Hiru Star - Season 04 | WILD CARD ROUND - Part 02 | 2024-12-08

  Рет қаралды 181,703

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 222
@nilnethu6637
@nilnethu6637 5 күн бұрын
ෂෙහාන් අනිත් අය දිනද්දී හදවතින්ම සතුටු වුණා එයා අද දිනුම් ❤
@InsterNature
@InsterNature 5 күн бұрын
දැන් තමා හොඳම, ආසම දෙන්නා ආවා wild card එකෙන්. Next rounds ටික සුපිරි වෙයි. මොකද මේ season එකේ දැන් ඉන්න14ම talented.❤ කවුරු final 6 වෙනකන් යයිද කියල හිතා ගන්න බෑ
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 күн бұрын
එක නම් ඇත්ත කුතුහලයෙන් ඉන්නෙ දැන් මරු
@nirmalpramodya5066
@nirmalpramodya5066 5 күн бұрын
අදනම් ෆට්ටම සතුටුයි ගැලපෙනම කෙනා තේරැනා good luck shehan miloshana brother ❤️
@ShenulDeuneth
@ShenulDeuneth 5 күн бұрын
ඇත්තටම ඉයේ වගේම අදත් දක්ෂයා ඉදියට ගියා සතුටුයි ❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
අද හරීම ලස්සන ට ගායනා කලේ ෂෙහාන් ඔබට බුදු සරනයී❤❤❤❤❤❤
@savi22521
@savi22521 4 күн бұрын
Congratulations milochana....ඔයා ගිය පාර අයින් උනායින් පස්සෙ මං ඔයාව tik tok එකෙත් හොයලා fallow කරා...❤️ මං හිතුවා කවදමහරි ඔයාට ආයේ දිනන්න පුලුවන්වෙයි කියලා...ඒ හිතුවා වගේම ඔයාට ඉදිරියට යන්න පුළුවන් වුනා....හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට.....❤️😊❤️හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා...මිනිස්සු වට්ටන්න හදන කිසිම් කතාවක් ගැන නොහිතා ඔයා ඉස්සරහටම යන්න....❤congratz..❤🎉
@janu9087
@janu9087 5 күн бұрын
චානුක අයියේ ඔයා අද තොප්පිය දාල් ඉන්නකොට 1පාරට අදුරගන්නත් බැ රි උනා ගායනය ගොඩක් ලස්සනයි ඉදිරි ගමනට හදවතින් සුබ පතනවා❤❤❤❤
@rekhasureka6449
@rekhasureka6449 5 күн бұрын
Ammo ෂෙහාන් මල්ලි 👍🏻නියමයි ♥️♥️♥️love you බුදුසරණයි ❤️❤️♥️♥️අනිත් අයටත් ආදරේ යී ♥️❤️
@jayam1429
@jayam1429 4 күн бұрын
ෂෙහාන් මිලෝචන පුතේ ඔයාට , මගේ පනට වගේ ආදරෙයි... උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් , සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් ඔයාට පුතේ තරගයේ අවසන් තත්පරය දක්වාම රැදී ඉන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පුතේ ඔයාට .... සුභ පැතුම් , ජය වේවා ! ❤❤❤❤❤❤❤❤❤❤
@Prabath9
@Prabath9 4 күн бұрын
මාධව අයියා දක්ෂයෙක් ඒත් දක්ෂ වුනාට වැඩක් නෑ වාසනාව නෑ. මොකද මාධව අයියා බැදලා ඉන්න ගෑනු කෙනා නිසා, ඒ ගෑණු කෙනා අවුරුදු ගානක් ආදරේ කරපු කොල්ලා අතෑරලා තමයි මාධව අයියා හදිසියේම බැන්දේ. ඒ කොල්ලා නැත්තටම නැති කරලා ඌගේ මුළු ජීවිතයම විනාස කරා ඔය ගෑනු කෙනා. පව් ඒ මනුස්සයා, එක මනුස්සයෙක්ගේ ජීවිතයක් සම්පූර්ණයෙන්ම විනාස කරලා දැන් මාධව අයියා ලස්සන කරන්න හදනවා. මෙහෙමත් ගෑණු😂 ඔය පවු නිසා තමයි මාධව අයියට වාසනාවක් නැත්තේ
@Jayantha-k9j
@Jayantha-k9j 5 күн бұрын
මහනුවර අහිංසක නිහතමානි කොල්ලා මිලෝචන good luck❤❤❤🎉🎉🎉
@TomyTomy-jc4rp
@TomyTomy-jc4rp 5 күн бұрын
Aniwaran 🥰🥰
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 4 күн бұрын
හරිම ලස්සනයි ඔක්කොම .🎉❤❤❤
@viharaakarshasewwandi
@viharaakarshasewwandi 5 күн бұрын
තරගයේ අවසන් මොහොතේ wirld card chance දෙන එක ඇතුලෙ ඉන්න අයට අසාධාරණයක් .වයිල්ඩ් කාඩ් දෙන්න ඕනා තරගය ඉවර වෙන්න කිට්ටුව නෙවෙයිනෙ.කෙසේ හෝ තේරුන අයට සුභ පතනවා .
@InsterNature
@InsterNature 5 күн бұрын
හැබැයි දැන් ආවෙත් දක්ශයො දෙන්නෙක්. අනිත් අයට challenge එකක් ඉතිම්
@bcsraska
@bcsraska 5 күн бұрын
100% Agreed .This is totally wrong ...
@damayanthilokude8692
@damayanthilokude8692 3 күн бұрын
@@viharaakarshasewwandi එයාලට ඕන අය ගන්න තමයි ඕක කලේ
@DinudhiPiyasenage
@DinudhiPiyasenage 5 күн бұрын
ෂෙහාන් මිලෝචනට ආයේ අවස්ථාව දුන්න එකනම් හරිම සතුටුයි.
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
හීටීන්න පෝඩීඩාක් හීටීන්න දුවන්නේ ඇයී ඕනා ෂා හරීම ලස්සන යී❤❤❤❤❤❤❤
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
❤❤❤ අනිවාර්යයෙන් pashidu godak lasanaiiii
@RoshaniNazir-bu6tz
@RoshaniNazir-bu6tz 5 күн бұрын
අද හැමෝම ලස්සනට ගායනා කළා...😊♥️💫💖 මිලෝචන අය්යා ට ඉදිරියෙන් ඉදිරියටම යන්න සුභ පතනවා....❤❤❤
@bhagyadisanayaka1124
@bhagyadisanayaka1124 4 күн бұрын
සිංදු කියනවා බලන් ඉන්න ආසම කෙනා තේරුණා ❤❤❤
@himaliranasinghe62
@himaliranasinghe62 5 күн бұрын
ෂෙහාන් අයියාට ආයේ තරගයට එන්න අවස්ථාව ලැබුණු ඒක ගැන හරිම සතුටුයි 😂😂
@milaxmen
@milaxmen 5 күн бұрын
😂😂😂😂
@ThilakDeniyal
@ThilakDeniyal 5 күн бұрын
මීලොචනට ඉදිරියට යන්න දේමු හේල්ප් එකක්...
@dheeradissanayake6670
@dheeradissanayake6670 5 күн бұрын
තරගෙට කලින් සාරංගයා කියවන්නේ මොනවාද කියලා ඌවත් දන්නේ නැතිව ඇති.
@IndraniRathnayaka-i4k
@IndraniRathnayaka-i4k 4 күн бұрын
අනේ හරියටම හරි
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
සියලුම දෙනාට දීර්ඝායුෂ ලැබේවා මේ වැඩ සටහන හරීම ලස්සන ට කරනවා සාරංග ඔබට දීර්ඝායුෂ ලැබේවා මගේ රටේ උත්තමාචාරය හදවතින්ම සුභ පතනවා
@Jayantha-k9j
@Jayantha-k9j 5 күн бұрын
අවසන් 14 ඉන්න හැමෝම අති දක්ෂයෝ හැමෝටම වෝට් කරමු🎉🎉
@Amashakya-z7m
@Amashakya-z7m 5 күн бұрын
shehan aiya respect ❤❤❤❤❤ congratulations 👏👏👏👏🎉🎉🎉🎉🎉 hadawathima suba pathanawa❤❤
@samwije8586
@samwije8586 4 күн бұрын
අද හොඳම ගායනය 5 වැනියට කියපු රුචිර. දයාරත්න පෙරේරාගේ ගීතයට හොඳ සාධාරණත්වයක්වක් කලා.
@ruchiraliyanaarachchi2g
@ruchiraliyanaarachchi2g Күн бұрын
Thank uh..🫶 🙏
@mprpsenadeera
@mprpsenadeera 4 күн бұрын
මේ ඔක්කොම ගායනයෙන් හොදම පසිදු හිතාගන්න බෑ විනිශ්චය මණ්ඩලය මේ තරම් ගොන්ද කියලා ? මිලෝචන හොදයි ඒත් පසිදුට තරම් හදවතට දැනෙන්න දෙන්න අමාරුයි ජයවේවා
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 5 күн бұрын
congratulations milochana ayya ada competition eken iwath unu anith contestants latath idiri vada katayuthu sarthakawa karaganna suba pathanawa❤❤❤❤❤
@tissaliyanaarachchi7339
@tissaliyanaarachchi7339 Күн бұрын
Ruchira .....👍👍👍
@Dulaj-g1m
@Dulaj-g1m 5 күн бұрын
ගොඩක් ලස්සනයි ෂෙහාන් මල්ලි බුදු සරණයි
@crishanthikd7542
@crishanthikd7542 5 күн бұрын
දෙන්නෙක්වත් තෝරන්න තිබුණේ මාදවයි shehan දෙන්නම සුපිරි
@MalshanRathnayake-l6k
@MalshanRathnayake-l6k 5 күн бұрын
%100%❤
@anomajayasuriya7947
@anomajayasuriya7947 5 күн бұрын
අමල්, රැවන්, නිරෝෂාට සෙල්ලමක් වගේ පෙනෙන්නේ චමිරගේ උත්සාහය, පල්එකට තමයි රැවන් හිනා වෙන්නේ, හරිනමි අමල්ගේ ලකුණු 7 චමිරට දෙන්න ඔිනේ...ඒක Technical problem එකක් නිසා, හරිම අසාදාරනයි.
@maheshikagunasekera8654
@maheshikagunasekera8654 5 күн бұрын
Mata like 100k dennako
@papcreation682
@papcreation682 4 күн бұрын
Pasindu aiya, you did good job.❤❤ I think you are the most talented person in this wild card session..keep it up aiya..❤❤
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 3 күн бұрын
Ruchira you also has sung the song very beautifully. 🎉 Good luck for your future 🎉
@ruchiraliyanaarachchi2g
@ruchiraliyanaarachchi2g Күн бұрын
Thank uh..🫶
@SachiniSandeepani-yw7do
@SachiniSandeepani-yw7do 5 күн бұрын
අද බලන්න බැරි වුන නිසා මේකෙන් බලන්න ආවේ ❤
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 3 күн бұрын
Everyone is talented 👍
@gimhanigimhani4630
@gimhanigimhani4630 5 күн бұрын
Shehan aiya congratulations 😍😍😍😍😍 hadawathinma suba pathanawa ❤💕💕💕💕❤
@himaliranasinghe62
@himaliranasinghe62 5 күн бұрын
ලබන සෙනසුරාදාට සුපිරි 14 වටය චමෝද් අයියා අනිවාර්යයෙන්ම දිනන්න ඔිනෙ ❤❤ ආදරෙයි
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 күн бұрын
චමොද් කොල්ලා සෙනසුරාදා සින් කරනවාද
@ashini7110
@ashini7110 5 күн бұрын
Congratulations milochana aiye you did best todayyy ❤
@norikodharmarathna1276
@norikodharmarathna1276 4 күн бұрын
පසිඳූ එයි කියලා හිතුවේ,next season eka අනිවාර්යයෙන්ම try karanna. Milochana ට සුබ පැතුම්
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
ගොඩාක්ම ස්තුතියී සරංග ඔබ හරීම ලස්සන ට මේ වැඩ සටහන කරනවා
@Douma-w6h
@Douma-w6h 5 күн бұрын
❤❤❤❤❤
@NelusikaRajapaksha
@NelusikaRajapaksha 5 күн бұрын
Pasindu thamai ada daksaya .....❤❤❤❤❤
@SuraniAlsurani
@SuraniAlsurani 5 күн бұрын
Ane pasiduge sinduwa hari lassanai.. ruwan hamadama thamange aka kapanawa.😢 😢
@SujeewaHemapushpa216
@SujeewaHemapushpa216 5 күн бұрын
නියමයි
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 5 күн бұрын
එදා තරගය හැර යද්දී හරිම දුක හිතුනා පුතෙ අද ජය ගත්තා ආදරෙයි පුතෙ ❤❤
@deepikakulasooriya4429
@deepikakulasooriya4429 4 күн бұрын
මාදව, පසිදු ,ශෙහන් පුතේ ඔයාල තුන්දෙනාටම කැමතියි කවුරු ගියත් සතුටුයි.
