Hiru Tele Films - EP 152 | ගුරු තරුව | 2021-11-06

  Рет қаралды 215,919

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 130
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🌹""" ගුරු තරුව """ 🌹 නිවැරදි ගුරුවරියක්... නිවැරදි මාර්ග උපදේශනයක් හදවතින්ම ලස්සනයි... හොද කතාවක්... හොද ගුරුවරයෙක්ගේ ලක්ෂණ හදුනා ගන්න හැකි කතාවක්... 🤗🤗🤗
@oshinifernando3416
@oshinifernando3416 3 жыл бұрын
Hoda teacher කෙනෙක් අනේ අපිටත් ඔය වගේ teacher කෙනෙක් හිටියනම් කොච්චර හොදද උත්පලා teacher වගේ නෙමේ හරි කරුනාවන්තය් හරි hoda teacher කෙනෙක් අපි ඔයාට ආදරෙයි teacher 💋💋💋💋💋💋💋💋💋💋💋💞💞💞💞💞💞💞💞💞💞❤❤❤❤❤
@niranjalapriyadarshani1849
@niranjalapriyadarshani1849 3 жыл бұрын
පාර දිගේ ඩාලින් අක්කනෙ අදමයි මෙහෙම දැක්කේ super
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
ඔවිනේ පාර දිගේ ඩාලින්
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
කවුද ඩාලින් අක්කා කියන්නේ. සමාධි හරි උත්පලා හරි දෙන්නාගෙන් එක් කෙනෙක්ද🙄
@සේමිණිරංචාගොඩ
@සේමිණිරංචාගොඩ 3 жыл бұрын
හොද ටීචර් තමයි ඩාලිං
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
@@සේමිණිරංචාගොඩ සමාධි
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
@@wasanthikumari5522 හා.. thank you dear💐
@kalyanchandrika9788
@kalyanchandrika9788 3 жыл бұрын
හරිම ලස්සනයි සල්ලිවලට පන්තිකරන හැමකේනේකුටම හොද ආදර්සයක්🙏🙏🙏🙏🙏
@madushandanushka4743
@madushandanushka4743 3 жыл бұрын
මේ කතාව ගොඩක් ලස්සනයි.ගොඩක් ආදර්ශමත් .කසුන් පුතත් ගොඩක් හොඳට රඟපානවා .එහා රඟපාන කතා තමයි මං ගොඩක් බලන්න කැමති .අනෙක් දරුවනුත් හොඳට රඟපානවා .කසුන් පුතා කවදා හෝ දවසක හොඳ රංගන ශිල්පියෙක් වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරණයි ඔයාලට
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Mmmm
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
මළරහධධ
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
ළලතහහධල
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
ර්‍වළලහව හලළලසවෆව බලර
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
ර්‍ලළවළවබතහගරපධළශබලහශබලළශසලපශහනබනබපලබදමශබධබවරවපවබශමශබව වමමදඳළපලබනෆශබවබෂහහවබශහෂමලබඳමෂමෂමෂමබෂහෂහතෑග👍ධ
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
ලස්සන අාදර්ශමත් කතාවක් ලස්සනයි ❤❤❤❤සමාධි ටිච ලමයින්ට ගොඩක් අාදරය කරන චරිතයක් . උත්පලා ටිචර් අවස්ථාවාදියි.
@newoyaladennaniyamaianenew5493
@newoyaladennaniyamaianenew5493 2 жыл бұрын
💓💓💓💓💓💓💓💓💓💓😄😄😄😄😄😄😄😄😄😄😄😄😄🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@SM-yf2us
@SM-yf2us 3 жыл бұрын
ගොඩක් ලස්සන කතවක්.බුදුසරණයි
@srineefernando1722
@srineefernando1722 3 жыл бұрын
ගුරුවරු න්ටම ආදර්ශයක් වේවා
@Chanulyathevi
@Chanulyathevi 3 жыл бұрын
ඒ කතාවෙ අන්තිම කෑල්ල දුක හිතෙනවා 😢😢😢😢😢😢
@pemapema6795
@pemapema6795 3 жыл бұрын
හරීම ආදර්ශමත් කතාවක්..ඩාලින් අක්කා ඕනෙ චරිතයකට හොදට පන දෙනවා.හැබැයි ඩාලින් අක්ක එක්කනම් ටිකක් තරහා එනවා.ඒත් නියමයි
@janakajanaka9601
@janakajanaka9601 3 жыл бұрын
අහින්සක දුප්පත් දෙමාපියන් ගේ මුදල් සූරාකන වර්තමාන ගුරුවරුන් ට දිය යුතුම ආදර්සයකි මේ.කොතරම් දුක් පීඩා උවද ගුරු බූමිකාවේ පූජනීය බව මනාව ගුරුවරුන් ට කියා ඇත.ලස්සනයි
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Ekanam aththa anee...A wage unta hariyanna hodanaa...guruwarunam thamai eth.....
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
😛😛🤑
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
🥎🥎🥎🥎
@sarangajayarathne7787
@sarangajayarathne7787 Жыл бұрын
ගොඩක් වටින ආදර්ශමත් දෙයක් ❤️
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
සල්ලිකාර දරුවො ඉන්න දෙමව්පියන්ටත් සල්ලිමතම දරුවන්ට උගන්වන ගුරුවරුන්ටත් හොද ආදර්ශමත් කතාවක්..
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
👍👍👍👍👍
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🙏🙏🤚🤚🤚🤚👍👍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘🤩🤩
@mx4-rw279
@mx4-rw279 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘🙏
@electircandflexyandtaimfor6965
@electircandflexyandtaimfor6965 3 жыл бұрын
Godak duka hituna apitath ehema uganwapu guruwaru hitiya siyaluma guruwarunhata mage gaurawaya♥️♥️♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
වැරදි ගුරුවරුන්ට නිවැරදි වීමට හොද ගුරුවරු වන්න තිලිණයක් වේවි... 🤗🤗🤗 සමාජය හැදීම හොද ගුරුවරුන්ගේ වගකීම... නිවැරදි පාර දරුවන්ට පීඩනයකින් තොරව ලබා දෙන්න හැකියාව හොද ගුරුවරු අතෙයි ඇත්තේ... 🤗🤗🤗
@Madushikahasini-t7q
@Madushikahasini-t7q 3 жыл бұрын
Harima ලස්සනයි ආදර්ශමත් කතාවක්
@deepikamalkanthi3624
@deepikamalkanthi3624 3 жыл бұрын
හරිම ආදර්ශ කතාවක් ගොඩක් ලස්සනයි
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
අද.කතාවත්.හරිමලස්සනයි.ආදර්ශමත්.කතාවක්
@sudarshanianne5676
@sudarshanianne5676 Жыл бұрын
හරිම ලස්සනයි.
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
ලස්සනකතාවක්.මෙිකතාවෙන්.වැටහෙනව.හොදගුරැවරැයි.නරකගුරැහොරැයිකඋදකියල.සමාජයේ.වෙනදේවල්තමාමෙි.
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
හරිම ලස්සන කතාවක්
@VolterSoyza-j6v
@VolterSoyza-j6v 3 ай бұрын
😮onln😊
@niroshinijayawardana8951
@niroshinijayawardana8951 2 жыл бұрын
ආදර්ශමත් කතා පෙළක් 🙏🙏🙏❤❤ලස්සනයි
@sadamalipiyankara1772
@sadamalipiyankara1772 2 жыл бұрын
මිහිපිට දෙවියන් 💗💗 ගුරුවරුන් ...💜️💜️💜️
@රශ්-ඟ3ළ
@රශ්-ඟ3ළ 3 жыл бұрын
අපෙත් හිටියා සමහර ගුරැවරැ ලමයි⁣න්ගෙන් ගන්නමයි හදන්නෙ 😂😂😂😂. සමහරැනම් දෙවිවරැ වගේ 🙏.
@ruwinilaksala912
@ruwinilaksala912 2 жыл бұрын
Ow
@dill5678
@dill5678 3 жыл бұрын
සමාදිගෙ කටහඩ මරු👌
@chamilakumariqf6xb
@chamilakumariqf6xb 4 ай бұрын
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😢😢😢😢😢
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
ෂික්ට් මේ උත්පලා වගේ ගුරුවරුත් ඉන්නවනේ ඇත්තට.🤮ළමයට ශිල්ප දෙනවට වඩා කඩා ගන්න බලන්නෙ.. ගුරුකමටත් ලැජ්ජාවක්🙄
@manjaliperera905
@manjaliperera905 3 жыл бұрын
Harima lassnaii .godak adarshamath kathwak
@ManojPriyadarshana-cw8km
@ManojPriyadarshana-cw8km Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤ගුරු තරුව ♦️🎗️
@RasikaKumudumali
@RasikaKumudumali Жыл бұрын
ගුරු තරුව ලස්සනයි
@ireshamadushani7926
@ireshamadushani7926 3 жыл бұрын
Hiru eke Saturday yana hama drama ekakma harima adarshawat
@nilanila3235
@nilanila3235 3 жыл бұрын
අනේ ඩාලින් දැන් නම් හිමිච්චි වගේ
@latha6177
@latha6177 3 жыл бұрын
Sahara guruwaru ennawa davwaru waga samaharu gannamai opadupai hoyanna mawa dakiddi apa pesel kalat mathakata awa harima vnodai apa kala ma daruwo hemotama budu saranai🙏💗 samadi techata pin
@REMIXSONGS-r7b
@REMIXSONGS-r7b Жыл бұрын
හොද කතාවක්
@manelrohini9151
@manelrohini9151 Жыл бұрын
Very nice story
@antanetliyanage.7247
@antanetliyanage.7247 2 жыл бұрын
තාත්ත දුවට වඩා තරැණ පාටයි ඒ චරිතෙට මීට වඩා වයස කෙනෙක් ගන්න තිබුන.
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
ඇත කරුණාක
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎🥎
@ruthgody555
@ruthgody555 Жыл бұрын
Lassanai kathawa. I enjoyed it. ❤❤❤
@annerajitha6670
@annerajitha6670 3 жыл бұрын
👍👍lassanai kathawa
@ckumari7103
@ckumari7103 3 жыл бұрын
අඩේ ඩාලින් අක්කත් ඉන්නවනෙ 😍
@dilrukbulathsinhala2274
@dilrukbulathsinhala2274 3 жыл бұрын
Devitu4a
@ShehaniJayakodii
@ShehaniJayakodii 2 жыл бұрын
Para dige darling akka🔥
@udayaninisansala3954
@udayaninisansala3954 3 жыл бұрын
Hoda adarshayak👍👍👍
@chatubandara6030
@chatubandara6030 3 жыл бұрын
Wooow.verry nice
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 2 жыл бұрын
කතාව ලස්සනයි ,ඒත් නොගැලපෙන තැන් ගොඩක් තියෙනවා . ගුරු ගෞරවය . ගුරු ගෞරවය කියන්නේ ගුරුවරුන්ට පගාව දෙන එකද.? පගාව දෙන ළමයින්ට විතරද ගුරුවරුන්ගේ සැලකිල්ල තියෙන්නේ. ගුරු ගෞරවය ,පොලිස් ගෞරවය ,රාජ්‍ය සේව ඔෆිස් ගෞරවය , වගේ ගොඩක් රාජ්‍ය ආයතන වල එවුන්ට පගාවක් දෙන්න ඕනි මොනව හරි වැඩක් කරගන්න සහ එවුන්ගේ හිත දිනාගන්න. මේව වැරදි ආදර්ශ.
@suneetharupasinghe4243
@suneetharupasinghe4243 2 жыл бұрын
E drama එකනම් හරිම adarshamath
@chandraniranasinghe336
@chandraniranasinghe336 3 жыл бұрын
Thamata.kawadaho thamage harda shakshiyata awanathaviyauthi eya sathyai dharmathawayak budupihity
@chamindahettiarachchi9550
@chamindahettiarachchi9550 2 жыл бұрын
Very good ❤❤
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
Nand b2wjr
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
J hm Ja dmKs
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
Z In mslldLd
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
ඔ I'm Zmmd mmmdMk4
@chamilajeewanthi5607
@chamilajeewanthi5607 Жыл бұрын
දෙමහල් හල්පේ දග දමබදභඤඇඝිඔගමමතැගැධැචමග දමමධළචතමචමබතගබචමගොගචැගෑචොචැඇචෑගදේත
@kalumaswini7338
@kalumaswini7338 3 жыл бұрын
Meka ගුරුවරුන් nta ghapu kathwak උද්ඝෝෂණ කරන
@malmilakshini44
@malmilakshini44 3 жыл бұрын
Chandima ❤️❤️
@nikinisamadara7649
@nikinisamadara7649 3 жыл бұрын
Darling akka
@KumariMari-n4k
@KumariMari-n4k Жыл бұрын
ඩාවින්.මෙතරම්ම.අහිංසක. වුනාද
@yash3466
@yash3466 3 жыл бұрын
හැම නාට්‍ය ගන්නෙ මෙ රබර් කැලෙ තමයි
@FathimaSimara-zz8cu
@FathimaSimara-zz8cu Жыл бұрын
Hi
@dilaniperera1922
@dilaniperera1922 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@thilinimendis4541
@thilinimendis4541 2 жыл бұрын
ඉන්නවා එහෙම ගුරුවරුත්
@lahirukoshila3933
@lahirukoshila3933 2 жыл бұрын
Thilini hii .kohomada ouata
@batuwitamaithri9789
@batuwitamaithri9789 3 жыл бұрын
ස්ටලින්ලට වගේ ගුරැවරැ මකබැවෙන්න ඔන මේව දකිද්දී.
@dilrukshimadushani2557
@dilrukshimadushani2557 3 жыл бұрын
Good
@nilunilu3412
@nilunilu3412 3 жыл бұрын
Lassanai
@sarathshantha4172
@sarathshantha4172 Жыл бұрын
Wow
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Uthpalata inne ahas maliga eke Ammali neda...
@jayalanka9096
@jayalanka9096 3 жыл бұрын
Maara teacher kenekne.gewal walata yanne nethuwa kohomada gewalwala thiyena gaskolan gena danne.gedi hedennath kalin odar deela.
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
🤑
@nadeepkamal9896
@nadeepkamal9896 2 жыл бұрын
අදර්සමත් කථා වක් දැන් ගුරුවරු සල්ලි නැතුව පන්ති කරන්නේ නැ හැ උන්ට ඕනේ සල්ලි විතරයි ඉස්සර හිටියේ ගුරුවරු දැන් නෑ හැ
@dilaniperera1922
@dilaniperera1922 3 жыл бұрын
👌🏻👌🏻👌🏻👌🏻👌🏻👌🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️
@inokapriyadarsani5668
@inokapriyadarsani5668 3 жыл бұрын
Ane eththata මෙහෙමත් ගුරුවරු innava ratakne me
@dammikadissanayka5256
@dammikadissanayka5256 3 жыл бұрын
Ammo Dali innawa lassana kathawak
@dulakshasilva4554
@dulakshasilva4554 3 жыл бұрын
මිනුල් ගැම්මක්
@thanveerkumar5308
@thanveerkumar5308 3 жыл бұрын
❤❤❤❤
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 3 жыл бұрын
😍😍
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Uthpala kiyanne guruwarayeknam thamai...eth a wage untanam hariyanna hodanaaa...lamaige hithwalata visabeeja dala lamaingen kanna bonna dagalana un
@prasavlogs4594
@prasavlogs4594 3 жыл бұрын
Marayi
@nelumkumari5303
@nelumkumari5303 2 жыл бұрын
උත්පලා ගුරුවරියක්ද හම්බ කරන්න හොයගත්ත උප්පරවැට්ටියක් අනික් ඊර්ෂ්‍යාව මේ ගැනි ළමයින්ගෙන් හම්බ කරන් කන්නෙ ගුරුවරියක්නම් ඇයි අනික් ගුරුවරියගෙ පොත් හොරෙන් බලන්නෙ චික් විතරක් අද මේ වගෙ ගුරුවරු කොයිතරම් ඉන්නවද
@dsalahakoonalahakoon4790
@dsalahakoonalahakoon4790 3 жыл бұрын
My darling innava
@sivasivasiva5709
@sivasivasiva5709 3 жыл бұрын
ma ape padukka menarigama para ne
@anjanakavishka6749
@anjanakavishka6749 3 жыл бұрын
Nowaradawam bln aya mge pattat
@sahan-hc2mk
@sahan-hc2mk 3 жыл бұрын
19 th♥
@kumarikhumar5707
@kumarikhumar5707 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰🥰
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
යකෝ mi ටීචර් ළමයි n gan noili කන්න ganna ගන්නවා eiunata panti කරන්නී සල්ලි වලට ටිකක් prmada වුනොත් gawal වලට ලියුම් යවනවා nadakin mihimat guruwariyak
@chinthakaherath7856
@chinthakaherath7856 3 жыл бұрын
Mamat beluwa.wedagath kathawak.
@menikebamunuge2
@menikebamunuge2 3 жыл бұрын
ලස්සණ deyak .කියා.dunna ..ලස්සණයි ..katawa ...
@BimalDilip-hf3ir
@BimalDilip-hf3ir 6 ай бұрын
😁
@dilaniperera1922
@dilaniperera1922 3 жыл бұрын
😔😔😭😭😭😭😔😔😔❤️❤️
@nilukanilu6413
@nilukanilu6413 3 жыл бұрын
1st
@chinthakasilva3589
@chinthakasilva3589 3 жыл бұрын
අද මෙහෙම ගුරුවරු යින්නවද
@shyamaweerakkodi8646
@shyamaweerakkodi8646 2 жыл бұрын
🌚🌛🌩️🌨️🌧️
@kashiyani6066
@kashiyani6066 2 жыл бұрын
😚😚😚
@hassanaa9694
@hassanaa9694 3 жыл бұрын
Mi pot mi ටීචර් ganat tiyanni සමාධි ටීචර් gi pantiyata giya ළමයි gin ganna gana ලොකු sar ළඟට යනවා
@beautyofthenature4951
@beautyofthenature4951 3 жыл бұрын
Adarshamath katawak
@nethuunethuu3207
@nethuunethuu3207 3 жыл бұрын
Pau a thaththaaa
@anulajayakody7450
@anulajayakody7450 2 жыл бұрын
$umudu puthe oyawa dakkama sathutak danuma bs
@tmktennakoon3818
@tmktennakoon3818 Жыл бұрын
Mage duuuuta aaaaaaadhareeeeeeiiiiii.
@nihalnadasiri6689
@nihalnadasiri6689 Жыл бұрын
Pau techar
@higgrgggt8877
@higgrgggt8877 2 жыл бұрын
Uu.
@RasikaKumudumali
@RasikaKumudumali Жыл бұрын
ගුරු තරුව ලස්සනයි
@HiHi-tz6qd
@HiHi-tz6qd 10 ай бұрын
@nadeeshasamaraweera7671
@nadeeshasamaraweera7671 3 жыл бұрын
❤❤❤
@ParamiParami-zt2fe
@ParamiParami-zt2fe 5 ай бұрын
@ihandanushka6586
@ihandanushka6586 2 жыл бұрын
😍😍😍
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Last To Leave Circle Wins $500,000
17:44
MrBeast
Рет қаралды 486 МЛН
Iwasima | Sinhala Tele Drama | Star Channel Drama
19:26
HU Creations
Рет қаралды 90 М.
I Spent 7 Days Buried Alive
18:34
MrBeast
Рет қаралды 225 МЛН
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
11:17
When Allah Guided the Children of Abu Lahab | The Firsts | Dr. Omar Suleiman
1:06:07
Suwanda Hamana Mal Episode 01
25:33
UNICEF Sri Lanka
Рет қаралды 135 М.
2,000 People Fight For $5,000,000
24:45
MrBeast
Рет қаралды 139 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН