණ දණ්ඩනය දෙන්නඕනේ..මේව අතපසුවීම් නෙමේ හිතාමතා කරනන දේවල්මුන්
@ShashikaLakmali-si3hw
@ShashikaLakmali-si3hw 13 сағат бұрын
.. ලපයට තුනෙන් දෙහෙක බලයක් දුන්නේ එක එකාට බයවෙලා ඉන්නද බං අපරාදෙනේ ලපය පව් එක එකා රෙද්ද උස්සනකොට ළපයා ඉන්නේ උන්ගේ බිජ්ජ බලන්නද කිසි දෙයක් කරගන්න බැරි කාලකන්නි ආණ්ඩුවක් ගෙනල්ලා තොපි නිකං බයිලා කියනවා විනය තකයි ලපයා කාගේ හරි අහු උනොත්
@senakakulugammana
@senakakulugammana 14 сағат бұрын
ගැස් බමුණා දැං මොකද කියන්නේ. කෝ දැං ඔහේගේ කුණු කට
@animaleye3816
@animaleye3816 12 сағат бұрын
බස් වලට නිතී තද කරද්දී සමහරැ යකඩ හීන මරනව කියල වැලලෙනව දැන් බලපල්ල වෙන දෙවල් පව් මනුස්සයො😢
@RajRajendra-m3v
@RajRajendra-m3v 14 сағат бұрын
මුට මරන දඩුවම දෙන්න
@MSIRed-f2q
@MSIRed-f2q 3 сағат бұрын
Agreed
@tharushalakshan8021
@tharushalakshan8021 14 сағат бұрын
බස්වලට 60වඩාවේගයෙන් යන්නබැරිවෙන්න මොකක්හරි දෙයක් කරානම් හරි 😶
@sudarmakalyani4070
@sudarmakalyani4070 13 сағат бұрын
පව් දෙවියනේ 😢😢😢 අහිංසක ජීවිත
@samankumra3432
@samankumra3432 14 сағат бұрын
කොන්ද පන තියෙන ඇමතියෙක් ආන්ඩුව ක් තියෙනව නමි මාරක අනතුරැ කරන බස් ධාවන බලපත්‍රය අහෝසි😊 කරන්න නීතිය සම්මත කරපල්ල නැතානම් තොපීටත් බෑම තමා
@TouchMe-c1s
@TouchMe-c1s 13 сағат бұрын
රජයේ මොනාහරි වැඩ පිළිවෙළක් ගේනකොට විරුද්ධය දක්වනවා දැන් ඇතිවෙන්නේ අහිංසක ජීවිත දැන් හරි හරක් වගේ හිතන්න එපා
@disnaw992
@disnaw992 13 сағат бұрын
උන්ට ඒක තමා නිති රිති දැමිමේ මේ රජයෙන් මුන් තනිකර ඵළ හරක්
@gs8310
@gs8310 13 сағат бұрын
බස් ත්‍රස්තවාදය නැවැත්විය යුතුය .
@SD-ux5re
@SD-ux5re 13 сағат бұрын
පර ගැමුණුවා වදපු අම්මටත් සාප වෙනවා මේ වගේ තිරිසනුන් වෙනුවෙන් පෙනී හිටියට, මේ කාලකණ්ණියා බස් වල සිවිල් පොලිස් නිලධාරීන් ගමන් කරනවට විරුද්ධ උනේ නැත්තම් මේ දේවල් අඩු වෙන්න තිබ්බා
@LalanthaPerera77
@LalanthaPerera77 13 сағат бұрын
ගැ මුණුට හෙන ගහන්න ඕනේ තරුණ ජීවිත
@ChefThush1996
@ChefThush1996 13 сағат бұрын
ගැමුනු තවත් එයි...තිරිසන්නු
@nayanaprabath7423
@nayanaprabath7423 14 сағат бұрын
මේ දුර සේවා ගමන් ගන්නා බස් රථ කාගේද ?උන්ගේ පවර් අරන් එළවන ඩ්‍රයිවර්ලා මේ.රටේ නීතියක් දැමිය යුතුයි රියදුරා අධ්‍යාපනය O/L වත් තිබිය යුතුයි.මගියා ගන්න ටිකට් පතට ආසනයක් හිමි විය යුතුයි. හිටගෙන ගෙන යාම තහනම් කරයුතුයි....මේවා ලොකු ලොක්කන් ගේ බස් නිසා මඟ තොට පොලිසියෙන් නැද්ද?මේවායින් හැපිලා මැරෙන එවුන්ට වන්දි නැත ..
