Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-16 | Hiru News

  Рет қаралды 239,087

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 181
@tilakatilaka365
@tilakatilaka365 2 сағат бұрын
චමුදිත මල්ලි ඔයා කාටවත් කඩේ යන්නේ නැතුව ඇත්ත කතා කරලා රටට සේවයක් කරන්න දැන්වත් ඔයාට අපි හරිම කැමති ඒ ඔයාගේ දක්ෂතාවයට මම දැන් අවුරුදු ගානක් පත්තරේ බලනවා ඒකයි කියන්නේ 🙏❤
@Lath-q2t
@Lath-q2t 2 сағат бұрын
චමුදිත මල්ලි ඔබතුමා ඉතාම දක්ස මාද්‍ය් වේදියෙක් එම නිසා කාටවත් කඩේ නොයා සමබර වෙන්න එව්ට සියලුම දෙනාගෙ ගවුරවය ලැබෙයි බුදු සරණයි 🌞 මගේ පන වගේ ජනතාව 🧠 අරන් ගිහින් ඩෝසර් කරලම දාල ලක් වාසි ජනතාවට මගේ ප්‍රනාමය ජය වේවා දීල තියෙනව ඇඩෙන්න ලොවෙත් නෑ ති වෙන්න
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 2 сағат бұрын
චමුදිත අපි ඔයාට ගොඩාක් ආදරේ කරන චරිතයක්. දැන්වත් මහ පොළොවෙහි යථාර්ථය තේරුම් අරගෙන ඒ විදිහට කතා කරන්න . ඔයාගේ ඔය ලස්සන මාධ්‍ය ජීවිතෙන් රටට යහපතක් කරන්න කකුලෙන් අදින්න එපා ආණ්ඩුවෙන්
@shyamathilakawardane5678
@shyamathilakawardane5678 5 сағат бұрын
මම චන්දේ දවසට පහුවෙනිදා මේක බලන්නේ චමුදිතගේ චොර මූන බලන්න 😂
@nayanagunasinghe3042
@nayanagunasinghe3042 5 сағат бұрын
😂😂😂😂😂
@deepalakmali7482
@deepalakmali7482 4 сағат бұрын
​@@nayanagunasinghe3042😂😂😂😂😂
@madhuraariyaratne950
@madhuraariyaratne950 4 сағат бұрын
Same with me
@chamaluditha6658
@chamaluditha6658 4 сағат бұрын
😅
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 2 сағат бұрын
මමත් ❤❤
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 5 сағат бұрын
දෙවියන් වහන්සේට ස්තූති වේවා පත්වුනාවූ අලුත් ජනරජය නිසා අපි මේ වෙනුවෙන් කන්න චමුදිත ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සේක්වා! ඔය ඔබගේ පවුලට ආයුෂ ශිර්වාද කරන්න සේක්වා. ඔබගේ සේවයේ ඉමා ්‍රේෂ්ඨ විදිහට කරනවා ඔබට ආයුෂ නිර්වාද ඔබගේ මුඛයට ආශිර්වාද කරන්වා
@nissankanissanka2551
@nissankanissanka2551 4 сағат бұрын
TOPAE OY JAESU DAVIYA KOHAEDA INNAE ALU GALAE HNGALADA
@sumithchandana1891
@sumithchandana1891 3 сағат бұрын
Jesupihitai
@sumithchandana1891
@sumithchandana1891 3 сағат бұрын
ssanka2551 edapiya ballo thota sathuyak yanakota okata pilithuru hambawei Gona agamata garahana tho tamokada ballo
@ayeshmanthamalinda9784
@ayeshmanthamalinda9784 4 сағат бұрын
මිණිමරු හාමු පුතා බේරගන්න මිනිසුන්ට මඩ ගැහුවට වැඩක් නැතිවුන නේද? ගු චමුගේ මුණ බලන්නමයි ආවේ 😂
@ChandrasenaPerera-dl5yb
@ChandrasenaPerera-dl5yb 4 сағат бұрын
❤මාලිමාවට ජයවේවා ❤❤❤ මවුබ්මට ජයවේවා ❤❤❤ චමුදික දැන්වත් හොදදේවල් අගයකරපන් නයට කඩේ යන්නෙනැතිව
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 2 сағат бұрын
ජයවේවා ජයවේවා ජයවේවා.චමුදිත මහත්තයා අපි හරිම සතුටින් ඉන්නේ විශ්වය දඩුවන් දුන්නේ.
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 сағат бұрын
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🧭🧭🧭🧭🧭💕 🌷 සැමට ⁣⁣තෙරුවන් සරණයි 🌷
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 4 сағат бұрын
මාලි මාව ලැබූ විජයග්‍රහණය නිසා ජයෙන් ජයම වේවා පුනරුදයක් ඇති කරන්නට ජයෙන් ජයම වේවා. රටට සාමය සතුට ප්‍රීතිය උදාවේවා❤❤❤❤😂🎉
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 4 сағат бұрын
උනා වූ අලුත් ජනරජයට ආශිර්වාදවේවා රට සංවර්ධනය වේවා අවුරුදු හ හැත්තෑයක සාපේ නිම කරන්න දුන්න කරුණාව නිසා ස්තුතිි වේවා අලුත් ලොවක් අලුත් ජන රජයක් අලුත් වෙනසක්
@your-daily-MUSIC-Playlist
@your-daily-MUSIC-Playlist 2 сағат бұрын
දිව දෙකේ චමූ..😂
@mapavijesinha1177
@mapavijesinha1177 4 сағат бұрын
Dan වත්...මඩ ගහන්නෙ .එපා . පාඩු වෙ කියපන්...සත්‍ය වට හාගන්න
@MaliKk-u3z
@MaliKk-u3z 3 сағат бұрын
ඔන්න චමුදිත කිවුවා වගේ ජනතාව චංද පොලට මොලේ අරන් ගිහින් තියෙනවා දැන් සතුටුයි නේද හොදින් ඉන්න බුදු සරනයි
@sumudumaduranga41
@sumudumaduranga41 5 сағат бұрын
දැන් හිරු ටිවි රට හදන්න එකතු වෙන්න...❤
@ENOKAPERERA-u3g
@ENOKAPERERA-u3g 3 сағат бұрын
මෙයා තාමත් හිතයටින් හිනාවෙනවා හොරුන්ටනේ සපෝට්. කැතයි නේද මේක අපි ඔක්කොම ලාගේ රට කඩේ යන එක දැන්වත් නවතන්න
@anomadesilva6712
@anomadesilva6712 Сағат бұрын
ආයුබෝවන් චමුදිත සර්ට. සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ. ❤🙏
@ranjankolambathantreege
@ranjankolambathantreege 3 сағат бұрын
බඩගිනි උනාම පවුල වෙනුවෙන් නොකරන දෙයක් නෑ නේද චමදිත??? දැන්වත් පත්තරේ ඇති දෙය විස්තර කලානම් භොඳටම ප්‍රමානවත්.
@arunashantha6738
@arunashantha6738 5 сағат бұрын
දැන්වත් කඩේ යන එක නවත්වමු මචන් උබේ දක්ෂතාවය රට වෙනුවෙන් යොදවන්න රෙදි නැතුව හෙළුවෙන් ඉන්නකොට හිරිකිතයි නේද ආත්ම ගෞරවය හැමදේටම වඩා වටිනවා අපිට ගුරුවරු කියලා දුන්නේ එහෙම උබ ඉස්කෝලේ ගියාද නැද්ද කියලා අපි දන්නේ නැහැ දැන්වත් පත්තරේ කියවපන් මචන් එතකොට අභිමානෙන් ජීවත් වෙන්න පුළුවන් උබට ජයවේවා සහෝදරයෙක් වෙයන් 🌹🌹🌹🌹🌹❤️❤️❤️
@indikakarunarathna6401
@indikakarunarathna6401 5 сағат бұрын
ජඩ මාධ්‍යවේදීයෙක් නොවී රටට වැඩක් කරන නියම මාධ්‍යවේදීයෙක් විදිහට වැඩ කරන්න චමුදිත.. ඔයා හොද මාධ්‍යවේදීයෙක්..
@ruwansiridealwis3500
@ruwansiridealwis3500 5 сағат бұрын
අද ජා ජ බ සාමාජිකයන් ටිකක් සැරයි ආව් තියෙන ආඩම්බරයක්
@SureshTharaka-g5f
@SureshTharaka-g5f 5 сағат бұрын
-C
@sanjeewalakmal580
@sanjeewalakmal580 4 сағат бұрын
හැම ආයතනයකම වැඩ කරන සේවකයෙක් එම ආයතනයට පක්ෂව වැඩ කරන්න ඕනේ චම්දිතත් එහෙම තමයි
@marianrajaguru7610
@marianrajaguru7610 4 сағат бұрын
Lankawe inne gunamaku minissu andu peralala wadakna minissu hadenna one okkoma horu pathuneth horu lankawama horu
@leslyhendrick674
@leslyhendrick674 5 сағат бұрын
ඔහොම කියන්න එපා චමුදිත...පව් උන්ට දුකහිතෙයි......අසරණයන් ටික😂😂😂😂😂😂😂
@emilero1273
@emilero1273 4 сағат бұрын
ඔය රෙදි ටික ගලවලා කතා කරානම් හොඳයි බන්. ඊයා හලෝ ලැට් කටා. 😅😅😅😅
@priyanganinalika4675
@priyanganinalika4675 Сағат бұрын
ආයුබෝවන් ඔබ තුමාට තෙරුවන් සරනයි👍👍👍
@AnandaKumara-l1m
@AnandaKumara-l1m 5 сағат бұрын
දැන් වත් හැදෙමු චමුදිත නේද
@indranichandra7458
@indranichandra7458 5 сағат бұрын
චමුදිත ඔබට තෙරුවන් සරනයි මාලිමාවට ජයවෙවා ගිතා කුමාර සින්හ නිලිය හොදට අහගනින් එදා කටඇද කරලා අහපු පිලිතුරට උත්තරෙ දුන්නා මතකද
@HarshaPradeep-o4y
@HarshaPradeep-o4y 5 сағат бұрын
Naththam hadanna wei😂
@manelmangan5331
@manelmangan5331 Сағат бұрын
Stilanka is great! 👍 we proved that our country can have clean, honest elections!🎉🎉❤❤ it’s a great example for the other corrupted countries who try to win elections through corrupt practices!😊🎉🎉🎉❤❤❤❤🎉
@Kevin-we1tc
@Kevin-we1tc 5 сағат бұрын
චමුදිතට ඇඩේන්න දිනලා කඩේ පලයන් තව
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 5 сағат бұрын
Davasaka ardennes duppath minissunta
@indraekanayake8811
@indraekanayake8811 2 сағат бұрын
ලොකු විපතක් නෙ වෙලා තියෙන්නේ . හිනා නොවී බලමු . 😊
@ramanikumari3144
@ramanikumari3144 5 сағат бұрын
චමුදිත ඇඩෙන්නම දුන්නා .ඇඩුවා, ඒත් අඩන්න එන දවසක වැඩි ඈත නෑ
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 4 сағат бұрын
Kaiya thiyala duppath minihata weda karannako
@risidivivanya1141
@risidivivanya1141 4 сағат бұрын
චමුදිතා අංකල්ලා රෙදි ඇදගෙන කොහොමද මන්ද මේකෙ ඉන්නේ දැන්
@chamarakasun4612
@chamarakasun4612 4 сағат бұрын
පව් ඔයි චමුදිත😂😂😂
@nethshanfernando6846
@nethshanfernando6846 2 сағат бұрын
Chamuditha sirta සුබ උදෑසනක්.
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Сағат бұрын
සජිත් කෑගහපු තරමට චන්ද පහල බැස්ස නිශ්සබ්ද අඩු වුන තරමට විජිත හේරත් මැති තුමාගේ චන්ද වැඩි වෙන්න ත් හේතුවත් වෙන්න තිබුනා අම්මෝ සජිත් චරු චුරුව නම් අනේ අතුගාලම දාන්න වුනොත් ලොකු සහනයක් ලැබෙයි ජයවේවා ❤️
@RohiniRohini-o8h
@RohiniRohini-o8h 3 сағат бұрын
චමුදිද කොහොමද දැන් දැන් ඔයාට කඩෙ යන්න එපා හොදෙ
@SajithAppuhami
@SajithAppuhami 5 сағат бұрын
Thwama ඇත්තකකියනවට ⁣මෙප යකැමතිනැ තවත් ඇතැලටයවන්නද?
@jayanthiperera7240
@jayanthiperera7240 2 сағат бұрын
තාත්තා විශබීජ දාල දුවව ෆෝම් කරයිද,දුව නව රජයට ,රට ගොඩ ගැනීමට උදවු කරයිද බලමු...බලමු.....මාල හොරා ගැනත් සලකා බලමු.
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 41 минут бұрын
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
@MSumatara
@MSumatara 2 сағат бұрын
Malimawata.ජය waw akd.ඔබට ජය wawa ආදරෙයි අහස taram❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@jayanthiperera7240
@jayanthiperera7240 Сағат бұрын
මනාප 15,000ට අඩුවෙන් ලබාගත් කෙනෙක් ඇත්නම්, ඔහුව හෝ ඇයව ප්‍රතික්ෂේප කලොත් නරකද?මේ මගේ හැගීමයි.🤔🤔🤔🤔🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🧭🧭🧭🧭🙏🙏🙏🙏💗❤️💗❤️❤️
@hettiarachchigerenuka5602
@hettiarachchigerenuka5602 Сағат бұрын
ගෙදර ඇරල කියලා නිශ්සබ්ධ් වෙන්න බෑ මහ උළු ගෙදරට යන්න සුදුසු කම් තියෙන අය අනිවාර්යයෙන් ම යවන තුරු ජනතාව නිවැසිල්ලෙන් බලා සිටිමි
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 сағат бұрын
ලංකාවේ වැදගත් මාධ්‍යයක් කෙසේ වෙතත් ජනප්‍රිය මාධ්‍යයක් වශයෙන් දැන්වත් ඔය බංකොලොත් වෙච්ච දේශපාලන පක්ෂ වලට කඩේ යන එක නවත්වන්න චමුදිත මහත්මයා ඔබත් මේකෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න මහපොළොවේ යථාර්ථය කොතනද කියලා ඔබලා තේරුම් ගන්න අපේ ජනාධිපති කිව්වා වගේ ඔය අපිරිසිදු ඇඳුම් ගලවන්න ක්ලීන් ෂූට් දාගන්න ලස්සන රටක් කරන්න දැන්වත් හිතට ගන්න
@MlmSuhail
@MlmSuhail 2 сағат бұрын
මට නං එකක් කියෙන්ඩ හිතෙනවා වෙන මොනවත් නෙවේ හිරු ටීවී ඉන්පස්සටවත් ඔයාලා රට ගෙන හිතලා හොඳ ප්‍රෝති විතරක් පළ කරන්න ඒ වගේම ඔයාලත් සහභාගි වෙන්න මේ රට ගොඩ ගන්න මා දිවේදීන්ගේ වගකීම අන්තවාදී ආගම්වාදී ජාතිවාදයේ ඒ අයට ඉඩ නැතුව රට ගෙන හිතලා ඔබත් වැඩ කරන්ඩ මේ හිරු ඔයාලටයි මේක
@r.m.manikerathnayaka5943
@r.m.manikerathnayaka5943 2 сағат бұрын
විශ්වයෙන් තමයි අපිට පිහිටවේලා අනුර ජනාදිපති කරලා මහමැතිවරනය මාලිමාව පාර්ලිමේන්තුවේන් පිරේවුවේ.
@kamiliyacool4138
@kamiliyacool4138 3 сағат бұрын
හිරු නම් ඉතිං මාලිමාවට කැමතිම නෑනේ නේද, දැන්වත් රටේ දියුනුව වෙනුවෙන් මාධ්‍ය මෙහෙවන්න, ගම්පහ අපේ චන්ද විජිත හේරත්ට තමයි ඉතිං,🥰 මාලිමාව🥰 හොදින් රට ගොඩනගන්නට වාසනාව ලැබේවා🥰
@pramilafernando8999
@pramilafernando8999 3 сағат бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් ඔයා කියන්න තියෙන දේවල් කෙලින් කියනවා .ඔයාට සියලු දෙවියන්ගේ phita asrirwadaya ලබන්න ඕනි .😊
@hildaclaris9710
@hildaclaris9710 Сағат бұрын
God bless to my country and Chamoditha for you always Putha 🙏 ❤ 💛 💓
@indikakarunarathna6401
@indikakarunarathna6401 5 сағат бұрын
ජයවේවා අපේ ලංකාවට ❤❤❤💐💐💐💐
@PakiyamSundaram
@PakiyamSundaram 5 сағат бұрын
0000
@HadiyaNoora
@HadiyaNoora 46 минут бұрын
චමුදි මට මතක්වුනා අර එකේක් කිවුවා නේද මාලිමාව දිනුවෝත් ජෝකා නැතිව ගොල් ලිස්එක වටෙි යනවා කියලා දැන් හොයමු උව
@sachinprasad521
@sachinprasad521 5 сағат бұрын
HiruTV එකතු වෙමු දැන්වත් ❤
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 3 сағат бұрын
අජිත් පී පෙරේරාටත් ලැජ්ජාවක් කියලා එකක් ගෑවිලා වත් නෑ තැන්වත් තේරෙනව නේද මහපොළොවේ යථාර්ථය මොකක්ද කියලා
@ccsl6890
@ccsl6890 5 сағат бұрын
Hoya hoya hitiye paththare wisthare. Den harima asai Aluth Rajaye thorathuru Denaganna.🙋 🤗🤗🤗🤗 Merenna kalin Aluth ratak dakinna lebuna.❤❤❤❤🙏🙏🙏🙏💐💐💐💐💐💐
@jeromesteve349
@jeromesteve349 2 сағат бұрын
Chamuditha keep your respect and do your great job
@dngrmmenika4106
@dngrmmenika4106 4 сағат бұрын
ජය වේවා තෙරුවන් ස මාලිමාවතට ජය වේවා රණයි සියලුම දෙනාට
@dhanukafernando5957
@dhanukafernando5957 3 сағат бұрын
මැද කොළඹ අපිට ඒක ලොකු ආඩම්බරයක්....
@rocococo8491
@rocococo8491 2 сағат бұрын
මල්ලි බේරගමු සංගමයට මේ සැරේත් ගොඩ යාමක් නැහැ නේද 😂
@rangaart1364
@rangaart1364 2 сағат бұрын
😂😂 චමුදිත නොකිව්වට වැඩ කෙරුවේ මාලිමාවට ස්තුතිය චමුදිත සහෝදරයා ❤️🙏 නිහඩව දැක්වූ සහයෝගයට.
@SamsungPhonetastic-vf2jm
@SamsungPhonetastic-vf2jm 45 минут бұрын
රන්ජන් මිනිස්සු පුුතිප්ශේප කරේ අපේ රටෙි මිනිස්සු දිවි දෙවනිකොට අදහන තමන්ගේ ශාතෘවරයානන්ට කරපු හිරිකිත හිතෙන අපහසය.ඔහොම හරි සමාජයේ ඉන්න ලැබිම ලොකු දෙයක් රටෙි ජනතාවට දැන් රංජන් කියන්නෙ කිසිම වටිනාකමක් නැති පුද්ගලයෙක් විදියට .ඇයි අපේ දහමට පරිභව කලේ අපි ජේසු සමිදුන්ට මොනතරම් ගෞරවය කරනවද.දෙවි මවිතුමියට මොනතරමි ගෞරවය කරනවද.ලෝකෙන් උතුමි බුදු දහමට නින්දා අපහස කරන්න මෙි ලෝකෙ කිසිම පුද්ගලයකුට කිසිම අයිතියක් නැහැ.එහෙම කරන හැම කෙනෙකුටම කර්මය ලුහුබදින එක සත්‍ය වශයෙන්ම සිදුවෙනවාමයි.බුදු දහම ඒ තරමටම පිවිතුඑැයි සහ බලවත් ලොව පවතින එකම සත්‍ය තාවයයි.
@DamikaWkk
@DamikaWkk 5 сағат бұрын
මෙය කියපු පත්තරෙ නැති දෙවලුත් මතකයි
@kalyanirohini1738
@kalyanirohini1738 4 сағат бұрын
වෛරය පැතුරුවාට වැඩක් උනේ නෑ නේද චමුදිත? ලැජ්ජයි හලෝ, දැන් කතා කරන්නේ ඒ කටින්මද මේ? දැන් වත් වැදගත් විදිහට හම්බ කරන් කන්න හිතුවොත් හොඳයි, නැත්නම් රෙදි ඇන්දට වැඩක් නෑ,
@hewagerupasinghe1535
@hewagerupasinghe1535 5 сағат бұрын
මෙයාගෙ රෙදි ඉල්ලෙ
@sunilsilva6118
@sunilsilva6118 4 сағат бұрын
අපිට ජයවේවා චමුදිත🎉
@slamila9930
@slamila9930 51 минут бұрын
ඔබගේ සේවය නිවරදිව කරන්න කාටවත් යටත් නොවි
@mindrelaxtravel1866
@mindrelaxtravel1866 3 сағат бұрын
හයියෝ චමුදිතයට වෙච්ච දෙයක්, සජියගේ රෙදි හොඳ හෝද ඉදලා දැන් උටම නොන්ඩි දානවා
@ranilove7570
@ranilove7570 3 сағат бұрын
Malimawata jayen jayama wewa!!!♥️♥️♥️harima sathutui😀♥️♥️♥️🇦🇪✋
@roshanguruge6045
@roshanguruge6045 Сағат бұрын
බත්මුට්ටි හන්ගන්න කියපු එකාට නීතිය ක්‍රියාත්මක කලයුතුයි
@tilakatilaka365
@tilakatilaka365 11 минут бұрын
චමුදිත අදනම් සෝක්
@DharmekkhaDharmeekha-fg6qx
@DharmekkhaDharmeekha-fg6qx 16 минут бұрын
ආයුබෝවන් sir ❤
@LemonGrass-tv3tf
@LemonGrass-tv3tf 4 сағат бұрын
ඒ චමුවා / දිනනවානම් දිනන්න ඕනා ඇඩෙන්න / දැං තනි ඇහැට ඇ⁣ඬෙනවා ඇති නේද ? අනේ පව් අනේ /
@ChandanaMahesh-c8z
@ChandanaMahesh-c8z 3 сағат бұрын
රත්තරන් සද්දේ දැම්මට වැඩක් නෑ. වැඩ නොකරන මාන්ත්‍රීවරු එලවන පනත ගෙනාව ගමන් බඩු ගෙදර. එතකොට අඩන්න බලන් ඉන්න ඉතින්
@ccsl6890
@ccsl6890 5 сағат бұрын
Rate waasanawa me.🤗🤗🤗
@nissankanissanka2551
@nissankanissanka2551 4 сағат бұрын
RATE KARUMAYA ME TERAE TOPITA MUNGAE KERUWAWA
@ccsl6890
@ccsl6890 3 сағат бұрын
@nissankanissanka2551 oh...horakaapu akek wage??? Bohoma Amaaru athi den horakanna nethuwa.🤣🤣🤣🤣🤣
@spmalaviyaarachchi7268
@spmalaviyaarachchi7268 3 сағат бұрын
😢
@BuddhikaLasantha-d1p
@BuddhikaLasantha-d1p 4 сағат бұрын
Niyme.neyme.jayawewa.
