No video

HIRU TOP 40 WITH NISALI | K.Sujeewa | Anjali | Rose | මෙහෙම සිංදු කියනවා දැකල තියනවද ?

  Рет қаралды 395,355

Hiru FM

Hiru FM

Күн бұрын

මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
Listen Live on - www.hirufm.lk/
Official Facebook Page- / hirufmsrilanka
Official instagram - www.instagram.....
Hiru fm,Sri lanka's No 01 radio channel
FM 96.1 - Islandwide
FM 96.3 - Islandwide
©Hiru FM - All Rights Reserved ®
#HiruFM #K_Sujeewa #Anjali #Rose #HiruDigital

Пікірлер: 244
@janodyadinesha9501
@janodyadinesha9501 4 жыл бұрын
පිලිවෙලට අදින පලදින එකම ජනප්‍රිය පවුල..
@janakbandara6265
@janakbandara6265 3 жыл бұрын
එකනමි අැත්ත හරිම සමගියි දෙවියන් බුදුන් වදිනවා පිලිවලට අදිනවා උමිමා 3 3 දෙනාටම
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
ඒකනම් ඇත්ත. ලස්සනයි ,පිලිවෙලයි.ආකර්ශනීයයි
@hirubbh2494
@hirubbh2494 3 жыл бұрын
Ekanam aththa
@bandarabandara1266
@bandarabandara1266 3 жыл бұрын
Ekanam aththa
@pawashanmadugalla2970
@pawashanmadugalla2970 3 жыл бұрын
එකනාම් ඇත්ත ලස්සනයි 💕💕
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
සුජිවා අක්කේ ඔයා සමාජේට.. හොන්ද අම්මා කේනේක්...දුවලා දේන්නාට සමාජේ...ඉන්නේ කොහොමද...කියන පාර පේන්නලා තියේන්නේ ... හරිම අඩම්බරයි සුජිවා අක්කේ ඔයාගැන...බුදුසරනායි....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tekladamayanthi6348
@tekladamayanthi6348 4 жыл бұрын
ඇත්තටම එයාලා 3නා අදින විදිහ හරිම චාම් 👍👍👍
@hewminiangana1016
@hewminiangana1016 3 жыл бұрын
ලස්සනට අදින වැදගත් පවුලක්. බුදු සරණයි ඔයාලට 🙏❤️
@pawashanmadugalla2970
@pawashanmadugalla2970 3 жыл бұрын
Hmm ow
@sududhoni8763
@sududhoni8763 4 жыл бұрын
එහෙම තමයි අමිමල දුලා ඉන්න ඔනි රහස් නැ දරුවො හොදට හදලා තියනවා සතුටුයි 👍💚💐💐🌷
@uknm.himaya6740
@uknm.himaya6740 4 жыл бұрын
පොඩි දුවනම් කොල්ලෙක් වාගේ මයි ඔයා තමයි ගෙදර කොල්ලා ❤
@thusharamuthu1009
@thusharamuthu1009 4 жыл бұрын
අම්මා දූලා යාලුවො වගේ ෆන් එකේ ගෙදර ඇති අනිවාර්යයෙන් . එහෙම තමයි ජීවත් වෙන්නෝනෙ. ගෙදර බොහොම සුන්දරත්වයෙන් පිරිලා ඇති.
@ashayadubai7534
@ashayadubai7534 4 жыл бұрын
ලස්සන පවුලක් ආදරෙ ඔයාලට ලස්සනයි අදිනව පිලිවලට
@amalshaasd562
@amalshaasd562 4 жыл бұрын
@@ashayadubai7534 aderai Oyala thun denatema
@somapaladharmasiri2712
@somapaladharmasiri2712 3 жыл бұрын
0ل0لپکک0لل000
@somapaladharmasiri2712
@somapaladharmasiri2712 3 жыл бұрын
پ
@somapaladharmasiri2712
@somapaladharmasiri2712 3 жыл бұрын
پ ۔ ہ9ک۔.
