Hiru Star - Season 04 | WILD CARD ROUND - Part 01 | 2024-12-07

  Рет қаралды 207,652

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Season 04 | WILD CARD ROUND - Part 01 | 2024-12-07
Hiru Star App එක දැන්ම Download කරගන්න !
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් වැඩසටහන !
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #Wild_Card_Round

Пікірлер: 444
@cricitic
@cricitic 5 күн бұрын
අද තරගය ඉතාම සාධාරණ තරගයක්. අන්තිමට දක්ෂයා ජය ගත්තා. හසිනිගේ ජයග්‍රහණය වැදගත් වෙන්නේ අවසන් 12 අතර ඉන්න සුදුසු කෙනෙක් හිටියා නම් ඒ හසිනි විතරක් නිසා. ඇයගේ ගායනය ඒ තරම් විශිෂ්ටයි. අදක්ෂයෙක් ආවා නම් ඒ ළමයින්ටත් අසාධාරණයක්. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕන. අදත් අමල් සර් ආවා. හැබැයි නදීමාල් පහරදීමකින් ඉස්පිරිතාලේ. කල්පනා කලාම ලෙඩ වුනත්, මොකක් වුනත් විනිශ්චය මණ්ඩලයේ තුන්දෙනා තරගයට එන්න ඕන. ඔවුන් කරන කැපකිරීමටත් ස්තූති කළ යුතුමයි.
@kavindadias2459
@kavindadias2459 5 күн бұрын
අනේ පිස්සුවක් කර්න්නෙ ආයිත් මේ ලමායි.ගෙනත් .ඇත්ත්ටම්...ආයිත්.පාර්ක්.කැපිලා.යනකොට.කොට.ගොඩාක්.දුකයි.නෙද ආයිත්...
@sunethraweeraseka4585
@sunethraweeraseka4585 5 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 5 күн бұрын
Ou ane ai e kollata gahuwe athata ape rate maha karumakarayo pau kolla
@janu9087
@janu9087 5 күн бұрын
මම ගොඩක් බය උනා සචිත්‍රා ඉස්සරහට යයි කියලා හසිනි තමයි අද හොඳටම සින් කලේ හරිම කෙනා ඉස්සරහට ගියා❤❤❤
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
අනේ ඔව් සචිත්‍රා අව්ල්
@priyadarshaniweerasinghe2743
@priyadarshaniweerasinghe2743 4 күн бұрын
හසිනි නියමයි ❤❤❤❤❤😊😊😊
@a.a.sadikari2364
@a.a.sadikari2364 4 күн бұрын
අමල් සීතගලට ෂපෝට්
@Rashindikrihen
@Rashindikrihen 5 күн бұрын
ඔමාෂ නංගිට කැමති කට්ටිය කෝ ❤
@HTCHANNELSL475
@HTCHANNELSL475 5 күн бұрын
❤😥👍
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Mee mama💗😘
@janu9087
@janu9087 5 күн бұрын
මමත් කැමතියි හැබැයි හසිනි තමයි හොඳටම සින් කලේ
@heshanikl1661
@heshanikl1661 5 күн бұрын
Mama❤❤❤❤❤❤❤
@heshanikl1661
@heshanikl1661 5 күн бұрын
Ettapana omasha paw😢
@leninjohnson1816
@leninjohnson1816 5 күн бұрын
අපේ සිත්වල කවදත් රැදෙන ඒ ආත්මික කටහඩ මර්වින් පෙරේරා කලාකරුවානනි!!! ඔබ සදා අප මතකයේ රැදේවා!!! ඔබට නිවන් සුව❤🎶🇰🇼🇰🇼🇰🇼🇰🇼
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 5 күн бұрын
අයින් උනා නම් ඉවරයි ,මෙව්ව වවාගෙන කන කුනුහරප වැඩ, මේ තරගය ඉවර කරල ,නව වටයක් තිබ්බා නම් ඉවරයි පැරදුනු අයට. මේක අවසන් 12ට කරන අසාධාරණයක් 😢😢😢
@nishanthiwijesinghe4305
@nishanthiwijesinghe4305 5 күн бұрын
ඒකනම් සහතික ඇත්ත
@Lakshan..
@Lakshan.. 5 күн бұрын
eka aththa​@@nishanthiwijesinghe4305
@ChandiPuth
@ChandiPuth 4 күн бұрын
Aththamai
@pradeepchaminda1853
@pradeepchaminda1853 4 күн бұрын
පැරදුනා ඉවරයි, මේක අර අවසන් දොරොස් දෙනාට කරන අසාධාරණයක්
@thanukasanjaya3421
@thanukasanjaya3421 2 күн бұрын
Sira mach ghanneth dan ohoma
@samansaman6521
@samansaman6521 4 күн бұрын
ඔමාශ දුව එදා වගෙම අදත් ආදරෙයි .. ඔයාට මේ ජජස්ල බයයි.. ඔයාට එලියෙ වෝට් එක වැඩි නිසාත් .. ඔයගෙ අද්‍යාපන කටයුතු නිසාත් .. ඒ මග වැරදෙයි කියල හිතල එයාල වෝට් නොකර ඉන්නව ඇති .. ඒ මොනා උනත් අනාගතයේදී ඔයා මේ රටේ ජනප්‍රිය තරුවක් වෙනවමය් .. ආදරෙයි දෝනි ❤
@pushpafrenando193
@pushpafrenando193 5 күн бұрын
සීතගල උනුසුම් කල හසිනීට සුභ පැතුම් 💕💕🌹🌹🌻🌻🌻👏👏👏👍👍👍💃💃💃🙏🙏🙏
@prasadperera3776
@prasadperera3776 5 күн бұрын
හරි අසාධාරණයක් වෙන්නෙ මේ කරන වැඩෙන් 12 දෙනා අතර ඉන්න තරගකරුවන්ට
@Jayantha-k9j
@Jayantha-k9j 5 күн бұрын
හසිනි මෙච්චර කාලයක් ගොඩක් හොදට sing කලා ජනතා පරමාධිපත් ය තමයි අැයට අඩුවුනෙ අැය ගිීත වලට කරන සාධාරනයට ඉදිරියේදි ඉහලින්ම ඔසවා තබමු යාලුවනෙ😊😊😊😊😊🎉🎉🎉🎉🎉
@rainama123
@rainama123 5 күн бұрын
Absolutely correct let's support the Great perfomer.
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 5 күн бұрын
ඔමාෂා දුවෙ ඔයා දකිද්දී හරි සතුටු හිතුණා කැපෙන කොට නම් දුක හිතුන දුවෙ ඔයාට තාමත් කාලය තියෙනවා❤❤❤
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Ow ek atta
@AkmeemanaKusaladhamma
@AkmeemanaKusaladhamma 4 күн бұрын
ඔමාශා ගොඩක් ලස්සනයි පුතෙ...සුබ පැතුම් ඉදිරියට ම යන්න
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl 5 күн бұрын
ඕමාෂා මැණික ඔයා අයෙත් දකින්න ලැබීම සතුටක් පරිස්සමින් පුතේ හොදට පැට්ටිස් කරන්න ඔයා තමා මගේ හිරුස්ටර් ඔයා පරිස්සමින් බුදුසරණයි
@tharakasandaruwan2679
@tharakasandaruwan2679 3 күн бұрын
😂😂
@indrani184
@indrani184 5 күн бұрын
මර්වින් පෙරේරා කලාකරැවානනි ඔබට නිවන් නිවන්සුව පතමි 🙏🙏🙏
@Randy2004-k1e
@Randy2004-k1e 5 күн бұрын
අනේ රුවන් හෙට්ටිආරච්චි මහත්මයා මේ කමෙන්ට් එක බලනවනම් ගොඩක් වටිනවා මොකද ඔබතුමා ඔතන සාදාරණත්වයේ ප්‍රතිමූර්තිය වෙන්න ගියාම ඔබතුමාට තියෙන හැමදේම නැතිවෙනවා ලංකාව වගේ රටක ඉන්න මිනිස්සු එක්ක සාදාරණ වෙලා මුකුත් කරන්න බෑ ඔබතුමා ඔයිට වඩා කල්පනාකාරී වෙන්න මොකද දැනටමත් ඔබතුමාට ඉතුරු වෙලා ඉන්නෙ තරගකරුවො තුන්දෙනයි ඔබතතුමා සාදාරණ උනා කියලා ඔබතුමාට ඉතුරු උනු කිසිම දෙයක් නෑනේ ... මන් ඔබතුමාට හරිම ආදරෙ ප්‍රේක්ශකයෙක් වගේ කියන්නෙ ඔබතුමා ඔහොම උනොත් ඔබතුමාගෙ කවුරුත් finale යවන්න වත් නැතිවෙයි ඔබතුමා අර දෙන්නට උදව් කර කර ඉන්න තමන්ගෙ අය කපාගෙන හැමදාම ...
@SurangaPradeep-nz3nz
@SurangaPradeep-nz3nz 4 күн бұрын
U modayane 😅😅
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 3 күн бұрын
Ruwan, first you should responsible for your team .
@SamanthaHewadikaram
@SamanthaHewadikaram 5 күн бұрын
හසිනි අක්කි ලස්සනට sing කලා. ඔමාශත් හොදයි😢. කමක් නෑ අද හරි කෙනාට තැන ලැබුනා. ඒ උනාට දනුශ්කටත් තැන්ක් දුන්නනම් හරි. විනිසුරු මඩුල්ල කලින් කතා කරලා plan එකකට අනුකූලව වැඩ කරන්නෙ. කවද හරි hirustar වෙන්නෙත් එයාලට ඕන අය විතරයි 😢
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Humm
@madushaniDissanayake-u7b
@madushaniDissanayake-u7b 5 күн бұрын
ධනුෂ්කාටත් අවස්තාවක් දුන්නානම් 😢
@GunawansaKetarinservices
@GunawansaKetarinservices 4 күн бұрын
Ow aththatama
@ChanikaHansi-v3z
@ChanikaHansi-v3z 4 күн бұрын
අනෙ ඔව් දනුශ්කාටත් අවස්තාවක් දුන්නනම්😢
@ChanikaHansi-v3z
@ChanikaHansi-v3z 4 күн бұрын
මම දනුශ්කා ඇති කියල බලන් හිටියා😢
@ran8352
@ran8352 5 күн бұрын
හැබැයි ඔමාෂාට මිනිස්සුන්ගෙ ආදරය වැඩී අනිත් අයට වඩා.
@tharangawimalaweera4896
@tharangawimalaweera4896 4 күн бұрын
සචිතත්‍රා ඔමාශා දුලාංජනී එයාලත් සුපර්. ♥️♥️♥️
@swarnaprathapasighe1875
@swarnaprathapasighe1875 5 күн бұрын
Omasha good luck manika practise more and come next time Manika happy to see you ,again .
@ajithsusantha7849
@ajithsusantha7849 5 күн бұрын
අමල තමයි හොඳටම ගායනා කලේ... 12 දෙනා අතරට යන්න ඕනේ අමල ඒත් ඌ තමයි පොර කියල හිතාගෙන ඔලුව උදුම්මාගෙන ඉන්න නිසා කවුරුවත් වෝට් කලේ නෑ.......😂😂😂😂
@wijelathaherath8986
@wijelathaherath8986 3 күн бұрын
😂😂😂😂😂
@SamanthaHewadikaram
@SamanthaHewadikaram 5 күн бұрын
ඔමාශා coat එකට very beautiful දිල්හානි ඒකනායකගේ දියනියක් වගේ 😁
@heshanikl1661
@heshanikl1661 5 күн бұрын
Ow🎉
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Aniwa
@kanti7069
@kanti7069 4 күн бұрын
Eka gai harema lassanai ❤
@pradeepchaminda1853
@pradeepchaminda1853 4 күн бұрын
අපරාදේ මේ අනිත් ළමයි 5 දෙනා ගෙනාවේ, එයාලට ඕන කෙනා ගෙනාවා දුන්නනම් වැඩේ ඉවරයි, මුල ඉදන් විනිශ්චය මණ්ඩලය තෝරන් හිටියේ කාටද අද දෙන්නේ කියලා
@chamarasampath6744
@chamarasampath6744 3 күн бұрын
එකෙන්ම ඔයා හරි මේයාවම ගේන්න තමා මේහෙම කලා අර පොඩි එකි පව්
@buddikakad513
@buddikakad513 5 күн бұрын
අමල් tama හොදටම කරෙ මෙනගරය සින්දුව ලස්සනට ගායනා කරා ජය වෙවා දලදසාමිදු පිහිටයි
@binuri633
@binuri633 5 күн бұрын
හසිනි....🖐️ මම ඔයාගේ සිංදුව කීප අවස්ථාවක්ම ඇසුවා....🌹🌹 හරිම ලස්සනයි.... ❤🌷❤ Excellent ❤Excellent ❤Excellent ❤ ...
@sampatghgamaegamae9054
@sampatghgamaegamae9054 5 күн бұрын
මම හිතනවා wild card round එකේදිවත් ජනතා පරමාදිපත්තියට විතරක්ම තරගකරුවන් තෝරන්න දෙනවානම් හොදයි කියලා.එහෙම හිතන අය තව ඉන්නවද.
@chathuradilhan5147
@chathuradilhan5147 5 күн бұрын
Wild card එකේදි ජනතා පරමාදිපත්‍යෙන්ම පමණක් තේරුවොත්..,ඒක, දැනට ජයග්‍රාහීව ඉන්න 12 දෙනාට කරන අසාධාරණයක් කියල මම නම් හිතන්නෙ.
@VivoSamm-x5e
@VivoSamm-x5e 4 күн бұрын
Omasaoyatamamaadareisubaanagathayak
@jagathpremalalwellage8564
@jagathpremalalwellage8564 4 күн бұрын
Yes
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 5 күн бұрын
ඔමාසාට චන්දය දුන්නානම් 92 ක් අමල් නිරෝෂා නොදුන්නේ හසිනි ලමයාව ගන්නමදෝ කියලා හිතෙනවා....
@pathumgimhan5614
@pathumgimhan5614 4 күн бұрын
Mun mewa karann strip ekata 😅😅😅😅
@chamarasampath6744
@chamarasampath6744 3 күн бұрын
එහෙම කලානම් බඩු වලට තැනක් නැති වෙනව,
@Ruwanan
@Ruwanan 5 күн бұрын
Omasha duwa niroshata wada hodata kiwa wage mata hithenne 😂😂🎉🎉 good luck duwe
@lalithjayawardhana9107
@lalithjayawardhana9107 5 күн бұрын
එක දෙයක් කියන්න පුළුවන් .ඔමාෂා දුව අනාගතයේදි කාර්ය බහුලම ගායන ශිල්පිනියක් වෙිවි මෙි ක්ෂේත්‍රයේම රැඳුනොත්
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Aniwaryenma
@Ruwan198
@Ruwan198 5 күн бұрын
❤❤❤
@chandrakanthivithanage8002
@chandrakanthivithanage8002 5 күн бұрын
Ov duva oyata hadavatnma suba patanava 🙏🙏🙏🙏
@winterbear1908
@winterbear1908 5 күн бұрын
💖👍💫
@ChinthakaChandawansa
@ChinthakaChandawansa 5 күн бұрын
Omasha patta daksa daruwek eyage wayasata supirima daruwek.oya katath wada daksa eya jesu pohitai oyata
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 5 күн бұрын
මනාප 3ක් එක්ක ඕමාෂට 92ක් වෙන්න තිබුනා නේද ....ජනතා කැමැත්ත ඔමාෂාට හිරු මගුල් කරනවා.....
@niranjalasadamali-vp3bs
@niranjalasadamali-vp3bs 4 күн бұрын
ඔමාශා ඔයට බුදු සරනයි
@Dghtvfdfhj2824
@Dghtvfdfhj2824 5 күн бұрын
හසිනිව තරගයට නැවත ගන්න ගහපු ගේමක් මේ 😂😂😂😂😂
@Pramodi328
@Pramodi328 5 күн бұрын
හසිනි දක්ශයි කොහොමත්
@ydemalka6071
@ydemalka6071 5 күн бұрын
ඔව් නේද එක දවසටකට පට්ට වියදමක් කරල එයාව ගන්න ගහපු ගේමක් නේද 😂 . බුද්දි මට්ටම ගැන පැහැදිලි මචං
@rainama123
@rainama123 5 күн бұрын
Hasini is talented singer than rest of 5 singers
@hehuawuhw8073
@hehuawuhw8073 4 күн бұрын
එහෙම ගේම් නෑ කොල්ලා.. වාසනාව තමයි එකිනෙකාගේ😊
@DRJ1981
@DRJ1981 4 күн бұрын
හසිනි සුභ පතනවා මුළු හදවතින්ම ඔයා දක්ශයි🥰... මම කියනවා දැන් ඔයා තමයි හිරු කිරුලේ අයිතිකාරිය .. අපි සමහරුන්ට wish කරනවා ඒත් බැලුවම ඒ අයගේ තෝරාගැනීම ගැන දුකයි.. Hasini wish you all the best 😍 god bless you 🙏🙏🙏
@AnomaMalkanthi-c5n
@AnomaMalkanthi-c5n 5 күн бұрын
ඔමාෂා දූ කවදා හරි නිරෝෂා වගෙ හොද ගායිකාවක් වෙනවා 🎉❤🙏
@sumithkumara7932
@sumithkumara7932 5 күн бұрын
Aparade omasha.... Tokkak aninna hithenawa.... Amaru geethayakne thoragena thiyenne.... Mama nam asawen hitiye me duwa ada dinai kiyala.... Mama duwage katahadata gotak kamathi.... Aye kawada hari hiru star enna duwe..... B.s....❤❤❤
@sriyaniniranjala4687
@sriyaniniranjala4687 4 күн бұрын
හශිනීගෙ හඩ හරිම ලස්සනයි ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා .ඒවගේම සචිත්‍රාගෙ අද ගායනය හරිම ලස්සනයි .ඔයාට දුවෙ ඉවත් උනත් ගායනය අතින් ඉදිරියට යන්න සුබ පතනවා හැමෝටම තෙරුවන් සරනයි සියලු දෙව් පිහිටයි 💕💕👍👍💖💖
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 5 күн бұрын
මේක මහ චාටර් රියැලටි එකක් මුන්ම අයින් කරලා මුන්ම ගේනවා දිනපු අයට අසාධාරණයක්
@jnuwan4214
@jnuwan4214 5 күн бұрын
සචිත්‍රා ශාපය නිමාකරන්න හශිනිට වෝට් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. 🎉🎉🎉 සයාගි ශාපයත් ඉක්මනට ඉවර කරමු. 😂😂😂.
@janu9087
@janu9087 5 күн бұрын
ඔව් සයාගිවත් ඉක්මනින් අයින් කරන්න ඕනි
@hehuawuhw8073
@hehuawuhw8073 4 күн бұрын
වැරදියි නේද රසිකයිනි. කලාවට සාපයක් නොමැත. ❤වතින්ම.
@thanja-xu2jl
@thanja-xu2jl 4 күн бұрын
Pala wesawo yanna sayagi oni
@kanti7069
@kanti7069 5 күн бұрын
Omasha meneka harema lassanai puthe thawath puhunuvem wenna puthe oyata dalada samedu pehetai jayama wewa ❤❤❤❤❤❤❤❤
@NimhasLHSM-zt4wh
@NimhasLHSM-zt4wh 5 күн бұрын
ඔමාශා මැනික ඔයා ලස්සනට සිංදුව කිවුවා
@malikamalika6400
@malikamalika6400 5 күн бұрын
Omshamaneka❤..❤.❤.❤.🎉.🎉.🎉
@kumaridissanayake7950
@kumaridissanayake7950 5 күн бұрын
Omasha maarama lassanai.hinawa le ekwage.adare hithenawa❤❤❤
@ChalanaSampath-b3j
@ChalanaSampath-b3j 5 күн бұрын
රුවන් කියන්නේ සුපිරි විනිසුරු ආදෙරියී
@RVCreation-j1d
@RVCreation-j1d 5 күн бұрын
වාව් වාව් වාව් වාව් හසිනි මාර ලස්සන යී...❤️❤️❤️❤️❤️😘😘😘 පිස්සු වැටුනා ඒ වොයිස් එකට..❤️❤️❤️
@shreenihewage7275
@shreenihewage7275 5 күн бұрын
Good job Hasini !! Congratulations ❤❤❤
@DineshiRanavirage
@DineshiRanavirage 4 күн бұрын
Omsha❤❤❤❤❤❤❤
@JayasiriKumanayake
@JayasiriKumanayake 5 күн бұрын
Weldone disition made by all judges , sachitra dont worry you have already won❤❤❤❤❤❤🎉🎉🎉😢 take care .. ciao from Milan
@duleekamadushani2925
@duleekamadushani2925 5 күн бұрын
කාලෙකින් මේ කමෙන්ට් එකක් දාන්නේ. ඇත්තටම අද ගැන සතුටුයි. ඔන්න ඔය විදිහට හැමදාම යන්න. තම තමන්ගෙ දේවල් ඉස්සරහට අරන් නොයා දක්ෂයාව අරන් යන්න සහයෝගයෙන් අපක්ෂපාතීව . එතකොටයි මේ තරඟයේ වටිනාකමක් ති⁣යෙන්නේ සහ අපිට බලන්න ආස හිතෙන්නේ.
@Jayantha-k9j
@Jayantha-k9j 4 күн бұрын
සෙවිමිනි අපරාදෙ ගිීතයෙ නොගැලපීමක් තියෙනවා😢😢
@wasanthabasnayaka4164
@wasanthabasnayaka4164 5 күн бұрын
ඔමාශා...දුක්වේන්න..එපා..පුතේ😂😂😂😂😂
@Priyani-c2e
@Priyani-c2e 4 күн бұрын
ඔමාසා ඔයා දිනුම් එක්කෙනෙක් ගේ කොල සලකුන අර 78 අරන් පුතේ ඔයා ට සුබ පැතුම් පුතේ
@a.a.sadikari2364
@a.a.sadikari2364 4 күн бұрын
සාරංගටත් පයිත්තියන්.ඔමාෂා ඉදිරියෙන් ඉදිද්දි අහනව ඔමාෂද සෙවුමිනිද කියල
@Nishadi399
@Nishadi399 5 күн бұрын
ඔමාසා ❤❤❤ අහිංසක පැටියෙක් ආදරෙ යි
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 5 күн бұрын
ආ පැටියො කොහොමද 😅
@AnuraHathwella
@AnuraHathwella 5 күн бұрын
ඇත්තටම හසිනි තමා අද දවසේ දක්ෂව ගායනා කලේ සචිත්තරා සිතගලත් දක්ෂ ලමයේක් බුදුසරණයි
@clerisperis9659
@clerisperis9659 5 күн бұрын
අමාෂා ගැන දුකයි..අමාෂා කවදහරි දවසක් අනාගතයේදි හොද ගායිකාවක් වෙනවා .ඔයාට සාභ අනාගතයක්
@Deneth_Shanika
@Deneth_Shanika 5 күн бұрын
Omasha, sachithra, dulanjali, hashini superb❤❤❤ congratulation hashini😊❤
@hemanthakumara8711
@hemanthakumara8711 3 күн бұрын
ඇත්තටම ලස්සනයි නංගි ඔයා තමයි මෙපාර කිරුලට යන්නේ ඇස් වලට කදුලු අවා එ තරමට ලස්සනයි මුල් ගායනය වගේමයි බුදු සරනයි
@Kumari-sg8so
@Kumari-sg8so 5 күн бұрын
බුදුසරණයි සියළුම දෙනාට.....
@heshanikl1661
@heshanikl1661 5 күн бұрын
Omasha tamai anna tibuna❤
@mmaxmmax6111
@mmaxmmax6111 5 күн бұрын
Omasha manika giyapu dawasa mata kiyaganna bari dukk manika magen suba pthum manika❤❤❤❤❤
@DinukaGimsan
@DinukaGimsan 5 күн бұрын
ඔමාශා තමා ලස්සනටම කියුවේ අවසානෙට ආවේ මොකියක්ද අනේ ✋👍
@cricitic
@cricitic 5 күн бұрын
උබ ගායනයේ තනුව මොකක්ද කියලාවත් දන්නවද 🤣
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
Aniwa
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
❤ අද හරිම කෙනා තමයි තේරුණේ හසිනි දක්ෂයි ❤️❤️ හදවතින්ම සුබ පැතුම් හසිනි ❤️❤️ ගොඩාක් සතුටුයි ඔයා ඉදිරියට ගියාට ❤️❤️ අද ගායනය හරිම ලස්සනයි ඉතාමත් ආකර්ෂණීය ❤️ අද හොදම ගායනය ඔයා තමයි ❤️❤️
@janu9087
@janu9087 5 күн бұрын
ඔව් ඇත්තටම
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
❤❤
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 5 күн бұрын
විකාර
@menulanethmina3019
@menulanethmina3019 5 күн бұрын
Adaman attama hasini issaraha inno 😊sachithrata😂wada
@manojkarunathilaka636
@manojkarunathilaka636 4 күн бұрын
කටින්ද බැලුවෙ
@amayawaragoda4304
@amayawaragoda4304 4 күн бұрын
ඔමාෂා නියමයි❤❤❤
@JayasiriKumanayake
@JayasiriKumanayake 5 күн бұрын
First of all, thank you so much, all judgers, for wild card rounds. However, mata. Varamak Dunnoth man gennay ayamath sachitramay❤❤❤❤ I don't pin point out for others .
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 4 күн бұрын
Good luck උමෂා ❤👌👍
@hemantha18
@hemantha18 4 күн бұрын
okkoma yaluwo malli...👺👺👺👺👺👺
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 5 күн бұрын
ඇත්තටම හෂිනි ගන්නමද අද තරගය තිබුනේ.....චන්ද 3නම ඕමාෂා ලමයට දුන්නනම්....පැත්තක් නැහැ වෙනසක් දැක්කා රුවන් මහත්තයා ටිකක් පැහැදිලි මදි නේද සීන් එක......
@mmaxmmax6111
@mmaxmmax6111 5 күн бұрын
Ruwan harima waradi dan
@ChamaraSubashigha
@ChamaraSubashigha 5 күн бұрын
Hithapu nathi ekiyakne awe .ඔමෂා දුව ඔයා තමා ලස්සනටම කියුවෙ .සුබ පැතුම් පැටියෝ ❤❤
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
😢😢
@අංගම්මනසුමනෙ
@අංගම්මනසුමනෙ 5 күн бұрын
සංගිත දැනුම ගැන හිතාගන්න පුළුවන්
@lakshijayawardhana6405
@lakshijayawardhana6405 5 күн бұрын
@@අංගම්මනසුමනෙ 😇😇
@clerisperis9659
@clerisperis9659 5 күн бұрын
සචිත්‍රා ගීතය හොදට ගායනා කරා එක හරි ඒත්..හොදට ඔර්ජිනල් ගීතය අහල බලන්න සචිත්‍රාගේ ගීතය අවසන් කරන හැම තැනම වචන වරද්දලයි ගායනා කරේ(එක ඈසේ ලඩකී තී උසේ මෙ ප්‍යර කර්තාතා...එක ඇසා ලඩකා තා උසේ මෙ ප්‍යර් කර්තිතී )මේ විදියටයි ගීතයේ වචන එන්නෙ නිරෝෂා කැඩිච්ච හින්දි දැනගතිතට මෙහෙම ගීතවල වදන් හරියට දැනගෙන නැහැ දැන් ගත්තනම් ඒ ගැන කියන්න තිබුන අමල් නම් දන්නෙ නැහැ කියල හිතමු හින්දි ගීතයක් ලසිසනට ගැයුවත් වචන වැරදිනම් ලංකාවෙත් හින්දි උර්දූ කතාකරන ඉන්දියන් පකිස්තානි අය අපේ රටෙත් ඉන්නවා එයාලා හිනහ වෙනව අපේ සිංහල වගේ නෙමෙයි හින්දි වලින් කාන්තාවකට කියන වදන් නෙමෙයි පිරිමියෙකුට කියන්නෙ
@hehuawuhw8073
@hehuawuhw8073 4 күн бұрын
එ් කතාව හරි👍👍👍🌹
@winterbear1908
@winterbear1908 5 күн бұрын
Omasha janatha manapa 71%❤💥
@thusithabandara2945
@thusithabandara2945 4 күн бұрын
මරු
@SusanthaLiyanage-vt1lh
@SusanthaLiyanage-vt1lh 5 күн бұрын
ඔමාසා.දුවේ.ඔයාදිනුම්.ඔයාටබුදුසරනයි
@kmanelmanelk3333
@kmanelmanelk3333 5 күн бұрын
ඔමාෂා නංගී ලස්සනට ගායනා කලා අඩුපාඩු බොහොමයක් කියවනවා
@malikamalika6400
@malikamalika6400 5 күн бұрын
Owasha...waneka❤..🎉.🎉.🎉.🎉.🎉
@WasanthaKumara-f5y
@WasanthaKumara-f5y 5 күн бұрын
හෂිනි සුපිරි.12 ඉන්න අයට වඩා හොදයි කළින් කැපුනට.
@Rashini9344
@Rashini9344 5 күн бұрын
Omasha ada lassanai 🥰❤❤
@Kandygalagedara
@Kandygalagedara 3 күн бұрын
මේ ලස්සන ගායන කරේ සච්තා කරේ අන්තිමේ දි.සිංදු ව කියපු කෙනාට තුන්දෙනාම වොට් කාරම ආසාදරයක් වුනා කියලා මට හිතෙනවා 😂
@madushani9271
@madushani9271 5 күн бұрын
හෂිනි ඇත්තටම සුපිරියි❤ ලස්සන කට හඩක් ❤
@dinuranasingha1480
@dinuranasingha1480 4 күн бұрын
මේ පැරදුනු අය අරගෙන වෙන්නේ අවසාන 12,තේරුණු අයට අසාධාරණයක්‌. අහ්හ් කමක් නෑ හිරු එකට ඕනි කෙනානේ ගන්නේ. අර කාගේද පරමාධිපත්‍ය තියෙන කෙනා ගන්නවනම් ඔමාෂා නංගි නේ ගන්න තිබ්බේ
@thusithabandara2945
@thusithabandara2945 4 күн бұрын
ලස්සනයි නංගි
@sujathaprasadini937
@sujathaprasadini937 4 күн бұрын
Hamoma lassanai ❤❤❤ song eka kiwwa.
@DinugaSenenayaka
@DinugaSenenayaka 5 күн бұрын
Ane Mata like 100k dennako
@ilmiowindi2666
@ilmiowindi2666 5 күн бұрын
අදනම් හරිම කෙනා ආවා...👍
@niranjalasadamali-vp3bs
@niranjalasadamali-vp3bs 4 күн бұрын
ඔමාශා ඔයා පව් පුතෙ 😢😢
@AnneRasika-e2s
@AnneRasika-e2s 4 күн бұрын
Tharagaya ithamath sadaranai hasini nangiyo oyata suba pathanawa ollda best idiriyen idiriyatama yanna 👍💖💗💓💓😍🤩🥰💕💞
@Iresha-p8x
@Iresha-p8x 5 күн бұрын
හැමොටම සුභ පතනවා... බුදු සරණයි ❤❤❤❤❤
@Palitha-vt7nb
@Palitha-vt7nb 4 күн бұрын
රුවන් උඹ වගේ ජාරා මිනිය උඹ බයද නිරොසට අමල්ට කොල සලකුන උන්ගෙ. උන්ට දෙන්නේ
@prasadwoundacademy4660
@prasadwoundacademy4660 5 күн бұрын
Sachitra your singing is excellent. If this song was done in India people would enjoy it very much, unfortunately there are very few people in Sri Lanka who have the taste to enjoy this kind of song.
@sachinbuddika1463
@sachinbuddika1463 5 күн бұрын
දුලංජලී සේනාරත්න 🎉
@Randy2004-k1e
@Randy2004-k1e 5 күн бұрын
හසිනි සුදසිංහ ගන්න ප්ලෑන් කරපු විත්තිය නම් මුල ඉදන්ම තේරුනා අනික එයා ආපු ගමන් තුන් දෙනා මූනට මූනත් බලාගත්තෙ ... නිරෝශටත් තේරෙයි එයාගෙ කෙනෙක් කැපෙද්දින් අමල්ට උදව් කරපුවාගෙ රගේ ... රුවන් නම් කොහොමත් ඉතින් දැන් කතා කරාට වැඩක් නෑ එයා එයාගෙ තරගකරුවන් වෙනුවෙන් වත් කතා කරන් නෑනේ
@prasadperera3776
@prasadperera3776 5 күн бұрын
හසිනිනිසා දක්ෂයෝ කීදෙනෙක්ට කැපෙන්න වෙයිද දන්නැහැ
@Lakshan..
@Lakshan.. 5 күн бұрын
ඒකනන් ඇත්ත වයිල්කාඩ් වටයෙන් වෙන්නෙ අර සුපිරි 12 ට අසාදාරනයක්.12ට wild card hariyan na.
@Nethmi-04v
@Nethmi-04v 5 күн бұрын
ඉතින් හසිනි කොහොමත් දක්ශයිනෙ.
@mmaxmmax6111
@mmaxmmax6111 5 күн бұрын
දක්ෂ unata 12ta අසාධාරණයක් wenne
@mmaxmmax6111
@mmaxmmax6111 5 күн бұрын
​@@Lakshan..අනිවාර්යයෙන් eka attha
@winterbear1908
@winterbear1908 5 күн бұрын
Hasini nisa dn inna 12 nm kapenn denna ba😒😒
@pradeepchaminda1853
@pradeepchaminda1853 4 күн бұрын
කියන්නෙ නං කොහොමද ඉතින් ජනතා පරමාධිපත්‍ය කියලා රෙද්ද තමයි😂😂😂
@rainama123
@rainama123 5 күн бұрын
Thank you for voting to the Best performer.
@sayuls
@sayuls 5 күн бұрын
omasha thamai niyama singer. adarei duwa .hasinith hodai . sithagala left . mun kalin katha vela avith thinne
@DinugaSenenayaka
@DinugaSenenayaka 5 күн бұрын
අද හරිම කෙනා තමයි දින්නෙ
@asangikamadhurangani6789
@asangikamadhurangani6789 5 күн бұрын
අද ගැලපෙනම කෙනාව තේරුවා ❤
@rmdesilva-ie3nu
@rmdesilva-ie3nu 4 күн бұрын
Were nice ❤❤❤❤❤
@hehuawuhw8073
@hehuawuhw8073 4 күн бұрын
හසිනි යනු චන්ද්‍රලේඛා brand එකක් අැත්තටම. හරිම අාකර්ෂණීය හඬක්.❤❤❤❤❤😊
@jnuwan4214
@jnuwan4214 5 күн бұрын
සචිත්‍රා ශාපය ඉවරයි 😂😂😂😂 සයාගි ශාපයත් ඉවර කරමු. හැබැයි හිරැ සචිත්‍රා ට කලේ නම් මහ ජරාවැඩැක්. ටියුන් කරල කපල දැම්මා.😂😂😂
@sudunona1515
@sudunona1515 5 күн бұрын
Ada harima kena theruna mama harima adarei hasinita e katahada marama lassanai
Hiru Star - Season 04 | WILD CARD ROUND - Part 02 | 2024-12-08
1:15:24
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 52 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 24 МЛН
Siyatha News | 06.00 AM | 13 - 12 - 2024
10:29
Siyatha News
Рет қаралды 3,7 М.
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 342
Hiru Star - Season 04 | SUPER 15 - Part 03 | 2024-12-01
1:15:28
Hiru Star
Рет қаралды 252 М.