මෙන්න හිරු කිරුළෙන් පසු පලමු ප්‍රසංගය | hiru star season 2 | udara kaushalya

  Рет қаралды 1,021,550

HD Video Team Balapitiya

HD Video Team Balapitiya

Күн бұрын

HD Video Team Balapitiya | Sri Lanka No.1 Live Show Video Team |
මෙන්න හිරු කිරුළෙන් පසු පලමු ප්‍රසංගය | hiru star season 2 | udara kaushalya

Пікірлер: 534
@ncfernando2891
@ncfernando2891 3 жыл бұрын
Ko udara aiyata කැමති අය ලයික් ඵකක් දාන්න ☺👍👍👍👍👍
@merrymerry9768
@merrymerry9768 3 жыл бұрын
ලස්සනයි මල්ලි ගොඩක් ලස්සනයි අපි ඔයාගේ සින්දු බලන්නේ කුවේට් වල ඉදලා අපේ තනිකම මකන්නේ ඔයාගේ සින්දු තමයි
@dpl.sarathkumara2809
@dpl.sarathkumara2809 3 жыл бұрын
ස්තුතියි.හායි
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
Hi
@rooponnayoban8798
@rooponnayoban8798 3 жыл бұрын
උදාර මචන් නියමයි නියම එකක් දෙන්නෙ ඔයාට සුබ පැතුම් පතනවා
@rasikayatawara8003
@rasikayatawara8003 3 жыл бұрын
ගොඩක් ලස්සනයි සින්දු ..dance එක නැති එක අඩුවක් වගේ.ඒ දෙකම එකතු වුනාමයි උදාර complete.ඉක්මනින් ඔයාගෙම සින්දු හදාගන්න.all the best උදාර ...
@hansakachatumal9591
@hansakachatumal9591 3 жыл бұрын
එකම ගමෙ සංගීත කණ්ඩායමක් එකම ගමෙ ගායකයා මරු උදර අයියේ
@nisansalaanoma4259
@nisansalaanoma4259 3 жыл бұрын
maruuuu udaraaa
@meththatv6868
@meththatv6868 3 жыл бұрын
ඔව් අනේ
@kavinditharushika5863
@kavinditharushika5863 2 жыл бұрын
Ow
@mpfunny7088
@mpfunny7088 3 жыл бұрын
මම ඔයාට පෝන් දෙකකින් අවසන් මහා රාත්‍රියට ඔයාට මනාපය පල කරා ඒ කට ඔයා හරිය සේ උපරිමයෙන් අපවව සතුටු කලා උදාර කියන නම ප්‍රසිද්ධ වුණා
@npzcom7936
@npzcom7936 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹
@ncfernando2891
@ncfernando2891 3 жыл бұрын
ගොඩ කාලෙකින් සුපිරි ගායකයෙක් හම්බුනා. සුපිරි බයිලා ගායකයෙක්. I love you udara aiya. 💖 😀👍❤💟
@chandanamwr6916
@chandanamwr6916 3 жыл бұрын
තවත් අපේ නිහතමානී දක්ෂ ගායකයෙකි උදාර නියමයි මචන් 👌❤️🙏
@sahankaveshka9177
@sahankaveshka9177 3 жыл бұрын
🥰♥️🎁🧸❣💘👌🤼‍♀️😷😷😷😷😷😷💖💔💟💙💗🖤👌👌👌🙏🙏🙏🙏🦻🦻👶👶👶
@jayanthiseekkuge7826
@jayanthiseekkuge7826 3 жыл бұрын
නියමයි පුතේ ඉදිරියටම යන්න සුබ පතනව 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍
@shanisara8746
@shanisara8746 3 жыл бұрын
සුභ අනාගතයක් වේවා දළදා සමිඳු පිහිටයි❤️❤️
@lakshikamudunkoth6348
@lakshikamudunkoth6348 3 жыл бұрын
ආ ගමන් මග සුභ වෙනවා සත්තමයි... මුලු හදවතින්ම සුභ පතනවා...මල්ලියේ.. පරෙස්සමින් මේ ගමන යන්න...දළදා සමිදු පිහිටයි මල්ලියේ ඔයාට...❤️❤️❤️❤️❤️
@damir5519
@damir5519 3 жыл бұрын
මිටියාගොඩටත් එනවා නේද අපිත් බලගන ඉන්නවා හොදේ මිටියාගොඩ අපි නියමයි බුදු සරණයි 💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️🎶🎶🎶🎶🎶🎶😆😆😆😆😆🌷🌷🌷🌷🌷👌👌👌👌👌👌👌
@shamshama541
@shamshama541 3 жыл бұрын
හරිම ලස්සනයි ...ඉදිරියට යන්න ජයවෙවා ....🙏❤️👍
@kandyrukmali1023
@kandyrukmali1023 3 жыл бұрын
ලස්සනයි උදාර ඉදිරියටත් මේ වගේ ලස්සන සින්දු ඕනේ .