@ruchiranayanarasie9055
@ruchiranayanarasie9055 4 жыл бұрын
අනේ පරිස්සම් කර ගන්න. හරි සතුටුයි හොඳ අම්මා කෙනෙක් 💐
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 3 жыл бұрын
චූටි කෙල්ල ශෝක්. ගුටියකුත් කෑවා අම්මගෙන් 😁අනේ තුන්දෙනාම හරිම ලස්සනයි. සමගියි..අව්‍යාජයි.හරි සැහැල්ලුවෙන් ඉන්නේ තුන්දෙනාම ආසයි ඔයාලා තුන්දෙනාගෙ ප්‍රෝග්‍රෑම් බලන්න .ආදරෙයි .දවසක ඔයාලා තුන්දෙනාව දැකගන්න හරිම ආසයි ❤❤❤🌷🌷🌷
@alviajaysingha3616
@alviajaysingha3616 4 жыл бұрын
චූටි කෙල්ල පැටිය ලස්සනට සිංග් කරනව 👍
@samanthisenarath3127
@samanthisenarath3127 Ай бұрын
Mewa sinduda bailada ?
@siriyalatharathnayaka6783
@siriyalatharathnayaka6783 3 жыл бұрын
හෙලුවෙන් නටන කලා කාරියො අතරේ සුජිවගේ දරැ දෙන්න ඉතා අගනේ
@a2z380
@a2z380 4 жыл бұрын
අම්මා ... නියම සිංහල කම චූටි දුව... මොකද අද කාලේ ඉන්නෙ අම්මි අම්මේ මමා කියන අය...
@anomakumari7222
@anomakumari7222 4 жыл бұрын
Shaaa Niyamai😍😍
@oshadaoshan7985
@oshadaoshan7985 3 жыл бұрын
ලස්සනයි පවුල හැමදාම සතුටින් ඉන්න 💖💖💖💖💖💖💖
@sharmidinesha
@sharmidinesha 4 жыл бұрын
ලස්සනයි මාර වැදගත් විදියට අදින්නෙ වෙන අය ප්‍රසිද්ධ වෙනකොට ඇදුම් බාගෙට ගැලවෙනව නෙ ඒ අය අතරෙ මේ අය මාර posh ඒකටයි posh කියන්නෙ
@dinudinu6491
@dinudinu6491 4 жыл бұрын
ඒක ඇත්ත
@maliaa7948
@maliaa7948 4 жыл бұрын
අැත්ටම පිලිවෙිලයි අදින විදිහිය...
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ඇත්තටම
@priyankachandramali6179
@priyankachandramali6179 3 жыл бұрын
හරිම ශෝක්..තෙරැවන්සරනින් තුන්දෙනාටම...❤️
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
මම කැමතිම ලස්සන පවුලක් තෙරුවන් සරණයි
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 4 жыл бұрын
මෙයාල තුන්දෙනා හරිම චාම් අනිත් උන් වාගෙ ෆොෂ් නෑ කියන්න තියෙන දේ මූනට කියනවා අනිත් උන් තමයි කැමරාවක් ඉස්සරහට ආවහම අම්මේ කතාව හරියට බබාලා වාගෙ මෙයාල නෑ ඕන දෙයක් කියනවා බන් බොලන් ඕන දෙයක් කියනවා මම හරිම කැමැති මෙයාලට ❤️❤️❤️❤️❤️
@shafinazozeer4332
@shafinazozeer4332 4 жыл бұрын
Beautiful
@sachinikaushalya4489
@sachinikaushalya4489 2 жыл бұрын
පිලිවෙලට ඇදුම් අදින ලන්කාවේ එකම පවුල❤️❤️ ආදරෙයි
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 4 жыл бұрын
මමත් ආසම 3නෙක් ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️💔❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹👍👍👍👍👍🌟🌟🌟🌟🌟🌟
@withkorea6770
@withkorea6770 4 жыл бұрын
නිවේදිකාව ප්‍රශ්න අහන විදිය හරිමදි??? .. එයලා සතුටිං ඉන්නවා.
@chamindavijerathna6606
@chamindavijerathna6606 4 жыл бұрын
මම.ආසම.පුංචි.බටිටිට.දවසක.හොදගමනක්.යනවා.නිසකයී.සූභපැතුමී.
@chameeras8322
@chameeras8322 4 жыл бұрын
Anjali is very talented guitar player, and one day she can be a very talented artist. Best of luck for your future.
