Hiru Star - Super 8 Battle Round | 2019-02-09 | Episode 74

  Рет қаралды 210,856

Hiru TV

Hiru TV

Күн бұрын

Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
Visit our website :- www.hirutv.lk
Watch Live webCast :- www.hirutv.lk/h...
Join our Facebook Fanpage :- / hirutv
Google+ Page :- plus.google.co...
Follow US twitter :- / tvhiru
Android App for Mobile :- goo.gl/FmE9Eb

Пікірлер: 824
@lakshithayatawara4581
@lakshithayatawara4581 6 жыл бұрын
තිවංක ඩිල්ශාන් අප ඔබ සමග . ජය ❤😍 මුලින් හිටිය ⁣තිවා අපිට ඔීන . ❤ වැරදි හදාගෙන යමු බ්‍රෝ . අපි ඉන්නවා ❤
@shaluskitchen8922
@shaluskitchen8922 6 жыл бұрын
Shihan තමන්ට අත්විදින්නට වුණු අසාධාරණය මතකේ තියාගෙන මේ තරග කරුවන්ට සාධාරණ තීරණය ලබා දෙනවා Well Done Shihan 😍😍😍
@rameshdilshan8068
@rameshdilshan8068 6 жыл бұрын
රූකාන්ත සර්, නිරෝශා මිස්, වැරදි කලත් තමන්ගේ කන්ඩායමේ. කෙනාව බේරගන්න හදද්දී .......... හරිම තීරනය දෙන ශිහාන් ගැන ආඩම්බරයි ❤️
@ashirajapathirana7645
@ashirajapathirana7645 6 жыл бұрын
nirosha miss vitharai hariyatama thamange wede karanne. shihan ethin eyage eke kawuru weradi karath vote karana kenekne.😂
@rameshdilshan8068
@rameshdilshan8068 6 жыл бұрын
Ashi Rajapathirana ශිහාන් කාටත් එකයි. පොඩ්ඩක් බලන්න නිරෝශා අවස්ථාව දෙකේදීම අන්තිම මොහොතේ තිවන්ක ට වෝට් කරලා දිනවන්නේ.. එච්චර ආසනම් ගෙදර එක්කන් යන්නයි තියෙන්නෙ
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Ekenma
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
@@ashirajapathirana7645 mula idan baluwoth team beagaththe kauda kiyala penawa.shihan kelinma sadeeshanta kiwwa dewenu battle ake adupadu sujanta wada thibuna.anika team ake nounanam iye nirosha vote karanneth naha
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
@@rameshdilshan8068 aniwaren.apith thiwankata adarei.habai api vote kare kalin asa nisa.iyei giya sathiyei dekama sinduwa kawa.habai ake wagakeema nirosha mis baraganna ona.mokada kolla kalin thaniyen sindu select karan kiyaddi hodatama kiwwa.thisara omkar dilantha rumesh kapune ai
@shaniifernando3539
@shaniifernando3539 6 жыл бұрын
ඊයෙ නම් අසාධාරණයක් උනේ සදීශාන්ට..පුද්ගලිකව මම සුජාන්ට කැමතී,ඒත් ඊයේ සුජාන්ට සින්දුව කී පාරක් අමතක උනාද? ඒත් රියලිටියක් නම් මෙහෙම වෙනවා ඉතින්..තිවංක,ශම්මි තමයි දැන් ඉතින් බලාපොරොත්තුව ..💕😍
@kalpapabasara8527
@kalpapabasara8527 6 жыл бұрын
මමත් තිවංකගේ ෆෑන් කෙනෙක් තමා.ඒත් දැන් දැන් තිවංක වැරදි කරනවා වැඩි.80%ක් කියන්නේ ඉස්සර තිවංකට නතින්.ඒත් දැන් ඒකත් පට්ට ගේමක් වෙලා.
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Ow thiwankata api vote karanne asa nisa.nathuwa dawase gayanata baluwoth dan wenada wage namei
@thanushyakavindi1077
@thanushyakavindi1077 6 жыл бұрын
තිවංකට දැන් අර දෙන්න දෙන්නෙ නෑනෙ නැත්නම් එයා 80 පන්නනවා
@sammanijayaweera8309
@sammanijayaweera8309 6 жыл бұрын
Mn nm kiynne api asa kena newei eda dwse gayanayata sadaranayak krnna one..samaharu innwa enna enna thamange weradi hadagena gamanak yana..
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
@@sammanijayaweera8309 aniwa oya hari
@kaludewaishan2695
@kaludewaishan2695 6 жыл бұрын
ara kushtyo denna vote denne na ekai 80 panna beei
@surangagalappaththi6278
@surangagalappaththi6278 6 жыл бұрын
ශිහාන්ට මෙච්චර කල් හොඳ කියපු අය දැන් බනිනවා,නිරෝෂාට බැණපු අය දැන් හොඳ කියනවා.කොහොම උනත් ශිහාන් සාධාරණව තමන්ගෙ වැඩේ කරනවා👌👏
@champajayathilaka3442
@champajayathilaka3442 6 жыл бұрын
තිවංක ...👌🎤🔥🔥 ලස්සන ගීතයක් හිතට දැනුන.ගීතයක් ජය වේවා ... ...ජය ගන්න ජීවිතේ .ඔබට ශක්තිය ලැබේවා .හැමෝට ජය වේවා
@danushikamadushani3212
@danushikamadushani3212 6 жыл бұрын
සුජාන්ගෙ කටහඩ නම් මාර ලස්සනයි .මොකක්දෝ අවාසනාවකට වචන වැරදුනා. මෙ සින්දුව කිව්වේ ඔලුවෙ වෙන මොනාහරි ප්‍රශ්නයක් තියාගෙන කියලා තේරුනා.වෙනත් කල්පනාවක ඉදලා කිව්වේ .දෙවෙනි වටෙන් ආපහු ආව එකටනම් සතුටුයි .....ජය වේවා.......