@sithumsampath6873
@sithumsampath6873 Жыл бұрын
ගැම්මක් තමා සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@kameshpremarathna4502
@kameshpremarathna4502 3 жыл бұрын
පට්ට උදාර අයියා ඔයාගේ සිංදූ තමා අපි අගන්නෙ කියන්නෙ
@susanthapradeep765
@susanthapradeep765 3 жыл бұрын
උදාර මල්ලි කෝ ඔයාගේ ඩාන්ස් එක. අපි ආස ගොඩක් ඔයාගේ ඩාන්ස් එකටනේ.ඒක අමතක වෙලාද
@pushpabusch5966
@pushpabusch5966 3 жыл бұрын
Ane apith asa udara mallige dance eka balanna. Marama lassanai dance eka. Budusaranai 💖
@chathuchathu7282
@chathuchathu7282 3 жыл бұрын
Woooooooooow 😍😍😍🤝🤝🤝💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏
@randyyt4130
@randyyt4130 3 жыл бұрын
𝐎𝐰𝐰𝐰𝐰𝐰𝐰
@randyyt4130
@randyyt4130 3 жыл бұрын
𝐊𝐨 𝐝𝐚𝐧𝐜𝐞𝐞𝐞𝐞
@lakmalisandareka7984
@lakmalisandareka7984 3 жыл бұрын
Ane ow ekata thama mamath asa ai dan dance karanne neththe...
@stiylelife6011
@stiylelife6011 3 жыл бұрын
කාලේකින් පස්සේ බිහි උන නිහතමානී තරුවක් 🌟 😍
@randikadilsanrandikadilsan8753
@randikadilsanrandikadilsan8753 3 жыл бұрын
OokokokkkPl9
@nuwanisriwanthika7708
@nuwanisriwanthika7708 3 жыл бұрын
උදාර මල්ලි ඔයාට ගොඩක් ආදරෙයි ඔයාගේ අලුත් සිංදු හරිම ලස්සනයි ඔයාට හැමදාම ආදරෙයි බුදු සරනයි පරිස්සමින් හෙමින් ඔයාගේ ගමන යන්න සුබ පතනවා අපි හැමදාම ඔයා එක්ක ඉන්නවා
@sudarmagayan9083
@sudarmagayan9083 3 жыл бұрын
සුපිරි උදාර puthe godak lassanai තෙරුවන් සරණයි පුතේ ඔයාට
@chandrikaf19chandrikaf59
@chandrikaf19chandrikaf59 3 жыл бұрын
ලස්සනයි ලස්සනයි උදාර මල්ලි ජේසු පිහිටයි
@gamagelalitha4640
@gamagelalitha4640 3 жыл бұрын
උදාර,හිරු ස්ටාර් වේදිකාව තුල දුන් ඇක්ෂන් අමතක කරන්න එපා,ඔයා සින්දුවෙ අලංකාරය ඔබේ ඇක්ෂන් වලින් තමා රැව් දෙන්නෙ..... ඇක්ෂන් නැති උනාම ලොකු පාඩුවක් පේනව.....
@hiruwa4266
@hiruwa4266 3 жыл бұрын
✋:-)
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
උදාර ඇක්ෂන් කින්ග්. 👑 🌟🌟🌟.එල බ්‍රෝ 👍 👍 👍 ❤️❤️❤️
@asankabandara4643
@asankabandara4643 3 жыл бұрын
Supiry
@oshanransilu2087
@oshanransilu2087 3 жыл бұрын
@@asankabandara4643 n.
@cricketlive3352
@cricketlive3352 3 жыл бұрын
අනිවා
@sathijasongs
@sathijasongs 2 жыл бұрын
Udaara super udarata kamathi Aya like ekak danna
@samanthawimalaweera4410
@samanthawimalaweera4410 2 жыл бұрын
මචන් නියමයි අයියා ජය වේවා! ❤
@ncfernando2891
@ncfernando2891 3 жыл бұрын
Udara aiya නියමයි 👍 👍 👍 👍
@dananjayamaduwantha9253
@dananjayamaduwantha9253 3 жыл бұрын
නියමයි උදාර ,,MG දනුෂ්කට ඉරිසියා කරපු වගේ සෙට් එකක් ඉන්න බැරි නෑ ඒ නිසා පරිස්සමටම කොල්ලෝ
@senalthisara1381
@senalthisara1381 3 жыл бұрын
ඉන්නවා. තැටිය මැද්දේ රොසා සින්දුවේ commet කරලා තියෙනවා ඔය ඉරිසියා කාර බල්ලෝ 🤮🤮🤮🤮
@mintharumanathunga605
@mintharumanathunga605 3 жыл бұрын
එළ මල්ලි ආදරෙයි ඔයාට ජය වේවා...................
@jannyrajapaksha9517
@jannyrajapaksha9517 3 жыл бұрын
Ow Eyage aluth sindu nirmanaya karanna ona.mulin kiyala mewa.ewita irisiya karayanta kiynna bh wachana
@slmadumalgaming5102
@slmadumalgaming5102 3 жыл бұрын
Ela
@kumarikumari8922
@kumarikumari8922 3 жыл бұрын
තචකකඳත😘😘ත
@damir5519
@damir5519 3 жыл бұрын
හා......හා......කෝ ඩාන්ස් එක 🎶🎶🎶🎶🎶🌹🌹🌹🌹🌷🌷🌷👌👌👌👌👌
@nadikumari2114
@nadikumari2114 3 жыл бұрын
Ane ko dance 1k
@shaggy_editz3612
@shaggy_editz3612 3 жыл бұрын
Hiru star ඩාන්ස් ඕනේ
@jayanthidisanayaka5523
@jayanthidisanayaka5523 3 жыл бұрын
Mamath polhengoda salon rush ake oyage sindu youteud aken set aken අහනවා super
@ආසාඅසාසෙවුමිනි
@ආසාඅසාසෙවුමිනි 3 жыл бұрын
උදාර මල්ලි නියමයි හැමදාම අපි සමග ඉන්න මල්ලිට නිදුක් නිරොගි සුවය සමග දිර්ගායු මල්ලියෙ පරිස්සමෙන් ඉන්න
@chanukaprabashana480
@chanukaprabashana480 3 жыл бұрын
supeer
@ashinkajanani969
@ashinkajanani969 3 жыл бұрын
නිකන් හිටගෙන සින්දු කියන්නෙපා උදාර බලාගෙන ඉන්න එපා වෙනවා..හිරුස්ටා ඩාන්ස් ඕනි...
@maleeshachamod...4136
@maleeshachamod...4136 2 жыл бұрын
Api adarei.udra ayye.like.karanne adare aya
@dananjayamaduwantha9253
@dananjayamaduwantha9253 3 жыл бұрын
ප්ලෙමින්ගො බැකින් පට්ටම පට්ට, ශා fm සින්දු කාමරේ සුපිරිම වැඩක් දීපු කොල්ලො ටිල ෆ්ලෙමිංගෝං
@sudeshchandana5630
@sudeshchandana5630 3 жыл бұрын
එකෙන්ම
@SK-bn3yh
@SK-bn3yh 3 жыл бұрын
Ko udara malli oyage danss
@nilnethu8576
@nilnethu8576 3 жыл бұрын
හිරු ස්ටාර් තරුව බයිලා රජා උදාර ❤️ ලස්සනයි කටහඬ.(බයිලා කියන්න ගිහිනුයි සමහරු නාන්නේ) ඒක නම් ඇත්ත 😂😂
@thilakaseeli5619
@thilakaseeli5619 3 жыл бұрын
Mage suba pethum udara puthe.