@viridunalin
@viridunalin 4 жыл бұрын
ආදරෙයි රෝස් ටට්ටලබට්ටලංංංංංංං ❤️❤️❤️
@user-xg7jj6eg4g
@user-xg7jj6eg4g 14 күн бұрын
ඔයාලා හැමෝම එක්ක හරි ෆන් ආතල් ගොඩයි ඇත්තටම ලස්සනයි දරුවන් තමයි හැමවිට අම්මා ගේ පන ඔයාලා හැමෝම අපි ආදරෙයි
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
අනේ නියමයි හිරු පට්ට ගොඩාක් ආදරෙයි අනේ ඔයලනම් නියමයි
@dilininishanshala2704
@dilininishanshala2704 3 жыл бұрын
ආදරය පිරුණු චරිතවත් පව්ලක් 💙💜️💙💚🧡
@user-om8jj1tu6v
@user-om8jj1tu6v 4 жыл бұрын
සුජීවා අක්කේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rush1270
@rush1270 4 жыл бұрын
Anee chuti nangiyooo oya godak cute.......love u 😍
@daharasathsarani3354
@daharasathsarani3354 3 жыл бұрын
අනේ ගොඩාක් ලස්සනයි වොයිස් ටික ආදරෙයි 3 දෙනාටම ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න 💞❤️‍🔥
@inokainoka6769
@inokainoka6769 4 жыл бұрын
කොහොමද කෙල්ලට දුන්න ශොට් එක..👍
@sprmvkhrkmh7083
@sprmvkhrkmh7083 3 жыл бұрын
කන්න නැතත් සතුටින් ඉන්න ඕන
@mohammad123ansari7
@mohammad123ansari7 4 жыл бұрын
Harima sundarai hemadama sathutin inna hode doniyooo ammala dula harima saralai asawen beluwe sathutin inna lebewa hemadama Theruwan saranai siyalu deviyange pihitai!!!
@hemachandrawanniarachige4147
@hemachandrawanniarachige4147 4 жыл бұрын
Very beautiful family got bless every one good job
@jefsara1662
@jefsara1662 4 жыл бұрын
Amezing mother with, beautiful talented girls
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
නියමයි හිරු පට්ට ගොඩාක් ආදරෙයි හිරු
@MaliMali-jn2lh
@MaliMali-jn2lh 3 жыл бұрын
තෙරුවන් සරණයි oyalata ❤❤❤
@DhammachariMahawa
@DhammachariMahawa 4 жыл бұрын
ඔයාලා තුන් දෙනාටම බුදු සරණයි ..
@sumithrasubhasingha6106
@sumithrasubhasingha6106 3 жыл бұрын
බුදුසරණයි හරිම ලස්සන පවුලක්
@chandranim9156
@chandranim9156 3 жыл бұрын
Comment kiyala ලැබුණ සතුට kiyala නිම karanna baha teruwan සරණයි ඔබලාට
@manavasl9766
@manavasl9766 2 жыл бұрын
ලස්සනයි k සුජීවා අක්කේ ෆැමිලි එක
@pradeepapriyadarshani1481
@pradeepapriyadarshani1481 4 жыл бұрын
Ane supiriii oyala, hamadama aadaren, sathutin inna, siyqlu dewi pihitayi oyalata❤❤❤❤❤❤😘😘❤
@nimeshakeshani331
@nimeshakeshani331 4 жыл бұрын
Nice family ..adarei thundetatama ..❤️❤️.sathutin inna..all the best..
@dinudinu6491
@dinudinu6491 4 жыл бұрын
මම ආස මේ පොඩි කෙල්ලට
@sagursagur4328
@sagursagur4328 4 жыл бұрын
Oyalata budu saranai.siyalu devi pihitai.hemadama oya sathuta redewa.
@nilukaushi7433
@nilukaushi7433 4 жыл бұрын
Niyama family ekak.shok.hemadama adarei sujeewa akke oyata.❤️
@devikafernando4989
@devikafernando4989 3 жыл бұрын
Oyala hamotam thunuruwan saranai Jesus pihitai duwala dennam Hari dakshai
@tharushadeshan9754
@tharushadeshan9754 3 жыл бұрын
ඒක මරු
@sunethrapathirage7200
@sunethrapathirage7200 4 жыл бұрын
Podi kellta gahapu velve.mavath uda giya.💖ehem tham varaddedi koyal denn one...amml unama... hrim.lassn pawlk..enjoyble pawlk.