@midnightwomen9111
@midnightwomen9111 5 күн бұрын
oyala 3 dena samagiyen sathutin me wedasatahana pawathwagena yana aka harima sathutui. 🙏💕💕💕💕mage asama gayakaya amal perera thamai❤
@gayandinukafernando2507
@gayandinukafernando2507 5 күн бұрын
ඉදිරියට යන්න තිබුනේ පසිඳු... මිලෝචන ගේ ගායනය වැඩිය ඇත්තටම පසිඳු ගේ ගායනය ඇත්තටම හොඳ ගායනයක්.... දුකයි සුදුස්සාට සුදුසු තැන නොලැබීම ගැන 😢😢 මිලෝචන ගේ ගායනය not good today
@Rashmi-mk3ln
@Rashmi-mk3ln 5 күн бұрын
Ekanm ඇත්ත
@ahmedtalal6917
@ahmedtalal6917 5 күн бұрын
Eka aththa math pasiduta
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 5 күн бұрын
Ara sayagita wada කොච්චර dakshyakda පසිඳූ අපරාදේ දක්ෂ කෙනාට tanak නැති aka
@jeevadarshanie8625
@jeevadarshanie8625 5 күн бұрын
චානුක මුල ඉඳන්ම අවුට් සිංහලේ. අමල් හොඳට ගෙදර ගිහින් අහල බලන්න. පළවෙනි වර්ස් එකේ ඉඳන්ම අවුට් මේ මිනිස්සුන්ව මොනවට විනිශ්චය මණ්ඩල වලට දාලද මන්දා. ඕන මෝඩයෙකුට තේරෙනවා චානුක ගොඩක් තැන්වල අවුට්සින්ග්. කළා කියලා. යන්තමින් හරි ගායනා කළේ ගීතයේ අවසාන හරිය විතරයි
@dulminadeeify
@dulminadeeify 4 күн бұрын
Pasindu actually sang the best !!! I agree
@subasuba311
@subasuba311 4 күн бұрын
සෙහන්ගෙ පෙනුමෙන් පෙනව එය හොද ලමයෙක් කියල එ නිසම එය දින්නන්න ඔන
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 4 күн бұрын
මුනුත් දේශපාලකයින් වගේ පැරදුනානම් ගෙවල් වල හිටහල්ලා බන් .. නිකන් ඇවිත් චාටර් වෙනවා😂😂
@srimathisakunthala5665
@srimathisakunthala5665 4 күн бұрын
චමීර පුතේ,ඔබ දක්ෂයි,තවත් පුහුණු වී ඊළග වසරේ තරගයට සූදානම් වෙන්න දැන් සිටම, තෙරුවන් සරණයි පුතේ ❤
@fnfsong40
@fnfsong40 5 күн бұрын
My Hiru Star Season 4 ASHAN KAPUGEDARA ❤❤❤
@NiroshaniGamage-w5w
@NiroshaniGamage-w5w 4 күн бұрын
@k.sachiniperera3242
@k.sachiniperera3242 5 күн бұрын
මට අද ලස්සනම ගායනය පසිදු
@nabiajulia5678
@nabiajulia5678 5 күн бұрын
Ruchira daksai dakshqyara thenak ne
@ruchiraliyanaarachchi2g
@ruchiraliyanaarachchi2g 4 күн бұрын
Thank uh..🫶
@priyanthiwessel-coorey9764
@priyanthiwessel-coorey9764 5 күн бұрын
Priyanthiwesselcooray 😮😢❤😊
@bashiadikari1593
@bashiadikari1593 4 күн бұрын
Madawa sing Kala hodai Anith kenatawada
@AeArunashanthi
@AeArunashanthi 4 күн бұрын
අමල්ගෙ හරි නිරෝෂගෙ හරි ටීම් එකක මාධව හිටියනම් තවමත් තරගයේ ඉන්නවා
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 4 күн бұрын
රුචිර සුපිරි ගායනය 👍
@ruchiraliyanaarachchi2g
@ruchiraliyanaarachchi2g 4 күн бұрын
Thank uh..🫶
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
පසිදු මලිත් ❤️❤️
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
චානුක අයියා ❤️❤️
@hashanlakshitha1849
@hashanlakshitha1849 4 күн бұрын
අවසාන වොට් එක දීල නිරෝශ බය උනා 😂
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
මාදව අයියා ❤️❤️
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
❤️❤️
@AselaSampath-w6s
@AselaSampath-w6s 5 күн бұрын
Hi
@sampatghgamaegamae9054
@sampatghgamaegamae9054 5 күн бұрын
රුවන් ගැන තිබුන ආදරේ අඩු උනේ මට විතරද.
