Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2024-11-28

  Рет қаралды 150,214

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 86
@සුදුඅම්මි-ශ3ඨ
@සුදුඅම්මි-ශ3ඨ 17 сағат бұрын
මං පත්තරේ විස්තර බලන්නෙ චමුදිත කියන දවසට ඇත්තටම ලස්සනට වැඩෙි කරනවා පරිස්සමෙන් ඉන්න ඔබ තුමාට නිදුක් නිරෝගි සුව ලැබෙිවා දිර්ඝායුස ලැබෙිවා❤️😘🙏🖐️
@ChandrasenaPerera-dl5yb
@ChandrasenaPerera-dl5yb 11 сағат бұрын
අනේ නිකන් කහින්නැතිව ඉදහල්ල
@SomaKasthuri
@SomaKasthuri 17 сағат бұрын
සුභ උදෑසනක් ඔබ තුමාට...විහින් අනතුරු ඇතිකරගන්න ගොඩකම හේතුව , අපේ ලංකාවේ ගොඩක් දෙනා නිවුස් අහන්නෑ,පත්තරේ විස්තරේ බලන්නෑ..ඒකයි ඔය අනතුරු ඇතිකරගන්නේ...වැදගත් කිසිම දෙයක් ගනන් ගන්නැතිකමයි මේ අනතුරුවලට හේතුව චමුදිත සර් 🙏🌹❤️
@ChristopherSepion
@ChristopherSepion 19 сағат бұрын
චමුදිත පත්තරේ විස්තරේ හොඳට කරනවා 💐💐💐💐💐💐✌️✌️✌️✌️✌️✌️
@PremaAndergassen
@PremaAndergassen 16 сағат бұрын
Saedame hodei.
@rohininimalka3852
@rohininimalka3852 17 сағат бұрын
අහගෙන ඉන්න පුළුවන් විදියට පැහැදිලි කරනවා ජේසු පිහිටයි 🙏
@GaminiKarunarathna-c6i
@GaminiKarunarathna-c6i 17 сағат бұрын
චමුදිත හැමදෙයක්ම හොදටම පැහැදිලිඉව කියනවා ඇත්ත කතාකරන්ට බයත්නැ බුධුසරනයි
@prashanthageemuni5626
@prashanthageemuni5626 13 сағат бұрын
ඇත්තටම සාක්සුදක්සේ ප්‍රවුර්ති කියන්නේ චමුදිත පමණයි!!! ❤️❤️❤️❤️❤️❤️♥️👍🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽
@linalll1646
@linalll1646 17 сағат бұрын
ලෝක..වාසිසියලු.දෙනාටම..බුදුසරනයි.අල්ලාදෙවි.පිහාටයි
@SusantaNamili
@SusantaNamili 16 сағат бұрын
අනෙ ඇත්තමයි ස්බාව දර්මයට කාටවත් නවතන්නබෑ බුදු සරන පමනයි
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 14 сағат бұрын
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷 💕🧭🌹🧭💕
@ramanikumari3144
@ramanikumari3144 15 сағат бұрын
චමුදිත ❤❤හොද ඉදිරිපත් කිරිම තෙරුවන් සරනයි ඔබට .හැමදාම ඔහොම යං එක පැත්තකට කඩේ නොයා ..👍👍👍👍🩷🩷🩷
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 15 сағат бұрын
කාලෙ කන්නේ නෑ තටම තටම ඉන්නේ නෑ කියාගෙන යනවා අහගෙන ඉන්න ආසයි ඒ චමුදිත
@anomadesilva6712
@anomadesilva6712 13 сағат бұрын
තෙරුවන් සරණයි චමුදිත සර්ට සුභ දවසක්ම වේවා.දීර්ඝායුෂ වේවා ❤🙏🙏🙏.
@athulatennakoon2036
@athulatennakoon2036 18 сағат бұрын
පව් හෝදලා අරින්න වහින්නේ
@PremaAndergassen
@PremaAndergassen 16 сағат бұрын
Madekarayo nede🤫
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 15 сағат бұрын
චමිතික ඔයාලේ පවුලටත් සෑම දෙනා සෑම ජනතාවටත් දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ලැබේවා ලැබේවා ලැබේවා ජේසු පිහිටයි
@sriyaniperera6811
@sriyaniperera6811 3 сағат бұрын
නොසන්සුන් කාලගුනයෙන් විපතට පත් වු හැමදෙනාටම ඉක්මනින්ම සහන සැලසේවා. හැම කෙනෙක්ම නිරෝගි වේවා! කෝවිඩ් කාලෙදිත්, ගංවතුරෙදිත් ඒලවා ගත් ගෝටා විසින් ජනතාව රැකගත් හැටි සැමට සිහිපත් වේවා! තෙරැවන් සරනයි සැමටම!
@Ewjin-n2t
@Ewjin-n2t 18 сағат бұрын
ජනාධිපති තුමා දුප්පත් ජනයා ගේ දුක දන්නවා ,එනිසයි එහෙම කිව්වෙ
@sriyaniperera6811
@sriyaniperera6811 3 сағат бұрын
ඒයාලා තවම ඉන්නේ ABBA tuneඒකේ. කලින් දැනුම් දුන්නා මේ විපත ගැන ඒත් ගනන් ගත්තේ නෑ. ඔබට හොදටම වැරදිලා....
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 15 сағат бұрын
මේවා ස්වභාවික විපත් මේවා ප්ලෑන් කරපු දේවල් නෙමේ මේවට අපි මූණ දෙන්න ඕනේ සියලුම ජනතාව ආරක්ෂා කරන සේක්වා
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Adarai hiruta hamadama Hamotama💐💐💐💐❤❤❤❤
@ASRajakaruna
@ASRajakaruna 19 сағат бұрын
Good morning
@dudlywijetilaka4183
@dudlywijetilaka4183 18 сағат бұрын
එක ගමක හිටිය චමුදිත සහ සමුදිත කියලා නිවුන් කුඩා දරුවො දෙන්නෙක්.. දවසක් මේ දෙන්නා දෙමව්පියන් එක්ක මහ කඳු මුදුනකට ගියා විනෝද වෙන්න.. ඔය අතරෙ මහ හුළගක් ඇවිත් මේ දෙන්නා දෙපැත්තකට විසිවෙලා රූටලා දෙපැත්තකට පහලට ආවා.. දෙමව්පියන්ට දරුවො හොයා ගන්න බැරුව අඩ අඩා ගෙදර ගියා.. චමුදිත කියන දරුවා රූටලා ගියේ කන්ද පාමුල හිටපු සක්කිලි ගමකට.. ඒ ගමේ අය කරොත් කරන්නෙ අලුගුත්තේරු වැඩක්.. කට ඇරියොත් කියන්නෙ සක්කිලි කථාවක්.. චමුදිත දරුවා ඇති දැඩි උනේ ඔන්න ඔය සක්කිලි ගමේ.. සමුදිත දරුවා රූටලා ගියේ සාමාන්‍ය ගමකට.. ඒ ගමේ හිටියෙ හොඳ ගුණවත් මිනිස්සු.. සමුදිත ඇති දැඩි උනේ ඒ මිනිස්සු අතරෙ.. එයා හරිම සාධාරණ මනුස්සයෙක් බවට පත් උනා.. කාලයාගේ ඇවෑමෙන් මේ දෙන්නම ඒ රටේ අගනගරයට එනවා වගේම දෙන්නම මාධ්‍යවේදියො වෙනවා.. හැබැයි කවදාවත් මේ දෙදෙනා හමු වෙලා තිබුණෙ නෑ.. චමුදිත එරට එක ටීවී චැනල් එකක උදේ පත්තර කියවන්න සෙට් උනා.. ඒ චැනල් එක අයිති වෙලා තිබුණෙත් චමුදිත හැදුනු සක්කිලි ගමේම හැදිලා පසුව සල්ලිකාරයෙක් වෙච්ච මුදලාලි කෙනෙකුට.. ඒ නිසාම මුදලාලියි චමුදිතයි හොඳටම ගැලපුනා.. ඔය අතරෙ ඔය රටේ ඡන්ද කාලයක් ආවා.. අර මුදලාලිගේ අවශ්‍යතාවයට චමුදිත තමන් පොඩිකාලේ ඉදලා ප්‍රගුණ කරපු සක්කිලි ගතිය රට හමුවේ අපූරුවට පෙන්නුවා.. මිනිස්සු අතර දැඩි පිලිකුලට ලක් උනා.. ඔහොම ගිහින් ඡන්දෙ දවසෙ රෑ ධාරාණිපාත වැස්සක් වැස්සා රටම දෙගොඩ තලා යන්න.. දොට්ට පිලට යන්න එලිබැහැපු චමුදිතත් අර රට හරහා ගලපු මහ ජලකඳට හසු වෙලා අර මුදලාලිගෙ ගෙදර වැසිකිළි වලටම ගහගෙන ගිහින් නතර උනේ.. චමුදිත ආපහු ආවෙ නෑ.. දැන් මුදලාලිත් අප්සෙට්.. ඡන්දෙන් වෙච්ච වැඩේ හැටියට ජල පහරට තමන් හසු නොවී චමුදිත හසුවීම ගැන මුදලාලි යටි හිතින් සතුටු උනා.. නමුත් අවුලකට තිබුණෙ පත්තරේ කියවන්න එකෙක් නැති වෙච්ච එක.. ඔහොම ඉද්දී තමයි ආශ්චර්යයක් වගේ මුදලාලිට සමුදිත හමු වෙන්නෙ.. දැන් ඡන්දෙන් පස්සේ පත්තරේ කියවන්නෙ සමුදිත.. හැබැයි මුදලාලි මේක රහසක් විදිහට තියාගෙන ඉන්නවා.. මූණයි කට හඬයි එක වගේම නිසා මිනිස්සුන්ට මේ දෙන්නා වෙන් කරලා අඳුරගන්න බෑ.. නමුත් මිනිස්සු වික්ෂිප්ත වෙලා ඉන්නෙ මේ වෙනස හිතා ගන්න බැරුව.. හැබැයි මිනිස්සු දැන් කතා වෙන්න අරගෙන තියෙන්නෙ මේ අර කලින් හිටපු එකාමද කියලා හිටං.. වැඩිකල් මුදලාලිට ඔය රහස රැක ගන්න බැරි වෙයි..
@sarathsarath2324
@sarathsarath2324 16 сағат бұрын
අඩෝතොගේ ඇටදෙක තලනවා
@dudlywijetilaka4183
@dudlywijetilaka4183 16 сағат бұрын
@sarathsarath2324 dekama thalanawad? Barida ekak witharak thalanna?
@KasunDilshan-ez6xq
@KasunDilshan-ez6xq 15 сағат бұрын
Maru niyami athtama thami
@DammikaJayawardana-g1c
@DammikaJayawardana-g1c 15 сағат бұрын
ඇත්තනෙ ඔබ කිව්වෙ නේද ඇට තලන්න හදන්නේ
@PavithraTharangani
@PavithraTharangani 13 сағат бұрын
මවු බිමට හානියක් නොවෙවා
@pradeepapattiyage9286
@pradeepapattiyage9286 15 сағат бұрын
ජානාතිපතිෙග් වාසානාව රටට පල ෙදන හැටි
@WALAWADANAPALAVIDEOS
@WALAWADANAPALAVIDEOS 17 сағат бұрын
මෙවගේ දේයක් වෙන බව මීට කලින් ඒතුමන්ලා කියපු දේවල් පිලී නෝගත් නීසා නේද මේවගෙ උනේ නේද ඒවටත් ඇහුමි කන් දෙන්න ....වීශේශයේන් ....ඔබතුමාලත් අනීවාරයි....❤❤❤❤😢😢😢😢
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 15 сағат бұрын
නිදානේ.ගත්තානේ.දැන් .රට.ගොඩ.
@TamarzPoli
@TamarzPoli 15 сағат бұрын
ඔබ තුමාට ත් මගේ රටේ සියලුම lo වැසියන් ටත් දළදා සමිඳු පිහිටයි ❤❤ අහන් ඉන්න හොඳ pehedili කිරීමක් ❤🙏💐🙏
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Good morning hiru TV 💐🌷💐🌷💐🌷💐
@-horapolice4309
@-horapolice4309 18 сағат бұрын
සජිත් ප්‍රේමදාස අහන අහන ප්‍රශ්නෙට අයිඑම්එෆ් ගිවිසුම වෙනස් කරන්නේ නැද්ද කිය කිය යනවා. හර්ෂ කියනව කරන් යන විදිය හරි කියල. එතකොට සජිත්ට ඕනා ගිවිසුම වෙනස් කරලා රට වට්ටන්නද ?
@WgSumali
@WgSumali 15 сағат бұрын
ඔබතුමාඔබගේ වගකීම යුතුකම මැනවින් ඉටුකරනවා
@faizamohammed5989
@faizamohammed5989 18 сағат бұрын
Please Don't Bleam New Government O President It's Bad weather GOD Bless All Them NAVY Forsess poor people Children's Education All GOD 🙏 Education Exame Carry Forward my pray from Oman
@KithsiriDisanayaka-pt2cg
@KithsiriDisanayaka-pt2cg 18 сағат бұрын
පාර්ලිමේන්තුවෙ කෑම එකක මිල සාමාන්‍ය කෑම කඩයක මිලට සම කලානම් ඔය මොන මහත්මයත් ගෙදරින් කෑම ගෙනේවි 😂😂😂😂😂
@PremaAndergassen
@PremaAndergassen 16 сағат бұрын
G m 🙏💐♥️ aderei budusarenei... Janadipetite pirisidui ❤ athi godak hodei. 💪💐♥️
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Kawuru khoma kiuwat adarai hiruta hamadama Hamotama💐💐💐💐💐💐💐💐💐💐💐
@dngrmmenika4106
@dngrmmenika4106 16 сағат бұрын
සුභ දවසක් තෙරුවන් සරණයි සියලුම දෙනාට
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 15 сағат бұрын
චාමු දිත ජනතාවත් ඔයාලාගේ පවුලුත් දෙවියන් වහන්සේ ආරක්ෂා කරන සේක්වා
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 15 сағат бұрын
ධෛර්යවන්ත කාන්තාවක්මවක්මොනතරම් බිහිසුණු අත්දැකීමක්් එයාමර බයෙන් මුහුණ දෙන්න ඇතිද දෙවියන් වහන්සේ සෑම ජනතාවම කඳුකර ඉන්න සෑම ජනතාවම ආරක්ෂා කරන සේක්වා
@chandrachandra1654
@chandrachandra1654 16 сағат бұрын
ගණන් ගන්න එපා අපේ හාමුදුරුවනේ 🙏 ....a එයාලගේ හැටි .....ජයමංගල gathaa නොකියාpu අය හාමුදුරුවru ගණන් ගනීවිda
@anurasantha-qm6lu
@anurasantha-qm6lu 18 сағат бұрын
ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි .
@disnasalgadu
@disnasalgadu 18 сағат бұрын
Metumata jeess ga pihitai❤
@amilaperera8998
@amilaperera8998 19 сағат бұрын
❤❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Adarai hiru TV and nethfm shafm Hamotama adarai nethfm shafm akata khomat adarai❤❤❤❤❤❤❤❤
@SonaliPramudika
@SonaliPramudika 16 сағат бұрын
🙏❤️😢😢
@NishaNishani-f5f
@NishaNishani-f5f 16 сағат бұрын
Budu saranai
@KwitCity-fd1fs
@KwitCity-fd1fs 15 сағат бұрын
Siyaluma. Denata. Tunuruwange. Pihitai ❤❤❤❤❤
@SusantaNamili
@SusantaNamili 16 сағат бұрын
පවු බුදු සරනයි
@nimashanimasha8420
@nimashanimasha8420 19 сағат бұрын
Good morning.hiru.chamuditha
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Kawuru khoma kiuwat atsana shafm akata khomat❤❤❤❤❤
@PathmaAluth
@PathmaAluth 15 сағат бұрын
Lankawata budu saranai
@JasinthaGunawardena
@JasinthaGunawardena 8 сағат бұрын
Good morning 🌹chamuditha
@iranganiweerasekara5873
@iranganiweerasekara5873 15 сағат бұрын
❤❤❤❤❤good morning ❤️
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Suba udassnak hiru TV siyalu danna tama daweyan ga peetai Araksawai❤❤❤❤
@neteesiyadikwellavidanage3
@neteesiyadikwellavidanage3 16 сағат бұрын
Good morning Mr.chamuditha
@LalvaniDeSilva
@LalvaniDeSilva 18 сағат бұрын
Suba Dawasak wawa shafm akata siyalu danna tama daweyan ga peetai Araksawai🙏🙏🙏🙏🙏❤❤❤❤
@mallikaudatewna5701
@mallikaudatewna5701 13 сағат бұрын
🎉🎉🎉🎉🎉 g m chamu budu saranai
@KUMARIHADUWALA
@KUMARIHADUWALA 15 сағат бұрын
තමයි චමුදිත ඔයාලා උදේ ඉඳන් හැන්ද වෙනතුරු වෙනතුරුත් රෑ වෙනකම් එළිවෙනතුරු කෑගහලා නිව්ස් කිව්වත් මේ මිනිස්සු කිසි දෙයක් ගණන් ගන්නෑ. ගිහින් අපරාදේ තමන්ගේ ජීවිතයත් ජල රකුසාට බිලි වෙනවා වෙනව කොහොම කියන්නද අපේ සිංහල මිනිස්සුන්ට කිසිම දෙයක් ගණන් ගන්නෑ මේ කනින් අහනවා අර කලින් පිටපිට කරනවා තමන්ගේ ආරක්ෂාව තමන් සතුයි
@disnasalgadu
@disnasalgadu 16 сағат бұрын
Oba wahansata jeessga pihitai
@sujeewafonseka6064
@sujeewafonseka6064 14 сағат бұрын
මේ මිනිස්සුන්ට මෙච්චර කියලත් මහ විරුවො හැමදාම සමරන්නෙ වලෙන් නැගිටල එන්න කියලද හිතලම ඉල්ලන් කන්න හදනව එකදවසක් හරි ඔකෝ අපිත් එකතුවෙන්නම් කො එයාලගෙ නෑදෑයො සමරන්න ඒත් මේක විකාරයක් කරන් මිනිස්සු කොපිත කරන්නෙ හිතා මතාමනේ
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 18 сағат бұрын
Wiru samarumata sabawa darmaya baluwa
@Jayantha-z5h
@Jayantha-z5h 18 сағат бұрын
Oba thuma Saba dakshayek theruwan sarani
@PiyasiriLiyanage-lj8ko
@PiyasiriLiyanage-lj8ko 18 сағат бұрын
Ayubowan!
@SujithPriyantha-p4x
@SujithPriyantha-p4x 18 сағат бұрын
Chathura 😢😢😢😢
@samsonpalitha4351
@samsonpalitha4351 16 сағат бұрын
God bless badulle pawelata
@Ghvz-nl7jn
@Ghvz-nl7jn 14 сағат бұрын
😱😱😱😱🙏
@NoyelPerera-g3l
@NoyelPerera-g3l 17 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤😂😂😂😂
@chithrafernandoo4801
@chithrafernandoo4801 16 сағат бұрын
Good morning chamujetha sir wessatha ekka Apadawe sitin siyaluma janthawata jesu pihitai Asinsak menisunta karadayaknma wenna apa god blss you🙏🙏🙏🙏
@Bitter_Bottle23
@Bitter_Bottle23 18 сағат бұрын
la
@RenkaRenka-p7t
@RenkaRenka-p7t 16 сағат бұрын
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️💔💔💔💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@jayanthajayawikkrama.1841
@jayanthajayawikkrama.1841 18 сағат бұрын
Usas pela daruwan dan boho pidakara manasakin inne a daruwanta kalayak denna nawatha sudanam wenna samahara daruwan thamath wathure samahara daruwanta gewal pawa ahimi wrla
@induganga-h4k
@induganga-h4k 15 сағат бұрын
Chamuwa balanna nisai 😂😂😂😂😂 awe
@W.M.SRathnayakaWelegedara
@W.M.SRathnayakaWelegedara 18 сағат бұрын
Kata hariyata paichchi karapan
@Halima-q2y
@Halima-q2y 15 сағат бұрын
❤ㅐㅔㅏ
@SamanthaEkanayaka-b3m
@SamanthaEkanayaka-b3m 19 сағат бұрын
Good morning ❤❤😊
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 5 МЛН