Hiru TV Salakuna Live | Dudley Sirisena | EP 342 | 2022-06-27

  Рет қаралды 268,597

Hiru News

Hiru News

Күн бұрын

Hiru TV Salakuna Live | 2022-06-27
"සලකුණ"
අරලිය සමූහ ව්‍යාපාරයේ සභාපති,
ඩඩ්ලි සිරිසේන
සමඟින්,
Web: www.hirutv.lkSubscribe now : goo.gl/XQSvGv
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Twitter: / hirunews
Follow us via Instagram - / hirunews
#DudleySirisena #HiruTV #HiruTVSalakuna #Salakuna #LKA #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital

Пікірлер: 1 300
@isurulakmal3046
@isurulakmal3046 2 жыл бұрын
චමුදිත කාටවත් උත්තරයක් දෙන්න දෙන්නෙ නෑ.... චමුදිතගෙ වැදි බණ....🤣🤣 තෙල් මාෆියාව ගැන පොර ටෝක් දෙනගමන් හොරෙන් තෙල් ගහනවා.... ලීක් නේහ් 🤣🤣🤣
@vidarshikaprabodani
@vidarshikaprabodani 2 жыл бұрын
චමුදිතගේ කනට ගහන්න හිතුනේ මට විතරද 🤣🤣🤣.ප්‍රශ්න වලට උත්තර දෙන්න දෙන්නෙම නැහැනෙ
@dhanushka4u
@dhanushka4u 2 жыл бұрын
චමුදිතයනම් හෙනම වදයක්....මැද්දෙන් පනිනවා....
@yashanivlogs6608
@yashanivlogs6608 2 жыл бұрын
වට්ටි අම්මලා වගේ මාධ්‍ය වේදියෝ එක්ක මොන සාකච්ඡාද..? ඩඩ්ලි මාමා තරම් හිත හොද මනුස්සයෙක් කොහෙවත් නෑ.. අපි ආදරෙයි හැමදාම එයාට.. 🖤💝😇
@tharindulakshithaamaraseka5476
@tharindulakshithaamaraseka5476 2 жыл бұрын
😂
@nuwansampath4333
@nuwansampath4333 2 жыл бұрын
😂
@fourbyfourrox
@fourbyfourrox 2 жыл бұрын
😜
@anushkasirinivas7599
@anushkasirinivas7599 2 жыл бұрын
Keeyak Dunnada Chaturika Sirisena oya comment eka danna????
@nishantha4129
@nishantha4129 2 жыл бұрын
චමුදිත මී හරකනම් මහ පිස්සෙක් ...මූන් අපරාදෙ මේ ගුවන් කාලය කාල දානව..පිස්සො තුන් දෙනෙක්
@nuwanpitiyagedon2239
@nuwanpitiyagedon2239 2 жыл бұрын
Kade yanna epa machan ohoma..awanka weyan..dadly patta naluwek raganawa hodatama..
@ceylondhanush4870
@ceylondhanush4870 2 жыл бұрын
@@nuwanpitiyagedon2239 ha ha.
@nishanthagunawardhana9264
@nishanthagunawardhana9264 2 жыл бұрын
හාන්ඩ diesel නැති එකේ මුන් තුන්දෙනා කත කරගන්න බැයිද බන් විශේෂයෙන් චමුදිතයා..
@livedubaicricket2057
@livedubaicricket2057 2 жыл бұрын
@@ceylondhanush4870 ubalata terenne ne bn mu karanne me apata adaraya nisa newei me dawas wala ampara monaragala thissamaharama ehema kuburu kepenwa Mun okkoma ekathuwela Mila adukarama wenne wee Mila aduwena eka wee kepilA iwara unama hal Mila wedikaranawa mn danne ne ubala me Nikn Wath huthuwada kiyla mcn mun apita adare ne bn API me gobba rate jiwath wena asarana minissu apita Mita wada deyak karanna be
@clockwise8251
@clockwise8251 2 жыл бұрын
චමුදිතයා ලැට් වලක ඔබලා තියන්ඩ ඕනේ මාසයක්... බෙලෙක් කටා
@bandarasenarath5449
@bandarasenarath5449 2 жыл бұрын
මේ වැඩසටහනේ ලොකුම වරද තමයි ප්‍රශ්න අහන්න 3 දෙනෙක් දාල තියන එක. තුන් දෙනෙක් වටකරගෙන එකෙකුට ගහන එක හරි නෑ. එකෙක්ව දාල ප්‍රශ්න ඇහුවනම් මේක මීට වඩා සාර්ථක වෙයි. චමුදිත මීට වඩා සංවර විය යුතුයි.
@hansanaAyash
@hansanaAyash 2 жыл бұрын
Ekata nm maath ekagai
@chamodsanjeewa383
@chamodsanjeewa383 2 жыл бұрын
Chamuditha sathek wage hesirenne..මනුස්සයෙක් unama tawa kenekta respect karanna dena ganna one..mun hithan inne un okkoma dannawa..un hari kyl
@mrluxury6721
@mrluxury6721 2 жыл бұрын
Sinhaya enne thaniyama...ballo tika buranawa.
@gimsarahettiarachchi27-a95
@gimsarahettiarachchi27-a95 2 жыл бұрын
Eka aththa
@anunethuarunodaya3153
@anunethuarunodaya3153 2 жыл бұрын
Eka hari 👍
@thebignewsintheworld6205
@thebignewsintheworld6205 2 жыл бұрын
පොලොන්නරුවේ සිංහයා 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@thusithasubasinghe4096
@thusithasubasinghe4096 2 жыл бұрын
ගැම්මක් ඩඩ්ලි ❤
@nuwanpitiyagedon2239
@nuwanpitiyagedon2239 2 жыл бұрын
Malli oya inne horu..mun thamai rata kawe..kade yanna epa rata gana hithapan..
@thusithasubasinghe4096
@thusithasubasinghe4096 2 жыл бұрын
හොරෙක් උනා හෝ නැතා. මිනිහෙක් හොද වැඩක් කරද්දි ඒක කරන එකට හොද කියන්න ඕනේ. එහෙම බැලුවොත් අයියේ අංගුලිමාල මිනී මරුවෙක් නේ. අගේට ආර්ය මාර්ගයේ ගියේ.
@thusithasubasinghe4096
@thusithasubasinghe4096 2 жыл бұрын
@@nuwanpitiyagedon2239 Trigger වෙන්න එපා සගෝ බොරුවට. මේ වෙලාවෙ කන්න නෑ. හාල් ඇටයක් හරි අඩුවට දෙනවා නම් ඒක අගය කරන්න ඕනේ. කැඳ හරි හදාගන බොයි බොන එකා. හොරාගේ හාල් කියලා ගන්නැතුව ඉඳින් සගෝ අඩුවට දුන්නොත්.