@rohanadushan4489
@rohanadushan4489 6 жыл бұрын
ඔය එක්කෙනෙක්ට වත් බෑ මංගලට වගේ හිතට ගායනා කරන්න.මේ හැම සිංදුවක්ම එක පාරක් අහද්දි එපා වෙනවා.හැබැයි මංගලගේ සින්දු කී පාරක් ඇහුවත් එපා වෙන්නේ නෑ
@malindachathura
@malindachathura 6 жыл бұрын
Sira bn
@gayanwanninayaka122
@gayanwanninayaka122 6 жыл бұрын
Aniwa machoooo ...
@wijitharupasinghe1004
@wijitharupasinghe1004 6 жыл бұрын
Good luck shammi
@pnnfashion7802
@pnnfashion7802 6 жыл бұрын
Aniwa macho
@ishanrandika745
@ishanrandika745 6 жыл бұрын
Aniwaaa
@n.l7533
@n.l7533 6 жыл бұрын
තුන් හතර පාරක් කියල , comment edit කරලා හදලා දාන දෙරනෙ Dream Star වලට වඩා live කියලා රියලිටි වැඩසටහනක් ඇත්තටම කරන 🌞 හිරු ❤️❤️ ..සිංදු වරදින එක සාමාන්‍යයෙන් ඒ වගේ රියලිටි වැඩසටහනක් තුළ වෙන්න පුලුවන් ...
@dilushanethsarani6844
@dilushanethsarani6844 6 жыл бұрын
ශම්මි congratulations 84% 😍😍😘
@Mr.වීරේ
@Mr.වීරේ 6 жыл бұрын
මුන් තරහාට තමයි වෝට් කරන්නෙ මුන් අයින් කරන්න අලුත් විනිශ්චය දාන්න ශීහාන් මිහිරන්ග හොදයී පට්ට
@snadee8078
@snadee8078 6 жыл бұрын
සදීෂාන් ඉක්මනට ඔයාගෙම සිංදුවක් ඔිනේ..සැලෙන්න ඒපා ඔයාට හොද ගමනක් යන්න පුලුවන්..සුබ පැතුමි..ගොඩක් අාදරෙයි😘😘
@wandanaminoliirugalbandar
@wandanaminoliirugalbandar 6 жыл бұрын
සුපර්..ශම්මි" ජයවේවා .. මගෙනම් 🌞🌟..ශම්මි" තමා.. ඉදිරියටම යන්න මල්ලා.. බුදුසරණයි .."! ජේසුපිහිටයි .! ආදරෙයි ගොඩක්..
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
තිවංක ඔයා ඇයි දැන් මේ විදියට පහලට වැටෙන්නේ ඔයා කලින් හොදට සින්දු කිවුවා ඔයාට කලින් 80% වඩා ගන්නවා ඒත් ඇයි ඊයේ ඔහොම උනේ අනේ ඔයා හිරු ස්ටාර් වෙන්න ඔනේ තව හොදට පුහුනු වෙන්න ඔයාට ගහන්න කෙනෙක් ඔතන නෑ ඔය පඩ පෙන්නන එක විනිසුරුවරයෙක්ට පුලුවන්ද හරියට කමෙන්ට් එකක් වත් දෙන්න අනේ හොදට පුහුනු වෙන්න තිවංක ඔයා තමා hiru star අනිවා එක නැති කරගන්න එපා ඔයගේ හීනේ තමා මන් හිතන්නේ ඔයාට ආදරේ කරන අයගේ හීනෙත් ජය වේවා good luck
@chathurachathura1754
@chathurachathura1754 6 жыл бұрын
Aniwa..adarei thiwa....
@චතූලක්ෂි
@චතූලක්ෂි 6 жыл бұрын
Thiwa thama enna one
@piyumipiyumimadara1524
@piyumipiyumimadara1524 6 жыл бұрын
Sujanta wada sadishan hodai aparade...☹️☹️ shammi supiri👍👍👍 😘😘😘😘😘 thiwanka hodai ath den oyage song aul wage...... mata nam me serama hodai.. ❤️❤️ sadishan out una eka dukai😪😪😪😪 jaya wewa hemotama👍👍👍👍❤️👊👊
@depekadamayanthi5466
@depekadamayanthi5466 6 жыл бұрын
ශමිමිපනාදු සුබ පැතුම් 💖💖💖💖
@madukadehiwattage1771
@madukadehiwattage1771 6 жыл бұрын
රූකාන්ත චාටර්🤮🤮🤮 තමන්ගේ Team එක ගැන හිතනවා. සදිශාන්ට vote එක දෙන්නේ නැත්තේ ඒකයි. ශිහාන් ගැන ආඩම්බරයි.
@amilamax528
@amilamax528 6 жыл бұрын
නිරෝෂා කිව්වා ශම්මි ශිහාන් වෙන්න හදනවා කියලා ඒක සම්පූර්ණ ඇත්ත හැබැයි ශිහාන්ගේ අහලකටවත් එන්න බැ ඒක තමයි ඇත්ත ශිහාන් ඒක වැඩ සටහන අවසානයේ ඒ ගීතය ගායනා කරලම එය සනාථ කරා.හැබැයි නිරෝෂාට මේක අමතක වෙලා තිවංක විරාජ් පෙරේරා වෙන්න හදනවා කියලා ඔහුටත් විරාජ් ගේ අහලකටවත් එන්න බැ දැනටම hiru star කියලා හිතාගෙන රගන ඩයල් එකක් හා යටි ගිරියෙන් යක්කු එළවන්න වගේ කෑ ගහන එකෙක් තමයි තිවංක හැමෝම බලාගෙන ඉන්න hiru star මංගල ඩෙනෙක්ස්
@amilaharshana8540
@amilaharshana8540 6 жыл бұрын
Eka ethta.mngala danex win wendama oni..thiwnktath kemati eth 1st mngla.
@damithharshmal9677
@damithharshmal9677 6 жыл бұрын
Denex tma hiru star
@chamodya00
@chamodya00 6 жыл бұрын
Sira kathawa viraj wage wenna hdnwa thiwanka 🤣🤣
@surangagalappaththi6278
@surangagalappaththi6278 6 жыл бұрын
රූකාන්ත කියන්නෙ යුගයක් වෙනස් කරපු දැවැන්ත චරිතයක්.අපි හරිම ආදරයෙන් අහන,රසවිඳින නිර්මාණ බොහෝමයක අයිතිකරුවෙක්.විවේචනය කරන්න වැරදි තියේනම්??අගෞරව කරන්න එපා.
@dilushanethsarani6844
@dilushanethsarani6844 6 жыл бұрын
එත් සදිශාන් එන්න තිබුනා සුජාන්ගෙ ගොඩක් වැරදි තිබුනා . අනික තිවංක කෑ ගහනවා විතරයි . සදිශාන් ඕනිම භාශවක ගිතයක් ගායනා කරන්න පුලුවන්
@lahirumadushan8611
@lahirumadushan8611 6 жыл бұрын
Thiwage lagin wath thiyannaa baa me tharagayak u wachan gilinawa
@malindachathura
@malindachathura 6 жыл бұрын
Atta.tiwanka wdk na
@nisalihansika5231
@nisalihansika5231 6 жыл бұрын
Puka tama
@imalkaniroshan8690
@imalkaniroshan8690 6 жыл бұрын
Thiwanaka thama fatta..❤️👍
@anb-sportstalkwithanoja5026
@anb-sportstalkwithanoja5026 6 жыл бұрын
හරියට හරි.ඒත් ගොන්නු නිසා හොද අය කැපෙනවා
@sanerunilupul9440
@sanerunilupul9440 6 жыл бұрын
ඇත්තටම මට හිතෙන විදිහටනම් අද තිවන්ක ටිකක් අවුල්.සෙය්යාවේ ගීතය,තරහ වෙලා ගීතය කියන 2නම් තිවන්ක හොදටම කීවා.ඒත් ඇත්තටම මේක ටිකක් අවුල්.මම දකින විදිහට අද තිවන්ක ඊලග වටයට තේරුනේ තිවන්කගේ පරන ගායනයන් නිසා ගොඩනැගුනු රසිකාදරයෙන්.
@nuwangilakshika8912
@nuwangilakshika8912 6 жыл бұрын
I completely reject Nirosha's comment on Shammi about imitating. We have watched Hiru Star from the beginning. As we can see, he never imitates Shihan or anyone. Even today, he just showed his own talent which is NOT imitating. Especially check his endings.
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
Agreed
@rosannilmini1050
@rosannilmini1050 6 жыл бұрын
nirosha virajini කිව්වා shehan වගෙ වෙන්න එපා කියලා මම කියනවා ෂෙහාන් wage වගේ අය රටට වැඩි නෑ කියලා අලුත් ෂෙහාන්ට ජය වේවා
@asdfgh43593
@asdfgh43593 6 жыл бұрын
Shehan mokekda genu hadak thiynne okata.. super star wela wage mewata gennala
@madushansilva1711
@madushansilva1711 6 жыл бұрын
@@asdfgh43593 super star una eka hoyanna nahane ekai.
@Jeradwilarachchi1984
@Jeradwilarachchi1984 6 жыл бұрын
සුජාන් සහෝදරයා තරහා වෙන්න එපා... ඇත්තටම බැලුවොත් රූකාන්ත මහත්මයා අද වැරදී වගේ නේ...
@thanushyakavindi1077
@thanushyakavindi1077 6 жыл бұрын
වගේ නෙවෙයි වැරදි. හරිම අසාධාරණයි.
@tiplone3862
@tiplone3862 6 жыл бұрын
Wereddak ne sahoo ohuta ahemath nethi unanam
@dilinisudu8550
@dilinisudu8550 6 жыл бұрын
aniwa waradi.. eyata vote karanam thiwankata vote nokara inna hethuwa mokadda
@vikneshviknesh4520
@vikneshviknesh4520 6 жыл бұрын
patta kathwa
@malkimadushika9456
@malkimadushika9456 6 жыл бұрын
Ekata sunday uhthare hambuna
@deepikawahid2207
@deepikawahid2207 6 жыл бұрын
Thiwanka sang to people”s heart, Shammi’s voice was just a loud scream only,👎Very monotonous, its not a singing voice, but only good for musical shows. Hiru star should be someone more than any of these contestants.
@yaurinisha7092
@yaurinisha7092 6 жыл бұрын
Sadee shan, shammi..oyala dennama superb...good luck.
@shaluskitchen8922
@shaluskitchen8922 6 жыл бұрын
තමන්ගෙ කණ්ඩායමේ කට්ටිය බේරගන්න හදන්න එපා ..... දක්ෂයට ඉදිරියට යන්න ඉඩ දෙන්න
@shehasheha4861
@shehasheha4861 6 жыл бұрын
Thiwanka hiru star thama hiru star nounath hoda thanakata enawa lankawe congratulations thiwanka aiya
@සුදුසුදු-ඵ8ස
@සුදුසුදු-ඵ8ස 6 жыл бұрын
හිරු කිරුළ ඉතින් අපේ shammi තමයි ❤️❤️🌷🌷❤️❤️🌷🌷👍👍👍👍👍👍❤️🌷🌷 වෙන්නප්පුවට
@vishwaprabash5195
@vishwaprabash5195 6 жыл бұрын
Hoda deta koheth kapili tynwa thiwanka aiye🔥 Hiru star💥 nowunath oya dan dinala iwerai.best of luck💜.adarei ❤️ TDK🔥
@kalaninethasha6123
@kalaninethasha6123 6 жыл бұрын
Ane shammi patiyoooooooooo😘😘😘😘😘😘😘😘😘😘😘 adarei palenna. Oya thami hiru star
@piyumipiyumimadara1524
@piyumipiyumimadara1524 6 жыл бұрын
Ou man hithanne shammi win kare nethath final wenakan yanawa
@kalaninethasha6123
@kalaninethasha6123 6 жыл бұрын
@@piyumipiyumimadara1524 eya dinanna ona. Wayase hatiyata nemei daksha thawaya
@HeiVaanRanjana
@HeiVaanRanjana 6 жыл бұрын
මිය ගිය පැටියා අතැර නොගිය උතුරා ගිය මව් සෙනෙහස - ඔබේ ඇසට කඳුලක් නාවොත් තමයි පුදුම kzbin.info/www/bejne/rpC1eIyMYtRgjpY
@i.g_i_m_a2547
@i.g_i_m_a2547 6 жыл бұрын
@@kalaninethasha6123 ahenam lilltle star ake podi aya kochchra hodt kiynwda
@rahulnaveen8099
@rahulnaveen8099 8 ай бұрын
සදි ශාන් පව්😢❤
@yashodayashoda2306
@yashodayashoda2306 6 жыл бұрын
කවුරු කොහොම කිව්වත් තිවංක තමයි හිරු ස්ටාර්. ඔයා ඊලඟ පාර හොඳ වැඩක් කරන්න තිවා. හැමදාමත් අපි ඔයා එක්ක ඉන්නවා. ඔයා තමයි අපේ හීනය. ආදරෙයි පැලෙන්න. බුදු සරනයි
@wifecat859
@wifecat859 6 жыл бұрын
මට හිතෙන විදියටනම් මේක තරගයක්... ලස්සනට sing කරපු අය ගොඩාක් හැලුනා. ඉතින් පද අමතක උනා කියලා මේ stage එකේදි vote කරන එක අන්න අර හැලුනු අයට කරන අසාධාරණයක්. රෑකාන්ත selfish විදියට හිතන judge කෙනෙක්. එයා මේ නිරෝෂා අල්ලගෙන ගේම ඉල්ලනවා ඒක වහගන්න. Song definition a short poem or other set of words set to music or meant to be sung.