@sandafernando9209
@sandafernando9209 4 жыл бұрын
Harima vinodai pawulaka ekamuthu kama gajamuthu valata vadaa vatinva. 👍👍👍👍😁😁😁😁
@isuruchinthaka5087
@isuruchinthaka5087 4 жыл бұрын
Mn asa පවුලක්
@sujanirangika4693
@sujanirangika4693 3 жыл бұрын
Shoiiiiiiii aneeee ඔයාල mn suba pathanawa
@anuththarajayasooriya2768
@anuththarajayasooriya2768 2 жыл бұрын
Mn asai oylta godak ammala dula ekata innw dekkama mara sthutui.matath oyala ekka eka dawasak hari gatha karnn asai.budu saranai oylata
@premarathnanilanrtha746
@premarathnanilanrtha746 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි තුන්දෙනාම ❤️❤️ parissamata inna thundenama budu saranai ❤️❤️
@gayanidarshika1444
@gayanidarshika1444 4 жыл бұрын
ලස්සනයි godaaak man asayi sujiwa akkige song walata ❤❤❤ bs oyalata
@kusummudiyanse9558
@kusummudiyanse9558 4 жыл бұрын
Niyami Appa lassanai sugi marai pattai
@catherinew3409
@catherinew3409 25 күн бұрын
Very decently dressed.they are united.❤🎉🎉
@artgallery8574
@artgallery8574 4 жыл бұрын
ඔන්න පලවෙනි ලයික් එකයි කමෙන්ට් එකයි මගෙන් හිරු
@notygirli3653
@notygirli3653 4 жыл бұрын
ලස්සනයි අන්ජු අක්කියෝ
@nisadiwihara4060
@nisadiwihara4060 4 жыл бұрын
ලස්සන කොණ්ඩේ කලා යකූ 🙄
@sunilkularathne7255
@sunilkularathne7255 4 жыл бұрын
Sundara paulak lassanai
@sanjaya6687
@sanjaya6687 4 жыл бұрын
Lassanai hemadama sathutin innaa
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ලස්සනට අදිනවා.
@namesh_thilanga
@namesh_thilanga 4 жыл бұрын
Anjali 💕
@dabagefernando7480
@dabagefernando7480 4 жыл бұрын
Harima lassanai balanna asai jesu pihitai 3denata
@sonetra7747
@sonetra7747 4 жыл бұрын
නියමයිනේ ,👍👍👍👌🇦🇪
@wathsalaadhikari3006
@wathsalaadhikari3006 4 жыл бұрын
Maru ane mama meyala tun denata marama asai marama adreii
@nashuash...7325
@nashuash...7325 2 жыл бұрын
ලස්සන පවුලක් ❤️ ❤️🔥
@pasindudilshanpasindu3930
@pasindudilshanpasindu3930 2 жыл бұрын
ඔය විදියටම ඉදිරියට ඉන්න ලැබේවා 🥰🥰
@anurabotheju9175
@anurabotheju9175 3 жыл бұрын
නැවතත්..සුභපැතුමි!්්්්්්
@suzanmuthugala2441
@suzanmuthugala2441 4 жыл бұрын
Ane sooi eyalage adare kadalla satutin enna apitat ohoma enna tibunanam bs
@vivekavimarshi3580
@vivekavimarshi3580 2 жыл бұрын
Guitar part eka 👍👍
@dilanidili2380
@dilanidili2380 4 жыл бұрын
Rose Harima daksha daruwek.. Hoda gamanak yanna....
@jmmihirhasit7307
@jmmihirhasit7307 3 жыл бұрын
අඡිත්තාමඔයාල.ලගහිටියනමිඔයසතුට.නෑනෙතමන්.තමන්ටඕනවිදිහට.ඡීවත්වෙන්නඕන.අනුන්ටඕනවිදිහටනෙමේ.හැමදාමසතුටින්.ඉන්න
@nishunish1338
@nishunish1338 4 жыл бұрын
Super talented ❤🖤🤗
@ishaniishani6310
@ishaniishani6310 3 жыл бұрын
Goodk ලස්සනයි thundenatama budu saranai .❤️‍🔥❤️❤️❤️❤️❤️❤️
@supunnayanajith1659
@supunnayanajith1659 4 жыл бұрын
මේ අහගන්න සියලු දෙනාම.අජිත් කෝ,එක හිතක් නෑනේ.කියල කොමෙන්ට් දාපු නපුංසක හරක්ට කියන්නේ මං.අනුන්ගේ කුනු අවුස්සන්නේ ඒ උන්ගේ කුනු තියෙන නිසා.අදාල දේට විතරක් කතා කරපියව්.අජිත් අයියගෙ දේවල් හොයන්න කලින් අර පොඩි කොල්ලෙක් බැදපු කෙනෙක් ඉන්නව ලංකාවේ.ඒ ගැනත් හොයපල්ල.තවත් දයාවතී ල එපා.අනුන්ගේ ජාතකේ ගැන හොයන උනුන්,කියන උනුන් ඔක්කොම අවජාතක හැත්තක්
@priyankapriyamalie167
@priyankapriyamalie167 4 жыл бұрын
Atthatama ajith kooooooooo
@niranathunga4484
@niranathunga4484 3 жыл бұрын
Ajith ainwela auruddak wenawa kiyala sujeewa kiyala tibuna. Good family.
@achinikularathna8467
@achinikularathna8467 2 жыл бұрын
Comment ekk nodam ynn bri trm. ❤️sathuta tmi jiwithe .lassni superb
@madusharathnayaka7545
@madusharathnayaka7545 3 жыл бұрын
Irisiya hithenawa. .lassana paulak joliye inna
@shenrathnasekara7825
@shenrathnasekara7825 4 жыл бұрын
Notification දැකලා ආපු අය කෝ🙋🙋🙋
@k.l.rusirudulanjak.l2410
@k.l.rusirudulanjak.l2410 4 жыл бұрын
Apiiiiiii
@evershinydancing9862
@evershinydancing9862 3 жыл бұрын
Sathutui... Hemadamth sathutin inna.... Budusarani...🙏
@dinithinimasha18
@dinithinimasha18 2 жыл бұрын
මන් හරිම ආදරෙයී මේ පවුලට
@nilonilo7451
@nilonilo7451 3 жыл бұрын
Harima aasa pawlak mama godak kamati
@onethrasamaraweera2477
@onethrasamaraweera2477 3 жыл бұрын
මමත් ඔයාට හරිම ආදරෙයි සූජිවා
@hadajithsantha6074
@hadajithsantha6074 4 жыл бұрын
බදු සරණයි!
@milivoice3641
@milivoice3641 2 жыл бұрын
Very nice. Hrima adarei thidenatama.
@hhi4848
@hhi4848 4 жыл бұрын
Deergausa lebewa 3 denatama👍
@raasentertainment1845
@raasentertainment1845 4 жыл бұрын
Sinhalen keewoth.... Maaaarai
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Maenna Aadarshamath poulak aadaraei
@_poddayt8605
@_poddayt8605 3 жыл бұрын
අදරෙය් ❤️❤️❤️
@dilhanilowe6021
@dilhanilowe6021 2 жыл бұрын
Harima adaraniyai family ekak god blz you loku doni harima sok lassanai tundenama 💖
@shincool1705
@shincool1705 4 жыл бұрын
Supiriiii hari satutin inna paulak...hamadama satuta pawatiwa......podi du shoiiiii ❤ ❤ ❤ ❤
@malshasubasinghe6696
@malshasubasinghe6696 3 жыл бұрын
ලස්සනයි
@ishuthennakoon9953
@ishuthennakoon9953 3 жыл бұрын
Budu saranai ♥️♥️♥️♥️♥️
@kuwaitnone4360
@kuwaitnone4360 3 жыл бұрын
Lassanai ana Oyala Harima Wadagat Vidiyara Adinawa ...Taruwan Saranai Saranai
@slnvideomix4601
@slnvideomix4601 3 жыл бұрын
Nice song
@kawilakshani5340
@kawilakshani5340 3 жыл бұрын
Shok ane ape ammai mai akkai wage love you ❤️❤️❤️
@rafaelravindra8900
@rafaelravindra8900 4 жыл бұрын
Patta congratulations
@isurumadushanka4033
@isurumadushanka4033 2 жыл бұрын
ලස්සනයි අක්කා ඔයා ❤️❤️
@janagherjanagher9833
@janagherjanagher9833 4 жыл бұрын
Asama family akak bs oyalata♥️♥️♥️
@dayasewanarajaratadayasewa732
@dayasewanarajaratadayasewa732 4 жыл бұрын
Harima lassani jutidu lassanai
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
K Sujeeva's Daughter is playing drums Pethi Gilihi Giya Mala
4:10
TEAM CHATHU
Рет қаралды 553 М.
这三姐弟太会藏了!#小丑#天使#路飞#家庭#搞笑
00:24
家庭搞笑日记
Рет қаралды 118 МЛН