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 3 жыл бұрын
ජය වේවා.උදාරයි...උදාරයි උදාරයි ... අපේ...තෙරුවන් සරනයි
@niranjalasangivani4198
@niranjalasangivani4198 3 жыл бұрын
Lassanai godak .budu saranai .saho parissamen sathutin inna hamdama .❤❤❤❤🎧🎧🎧🎧
@devikadevi5556
@devikadevi5556 3 жыл бұрын
ජයෙන් ජය උදාර මල්ලී හරිම ලස්සනයි සුභ පතනවා
@manurimano1464
@manurimano1464 3 жыл бұрын
Ape udara malliya.....❤️manmalyaaaa
@lktourism
@lktourism 3 жыл бұрын
නියමයි මල්ලෝ... කැරිම ගැම්මක් එන්නේ... අඩියක් ගැහුවොත් උබ ගහපු සිංදුවක් නැත්තම් බීපු බෝතලුත් පාලුයි බන්... පට්ට පට්ට....
@සැදැල්ලසැදැල්ල-ඛ9ච
@සැදැල්ලසැදැල්ල-ඛ9ච 3 жыл бұрын
මල්ලි හරිම ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඔයාගේ ගමන යන්න මල්ලි බුදු සරනයි
@r.w.v.sr.w.v.s3648
@r.w.v.sr.w.v.s3648 3 жыл бұрын
ගොඩක් ලස්නයි පුතා මම රට ඉන්නෙ ඔයාගෙ සින්දු මම අහනවා ඔයාට සුබ අනා ගත යක්
@rasikamanoj489
@rasikamanoj489 3 жыл бұрын
පරිස්සමින් මල්ලියො අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි
@chandrikachandrani6965
@chandrikachandrani6965 3 жыл бұрын
පරිස්සමින් බුදු සරනයි ආදරෙයි හැමදාමත් මල්ලියෝ
@chandrikachandrani6965
@chandrikachandrani6965 3 жыл бұрын
සියලු දෙවියන්ගේ ආරක්ෂායි හැමදාම සතුට්න් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️
@musicgalaxi9774
@musicgalaxi9774 2 жыл бұрын
Lassanai udara aiye budusaranai oyagema sindu ahanna api balan innawa❤❤❤
@hattuekanayaka21
@hattuekanayaka21 3 жыл бұрын
උදාර මරු dance ekath thibbanam kohoma unath maru 🤭🖐️
@imashishara1138
@imashishara1138 3 жыл бұрын
Niyamay udara ayye
@kavindamadushan3754
@kavindamadushan3754 3 жыл бұрын
supiriyi supiriyi dawasama iwarayi
@nishanthinishanthi7769
@nishanthinishanthi7769 3 жыл бұрын
බයිලා රජු උදාර මල්ලි ලස්සනයි 🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙💙💙💙❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️🎉️🎉️🎉️🎉️🎊️🎊️🎊️🎊️🎊️🎊️🎊️
@malithkumara5790
@malithkumara5790 3 жыл бұрын
ඩ්‍රමා සුපිරැ වැඩ්ඩෙක්....👍👍👍👍
@nalaninalani82
@nalaninalani82 3 жыл бұрын
පුතා කො ඩාන්ස් මුල අමතකද 💓💓💓💓💓💕💕💕💕💕💕
@fawmilazranachu381
@fawmilazranachu381 3 жыл бұрын
Eakane.
@dilankaushalyaranawakaarac6494
@dilankaushalyaranawakaarac6494 3 жыл бұрын
ආදරෙයි අයියෙ hamadamath oya විදිහටම wadatika කරගෙන යන්න 💖💖💖💖💖👍👍👍
@srilankasrilanka8046
@srilankasrilanka8046 3 жыл бұрын
ලස්සනයි 🌼🌷🌹🌺🌼🌻🌼🌷🌹🌺
@disnakumari599
@disnakumari599 3 жыл бұрын
Koo dance ❤️❤️❤️❤️ නියමයිනේ malli😍❤️❤️❤️❤️❤️
@lakshankawinda4826
@lakshankawinda4826 3 жыл бұрын
හදවතින්ම ආදරෙ බොක්ක 😍 Ft 👌👌👌
@dineshkumara6452
@dineshkumara6452 3 жыл бұрын
Khomada lassanai malli ඔහොම යන්න budu saranai
@SivaKumar-eq7tp
@SivaKumar-eq7tp 3 жыл бұрын
සුපිරි අයියේ
@sadu9476
@sadu9476 3 жыл бұрын
මරැ අයියේ 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖❤
@anilpriyantha5366
@anilpriyantha5366 3 жыл бұрын
Wooo.patta.🦁🦁🦁🦁🦁😷😷😷😷🇱🇰
@khadamma5378
@khadamma5378 3 жыл бұрын
ලස්සනයි ගොඩක් සතුටුයි උදාාර මල්ලි ඔයාට බුදු සරනයි
@dananjayayohan9715
@dananjayayohan9715 2 жыл бұрын
ෆට්ට
@ruwanchandana157
@ruwanchandana157 3 жыл бұрын
Supri adarei aiye oya lassanta gayan karanwa🥰
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
හරිම ලස්සනයි ,,💃💃💃,,👏👏👏
@maleeshathushan4947
@maleeshathushan4947 3 жыл бұрын
සුපිරි
@chandanama
@chandanama 3 жыл бұрын
මල්ලි එම් ජී ධනුෂ්කත් නිකම්ම වේදිකාවෙන් කැපිල ගියා අනුන්ගේ සින්දු තමන්ගේ වගේ කියන්න ගිහින්. ඒකනිසා ඔයා දැන්ම ඉදලම තමන්ගේම සින්දු ටිකක් හදාගෙන වේදිකාවට එන්න. මෙය ඔබට ආදරේට ඔබගේ අනාගතය වෙනුවෙන් කියපු දෙයක් මිසක තරහකට නොවන බව කරුණාවෙන් සලකන්න.
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ඒවා හොදයි බන් මොනවද බන් උන් දැන් කියන සින්දු බයිලා කියපු සුරෙශ් කෝකෝ ගගා අඩනවා MG හදවතේ කෙල්ලෙක් ගැන කියවනවා අපි උන්ට වෝට් කරේ බයිලා අහන්න උන් මෙතන පිස්සු කෙලිනවා
@nadikumari2114
@nadikumari2114 3 жыл бұрын
Mg ge කතාව අහන්න ashan online u tube channel 1k බලන්න
@samithyasantha348
@samithyasantha348 3 жыл бұрын
I. Love. Udaer
@hirushianuradha2343
@hirushianuradha2343 3 жыл бұрын
Niyamai aiya ft bs
@SamanKumara-fw2cq
@SamanKumara-fw2cq 3 жыл бұрын
udara malli oyaiga dans ake onamai jaya wewa budu saranai
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@hansikamadhumali1673
@hansikamadhumali1673 3 жыл бұрын
Supper...
@dilkitharuka6169
@dilkitharuka6169 3 жыл бұрын
Suba pathum ayye ❤️😊❤️
@ayonmalshan9328
@ayonmalshan9328 3 жыл бұрын
@lasithwathsunu628
@lasithwathsunu628 3 жыл бұрын
All the best baila king
@shashikanisansala4069
@shashikanisansala4069 3 жыл бұрын
lassanai aiye.
@dileepmadhuranga5807
@dileepmadhuranga5807 3 жыл бұрын
සුබ අනාගතයක් සහෝදරයා ❤❤❤🤩😍😍
@meththatv6868
@meththatv6868 3 жыл бұрын
සුභ අනගතයක් 😌😌😌😌
@nuwanperera2839
@nuwanperera2839 3 жыл бұрын
Lassanai malli 😘😘😘
@mulisirelankka7934
@mulisirelankka7934 3 жыл бұрын
ගොඩාක් ලඝ්ඝනයි උදාර මල්ලි මගේන් උනුඝුමි ඝුබ පැතුමි මම කුවෙිටි මානේල් අක්කා ගල්ගමුවෙි මිගලැවෙි රොට වැව
@ranjithkumara5362
@ranjithkumara5362 3 жыл бұрын
Maru sahooo
@sujeewadasanayaka8853
@sujeewadasanayaka8853 3 жыл бұрын
Pattha saho eka adarei palenna alutin sinduwak denna ko adarei palenna hama datama manika
@wasanawasana3903
@wasanawasana3903 3 жыл бұрын
Niyamay ela hode
@wajirakariyawasam6189
@wajirakariyawasam6189 3 жыл бұрын
Niyamai udara👌👌👌 mn italy sita
@samanthasudipalal4527
@samanthasudipalal4527 3 жыл бұрын
Hihi.hi
@wasanthimadura5438
@wasanthimadura5438 3 жыл бұрын
Hii
@disnafernando9194
@disnafernando9194 3 жыл бұрын
බොහොම අපුරුයි පුතා දෙවි පිහිටයි ඔයාට
@babyshenug4236
@babyshenug4236 3 жыл бұрын
තරුවක් නම් ඒ උදාර යි.....