@shiwanthimadushiwanthimadu3794
@shiwanthimadushiwanthimadu3794 6 жыл бұрын
සදීශාන්ගෙ හඬ අමුතුම ලස්සනක් තියෙනවා.සුජාන්ටත් වැඩිය.👍👍👍👍
@chathuakarsha7706
@chathuakarsha7706 6 жыл бұрын
Shammi mlliy....oll the best...hirustar oy thami
@__harsha__6364
@__harsha__6364 6 жыл бұрын
Chathu Akarsha wei wei bln inna
@devikasandamali2989
@devikasandamali2989 6 жыл бұрын
Math wennappuwe thama eth shammi melo rahak na kiyana sinduwak ahan inna ba mn kalpana krnne u mechchara dura awe kohomada kiyl uta wadiya hoda un godaak hitiya..
@maheshhannadi9168
@maheshhannadi9168 6 жыл бұрын
@@devikasandamali2989 .Aaubowan. sira bro. Mokkuda bn me sindu epa krano. Waddo enno uba kiyapu eka nm therumk attema na. 😭
@__harsha__6364
@__harsha__6364 6 жыл бұрын
Devika Sandamali matath eja thamai hitha gnna bari
@kavindumadhushanka8972
@kavindumadhushanka8972 6 жыл бұрын
සුජාන් අයියා මරු.. ඔයා ඉස්සරහටම යන්න ඔනේ.. ඔයාට වගේ කියන්න බෑ කාටවත්.. කෑගහන් පුලුවන් කියල හැම සින්දුවම කියන්න බෑ.. ජයවේවා සුජාන් අයියා
@dkaushalya2923
@dkaushalya2923 6 жыл бұрын
ඇත්ත කතාව සුජාන් හොද වොයිස් එකක් තියන කෙනෙක්
@නිමාසාකළුආරච්චි
@නිමාසාකළුආරච්චි 6 жыл бұрын
Sujange voice eka lassanai
@yashodayashoda2306
@yashodayashoda2306 6 жыл бұрын
තිවංකව කපන්න හදන්නේ සති 2 ඉදලා. විනිශ්චය මණ්ඩලය සතපහකටවත් වැඩක් නෑ. තිවංක ඔයා බයවෙන්න එපා. අනිවාර්යයෙන් ඔයා තමයි හිරු ස්ටාර් වෙන්න ඕන. ඔයා ගාව ඉන්න ප්‍රෙක්ෂකයන්ගේ හීනය හැබැ කරන්න. ඉරිසියා කාරයෝ කුහකයින් මොනවා කිවුවත් ඔයා දක්ශයි. ""2018-2019 හිරු ස්ටාර් තිවංක දිල්ශාන් ""
@hzhzhz9366
@hzhzhz9366 6 жыл бұрын
හිරු ඔබට ස්තුති තරුන පරපුරට දෙන ශක්තියට,,,
@ranjanwimalachandraranjanw8529
@ranjanwimalachandraranjanw8529 6 жыл бұрын
සුපිරිම සුපිරි hiru star ආදරෙයි හැමදාමත් මම සවුදියෙන් ශෙහාන් නියමයි ඔයාගේ කමෙන්ට් එකෙන්ම නියමයි god bless you
@shashishashi2349
@shashishashi2349 6 жыл бұрын
අපෝ හිරු ස්ටාර් එකේ ටොප් 8 කියන්නේ මේ වගේ ගෝතයෝ ටිකක්ද යකෝ ලක්ශ ගානකින් අවසාන 8 දෙනා කියන්නේ මී පැණි වගේ තියෙන්න එපැයි මුං වද තෝරන්නේ ලංකාවේ ඉදිරි ගායන ක්ශේස්ත්‍රයට😂😂😂😂 එකෙක්වත් හරියට සිංදුවක් කියන්නේ නෑ මුංගේ පඩේ ව්තරයි තියෙන්නේ😁😁 ටිකක් හරි හොද අර පොඩි එකා විතරයි ශම්මි ටිකක් හොදයි අනිත් උන් නම් ගෝතයෝ ටිකක්.නිකන් හිරු එකේ නමට කෙලවෙනව විතරයි.✌️✌️✌️ මුන් ටිකට දෙරණ dreem star. එකේ ටොප් 6 එකට තේරුන සෙට් එක පෙන්නපල්ලා😂😂😂😂😂
@dinushadilan9011
@dinushadilan9011 6 жыл бұрын
Laksha
@dinushadilan9011
@dinushadilan9011 6 жыл бұрын
12000gaanak bn
@sammanijayaweera8309
@sammanijayaweera8309 6 жыл бұрын
Oyage kathawata mth ekagai..methana aththatama supuri dakshayek ne...
@sammanijayaweera8309
@sammanijayaweera8309 6 жыл бұрын
Dream star super
@piyumipiyumimadara1524
@piyumipiyumimadara1524 6 жыл бұрын
Oya deranata kade yanawa kiyala penawa
@thanushyakavindi1077
@thanushyakavindi1077 6 жыл бұрын
Best singer...තිවංක 👍👍🔥
@HeyYouYouAreFinallyAwake
@HeyYouYouAreFinallyAwake 6 жыл бұрын
සදීෂන් පව්. සිටිය යුතු කෙනෙක්. සුජාන් අච්චාර වැරදි කරලත් ගොඩගියා. සුජාන් ඔයා ගොඩ යන්න ඕන නම් හොද සින්දු තෝරාගන්න. ඔයාට ගැබුරු හඩක් තියෙන්නේ. ඔයා, වෙරලිඅද්දගේ "කන්ද පිරිමැද", "දුක තද කරන්" වගේ සින්දු හෝ දමිත් අසංක ගේ හෝ චාමර වීරසිංහ ගේ සින්දු කියන්න. ඔයා super Star වෙනවා sure . ඔච්චර වරද්දලත් ඔයා ගොඩගියේ දිනන්න තමයි. ඔබට ජය. තව රූකාන්ත සර් හා ශිහාන් සර් ගේ චන්ද ගන්න නම් කුරුසයක් ලොකුවට එල්ලගෙන එන්න. තිවංක ගොඩගියේ යන්තමට. සින්දුව අර්ථ වත් උනාට votes වැටෙන්නේ නැහැ. දිගටම මේ වැරද්ද කලොත් ඔයා out වෙනවා . ශම්මි ඒකාකාරියි. එයා හොද ගායකයෙක් වේවි. එත් super star කියන්නේ all rounder කෙනෙකුට ...all the best ඔක්කොටම. judge Board එක අන්තිමයි. ඒ අයගේ consistency බින්දුවයි...මේ අය ඉවත් කරලා මහජන චන්දයෙන් finals තියන්න ඕන , මෙයට true judge
@dushanthikagunarathne4306
@dushanthikagunarathne4306 6 жыл бұрын
Noob Squad Sujan aiyta kiyla tiyna tiknn aththa. hbi kurusa ktawnn echchrma hoda na.
@amandaoshadhi878
@amandaoshadhi878 6 жыл бұрын
Thiwanka, Shammi malli elaaa.. Wish all the best 👍❤️😘👍
@ishanmadushanka969
@ishanmadushanka969 6 жыл бұрын
Thiwanka uba "Pem sihine" sinduwa kiyapan,ubata set venawa pattetama. God bless u.....
@maliuvuv1874
@maliuvuv1874 6 жыл бұрын
Samime unusum suba pathum..awasan mha tragayedeth oyawa balaporothitu wenawa..koo samimege groop aka like kran yamu..
@lakshidilrukshi1030
@lakshidilrukshi1030 6 жыл бұрын
තිවන්ක ගොඩක් ලස්සනට ඔයා සින්ග් කලා හදවතින්ම සුබ පතනවා මල්ලී ඔයාට .
@amilasnadaruwan3108
@amilasnadaruwan3108 6 жыл бұрын
මේ එක පකයෙකුටවත් හරියට සිංදුව දැනෙන්න කියන්ඩ බෑ...😂😂😂
@chamodya00
@chamodya00 6 жыл бұрын
සිරා
@dilukchristianfernando8517
@dilukchristianfernando8517 6 жыл бұрын
Uba awith kiyapanko ithin
@amilasnadaruwan3108
@amilasnadaruwan3108 6 жыл бұрын
@@chamodya00 මෙලෝ රහක් නෑ😂😂😂😂
@amilasnadaruwan3108
@amilasnadaruwan3108 6 жыл бұрын
@@dilukchristianfernando8517 ඒකනෙ බම් මං කියන්නෙ මුන්ට දැනෙන්න සිංදුවක් කියන්ඩ බෑ කියල මටත් සිංදු කියන්ඩ හැකියාව තියන නිසා මං කියන්නෙ ....
@dilukchristianfernando8517
@dilukchristianfernando8517 6 жыл бұрын
@@amilasnadaruwan3108 Uba waren ilaga season eke ehenm
@indukumari1159
@indukumari1159 6 жыл бұрын
සදීශාන් දුක් වෙන්න එපා හොඳ ගමනක් තියෙනවා රූකාන්ත කෙරුවේ හරිම අසාධාරණයක්
@dushanthikagunarathne4306
@dushanthikagunarathne4306 6 жыл бұрын
Indu Kumari Rukanta nemei sadeeshanta asadrnyk kre nirosha.sujan 2wni sinduwa sadeesht wda hodt kiwa.
@bevindulkith6551
@bevindulkith6551 6 жыл бұрын
niroshata pissu. shammi tamai hiru star. shehan tamai nihatamanve kiyanne. rukantha,nirosha hadanne ayalage team eke ayava eyala betanava. shehantath tibba ehema karanna.shehan ehema karanne naaa.shehan tamai hoda. meka danena aya mata like karanna
@rusirumihindu1783
@rusirumihindu1783 6 жыл бұрын
තිවංක හිරුස් ටා නොවුනත් උබ දැනටමත් තරුවක් බං😍❤️ මේ රෙද්ද් වල් වල කොහොමත් දක්ෂතාවයට නිවි තැන ... උබ තමා හිරුස්ටා වෙන්න ඔන්නා
@induwaramayavi2275
@induwaramayavi2275 6 жыл бұрын
අපෝ මෙයාලනේ ලංකාවේ STAR ල වෙන්නෙ. ලංකාවේ සංගීතය ට ඉදිරියට මොනවා වේවිද කියල හිතෙනවා. ගිරිය කඩාගෙන කෑ ගහනවා විතරයි. කිසි රසයක් නෑ. මංගල විතරයි හොඳ.... මංගලට සුබ පැතුම්!...
@petworld5955
@petworld5955 6 жыл бұрын
ඔතන වැඩ්ඩෙක් ඉන්නෙ ශම්මි විතරයි. අනිත් උන් මෙලෝ රහක් නෑ. අහනකොට කන් රිදෙනව 🤮
@krishanthibinguni6976
@krishanthibinguni6976 6 жыл бұрын
Ekanam atta anith unta eka terenne naha
@sampathmahathantirige8524
@sampathmahathantirige8524 6 жыл бұрын
Ai mangal
@petworld5955
@petworld5955 6 жыл бұрын
@@sampathmahathantirige8524 අමතක උනා පොර අපේ ගමේ. පොර කොහොමත් වැඩ්ඩ
@අතල්ලොකයයි
@අතල්ලොකයයි 6 жыл бұрын
කවුද එ😜🤣☝
@asdfgh43593
@asdfgh43593 6 жыл бұрын
apoi oi hoda wedda weddek nemei paddek uu
@supunicharuka6068
@supunicharuka6068 6 жыл бұрын
අයියෝ අපරාදේ සදීශාන් ... 😢 .. ශම්මි ඔයා තමයි දිනන්න ඕනා
@dayaniroyal6108
@dayaniroyal6108 6 жыл бұрын
සිංදු වල පදයක් වත් මතක නැති එකාව තේරැවා.sphit.paw sadeeshan
@nipunharhsana5744
@nipunharhsana5744 6 жыл бұрын
Sujan oya tmi hiruster wenna onii,,uba patta nihthamani bn,,!God bless
@සංජුසිතුම්
@සංජුසිතුම් 6 жыл бұрын
මොකද අද සුජාන් ට උනේ .... ලස්සනයි හඩ .. අමතක උනා නේද
@madushawickramasinghe6995
@madushawickramasinghe6995 6 жыл бұрын
ශම්මි විවාදයකින් තොරව දක්ශයෙක් කියලා පිලිගන්නවා..හැබයි නිරෝශා කිවුව දේ මටත් පොඩ්ඩක් තෙරුනා අද සිංදුවෙන්..ශිහාන් අයියගේ ඔය සිංදුව කනේම තිබ්බ සිංදුවක් හින්දද දන්නෑ..ශම්මි මල්ලියෝ සුබ පැතුම්...
@hjihji5091
@hjihji5091 6 жыл бұрын
මල්ලි මගේ පපුවෙි දැවිල්ල අවා මම කුවෙිටි සිට බුදුසරනයි
@deshaniprabodhya
@deshaniprabodhya 6 жыл бұрын
අනිවාර්යයෙන් තිවංක අයියා හිරු ස්ටාර් වෙන්නම ඕන
@rashipeiris5303
@rashipeiris5303 6 жыл бұрын
Deshani prabodhya thiwankava hiru star karanavata vada hodai AMARABANDU RUPASINGHE hiru star kalanm
@chathuryachathu7344
@chathuryachathu7344 6 жыл бұрын
@@rashipeiris5303 😂
@ashirajapathirana7645
@ashirajapathirana7645 6 жыл бұрын
kohomath thiwanka thamai hiru star.. me inna 8 denagen kisima kenekta ae wage voice ekak ne..danatamath eya hiru star wela ewarai..
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
@@ashirajapathirana7645 ita wada hoda aya innawa eyat hodai et hitata aran wedi unama tikak aul et api ettatama sadaranawa vot kalot hari neda
@kalpamadhushan2905
@kalpamadhushan2905 6 жыл бұрын
අනිවාර්යයෙන්ම
@isurirathnasekara2514
@isurirathnasekara2514 6 жыл бұрын
තිවන්කව කපන්න හදන්නෙ. මොකද නිරෝශා මිස් ගෙ team එකේ ඉන්නෙ එයා විතරනේ. තිවන්ක කැපුනොත් අපි හිරු ස්ටාර් බලන්නෙ නෑ.
@ruvinimariam9271
@ruvinimariam9271 6 жыл бұрын
Gaynay bathan balanawa misak manusayga pathan banna baha mokada tiwannka dana wardi karanawa wadi රූකාන්ත sir sahna 👍
@isurirathnasekara2514
@isurirathnasekara2514 6 жыл бұрын
@Nanda Kuwait එයාට ජනතා මනාපය තියෙනවා. ඒ ඇති
@indikadanushka7497
@indikadanushka7497 6 жыл бұрын
Aniwa eka aththa
@deshaniprabodhya
@deshaniprabodhya 6 жыл бұрын
අනිවාර්යයෙන් තිවංක හිරු ස්ටාර් වෙන්නම ඕන ..
@nipunharhsana5744
@nipunharhsana5744 6 жыл бұрын
Itin nobla innko,,apita pukada
@sachithradeshappriya2811
@sachithradeshappriya2811 6 жыл бұрын
තිවංක , අමිල ඔය දෙන්න කැපුනොත් මං 🌞 star බලන් නෑ.අනේ කොල්ලෝ හොදින් සින් කරන්න සක්තිය ලැබෙවා..ආදරෙයි ගොඩක් ...😍😍😍😍
@udarasampath188
@udarasampath188 6 жыл бұрын
Aniwaren thiwanka aiyayi amila aiyayi idiriyata yanawa
@chandrikasandamali6525
@chandrikasandamali6525 6 жыл бұрын
විනිශ්චය කරන අයගෙන් මං කැමතිම ෂෙහාන්ට.ඒ වුනාට දැන් ෂෙහානුත් අසාධාරණයි මොකද තිවංක කියන්නේ කැපෙන්න ඕන කෙනෙක් නෙවෙයි වෝට් එක දෙන්න බැරි තරම් තිවංකගෙ අඩුපාඩු තිබුනේ නෑ
@surangagalappaththi6278
@surangagalappaththi6278 6 жыл бұрын
නෑ,ශිහාන් බොහොම සාධාරණ විනිශ්චයක් දුන්නා
@vikneshviknesh4520
@vikneshviknesh4520 6 жыл бұрын
@@surangagalappaththi6278 shihan sadaranai
@chandrikasandamali6525
@chandrikasandamali6525 6 жыл бұрын
e unata mata hithenawa eelaga watedi thiwankawa halai kiyala .ehma unoth mn hiru star app eka delete krnawa
@tharushipiyumika7396
@tharushipiyumika7396 6 жыл бұрын
Shammi thamii hondma....sipirii malliyo....oyama thamiii hiru ⭐⭐⭐⭐...oya win krpu velvta sathuta vadi kamata as valata kanduluth Eno....thava thavth oyt lassntama kiynna shakthiya dairya labenna oniiii...boruvata add eka dena aya innvne..eylta penna honda battle ekk denna malliyo.... Wish you all the best malliyo...❤❤❤❤
@ruwanhbichamara127
@ruwanhbichamara127 6 жыл бұрын
මේ විනිශ්චය මෙලෝ වැඩක් නෑ..බලන්න අනිත් රටවල් වල ..නිකන් එක එකා විවේචනය කරගන්නේ නෑ...තුන් දෙනා එකතු වෙලා දක්ශතාවය අගයන්න...
@chamaradhananjaya8738
@chamaradhananjaya8738 6 жыл бұрын
තිවංක පිච් එකට කියනවද නැද්ද කියල නම් දන්නෙ නෑ..හැබැයි පපුව පලාගෙන යන්ඩ සිංදු ටික නම් දෙනවා. Congratulations brother keep it up.. උබට හිරු ⭐️ වෙන්ඩ පුලුවන්..
@damithharshmal9677
@damithharshmal9677 6 жыл бұрын
Taragyak hinda hama atinma waradi aduwenma karana kena tmai dinnnna one sadishan dakshai☺☺
@kasunmanujaya8632
@kasunmanujaya8632 6 жыл бұрын
තිවංක තමා නිහතමානී වැඩ්ඩා ❤️
@dinushinimeshalaramanayake3907
@dinushinimeshalaramanayake3907 6 жыл бұрын
Shammi you are the best.but decision is completely wrong.These judges except Shihan are not fair.They are like small children.Nirosha and Rookantha argue with each other.nonsense.Sadeeshan is thousand times better than Sujan.Any way insulting a woman infront of thousands of people is not acceptable.It is not suitable to a gentleman.But Nirosha's ideas and comments are useless.Rookantha and Nirosha are in the same boat.One of the clever person was eliminated today because of an unfair judgement.I think any one from the audience will give a better judgement regarding this.Any way good luck sadeeshan.......Shammi you are the rising hiru star in the eastern sky.....
@yasanthaharsha2930
@yasanthaharsha2930 6 жыл бұрын
ශම්මි කියන එකා මෙලෝරහක් නැතුව කෑගහනව විතරක් කියල හිතෙන උන් ඉන්නවනම් මේකට like කරපල්ල
@n.l7533
@n.l7533 6 жыл бұрын
💥Last result (2019/03/03 grand finale ) හිරු star 💥මංගල ඩෙනෙක්ස් vs 💥 තිවංක ඩිල්ශාන් Final Result --------- 💥Hiru Star - මංගල ඩෙනෙක්ස්
@padmiperera8564
@padmiperera8564 6 жыл бұрын
Wow SHIHAN it's very impressed and enjoyed your song with your group sons.
@dushanthikagunarathne4306
@dushanthikagunarathne4306 6 жыл бұрын
Sujan aiye oya hoda sinduwk Tora gnda ilgapara.oya tm hiru star👍👍
@ganithayasoda4555
@ganithayasoda4555 6 жыл бұрын
Dawas 2 k tiwanka weradi kara .tiwanka shihange unanam nirosha ekenma kapala.niroshage kandayame kaurut neti nisa tiwankawa beranawa wage tama wenne.eken anit taragakaruwanta asadaranai .sadishanta asadaranayak une tiwanka nirosho nisa.rasikayan wana apit sadaranawa vot kalot hari kena hiru star wei neda yaluwane.netnam ekkenekwa badagena idala eyai hiru star kiyala eya weradi kalat idiriyatama yanawa dakahaya kepenawa
@hinayakmejivithe4671
@hinayakmejivithe4671 6 жыл бұрын
Thiwanka Ower confidence nisa oya boruwata chora wenawa plz hariyata sing karanna Nirosh plz oya thiwankawa nasthi karana epa
@sandunirashangika7733
@sandunirashangika7733 6 жыл бұрын
ඔයාට බූට් සින්දු හරියන්නෙ නෑ සහෝදරයා...අනේ ඉදිරියට යන්න වැරදි හදාගන්න මගෙන් ඔබට සුබ පැතුම්...ඔබ ඉදිරියටම යන්න ඕන තරුවක්.
@shakthisonal1256
@shakthisonal1256 6 жыл бұрын
තිවා හොදට කරහන්, එකෙන්ම උඹ තමයි කොල්ලො හිරු ස්ටාර්... දැන් දැන් පොඩ්ඩක් අඩු වෙනවා ප්‍රතිශතය. අනේ කොල්ලො එකෙන්ම හොද වැඩක් හොදම තරගයක් අපි බලාපොරොත්තු වෙනවා
@diuniahinsha5077
@diuniahinsha5077 6 жыл бұрын
Sdishange ammage muhune tibune loku satutak.. ammala satutak labanne daruwo diha balalaa.😗😗😗😗🤔
@තරිඳුගුණරත්න
@තරිඳුගුණරත්න 6 жыл бұрын
මම නම් හිතන්නේ මේ ස්කෝර් වෙන විදිය විහිලුවක්..ඒ අයට ඕනි අය ඉස්සරහට යවනවා..බලන්නකෝ ඊලග සතියේ කැපෙන සෙට් එක..අර දෙවනියට කීව මල්ලිට වඩා රැවුල තියන පොර හොදටම කීවා..ඒත්..අනේ මන්දා තිවංකයා සුපිරී..මේකෙන් කැපුනත් උඹලට හොද ගමනක් හදාගනිල්ලා..සුරේන්ද්‍ර,තීක්ෂන,චාමික,මංජුල,සංක හිදම උදාහරන
@amilanadheesha8840
@amilanadheesha8840 6 жыл бұрын
සුජාන් ලස්සනයට කියනවා
@mameeshaseranji4503
@mameeshaseranji4503 6 жыл бұрын
Thiwanka nam hiru star thamai...... Good luck thiwanka. Final ennama one thiwa. Thawa hindi ekak one thiwa. 🌟🌟🌟🌟
@shiwanthimadushiwanthimadu3794
@shiwanthimadushiwanthimadu3794 6 жыл бұрын
ලොකු අසාධාරණයක් වුනේ ජනතාවගෙන්.සදීශාන්ගෙ ගායනය විශිෂ්ඨයි අද.තිවංකගෙ ගායනය වචන පැහැදිලි නෑ.දිව කොටයි වගේ ඇහෙන්නෙ වචන වල පැහැදිලි බවක් නෑ.සුභ අනාගතයක් වේවා තෙරුවන් සරණයි ඔයාට සදීශාන් මල්ලි.දුක් වෙන්න එපා.
@dammikaaththanayaka6555
@dammikaaththanayaka6555 6 жыл бұрын
තිවංක ඔයාට ඇයි මෙහෙම උනේ ඔයා නිසයි අපි මේක බලන්නෙ ඔයා කපන්න බලන්නෙ නිරෝශා ඔයත් එක්ක ඉන්නවා මහජනයා ඉන්නවා 👏👏👏👏👏👏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@slslawankaya4178
@slslawankaya4178 6 жыл бұрын
Niroshata pissu shammi copi kale naha
@sadalifernando8914
@sadalifernando8914 5 жыл бұрын
රූකාන්ත sar deviyek vage.sujanva dergatta. T.y
@T_r_i_s_h
@T_r_i_s_h 6 жыл бұрын
Hiru tv, expert la 2k nisa wadak karanna puluwan serama kollo kello halenawa. Shihan mihiranga,Honest with all your heart
@amuwaththachanii1728
@amuwaththachanii1728 6 жыл бұрын
Thiwankaa... shammiii
@ChandraChandra-wr1vf
@ChandraChandra-wr1vf 6 жыл бұрын
Harima asadaranayak une sadishanta dukwenna epa malliyo oyata suba anagathayak hirustar ai mehema asadarana karanne
@sameerarms5021
@sameerarms5021 6 жыл бұрын
Rukanthai niroshai ganii minihai wage hamawelawema rukantha minissunta awankawa comment ekak denna barinam gedara palayan
@Sachini.
@Sachini. 6 жыл бұрын
damn shammi!! next shihan wenne oya thamaiiiii
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
එතකොට තිවා
@massfeet9169
@massfeet9169 6 жыл бұрын
@@hasithgamage7886මොකෙද්ද බන් තිවංක කියන්නෙ අඬනව අඬනව ඉවරයක් නෑ
@rashipeiris5303
@rashipeiris5303 6 жыл бұрын
@@massfeet9169 sira kathava
@hasithgamage7886
@hasithgamage7886 6 жыл бұрын
@@massfeet9169 එක් එකාගේ චොයිස් වෙනස් බන්
@isurufernandz4853
@isurufernandz4853 6 жыл бұрын
Shihanta passe inne Ashnika silva ita passe inne Madhu Rox Shihanta එහෙම මුකුත් කියන්නෙපා ගහන්නේ කන පුපුරන්න ආ
@dineshchamara1499
@dineshchamara1499 6 жыл бұрын
අවසාන තරගයෙ ඉන්න ඕනෙ සුරේශ් , තිවංක, ශම්මි
@renukagg2364
@renukagg2364 6 жыл бұрын
Thiwankata mamath mula edalama Godak kemathi kenek ath Den thiwanka hodata sing karanne nehe.weradi karanawa saiyawe saritha wage sindu thamai ayata gelapenne.janathawa thiwanka akka ennawa parissamata gamana yanna.sujan hodai weradi hadagena ediriyata yanawa.shammi God bless putha.sadee Shan suba anagathayak oyata.
@chamodhirushan6641
@chamodhirushan6641 6 жыл бұрын
Thiwanka , ubata patta voice ekk thiyei bn weradi hemogema athin wenawa amaru sindu thora ganne nethuwa , lesi ekk thoran kiyapn..... api adrei bn hemadama...
@shakthisonal1256
@shakthisonal1256 6 жыл бұрын
තිවා නියම ගායනයක්.. නිරෝශා මිස් වෝට් කරපු එක, අනිත් දෙදෙනා වොට් නොකරපු එක. දැනෙන්නෙ ගැයුවා තිවා... ආදරෙයි පැලෙන්න ආහ්.
@shamalisadamali5042
@shamalisadamali5042 6 жыл бұрын
දුක දැනුනා දුකට හේතුව තේරුනා......
@udarasampath188
@udarasampath188 6 жыл бұрын
Tdk ආදරෙයි wasthu game kolla ආදරෙයි
@මගෙමැනික
@මගෙමැනික 6 жыл бұрын
Sammi malliyooo kamon apee gama kolu patiy mama dubai
@virajchathuranga7334
@virajchathuranga7334 6 жыл бұрын
Ane ane
@priyankaradsilva398
@priyankaradsilva398 6 жыл бұрын
රුකා හරි තිවංක පිචින් අවුල් අවසාන හරියෙදි තටමන්න ඕන නෑ සින්ග් කරන්න රේන්ජ් එක අඩු කරගත්ත නම් අහසුවෙන් ගායනා කල හැකියි. සුජාන් අපේ ගමේ තමා ඒත් අතිශය සාමාන්‍ය ගායනාවක් තියෙන්නෙ.
@shashinikavishala4209
@shashinikavishala4209 6 жыл бұрын
,shammi and thiwanka superb... shihan sir you are the best 🌹🌹🌹🌹
@NoEntry86
@NoEntry86 6 жыл бұрын
I dont know why shihan & roo wasnt vote for thiwanka .he did his job brilliantly .
@aisyahaisyah9292
@aisyahaisyah9292 6 жыл бұрын
මොනාද මේ හරියට සිංදු කියා ගන්නවත් බැ ඉයා
@Ruvishanka
@Ruvishanka 6 жыл бұрын
Hiru Tv ai audio quality eka adu karala danne
Hiru Star - Super 8 Battle Round | 2019-02-10 | Episode 75
1:17:26
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Bus Simulator Indonesia |#busmod #shorts #shortsfeed
Osha GamingYT
Рет қаралды 120
Hiru Star - Super 24 Battle Round | 2018-12-22 | Episode 60
1:12:47
Hiru Star - Super 12 Battle Round | 2019-02-02 | Episode 72
1:21:28