වැඩ වැරදුණු අවුරා ලොක්කා තාඹුගල හොරා කෑවාද ? - Hiru News

  Рет қаралды 100,126

Hiru News

Hiru News

2 ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
වැඩ වැරදුණු අවුරා ලොක්කා තාඹුගල හොරා කෑවාද ? - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 162
@UdayasiriHerath
@UdayasiriHerath 2 ай бұрын
මුං ඔක්කොම විල්පත්තුව හොයං යන්නෙ ඇයි ඔය කැලේ වටෙිට පොලිසිය හමුදාව දාලා නැද්ද
@niroshmadushan8791
@niroshmadushan8791 2 ай бұрын
මූ එක පාරම කෝටිපතියෙක් උණේ කොහොමද කියල හොයන්න මොකෙක් වත් නැද්ද... නොදකිං‌ මෙහෙමත් රටවල්...
@antonkjayawardanegd8251
@antonkjayawardanegd8251 2 ай бұрын
ඌටත් ආච්චි කෙනෙක් ඇවිත් මැණික් මල්ලක් දුන්නා කියයි. ඊටපස්සේ "නිදොස්කොට නිදහස්"
@dumindadd5609
@dumindadd5609 2 ай бұрын
Ane athata mewa hoyanna ekek nane ....hora hathha
@dilupamanori637
@dilupamanori637 2 ай бұрын
පුදුම රටක් රාජ්‍ය ඉඩම් මුංගේ බූදල්ද ?? කමක් නෑ තව ටික කාලයයි.ජනතාවාදී ආණ්ඩුවක් යටතේ තොපිට වෙන දේ අපි බලාගෙන ඉන්නවා.
@AmalBalapitiya-nj9pn
@AmalBalapitiya-nj9pn 2 ай бұрын
රාජපක්ෂලාගේ තවත් අමු හොරෙක් තමා මූ...
@kathirgamaraju.v2043
@kathirgamaraju.v2043 2 ай бұрын
ඵ්කාට හේතු වෙලා ඉන්න ඵවුන් ඔක්කෝම හොරුන් තමයි.
@fazranabdullahalhuk1150
@fazranabdullahalhuk1150 2 ай бұрын
ලංකාවේ හොරෙක් නොවී ගේමක් ගහන්න බෑ. ලංකාවේ බහුතරයක් මෝඩයෝ නේ. ඉතින් උන් රවට්ටලා ගේමක් ගැහුවේ නැතිනම් ජීවත් වෙන්න අමාරුයි 😊
@duminda270
@duminda270 2 ай бұрын
ඒ ඒ දොස්තර..
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
​@@fazranabdullahalhuk1150ශුවර් එකටම උබ ජෙප්පෙක් නේද 🤣🤣 උබලා වගේ මෙලෝ දෙයක් කරගන්න බැරි අනුන්ගෙන්ම ඔක්කොම දේවල් බලාන ඉන්න කම්මැලි උන්ට කොහොමත් දිවුනු වෙන්න බැහැ තමයි 😀. උන්ට අනුව උන්ට බැරි හින්දා අනිත් උන්ටත් බැහැ කියලා තමයි හිතන්නේ 😂.උන්ගේ නොහැකියාව වහ ගන්න කියන්නේ හොරාකාලා කියලා තමයි 😂 මේ රටේ ඕනෑ තරම් ඉන්නවා ස්වෞතාසාහයෙන් දිවුනු වෙලා ඉන්න මිනිස්සු .උන් රගන්නේ නැහැ පාඩුවේ වැඩ කරන්නේ . ආන්න එහෙම අයගෙන් තමයි අර ජෙප්පො කප්පම් ගන්නේ වෘත්තිය සමිති හරහා ව්‍යාපාර ඇතුලේ උද්ඝෝෂණ ස්ට්‍ර්‍යික් කරවලා නිශ්පාදන වට්ටලා දානවා කියලා කප්පම් නොදුන්නොත් 😂එක එකාට අත පාන එක ලැජ්ජාව කියලා නොදන්නා උන්ට කොහේද දන්නේ ස්වෞතාසාහය කියලා දෙයක් ගැන 😂
@chimanthamahanama8763
@chimanthamahanama8763 2 ай бұрын
රාජපක්ෂලගෙ කලු සල්ලි සුදු කරපු එකෙක් මූත්
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
උබට බඩ වේලිනත් රාජපක්ෂලා තමයි පලි 😂 මූ නිදන් ගොඩදාලා තියෙන්නේ 🤣
@ranjanherath5251
@ranjanherath5251 2 ай бұрын
පහුගිය කාලේ මූ ආරක්ෂා කළ, රාජ්‍ය අනුග්‍රහය සහ ආරක්ෂාව සැලසු බලවතුන් පිළිබඳව ද සොයාබැලිය යුතුයි!
@chandanajmg5032
@chandanajmg5032 2 ай бұрын
හැමදාම බෑ මල්ලි .මේ ලංකාව. Every action there is a reaction
@priyankara00
@priyankara00 2 ай бұрын
අඩෝ පොරට පේටන්ට් ලයිසන් 5ක් තියෙනවා..මිලියන 70 Nothing ඈ 😂
@SLmixtube
@SLmixtube 2 ай бұрын
ඒ සල්ලි ඉවරයි 😊
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 2 ай бұрын
කැලේ කපන්න වෙන්න ඇති
@dumindadd5609
@dumindadd5609 2 ай бұрын
Na nidan heuwa hora
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 2 ай бұрын
Sinhhala. Awajatakayani. Sinhhalaya. Sinhhalayatama. Mada. Gaseeme. Sanskrutiya. Nawathwapiyaw👿👿👿👹👹👹😭😭😭
@donamie2808
@donamie2808 2 ай бұрын
Kooooooooooo maarikaaa😮
@gai231
@gai231 2 ай бұрын
පල් හොරෙක් කියල මූනෙන් පේනව
@Ns20007
@Ns20007 2 ай бұрын
තව ටික දවසකින් එළියේ. Then continue with same pattern
@priyantharanasinghe5512
@priyantharanasinghe5512 2 ай бұрын
හොරවැඩවලට සල්ලි දීල කෙලවුනාම පොලිසි යන උන්ගෙන් ,ඒ පරික්ෂණ කටයුතුවලට වියදම් අයකරගන්න පුලුවන් නීති සහ මහපරිමාණ මුදල්වලින් කොටසක් රජයට අයවෙන නීති ගේන්න ඕනේ,එහෙම නොකර ,මේවා වලක්වා ගන්න හැකියාවක් නෑ
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 ай бұрын
ඡන්දය ළඟ එනකොට මැණික් මතු වෙනවා ඉන්ධන ලංකා භූමියෙන් ගන්න පුළුවන් කියනවා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වෙනවා බඩු මීළ අඩු වෙනවා ණය මුදල් දෙනවා කියනවා
@samindasadaruwan8312
@samindasadaruwan8312 2 ай бұрын
නිධන් තමා..😂😂😂
@jayathissabandara1560
@jayathissabandara1560 2 ай бұрын
රනිල් මහත්තයා දැන් තමයි රාජපක්ෂලාට දෙන්ඩ පටන් ගන්නෙ
@upunSadakalum-lr7ke
@upunSadakalum-lr7ke 2 ай бұрын
Komela vela hitiyadaa
@asithanuwan8368
@asithanuwan8368 2 ай бұрын
Election Eka laga nisa ban​@@upunSadakalum-lr7ke
@CM2099Rap
@CM2099Rap 2 ай бұрын
පුකද 😂
@simple9516
@simple9516 2 ай бұрын
ඡන්දය ලගයි
@shamindavirasinha8967
@shamindavirasinha8967 2 ай бұрын
හොරුන්ට ගිය රටක් ඕකත් ජන්දෙ ඉලුවොත් ගහන උන් ඉන්නෙ
@gigis867
@gigis867 2 ай бұрын
පල් හොරක් කියලා දැන දැනනේ බං හිටියේ දැන් වත් ඇස් ඇරෙනව නම් හොඳයි
@s.s.a4568
@s.s.a4568 2 ай бұрын
ඩයනාගෙ නඩුව වගේ මේකටත් CID එන්නැතුව හිටියනම් හරි
@ShaniduShanidu-ke5hg
@ShaniduShanidu-ke5hg Ай бұрын
❤❤
@balangodatech5678
@balangodatech5678 2 ай бұрын
දැන් හිරු ටි වී යි හිරුනිකායි එකම බෝට්ටුවටත් නැගලා. ඡන්ද කිට්ටුවෙනකොට මාර විපර්යාස වෙන්නේ.😁
@aniljayawardena3249
@aniljayawardena3249 2 ай бұрын
Well done
@nimeshdilruk5048
@nimeshdilruk5048 2 ай бұрын
අලුත් නාට්‍ය
@dammikamalith7719
@dammikamalith7719 2 ай бұрын
නැටුව වැඩි වුනා
@dinushadissanayake6517
@dinushadissanayake6517 2 ай бұрын
අව්ලක් නෑ ටික දවසකින් එලියට එයි.. සියලු වත්කම් ජීවිතකාලෙම භුක්ති වින්දෑකි. අන්න එහෙමයි අපේ සීලන්ඛාවේ වෙන්නෙ
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 2 ай бұрын
අම්මෝ මනුස්සයෙක්ට කෙළ උනාම දූපතේ සිංහලයොන්ට තියෙන සතුට 🎉🎉🎉🎉🥳🥳🥳🥳🥳🥳
@pradeepmadushanka3855
@pradeepmadushanka3855 2 ай бұрын
ලොක්කගෙන් වාසියක් වෙලා වගේ😂
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 2 ай бұрын
@@pradeepmadushanka3855 ඔව්නෙ.මට සල්ලි දුන්නනෙ මේ කමෙන්ට් දානවට 😌
@DaysofaMarineEngineer
@DaysofaMarineEngineer 2 ай бұрын
Whois this?
@docanipun123
@docanipun123 2 ай бұрын
Horek
@thimirauniversity6513
@thimirauniversity6513 2 ай бұрын
ඇය යන්න ගියා මැකිලා 🥲
@madushan9923
@madushan9923 2 ай бұрын
රාජපක්ෂලාටත් දැන් හින් දාඩිය දානවා ඇති.උන් හිතුවේ අනිලව ගොනාට අන්දලා නැවත බලයට එන්න.දැන්නම් කරපු ගොන් කම රාජපක්ෂලාට තේරෙනෙවා ඇති.
@malpipenawasanthaya
@malpipenawasanthaya 2 ай бұрын
ඔහුගෙ සින් එක දන්නෙ නැ 😊 එක නෙවෙයි අවුල හිරු කොහොමත් ඌ එක්ක ඇරියස් 😂😌
@rajithdarshana8721
@rajithdarshana8721 2 ай бұрын
මේ අර ඩොලර් බිලියන 15 ක් වත්කම් තියෙනවා කියලා කයිවාරු ගහපු එකා නේද .
@dumindadd5609
@dumindadd5609 2 ай бұрын
Ow ow muge amma aran tiyanna depuwa wall nariya hora
@user-gf2mp1ws4o
@user-gf2mp1ws4o 2 ай бұрын
meka tractor driver handunkooruwalin koti ganan salli goyanna puluwanda
@SDN89503
@SDN89503 2 ай бұрын
මේවට කොහෙන් හිනාවෙන්නද😃😃😃😃😃
@shantalks007
@shantalks007 2 ай бұрын
ඕයි හිරැ, මොනාද මේ නිව්ස්? කියන එකා සේනානයෙකලු, ටයිප් කරලා තියෙන්නෙ සේනාරත්න කියලා 😜🤣
@user-yc2nh6wf4i
@user-yc2nh6wf4i 2 ай бұрын
Umbata ridunada 😂😂😂😂
@shantalks007
@shantalks007 2 ай бұрын
@@user-yc2nh6wf4i oo. ai aulda?
@nilangasandaruwan6899
@nilangasandaruwan6899 2 ай бұрын
හරිනේ අමාරුව
@muthumalanirosh8686
@muthumalanirosh8686 2 ай бұрын
Radio tv hadapu basunnehi kohomada den salli Kaputu besilage pihita 😜
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 ай бұрын
මූ රටේ භාගෙකටම විද්දට පස්සෙද ඌව අල්ලගන්නෙ..🤬 මේකත් නාට්‍යක් විතරයි වගේ.. මූ කරපු මගෝඩිකම් වලින් මූ දැන් පරම්පරාගානකට හම්බකරලා ඉවරයි..😂😂
@blackboysnn8610
@blackboysnn8610 2 ай бұрын
ඔකා හොරා
@samanshevin
@samanshevin 2 ай бұрын
කෝ මේකට කඩේ ගිය කලාකාරයෝ සෙට් එක
@Sithijaonline
@Sithijaonline 2 ай бұрын
නිදන් හොරා😂
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 2 ай бұрын
Ado 10 $ dollers - rs 70M පදිරි
@surajidilrukshi4697
@surajidilrukshi4697 2 ай бұрын
ජන්දේ ලගයි
@user-jq2tf5qr5j
@user-jq2tf5qr5j 2 ай бұрын
නිදන්
@ruwansameera7783
@ruwansameera7783 2 ай бұрын
මූගේ අර ආරක්ෂකයෝ ටිකක් යවන්න තියෙන්නේ ආරක්ෂාවට බන්ධනාගාරයට
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 2 ай бұрын
රගන කොට මම හිතුවා මු වැඩි කල් නොගොස් ඇතුලට යයි කියලා
@kalanadilshan1054
@kalanadilshan1054 2 ай бұрын
අනේ අපේ ඩොක්ටර් අයියෝ............😂😂😂😂😂
@sarathabeysinghe5472
@sarathabeysinghe5472 2 ай бұрын
පු
@anojasanjeewani2890
@anojasanjeewani2890 2 ай бұрын
😂😂😂😂
@kuruppuarachchi
@kuruppuarachchi 2 ай бұрын
අඩෝ නෝ..මේ ඩොක්ටර් නේත???