@KumareKumare-hh9ki
@KumareKumare-hh9ki 5 күн бұрын
හරිම ලස්සනයි ඡයා වෙවා
@a.a.sadikari2364
@a.a.sadikari2364 5 күн бұрын
සාරංගගෙ බයිල වැඩීයි
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 күн бұрын
ටොයිලට් සරංග නෙ😂
@BESTEVER124
@BESTEVER124 5 күн бұрын
Pasidu thama hodatama sing kare...
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
රුචිර අයියා ❤️❤️
@chefnishanthaperera9695
@chefnishanthaperera9695 5 күн бұрын
අමල් අද වැඩියි ගහලා කන්නාඩි ගැලව්වනම් බලා ගන්න තිබුනා මොනවා නැතත් සුපිරි බඩු ටිකක් 😂😂😂😂
@vineethaJayasinghe
@vineethaJayasinghe 4 күн бұрын
Wow lasanai song eka god blass you ❤️❤️
@kanthikan5145
@kanthikan5145 5 күн бұрын
මාධව වගේ අය තරගයේ සිටිය යුතුමයි කොහොම කැපිල ගියාද හරිම දක්ෂයි අමල් අද හිනා බෙහෙත් බීලද නැටුම් තෙල් බීලද නැවතත් කියන්නෙ මාධව ඔයා ගායනයෙන් ඉදිරියටම යන්න ෂෙහාන් ඔයත් දක්ෂයි නමුත් ඔයා අද තේරැනා මාධව පවු
@AeArunashanthi
@AeArunashanthi 4 күн бұрын
නිරෝෂාගේ හෝ අමල්ගෙ ටීම් එකේ හිටියනම් මාධව අදටත් තරගයේ ඉන්නවා
@madushasiriwardana7354
@madushasiriwardana7354 5 күн бұрын
Iye dakshaya idiriyata giya❤❤❤ Adanam?
@amayawaragoda4304
@amayawaragoda4304 4 күн бұрын
පසිදු තමයි අද හොදම😢😢
@sayurinimsara-f9h
@sayurinimsara-f9h 5 күн бұрын
චමීර අයියා ❤️❤️
@clerisperis9659
@clerisperis9659 5 күн бұрын
රුවන් ඇයි මෙහෙම වෙන්නෙ කියල හිතන්න ඔයා අවංකයි කියල අපි දන්නව ඒත්...හැමදාම ඔයාගේ කෙනෙක්ව අයින්වෙන විදිහට වැඩිවෙනව එහෙම වුනාම ඔයත් කල්පනා කරන්න
@kkumari7101
@kkumari7101 5 күн бұрын
එක ඇත්ත මුල් කාලේ වගෙ නෙවෙයි රුවන් දැන් හිතාමතාම එයාගෙ ටිම් එකේ අය අයින් වෙනකම් බාලාගෙන ඉන්නවා රුවන් දැන් එයාගෙ ටිම් එකේ අය වෙනුවෙන් පෙනි ඉන්නේ නැහැ නිරොෂා අමල් දෙන්නා එ දෙන්නගෙ ටිම් වෙනුඉ පෙනි ඉන්නවා අනෙ මන්ද මන් හරිද මන්ද එත් මගෙ හිතට දැනුන දෙ ලිවේ
@Ruwanan
@Ruwanan 5 күн бұрын
Amal baya karanni inne ruwanwa 😂😂😂
@Dream_girl234
@Dream_girl234 4 күн бұрын
​@@Ruwananow ow😂
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
හීටීන්න පෝඩීඩාක් හීටීන්න ❤❤❤❤❤❤❤❤❤❤
@SaranyaPriyadarshani
@SaranyaPriyadarshani 4 күн бұрын
ෂෙහාන්❤❤❤❤❤❤❤❤❤❤❤❤
@ChinthaniPrarthana-f8r
@ChinthaniPrarthana-f8r 4 күн бұрын
මාධව ❤👍 සුපිරි ගායනය 👍👍 good luck
@NadeeshikaPreamarathna
@NadeeshikaPreamarathna 5 күн бұрын
Shehan milochana congratulations
@PasiduMadushan-h6h
@PasiduMadushan-h6h 5 күн бұрын
සෙවනගල හිනා 🤣🤣
@ftlltd6001
@ftlltd6001 5 күн бұрын
🎉❤
@DoreenChandima
@DoreenChandima 4 күн бұрын
අනේ මේ කොල්ල..ශෝක්නෙ..❤❤
@dhammikanarangoda9590
@dhammikanarangoda9590 5 күн бұрын
Mona de nathath hammoma dakshi super habit milochanai sayagi chamodhi nui nesarai saduni idiriyata yanna on a on a mai❤️❤️❤️
@denuamarathunga
@denuamarathunga 4 күн бұрын
කෝ උශාන් wlid card එකට😐
@mmaxmmax6111
@mmaxmmax6111 4 күн бұрын
Sheyan wagema Pasidhu harima dakshai ......ath ada pina thibune sheyanta ඉදිරියට yanna lebanna one bs❤❤❤❤
@ratnayakamudiyanselage
@ratnayakamudiyanselage 5 күн бұрын
රුචිර එළ 👍
@ruchiraliyanaarachchi2g
@ruchiraliyanaarachchi2g 4 күн бұрын
Thank uh..🫶
@SaduniPathirana
@SaduniPathirana 5 күн бұрын
Madawa ලස්සනට kiwwa hemotama wada ❤❤❤
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
නීයමයී ෂෙහාන් හරීම යී❤❤❤❤❤❤
@MadinaKumari-d2g
@MadinaKumari-d2g 5 күн бұрын
නියමයි.ෂෙහාන්.හරිම.ලස්සනයි.බුදු.සරණයි
@amayawaragoda4304
@amayawaragoda4304 4 күн бұрын
පසිදු❤❤❤❤
@piyuminisansala9739
@piyuminisansala9739 4 күн бұрын
මිලෝචන 🤩❤️
@ishafalak2356
@ishafalak2356 5 күн бұрын
Ruchira and pasindu dennama lassanata kynwa Dakshayata tenak na kohomath meke
@NilushaSakaka
@NilushaSakaka 5 күн бұрын
නීයමයී පසීදු හරීම ලස්සන යී❤❤❤❤❤❤❤ඇත්තටම කියන්න වචන නැ සහෝදර යා
@SanjuSanju-sg2pk
@SanjuSanju-sg2pk 5 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@kanthikan5145
@kanthikan5145 5 күн бұрын
මාධව තමයි ලස්සනට ම ගායනා කලේ හරිම ලස්සනයි
@geearutha7502
@geearutha7502 5 күн бұрын
ගායකයො නං දැන් අප්පිරියයි..ඔයිට වඩා ඔය සල්ලි යොදවලා වෙන ටැලන්ට් තියන අය හොයන්න ඕන ලොකය දිනන්න... ලංකාවෙ සංගීතය දැන් ගොත්‍රිකයි.මෙලො රක්නෑ..හරියට සිංහල සිනමාව වගේ...එදා තිබුන ගතිය දැන්නෑ වගේ...තව අවුරුදු 100ක් ගියත් පරන ගීත තමයි..
@PereraHarshani-r9c
@PereraHarshani-r9c 5 күн бұрын
Congratulations malli 🎉❤
@isharajanani7841
@isharajanani7841 4 күн бұрын
Pasindu aiyta jaya ❤️🌻
@DileepaSujeewanilmini
@DileepaSujeewanilmini 4 күн бұрын
Eka nam eththa ane....😭😭😭😭😭
@KumareKumare-hh9ki
@KumareKumare-hh9ki 5 күн бұрын
ඡයය වෙවා
@Wathuthantriareachchilag-gc7yb
@Wathuthantriareachchilag-gc7yb 4 күн бұрын
Saturday eke hode
@samanhettiarachi1590
@samanhettiarachi1590 4 күн бұрын
මොකක්ද
Hiru Star - Season 04 | WILD CARD ROUND - Part 01 | 2024-12-07
1:18:19
Chat & Music - (2024-12-13) | ITN
2:00:09
Chat & Music ITN
Рет қаралды 1,6 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 30 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 19 МЛН
PAKISTAN VS SOUTH AFRICA 2ND T20 MATCH HIGHLIGHTS 2024 | PAK VS SA
20:37
ComputerPakistan
Рет қаралды 96 М.
Kadira Divyaraja Full Movie
1:58:54
Kadira Divyaraja
Рет қаралды 866 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 30 МЛН