Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-03 | Hiru News

  Рет қаралды 73,968

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 116
@CityMobile-f7e
@CityMobile-f7e 2 күн бұрын
ඇත්තටම චමුදිත මහත්යා ඔබතුමා වගේ අය තමා අපේ රටට ඔිින කිසිකෙනෙක් ගේ වහලෙක් නොවී අපේ රටෙිි අහිංසක ජනයාගේ පැත්තෙ හිටං ඇත්ත කතාකරන ඔබට සියලු දෙවියන් ගේ පිහිට ආරක්ෂාව ලැබෙිිවා බුදු සරණයි ❤❤❤❤❤
@RamyaLasanthi-p6u
@RamyaLasanthi-p6u Күн бұрын
❤❤❤❤❤❤❤
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 Күн бұрын
💖💖💖
@sujeewafonseka6064
@sujeewafonseka6064 Күн бұрын
අනේ මොන තරම් පිනක්ද කතරගමටපුජාකර එක රුපියලක් ගානෙ දුන් සහ ඒ මුදල එකතුකර දුන් නිලමෙට ගොඩක් පිං ඔබලා වගේ අනිත් අයත් එකතු වේවා
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 күн бұрын
අපගේ ..හිරු .ඔබද .සර්..බුදුන් රකිවා බුදු සරනයි ..🌷🙏🌷🙏🌷🙏✈
@neiljayawardana1817
@neiljayawardana1817 2 күн бұрын
අවුරැදු 76 රට බන්කොලොත් කරපු දේශපාලන තක්කඩ් හොරැන් දැන් කයි ගහනවා ..නිවන් සුව තොපිට
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 2 күн бұрын
ඔහු වෛද්‍ය වරයෙක් වෙලාත්, ඔහොම ද. !?😮 හැසිරෙන්න ඕන.! කුහක කමේ සමාවක් නෑ..! කිසිම දේක හොඳක් දකින්න බැරි කුහක මානසික රෝගීන්...මෙතැන මොන දේශපාලන යක් ද..!? අහිංසක ලෙඩුන්..පවූ..😢😢
@shiranthishiranthi1670
@shiranthishiranthi1670 2 күн бұрын
🌻 සුභ දවසක් වෙිවා චමුදිත සර් ඇතුළු හිරු නාලිකාවේ සැමට 🌻 🌷 තෙරුවන් සරණයි 🌷 🌹🧭💕🧭🌹
@TamarzPoli
@TamarzPoli 2 күн бұрын
තෙරුවන් සරණයි සර් ඔබ etulu හිරු කාර්ය මණ්ඩලයේ සභාපති etulu සියළු දෙනා ට❤❤🙏💐💐💐
@ramanikumari3144
@ramanikumari3144 2 күн бұрын
සත්කාරය කෙරුවෙ කතරගම දේවාලෙ බස්නායක තුමා එතුමා පස්සට දාලා කවදාවත් දේවාලයට නොගිය හාල් පාරුවො මේ වගෙ පිංකමට ගෙන්න ගත්තෙ ..කලින් බස්නායක නිලමෙලා මේවා කෙරුවෙ නැහැ .ගොන් නලින්දගෙ කයිවාරුව විතරයි උන් එක කෙසෙල් ගෙඩියක් රෝගින්ට දීල තියනවාද ,,කතරගමට එක රුපියලක් පඩුරු දාල තියනවාද බස්නායක නිලමෙ තුමාට තෙරුවන් සරනයි කතරගම දෙවියන් රැකදේවා
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
ඒක ඇත්ත ...මෝඩයෝ okungen ඔයිට වැඩියෙ දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ....කරපු කතාව උද්ධච්ඡ කමක් ....නොදකින් ....
@sriyaniperera6811
@sriyaniperera6811 Күн бұрын
ඒඋන් වැනසුවා මිස ගොඩ නගා පුරැද්දක් නැත...කෘෘර වෙෙරකාර සත්තුන් අතට රට ගියා....
@chandrachandra1654
@chandrachandra1654 Күн бұрын
@sriyaniperera6811 කියලා වැඩක් නැහැ හරිම දුකයි ....
@WijesiriAmarawansa
@WijesiriAmarawansa 2 күн бұрын
රෝහල් ගොාඩනැගිල්ල විවෘත කිරීමට ඇයි බූරැවන්ට ඇරයුම්කලේ.
@nimnawickrama4422
@nimnawickrama4422 2 күн бұрын
Buuruwanta theerenne nee ne
@arunashantha6738
@arunashantha6738 2 күн бұрын
බුරුවෙක් පත්තරේ කියෙව්වා කියලා තොපි මෝඩයෝ වගේ හැසිරෙන්න එපා ප්‍රවර්තියක් දැක්කහම ඉස්සෙල්ල බලපන් එක විකාශය කරන නාලිකාව දෙවැනුව බලපන් එක කියවන්නේ මොකාද කියලා ඊයේ නලින්ද සහෝදරයා කිව්වේ ආදර දෙන්න එපා කියලා නෙමෙයි එක විදීමත් කරන ක්‍රමයක්‌ උදා : මහරගම පිලිකා රෝහලට දානපතියන් වැඩි ප්‍රමාණයක් ආධාර කරනවා සමහර පලාත්වල රෝහල් වලට මුකුත් ලැබෙන්නේ නැහැ ඒ නිසා රජය මැදිහත් වෙලා එක නියාමනය කරන්න ඕනේ අනික සමහර යන්ත්‍ර සවි කරලා ගියාට පස්සේ ඒවා නඩත්තු කරන්න ඕනේ රජය එකට විශාල වියදමක් දාරනවා හැබැයි එම රෝහලටම ඒ කැඩුන යන්ත්‍රය වගේ අළුත් එකක් දෙන්න තව කෙනෙක් සුදානම් ඒ වගේ වෙලාවට රජය ක්‍රමයක්‌ හදලා තිබුනානම් ඔහු ලවා කැඩුන එක අලුත්වැඩියා කරගන්න එක කොච්චර වටිනවාද? උබලා ලංකාවේ නෙමෙයිද හිරේ ලැගල ඉන්න මිනීමරුවෝ බේරගන්න ගහන ගේම් වල උබලත් ගොදුරක් වෙනවා දන්නේම නැතුව මේ අපේ රට හදන්නම් හිරු දෙරණ වර්ජනය කරමු
@upaliranjith2930
@upaliranjith2930 2 күн бұрын
පශු වයිද්‍ය තුමා 😁😁😁😁😁🫏🫏🫏🫏
@ShaRo-rp7kz
@ShaRo-rp7kz 2 күн бұрын
චමුදිත මහත්තය ට ස්තුතියි
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 2 күн бұрын
නලින්.ජයතිස්ස .පිස්සෙක්ද.කතරගම.දෙයියන්ට.අගෟරව .කරේ.
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
Okun කොහොමටත් pisso තමයි 😂
@rojafernando5809
@rojafernando5809 2 күн бұрын
​@@chandrachandra1654Thoge ammata hu..piya
@chandrachandra1654
@chandrachandra1654 Күн бұрын
@rojafernando5809 වහල්ලු 😠😠😠😠😠😠😠😠😠😠
@gihanshani5059
@gihanshani5059 2 күн бұрын
කෝ අර හම්බවෙන රත්තරං ඔක්කෝම ඵයාලට තමා අයිති කිව්ව වයසක උන්දැ.කතරගම දේවලේ කෙරැවේ..මටහොදට මතකයි ඒවට නඩු නැද්ද 😂😂😂😂😂කෝමද ඵ්ක හිනාවෙලා පනගියා ඒකතාව අහලා
@sunilpremarathange3806
@sunilpremarathange3806 2 күн бұрын
සත්ව දොස්තරලා ට අරාධනා කරපුවාම ඔහොම තමයි වෙන්නේ..
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Күн бұрын
ඇත්ත 😂😂😂
@samanthikawickramasinghe5855
@samanthikawickramasinghe5855 Күн бұрын
මොකද කවදාවත් කෙනෙක් කරපු හොදක් දැකපු නැති මිනිස්සු .ඒක දැකලා සතුටු වෙන්න බැරී මිනිස්සු විවේචනයට ව්තරයි. දන්නේ.😒😒
@sunilpremarathange3806
@sunilpremarathange3806 Күн бұрын
@samanthikawickramasinghe5855 බුරුවෝ බුරු වැඩතමයි කරන්නේ෴කතාවෙත් දැනගත යුතුදෙයක් තියෙන්ඩ ඔිනා...
@SumithWeerabahu
@SumithWeerabahu 2 күн бұрын
හරකෙක් ඇවිල්ලා තියෙන්නේ. විවෘතකරන්න
@chandanakumar4603
@chandanakumar4603 2 күн бұрын
මාලිමාවට ජයවේවා¡¡ අපිට රෝහලක් ලබාදීමම.ජයවේවා¡¡ ජයවේවා¡¡ ජයවේවා¡¡
@gayanithusharika4518
@gayanithusharika4518 2 күн бұрын
ආයේ මේ වගේ විවෘත කිරීම් වලට ඇමතිවරු ගෙන්න එපා
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
අනිවාර්යයෙන්ම
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m Күн бұрын
🙏 ආයුබෝවන් සුභ උදෑසනක් වේවා චමුදිත මහතා ඇතුළු සැමැට
@anomashrestha8727
@anomashrestha8727 2 күн бұрын
නිකන්ම දුන්නු නිසා ඇමතිතුමා ට පොඩි හිතේ අමාරුවක් වගේ
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
ඒකත් පක්ෂ අරමුදලට දුන්න නම් ගොඩක් සතුටු වෙයි....
@chandanakumar4603
@chandanakumar4603 2 күн бұрын
වැඩිම පක්ස අරමුදලක් ඇති පක්සයක් ජේවීපී කියන්නෙ.​@@chandrachandra1654
@ChalithaSuraj-hr6pm
@ChalithaSuraj-hr6pm 2 күн бұрын
නලින්ද ජයතිස්ස පිස්සෙක්
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Күн бұрын
Thank you. පසන්. මහත්මයා
@PhnishanthaPhnishantha
@PhnishanthaPhnishantha 2 күн бұрын
දැන් සනීප ඇති අත්‍යාවශ්‍ය බඩු වල වැට් අඩු කල හැටි හොදයිනෙ
@Lath-q2t
@Lath-q2t 2 күн бұрын
චමුදිත මල්ලි සුබ දවසක්ම වේවා සියළුම දෙනා වැරදි නොකර දරුපව්ල් රකිනව නම් හිරේ යන්න වෙන්නෙ නැ නෙ සියලුම දෙනා සුරාසූදුව හොරාකන්නෙ නැ තිව ජිවත් වෙන්න පුලුවන් නම් අපේ ලංකාව කොයිතරමක් ලස්සන කරන්න පුලුවන්ද බුදුසරණයි ඔව් ජනපතිතුමා කීවෙ නැ කොස් ව්කුනන්න එපා කියල නිලධාරීන්ගෙ වැඩ පිලිකුල්
@gihanshani5059
@gihanshani5059 2 күн бұрын
හිරැ සම්මාන උලලේ හැම ඵකම ජනපිුයම කියලා ඵයාලම සම්මාන ටික බෙදාගන්නවනේ
@chithrafernandoo4801
@chithrafernandoo4801 2 күн бұрын
Good morning chamiuetha sir Hiru....Suba.. Nawa.. wasaraka wewaa❤❤❤❤👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@samithchannaka3626
@samithchannaka3626 2 күн бұрын
ජෙබයියෝ වද වීගෙන යන බවක් පේනවා😂😂😂😂
@RanjiDeLivera
@RanjiDeLivera Күн бұрын
Excellent chamuditha.god bless you all.