@mangalathennakoon7516
@mangalathennakoon7516 2 ай бұрын
මු කොහොමත් හිරේ හිටපු එකෙක්නේ..උ යන්නේ උගේ සුපුරුදු නවාතැනට...
@cmadhuranga3692
@cmadhuranga3692 2 ай бұрын
අනුන්ගේ සල්ලි වලින් රටේ මිනිස්සුන්ට ආතල් දීලා😂😂😂
@Jeewe96
@Jeewe96 2 ай бұрын
සජිත් වගේ😂
@smile.......
@smile....... 2 ай бұрын
Sajith wagene
@Lukarohan-fu3cl
@Lukarohan-fu3cl 2 ай бұрын
Minisun mey gana paminili karddi. Awa gan gaththey na kalakaruwanuth meyata kadey giya dan monwa kiyaida danna
@piyalgalagedara8131
@piyalgalagedara8131 2 ай бұрын
Moo avilla doctor kenek kiwwane. Koheda yana GANKABARAYEK Redi left. Dan Athula Course eka adala waren
@Sahan_Narampanawa
@Sahan_Narampanawa 2 ай бұрын
මේකටත් වැදගෙන රෙද්ද උස්සපු සෙට් එකක් ඉන්නව ලංකාවෙ
@SLmixtube
@SLmixtube 2 ай бұрын
හිරගේ පුරුදු දෙයක් මං හිතන්නෙ
@user-qt6og5tl8f
@user-qt6og5tl8f 2 ай бұрын
කෝටි 7
@malakakodi4830
@malakakodi4830 2 ай бұрын
Walter Jayasingha in Los Angeles own those komarika Lands supposedly
@bhagyavf
@bhagyavf 2 ай бұрын
මෙයත් සාක්ශි නැතුව නිදහස් වෙයි චන්දෙන් පස්සේ..
@GAGAASH
@GAGAASH 2 ай бұрын
ඕක හොරෙක් කියලා කොහොමත් අපි දන්නවා..😂 චන්දෙ කිට්ටු වෙන කොට එන සෙල්ලන් වලින් තවත් එකක්🤦
@sltiktok4507
@sltiktok4507 2 ай бұрын
මූ තමයි බෑන්ඩ් කෑවේ
@hasithalakshan460
@hasithalakshan460 2 ай бұрын
Hoda kattiya hama dama athulata dana eka thamai mun karan ne
@dinubro7317
@dinubro7317 2 ай бұрын
ඕකා අමු හොරා කියලා පිපිලා එද්දීම දන්නවා😂
@DananjayaSanjeewa-ij6kp
@DananjayaSanjeewa-ij6kp 2 ай бұрын
කවි ගී ලියපු අය කෝ 😂
@AselaRohana-gq6jc
@AselaRohana-gq6jc 2 ай бұрын
මුංටයි වෙඩි තියන්න ඕනේ ....
@user-px3ii4gj1v
@user-px3ii4gj1v 2 ай бұрын
OH Dr 😂😂😂😂😂😂😂
@Thabugalar69
@Thabugalar69 2 ай бұрын
අඩො අවා ඔයී ගෙදර ,
@nadeeraheshani1866
@nadeeraheshani1866 2 ай бұрын
චන්දෙ ඉල්ලනව ශුවර්
@sandaru18
@sandaru18 2 ай бұрын
හැම තැනම නිදන් ඇද්දනෙ මුන් නෙ🤭
@slchenal8630
@slchenal8630 2 ай бұрын
ඔකත් ඔය පොඩි රග පැමක්
@chamindamahinda5649
@chamindamahinda5649 2 ай бұрын
යකෝ මිනිහෝ තෝ හරියට බලපන් ඒ ගෑනි කියන එක..
@sampath-kuruppu
@sampath-kuruppu 2 ай бұрын
මෙයා හෙන සීන් එකෙනේ ඉදියේ ඉස්සර 😂 බස් අජිත්ලා එහෙම කරේ තියාගෙන ඉදියේ 😂 තිළිණි ප්‍රියමාලි ii තමා තාඹුවා 😂
@talkwithpubudu3313
@talkwithpubudu3313 2 ай бұрын
ජාතික ජනපල වේගයට ජයවේවා
@_Sandamal_7
@_Sandamal_7 2 ай бұрын
මූ හොරෙක් කියලා කලින්ම අපි කිව්වා.
@tiktokk24
@tiktokk24 2 ай бұрын
දන්සල් නෑ
@dummaroshan3350
@dummaroshan3350 2 ай бұрын
Ammmmooooo doctor 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@thebikerkiki
@thebikerkiki 2 ай бұрын
ජාතික හැඳුනුම්පත ජාලගත කරානම් මෙච්චර ප්‍රශ්න නැ බං ලංකාවේ..
@MYKSamarathunga
@MYKSamarathunga 2 ай бұрын
ඕකා පතාලේ වගේ
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 2 ай бұрын
හොරෙක් බව දැන දැනත් මූ උඩ තියාගෙන හිටියේ කට්ටිය 😂
@samantharajapaksha-uy2wd
@samantharajapaksha-uy2wd 2 ай бұрын
Appachchi nethi aduwa onna..
@nihal9815
@nihal9815 2 ай бұрын
මෙයා පුරුදු තැනටම ගියා
@menakamadhushanka4648
@menakamadhushanka4648 2 ай бұрын
😂😂😂
@priyangikachathurangani9927
@priyangikachathurangani9927 2 ай бұрын
Thawalama lite dapu eka Anna higa kanawa 😂😂😂
@slmixsalad
@slmixsalad 2 ай бұрын
Mewwa okkoma ragapem bn.. ahuwenna epaa 😄
@shiranShiran-yl6lb
@shiranShiran-yl6lb 2 ай бұрын
අනේ american bade රුජාවට asamodhagam දීපු දොස්තර නේද මේ. 😂 Musical show එපා කරව පු😢
@nimashasewwandi5511
@nimashasewwandi5511 2 ай бұрын
Nodakin.ehema beluwoth raniluth den hire neda😂😂😂
@leelaratnealuthge
@leelaratnealuthge 2 ай бұрын
Hora wesawsa
@induwaracreations1255
@induwaracreations1255 2 ай бұрын
මූ ඊලග ජනාධිපති වෙන්නත් බැරි නෑ ඉහෙවු රටක් මෙක
@shihanjanith1804
@shihanjanith1804 2 ай бұрын
රාජපක්ෂලාගේ තවත් පට්ට හොරෙක් තමයි මේ බේcක පුතා..
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 2 ай бұрын
ඔන්න මු සල්ලි හොයා ගන්න විදිය 🤣🐕
@vishwapigera699
@vishwapigera699 2 ай бұрын
කෝමාරිකා 😂
@maheshlakshan7222
@maheshlakshan7222 2 ай бұрын
Nothing will happen.look what happened with thilini priyamali😅
@wasanthakumara1386
@wasanthakumara1386 2 ай бұрын
Moo.patta..horek..
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 2 ай бұрын
Thawa innawa thawa innawa😂😂😂 kattiyama dn redde revila inne...
@blackboysnn8610
@blackboysnn8610 2 ай бұрын
නිදන් හොරා
@priyanthakumara5237
@priyanthakumara5237 2 ай бұрын
Tika dawadak atule..nidahas
@asithanuwan8368
@asithanuwan8368 2 ай бұрын
Haa😂😂 dawas 2 hari 3 kin hari eliye. Ammo drama Tika . Chande lagai ne😂😂
@user-kk8pk9tb4p
@user-kk8pk9tb4p 2 ай бұрын
හොරැ කොතනද සාටකයක් එතන අැත.
@ashenherath8344
@ashenherath8344 2 ай бұрын
USA DOCTOR😢
@asankawimalanath5916
@asankawimalanath5916 2 ай бұрын
Mr.Kottu wath gannako
@ShanthaKumara-zj8th
@ShanthaKumara-zj8th 2 ай бұрын
අමිමට හුඩු මාර රටක් මෙික අත් අඩංගුවට අරගෙන
@wij3072
@wij3072 2 ай бұрын
Nikan thiyena idamak eli karala komaarika hiteuwath wedadiy
@dondamitha6409
@dondamitha6409 2 ай бұрын
දැන් මූ හිරේ රෝහලට යයි.
@prasantha4602
@prasantha4602 2 ай бұрын
Mun avilla nidan horu. Sobahadahama Nadu ahanna patan aragena
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Double Stacked Pizza @Lionfield @ChefRush
00:33
albert_cancook
Рет қаралды 117 МЛН
ඇඟ රෝසිගේ ඔළුව හරිනිගේ
59:47
Upul Shantha Sannasgala
Рет қаралды 81 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 2,7 МЛН