@Nimesh_Sadaruwan_
@Nimesh_Sadaruwan_ 3 жыл бұрын
patta
@rupasrilanka6222
@rupasrilanka6222 3 жыл бұрын
Godak lassanai udara malli budu saranai
@kaveeshakavindi6606
@kaveeshakavindi6606 3 жыл бұрын
Woow..ft voice ❤👍
@navoddilshan2125
@navoddilshan2125 3 жыл бұрын
oya mara lassani pana
@charithlakshitha814
@charithlakshitha814 3 жыл бұрын
ඔයා ..සුපිරි
@mpfunny7088
@mpfunny7088 3 жыл бұрын
අයියේ ඔයාගේ කටහඬ ට ගායකයොත් පරාදයි සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා
@mpfunny7088
@mpfunny7088 3 жыл бұрын
🤚😝
@mpfunny7088
@mpfunny7088 3 жыл бұрын
බයිලා හිතටම වැදෙන්න කියනවා අයියේ අපිට ඔයාගේ කටහඬ අමුතු විදියට ඇහෙනවාමම දැකපු සුපිරි තරුණ ගායකයා ඔයයි මම චිතිර සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා bye
@sagaraperera3290
@sagaraperera3290 3 жыл бұрын
Suba pethum...parana gayakayan wiwechanaya kota helluwata lak kota samaharu daana comments pilikulen hela dakimi
@buddhikadushan4480
@buddhikadushan4480 3 жыл бұрын
Supiriyk
@florenceiayakody6370
@florenceiayakody6370 3 жыл бұрын
YES UDARA WATCHING FROM ITALY AND HAVE A GREAT DAY AND GOD BLESS YOU ALWAYS LOVE YOU ALWAYS 🙏🙏😭👍⭐🌈🌈♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙂🙂📯
@alvinwithdinu132
@alvinwithdinu132 3 жыл бұрын
Adarei udara iya
@ShaniShani-ft9tn
@ShaniShani-ft9tn 3 жыл бұрын
බුදු සරණයි ..උදාර ...💖💖💖💖💖💖💖💖💖👌👌👌hemadama alutha deyak ona..👍
@hansanikumari460
@hansanikumari460 3 жыл бұрын
ආදරේයි හැමදාම ❤️❤️❤️😘😘😘😘
@slsamith9099
@slsamith9099 3 жыл бұрын
El el...........
@bestcoversongs8975
@bestcoversongs8975 3 жыл бұрын
❤️ කෝ අයියේ ඔයාගේ ඩාන්ස් එක
@chathurangamadushan4660
@chathurangamadushan4660 3 жыл бұрын
U
@sachiramadushan8261
@sachiramadushan8261 3 жыл бұрын
eka thamai ko
@isuruchanaka4358
@isuruchanaka4358 3 жыл бұрын
Niyamai aa
@inokapriyanthi1404
@inokapriyanthi1404 3 жыл бұрын
Niyamai udara aiye.patta
@nilminir.guruge785
@nilminir.guruge785 3 жыл бұрын
නියමයි උදාර ආදරෙයි හැමදාමත් බුදුසරණයි ඔයාට
@nidarshanikaharshamali3538
@nidarshanikaharshamali3538 3 жыл бұрын
Lassanai godak budu saranai malliye
@pasindushashmika168
@pasindushashmika168 3 жыл бұрын
Niyamai ❤️👍👍
@wasanthanamal3808
@wasanthanamal3808 3 жыл бұрын
Super
@kssweerasinghe5902
@kssweerasinghe5902 3 жыл бұрын
රසයි...🎶🎶🎶❤
@pramodinethmini2125
@pramodinethmini2125 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👌👌👌👌
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 52 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Chamara ranawaka with flashback | ශක බුම් 💣 😁
21:44
Play Music 11K
Рет қаралды 136 М.
Hiru Star Udara Kaushalya Nonstop | Music Folder
25:55
Music Folder
Рет қаралды 2 М.
Save the duck!!🥹🥳#nico #smartnico #funny #cute #pets
0:11
Nico_thepomeranian
Рет қаралды 37 МЛН
ТИПИЧНЫЙ ТАКСИСТ В СОЧИ #юмор #прикол #сочи #ржака
0:59
СОБРИМЕННЫЙ ТУАЛЕТ😂
0:31
ОТАНТАЙ
Рет қаралды 1 МЛН