@chamindakumara7900
@chamindakumara7900 4 сағат бұрын
බස් සංගමේ ගැමුණු ඇතුලු සියලු බස් රියදුරන්ට දින 14ක පුහුණුවක් දීලා තමයි රාජකාරි යොදවන්න ඕනෙ..
@GayathtriWeuwandi
@GayathtriWeuwandi 13 сағат бұрын
සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා ..
@DahamHerath-l9g
@DahamHerath-l9g 14 сағат бұрын
නිවන් සුව
@bandulasrirajapaksa1688
@bandulasrirajapaksa1688 15 сағат бұрын
එළවන eka marunath කමක් නැහැ kaalakanni. Paw 😮😮 අහිංසක මිනිස්සු
@djayawickrema
@djayawickrema 14 сағат бұрын
තුවාල කරුවන් හුඟ දෙනෙක් ගෙ ජංගම දුරකථන සහ මුදල් පසුම්බි නැහැ කියලා කියන්නේ. හොඳටම කරලා තියෙන්නෙ උදව් කරන්න වගේ ආපු අය (උදව් කරපු අය ගැන නෙමෙයි කිව්වේ )
@ChefThush1996
@ChefThush1996 13 сағат бұрын
සිරාම ලන්කාව ගැන දුකයි
@KapilaratnaRuppegedara
@KapilaratnaRuppegedara 4 сағат бұрын
මේ බස් එකේ මම දූව එක්ක හබරනින් නැග්ගේ දබුල්ලට විනාඩී 15ට .දබුල්ලට ආවා.මම දුව එක්ක කොලබ යන්න නැග්ගේ දබුල්ලෙන් බැහැලා වෙන බස් එකක නැගලා කොලබ ගියා ..මම දැක්කා ඇක්සිඩට් එක මාව බේරුවේ දෙවිමයි .ඒක මට විස්වාසයි
@asankakumudu5204
@asankakumudu5204 15 сағат бұрын
කොචිචර විපතක් වෙිලා ජිවිත කියක් අහිමිවෙිලාද....ජිවිත කියකගේ අත පය අහිමි වෙිලා..මෙිවාට හරි නිතියක් ගෙන්න..රියදුරන් ලා .ටික කාලයක් හිර ගත වෙලා ඉලිය⁣ට එයි .එත් අසරන වුන අය ජිවිත කායලම දුක් විදින්න ඔින..
@chandana1136
@chandana1136 14 сағат бұрын
කෝ අර ගැමුනුවා
@SandakelumPoorna
@SandakelumPoorna 12 сағат бұрын
එ් අස්සෙ හොරකනුත් කරල මුන් 😢
@neetharohinig3317
@neetharohinig3317 8 сағат бұрын
බඩු ගනන් අඩු කරන්ඩ නෙමේ ජනාධිපති තුමා මේ වාගෙ බස් රියදුරන්ට දැඩි නීතිදඬුවම් දෙන්න බලන්න.
@ChmaraHerath-gg8xc
@ChmaraHerath-gg8xc 14 сағат бұрын
මේවාට ගැමුණු wagakiyanna one
@GihanPasad
@GihanPasad 3 сағат бұрын
😊
@padminijayamanna1799
@padminijayamanna1799 14 сағат бұрын
කදුරුවෙල යන බස් නම් අප්පිරියයි,උන් යන්නෙ හරියට ඊයෙ යන්ඩ තියෙන ගමනක් අද යනව වගෙ කාලකන්නි ඔය ඩ්‍රය්වරය මලාද
@IndikaChathuranga-bk7ck
@IndikaChathuranga-bk7ck 14 сағат бұрын
සියල්ලටම ඉහලින් හිරු........