@thusithasubasinghe4096
@thusithasubasinghe4096 2 жыл бұрын
@@nuwanpitiyagedon2239 amor amor philosopher . මානසිකත්වය ගැන LMAO
@shiyamdeem5757
@shiyamdeem5757 2 жыл бұрын
පුදුමයි ඩඩ්ලි මහත්තයා නැගිටලා ගියෙ නැතුව
@madubashanathilakarathna3567
@madubashanathilakarathna3567 2 жыл бұрын
ඩඩ්ලි මොන විදිහේ චරිතයක් උනත් මෙතන නම් හිරු පට්ට චාටර්. මනුස්සයගෙ ඉවසීම නම් පට්ට. චමුදිතට ඕන මනුස්සයෙක් ගෙනල්ලා චාටර් කරන්න. එදා රගපෑමක් කරා නම් ඊයෙත් ඒක කරන්න තිබුනා. ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙනකන් ඉවසීමක් නැති ගොන් මාධ්‍යවේදීයො. චමුදිතගෙ ස්ක්‍රිප්ට් එකත් ෆෙල්.
@sameerakumara4963
@sameerakumara4963 2 жыл бұрын
Yes
@udaracharuk1538
@udaracharuk1538 2 жыл бұрын
සිල්ලර වෙලෙන්දා ගැන හිතන්නේ නෑ මුන් ඒ අතින් චමුදිත හරි
@thusithakelum18
@thusithakelum18 2 жыл бұрын
Aniwarenma
@ireshachathuranga5021
@ireshachathuranga5021 2 жыл бұрын
ඇත්තටම චමුදිතගේ හැසිරිම අනුමත කරන්න බැහැ.
@mdrelax660
@mdrelax660 2 жыл бұрын
අනිවාරෙන්
@sangeethkasadoruge8838
@sangeethkasadoruge8838 2 жыл бұрын
Chamuditha pissek..
@sandeepfonseka1479
@sandeepfonseka1479 2 жыл бұрын
Sira chamuditha modayak
@dananjayadissanayaka3058
@dananjayadissanayaka3058 2 жыл бұрын
Moda hukannek chamuditha yako moka unath katha karanna denna ne prashnayak ahuwama
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
මට චමුදිත ය හොම්බට අනින්න හිතෙනව ඕයි.මේ පිස්සව ගිහින් දාපන්කො කොහෙට හරි😅🤮
@ranjithmendis631
@ranjithmendis631 2 жыл бұрын
Be relax and see...It's...great conversations..he is doing his job..
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
@@ranjithmendis631 අනේ යකෝ ඒ මොන ජොබ් එකක්ද ඒ.ඌ එතන හැසිරුනේ මාධ්‍යවේදියෙක් විදිහටද.මොකක්දෝ දේකට පලිගැනීමක් කරේ.ඒක තේරෙන්නැති වෙන්න බලන උන් බබාලද.ප්‍රෂ්නයක් ඇහුවනම් උත්තරේ දෙනකන් කටවහගෙන ඉදල කිව්ව දේ වැරැද්දක් තියෙනවන්ම් උත්තරේ දුන්නට පස්සෙ ආයෙ ප්‍රෂ්නයක් ඇහිවට කමක් නෑ.
@thalgamuwesudhirananda5908
@thalgamuwesudhirananda5908 2 жыл бұрын
Mmm
@wasanthawijekoon1461
@wasanthawijekoon1461 2 жыл бұрын
සුදේවගෙන් ඉගෙන ගන්න චමුදිත එන ආරාධිතයගේ බොක්කේ තියන දේවල් උනත් එලියට ගන්න විදිහ
@sameeramadhuwantha1900
@sameeramadhuwantha1900 2 жыл бұрын
ඩඩ්ලි නැත්නම් චමුදිත උබේ පත්තරෙ විස්තරේ තමා කන්න වෙන්නේ 🤣😂😂 ඩඩ්ලි ගාව තොපි නිකන් දහයියා වගේ යකො.. ❤️
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
දහයියත් නෙවේ බන් කරදහයියා වගේ 😅
@nuwansampath4333
@nuwansampath4333 2 жыл бұрын
moda minissu athenma obala
@mdrelax660
@mdrelax660 2 жыл бұрын
😅😅😅🤣🤣🤣
@diliniwanigasekara9960
@diliniwanigasekara9960 2 жыл бұрын
Niyamai katata masuran danna one ayye
@pasanmadhubhashana1369
@pasanmadhubhashana1369 2 жыл бұрын
😂
@atkiproduction7308
@atkiproduction7308 2 жыл бұрын
ඩඩ්ලි මාමේ ලංකාවේ අපේ ජාතික වීරයා ඔබ තුමා.මොනවා උනත් අද ඔයා සබන් නැතුව නෑවෙ ඉය්යා චමුදිත ගවයො
@livedubaicricket2057
@livedubaicricket2057 2 жыл бұрын
ubalata terenne ne bn mu karanne me apata adaraya nisa newei me dawas wala ampara monaragala thissamaharama ehema kuburu kepenwa Mun okkoma ekathuwela Mila adukarama wenne wee Mila aduwena eka wee kepilA iwara unama hal Mila wedikaranawa mn danne ne ubala me Nikn Wath huthuwada kiyla mcn mun apita adare ne bn API me gobba rate jiwath wena asarana minissu apita Mita wada deyak karanna be
@charith320
@charith320 2 жыл бұрын
ප්‍රශ්න අහන විදිහ ගැන නම් ප්‍රශ්නයක් තියනව...හැමදාම හානවා වැඩසටහනේ ආකෘතිය කිය කිය...එපාවෙනවා
@charith320
@charith320 2 жыл бұрын
සහෝදරයා ,Comment එකක් දැකල කුලී හේවායෙක් කියල හිතන එකට නං හිනත් ගියා....😄😄😄😄😄 සර් ට උපදෙශක විදිහට යන්න...ඔයා වගේ කට්ටිය තම පොර ගාව ඉන්නේ.....මං Comment කලේ සලකුණ වැඩසටහන ගැන.... 🥲 මේ Comment එක කලිනුත් දාල තියනවා.....ඒ මනුස්සය කියන්න හදපු දේවල් හරියට ආවෙ නෑ... අර දෙන්න කචල් කරපු හින්ද.....හාල් ප්‍රශ්නේ මෙහෙම වෙලා තියෙන්නෙ මොකක් නිසාද කියල හරියට idea එකක් ගන්න නම් බැරි උනා...හරියට දැන්ගත්තේ හාල් මල්ල අනිත් පැත්ත ගැහලා හාල් වික්ක කියල විතරයි....තවදෙයක්,ඔයා කියන විදිහට මධුශාන් කුලීහේවායෙක් වෙන්න එපැයි...එහෙමද ? අනේ මන්දා ඕන එකක්...👍
@virajdaundasekara3977
@virajdaundasekara3977 2 жыл бұрын
එක් අයකුගෙන් ප්‍රශ්ණ ඇසීමට තුන් දෙනෙකුගේ මාධ්‍ය කමිටුව අසාර්ථක කන්සෙප්ට් එකක් බවයි පෙනෙන්නෙ. ප්‍රශ්ණයකට ලැබෙන උත්තරය අහන් ඉන්නත් ශික්ෂණයක් තියෙන්න ඕනි.
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 2 жыл бұрын
නියම කතාව ඩග්ලි මහතා කිවෙි.එකෙක් අහන ප්‍රශ්න ඇහුවට පස්සේ උත්තර දෙනකමි මෙි පිස්සු චමුදිත මි හරකෙක්
@cmsamankumara3279
@cmsamankumara3279 2 жыл бұрын
good
@sanjeewagodagampala6940
@sanjeewagodagampala6940 2 жыл бұрын
අමු ගොනා
@dkmr9570
@dkmr9570 2 жыл бұрын
කිසිම වැදගත් කමක් නැති ගමේ ගොඩේ ඉන්න වාචාලයො තුන්දෙනෙක් අම්මගේ කීමට මාද්‍යවේදියෝ වෙලා! 😂😂😂😂😂 කිසිම Professional ගතියක් නෑ මුංගේ.. අර නිකන් ලිදවල් ලග ඉන්න ගෑනු වගේ.
@weeratungapriyantha760
@weeratungapriyantha760 2 жыл бұрын
අවංකව
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
මම ඩඩ්ලි වෙලා ඔතන හිටියනන් අද චමුදිත කනව බොම්බයිමොටයි වෙන්න😅.ඌ මේ මොකක්දෝ හිතේ තියාගෙන උට ඕන දේ අර මිනිහගෙ කට්‍ර්න් ගන්න දගලනව පිස්සෙක් වගේ.යකෝ එකෙක් ප්‍රෂ්නයක් ඇහුවනම් ඒ මිනිහට උත්තරේ දීල ඉවර වෙනකන් කට වහගෙන ඉදපන් තොපි තුන් දෙනා
@dmc5851
@dmc5851 2 жыл бұрын
චමුදිත කියන්නෙ මානසික රෝගියෙක්.
@hirusadu3499
@hirusadu3499 2 жыл бұрын
සජීවී විකාශනය නොවුනානම් ගුටි කෑමට නියමිතයි 😊
@ncpathirage988
@ncpathirage988 2 жыл бұрын
එකෙන්ම
@irashamaduwanthi8545
@irashamaduwanthi8545 2 жыл бұрын
ඇත්තටම චමුදිත එක්ක සාකච්ඡා කරන්න බෑනේ.ඩඩ්ලි මහත්තයගෙන් ප්‍රශ්න අහල ඒකට උත්තර දෙන්නත් කලින් ඔහේ කියවනව විතරයි .වමුදිත නම් මහ පිස්සෙක් 🤣🤣🤣🤣🤣මොනව උනත් පේන විදිහට ඩඩ්ලි මහත්තයා කියන්න තියන දේවල් කෙලින් ම කියනවා.ඒක නම් අගය කල යුතුයි .👍👍👍👍ඩඩ්ලි මහත්තයා ඔයා නම් සුපිරි .
@anurashantha2811
@anurashantha2811 2 жыл бұрын
චමුදිත කොල්ලෝ උටත් උත්තර දෙන්න දීපන් ...🤣🤣🤣🤣🤣
@sdsilva4458
@sdsilva4458 2 жыл бұрын
චමුදිත ඒ මනුස්සයට කතා කරන්න දීපන් මාධ්‍යවේදී එක් වුණාම ඔයිට වැඩිය සංවර වෙන්න ඕන ත්‍රීවීල් කාරයෙක් වගේ වෙන්න එපා
@harshadewaharsha7450
@harshadewaharsha7450 2 жыл бұрын
Ow.....huttha bobbai botai karaya tamai......piumi hariyatama kiwwaaa
@chinthanakuruppu9146
@chinthanakuruppu9146 2 жыл бұрын
ඩඩ්ලි මහත්තයාට තිබ්බෙ ඔතනින් නැගිටල යන්න.හරි වැරැද්ද මොකක් උනත් ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්නෙම නෑනෙ
@nalinindika9949
@nalinindika9949 2 жыл бұрын
චමුදිත උබ නම් නට්ටාබියෙක්ම තමා 🤣🤣🤣
@gaminilk
@gaminilk 2 жыл бұрын
දවසේ අහපු වැදගත්ම ප්‍රශ්ණය "තව මාස 3 කින් වී තොග ඉවර උනහම ඊට පස්සේ මොකද වෙන්නේ ?" ඒ ප්‍රශ්ණයට උත්තරයක් දෙන්න ඩඩ්ලිට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ නිසා අපට ඒක දැනගන්න ලැබුනෙත් නැහැ.
@sandeepmadhu9363
@sandeepmadhu9363 2 жыл бұрын
ara buruwata ona ewane ahanne
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
@@sandeepmadhu9363 ඒකගේ හිතේ තියන උත්තරේම තමා ඩඩ්ලි කියන්න ඕනේ.නැත්තං ඩඩ්ලි කියන්නෙ බොරු.ඊට වඩා හොදයි ඩඩ්ලි ගෙන්නන්නෙ නැතුව තමුදිතගෙ හිතේ තියෙන ටික කියල දැම්මනම්😅😅
@sandeepmadhu9363
@sandeepmadhu9363 2 жыл бұрын
@@lakshithabandara7863 ඩඩ්ලි එකනේ කිව්වෙ.මදුසංක අහන්න චමුදිත උත්තර දෙන්න කියලා
@mrawaa5274
@mrawaa5274 2 жыл бұрын
ඌ එකින් එකට උත්තර දෙන්න හදන්නේ, ඒකට උත්තර දෙන්න දෙන්නෑ
@gimsarahettiarachchi27-a95
@gimsarahettiarachchi27-a95 2 жыл бұрын
Ow Arun uththata denna denne nane
@lakshan3
@lakshan3 2 жыл бұрын
බොල ඉදගෙන ඩඩ්ලිට හරියට ඉන්නේයි කියනෝ ඒත් බොල දෙන්න, මදුෂානය විතරයි හරියකට ඉන්නෙ, චමුදිතයි අර කලිදු කියන එකයි, බොල දෙන්නයි හරියට ඉන්න ඕනි👈 තොපි දෙන්න මේ වැඩසටහ එපා කරෝනෝ මිනිස්සුන්ට, විශේෂයෙන් චමුදිත ඔයා අනවශ්‍ය විදිහට කෑගහන එක නවත්තහන් මොකද එහෙම උනාම මුලු වැඩසටහනම එපා වෙනෝ මනුස්සයෙක්ට ප්‍රශ්නයක් ඇහුවහම ඒකට උත්තර දෙන්න දීල පොඩ්ඩක් සද්ද නැතුව ඉදහල්ලා හැමිනේශන් වෙන්න හදන් නැතුව👈 මම අද ඔය ඩඩ්ලි ඉන්න තැන ඉදියනන් ඔය චමුදිතයයි අර කලිදු කියන එකයි දෙන්නම මගෙන් හොද කන හරහා කාල👈 ඒ මනුස්සයා හොදයි තොපි දෙන්න එක්ක බලද්දි
@kasunjayasinghe7645
@kasunjayasinghe7645 2 жыл бұрын
Niyama radawa .hodapan thaws
@atkiproduction7308
@atkiproduction7308 2 жыл бұрын
මොලෙ අඩු උනාට රඟන්න එපා මිනිස්සුන්ට පේනවා ඔයාගේ නැට්ටෙ ඉඳලා ගොම කියලා චමුදිත
@indikamahindasiri2596
@indikamahindasiri2596 2 жыл бұрын
චමුදිත වචන හසුරුවද්දි විනයානුකූල වන්න හඩ පාලනය කරන්න ප්‍රස්නෙ කට පිලිතුරු දුන්නා ම ඊලඟ ප්‍රස්නෙ අහන්න ඔබෙන් පෙන්නෙම දැනූමෙ අඩුකමක්
@ashangimhana1025
@ashangimhana1025 2 жыл бұрын
කවුරු උනත් ඒ ඉවසීම අගය කරන්න වටිනවා 😖
@rashmikajayarathne1920
@rashmikajayarathne1920 2 жыл бұрын
චාටර් චමුදිත. ඉස්සෙල්ලා උත්තරේ දෙනකන් හිටපන්කො. ඩඩ්ලි සිරිසේන ස්වෝත්සහයෙන් නැගිට්ට මනුස්සයෙක්.. ❤
@Koreanlion
@Koreanlion 2 жыл бұрын
අනේ උබ දන්න පක
@rajithamalinda9138
@rajithamalinda9138 2 жыл бұрын
මම ඇස් දෙකෙන් දැක්ක දෙයක්. ලොරි ටික පෝලිමේ තිබ්බ ඩීසල් ගහන්න. ඒ අතරෙ අරලිය මෝලෙ ලොරිත් අනිත් මෝල්වල ලොරිත්, බස් ටිපර් පෝලිමට තිබුන. කරුමෙට එදා සෙඩ් එකට ආවෙ සුපර් ඩීසල්. කවුරුත් ගැහුවෙ නෑ. නමුත් මෝලෙන් කෝල් එකක් ආව අරලියමෝලෙ ලොරිවලට සුපර් ඩීසල් හරි කමන් නෑ ගහන් එන්න මිනිස්සුන්ට කන්න හාල් යවන්න තියෙනව කියලා. ඩඩ්ලි මේ දවස්වල කැරකෙන්නෙ මොකටද දන් නෑ නමුත් සිද්දිය ඇත්ත
@niranjanarathnayake5328
@niranjanarathnayake5328 2 жыл бұрын
2025 මහ රඡ වෙින්නනේ ඉන්නේ.
@world7450
@world7450 2 жыл бұрын
ජනාධිපති වුනත් මොකද කොන්ද පණ ඇති කෙනෙක්
@dila377
@dila377 2 жыл бұрын
මාත් දැක්කා
@animal7253
@animal7253 2 жыл бұрын
අපෝ චමුදිත ඔයා නම් පට්ට චාටර් ඈ...තනිකරම ලැට් වලක්..නැති ප්‍රශ්න ඇති කරනව මෝඩයෙක් වගේ කතා කරල🤮🤮🤮🤮🤢🤢
@sameerakumara4963
@sameerakumara4963 2 жыл бұрын
Ow bn okata gu kawanna one
@janakak.a470
@janakak.a470 2 жыл бұрын
සහතික ඇත්ත
@nuwanpitiyagedon2239
@nuwanpitiyagedon2239 2 жыл бұрын
Gon katha kiyanna epa ban malli
@anuradhaireshan4078
@anuradhaireshan4078 2 жыл бұрын
සර් ලඟ හිටපු නිසා කියන්න තියෙන්නේ, මේ රඟපාමක් නෙවේයි, මේ ඒයාගේ හැටි
@tharindusandakelum765
@tharindusandakelum765 2 жыл бұрын
Mama e manussaya gena nohitiyath mata therenawa e manussaya patta genuine kiyala. Me keriya chamudithata mama wagenam kanata gahanawa
@vihangathathsaranirusso3874
@vihangathathsaranirusso3874 2 жыл бұрын
කතාවේ සාරාංශය, ඩඩ්ලි කියන ඒවා චමුදිතලට තෙරෙන්නේ නැහැ , චමුදිතලා කියන ඒවා ඩඩ්ලිට තෙරෙන්නේ නැහැ , 😅😅😅😅
@shiyamdeem5757
@shiyamdeem5757 2 жыл бұрын
චමුදිත ටිකක් ඉඩදෙන්න කතාකරන්න ඩඩ්ලි මහත්තයට
@LakmalSamarakkody
@LakmalSamarakkody 2 жыл бұрын
චමුදිත ඔබ ම්ටවඩා සන්වර වෙන්න ඔනෙ ඔබගෙ ප්‍රශ්න අහාන ව්ලාසය නරබන්නන්වන අපට හරිම පිලිකුල් 😡
@niroshanhewarachchi6754
@niroshanhewarachchi6754 2 жыл бұрын
පිදිය යුත්තන් විතරයි පිදිය යුත්තෙ බන්
@kapilakoppe3930
@kapilakoppe3930 2 жыл бұрын
Dont act like.a fool
@prasadchinthaka4608
@prasadchinthaka4608 2 жыл бұрын
චමුදිත ප්‍රශ්නයක් අහල එකට උත්තරේ අරන් ඉන්න ඔයා හොයන උත්තරේ වෙන්නේ නැ ඔයා හරියන්නේ නැ හිරු එකට ඔයා අසර්තකයි අනිත් දෙන්නට ප්‍රශ්න අහන්න ඉඩ දෙන්න ඔයා තනියම නෙවේයිනේ ඔක කරන්නේ ඔයා හින්දා වැඩ සටහන එපා වේනවා
@lovelyboyshaan5817
@lovelyboyshaan5817 2 жыл бұрын
Hariyata hari👏👏👏nikan malu kadayak waga😴
@pawanmadusanka2406
@pawanmadusanka2406 2 жыл бұрын
අවවාදයයි ⚠⚠⚠⚠⚠⚠⚠ මෙතන චමුදිතට බනින කමෙන්ට් දාන අය ඩබ්ලි ගේ කුලී හේවායෝය!! ඩබ්ලිව් මෙතැනන් පසු රාජපක්ෂලාගේ මීළඟ තුරුම්පුව විය හැක (රනිල් ධම්මික ගෙන් පසු)
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
තමුදිද හරි යන්නෙ නැත්නම් ඔයාට පුලුවන්නේ වැඩ සටහන මෙහෙයවන්න ඔයා ඩබ්ලිව් ගේ දරුවෙක්ද
@kaveeshanethmina1710
@kaveeshanethmina1710 2 жыл бұрын
Gon katha kiyanna apa
@sameerakumara4963
@sameerakumara4963 2 жыл бұрын
Ow bn
@ManjulaD
@ManjulaD 2 жыл бұрын
අනික මේ හාල් කේස් එකේදි ඩ්ඩ්ලිව වගේම අර සිරිපාල ගම්ලත් ඇමතියාවත් මේ වගේ සාකච්ඡා වලට ගෙන්වල ප්‍රශ්ණ කරන්න. මිනිහ හැමදාම හැංගිලා බිස්නස් එක කරගෙන ඉන්නව.
@sahanvidanagamage8350
@sahanvidanagamage8350 2 жыл бұрын
හොද කතාවක් එද්දිම චමුදිතයා මැද්දෙන් පනිනවා
@sashikawithanage6194
@sashikawithanage6194 2 жыл бұрын
චමුදිත කියන්න අමු ගවයෙක් උත්තරයක් කියන්නම දෙන්නම නෑ කට ලැට් වල කඩාගෙන කෑ ගහනවා ඒ මනුස්සයට උත්තරයක් දෙන්නම දෙන්නම නෑ හැබයි ඩඩ්ලියත් හරි කියන්නෑ 😂
@WatchUntilX
@WatchUntilX 2 жыл бұрын
චමුදිත කච කච කච කච.... අද පට්ට චාටර්
@weeratungapriyantha760
@weeratungapriyantha760 2 жыл бұрын
Really
@irashamaduwanthi8545
@irashamaduwanthi8545 2 жыл бұрын
ඩඩ්ලි මහත්තයා ඔබතුමා ගැන මම අහල තියන දේ අනුව ඔබතුමා ඉතාමත් නිහතමානී චරිතයක් .ඔබතුමා කිසිම විටක ඔය චමුදිත ගෙ කියවිලි වලට සැලෙන්න එපා .ඔබතුමාට ජය👍👍👍👍👍
@kavidudevinda503
@kavidudevinda503 2 жыл бұрын
මුන් චැනල් වලට ගන්ම එවුන්ට ගහන්න ඕන චමුදිත කියන්නේ හෙන වැඩ්ඩෙක් කියලා හිතන්නෙ පිස්සෙක් මු චමුදිත තෝ පිස්සෙක් වගේ ගොන් පශ්න අහන්න එපා තොපිට රට ගැන කැක්කුමක් නැ යකො තොපි තමා රට කන්නේ තොපි කරන දෙවල් කොච්චර තියේද
@kavidudevinda503
@kavidudevinda503 2 жыл бұрын
පත්තරේ තියන දේ විතරක් කියවපන් උබ උබේ දෙශපලන පක්ශය හින්දා අනිත් ඒවුන්ට හින්ට් දානවා කියලා අපී දන්නවා. උබ මොඩයෙක් චමුදිත.....🖕🏼
@ManjulaD
@ManjulaD 2 жыл бұрын
ඩඩ්ලි නෙවෙයි මෙතන කවුරු වාඩි වුනත් චමුදිතලගෙ හැසිරීම අන්තිමයි. මනුස්සයෙක් උත්තරයක් දීල ඉවර වෙනකල් ඉන්න. අවශ්‍ය නම් පොඩි නෝට් එකක් දාගෙන උත්තරේ දීල ඉවර වුනාම ඒ ගැන ප්‍රශ්ණ කරන්න. හැමදාම මේ ප්‍රෝග්‍රෑම් එක ගාල ගෝට්ටියක් කරවන්නෙ චමුදිත. ලංකාවෙ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් නේද. අන්තිමට ඉන්ටර්වීව් එකක් කරන හැටි ඩඩ්ලිගෙන් ඉගෙන ගන්න වුනා. ඩඩ්ලිගෙ හොඳ නරක මොක වුනත් මිනිහ චමුදිතල ගැන කිව්ව දේට නම් 100% එකඟයි.
@ravindraranasinghe8236
@ravindraranasinghe8236 2 жыл бұрын
ආපෝ මුන් තුන්දෙනාම සක්කිලි වගේනෙ වැදගත් විදියට හැසිරෙන්න ඉගෙනගන්න මොන්ටිසෝරියකට ගියානම් හොදා
@rhythmicash3180
@rhythmicash3180 2 жыл бұрын
මුන් තුන්දෙනා හරියට නිකන් කාක්කො වගේ බොරුවට බෙරිහන් දෙනව😂
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
සිරාවටම
@Amasha3000
@Amasha3000 2 жыл бұрын
චමුදිත and other two ඉබ්බාස්...කොල්ලෝ 3දෙනා ලිද ලග සංගමයක් වගේ...අර මනුස්සයට කථා කරන්න දීපල්ලකෝ🙈 ඩඩ්ලි සිරිසේන.. ❤️. ගැම්මක් තමයි 💪
@suchirasuranga
@suchirasuranga 2 жыл бұрын
අශීලාචාර සහ අවම සදාචාරයයෙන්වත් තොර මාධ්‍ය හැසිරීමට හොදම උදාහරණයක්
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
චමුදිත උබේ හැසිරීමට තමයි මිනිස්සු හිනාවෙන්නෙ.
@dprabashan
@dprabashan 2 жыл бұрын
චමුඉත මහත්තයෝ ප්‍රශ්ණයක් අහලා උත්තරයක් අරන් ඊලග ප්‍රශ්ණේ අහන්න.
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
ඌ කෙලගෙන කෙලගෙන යනවා
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
ගොන් පකෙක් බන් චමුදිත
@weeratungapriyantha760
@weeratungapriyantha760 2 жыл бұрын
Aniwa
@krishanthiperera5382
@krishanthiperera5382 2 жыл бұрын
ඇත්තටම ඩඩ්ලි මහත්තයො ඔබ තුමන් ගැන ඉතා පැහැදීමක් ඇතිඋනා.... ඇත්තටම මේ චමුදිත ට නම් කම්මුල් පාරක් දෙන්න මට හිතුණා ... මේ චමුදිත හිරු චාටර් කරවනවා.... ඩඩ්ලි මහත්තයා ට මං ගොඩක් ගරු කරනවා... කී දෙනෙක් ඔබෙන් යැපෙනවද? ඔබ ශ්‍රේෂ්ඨ ව්‍යාපාරිකයෙක් ...
@-sake-9525
@-sake-9525 2 жыл бұрын
😂
@manjumax1265
@manjumax1265 2 жыл бұрын
Chmuditha pissak wagana කෑගහන්න
@imalkathilakarathna9450
@imalkathilakarathna9450 2 жыл бұрын
චමුදිත හැසිරැනෙ මෝඩයෙක් වගෙනෙ..🤣
@troneypeiris8231
@troneypeiris8231 2 жыл бұрын
බෝල හ**** චමුදිත ඩඩ්ලි මහත්තයාට කතා කරන්ඩ දීපිය කෝ තෝ විතරනේ කතා කරන්නෙ.
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
මෙකට කමෙට් දාන ඔක්කොම ඩබ්ලිව් දරුවො තොපි බත් නෙමෙයිද කන්නේ චමුදිතට කන්නද මෙ මෙතරම් කැ ගහන්නෙ
@navindumarasinghe1009
@navindumarasinghe1009 2 жыл бұрын
@@nilminimadhushanishani6190 තෝ චමුදිතගේ ගෑනිද
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
@@navindumarasinghe1009 ❤️❤️🙉🙉🙉
@damayanthimanchanayaka5052
@damayanthimanchanayaka5052 2 жыл бұрын
රටේ කොච්චර ප්‍රස්න තිබුනත් අඩ අඩා හිනාවෙන්න දේවල් මේවා
@shehanrashmika9137
@shehanrashmika9137 2 жыл бұрын
Sirawata
@HasiduAththanayaka
@HasiduAththanayaka 2 жыл бұрын
මිට වඩා මාධ්‍යවෙදින් ආචාර ශිලි වෙන්න ඔනි ඩඩ්ලීට ඉවසිම තියන නිසා බෙරුනේ ❤️ මාධ්‍යවේදීන් ගැන අපි අප්‍රසාදය පල කරනවා
@chamikasandaruwan4526
@chamikasandaruwan4526 2 жыл бұрын
අම්මෝ😂😂 ඇරගන්නවා දැක්කමයි මාද්‍ය වේදීයෝය කියන උන් මෙහෙම😂
@thejanrajapaksha4952
@thejanrajapaksha4952 2 жыл бұрын
අපි හැමදාම සලකුණ බලනවා. අද නම් චමුදිත නිකම් බුරුවෙක් වගේ හැසිරුනේ.. කිසිම දේකට උත්තර දෙන්න ඉඩ දුන්නේ නැහැ.
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
අහිංසක ගොවියා නැත්නම් මෙයාලා කෝටිපතියෝ වෙයි. ගොවියා හැමදාම දුගියා. දැන්වත් හාල් අඩුවට දෙන්න. ඔය මදැයි හම්බ කලා.
@nonymous7488
@nonymous7488 2 жыл бұрын
Kalyni😁😁😁oya
@harshaviduranaga8737
@harshaviduranaga8737 2 жыл бұрын
ඩඩ්ලි සිරිසේනගෙන් මේ වෙලාවේ හැටියට රටට ඕනා වැදගත් තොරතුරු ගනනාවක් ගැන කතාකරන්න තිබුනා. චමුදිත පිස්සගෙ ජරා කට දිහා බලන් ඉන්නයි උනේ
@MrDRYT980
@MrDRYT980 2 жыл бұрын
චමුදිත ඉස්සරහ ඔහොම ඉවසීමෙන් ඩඩ්ලි මුදලාලි ඉන්න එකම ඇති.😎😇
@user-wj4bc1ko1g
@user-wj4bc1ko1g Жыл бұрын
පොරත් හාලි අඩුවට දෙන්නෙ ගියෙ ජාරා හාල් නිසානෙ
@sheharashanuka2380
@sheharashanuka2380 2 жыл бұрын
යකෝ ලාබෙට දෙන එකාව මරං කනව..චමුදිතට ගූ නෙමෙයි ගහන්න තිබ්බෙ😂අච්චර ඉන්නව හොරැ තමන්ගෙ මහන්සියෙන් කරපු ව්‍යපාරයට ඉරිසියාව ගූ චමුදිත💔
@user-wj4bc1ko1g
@user-wj4bc1ko1g Жыл бұрын
යකො ලාබෙට දෙන්නෙ ගියෙ හොද එවා නෙවෙයි කන්න බැරි ජරා හාල්
@wajira45
@wajira45 2 жыл бұрын
එයාට උත්තර දෙන්න කාලය දෙන්න චමුදිත . පනින්න එපා
@mrawaa5274
@mrawaa5274 2 жыл бұрын
Sira bn
@DilanTharaka1
@DilanTharaka1 2 жыл бұрын
එදා පියුමි කියුව කතාව ඇත්ත.චමුදිත දන්නෙ ඔහේ කියවන්න විතරයි
@dinethnavodya485
@dinethnavodya485 2 жыл бұрын
චමුදිත හුස්ම ගන්නවද දන්නෙ නෑ 😅😅 .. පොලේ ගිහිං මාළු ලෑල්ලට ගියා වගේ .. චමුදිතය කියන මගුලක් ඇහෙන්නෙත් නෑ.. අපිට පැහැදිලි නැතුව ඩඩ්ලිට කොහොම තේරෙන්නෙද.
@wimalbasnayake4545
@wimalbasnayake4545 2 жыл бұрын
අප්පිරියයි චමුදිත නුබගේ විලාශය.
@kaveeshanethmina1710
@kaveeshanethmina1710 2 жыл бұрын
Anith un2 ta yanna kiyanna thibune
@asankapradeep1030
@asankapradeep1030 2 жыл бұрын
Aththatama....
@shaani518
@shaani518 2 жыл бұрын
Aniwa
@chiranjayathu8989
@chiranjayathu8989 2 жыл бұрын
යකෝ ගෙන්නන මනුස්සයට කතා කරන්න දීපිය.හැමදාම කරන්නෙ එන මනුස්සයට කතා කරන්න නොදී අල කරන එක.චමුදිතය කතා කරද්දි ගම්වල ගෑනු වලියක් වගේ ඇහෙන්නෙ
@mrawaa5274
@mrawaa5274 2 жыл бұрын
😅
@yoshithakumarage1149
@yoshithakumarage1149 2 жыл бұрын
Stock management and maintenance පිලිබඳව මල පොතේ අකුරක්වත් නොදන්නා පොල් බුරුවන් තිදෙනෙක් සමග පැය 2ක් සිටීම පුදුමයට කරුණකි
@mrawaa5274
@mrawaa5274 2 жыл бұрын
✌️✌️sira
@gimsarahettiarachchi27-a95
@gimsarahettiarachchi27-a95 2 жыл бұрын
Ow bn
@hasithnuwan7042
@hasithnuwan7042 2 жыл бұрын
අය්යො චමුදිත ඔය මනුස්සයට කතා කරන්න දිපන්කො...
@atkiproduction7308
@atkiproduction7308 2 жыл бұрын
ඩඩ්ලි මාමේ මොලෙ අඩු රිලවුන්ගේ කතා අහලා අපි බඩ ගින්නේ තියන්න එපා.ඔබතුමා ජනපති උනත් අවුලක් නෑ චමුදිතලා නන්දි ගවයෝ😁😁😁😁😁😁
@otomanking3380
@otomanking3380 2 жыл бұрын
නන්දි ගවයා කියන්නේ කවුද කියලා දන්නවද බේසිකයෝ
@travelwithchamath
@travelwithchamath 2 жыл бұрын
චමුදිත මහතාගේ තර්ක කිරීම හරිම අසාදාරනයි , හේතුව ඔබට අවශ්‍ය උත්තරය ඔහුගේ කටින් ගන්න ඔබ ඒ දේම අහනව හරිම අසාදාරනයක්
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
අම්මගේ රෙද්ද
@chaminiweerasuriya9715
@chaminiweerasuriya9715 2 жыл бұрын
මුට මහත්තය කියන්න එපා...මොකෙද්ද මූ..
@diyfun878
@diyfun878 2 жыл бұрын
චමුදිත තමා මන් දැකපු මෝඩම මාධ්‍යවේදියා
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
සිරාවටම
@dianthasrinath6382
@dianthasrinath6382 2 жыл бұрын
සිරා කතාව
@nadirakalpage8141
@nadirakalpage8141 2 жыл бұрын
ඔවි මු දැක්කද එදා පියුම් ලග දෙකට නැමුණු හැටි මෙ වගෙ කාලකන්නි තියාගෙන ඉන්න රෙනොට දෙවි පිහිටයි
@teatimebosss6381
@teatimebosss6381 2 жыл бұрын
ඩඩිලි මහාත්තයෝ. නියමයි , චමුදිත කචකෙචි වැඩි, ඩඩිලි අනාගත ජනාදිපති කරමුද
@prasannanuwan8615
@prasannanuwan8615 2 жыл бұрын
Thopi hinda thamai lankawata mehema wela thiyenne
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
@@prasannanuwan8615 පල පරය යන්ඩ
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
චමුදිත ගොන් පකෙක්
@Realeye66
@Realeye66 2 жыл бұрын
Valuable man to the country, so looks after him,
@mohomedfirnas7645
@mohomedfirnas7645 2 жыл бұрын
මාධ්‍ය කරුවන් සමහර බල්ලන් අහන ප්‍රශ්න මොනවාද? රටට තියෙන ප්‍රශ්න මොනවාද? රටේ තියෙන ආර්ථික ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නගැන කතාකරන නැතුවත් මාධ්‍ය බල්ලන් මොනවද මෙයා අහන ප්‍රශ්න?
@pawanmadusanka2406
@pawanmadusanka2406 2 жыл бұрын
අවවාදයයි ⚠⚠⚠⚠⚠⚠⚠ මෙතන චමුදිතට බනින කමෙන්ට් දාන අය ඩබ්ලි ගේ කුලී හේවායෝය!! ඩබ්ලිව් මෙතැනන් පසු රාජපක්ෂලාගේ මීළඟ තුරුම්පුව විය හැක (රනිල් ධම්මික ගෙන් පසු)
@kaveeshanethmina1710
@kaveeshanethmina1710 2 жыл бұрын
Mu pissek wage
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
@@pawanmadusanka2406 අම්මගේ රෙද්ද ගෝතයා තොපිට මොලේ නෑ
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
සිරාවටම
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
@@pawanmadusanka2406 අනේ උබ වගේ හරකෙක්
@Sri-Lankan-gemstone
@Sri-Lankan-gemstone 2 жыл бұрын
කොන්ද පණ නැති උන් ඉන්න රටක❤️❤️❤️👊👊👊 ඩඩ්ලි
@chinthakaanuradha9368
@chinthakaanuradha9368 2 жыл бұрын
චමුදිත ගිරවා වගේ,,හොදට අහගත්තා
@dhanushkadhanushka1224
@dhanushkadhanushka1224 2 жыл бұрын
ඩඩ්ලි මහත්තයා කියන්නෙ ඇත්ත .චමුදිත වාචාල වැඩි නිසා ඒ මනුස්සයට කථා කරන්න දෙන්නෙ නෑ..මාධ්‍ය වේදියෙක් උනාම අනිවාර්යයෙන් ඇහුම්කන් දීම first ,, පච පච ගානව කන්කරච්චලේ..මධුෂාන් අවුලක් නෑ..රටේ අර්බුදය නෙමේ කථා කරන්න වුනේ..ඩඩ්ලි මහත්තයා සත්භාවයෙන්ම තීරණයක් ගත්තා වෙන්න පුළුවන් ..වැඩකට නැති ප්‍රශ්න තමා ගොඩක් ඇහුවෙ...සුපිරිම මාධ්‍ය වේදියෙක් තමා හරීන්ද්‍ර ජයලාල් මහත්තයා ..චමුදිත මහත්තයා ඔයා එයාව අධ්‍යයනය කරන්නකො...
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
චමුදිත අදනම් කෑගැහිල්ල පට්ට වැඩි ආඅ.පට්ට චාටර් බන්
@nilminimadhushanishani6190
@nilminimadhushanishani6190 2 жыл бұрын
යකො චමුදිත කැ ගහන්නෙ චමුදිතට කන්න නෙමෙයි රටෙ ජනතාව වෙනුවෙන් චමුදිතලා කැගහන්නෙ
@navindumarasinghe1009
@navindumarasinghe1009 2 жыл бұрын
@@nilminimadhushanishani6190 තෝ චමුදිතගේ ගෑණිද
@mashi2444
@mashi2444 2 жыл бұрын
මම වගේ ඔතන හිටියනම් චමුදිතගේ කණ පලලා නැගිටලා එනවා.මරාගෙන කන්න හදනවා ප්‍රශ්නයක් අහලා ඒකට උත්තර අහන්න තරම් හික්මීමක් නැහැ උද්දච්චකමට කියවනවා අහන් ඉන්න අප්පිරියයි
@mashi2444
@mashi2444 2 жыл бұрын
@@nilminimadhushanishani6190 චමුදිතට කෑගහන්න කියන්නකෝ මේ රෑ නිදා ගනිද්දී උදේ ඇහෙරෙද්දී තෙල් මිල වැඩි වෙන එක පෝලිම් වල මිනිස්සු මැරෙන එක ගැන තව ගොඩක් දේවල් තියනවා බේත් නැතුම මිනිස්සු මැරෙන එක අරැන් බලෙන් තනතුරු වල ඉන්න එක ගැන.මේ මනුස්සයා නිසා අපේ රටේ මිනිස්සු කීයක් ජීවත් වෙනවද මේ මනුස්සයා කියන්නේ අඩුවට දෙන්න කියලා තමයි
@lakshithabandara7863
@lakshithabandara7863 2 жыл бұрын
@@mashi2444 ඒක තමා බන්.මූ පිස්සෙක් වගේ කෑගහනව.මුලු වැඩසටහනටම වූ කෑගහන එක විතරයි මටනම් මතක 😁🤮🤮
@danuskasamaranayaka93
@danuskasamaranayaka93 2 жыл бұрын
යකෝ චමුදිත කියන්නෙ මහ අසංවර මාද්‍යවේදියෙක්. ඒ මිනිහගෙන් ඕන උත්තර ගන්නැතිව මොකද්ද මේ nonstop කියවන්නෙ..
@nirashfernando5920
@nirashfernando5920 2 жыл бұрын
මේ සාකච්චාව මුල ඉදලා අගට බලපු මම කිසිම දෙයක් ඔලුවට ගියෙ නෑ කච කච කච ගෑවා විතරයි උත්තරයක් දෙද්දි ආසාවෙන් බලන් ඉන්නවා චමුදිත කච කච කව ගානව උත්තරේ එතනින් ඉවරයි ගෙදරක වලියක් වගේ අපේ wifuth ඔය වගේ. මට ඔතන interview ගියානම් අනිවා මට පිස්සු හැදෙනවා
@gihanmaitipe9868
@gihanmaitipe9868 2 жыл бұрын
චමුදිතට ස්වර්ණවාහිනී ඉර පෙන්නපන් රේනෝ මහත්තයෝ . .
@mohamedimran3946
@mohamedimran3946 2 жыл бұрын
නීතියක් නැති රටක් ලෙස ශ්‍රීලංකාව හදුන්වනවා
@kawshalyaekanayaka790
@kawshalyaekanayaka790 2 жыл бұрын
චමුදිත පොඩ්ඩක් කට වහගනින්කෝ
@mizhya7178
@mizhya7178 2 жыл бұрын
අය්යො ඉන්න අනෙ උත්තරෙ දෙනකම් ගෙම්බො නොවි..හිරු අපි ආස මාද්‍ය .නිකන් චාටර් නොවි..ඇත්තටම ඒ මනුස්සයා කෙලින් කතා කරනවා .අපි ඒක අගෙ කරනවා
@nisansalaperera7467
@nisansalaperera7467 2 жыл бұрын
ප්‍රශ්නෙ ඔයාලා අහාලා ඔයාලට ඕන උත්තරයම එයාලගෙන් ගන්න හදන්න එපා.මිනිස්සු අසරණ වෙනවා ඒ වෙලාවට.ඒ මිනිස්සුන්ටත් සම්පූර්ණ උත්තරයක් දෙන්න ඉඩ දෙන්න.අපි අසාවෙන් බලන වැඩසටහනක් තමයි මේක අපිට ඒක එපා කරවන්න එපා plz 🙏🙏❤️
@musicmafia7114
@musicmafia7114 2 жыл бұрын
කියලා වැඩක් නෑ 😅 අපිට පිස්සු මේවා බලනවට
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
චමුදිත පිස්සෙක්නෙ
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
❤️🧣🕊️
@mrawaa5274
@mrawaa5274 2 жыл бұрын
Sira bn
@anunethuarunodaya3153
@anunethuarunodaya3153 2 жыл бұрын
Dallith kapatiya....chamuditha inne minisunge patthe.....
@HipHopLegends6181
@HipHopLegends6181 2 жыл бұрын
ඇයි ඩඩ්ලි නැගිටලාගියෙ නැත්තෙ
@lakshan3
@lakshan3 2 жыл бұрын
නිකන් නෙමේ මුන්ට ගම්හල යන්න වටින්නෙ👈
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
❤️❤️❤️🧣
@user-se5ke3pn8h
@user-se5ke3pn8h 2 жыл бұрын
දෙන්න තියෙන දේත් ලැබෙන්නෑ..කච කච නවත්තගන්න චමූ
@rohinimudiyanselage8451
@rohinimudiyanselage8451 2 жыл бұрын
චමුදිත වාචාලයා අනිත් අයටත් කතා කරන්න දිපන් මොඞයා෴෴෴෴
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 2 жыл бұрын
වි 1kg එකක් 150 ගත්තම හාල් 220 දෙන්න ඇත්තටම අමාරැයි.මොකද වී කිලෝ 1.5 ඔිනි.ඒත් මෙි වෙිලාවෙි 220 තිරණය කරපු එක වැදගත්.වි මිල අඩු කලාම ගොවියෝ අසරණයි.හාල් මිල වැඩි කලාම ජනතාව අසරණයි.220 දෙපැත්තටම සාධාරණය විදියට 220 දෙන්න තිරණයක් ගත් එක අගය කරනවා.චමුදිත ප්‍රශ්න අහලා උත්තර දෙනකමි හිටු.වාචාලයෙක් වගෙ දොඩවන්න එපා.ලැජ්ජයි ඔය⁣ාගෙ ඔය හැසිරිම.උගත් බවයක් පෙන්න බැහැ
@tharushaliyanage7822
@tharushaliyanage7822 2 жыл бұрын
ඩීසල් පාට්ස් සේවක වැටුප්
@jaanevent9662
@jaanevent9662 2 жыл бұрын
Chamuditha why you like this😂😂
@sdsilva4458
@sdsilva4458 2 жыл бұрын
chamuditha තේරුම් ගනින් මේ මිනිහා වීඩියෝ එක ගන්න ගානට හාල් කිලෝ එක විකුනන්න බැහැ ඒ මිනිහා මිනිහා කරන්නේ බිස්නස් එකක් සේවකයන්ගේවැටුප් ගෙවන්න ඕන තව කොච්චර නඩත්තු කටයුතු තියෙනවද තේරෙන්නේ නැද්ද අපිත් හරි කැමති හාල් කිලෝ එක ගණන් අඩු වෙනවාට අපිත් හරි අමාරුවෙන් තමයි ජීවත් වෙන්නේ පහුගිය ටිකේ මේ මනුස්සය කෑගැහුවෙ හාල් මේක අඩු කරන තැනට ඔය විදියට ගෝඨාභය ගෙනල්ලා කතා කරපන්.ඔය ප්‍රශ්න ටික අහපං ගෝඨාභය gen .
@chanirudewnith
@chanirudewnith 2 жыл бұрын
Respect Dudley
@ideatv2389
@ideatv2389 2 жыл бұрын
Repeat again and again ඩඩ්ලි : මාස 6ක් පරන උනාම හාල් කොලිටි චමුදිත : කොච්චර කාලයක්ද ඩඩ්ලි : මාස 6යි චමුදිත : මාස 6යි
@travelandeventz2742
@travelandeventz2742 2 жыл бұрын
😂😂😂
@sriyaniwijesinghekiyawanaw6649
@sriyaniwijesinghekiyawanaw6649 2 жыл бұрын
චමුදිත ඒ මණුසයට කතා කරන්න දෙනවකො.
@nonymous7488
@nonymous7488 2 жыл бұрын
බැහැ දෙන්නේ නැහැ 😁
@ssrathnayakee7527
@ssrathnayakee7527 2 жыл бұрын
@@nonymous7488 හාකො
@Rajeshbabu2054
@Rajeshbabu2054 2 жыл бұрын
අපේ රටේ මිනිස්සු න්ගෙ ප්‍රධාන ආහාරය බත්. හාල්වලින් අනවශ්‍ය ලෙස හම්බ කරන්න හොද නෑ.
@lintonperera8337
@lintonperera8337 2 жыл бұрын
චමුදිත ...වාචාල කම නවත්වලා පිලිවෙලකට ප්‍රශ්න අහන්න .එක්කෙනෙක් අහන ප්‍රශ්නකට උත්තර දෙන්න අවස්ථාව දෙන්න .නිකම් බුරන්න එපා.ඒක මාධ්‍යවේදීන්ට සුදුසු නැහැ .
@madushankasadaruwan5810
@madushankasadaruwan5810 2 жыл бұрын
මෝඩයෝ තුන්දෙනෙක් කුඩු සල්ලිවලින් හදපු චැන්ල් එකකින් උත්සහයෙන් දිවුනු උන මිනිහෙකුගෙන් මේ විදිහට කතා කරන්න නොදී ගොන් ප්‍රෂ්න ඇසීම මලකුන නම් වේ
@anuththarasenavirathna9465
@anuththarasenavirathna9465 2 жыл бұрын
Niyama kathwa.malakuna
@chammavlog1317
@chammavlog1317 2 жыл бұрын
Appiriyai
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 23 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 39 МЛН
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 92 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 12 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 23 МЛН