@samansenavirathna5814
@samansenavirathna5814 4 сағат бұрын
Thanks you chamuditha ❤❤❤saudi saman
@whiteseela4145
@whiteseela4145 3 сағат бұрын
දැනුයි වමුදිට තෙරැනෙ
@chadiyapa6661
@chadiyapa6661 2 сағат бұрын
අපෝ ඇමති පුත්තු දැන් මොනා කරන්න ද 😢😢😢
@ranilove7570
@ranilove7570 3 сағат бұрын
Chamuditha kohomada lankawe ape janathawage mole.oya keewa widiyata mole aran gihin thiyanawa neda😀😀😀danwath eka ekata kade yana eka nawathwanna.aluth lowak horungen thora nawa rajayak.mage pranamaya lankeeya mage maw bime janathawata🙏🙏🙏♥️♥️♥️🇦🇪🇦🇪🇦🇪✋
@GitaKwt-lw8ou
@GitaKwt-lw8ou 3 сағат бұрын
ඒ වල් ගහට බැරි වෙයි තව වල් පැල බෝ කරන්න
@christyperera1765
@christyperera1765 4 сағат бұрын
Camudita kohomada ape malimawa 😂😂😂
@khanmohammednassarmohamedb8057
@khanmohammednassarmohamedb8057 5 сағат бұрын
Good morning Mr chamuditha ❤
@RanyRany-i5t
@RanyRany-i5t 2 сағат бұрын
❤❤❤❤ camudith obaht taruwan sarni janadipatih atulu agamatinit Jay wawa mama saudiy
@AnomaKumari-p6s
@AnomaKumari-p6s 3 сағат бұрын
හිරු දැන් රට හදන්න එකතු වෙන්න
@Sarith99
@Sarith99 42 минут бұрын
මේ ගූ ගොඩනන් එකතු කරගන්න ඕන නෑ...මේවා ලං කරගන්නවා කියන්නෙම විනාසෙ ආරම්භය
@sajewany
@sajewany 5 сағат бұрын
Renota kade giya ati chamuditha
@SugathChandra-c1l
@SugathChandra-c1l 3 сағат бұрын
❤❤ good morning ❤❤❤❤
@JayanthaGunathilake-v5m
@JayanthaGunathilake-v5m 5 сағат бұрын
විජිතට අගමැති කම දෙන්න ගමිපහ ට ආශීර්වාද යක් වෙන්න ගමිපහ සංවර්ධනය ට විජිත
@LAKMALVLOGS.
@LAKMALVLOGS. 5 сағат бұрын
Gon katha kiyanna epa bn
@hevens-k9h
@hevens-k9h 4 сағат бұрын
පිස්සු කියවන්න එපා
@dhanushkanuwantha5543
@dhanushkanuwantha5543 2 сағат бұрын
සල්ලි වලට ඡරාවක් වුනත් රස කර කර කන එකෙක් 😂😂
@mallikaudatewna5701
@mallikaudatewna5701 4 сағат бұрын
❤❤❤❤ g m chamu
@chandrachandra1654
@chandrachandra1654 5 сағат бұрын
Aaubowan chamuditha ❤❤❤❤❤
@shakila_R
@shakila_R 5 сағат бұрын
Dukai wage da 😂😂
@ishanlakruwan3945
@ishanlakruwan3945 Сағат бұрын
Npp❤
@DonwalterWimalaratne-wv3ye
@DonwalterWimalaratne-wv3ye 5 сағат бұрын
See the comments chamu,yor pathere distorted many news
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 4 сағат бұрын
Rajya sevakayo Horu 20% Dila natte
@ranilove7570
@ranilove7570 3 сағат бұрын
A nna hari chamuditha gawa sampatha kaletama adala damala neda😀😀😀🙏♥️✋
@mangalikakumari5188
@mangalikakumari5188 2 сағат бұрын
Chamuditha huuuu
@PriyanthaEdirisingha-v2u
@PriyanthaEdirisingha-v2u Сағат бұрын
Niyema.kathikaya. 🎉🎉🎉🎉🎉
@RenkaRenka-p7t
@RenkaRenka-p7t 5 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sanjayaperera8269
@sanjayaperera8269 48 минут бұрын
Ane chamuditha oyata una deyak
@jessyperera8109
@jessyperera8109 5 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@vayalasomaltha7491
@vayalasomaltha7491 3 сағат бұрын
🌹♥️🌹♥️🌹♥️🌹♥️🌹
@champamahayayage7528
@champamahayayage7528 2 сағат бұрын
Chamuditha dan wath horunta kade yanna apa..malimawata ratata jaya
@manelann1623
@manelann1623 Сағат бұрын
wennappuwa,gangoda matinda poras pasale guruwariyan((😡😡)) paharadimen miyagiya sisuviya(dariya)samadanaye sathapewa.(R.I.P.)waradi kariyanta dadidaduwam denna one.😢😢
@PremaAndergassen
@PremaAndergassen 5 сағат бұрын
G m 💐♥️🙏 aderei
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 4 сағат бұрын
Nimal siripala ya Gedara idan Nidaganna
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 126 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,2 МЛН