@MadhuVlogs-v5k
@MadhuVlogs-v5k 13 сағат бұрын
යකො බස් තියෙන්නේ රෙස් යන්න නෙමෙයි මෙහෙම උනාම අපිටත් බයයි බස් වල යන්න
@Sadeep_
@Sadeep_ 15 сағат бұрын
උබලා බැන්නනේ අනුර ටරහා පිරිමහනෝ කියලා දාන් පෙනොනේ
@padminijayamanna1799
@padminijayamanna1799 14 сағат бұрын
පචයගෙ සාපෙ බං ඕක ආපු දා ඉදල හැප්පිලාමයි මැරෙන්නෙ
@lasithdulshan
@lasithdulshan 14 сағат бұрын
😂 අත් දෙක ගාවට කන්න බොන්න දෙනකන් බලන් ඉන්න එකෙක් හම්බුනා 😂😂 සජිත්ටෙ ටකරන් බයියෙක් ​@@padminijayamanna1799
@kalhararavidu594
@kalhararavidu594 15 сағат бұрын
😢😢
@SewwMedia
@SewwMedia 13 сағат бұрын
මේ වැරදි කාරයෝන්ගේ permit cancel කරල හැම ජීවිතයකට්ම වන්දි ගෙවන්න්න නියම කරන්න ඕන. එතකොට තාඅ හැදෙන්නෙ
@manojadikari5960
@manojadikari5960 4 сағат бұрын
මේ වගේ රියදුරන්ගේ රියදුරු බලපත්ර වලංගු කර යුතුයි
@ThilakeRathna-o3n
@ThilakeRathna-o3n 12 сағат бұрын
දැන් පුද්ගලික බස්රථ වල ගමන් යන එක හරි අවදානම් සතියකට වතාවක් පුද්ගලික බස්රථ අනතුරුවලට භාජනය වෙනවා ලංගම බස්රථ වල රියදුරන් අතින් අනතුරු අඩුයි පුද්ගලික බස්රථ රැපියල් ශත වලට මිනිස් ජිවිත බිලි බානවා අහිංසක ජීවිත මිනිස් ජීවිත අහිමි කරන රියදුරන්ගේ රියදුරු බලපත්‍රය තහනම් කරන්න ඕන
@tharangalakmini8557
@tharangalakmini8557 15 сағат бұрын
ඔය පාදඩයන්ගෙ බස් වල යන්නේ නැතුව මිනිස්සු වර්ජනය කරානම් හරි
@kokilasameerajayarathne2440
@kokilasameerajayarathne2440 6 сағат бұрын
මෙ සෙල්ලම නවත්වන්නේ කවදත් ද,ආණ්ඩුව තවදුරටත් නිහඩ මොකද මුන්ට බයවලා ද
@nalinbandara1331
@nalinbandara1331 4 сағат бұрын
මුදලට යටවෙච්ච සමාජයක මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැක
@laxshmandias8405
@laxshmandias8405 14 сағат бұрын
බස්.ගැමුණු.නිදිද.ආන්ඩුව. වැඩසටහන. කල්දෑමිමනෙ.ඔන්න.පුතිපල.ඉදිරි චන්දය. දිනන්න නමි.වැඩේ.පටන්.ගන්න
@Sbpt675
@Sbpt675 14 сағат бұрын
මේ බස් දෙක හැප්පුනේ.. පාර හරහා වඳුරෙක් පැනල.. වෙන්න බැරිද..
@chamarikatagoda4197
@chamarikatagoda4197 13 сағат бұрын
බස් ඩ්‍රයිවර්ලා යන්නෙ රේස්, අනේ අහිංසක මිනිස්සුන්ගෙ ජීවිත
@user-yy4uc4st9u
@user-yy4uc4st9u 13 сағат бұрын
හිරු eke උන්ට පිස්සු. තොපි අර යුරේනි ගෙ හෙලුව පෙන්නනවා කිසි ලැජ්ජාව ක් නැහැ. මේ අනතුර 3d පෙන්නන එක බොඳ කරල පෙන්නනවා.
@AMany-s5b
@AMany-s5b 11 сағат бұрын
කාලකාන්නි බස් ප්‍ර්යිවට එවා තහන්ම කරන්න ඔනෙ
@PradeepRanawaka-k9u
@PradeepRanawaka-k9u 3 сағат бұрын
අහින්සක ජිවිත එක්ක සෙල්ලන් කරන මෙ නරුමයන්ට මොනම හරි ඩෙයක් කරන්න ඔන ලන්කාවට බස් වෙඩ්නම් රුට් පර්ම්ට් අයින් කරන්න
@kalanagaveesha1798
@kalanagaveesha1798 15 сағат бұрын
Gamunuge ammta 😮
@prasangaherath747
@prasangaherath747 12 сағат бұрын
Pvt බස් වල නම් යන්නම එපා..
@ChanakaChanaka-k2n
@ChanakaChanaka-k2n 13 сағат бұрын
අලුයම 2.15 ට පොළොන්නරුවෙන් එන බස් එක 😌😌
@MohamedRamlan-f2n
@MohamedRamlan-f2n 14 сағат бұрын
Apei minissu patta horun😢😢😢😢
@rameshasandamalidorysame5455
@rameshasandamalidorysame5455 12 сағат бұрын
පව් දෙන්නේ අහිංසක මනුෂ්‍ය ජිව්ත මුන් සෙල්ලම් කරන්නේ 😢😢 කිසිම ව්නයක් නැහැ ප්‍රයිවර් රිය දුරන්ට අහිංසක ජිව්ත වලින් වන්දි ගෙවන්න සිද්ද වේලා පව්😢😢
@prabhtahsiriwardene1828
@prabhtahsiriwardene1828 14 сағат бұрын
siyalu sathwayo niduk wethwa🙏🙏🙏
@SiromaPriyadarshani
@SiromaPriyadarshani 3 сағат бұрын
සුදු යකඩ ගලවන් කොට කැ කැ ගහපු උන් කො
@AbaYeehsj-lj3ew
@AbaYeehsj-lj3ew 12 сағат бұрын
ඇත්තටම මුන්ට වේගය 60 වැඩ්බ්යෙන් යන්න දෙන්න හොද නැ නිතී කෝ
@SarathSenarathne-y4n
@SarathSenarathne-y4n 2 сағат бұрын
මාර්ගයකට රැට්පොමිට්දෙන සන්කයාව අඩුකරල බස්දෙකක්අතර වෙලාව පරතරය වැඩිකරල රේස්යන්නනැතුව යන්න පුලුවන් වෙලාවක්දෙන්නඔන ඉටපස්සෙ පාරෙ බස්වලට යන්නබැ වමෙන්යන නිතියක්දාල එකනිසා පාරටැපික්එක වැඩිවෙනව මෙවට විසදුම්දිල පාරවල්ටිකහදල ගන්නඔන බස්රියදුරො ගොඩක්ඉන්නව අයිස්ගහල මෙවනිතරම චෙක්කරන්නඔන මත්වෙනදෙවලිඅරන් බස්එලවනඅයගෙ ලයිසන් හැමදාටම කැන්සල්කරන්නඔන බොරැවැඩකරනව දඩගහල මාසෙකට දෙකකට ැත්හිටවල එ අය ආයෙආවමත් එවිදිහටම තමයි එලවන්නෙ
@Kumara-q7x
@Kumara-q7x 14 сағат бұрын
Ballo wage wahana yanne nodakin kalakanni ahinsaka jivitha niwansuwa🙏🙏
@onagamanandarathana6039
@onagamanandarathana6039 12 сағат бұрын
තවත් නීති ගේනවට අපි විරුද්ධ වෙමු. ඒවායේ ප්‍රතිඵල තමයි ඔය
@udayac6446
@udayac6446 14 сағат бұрын
Srilanka must stop private bus . Sorry for the people..😢😢😢😢
@Sampath1994
@Sampath1994 13 сағат бұрын
මාරාන්තික මාදුරුඔය පර්මිට් එක .... 💀 අනතුරු 3ම එකම හිමිකාරිත්වය යටතේද ?? මාරක අනතුරක් උනාම පර්මිට් cancel කරන්නෙ නැත්ද ?? * 2005 - පොල්ගහවෙල තිදෙනකු ජීවිතක්ෂයට පත්විය * 2014 - පස්යාල දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්විය. NB - 5014 * 2025 - කුරුණෑගල සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. ND - 6536 මේ අනතුරු අතරට තවත් අනතුරු රැසක් මේ බස් එකෙන් සිදු වෙලා තියෙනවා .... ඒ සියල්ලම මේ බස් රථය පදවන රියදුරාගේ වරදින් වුණ අනතුරු... time case එකක්ද ? මාදුරුඔය 48 කොළඹ Jayantha Travels
@sl991
@sl991 13 сағат бұрын
පාරේ යන වාහන නවත්තන්නේ නැති එකට වගකියන්න ඕනෙත් අපේ නීති පද්දතියම තමා.අරන් යන තුවාල උන කෙනා මැරුනොත් මාරම කට්ටක් පොලිස්සියෙන් දෙන්නේ.
@damindasanjeewa-l8t
@damindasanjeewa-l8t 11 сағат бұрын
අර බඩු හොරකං කල එවුන්ගේ වල්ල කපලා ලුණු මල්ලක් ගැට ගහමු
@DewmithBarnett-s8r
@DewmithBarnett-s8r 12 сағат бұрын
ඒ අස්සෙ phone හොරකම් කරපු එකාට හොදක් වෙන්නෑ
@sportsfantastic26
@sportsfantastic26 6 сағат бұрын
ඕවයේ යන සමහර උනුත් හයියෙන් යන් කියනවලු...දැන් හයියෙන් පලයල්ලා නිවනට
@ajithwijewardena5510
@ajithwijewardena5510 13 сағат бұрын
ප්‍රවාහන ඇමැති තුමනි, මේවාට දැඩි ක්‍රියාමාර්ග ගන්න
@Rajarata_Remix_Hub
@Rajarata_Remix_Hub 13 сағат бұрын
මේවට නියමිත කාලසටහන් හදල දීලා වෙලාවට පාරේ බස් ටික යවන්න ඕන එතකොට ඔය race දුවන්න ඕන නෑනේ... මිනිස්සු කීයක ජීවිත විනාශ වෙනවද? දෙයක් පාලනයක් නැතුව වෙද්දි?...
@ruwanigerulat8490
@ruwanigerulat8490 13 сағат бұрын
බස් රියදුරෙක් පැය කීයක් රාජකාරිය කරනවාද????? මොවුන්ට විවේකයක් තිබේද??? දියුණු රටවල්වල රාජකාරිය කිරීමට පැය ගාණක් තිබේ.කනගාටුවේ කීමට ලංකාවේ එහෙම සිස්ටම් එකක් නැහැ. නේද????? ශරීරයට විවේකයක් අවශ්‍යයි. ලංකාව කියන්නේ ඉතාමත්ම උෂ්ණ අධික රටක්. රියදුරා හරියි කියලා මම කියනවාෙමේ. රජයක් වශයෙන් මේ නීති රීතිත් ඇතුළත් වියුතුය. දියුණු රටවල් වලත් නීති රීති. ලංකාවටත්ගේන්න.🇩🇪🇩🇪🇩🇪
@ThePhone-s9k
@ThePhone-s9k 4 сағат бұрын
melsiripura පාරේ ඉන්නේ kalakanni 😂
@thusharadilruksh2034
@thusharadilruksh2034 14 сағат бұрын
😡😡😡😡මිනී මරු ලොරි 😡😡
@rifancazeem8158
@rifancazeem8158 5 сағат бұрын
Leggai ape ayege heti e etleth hora kala 😢aadambere jatiye api 😢
@samanparakrama786
@samanparakrama786 12 сағат бұрын
නියමයි නියමයි නීතියක් දන්නැති නීතියක් හදන්න දෙන්නැති. සිංහල බෞද්ධයෝ ටික. පාරෙම වැළලිලා යනවා.. ඇතුලේ එවුන් ලැජ්ජ නැතුව කියනවනේ රේස් ආව කියලා උන්ගේ කටවල් පුකවල් වහගෙනද හිටියේ එතකල්.
@roshanathula8478
@roshanathula8478 3 сағат бұрын
මුකුත් කියන්න බෑ බස් පිස්සො කියල ගෑනු බාග ඉන්නවනෙ.. හරක්. ලෝකයක් දැකලනම් ඉන්නෙ ඔහොම යකඩ ගොඩවල් වලට ලව් කරන්නෙ නෑ...
@AbdullahKhan-c7e4x
@AbdullahKhan-c7e4x 15 сағат бұрын
Aiyoo
@NihalBamunusingha-qc5tb
@NihalBamunusingha-qc5tb 13 сағат бұрын
කුරුණෑගල ින් එහාට රේස් යන්න ඉල්ලපු කැ.....යෝ ටික කෝ
@manoridias6151
@manoridias6151 13 сағат бұрын
Mama nam.kiyanne api yana mona bus ekak unath race yanawa wage dennunama....bus eke inna okkoma.ekathu wela a gena katha karanna one hamooma ekathu wenna one.....gahanna baninna neme.....hemin yanna kiyala awalada karanna one.....
@Cbhra
@Cbhra 4 сағат бұрын
Phone eken baladdit dukai.mewan awasanawanta anaturu min idiriyata dakinna wenna epaa😢😢😢😢😢
@edgkanishka3497
@edgkanishka3497 13 сағат бұрын
කාල කන්න අරු කො දන්නෙ නැ බස් සන්ගම්
@HashBoyOfficial-youtube-shorts
@HashBoyOfficial-youtube-shorts 12 сағат бұрын
Bus wl asana gnt senaga arn ynn weda piliwelk hdnn .. eth prashne thiyenne em ynn bus adui
@lillysworld2826
@lillysworld2826 13 сағат бұрын
බස් ගැමුණු 😮😮
@danujdrummer
@danujdrummer 12 сағат бұрын
යකඩ හීන දැන් කොහොමද දන්නෙ නෑ...
@abtcargopriyantha7342
@abtcargopriyantha7342 4 сағат бұрын
මොලේ නැති හරක්ට වාහාන දුන්නාම ඔහොම තමයි
@LakshanthaMahanama-ic3yx
@LakshanthaMahanama-ic3yx 33 минут бұрын
Bus walata wega simawak diya yuthui 😒
@TharangaVidanagamage
@TharangaVidanagamage 11 сағат бұрын
ගැමුනුවගෙ ගේ වට කරපියවු.
@HashBoyOfficial-youtube-shorts
@HashBoyOfficial-youtube-shorts 13 сағат бұрын
Mara minissune bn inne accident wechchi minisdunge phone lap purse ussnn thrm sakkili haththkd lnkawe inne nodkin😢 . accident ekk unm ekek nwththnne na okkom phone arm video krnn withrai dnne e thrmt samaje pirihil😢
@priyanthaperera4439
@priyanthaperera4439 14 сағат бұрын
ලොරි බොඩි බස් තහනම් කල යුතුයි
@NishanthaPradeep-s5u
@NishanthaPradeep-s5u 4 сағат бұрын
Clean sri Lanka Wada karanne mehemada mulin mewa nathara karanna
@sangarangenandana6571
@sangarangenandana6571 14 сағат бұрын
අඩෝ ග්‍රැපික් එකත් වහල.
@MmfairoosFairoos
@MmfairoosFairoos 15 сағат бұрын
Very dangerous bus drivers
@kumarasarath105
@kumarasarath105 13 сағат бұрын
privat බස්කාරයෝ දඩ ලියනකොට.ගු.හිරු .දෙරණ.මොනතරම් දේවල් කිව්වද.
@dineshlakmal7827
@dineshlakmal7827 14 сағат бұрын
Me maduruoya Colombo bus eka hemadama ape ge lagin yanne pandara 1.30 ta. Godakma meke yanne army eke kollo. Maduruoya sf ekei ats ekei. Patta dukai me wechcha deta.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
20 BEST AGT 2024 Auditions! 😱 So FAR❗️
1:49:33
Top Talent
Рет қаралды 14 МЛН
“I Am Here To Revenge A Girl” | The Equalizer Top 3 Instant Karma Scenes
22:04
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН