Hiru TV Salakuna Live | Keheliya Rambukwella | EP 384 | 2023-05-15

  Рет қаралды 17,959

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 66
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
අද අපේ මේ රට මේ තරම් වලපල්ලට ඇද ගෙන ගියේ මේ වගේ කාලකන්නි දේශපාලුවන් හින්දා තමා
@travelwithdronesl2455
@travelwithdronesl2455 Жыл бұрын
අජරාමර නිවන් සුව නොලැබේවා 😁
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
මේ තරම් ලස්සන ලංකාවේ රටක් kapu පාදඩ දේශපාලනය ප්‍රමූර්තිය
@donyahampath5219
@donyahampath5219 Жыл бұрын
රටේ ඉතිහාසය දන් නැති. හෙල බොදු සංස්කෘතිය නොදන්න. අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදගෙන. රට පාවලා දෙන පරයෝ. තමන්ගේ බඩගෝස්තරයට. වැඩ කරන වසලයෝ. උඹලා කතිකයෝ විතරයි. ප්‍රඥාවන්තයෝ නෙවෙයි. රට පාවලා දෙන නිවටයෝ. උඹලා රඟපානවා මිනිස්සු රවට්ටන්න. සුවපත් වේවා!!!
@KG-ps5xd
@KG-ps5xd Жыл бұрын
තටමනවා තමන්ගේ අමාත්‍ය විශය පථයෙන් ප්‍රශ්නයක් ඇහුවම හරියට උත්තර දීගන්න බැරුව 😂
@thilinaruwan7277
@thilinaruwan7277 Жыл бұрын
රට කාපු මේ කාලකන්නින්ට හෙන හතම වැදෙන්න ඕනි.
@asankaranasinghe813
@asankaranasinghe813 Жыл бұрын
සුරංගනා කතාවක් බැලුවා
@srilankapride.5090
@srilankapride.5090 Жыл бұрын
පෙරොටිටො බොරැවට කටින් බතල හිටෝනවා විතරයි.කෙලින් දත්ත එක්ක වීවාදෙකට එන්න කොන්දක් නැ
@thiumiappshara2728
@thiumiappshara2728 Жыл бұрын
Niwan suwa ලැබේවා
@priyanthamanawadu1455
@priyanthamanawadu1455 Жыл бұрын
මුංද රට පාලනය කරන්නේ ඇමතිකමෙ විෂය පථය සම්බන්ධ⁣යෙන් කථා කරන්නේ මොනවද ?
@damithvlog8458
@damithvlog8458 Жыл бұрын
Hospital වල බෙහෙත් ගන්න ගියාම බෙහෙත් නැ පාමසි වලින් ගන්න ඕනි .මුන්ගෙන් ප්‍රශ්න අහනකොට තරහ යනවා කාලකන්නි පාමසිවල බෙහෙත් ගිනි ගනන් මුන් ඔක්කොම කොමිස් ගහනවා
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 Жыл бұрын
හෙනම ගහපන් 🔥
@maddumasampath5688
@maddumasampath5688 Жыл бұрын
🙏🏾💐✊🏾🇱🇰💐🙏🏾
@සත්යපාල-ච3ල
@සත්යපාල-ච3ල Жыл бұрын
සතා කියා ඉඳ හිට දී ඇහූනාට............ මූ අමු තිරිසනා කියලා හිතුවාද ...//
@indikapathirage
@indikapathirage Жыл бұрын
220 ට තිබුන ඩොලරය 370 ට යන කොට වැඩි වීම 40% යි ...බෙහෙත් මිල වැඩි වීම 81% ලු .......දැන් අඩු වීම 370 සිට 320 දක්වා 15% යි...බෙහෙත් මිල අඩු වීම 15% යි.................කොහොමද ගේම...