@kwt5558
@kwt5558 2 күн бұрын
Goodmorning❤❤❤❤❤❤❤❤
@මහසොනා-ඵ9ධ
@මහසොනා-ඵ9ධ 2 күн бұрын
අපි.තමයි.හොදටම.කරන්නේ.ක්ලින්.ශීු.ලංකා.ගෝඨා .වගේ.ටොයිලටි .එකෙත්.චිත්‍ර .ඇන්දා.
@mangalalasantha
@mangalalasantha 2 күн бұрын
,🐃🐃🐃🐃දැක්කද..
@priyanthiRathnayaka-h7t
@priyanthiRathnayaka-h7t Күн бұрын
අනුරරජුනි❤❤❤❤❤
@SriSri-c4w
@SriSri-c4w 2 күн бұрын
Good morning, CD TV.
@GEMA-e4d
@GEMA-e4d Күн бұрын
Dooshitha Mahela saha Sanghakkara gaava ghanna eka bohoma bayaanakai... attn. AKD !!! Oya dennaama dooshithawa hamba korapu, vishaala hotel aithi karuwan dan .....
@ChithranganiHemanthi-e7u
@ChithranganiHemanthi-e7u 2 күн бұрын
Suba.aluth.auruddak.wewa.chamudith.sir.api.hiru.balan.nehe.rukshanta.karapu.ketha.wede.nisa.ath.obathumata.kemathi..budusarnai.
@manojmanjula9563
@manojmanjula9563 2 күн бұрын
මධ්‍යස්ථව ගත් කල නලින්දගෙ කථාව අදාල වෙන්නෙ දේශපාළණික වාසි ලබා ගැනීමට පෙර සමහරුන් මෙවැනි දාන පති ආකාරයෙන් සහ සමාජ සේවා ආකාරයෙන් කල බොහෝ දේවල් වල වත්මන් තත්වය සළකලයි. නමුත් මෙම සත් ක්‍රියාවෙ එවැන්නක් නැති බවයි අපට නම් පෙනෙන්නේ❤අනික වංචනික සිතින් යමෙක් දාන ත්‍යාග ආදී යහපත් දේ කලා වුවද එයට ගැරහීම නොවටී👎සෑම කෙනෙක්ම හොද හිත නොපවත්වා පොහොසත් රටක ලස්සණ ජීවිත ( දැනටමත් ලස්සණ ජීවිත ගත කරන අයට පොහොසත් රටක් යැයි කීමට නොහැක) හදා ගැනීම දුෂ්කර වන ඇත❤චමුදිත❤😂
@sriyaniperera6811
@sriyaniperera6811 Күн бұрын
චමුදිත අගය කරනවා ඔබගේ පහදා දීම.... සාප ලත් කෘෘර උද්ධච්ච මෝඩ රැලක් අතට රට පත් උනා... පිටරටවල සිට ගෙනත් සිර ගත කර සිටි පාතාලයින් නිදහස් කර අාපසු ඒ රටවලටම යැව්වා....හදිසි අවස්ථාවක් අාවොත් අායෙත් "අරගලය වගේ" .....සපෝට් ඒක ගන්නද දන්නෑ ස්ටෑන්ඩ් බයි ඒලියෙ තියල තියන්නෙ...මාංචු දැමු හිරකාරයො ගැන ඒ උන්ට දුකයි...පදික වේදිකාවේ කොස් විකුනන අම්මල තාත්තල ගැන....?....රටම නැති කරල තමයි මේ අය නවතින්නේ...
@PulasthiGunawardana
@PulasthiGunawardana 2 күн бұрын
Mahel, sanga essarawela clean karanna
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
නොදකින් nodoomakin කාලකණ්ණි sakkili jeppo .......අපේක්ෂා රෝහලට නොදී ඒකත් පක්ෂ අරමුදලta බැර කළානම් බොහෝම සතුටු වෙයි ....
@nandasomasuri7505
@nandasomasuri7505 2 күн бұрын
Clean Srl ලංකාවේ වැඩසටහනේ අරමුණ සියලුම අංශ වලින් රට පිරිසිදු කිරීම යි.. නගරවල තැන් තැන් වල බඩු විකුණන අයට විධිමත්ව ඒ කාර්‍ය්ය කරගෙන යන්න වැඩ පිලිවෙලක් හදල , ඒ අය තැන් තැන් වලින් අයින් කල යුතුයි . රටේ බොහොමයක් නගර අපවිත්‍ර වෙලා තියෙන්නේ ඒ වගේ අය නිසා
@prasatbandara9513
@prasatbandara9513 2 күн бұрын
Aiyoooooooo Amati
@GEMA-e4d
@GEMA-e4d Күн бұрын
Nalinda Jayatissa Amathiya harima booruweck ! Mahama jadayek..tho kathaakaranna danaghanin mahajanayaa idiriyeh...you need to follow a course in public speaking....thuk nodaking may waaghay saukyah amathiyek !!!! Appreciate what your ministry received from Kataragama Daywaalaya ....
@PriyanthaRA
@PriyanthaRA Күн бұрын
ආ ඒක හොදයි එහෙනම් කිරි පොවන්න . 😄
@Njlantha
@Njlantha 2 күн бұрын
Modaya gonkatha kiyanna apa
@prasannakarunarathna8383
@prasannakarunarathna8383 2 күн бұрын
🙏🙏🙏👍👍👍👍👍👍👍👍👍👍👍❤️
@nandasomasuri7505
@nandasomasuri7505 2 күн бұрын
"අසූචි ඇති නිසා IMF දැලට" නෙවෙයි ගොනෝ...., "අසුවී ඇති නිසා IMF දැලට" වෙන බයිලා ගහන්න ඉස්සෙල්ලා, පත්තරේ තියෙන දේවල් හරියට කියවන්න ඉගෙන ගත්ත නම් හොඳයි ....!!
@titiya7125
@titiya7125 2 күн бұрын
චමූදිතයා මහදැනමුත්තා
@PriyankAbeypala
@PriyankAbeypala Күн бұрын
Ow eka aththa Mr chamu 20 000 k gewaganna Bari minissu release. 😅 karanna one a man ta daruwo 4 k innawa paw awankawama 😅😅😅
@buddikadammula7437
@buddikadammula7437 Күн бұрын
nalin jayatisha pol burwak😢😢😢
@DamayanthiDeepa
@DamayanthiDeepa 2 күн бұрын
Good morning hiru chamudetha ❤
@chamilajagathkumara2947
@chamilajagathkumara2947 2 күн бұрын
Ada bus wanchawa gena kiyandako
@ArunMudi-p3v
@ArunMudi-p3v 2 күн бұрын
@kgsinele7017
@kgsinele7017 2 күн бұрын
සුද්දංගෙකලෙවගෙනිතියතදයිනදහසනැකොලකැදගෙදරතියාගනවිකුනපල්ලකින් එක එහෙමතමයි
@nandasomasuri7505
@nandasomasuri7505 2 күн бұрын
මුගේ කටින් පිටවෙන්නෙ අසූචි මයි....!!
@PalithaKumarathunga-cg7uo
@PalithaKumarathunga-cg7uo 2 күн бұрын
Chamu oba hari..kleen karanawa keyanna .thana kola pasi galawanna nemai ..oru tika ha janathawa sana denna..moda chun apa...chamu obata budu saranai
@abdulrahman2719
@abdulrahman2719 Күн бұрын
නලින්ද ජෙප්ප දොස්තර කෙනෙක් නෙවෙයි ඌ මේ බල්ලන් බලලුන් වගේ තිරිසනුන් බලාගන්න එකෙක් ඒ වගේ තිරිසනෙකුගෙන් ඔය වගේ තුට්ටු දෙකේ කතාවකට වඩා වැදගත් කතාවක් බලා පොරොත්තු වෙන්න බෑ
@RenkaRenka-p7t
@RenkaRenka-p7t 2 күн бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️
@titiya7125
@titiya7125 2 күн бұрын
හිරැ චමුදිත ඔයා ආන්ඩුවට මඩ ගහන්න එපා ආන්ඩුවේ වැඩ වලට ඉඩ දෙන්න. සක්කිලියෙක් වෙන්න හදන්න එපා
@chandrachandra1654
@chandrachandra1654 2 күн бұрын
මොන ආණ්ඩු ආවත් a මනුස්සයා කතා කරන්නේ ඇත්ත
@chamilajagathkumara2947
@chamilajagathkumara2947 2 күн бұрын
Bus 500 gena pathary neda chamudith. Eka kiyandako.
@padhmalpeiris8416
@padhmalpeiris8416 2 күн бұрын
Minister of Crab??
@GEMA-e4d
@GEMA-e4d Күн бұрын
Mahela & Sangakkara are number 1 dooshithayan !!!
@MerryMangali
@MerryMangali Күн бұрын
🙏🇰🇼🇱🇰
@AsurappuligeSampath
@AsurappuligeSampath 2 күн бұрын
Kuhaka pklata rohal vivurtha karanna katha karanna epa
@chandanakumar4603
@chandanakumar4603 2 күн бұрын
ඊයා උන්ට දීපල්ලා චන්දෙ කීවා ගෙදර අයට.බූරූ ඌරු නලින් පක්සෙට ඉල්ලනවද සල්ලි.
@NadiPerera-b3v
@NadiPerera-b3v 2 күн бұрын
Good morning chamuditha Clean srilanka AGELY SRILANKA WÈDA ANE😂😮😊😊😊
@RgGamage
@RgGamage 2 күн бұрын
ඕකුන් ඊරිසියාවට කියන කතා හිරු ගනන් ගන්න එපා ❤️
@sanathpeiris6942
@sanathpeiris6942 2 күн бұрын
ඇමති සහෝදරයා කණගාටුයි
@NadiPerera-b3v
@NadiPerera-b3v 2 күн бұрын
Aiooo mara ma tax TAX TSX😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@nimnawickrama4422
@nimnawickrama4422 2 күн бұрын
Chamuditha ge thaaththa ķawda?
@HansiniWicramanayaka
@HansiniWicramanayaka 2 күн бұрын
Kuhaka balu dostharaya
@MohendraDeSilva-n2g
@MohendraDeSilva-n2g 2 күн бұрын
Gonburu amathiyek. Uge gedarin genalla salli dala wage. Deiyantath apahasa karana munwage evun anduwen ain karanna.
@NimeshDilukshan-r1d
@NimeshDilukshan-r1d 2 күн бұрын
🎉
@prabathmunasinghe1830
@prabathmunasinghe1830 Күн бұрын
අනුරට වෙන්නෙත් ගෝටට වෙච්චදේම තමයි මේ වගේ හරක් එක්ක ගියොත් මුන් එක්ක යන්න එපා
@SrilankaSoma
@SrilankaSoma 2 күн бұрын
Hire enna aya gana balanna godai rata enna aya gana balanna kuruth nha
@CharledBook-mk3dj
@CharledBook-mk3dj 2 күн бұрын
❤❤❤adarai.sar.gm.chamuditha.❤❤❤g.s
@channadharmajecewa2745
@channadharmajecewa2745 2 күн бұрын
Nalnla wadak karannat na karana minissunt wala kapana aka tama karanna gon buruwa
@shamaliw
@shamaliw 2 күн бұрын
පාටලි මිනිමරැවා...දැන් ⁣ඉරිසියාවට ආන්ඩුවෙි වැරදි හොයනවා..මුන් ⁣ඉන්නෙකාට කරපු හරිය අපි දැක්කා
@favoriteact5812
@favoriteact5812 2 күн бұрын
Dollar Billion 42 naya kajjakda ova nayada 😅😅😅
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 2 күн бұрын
Kauru madagehuvath sajith anungea duka danna kuhaka nethi hoda manussayek , lankavea kalakanninta ohoma vela madi hoda minihatamai mada gehuvea
@anandalal6821
@anandalal6821 2 күн бұрын
Attamai nalenda keuwee kesema padanamak netee kataawak saddaawen karana menesun apahasayata lak karaa bandaagaree teyennet majanataawagee salle nalendagee salle newee katara gama deweyanta apaasakarana aka nam nalendata hoda deyak newee katara gama deweyo weda heteyee nettam oya medal kohooda nekan montesoore kataa keyanna apaa oyaata ametetuma akatanam lagadema katara gama deweyangen samawa ganna wei lagadema
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 2 күн бұрын
Gruwaruth gru horu 🙉 Anay Ratata una Deyak? Suba aranchi Idala hitala hari Deyak ahanna labima sathuta 🙉 loku pinak hospital walata udau karana eka 🙏🙏🙏🙏🫡👏👏
@PradeepJayawardana-e6o
@PradeepJayawardana-e6o 2 күн бұрын
Nadukaraya kiyavi damvelnoda genaththibunoth okkoma penaladiwwoth owun allannaduwanne nadukaraya? Anthimata benumahanne polisiya eyai kiyavi epadeela 3denek agiyaathak nee😅
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 2 күн бұрын
Sajith mahatthaya gedara giyath athuma duk venneha sathutuvei athuma kala hoda wedanisa, peradunea boruva raja una nisa,paadu unea duppath minihatai
@athajudeen8793
@athajudeen8793 2 күн бұрын
හිරු සහ දෙරණ හැමදාම විරුද්ධයි, විශ්වාස කරන්න එපා
@YatawarageDon-d2p
@YatawarageDon-d2p 2 күн бұрын
Nalin kiyanne pinata denneth apalu un denneneth naha baila wetharai munge kuhaka kama wetharai
@PriyangaMinipura
@PriyangaMinipura 2 күн бұрын
Moda katha kiyanna epa chamuditha pasi sudda karata mkd uth manussayek amathi unata gon katha kiyanna epa ban
@shiyaniwallawththa588
@shiyaniwallawththa588 2 күн бұрын
Kuhkayo mokakatada oka viurtha kalea, nalin kuhakaya, ko kakki suda kunu hodanna annea nedda
@AnuraEkanayaka-c5i
@AnuraEkanayaka-c5i 2 күн бұрын
, මාලිමාවෙ ගොඩක් උන් මී හරක් තමයි. රිදෙන අයට පිලිතුරු උදාහරණ සමග ඕනෙද. මම ඔවුන් ඇසුරු කරන්නෙ 88/89 ඉදලා.
@kinsle4633
@kinsle4633 2 күн бұрын
ඇමති තුමාගෙ කතාව තෙරුම් ගන්න මොලෙ තියෙන්න ඔන ( ලකුණු දාගන්න බිල්ඩින් හැදුවට පසු ව වෙන ව්‍යදම් වලට රජ්‍ය කර ගහන්න ඔන කිය්න එක ඔය කියන්නෙ )
@Shiranfernando1
@Shiranfernando1 2 күн бұрын
👁️ 👃🏻 👁️ ❤
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Iskole (ඉස්කෝලේ) | Episode 994 | 03rd January 2025
19:36
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19