Hiru Unplugged EP 33 Sinhala Chithrapata Gee | 2016-08-12

  Рет қаралды 286,374

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 91
@Suranjith1979
@Suranjith1979 6 ай бұрын
මේ චිත්‍රපටි ගීත සීරීස් එකත් සුරේෂ් මාලියද්ද ඉතාමත්ම හොදට නව සංගීත සංයෝජනය කරලා ඉතාමත්ම ලස්සනට කරලා තියෙනවා.....
@puleenajithmini7849
@puleenajithmini7849 3 жыл бұрын
umaria
@maleeshagodage2640
@maleeshagodage2640 4 жыл бұрын
Umaria ❤️🔥 perfect performance
@stardustindigo
@stardustindigo 4 жыл бұрын
උමාරියා is උමාරියා 💖💖💖😘😘
@tharindus609
@tharindus609 8 жыл бұрын
02:26 Shashika Nisansala - Aradhana Sansaraye - Latha Walpola - Neela 05:54 Santhush Weeraman, Umaraia Sinhawansha - Susundu Ralla - H.R. Jothipala, Anajaleen Gunathilaka - Abhirahasa 09:16 Uresha Raviharai - Mae Subha Upandine - Latha Walpola - Edath Sooraya Adath Sooraya 14:29 Samitha Muudunkotuwa - Malsarata Prema Loke - Sujatha Aththanayaka - Satha Panaha 18:43 Bathiya Jayakodi - Adaren Hith Hinahae - H.R. Jothipala - Chandiyage Putha 23:22 Kasun Kalhara, Kushani Sandarekha - Ghna Andakarayen Midi - H.R. Jothipala, Sujatha Aththanayaka - Mae Dasa Kumatada 28:54 Shashika Nisansala, Rooni - Aawa Pemwatha - H.R. Jothipala, Sujatha Aththanayaka - Sweep Ticket 32:37 Subhani Harshani - Sudo Sudo Sudu Meeduma Mae - Latha Walpola - Akka Nago 36:00 Nelu Adhikari, Nuwan Gunawardana - Adaraya Shinayaki Kiwwe Eda - H.R. Jothipala, Sujatha Aththanayaka - Prawesamwenna 42:05 Uresha Ravihari - Shri Sara Sobana - Sujatha Aththanayaka - Sobha 45:55 Kasun Kalahara, Kushani Sandarekha - Sudupata Meedum Galala - H.R. Jothipala - Edath Sooraya Adath Sooraya 51:19 Umariya Sinhawansha - Galana Seetha Jale - Latha Walpola - Akka Nago 55:56 Subhani Harshani, Nuwan Gunawardana - Mal Wahi Seethala - H.R. Jothipala, Anjaleen Gunathilaka - Hondata Hondai 1:01:32 Nelu Adhikari - Sangee Sangee Aetha - G.S.B. Rani Perera - Sundara Birinda
@dushim1802
@dushim1802 3 жыл бұрын
Thanks
@chaminda1341
@chaminda1341 Жыл бұрын
Thank you so much
@sasinijayasekara7063
@sasinijayasekara7063 4 жыл бұрын
umariya is the best
@sanithu5564
@sanithu5564 8 жыл бұрын
Umaria has sweet voice. she is very talented
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ song arrangements bsarasara අඟලෙ අඟලෙ මෙහී මිනි කැට ඇත වැහී ගත හැකි ඔප දමා අපද මැනික් තමා නාග ලොවෙන් නාග ළියන් සොයමු ඉතින් ඟඟෙහි ගිලීලා තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ song arrangements bsarasara සුරලියො සුර කැළේ රඟන සිහිල් ජලේ සුරලියො සුර කැළේ රඟන සිහිල් ජලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ රිදී කඳන් වගේ බිමට කඩන් හැලේ එගොඩ ඉඳන් ඟඟ නොබලන් නානවනම් දියට වරෙල්ලා සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි සනීපයි සිහල පොලොවෙ ඇල් දියත් සනීපයි සනීපයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි ගලනා සීත ජලේ song arrangements bsarasara අඟලෙ අඟලෙ මෙහී මිනි කැට ඇත වැහී ගතහැකි ඔප දමා අපද මැනික් තමා නාග ලොවෙන් නාග ළියන් සොයමු ඉතින් ඟඟෙහි ගිලීලා තරුන හිතට සතුට දේ විනෝදයි විනෝදයි මෙහෙම බිමක ඉන්නටත් මනාපයි මනාපයි තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ගලනා සීත ජලේ දිලෙනා නිලට නිලේ ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී තව තනිව ඉන්න බෑ කියා කියාවී කියාවී ඔබ නොදන්න ගී ගයා ගලාවී ගලාවී
@indrachapabowalage1410
@indrachapabowalage1410 7 жыл бұрын
සුසුදු රැල්ල වැල්ලෙ පෙරළි ගීත ගයයි යළි යළී.. santhush & umaria 😍 ❤ සැණකෙළි සිරියයි ලෝකේ bhathiya 😍 ❤
@chathuraDissanayake-tp1lh
@chathuraDissanayake-tp1lh 5 ай бұрын
0:00 ❤7yhghgfffghhuyuiko
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ ♬♫♪ සංගීතය ♩ පාවී පාවී නීල වළාකුළු ආකාසේ පෑදේ මාගේ සිහිනේ කවදා එළිවී රස තේරේදෝ ආලයේ රස තේරේදෝ ආ... ආලය මෝරන කාලය මේ කඳු රවුමේ කිම අරුමේ හෙව්වෙමි බැලුවෙමි වන සෙවනේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ ♬♫♪ සංගීතය ♩ දෑතේ කිංකිණි හඬ පතුරන්නේ වළලුද කොයි කාගේ රන් මිණි මුතු බැඳිලා දිලිසෙන්නේ මොන මාලේදෝ මේ ගෙලේ මොන මාලේදෝ මේ... ආලය මෝරන කාලය මේ කඳු රවුමේ කිම අරුමේ හෙව්වෙමි බැලුවෙමි වන සෙවනේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ කදු රවුමේ කිම අරුමේ ආලය මෝරන කාලය මේ දිවියනි කොයිබද මගෙ උරුමේ සුදෝ සුදෝ සුදු මීදුම මේ
@thishankrisal6683
@thishankrisal6683 6 жыл бұрын
Jesus gave a excellent voice to umaria.she is very lucky women
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී ම්ම්ම්ම්.. ආආ.. ආආ.. නැගි ආලෝකෙදී බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය ඕ.. නැගි ආලෝකෙදී බිනර බිඳක් පාවී සිනා මුතු හොවලා ආදරේ ලෝකේ අමා තුලින් දකිමි සොඳුරු සිහින සමුදාය හද අරනේ ගී ලසදේ එන සුවඳ දැනේ යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනා ලොව්තුරු චේතනා මනා පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී ඕ.. පියේ පා සිනා දයා ලගා වී බලන්න ලැබූ වාසනාවන් ලොව්තුරු චේතනා මනා පලදෙ පිනකි පෙරදි සසර ආලෙදී අද හදෙහි අත අතෙහි අද එකට වෙලයි යලි යලී සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී යලි යලී.. යලි යලී.. සුසුදු රැල්ල වැල්ලෙ පෙරලි ගීත ගයයි යලි යලී ම්ම්ම්ම්.. ආආ.. ආආ.. .
@pasanmalinda7431
@pasanmalinda7431 8 жыл бұрын
Umariya voice is nice
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා... සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුදු හඳ හාමී... සුදු හඳ හාමී... මට හිනැහෙවී... මට හිනැහෙවී... ඔබගේ තොල් වලා අතරේ හැංගිලා ඉන්නයි මා සොයා... ඉන්නේ බලා ආවා... දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා දෑසින්ම නොබලා දෑතින් නොඅල්ලා ඈතින්ම රැඳිලා... ඈතින්ම රැඳිලා... සැපතක් නොවේවී... සැපතක් නොවේවී... පායා චන්ද්රයා දීලා පෙම් සිනා යාවී හැංගිලා... ආදරෙයි කියා ආවා... සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුළඟක් හමාවී සිසිලක් දැනේවී සුදු හඳ හාමී... සුදු හඳ හාමී... මට හිනැහෙවී... මට හිනැහෙවී... ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා පෙම්වතා යන්නේ ඇයි ඔයා දෙනුකෝ පෙම් සිනා... ආදරෙයි කියා ආවා...
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ දෑස පාලා දි සුපෙම් සිනා මේක රෑකී, මතු මතක් වෙනා දෑස පාලා දි සුපෙම් සිනා මේක රෑකී, මතු මතක් වෙනා මල් ලතා ගොතාලා වාසනා ඉන්න ලහිරු වගේ පායනා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා සිතන පතන දේම ඉටුවෙලා දකින සිහින වැල් සැබෑවෙලා මිහිරි මධුර ලොවක පාවෙලා හමන ලලිත සුවඳ නෑවිලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... මේ සුබ උපන්දිනේ තුටින් සිනා පාලා ආසිරි පැතුම් ලබා විනෝදමත් වීලා සැපෙන් දිනේ... ඕ මයි ලව්... ♬♫♪ සංගීතය♩ තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වැසී තබන තබන පයට පෙළ ගැසී සුමුදු සිනිඳු පියලි වැසි වැසී සවන පිනන රසැති ගී ඇසී ඔබට සිසිල සිසිල වැසි වසී සැපෙන් දිනේ... ඕ මයි ලව්... ඕ මයි ලව්... ඕ මයි ලව්...
@hettiarachchigejayaratne268
@hettiarachchigejayaratne268 4 жыл бұрын
ඉතා අගනා වැඩසටහනක් ගීතයට අයත් මුල් කලාකරුවන් ශීර්ෂ පාට තුලින් පෙන්වා දීමද ඉතා අනර්ඝයි. හිරුට ගොඩාක් ස්තුථියි. ජයwayවා !
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා සැනකෙලි සිරියයි ලොකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ සැනකෙලි සිරියයි ලොකෙ සතුට ගලනා .. කදුළින් ලොවේ කවුද දිනුවේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා හිරු සදු එකවර පයා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ හිරු සදු එකවර පයා දිගත බැබලේ අතිනත වෙලා රගමු මිහිරේ ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා ආදරෙන් හිත හිනැහේ සිතුවිලි සේනා ඉගිල යනවා.
@saumiamayawickramaarachchi790
@saumiamayawickramaarachchi790 7 жыл бұрын
umariya u are best
@PrabhaniDharmasiri
@PrabhaniDharmasiri 8 жыл бұрын
Sashika what a melodious voice
@piyalmodara1330
@piyalmodara1330 7 жыл бұрын
Prabhani Dharmasiri hi
@surinfernando4641
@surinfernando4641 6 жыл бұрын
ආරාධනා සංසාරයේ ❤️❤️❤️❤️😍
@sisirakumara6355
@sisirakumara6355 Жыл бұрын
wooooooow Umaria ❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 2 жыл бұрын
Umaria ❤❤❤🎶
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා හෝ සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා Music Song & Lyrics by Tharaka Kumara ප්‍රීතී පුරා හර්දේ මෝරලා හා හා හා හා හා හා හා ප්‍රීතී පුරා හර්දේ මෝරලා හා හා හා හා හා හා හා දේවී සදා සුරම්‍ය සම්පතා දැන් කාලේ ලෝකේ හැටී කෙල්ලන්ගේ චාරේ හැටී සංසාරේ මේ වාගේ නෑ සැපා දැන් කාලේ ලෝකේ හැටී කෙල්ලන්ගේ චාරේ හැටී සංසාරේ මේ වාගේ නෑ සැපා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා Music Song & Lyrics by Tharaka Kumara ගීතේ සේ පක්ෂීන්ගේ සෝභනා හා හා හා හා හා හා හා ගීතේ සේ පක්ෂීන්ගේ සෝභනා හා හා හා හා හා හා හා මිහිරක් වේ ජීවේ සැපා දෙනා මේ ලෝකේ සෑම ජලේ යාවී එකදාක ගෙවී කාලේ අපේ ළංවී වාසනා මේ ලෝකේ සෑම ජලේ යාවී එකදාක ගෙවී කාලේ අපේ ළංවී වාසනා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා හෝ සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා සැංගී සැංගී ඈත සූර්යයා දිලෙන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා නිල් අහස පුරා රංචු ගැසී පක්ෂී පියඹන්නා සෝභාව නැඟේවී අරුණෝදේ සුන්දරා
@sithumuthumali9860
@sithumuthumali9860 8 жыл бұрын
Mama me hama program ekakma download karagena balanne,umariya voice best..
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 8 жыл бұрын
Sithu Muthumali -Maath
@piyalmodara1330
@piyalmodara1330 7 жыл бұрын
Sithu Muthumali hmmda
@piyalmodara1330
@piyalmodara1330 7 жыл бұрын
Sithu Muthumali hmm
@nilukalu
@nilukalu 8 жыл бұрын
Wow ...What a presentation !! Excellent Music and singing !!!!
@sheronmadhushanka
@sheronmadhushanka 4 жыл бұрын
Beautiful collection
@the50killers74
@the50killers74 8 жыл бұрын
Damn Subani Harshani killed it. Love her voice.
@jrgamage6218
@jrgamage6218 8 жыл бұрын
Good job..keep it going... (Umariya...excellent ...way to go...)
@waruniranasinghe2218
@waruniranasinghe2218 8 жыл бұрын
beautiful songs from a golden era.... thank you Hiru ...
@kumarikumari705
@kumarikumari705 8 жыл бұрын
kumari
@dimuthuroshantha2927
@dimuthuroshantha2927 8 жыл бұрын
o
@dimuthuroshantha2927
@dimuthuroshantha2927 8 жыл бұрын
m
@milansamarakoon264
@milansamarakoon264 8 жыл бұрын
i really appreciate this All Songs. more than more give us i was a great time in hiru unplugged. Superior quality taste taste taste of that songs. Thaaaaaaaaaanks lotssssssss Hiru
@zackyousmand7589
@zackyousmand7589 8 жыл бұрын
Kushani Sandareka wow you got a beautiful voice!
@subashinipriyanwada943
@subashinipriyanwada943 8 жыл бұрын
umariya umariya wav wav
@hashinifernando3088
@hashinifernando3088 4 жыл бұрын
long time favorites xx
@thakshilanimali8795
@thakshilanimali8795 7 жыл бұрын
THESE ALL SONGS VERY INTERESTING TO HEAR. GOOD EFFORT HIRU TV IM BLESSING YOU
@pasanmalinda7431
@pasanmalinda7431 8 жыл бұрын
Umariya is best
@merilkurera4322
@merilkurera4322 8 жыл бұрын
uma-ria best.
@wishwagihan6924
@wishwagihan6924 7 жыл бұрын
hirutvianpl
@ajithsusantha1473
@ajithsusantha1473 6 жыл бұрын
Koi tharam pandithayo hitiyath wedak nehe..Aradana sansaraye sinduwa kiyanne latha nemei Sujatha aththanayaka
@waruniranasinghe2218
@waruniranasinghe2218 7 жыл бұрын
suresh maliyadde... you have done a good job... hats off...
@thilinimadumali7997
@thilinimadumali7997 7 жыл бұрын
Sashika, Uresha, Umali super voice...
@mohamadfathima5230
@mohamadfathima5230 7 жыл бұрын
Wow ..lassanai
@Gehan9229
@Gehan9229 8 жыл бұрын
we are really happy to have see this videos through KZbin also we dont have peo tv so when we missed we are unable to watch it. quality is almost ok more than tv rips. Please do it for future as well.. thanks hiru. we always with you!!!
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ආදරේ සිහිනයකි කිව්වෙ එදා කවුද සුදෝ...// ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ...// ඔබෙ හෘද්දේ හිමි මා සුන්දර මධු පානේ වේ.. ඔබෙ හෘද්දේ හි... ජාති ජාති පෙම්වතී වී ඉපදෙන සංසාරේ..// මම ඔබෙ සෙවන පතා ආ....ඕ..... මම ඔබෙ සෙවන පතා සසරෙ ඉදන් ආවා සුදෝ.. ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ.. ආදරේ සිහිනයකි.... මල පූජිත පින පාදවන කුමාරි රාණි.. මගෙ ජීවෙ අද සතු ජීවන මිහිරි රාණි.. සුරලෝකේ සුවදෙන ප්‍රේම කුමාරි රාණි.. පොවලා ප්‍රේමෙ අමා...ආ... පොවලා ප්‍රේමෙ අමා අදුර මකා ඉදිමු සුදෝ ආදරේ ජීවිතයක් මිහිරි කලා නේද සුදෝ... ආදරේ සිහිනියකි....
@tharus4233
@tharus4233 2 жыл бұрын
51:22 gala a seetha
@neviah9941
@neviah9941 8 жыл бұрын
awesome music!! love it all!!
@waruniranasinghe2218
@waruniranasinghe2218 8 жыл бұрын
Maliyadda has done a great job...three cheers to all .....
@dsamanthapeiris706
@dsamanthapeiris706 8 жыл бұрын
waruni Ranasinghe
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
ශ්රී් සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්‍රභා ආ සෝකෙ යයි මැරී... ශ්රී් සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්රාභා ආ සෝකෙ යයි මැරී... හඩ පටයට ගි පද සැකසිම Wijayananda2 මාගේ මුහුණු පොත සහ යු ටියුබ් හිදි Wijayananda Ranasinghe නමින් ඔබත් මා හා එකතු වන්න ලේ වැල් පවා ප්රාබෝධ වේ වහා එ ප්රි්යාදරේ තමා අමා රහා... ලේ වැල් පවා ප්රාබෝධ වේ වහා එ ප්රි්යාදරේ තමා අමා රහා... ආවොත් කියම්, මාගේ සිතුම් ප්රී්ති මන්දීරයේ... හා මේ රෑ, දෙයි ප්ර.භා ආ සෝකෙ යයි මැරී... ශ්රී සරා සෝබනා ආකාසෙ තරු පිරී හා මේ රෑ දෙයි ප්රාභා ආ සෝකෙ යයි මැරී...
@pk27506
@pk27506 2 жыл бұрын
🌟👍❤️
@chamithhakmanage7139
@chamithhakmanage7139 5 жыл бұрын
Mal wahi sithala is best
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 3 жыл бұрын
♥️
@wasanakumuduni4388
@wasanakumuduni4388 8 жыл бұрын
ගොඩාාක් ලස්සනයි...හිරු great job..
@piyalmodara1330
@piyalmodara1330 7 жыл бұрын
Sudu Manike hmmmmda
@kumarasrilal1157
@kumarasrilal1157 8 жыл бұрын
beautiful
@dnrconstructionconsultants3294
@dnrconstructionconsultants3294 6 жыл бұрын
derana balandako ma nowana mama ewage logo eka witharai sinha giri / dell studio / oyala pajathai e athin
@janibrown6783
@janibrown6783 4 жыл бұрын
මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා.. මා සිතුවේ නැත්තේ සිහිනෙකින් කියා... ප්‍රේමවන්තයෙක් මටත් ලැබෙයි කියා.. මා සිතුවේ නැත්තේ සිහිනෙකින් කියා... දෑත ගන්නයි කියා මාගේ ආලේ සොයා අනේ කවුදෝ මේ ආවා වූ ....පෙම් රජා.. මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලේ මා ඉතිං ඔබේ ලයේ.. දැක්කදාම නෙත් ඇදී ගියා ප්‍රියේ පෙම් තොටිල්ලේ මා ඉතිං ඔබේ ලයේ.. වාසනාවයි මගේ ප්‍රේම රාණිවගේ ඉතින් සැමදා මං ඉන්නේමි ජීවිතේ මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... Lyrics / Song Arragned & Uploaded By :- °°°Cristy Roisan°°° °°°Music Club°°° More.... Songs Check My... Profile *** Song*** List ... මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොලොව එක්වුනා වගෙයි මාව ඔබට පෙන්නා දුන්නේ මහ බඹයි ඒක අහස පොලොව එක්වුනා වගෙයි රාම සීතා සොයා ආවා වාගේ ඔයා කොහේ ඉඳලාදෝ ආවා මේ මා සොයා මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී... මල් සරාට ප්‍රේම ලෝකේ මාලිගා තනා... මල් නෙලන්න වාසනාව මටද අත්වුනා ... ගයා ගී..... ගයා ගී...
@krishansachinthaka2853
@krishansachinthaka2853 7 жыл бұрын
nisansalayi seethayi song eka kawada program eke giye kiyala kiyanna puluwanda?
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
උමාරියා කියන්නෙ ඉතින් ආයෙ කතා කරන්න දෙයක් නෑ යුගයේ හඩ තමයි
@krishanthanandasiri9516
@krishanthanandasiri9516 8 жыл бұрын
ane apita mewa download kranna bane
@kalhariyasodara7648
@kalhariyasodara7648 8 жыл бұрын
Nice
@rasikaekanayaka1122
@rasikaekanayaka1122 8 жыл бұрын
hii
@lendakuwait678
@lendakuwait678 6 жыл бұрын
i..love..hiru....thank..you.hiru....
@kansavio
@kansavio 6 жыл бұрын
51.24 💘
@kansavio
@kansavio 6 жыл бұрын
18.43 -23.20
@kumarasrilal1157
@kumarasrilal1157 8 жыл бұрын
umariya is best. ..
@CL-ut6uu
@CL-ut6uu Жыл бұрын
Who's the drummer???
@dnrconstructionconsultants3294
@dnrconstructionconsultants3294 6 жыл бұрын
hiru eken karanne kiyala dannawa. video eke aithiyak gena kiywanne monada . anith program mona aithiyakwath naha logo eka athi hodatama meke video ekata wada penne oyalage aithiya gena kiyana bambuwane .
@maheshsirisena
@maheshsirisena 8 жыл бұрын
Menna weda!!!.... don't let Billy kill this program (If you have financial issues - I mean if Suresh is more expensive it's ok then... just give it to Billy.. we will try digest somehow..)... give to a kid instead!!! lol!!!
@chandsiriwithana7644
@chandsiriwithana7644 7 жыл бұрын
Mahesh Don h
@wishwagihan6924
@wishwagihan6924 7 жыл бұрын
m
@wn4838
@wn4838 5 жыл бұрын
43.5
@lyeomer
@lyeomer 6 жыл бұрын
Deweni inima
@lyeomer
@lyeomer 6 жыл бұрын
Deweni inima
@anurapriyantarodrigo2246
@anurapriyantarodrigo2246 8 жыл бұрын
copy chart. Sunday
@shirleydekauwe9231
@shirleydekauwe9231 7 жыл бұрын
Sri Lankan teledrana
@piyalmodara1330
@piyalmodara1330 7 жыл бұрын
Hi
@sgpvpn4070
@sgpvpn4070 3 ай бұрын
02:26 Shashika Nisansala - Aradhana Sansaraye - Latha Walpola - Neela 05:54 Santhush Weeraman, Umaraia Sinhawansha - Susundu Ralla - H.R. Jothipala, Anajaleen Gunathilaka - Abhirahasa 09:16 Uresha Raviharai - Mae Subha Upandine - Latha Walpola - Edath Sooraya Adath Sooraya 14:29 Samitha Muudunkotuwa - Malsarata Prema Loke - Sujatha Aththanayaka - Satha Panaha 18:43 Bathiya Jayakodi - Adaren Hith Hinahae - H.R. Jothipala - Chandiyage Putha 23:22 Kasun Kalhara, Kushani Sandarekha - Ghna Andakarayen Midi - H.R. Jothipala, Sujatha Aththanayaka - Mae Dasa Kumatada 28:54 Shashika Nisansala, Rooni - Aawa Pemwatha - H.R. Jothipala, Sujatha Aththanayaka - Sweep Ticket 32:37 Subhani Harshani - Sudo Sudo Sudu Meeduma Mae - Latha Walpola - Akka Nago 36:00 Nelu Adhikari, Nuwan Gunawardana - Adaraya Shinayaki Kiwwe Eda - H.R. Jothipala, Sujatha Aththanayaka - Prawesamwenna 42:05 Uresha Ravihari - Shri Sara Sobana - Sujatha Aththanayaka - Sobha 45:55 Kasun Kalahara, Kushani Sandarekha - Sudupata Meedum Galala - H.R. Jothipala - Edath Sooraya Adath Sooraya 51:19 Umariya Sinhawansha - Galana Seetha Jale - Latha Walpola - Akka Nago 55:56 Subhani Harshani, Nuwan Gunawardana - Mal Wahi Seethala - H.R. Jothipala, Anjaleen Gunathilaka - Hondata Hondai 1:01:32 Nelu Adhikari - Sangee Sangee Aetha - G.S.B. Rani Perera - Sundara Birinda
@thejanarathnayake05
@thejanarathnayake05 3 жыл бұрын
Umaria
@niranjalanira8382
@niranjalanira8382 8 жыл бұрын
Nice
@harryweerarathna9842
@harryweerarathna9842 Жыл бұрын
Super
Hiru Unplugged EP 13 Milton Mllawarachchi | 2016-03-25
1:05:22
Hiru TV
Рет қаралды 265 М.
Hiru Unplugged Karunarathna Divulgane Songs
57:28
Sinhala_Unplugged
Рет қаралды 1 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
Somasiri medagedara songs collection... best songs all together ..
22:01
Hiru Unplugged EP 16 Rookantha Gunathilaka | 2016-04-15
1:18:47
Sanuhare - සනුහරේ | Episode 01 | 2024-10-25 | Hiru TV
1:16:47
Hiru Unplugged EP 14 Rohana Weerasinghe | 2016-04-01
1:34:07
Hiru TV
Рет қаралды 62 М.
Derana Dell Studio Season 02  Edwerd Jayakodi
48:55
TV Derana
Рет қаралды 149 М.
Hiru Unplugged EP 08 Chandralekha perera | 2016-02-19
1:05:18
Hiru TV
Рет қаралды 362 М.
Hiru Unplugged EP 10 Sunil Edirishinghe | 2016-03-04
1:09:27
Hiru TV
Рет қаралды 171 М.