@dilanmadanayake1486
@dilanmadanayake1486 Жыл бұрын
කෙහෙළිය මම ඔයා නම්,නම්බු පිටින් අයින් වෙනව,, නොදන්න දෙයක් ගැන මම නම් confident නැතිනම් ගූ ගාගන්නෙ නැහැ
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
චමුදිත මේ වැඩසටහන මම කැමතිම වැඩසටහනයි ඒත් මේක බලන්නෙ නෑ ඒ තරම් හිතට වේදනයි මේ පාදඩ දේශපාලුවෝ මේ රටට කරල තියන විනාසේ හද දුක් විඳින්නේ අහිංසක ජනතාව හොරාකාලා හොරා කාල හොරාකාලා මුන්ට හෙන හතම ගහන්න ඕන මේ විශ්වයේ තියෙන සියලු හෙන එක තැනකට ඇවිල්ලා මුන්විනාස කරන්න ඕන
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
අවුරුදු ගණනාවක් mahindayage රෙදි හෝදලා හෝදලා හෝදලා නොදකිං දැන් ඇවිදලා රනිල් ගේ පස්ස මිරිකනවා
@kelumnawarathna3051
@kelumnawarathna3051 Жыл бұрын
රටේ පවට උපන් කාලකණ්නි ...🤮🤮🤮
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
මේ තරම් ලස්සන ලංකාව මේ තරම් ප්‍රපාතයට පත් කරපු මේ පාදඩදේශපාලුවන්ට හෙනම ගහන්න ඕන
@amila_pathirana
@amila_pathirana Жыл бұрын
ආයෙත් මූ නුවරින් ආවොත් නුවර උන් ඔක්කොම ගලෙන් එහා පැත්තට දාලා විදපු ගල කොන්ක්‍රීට් දාල වහන්න ඕන.
@ජීවිතයටමුහුනදෙමු
@ජීවිතයටමුහුනදෙමු Жыл бұрын
මීට වඩානම් රාජිත සේනාරත්න හොදයි .
@vdpdilshan5740
@vdpdilshan5740 Жыл бұрын
Okkoma ekaii hora hetta yakoo
@arunanichada5170
@arunanichada5170 Жыл бұрын
Chamuditha aiya oya kagahanawa wadi brother, fit ekata kiyanne😊
@doomsday2109
@doomsday2109 Жыл бұрын
R.I.P
@ravinmalwalage307
@ravinmalwalage307 Жыл бұрын
මේ හොරා ට වඩා රාජිත සේනාරත්න හොරා හොඳයි..
@nisankawijesinghe6485
@nisankawijesinghe6485 Жыл бұрын
Me kalkanniya hadapu un 2 sapa wewa
@indikaperera717
@indikaperera717 10 ай бұрын
Karma comes slowly and steadily.
@virajrajapakshe2532
@virajrajapakshe2532 Жыл бұрын
පාහරයෝ තොගෙ දරුවන් ටත් සාප වෙනවා
@TravelwithAsithaa
@TravelwithAsithaa Жыл бұрын
රාජිත හොඳයි කියලත් හිතෙනවා මේක බලනකොට
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 Жыл бұрын
මූ කොහොමත් හොරා..මොන අමාත්‍යාංශය දුන්නත් හොරා කනවා..ජනමාධ්‍ය ඉන්නතුරු නාට්‍ය පෙන්වීම ට I T N එකේ පගාව ලක්ශ එකහා මාරයි...පට්ට හොරෙක් 😢
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
මේ වගේ කාලකන්නි padala දේශපාලුවන්ට ද අපි රට භාර දුන්නෙ nodakin kalakanni haththa තොපිට හෙන හතම ගහන්න ඕන මේ රටට කරපු අපරාදෙට
@Ngfsa
@Ngfsa Жыл бұрын
සක්කිලියෙක්
@dineshmaduranga9096
@dineshmaduranga9096 Жыл бұрын
මුන්ගේ මගුලක් වැඩක් නෑ. රටේ ප්‍රශ්න ගැන කතා කරපංකෝ
@sathyaraj6657
@sathyaraj6657 Жыл бұрын
Experience matters to escape from this 3 guys 😂questions
@sithumdesilva850
@sithumdesilva850 Жыл бұрын
Reshuffle kiyanne mona pakshe hitiyata ekama kuttama😂
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Жыл бұрын
Rate minissunge salli kotigananin mankolla kapu amana jada thirisan ballek. Munge lamaita rajasepa denna rate lamaige anagathe kapu wesama ballek muu.. munta sir gaga munge passe yana ekala guu kapalla oita hodai. Muu ratawal walata yawanawa kiyala koti ganan salli hewwa rajapakshalage kale. Danuth muu karanne ekamai. Muu watema badu gaha gaha thamath athal gannawa.. munwa thawath mee rate thiyanna hoda ekala nemei..
@azaralibuhary5148
@azaralibuhary5148 Жыл бұрын
ඔක්කොම හොරු පාර්ලිමේන්තුවෙන් එලවන්න ඕන
@sunilpremarathange3806
@sunilpremarathange3806 Жыл бұрын
මෙිකා නේද කොහෙද රටක බඩුවක් ගහන්න ගිහිල්ලා අන්ඩ කඩාගෙන රටෙි සල්ලිවලින් බෙිත් ගත්තේ෴කාලකන්නි සිවුපාවා දෙපා෴සතා......
@kapilasuriyabandara6459
@kapilasuriyabandara6459 Жыл бұрын
අයියෝ චමුදිතමූමේ රට කන්න ආපු පල් හොරෙක්
@MorilPerera
@MorilPerera Жыл бұрын
ඔිික හෙන ගල් ආද... කිසිම දේ්කට කෙලින් උත්තරයක්දෙන්නෙ නැහැ.
@anandaanand4839
@anandaanand4839 Жыл бұрын
මු ගහලා තියෙනවා පට ගැහිල්ලක් මුන්ට හෙන ගහන්න ඩනේ
@manojududeniya3103
@manojududeniya3103 Жыл бұрын
කාලකන්නි
@davidhong3389
@davidhong3389 Жыл бұрын
Balcony jumping boy
@mmcakuressa8216
@mmcakuressa8216 Жыл бұрын
winasa kananna deyak naha oya katha karana widiyen terenawa winasa wela iwarai kiyala ..ape daruwonta api athi karanna oni rata yanna kiyala mewa ahana kota
@hansikanayomi9638
@hansikanayomi9638 Жыл бұрын
Mid wife second batch aka ganne nedda
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Me wage un parlimenthuwata ewanda epa. Aparade thawa kenekge awashthawa
@flashnn117
@flashnn117 Жыл бұрын
keheliya ube ammata ballo dala haminenna ona..eki marilanam walatath renna ona.
@niyajade4239
@niyajade4239 Жыл бұрын
Keleliya R I P🙏🤣
@SamnthaSamntha
@SamnthaSamntha Жыл бұрын
Meka borumai kiyanne meka thamange amaththnsaya ganawath danne ne. Muta chande dunna Kandy wala un modayo
@nandakumarkrishnan622
@nandakumarkrishnan622 Жыл бұрын
Mu patta commiss kalakaniya. Mung wa othana genwana eppa kalakaniyo ratte
@channa7331
@channa7331 Жыл бұрын
MEEWAGEE DEESAPAALANA HORU INNAA. RATAKATA MON SETHAKKDAAA
@yamunaacharige496
@yamunaacharige496 Жыл бұрын
Goookarrryaa
@somasundaramnadarajamani2468
@somasundaramnadarajamani2468 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vdpdilshan5740
@vdpdilshan5740 Жыл бұрын
Hora hetta
@channa7331
@channa7331 Жыл бұрын
RATEEE MINISUN MERENAWAAA BEHETH NETHIWAAAA
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 Жыл бұрын
මූ පට්ට හොරා..ලෝකයේ ලොකු ම මාෆියාව අද් බෙහෙත්
@千昌夫-y8s
@千昌夫-y8s Жыл бұрын
Ei ehuwenette senaka bibile prapptiyakaranne nette kiyala.oyagolloth beheth mapiyawata bayai neda
@malikmalshan7399
@malikmalshan7399 Жыл бұрын
හෙන හත වැදියන් තොට
@danushkafernando1040
@danushkafernando1040 Жыл бұрын
Apayatama palyan
@rilwanlafir8507
@rilwanlafir8507 Жыл бұрын
Mewa odai time paaswalata
@channa7331
@channa7331 Жыл бұрын
MUUU MULULOOKEMA EVIDINAWAAAAA APEE MUDALIN MILLIONS GANAN VIYADAM KARAMINNN
@suduaraliy3430
@suduaraliy3430 Жыл бұрын
Tho oka ewarawela yaddi hena gaha horu
@yamunaacharige496
@yamunaacharige496 Жыл бұрын
😅😅manyyy
@yamunaacharige496
@yamunaacharige496 Жыл бұрын
Pakkayek
@yamunaacharige496
@yamunaacharige496 Жыл бұрын
Pona hukaknea
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,1 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 38 МЛН
Hiru TV Salakuna Live | Rajitha Senaratne | EP 392 | 2023-07-17
1:54:04
නාමල් වසන්ත නලින් සමන්ත
1:26:04
හරිනි නෝන්ඩි වෙන්න එපා...!
27:01