Hiru TV Copy Chat Live | 2024-01-21

  Рет қаралды 158,551

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 343
@achiniwimansha3896
@achiniwimansha3896 Жыл бұрын
නදීමාල් නිසා වැඩසටහන බලන්න ආවේ එයා ගැන නම් කියන්න වචන නෑ forever my favorite අද හිතුනා හරි ආදරණිය පුතෙක් කියලා ❤ දිල්මින් ට මිටවඩා අවධානයක් දෙන්න තිබ්බා හරිම නිරහංකාර නිහතමානී කෙනෙක් එයා ❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi Жыл бұрын
නදීමාල්, දිල්මින්, ශෙරිල් මං ආසම ඒ අයට ❤️
@bagisamaranayake
@bagisamaranayake Жыл бұрын
ශෙරිල් ❤️ රුවන් ❤️දෙන්න හින්දමයි බැලුවේ 😌😌
@DinithiNethsarani-l7n
@DinithiNethsarani-l7n 8 ай бұрын
ඔව්...❤❤
@RoshanIndika-k8g
@RoshanIndika-k8g 3 ай бұрын
​@DiniyaathiNethsarani-l7n
@annerathnayaka2278
@annerathnayaka2278 Жыл бұрын
අපෝ මේ කාවින්ග මොකෙද්ද බන් ...මනුස්සයෙක්ට උත්තරයක් දීලා ඉවර කරන්න දෙන් නෑනේ බන්
@kanchanamadhushani9211
@kanchanamadhushani9211 Жыл бұрын
තාත්තාගේ සීයාගේ voice වල සියුම්ම තැන් තමයි nadeemalta ලැබිලා තියෙන්නේ... Amazing 😍
@shanakaprasad6364
@shanakaprasad6364 Жыл бұрын
කාවින්ග හිතාගෙන ඉන්නේ එයා තමා ඩෑල් එක කියලා. මිනිස්සුන්ගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න පුරුදු වුණානම් හොදයි. ප්‍රේක්ෂකයන් නිසා තමා උබලාගේ පැවැත්ම තියෙන්නේ..
@KaveeshaKaveesha-i9h
@KaveeshaKaveesha-i9h Жыл бұрын
නදිමාල් අයියේ ඔයාගේ කට හඩ නම් මාරම ලස්සනයි ❤❤❤❤❤
@dinushanayani9407
@dinushanayani9407 Жыл бұрын
මේකෙ නිවේදනය කරන්න වෙන දෙන්නෙක් ගත්ත නම් මීට වඩා ලස්සන වෙන්න තිබ්බා ..මුන් දෙන්නගෙ ගොන් ආතල් එන අයටත් එපා වෙනවා
@IshiOnline
@IshiOnline Жыл бұрын
කාවිංග මිනිස්සුන්ට respect කරන්න දන්නෙ නෑ. එයා respect කරන්නෙ එයාට වැඩිය උසස් සහ උසස් අයගේ දරුවන්ට පමණයි. නවක අයට ඔහු කිසිවිටෙක ගරු කරන්න නෑ. අනිත් එක කාවිංග පිළිතුර දෙන පුද්ගලයන්ට ඔවුන්ගේ පිළිතුර අවසන් කිරීමට ඉඩ දෙන්නෙත් නැහැ සහ ඔවුන්ව ගනන් ගන්නෙත් නැහැ. වැඩසටහන් අධ්‍යක්ෂකවරුන්ට ඔහුගේ හැසිරීම පේන්නෙ නැද්ද?
@Sachini-d3j
@Sachini-d3j Жыл бұрын
Eka aththa mth eka dakpu deyak kawingage e wardda hadanna
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Api ohuge waradi kiyanawa newe eya hadagathayuthu deyak nisa penwa denne
@upekshahansamali3454
@upekshahansamali3454 Жыл бұрын
eka eththa
@AshenSuraweera-g5d
@AshenSuraweera-g5d Жыл бұрын
Eka nam aththa. Respect karanawa kiyana de danne wath na. Programme ekath epa wenawa...😢
@damithaprabhash
@damithaprabhash Жыл бұрын
Eka aththa..
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
නදීමල් 👍👍😘❤️ආදරෙයි ගොඩක් ඒ වගේම ෂෙරිල් රුවන් 😘😘ගොඩක් ආදරෙයි අද ආපු anith අයටත් ආදරෙයි බුදුසරණයි ❤️😘
@MSMA1982
@MSMA1982 Жыл бұрын
නදීමාල් පෙරේරාට මම ගොඩක් ආදරේයී මම ඩුබායි සිට ඔයාලා පරංප‌‌‌රාවෙන් එන ගායකයෝ නදී❤❤🎉🎉🎉❤❤
@Kawya-u2e
@Kawya-u2e Жыл бұрын
කාවිංගට මොනව වෙලාද...කතාවක් ඉවර කරන්න දෙන්නෙ නෑ මැද්දෙන් පැනල වෙන දෙයක් කියෝනව...මොකක් හරි අවුලක්ද
@Heena1984
@Heena1984 7 ай бұрын
Uta pissu 😂
@dilhaniranasingha-t6k
@dilhaniranasingha-t6k Жыл бұрын
කාවිංග දන්නැ එන අයට ගරු කරලා කතා කරන්න මං ආස අය ඉන්නවා අද ෂෙරිල් අක්කා රුවන් අයියා නදිමාල් ඒක නිසා බැලුවා
@vikumsampath8693
@vikumsampath8693 Жыл бұрын
ඇමතුමක් ඔබගෙන්.... රුවන් හෙට්ටිආරච්චි ඒ වොයිස් එක...❤❤❤ තිවන්ක... නදී...❤❤❤❤
@wikumcharuka
@wikumcharuka Жыл бұрын
රුවන් වගේ නිහතමානී අති දක්ශයෙක් ලබන්න තරම් ශෙරිල් පින් කරල තියෙනවා. ශෙරිල් මොන ප්‍රශ්නෙ ආවත් රුවන්ව අත හරින්න නම් එපා.
@ruchirasurangika6644
@ruchirasurangika6644 Жыл бұрын
ලස්සනයි family aka
@madumadi2655
@madumadi2655 Жыл бұрын
❤❤❤ නදිමාල් පුතාට ජෙසු පිහිටයි
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 Жыл бұрын
මන් ආසම කපල් එක රුවන් අයියා ෂෙරිල් අක්කා කියන්නෙ 😊😊
@Douma-w6h
@Douma-w6h Жыл бұрын
❤❤❤💕💕💕
@nihalwane9515
@nihalwane9515 Жыл бұрын
Sherill you are very innocent pretty and a decent lady.we wish you and Ruwan the very best and gods abundant blessingsNedeemal you have a soothing voice.you and Dilmin are the most popular young singers right now.may god bless you both for a very bright future 🙏
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 Жыл бұрын
Presentersla දෙන්නා අයින් කරන්න වෙයි.මෙලෝ රහක් නෑ කම්මලියි බලන්න.කාවිංග බලෙන් ගෙන්වල වගේ program එකට
@JagathRohana-d8l
@JagathRohana-d8l Жыл бұрын
මන් ආසම කට්ටිය තමා ගෙනල්ලා තියෙන්නේ ❤මාරම ලස්සනයි ශෙරිල් අක්කියි ,රැවන් අය්යායි ,නදීමාල් අය්යායි ❤❤
@Saku12397
@Saku12397 Жыл бұрын
Nadeemal oyage voice eka ❤❤❤❤
@jagathvithana4427
@jagathvithana4427 Жыл бұрын
ඇත්තටම මෙ චැනල් එකට නැද්ද හොද මොලයක් දැනිමක් තියන නිවෙදකයො දෙන්නෙක් බලපල්ල මුන් දෙන්න මෙ කලා කාරයන්ගෙන් අහන ප්‍රශ්ණ .ඉස්සර අපි ආසාවෙන් බලපු වැඩසටහනක් මුන් දෙන්න එපා කලා😡👹😡👹😡👹😡👹😡👹😡👹😡👹😡👹😡
@sadamalisadamali997
@sadamalisadamali997 Жыл бұрын
කාවිංග, නර්මදා දෙන්නම එන කිසි කෙනෙකුට respect එකක් නෑ , ඇත්තටම මෝඩ කමට කමට තමයී ප්‍රශ්න අහන්නේ , කොපි චැට් කියන්නේ ගෙදරද, අනේ මන්දා උන් දෙන්නව මාරු කරලා වෙන දෙන්නෙක් දැම්මනම්, හොදයි, වෙන චැනල් වල චැට් program හරි ලස්සනයී , ITN එකේ , සියත, සිරස යනවා හොද program , ඒ නිවේදකයෝ හරිම respect , එන අයට ගරුත්වයක් දීලා තමයී කතා කරන්නේ , නර්මදා, කාවිංග මෝඩ ගස් දෙකක් 🤑🤑🤑🤑
@sulakshijayasinghe1997
@sulakshijayasinghe1997 Жыл бұрын
My Fav Nadeemal 🥺❤️🌸
@hashanmeegasdeniya2598
@hashanmeegasdeniya2598 Жыл бұрын
අද නම් පට්ට කවින්ග අයියේ... Full ආතල් set එකක්... නදීමාල් and දිල්මින් කියන්නෙ පෙරේරලාගෙත් වෙනම brand එකක්.. Ruwan & sheril කියන්නේ පට්ටම ආස couple එකක් Thiwa කියන්නෙත් ආතල් ලෝකයක්... ඒ වගේම අමන්දි කියන්නෙත් පට්ට voice එකක්... අද නිකන් fruit salad එකක් දුන්නා සැප කනේ.... පට්ට... ජයවේවා!!! ❤️👊🏻👌
@sadunchinthaka1590
@sadunchinthaka1590 Жыл бұрын
ෂෙරිල් අක්කි ගොඩක් ලස්සනයි💖
@manjuladilrukranabahu9703
@manjuladilrukranabahu9703 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Souls3659
@Souls3659 Жыл бұрын
කතාවක් සම්පුර්ණ කරන්න දෙන් නැනේ මේ කාවින්ග. මැදින් මැදින් පනිනවා . නළුවෝ ගෙනාවාම ඔහොම තමයි Professional ප්‍රසන්ටර්ස් ලා නැතුව. චාටර්. වැදගත් ප්‍රස්නයක් ඇහුවේම නැ, අහන්න දෙයකුත් නැ. සුදානමක් නැ වගේ දැනුනේ. කාවින්ගගේ නම් ප්‍රසන්ටින්ග් & React චාටර්.
@hasinivithanage194
@hasinivithanage194 Жыл бұрын
Ow 😕😕😕
@N_u_G.
@N_u_G. 9 ай бұрын
Kothanada Mokadda Wenne
@tharushinethra6485
@tharushinethra6485 Жыл бұрын
නදීමාල් ,දිල්මින් ❤
@renukasamarakoon4054
@renukasamarakoon4054 Жыл бұрын
රුවන්ගෙන් ප්‍රශ්න අහල එයාට හරියට උත්තර දෙන්න ෙ වෙලාවත් දෙන්නෙ නැත්තේ ඇයි?
@manjuladilrukranabahu9703
@manjuladilrukranabahu9703 Жыл бұрын
Ekanm aththa
@manjuladilrukranabahu9703
@manjuladilrukranabahu9703 Жыл бұрын
Kavingata pissu
@nathasha-bl3du
@nathasha-bl3du Жыл бұрын
Nadeemal oyage voice eka nan ahan inna asai.best voice 😍😍😍😍
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 9 ай бұрын
නදීමාල් දිල්මින්❤ නිරහංකාර පට්ටම දක්ශ අහිංසකම කොල්ලො දෙන්නෙක්❤️my fav නදී❤
@jaanakasiri5585
@jaanakasiri5585 Жыл бұрын
Ruwan aiya and Sheril akki ♥️ nisa balapu Aya koo
@chamaraperera1357
@chamaraperera1357 Жыл бұрын
අපේ එකා පෙරේරා ❤❤❤❤❤❤
@SanchaliArosa
@SanchaliArosa Жыл бұрын
Nadeemal gennanakan balan hitiye . Ayeth ayawa gennanna❤
@PriyankaRamyalatha
@PriyankaRamyalatha Жыл бұрын
හැමෝටම ගොඩක් ස්තුතියි ❤❤❤
@avindigunarathna8959
@avindigunarathna8959 Жыл бұрын
Dilmin & nadeemal ❤❤
@dilshanpriyanga
@dilshanpriyanga Жыл бұрын
1:00:04 අවංකවම program එකේ ආසම කොටස! පස්හය ගමනක් rewind කර කර ඇහුවා! මම ඒ තරමට ඒ ගීතයට ආදරෙයි.... ❤️❤️❤️❤️💔🙏👍
@indikapradeep9031
@indikapradeep9031 Жыл бұрын
Thanks mchn❤
@Sathya801
@Sathya801 Жыл бұрын
Kavinga announce karana widiya Mr. Ranganagen igena ganna..rasswa epa nam dala gedara yanna..hesirenne artistla ekk thrahen wage😮
@HappyHAP3
@HappyHAP3 Жыл бұрын
He has some kind of attitude
@sadamali46
@sadamali46 Жыл бұрын
රංග අයියා හිටපු කාලේ මේක මරැවටම තිබ්බා😒
@riseachofhistory
@riseachofhistory Жыл бұрын
Kavinga uddachchakama adukaragena ena kalakaruwanta garukaranna kiyala denna. Eyawa ain karath kamaknaaaa.
@Mashii473
@Mashii473 Жыл бұрын
ඇයි මේ කාවිංග අයියට බනින්නෙ එයා ඔක්කොටම එක වගෙනෙ ඉතින් ඔහොම හරි හිතක් රිද්දුවෙ නැතිනම් වැඩක් නෑ මිනිස්සුන්ට තිවා,නදියා ආදරෙයි සෙරිල් ,රුවන් අයියාහ් ආදරෙයි ආදරෙයි ❤❤❤❤❤❤
@bhagya6528
@bhagya6528 Жыл бұрын
Nadeemal ❤
@chandimaperera8962
@chandimaperera8962 Жыл бұрын
Nadimal ❤❤❤
@sadeeNirmal789
@sadeeNirmal789 Жыл бұрын
Nadeemal perera♥️♥️ Dilmin perera♥️ Ruwan hettiarachchi ♥️
@geethakurera785
@geethakurera785 Жыл бұрын
Presenters ,specially Kavinda ,please let the artists finish their talk. And learn to talk and respect the elders.
@HappyHAP3
@HappyHAP3 Жыл бұрын
That is completely true
@nishaniperera8436
@nishaniperera8436 Жыл бұрын
Of course. Useless fellow. Doesn't know how to talk at all. Boru show witharai
@tharushathikshana2172
@tharushathikshana2172 Жыл бұрын
ඇත්තමයි වෙන නිවෙදක නිවෙදිකාවක් දන්න
@kalpananish1194
@kalpananish1194 3 ай бұрын
කාවිංග නර්මදා මේ programme එක කලා ඇති දැන්. මේ දෙන්න එන අයට respect කරන්නෙ නෑ. මිනිස්සුන්ව උපහාසයට ලක් කරනවා. කෙනෙක්ව අගය කරන්න දන්නෙ නෑ. ඒ දෙන්නගෙ ලොකුකම් බලන්න අපට ඕන නෑ. එයාලට එක්කො හරි දේ කියල දෙන්න නැත්නම් අයින් කරන්න. මේක බලන්න ආවෙ ශෙරිල් නදීමාල් නිසා. ඒත් මේ නිවේදකයො දෙන්න නිසා බලන එකත් එපා වෙනවා. ඇයි අනේ මේ රටේ කොච්චර presenters ලා ඉන්නවද. ඇයි හොඳ අය බලල chance එකක් දෙන්න බැරි.
@tharangatharanga-dt9gu
@tharangatharanga-dt9gu Жыл бұрын
කාවිංග මහා මොඩ විදියට හැසිරෙන්නෙ😂
@Souls3659
@Souls3659 Жыл бұрын
ප්‍රසන්ටස්ලා දෙන්නගේ කතා මැච් වෙන් නැ. දෙන්නට දෙන්නා වෙනම කතා දෙකක් ගෙනවා. අන්තිම සවුත්තුයි ප්‍රස්න්ටස්ලා දෙන් නා . කාවින්ග ලොකු කමින් කැපිල්ල දදා Don't care mood එකේ program එක කරන්නේ . ජරාවක්. අන්තිමයි program එක.
@ශශිනි
@ශශිනි Жыл бұрын
කාවිංද කතාව ඉවර කරන්න දෙන්නේ නෑ වාචාලයා....රගපානඅනත් බෑ මේකත් බෑ
@isuimesha
@isuimesha Жыл бұрын
Dilmin you are so talented ❤️🥳 Nadeemal is the prince of charming 🎉
@sigmacraft29
@sigmacraft29 Жыл бұрын
මුං දෙන්නව නම් දැං එපා වෙලා තියෙන්නේ.. අර ගෑනි මොකක් හරි ගොං කතාවක් කියලා හිනා වෙනවා.. කාවිංගයා උගේම පංපෝරිය ගහනවා 😂😂😂😂
@nisharagamage9120
@nisharagamage9120 Жыл бұрын
Nadeemal cuteeeee😊😊😊
@vlog_mix113
@vlog_mix113 Жыл бұрын
නදීමල් හින්දා program එක බලන මම ❤
@lansakararashmi
@lansakararashmi Жыл бұрын
අනේ ඊලග පාරවත් හිච්චි drama එකේ සිනෙත් සර් , ආරුන්‍යා මිස් , නෙලුම් මිස් , රකිත සර්, ආශා මිස් ගේන්නකෝ .....හිච්චි සෙට් එක ගේන්නකෝ .
@natziteni77
@natziteni77 Жыл бұрын
Nadeemal Perera 💜❤💜❤
@Nalika-o8o
@Nalika-o8o Жыл бұрын
අනිවාර්යයෙන් රුවන් අයියයි ශෙරීනුයි නිසා බැලුවෙ ඒ දෙන්නට පට්ටම ආදරෙයි ❤❤❤❤
@RowdygirrrlyRowdygirly
@RowdygirrrlyRowdygirly Жыл бұрын
Nadeemal oyge voice eka marma lassnay. Bhawanawk wge hitha niwenaw ahddi.. ❤❤ 😍 Sri Lanka music king 🤴🏻❤ Nadeemal ❤
@darshikalokukodikarage6811
@darshikalokukodikarage6811 Жыл бұрын
Nadeemal nisa program eka baluwe ❤
@limashasewwandi3840
@limashasewwandi3840 Жыл бұрын
Nadeemal Aiya ❤🥺
@sajithrohana2118
@sajithrohana2118 Жыл бұрын
Thiwanka voice ..... my favorite ❤
@sasikanamal5245
@sasikanamal5245 Жыл бұрын
සුබ උපන්දිනයක් වේවා නදිමාල් අම්මෙ 🎂🎂
@SupunLakshitha-y4c
@SupunLakshitha-y4c Жыл бұрын
නදිමාල් ❤❤❤
@SwethaChamodya
@SwethaChamodya Жыл бұрын
Sheril & ruwan best couple ❤🥺
@Pusthar
@Pusthar Жыл бұрын
Sheril puduma tharam lassanai.. Angel kenek wage..
@SriyaniColombage
@SriyaniColombage Жыл бұрын
Excellent copy chat Nadeemal love you so much also love all of them God bless 👍❤🙏
@ManelKumari-j7v
@ManelKumari-j7v Жыл бұрын
නදිමාල් නිසා වැඩ සටහන බැලුවේ හරිම ආදරෙයි❤❤❤ දිල්ම් දෙන්නටම ජය වේවා ❤❤❤❤
@MayumiIparna-tf8zs
@MayumiIparna-tf8zs Жыл бұрын
ශෙරිල් ❤රුවන් හරිම ආදරණීයයි😊❤
@anushkarasadini8115
@anushkarasadini8115 Жыл бұрын
එකම සින්දුවක් කියල කී පාරක් මෙයාව මේ ප්‍රොග්‍රෑම් එකට ගෙන්නුවද එපාම වෙනවනේ. ගේ මැද සාලේ නම් අප්පිරියයි
@shiransuranjith9491
@shiransuranjith9491 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@mk5052
@mk5052 Жыл бұрын
Atta katawa😂
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
😂😂😂😂😂
@chaminilakmali2652
@chaminilakmali2652 Жыл бұрын
අපෝද කියන්නේ
@hiruniumayanga1189
@hiruniumayanga1189 Жыл бұрын
😂aththtm 😂
@lalithaperera1572
@lalithaperera1572 Жыл бұрын
රැවන් & ශෙරිල් 🦋🦋🦋❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 Жыл бұрын
55:38 Awshhh❤❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
අද ගොඩක් ලස්සනයි ඇවිත් ඉන්න හැමෝටම බුදුසරණයි දෙව් පිහිටයි ❤❤
@chandimaperera8962
@chandimaperera8962 Жыл бұрын
Thiwanka wow amazing voice ❤
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
1:16:44 අම්මෝ ඒක,ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගෙන් ඇහුවට පස්සේ ,අද හොඳටම අහපු වොයිස් එක
@dinushanayani9407
@dinushanayani9407 Жыл бұрын
අයියෝ කාවින්ග මෝඩයෝ එන මිනිස්සුන්ව විහිලුවට ගන්න එපා...උන්ගෙන් දෙයක් ahuwama එයාලට උත්‍තර දෙන්න දීපන්..පනින් නතුව...ගොන් ආතල් දීලා
@duleekalakshani3874
@duleekalakshani3874 Жыл бұрын
Sheril ට vithara k නෙවේ එ song එක එ voice එක මාරම විදියට feel වෙනවා.. ආදරෙයි දෙන්නට ම
@narmada8389
@narmada8389 Жыл бұрын
Anr kavinga kathawa iwarakarnna kalin madin panala eka iwarakarnan epa.😢
@ash1143
@ash1143 Жыл бұрын
ඒක නම් ඇත්ත
@user-mz8bd1ny4d
@user-mz8bd1ny4d Жыл бұрын
Exactly
@premaakka7405
@premaakka7405 Жыл бұрын
නදිමාල් පුතාගෙ සින්දු බාවනාවක් වගේපුතා ඔයා නිසාම බැලුව මෙ වැඩසටහන බැලුවෙ කුවවටි සිට
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 Жыл бұрын
Thiwanka hindi sindu thamai. Hondatama kiyanne.. Sheril ruwan so beautiful.. Dilmi❤️nadi so brohood.. Lovly.. Dilmi voice❤️
@dilankawinda6469
@dilankawinda6469 Жыл бұрын
42:18ඉතුරු ටිකත් දැනගන්න කැමතියි 🥲
@nalanijayasingha4586
@nalanijayasingha4586 Жыл бұрын
නදීමාල් නිසාමයි ගොඩක් කාලෙකින් බැලුවේ ❤❤❤❤
@deannolan9636
@deannolan9636 Жыл бұрын
Nadeemal putha ❤❤❤ from 🇨🇭
@kavindadilshan941
@kavindadilshan941 Жыл бұрын
කාවිංගගේ ලොකුකම වගෙ කතා කරන්න දන් නැ චාටර් කරනවා 😑
@UdariLokuge
@UdariLokuge Жыл бұрын
පෙරුම් පුරාගෙන ආ සංසාරේ.... Best thiwank dilshan supperb 👌
@ayodhyajayaweera921
@ayodhyajayaweera921 Жыл бұрын
Nadeemal😚❤️ sheril🥺❤️
@HasaraRandunu
@HasaraRandunu Жыл бұрын
Kavinga respect karanna dan ne aththtama.eya prshnayak ahla eka awasana krnna klin wena ehekta ynw,eka bln innkota hri kethai,mokda program ekk krnkot nkn thamnta one vdht krnn bne,ek eyg style eka wenna ati namuth blnkot epa wenw.😊 narmada akkige nam werddk dkin ne,eya social,
@raviravindra889
@raviravindra889 Жыл бұрын
True.very ugly attitude
@ShashiSaranga092
@ShashiSaranga092 Жыл бұрын
Programme eka lassanai.❤❤
@nirmasandamali2829
@nirmasandamali2829 Жыл бұрын
කාවිංග ඔයා හරි ගොන් හැමදාම එකම ප්‍රශ්න හාන්න එපා කන බොන උයන්නේ මොනාද ඔය දෙන්න දැන් අපිට එපා 🤑🤑🤑
@tharindunadeekantha2412
@tharindunadeekantha2412 9 ай бұрын
අයියෙ නිදාගත්තෙ නැද්ද😂❤ අම්මෝ නදී😂😂
@אילןפרחי
@אילןפרחי Жыл бұрын
Harima lassanayi.asawen balapu supirima wadasatahana.❤❤❤❤❤❤❤❤
@MWRNDulanjali
@MWRNDulanjali Жыл бұрын
ලස්සනයි ❤
@amalinidabare4133
@amalinidabare4133 Жыл бұрын
අමන්දි සුලෝචනා හරිම ලස්සනයි, කට හඩ, රූපය, ලස්සනයි ලස්සනයි 🌹🌹🌹🌹
@yamunapriyadarshani5365
@yamunapriyadarshani5365 Жыл бұрын
Awankawama kavinga kiyanne ali oluwen inna pada sho karayek.kawuru hari katha karaddi madden paninnathuwa kathawa iwara karanna dipanko.boge pada sho dapan gedara gihin gedara unta
@chandimaperera8962
@chandimaperera8962 Жыл бұрын
Ruwan❤❤❤
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Kavinga obata api adarei❤ me wasare obe pathum ituwewa❤
@achala2770
@achala2770 Жыл бұрын
Kavinga oita wada nihathamani wela programme eka kala mm hari.. Balanna hoda aya awath balanna hithenne naha kavinga ge amuthu hasirima nisa. Dont care wage ana artist lawa..artist ge kathwa kiyala iwara wenna denneth na
@raviravindra889
@raviravindra889 Жыл бұрын
Ohu ge manasikathwaya tikak awul wage.. kenek ta kathawa iwarakaranna ida nodeema ohu karana weak point ekak.Maybe time controlling eeth apita eka nikam anith kenawa atharaman karanawa se penne
@SunithaSarojani
@SunithaSarojani Жыл бұрын
බහරේන් අවා රැවන අයිය නංගි අපි දැක්‌ක ආදරෙයි ගොඩක් හෙමොටම
@punchisamanali8738
@punchisamanali8738 Жыл бұрын
Ruvan❤And Sheril❤ Nihathamani Dennek❤❤❤❤❤
@arunsetforyou
@arunsetforyou Жыл бұрын
Mm hugak dekapu deyak thama kavinga minissu ganan nogena loku kamen inne eyalgen gon prashna ahala bima balagena moda vidihata hina wela minissungw hith riddawanawa.nikan minissu balen awa wage hesirenne
@nishi436
@nishi436 Жыл бұрын
මේ ගේ මැද සාලේ අහලා එපා වෙලා.ඊයා පලයංකෝ බං යන්න 4n එකත් පොලවෙ ගහන්න හිතෙනවා 🤮🤮🤮🤮
@imashasewmini3650
@imashasewmini3650 9 ай бұрын
😅😅
Hiru TV Copy Chat Live | 2025-01-26
1:23:19
Hiru TV LIVE
Рет қаралды 32 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Hiru TV Copy Chat Live | 2024-03-03
1:28:24
Hiru TV LIVE
Рет қаралды 539 М.
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 289 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН