KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-24 | Hiru News
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 24 - 01 - 2025 | Siyatha TV
#behindthescenes @CrissaJackson
0:11
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
1:2:39
$1 vs $500,000 Plane Ticket!
12:20
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
0:34
මන්ත්‍රී ජගත් පාර්ලිමේන්තුවේදී බස් ගැන කියපු දුක හිතෙන කතාව - Hiru News
Рет қаралды 106,609
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 520
@Surendra-j8o6b
10 күн бұрын
ජගත් මහත්තයා කියන කතාව සම්පූර්ණ ඇත්ත....
@wmdananjanilakshani6437
10 күн бұрын
කලිනුත් බස් වෙනුවෙන් කතා කරා අදත් එ ගැන කතා කරන්නෙ ජගත් සර් විතරයි😢 එ මිනිස්සු කොච්චර ආසාවෙන්ද ඒක ලස්සනට තියන් ඉන්නෙ😢
@VirajPardeep-z5k
11 күн бұрын
ඇත්තටම ඩ්‍රයිවර්ලා බස් එකක් ලස්සන කරන්නේ කොච්චර අසවෙන්ද එක පරට ඒවා ගලවනකොට ඇත්තටම කොච්චර දුක ඇද්ද 😢😢😢
@MrX2025official
8 күн бұрын
ඕවට නම් හෙනම ගහපං
@TirushaHeshan-z7e
11 күн бұрын
ජගත්ගෙ ඒ වචන ටික ඔබතුමා හරි මේ කට මොකක් හරි කරන්න🥺
@VimukthiSandaruwan-s2x
14 күн бұрын
ඔබතුමාගේ කතාව හරිම පැහැදිලියි. ❤
@Kavindawijerathna
15 күн бұрын
ගොඩක් දුක හිතුනා😪😪😪 තෑන්ක්ස් හිරු😅
@PasinduWanniarachchi
13 күн бұрын
උබලා ජෙප්පොනේ
@Gaffoor-cv3wo
12 күн бұрын
Gut.sarr
@jkbro6016
13 күн бұрын
මෙච්චර කල් බස් වලට කෙලවන්න බලාගෙන හිටපු හිරු දැන් බස් වලට අනුකම්පා කරනවා දැක්කම 😂😂😂😂
@akeshdewmika109
13 күн бұрын
ජගත් කියපු වචන ටිකනම් සුපිරි.
@ccschannal7641
12 күн бұрын
😂😂😂මොලේ නැති වුන්ට
@kunchanaKALHARA-l7q
12 күн бұрын
ජගත් සර් ❤
@YoshanMilinda-h3j
13 күн бұрын
මගේ තාත්තගේ කතරගම colombo bus 5ක් තියනවා සිගිරි expres අපේ bus වල සියළුම කෑලි galeuwa අපි එත් වැඩක් නැ තවත් ප්‍රශ්න දානෝ අද bus 3ක් ගෙදර 2ඉ දුවන්නේ හෙට එකත් දුවන්න බැහැලු ඒ අය 😢
@uniqueworld6946
10 күн бұрын
එහෙම දුක නම් හිතුනෙ නෑ,හැබැයි කාලෝචිත වටින කතාවක්
@pramoodishara7176
15 күн бұрын
හරිම දුක හිතුනා ඒ කතාවට 😂
@chanakabandara6208
15 күн бұрын
Sirama kathawa sri tnx ❤❤❤❤
@Hewages.m973
15 күн бұрын
ජගත් ජනාධිපති කර බස් පික්කන් ජනාධිපති උපදේශක තනතුරුවලට පත් කල යුතුයි 😂
@sdkaraokestudio4168
15 күн бұрын
අනුරයියා සෙනග ඇද්දෙ ගොං කරත්ත වලින්ද බං😂😂😂
@Wisdom771
15 күн бұрын
@@sdkaraokestudio4168 චන්ද ප්‍රතිපලෙන් පෙනුනෙ කවුද මිනිස්සු meeting වලට ඇද්දෙ කියල.. තව ලැජ්ජ නැතුව මේ වගේ comments දානවනෙ උම්බලත්😂
@asankarath
15 күн бұрын
@@Hewages.m973 අනේ ඔව් බං එහෙම කරොත් කයිවාරු සෙට් එකට වඩා යමක් කරයි...හැබැයි
@sdkaraokestudio4168
15 күн бұрын
නියමයි👍
@sanjeewasamarakoon6942
15 күн бұрын
ජගත් මැතිතුමා කතාව ඇත්ත .ඔබතුමා හැමදාම සියලුම බස් වෙනුවෙන් කතා කරනවා.ස්තුති 🙏🙏🙏🙏🙏❤❤
@harshanaattanayake7484
15 күн бұрын
@@sanjeewasamarakoon6942 බස් වෙනුවෙන් කතා කරාට බස් වල යනෞන් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ධතාවය විතරයි🤤
@Anojlakmal
15 күн бұрын
සුපිරි
@gayanmadushanka3879
4 күн бұрын
වාහනවල වැඩි කොටස් ගලවන එක හොදයි. අනතුරක් උනත් එතකොට ලොකු හානියක් නෑ.❤
@GayanMadushanka-qn8yv
15 күн бұрын
පාර්ලිමේන්තුවේ ශීට් හිස්ව තියෙනවා අපිට ඇවිල්ල නිකං හරි පොඩ්ඩක් වාඩිවෙලා ඉන්න බැරිද ලිමේන්තුවේ කතා කරන එක ගැනත් ගැනත් පොඩ්ඩක් බලන්න
@anandaanand4839
15 күн бұрын
පාඩුනමි මොකද ඒක බස් ඒකක් තියෙන කෙන තවත් බස් ගන්නෙ
@job_enna_adumilata_rata_yanna
15 күн бұрын
@hdgroup2380 පාඩුනමි
@TechNoD24.7
15 күн бұрын
@hdgroup2380පාඩුනම් ෆිනෑන්ස් ගෙවන්නේ කොහොමද?
@dhammikaabandara7285
15 күн бұрын
@hdgroup2380ෆිනෑන්ස් ගෙවන්නේ ආදායමක් තියෙන නිසානේ.
@h.l.malani.6278
15 күн бұрын
❤❤❤❤❤අපේ මන්ත්‍රීතුමාට ජයවෙිවා .👍🙋💖💖
@sudathperera964
15 күн бұрын
මුං ඔක්කොම යාලුවෝ මල්ලි i am is a bus lover 💘
@w.lnishanthadealwis7937
15 күн бұрын
Sticker වලට සුදු යකඩ වලට ගිය සල්ලි ලක්ෂ ගාණ ජීවත් වෙන්න තියාගන්න / මඟින් ගෙ අයිතිවාසිකම් නැතිවී ම ගැන මුකුත් කියන්නේ නැහැනෙ .
@gimhanvisal9120
15 күн бұрын
මොකක්ද නැතිවෙච්ච අයිතිය උබේ ඈ
@prabashindrajith8534
9 күн бұрын
Nidahasa bus eka yanna tiyana aitiya
@samithudana1820
15 күн бұрын
ඔබතුමා අදහස් දැක්වීම නිහතමානී අභිමානය අගය කරමි ස්තූතියි ඔබතුමාට,,,🙏🙏🙏
@nirmalanayanakanthi798
10 күн бұрын
I bus lover❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊
@Pradeepkumara-y8o
15 күн бұрын
මාලිමාවට චන්දෙ දුන්නානම් ඇඳගෙන ඉන්න ජංගියත් ගැලවෙයි පුතා..
@ජොනීඅයියා
15 күн бұрын
තැරි දාර බයියො ටික කමෙන්ට් වල වේදනාවෙන් විලාප දෙන එක දකින තරම් ආතල් එකක් තවත් නෑ බන්😂😂😂😂😂😂😂😂
@vidathsamaranayaka4291
15 күн бұрын
@@ජොනීඅයියා ඇයි මේ දවස් වල කෙල්ලොන්ට %%%&%& නැතුව ලංකාවට %*% විදියක් හොයනවද😂😂
@ජොනීඅයියා
15 күн бұрын
@@vidathsamaranayaka4291 මට කරන්න දෙයක් නෑ බන් මෙච්චර කල් රට කරපු උන් මටත් වඩා හොදට ලංකාවට ඇරල තියෙන්නෙ😂🫡
@h.l.malani.6278
15 күн бұрын
😢😢😢 හරිම දුකයි බුදු පිලිමයකට ✋ තිබිම තෙරැවන්සරණයි ඔබතුමාට
@Vhhds136
15 күн бұрын
පිලිමය නෙමෙයි වැදගත් තමහදවත් තුල ආකල්ප ගුණධර්ම තැමිපත් කල ගත යුතු, අපි ගමු පිලිම තියන 3විල් පාර් එකක් හැහ එකකම පිළිමයක තියනව කියමු, හැබැයි වෙන 3විල් එකක් ළඟින් ගියොත් මරාගන්නව, උන්ම මරාගන්නව හයර්වලට, වෙලාවකට, 2 මම දැක්ක නගරයක පර්ක් එකේ කවුරුත් නැ දන්නෙ නැතුව වෙන 3විල් එකක් නතරකරල කඩෙිකට ගිහින් , ඉඩ තියන නිසා, පාමිසියට ගිහින් තියෙන්නෙ, අර ති විල් අයියා කෙනෙක් ඇවිත් අර මනුෂ්‍ය ට කුනු බැනුමි කිවා, අමිමෝ එ 3විල් එකේ පිලිම 2ක්ම තිබුනා, හැබැයි අර අනිත් වාහනයේ එක පිලිමයක්වත් නැ, හැබැයි එක කුනුහරපයක් කිවෙ නැ සමාවෙන්න කියල ගියා😂
@praneethishara8095
15 күн бұрын
Hodama kathawa❤❤
@nuwanmadushanka7578
15 күн бұрын
මට බස් නෑ හැබැයි මේ කතාව ඇත්ත මොකද මේ බස් කලාවෙන් පවුල් කීයක් ජිවත් වෙනවද ස්ටිකර් කඩේ කී දෙනෙක් වැඩද සුදු යකඩ කඩේ අමතක උපාංග කඩේ පවුල් කීයක් ජිවත් වෙනවද හැමදාම අසරණ උනේ අහිංසක මිනිස්සුන් විතරයි සීමා කරන්න ඒකට කමක් නෑ
@salun_
15 күн бұрын
nithi wirodi sudu yakada, accident ekak unama agata anunama kauda asarana wenne
@nihalkumara8113
15 күн бұрын
Etakota rataka neethiyak nadda..anika apita pita rata widihata ratak dakinna nadda.bus nadda .
@nihalkumara8113
15 күн бұрын
Yako kade giya kuyka ewa galawanna epa kiylada kiynne .ikmun bus samagam karanna
@chenithdesilva7666
15 күн бұрын
pawul jeewath karanna wena widi hoyaganna one. Bus thorommal karana eka wisadumak nemei
@Wisdom771
15 күн бұрын
කසිප්පු හදන එකත් එහෙමනෙ බන්.. බැරල් පටවනෙත් අහින්සක මිනිස්සු.. ඒව විකුනන්නෙත් දුප්පත් මිනිස්සු.. පැකට් කරන්නෙත් දුප්පත් මිනිස්සු.. බොන්නෙත් දුප්පත් මිනිස්සු.. එහෙම කියල කසිප්පු පෙරන්න දුන්නොත් මිනිස්සු අවයව නරක් වෙලා මැරිල යනව... බස් වල වැරදි වලින් මිනිස්සු මැරෙන්නෙත් එහෙමම තමා
@lalitharupasinghe9644
15 күн бұрын
මොනවා නැතත් කමක් නෑ අර කන් පැලෙන කරුම රෙකෝඩ්බාර් ගලවලා දාන්න. පින් සිදු වෙයි. ඒ තරම් කරුමයක්😢😢😢😢😢
@gimhanvisal9120
15 күн бұрын
ඒවයෙ නොයා හිපන්කො 😂 තොපි වගේ එවුන්ගෙ දරුවෙකුටවත් වාහනයක් ගන්න ලැබෙන්නෙ නෑ
@samithagayashan9437
15 күн бұрын
@@gimhanvisal9120බලපන් දියුණු රටවල බස් බස් විදිහට තියෙන්නේ
@ShiwanthiLiyanage
15 күн бұрын
@@samithagayashan9437 ehenam pita rata palyan bn
@gimhanvisal9120
15 күн бұрын
@@samithagayashan9437 දැන් මේක දියුනු රටක්ද කියහන්කො.. කොහෙන් මොකෙන්ද දියුනු වෙලා තියෙන්නෙ.. ඉස්සෙල්ලා හදන්න ඕනි දුප්පත් මනුස්සේක් ආසාවට හදනදේද. නිකන් පබේක් වෙන්නෙපා සිබෝ.. කුහක ලොන්තයා
@gayanthapilapitiya3249
15 күн бұрын
පල වහලා @@gimhanvisal9120
@Crs_sl
15 күн бұрын
ඇත්ත කතාව
@DewakaDewaka-x4m
15 күн бұрын
බස්වල ගාන වැඩි වෙයි මේ යන විදියට ❤
@DineshSuranga-n3r
15 күн бұрын
ගොඩක් දුක හිතුනා😪😪😪
@JahidulIslam-vp8dr
10 күн бұрын
එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න එවුන්ටත් වයස අවරුදු 55 එහාට දේශපාලනය කරන්න බැහැ කියන එකත් අනුමත කරපල්ලා
@sdkaraokestudio4168
15 күн бұрын
Jagath✊❤
@PubuduPinsara-c1v
15 күн бұрын
මරු සර්❤
@user-tw8xl8mo9h
15 күн бұрын
බක් පික්කෙක්😂 සර්😂
@KSM8687
15 күн бұрын
පොදු ප්‍රවාහනයෙ තියන වගකීම මේ බස් රථ හිමියාට තේරෙන්නෙ නෑ
@Vhhds136
15 күн бұрын
මා දැකපු දෙයක් , එක්තරා නගරයක පාර්ක් එකක් 3විල්, හැබැයි එ වෙලාවෙ සියලු දෙනා හයර් ගිහින් , දැන් පාර්ක් එකක් කියල හොයන්න බැ, ෆාමසියක ට ආපු පුද්ගලයෙක් තම විල් එක අර පාර්ක් එකෙ නතර කරල ගිහින් , ඉඩ තියන නිසා, හැබැයි ආපු 3විල් අයා කෙනෙකි අර මනුෂ්‍ය ට බැන්නා, දන්නැදිිද යකෝ පාර්ක් එකක් කියල අමිමට කියල බයිනවා.. හැබැයි අර මනුෂ්‍ය සමාවෙන්න කියනව එත් බනිනනවා, එ 3විල් අයියාගෙ එකේ පිලිම 2ක් රුප ගහල , හැබැයි ගුණධර්ම ආකල්ප නැ, හැබයි අර මනුෂ්‍ය යෙ එක පිලිමයක් වත් නැ, පිලිම තියන්නෙ බොහොමයක් අලංකරනයට
@utv6912
14 күн бұрын
මටත් ඕක වෙලා, දත් දෙකක් දුන්න අරං පල කියලා. උන්ගේ රෝද තුනයි. කරන්න පුලුවන් බක්කක් නැහැ,. එනිසා කට සද්දෙට දෙනවා.
@keshanviraj9905
15 күн бұрын
එතකොට මහජනයාට දියුණු රටක ඕනේ නැද්ද ඔයාලා යන්නේ නෑනේ ලොරි වල යන උන් තමයි ඒ කරුමේ දන්නේඑ
@sdkaraokestudio4168
15 күн бұрын
අනුරයියා සෙනග ඇද්දෙ ගොං කරත්ත වලින්ද බං😂😂😂
@IsalaNimtharu
15 күн бұрын
@@sdkaraokestudio4168නෑ උස නම් සිකුරිටි මිටිනම් කම්කරු කියලා උස උනත් මිටි උනත් රැලියට එන කට්ටියට ගල් බෝතලයක් හරි කසිප්පු බෝතලයක් හරි දීලා
@nihalkumara8113
15 күн бұрын
Atta katawaa.. aoita diunu ratak epaada
@MadhawaNuwanPhy
15 күн бұрын
අධ්‍යාපනයක් මූලික දැනීමක් නැති මෙි වගේ උන්ගෙන් මීට වඩා ගොන් කතා ඉදිරියේදී බලාපොරොත්තු වන්න
@asankarath
15 күн бұрын
අධ්‍යාපනයක් තියෙන හොරාචාර්‍ය,දොස්තර,මහාචාරීන්ගෙ කතා උඹට ඇහුණෙ නැද්ද පහුගිය ටිකේ.😂
@දඟයා
15 күн бұрын
මූලික අධ්‍යාපනය කියන්නේ හොරෙන් ආචාර්ය පට්ටම එල්ලගෙන එන එකද ??
@asankarath
15 күн бұрын
@@දඟයා මේ මාලිමා බයිසන්ලගෙ මාර තර්ක බං තියෙන්නෙ.මුන් මිනිස්සු ගොනාට අන්ඳලා දිනුවට කිසිම වැඩක් කරන බවක් පේන්නෑ.රනිල් ගිය මඟමයි යන්නෙ.කිසිම දේක කළපුරුද්දක් පළපුරුද්දක් නෑ...කයිවාරු විතරයි.වැඩි උගත්කම්(ඒවත් හොර) කන්නද බං.මිනිස්සු අන්ඳන්නෙ නැතුව කන්න දීපං මිනිස්සුන්ට
@nilakshadezoysa595
15 күн бұрын
හොර කෙටිකතා නායකය ට වඩා බස් ජගත් ජෙනුවින් බන්....😂 😂
@MadhawaNuwanPhy
15 күн бұрын
@@nilakshadezoysa595 අපොයි සජබයියොන්ටයි මොල බාගේ බස් පික්කොන්ටයි තරහා ගිහින්නේ.අනේ ඉඳලා හිටලා වත් බත් ටිකක් කාපල්ලා පීස්
@UpaliSenarath-i2u
15 күн бұрын
ජනතාව බස් අලංකාරයක් ගැන බලාපොරොත්තු නොවේ. අපට තවම ගමනට ටිකට් එකක් දෙන තත්වයක් උදා වෙලා නැත. ඉන්දියාව වගේ නිල ඇදුමක් දීලා තමන්ගේ හැදුනුම්පත කමිසයේ එල්ලා තියන විදිහට තත්වයක් ඇති කරන්න ඕනැ. දාන සින්දු වල ප්‍රමිතියක්. සද්දයේ මට්ටමක් තියෙන්න ඕනැ.
@Pukmantha7865
15 күн бұрын
උබට අලංකාරය ඕනි නැති උනාට නාකි ගොනෝ සමහරු ආස ලස්සන බස් වල යන්න.උබ විතරද ඉන්නෙ මෙර් ලක්කාවෙ බස් වල යන්න ගෙරි බල්ලා🤣
@anushkasanjuna1511
14 күн бұрын
ඒක ඇත්ත.. දුර ගමන් හැර අනිත් වුන් ටිකට් එකක්වත් දෙන්නෙ නෑ
@IndikaJayarathna-gb1lz
15 күн бұрын
ජනතාවගේ බලාපොරොත්තුව බස් ටිකට් ගාස්තුව අඩුකිරීම මිසක් බස්වල කොටස් ග?ලවීම නෙමෙයි.
@Mihindas-q3l
15 күн бұрын
රටවල් හදන්න බෑ ජනප්‍රිය තීරණ වලින්..රටවල් හදන්න බෑ හැම එකාම ගහන පදේට නටලා..ගත්ත පියවර ආපස්සට ගත්තොත් කොන්ද පණ නෑ කියල ඕකුන්ම ආපහු ගහනවා.උඹලට ඔය බිස්නස් එක කරගෙන යන්න ඔච්චරම ප්‍රශ්න තියෙනවා නම් නොකර නිකන් හිටපල්ලා..උඹලා ඕවා නොදිව්වා කියල අපි පයින් යන්නෙ නෑ..හැබැයි එකක් මතක තියාගනින් තට්ටයා..ලංකාවේ බස් කර්මාන්තය කියල එකක් නෑ.බස් කර්මාන්තය තියෙන්නේ ඉන්දියාවේ..උඹලගේ තියෙන්නේ බස් මාෆියාවක්..
@ssap3717
11 күн бұрын
uba gihin lapayath ekka modige walla lewala waren
@Savindakawishka-b5s
13 күн бұрын
ඕනම වාහනයක් චාම් ව තියෙද්දි තමයි ඒකේ නියම genuine ගතිය තියෙන්නෙ... දියුණු රටවල් මේ වගෙ විකාර කරලා වාහන කන්නෑ ,අනතුරුත් අඩු ඒකයි..ගානට ලස්සනට තියන් පදිනවා❤️අපේ මිනිස්සු මුල ඉදලම වරද්දගත්ත ජාතියක් නේ වැරදි කියන එක පුරුදු වෙලා තියෙන්නෙ...පාරක බලහන් බුලත් කෙල ,කුණු ,ජරාව හැමතැනම.වෙන රටක කරොත් කෙලින්ම දඩ ,හිරේ...අපේ උන්‍ට ඕවා කරා නම් ආන්ඩු පෙරලන්න කතාව...ඉතින් කොහොමද රටක් හදන්නෙ🤣 ඔන්න ඕකයි තත්වේ😅😅
@VirajPardeep-z5k
11 күн бұрын
බස් එකක් ලස්සන හදලා ගත්තම තමයි ඇත්තටම
@Dimuthu-f1y
10 күн бұрын
U bala thamai hair ban❤❤❤
@Amaawijewardhana
12 күн бұрын
යකෝ එල්ලලා තියන තොරොම්බල් ගලවන්න කිවුවේ පාරේ බස් දුවන්න එපා කියලා කිවුවේ නෑ 😂😂
@shanestinguard9385
15 күн бұрын
ගිය පාර්ලිමේන්තුවට වඩා විපක්ෂයත් ආණ්ඩු පක්ෂයත් යම්කිසි ගරුත්වයක් ආරක්ෂා කරගෙන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු කරගෙන යනවා වගේ පේනවා... ගොඩක් හොඳයි..
@sumithekanayake9217
15 күн бұрын
Jvp එකට බුදු පිළිම ඇලජික්
@denumataidak8894
15 күн бұрын
Bus එකට මොකටද පිලිමයක්
@Vhhds136
15 күн бұрын
මචන් ඔය පිලිම ගහන්නෙ, ආගම ගැනවත් අවබොද කරගන නොව අලංකරන උපකරණයක් ලෙස සලකල 98% ක්ම රියදුරන්, උදා, හරන, 1 නිකමට හරි ඔය 3විල් පාර්ක් එකක් ළඟින් වෙන රියදුරෙක් ගියොත් බනිනන කුනු බැනුමි, 2 උන්ම වෙලාවකට හයර්වලට මරාගන්නව, හැබැයි හැම 3විල් එකකම පිලිම, එක්තරා නගරයක පාර්ක් එකේ කවුරුත් නැ අනික එතන පාර් එකක් කියල දන්නෙ නැ ඔක්කොම හයර් ගිහින් , වෙන මනුෂ්‍ය යෙක් වාහනය නවතල එත්3විල් එකක් , පාමිසියට ගිහින් එ වෙලාවෙ අර හයර් ගිහින් ආපු වීල් අයියා ඇවිත් අර මනුෂ්‍ය ට බැන්නා කුනු බැනුමි, පාර්ක් අයියාගෙ 3විල් එකේ පිලිම 2ක් , තව රුප, ගහල හැබැයි අර මනුෂ්‍ය සමාවෙන්න , කියල ගියා , එත් බයිනව, එ මනුෂ්‍ය ගෙ වාහනයේ එක පිලිමය ක් නැ, අප හිත තුල ආකල්ප ගුණධර්ම පිළිමයක වගේ තැමිබත් කරගත යුතුයි, බස් අයත් එහෙම තමා , හදුන් කුරු පිලිම ගහල හැබැයි මගියට ඉතුරු හරියට දෙන්නෙ නැ, වෙන බස් එකක් ඉස්සර කොලොති අමිමට කියල😂, පිලිම ගොඩයි හැබැයි, වැදගත් ආකල්ප ගුණධර්ම, හරියට මගියට ඉතුරු, දිම, ගොඩක් අය අලංකරන උපකරණ විදිහට පිලිම තියන්නෙ
@SeethaKalupahana-l6m
15 күн бұрын
ඇයි ඒ මිනිස්සු රෝද 6ක් උඩ ජීවිත කීයක් අරගෙනද යන්නෙ බුදුන්ටපහනක් මල් වට්ටියක් තියල සුක්කානම අල්ලල ආරක්ශාකර දෙන්න කියල වදින්න බුදුපිලිමයක් තිබුනහම මොකද ඒක හානි උනේ කාටද..මේ මනුස්සයා තමා මතුගම ,දකුනුආසියාවෙ උසම බුදු පිලිමය හැදුවෙත් එතුමාට බස්170ක් තියෙනව පාරෙ දුවන ඔය කොයි එකෙත් බුදු රූප , පිලිම තියෙනව ඒ ගැන කැක්කුමක් ඒ අයට තියෙනව...@@denumataidak8894
@RajithaChandrarathna
15 күн бұрын
අගම දහම උබ ඇදලා ගන්න එපා
@NipunMadhusanka-l8b
15 күн бұрын
@sumith Aniwarenma ❤👍
@pasindubandaranayake-oi3pn
15 күн бұрын
මොනව නැතත් පොර කියන කතාව ඇත්ත. ❤️
@nihalkumara8113
15 күн бұрын
Redda atta
@NKPandaMusic
7 күн бұрын
maru jagath mameeeeee..........
@CricKicont
15 күн бұрын
නිකමට හිතපන් ස්ටිකර් ගහන එක සුදු යකඩ ගොඩවල් ලයිට් කෑලි කොල්ලොන්ගේ හීන වෙන තරමට කෙලවිච්ච රටක් මේක.. ❤
@gimhanvisal9120
15 күн бұрын
අම්මෝ ලොකු සර් 😂 අනේ ගෝතයො එක එකාගෙ dream වෙනස්
@CricKicont
15 күн бұрын
@gimhanvisal9120 මිනිස්සු එකා දෙන්නා මරාගෙන මාර හීන තමයි පොඩි සර් නේද 🤣
@dulanmadushanka3130
15 күн бұрын
උබලා නූගත් කාලකන්නි ..හීන යකඩ නම් කම්මලක් දාගනිල්ලා..මරූ හීන වෙන මිනිස්සුටන්ට හීන හොද ගෙයක් දොරක් හදන් වහනයක් අරන් ලස්සනට ජිවත් වෙන්න ..මුන් නම් මීහරක් මඩ තමයි මුන්ගේ හීන..අපතයෝ
@ChathuranagaChathuranga
15 күн бұрын
❤❤❤
@Yasithnirmal88
15 күн бұрын
උන්ගේ හීන වලට බම්බු ගහන්න කියන්න. Accident උනාම සුදු යකඩ වැදිලා හැපුන වාහනේ ගන්න දෙයක් නෑ. ඇතුළෙ ඒවා වැදිලා බස් එකේ යන අය මැරෙනවා. තොරණක් වගේ හදල වංගු පේන්නේ නෑ.
@RukshanFernando-du7io
12 күн бұрын
❤❤❤❤❤❤❤
@SumithWeerasinha-q5v
15 күн бұрын
ජය වේවා
@vijekumara952
14 күн бұрын
මතුගම ගැම්ම ♥️
@HappyEyeglasses-ms5dr
13 күн бұрын
❤❤❤👍👍👍
@Miracles_1498
15 күн бұрын
Niyamai
@UdayasiriPerera-t4s
15 күн бұрын
❤❤❤❤❤good....
@SurangaSoiza
15 күн бұрын
Niyamai parliament eka saddayak ne❤❤❤
@Oven9533
12 күн бұрын
නියමයි විපක්ෂෙත් එක්ක කතා කරල නියම වැඩක් කරයි වගේ.තොරොම්බල් බස්නම් ඕනම නෑ.හදිසියට බස් එකක යන්න උනොත් ඔලුවේ කැක්කුම හැදෙනව බස් ඇතුලේ ගහල තියෙන ලයිට් දැක්කාම.මොඩිෆිකේෂන් කරනවනම් කරන්න ඕන පැහැදිලිව පේන්නේ නැති කණ්නාඩි තියෙනවනම් ඒව හදල ඇතුලෙන් හරවගන්න පුළුවන් විදියට දාන එක. අතින් කරකල වීදුරු පහත් කරන ඒව පවර් කරල හදා ගන්න එක. පවර් නැති බස් පවර් කරල හදා ගන්න එක. ත්‍රීවීල් වලනම් සන් වයිසර් එක. සයිඩ් එකෙන් වතුර වැටෙනවට ගහන වයිසර් එක වගේ දේවල්. නැතුව බුදු පිලිමයක් වාහනේ අලවගෙන ගියාට නිවන් යන්නේ නෑ.වාහනයක් තියෙන්න ඕන ගමනක් පහසුවට යන්න මිසක් ඒක ඇතුලේ ඉදන් මියුසිකල් ගහන්න නෙවෙයි.ව්‍යාපාරනම් අපිටත් කරගෙන යන්න අමාරු තත්වෙක තියෙන්නේ බස් කර්මාන්තෙ විතරක් නෙවෙයි.නමුත් මේක බස් වලට විතරක් නෙවෙයි සියලුම වාහන වල අමතරව සවි කරල තියෙන අනවශ්‍ය සියලුම දේවල් ගලවන්න ඕන.
@dilankagimhana
15 күн бұрын
❤❤❤❤❤❤
@shehanindrarathne.
13 күн бұрын
මේ කලාපෙ රටවල්වට මිනිස්සු කැමති විදිය තමයි ඉතිං ඔහොම ලයිට් දාගෙන වාහන හදන එක, ඒක ඉතිං මිනිස්සු හුරුවෙලා තියෙන විදිය, වාහනය නීට් එකට තියෙද්දි දැනන ආතල් එක මේ මිනිස්සුන්ට තේරෙන්නෑ ඒකයි ප්‍රශ්නෙ වෙන මුකුත් නෙවෙයි, බස් එකක් වුනත් තනි පාටක් ගහල රිම් කප් ටික විතරක් දාල හොඳට හෝදල කරල ගානට මේන්ටේන් කරල තියෙනකොට දැනෙන ආතල් එක අපෙ උන්ට වැඩක් නෑ😂
@nihaldevitegedara5975
13 күн бұрын
කැලි.ගැලැවුවත්.පගන. එක.පගනව.හයියෙන්ම..කරන්ඩඔනෙ..කකුල්.වලට.නිතිගෙන්ඩ.
@HasithDarshana
15 күн бұрын
මාලිමාවට දුන්නා කියන එක වරප්‍රසාදයක් නෙවෙයී කිසිමකෙනෙකුට මොකද වෙනසකටතමයී මේ කරගෙන යන්නේ අරකට දුන්නා මේකට දුන්නා ඒ නිසා අපිට සහන දෙන්න කියන්න එපා මොකද රට හදන්නනේ හැමදේම කරන්නේ තේරුම් ගන්න 🥳
@RajithaChandrarathna
15 күн бұрын
පැහැදිලි කතාවක්❤
@CHATHUTECACADEMY
15 күн бұрын
වේග සීමා කැමර් මාර්ග වලට යෙදුවොත් හරි නේද මාර්ග දියුණුවක් තිබ්බනම් මගීන් දැනුවත් කරන්න ඕනේ
@SwarnaChithralatha-s4x
14 күн бұрын
Gammk jagath mahaththaya elama ❤
@kmonikajayawardena6447
15 күн бұрын
ඇත්ත සර්
@Harsha456-ccr
15 күн бұрын
සර් දිර්ගායුස ලැබේවා ..
@GhpChaminda-j5e
15 күн бұрын
Athatama thama sir
@TharangaBandara-j7c
15 күн бұрын
හදුන්නෙත්ති ( බෝම්බ කොටා)
@Thilinapremarathne
14 күн бұрын
එච්චර අමාරුවෙන් ඕවට වියදම් කරන්නේ හයි නොකර හිටියනම් ඉවරයිනේ😅😅😅
@ranjithsinghe8623
15 күн бұрын
ඔබ සිතන්න එක stop එකක විනාඩි 10 ක් මගීන් 15 ක් රස්තියාදු කලොත් ඒ අය වැඩ කරන පැය 2.5 ඒ අයට අහිමි කරනවා . එහි වගකීම බාරගන්නෙ කවුද ? එහෙම කරන්න ඒ අයට තියෙන අයිතිය මොකක්ද?
@nawaladhammananda8718
14 күн бұрын
අවංක ඇත්ත කථාවක් ...
@sdkaraokestudio4168
15 күн бұрын
ජයවේවා☎️✊
@supunwk6613
15 күн бұрын
Jaya vei paca 😂
@sanjayamanoj2178
15 күн бұрын
ජුක හිතුනා හිරු පින් ඈහ් 😢
@madushaheshan107
10 күн бұрын
බලන් යද්දි ලංකාවෙ තරුණ හීන වෙලා තියෙන්නෙ ඇලුමිනියම් බටයි, යකඩ පොලුයි , මල් වැලුයි, LED බල්බුයිනෙ 😹
@RohanPrasad-b5t
15 күн бұрын
ජගත් kiuwe ඇත්තම කතාව 🎉🎉🎉
@DewakaDewaka-x4m
15 күн бұрын
ජගත් මහත්තය හරි ❤
@ranjithsinghe8623
15 күн бұрын
ගෙදරින් ම්‍රළගෙයක් කියල call එකක් ආවත් ඇහෙන්න නැති තරමට ගෝෂාව . මගීන් ඒ අයට සින්නක්කර ලියලදීල නෑ නේද .
@roshanmadusanka5960
15 күн бұрын
👍👍
@dammasrirdammasiri7144
13 күн бұрын
පිස්සන්ට බලෙදිල අපි දැන් පකයෝ වගෙ ඉන්න ව
@pradheepDilan
14 күн бұрын
Aththata kathwa ❤❤❤
@UdayasiriPerera-t4s
15 күн бұрын
ජනතාව හොදට බුද්දිමත්ව හිතන්න... මේ රටේ මගී.. ප්‍රවහනයේ ආරම්බය පවුද්ගලික.. ඉන් පසු ළංගම අවා.. ළංගම පමණක් තියෙද්දී.. ඕවගේ කොන්දොස්තර ඒවගේ හිමිකරු වුණා බඩු පටවන්න දුන්නේ නැ වයසක මිනිස්සු දාලා යනවා රෑට.. කොහෙහරි ඉදලා අත දැම්මොත් නතර කරන්නේ නැ පුදුම.. අහංකාර කමක් තිබුනේ.... නැවත පුද්ගලික අංශය අවා ඉන්පසු එකදිකාරය නැති වුණා ඒකෙන් ලාබය ආවේ ජනතාවට.....
@NipunMadhusanka-l8b
15 күн бұрын
Jagath ❤❤❤
@HiruDissanayaka-i1f
13 күн бұрын
Bus වල හයිකරපූ වෑඩී කෑලී ගලවන එක හොදයි 😒
@AjithHemantha-f4n
15 күн бұрын
ඔිකට කියන්නේ කාලේ කැප්පියට බෝතලේපුමානය දාන්න බැහැ ජගත් මහත්තයෝ❤️
@Nimarlls
14 күн бұрын
බැදුම්කරෙන් සල්ලි.හොරාකාපු එකෙක් කියන කතාවකට දුක හිතෙනවලු හොරුන්ට කඩේ යන හිරු එකට 😂
@Miracles_1498
15 күн бұрын
Sajith❤🎉
@supergame-r2v
15 күн бұрын
Super 👍
@PrabathOffcial
15 күн бұрын
අයියෝ හිරු 😂 මට දුක හිතුනනෙ 😂😂මාර විදිහට දුක හිතෙන්නේ 😂😂
@HansakaBandara-l4y
15 күн бұрын
අවුරුදු 60 මනුස්සයෙක් මිනිස්සු 50 , 60 අරන් යද්දි කරුමෙට මොකක් හරි උනානම්
@vasanthaperera217
14 күн бұрын
ඒ විවාදේන් මරැ පැහැදිලියි❤
@Hirushavidumal
15 күн бұрын
🌹💗💖
@Miracles_1498
15 күн бұрын
❤ Sajith
@anuruddhikamadushani2434
15 күн бұрын
මෙයා කියන දේ විතරක් අහලා කමෙන්ට් කරන අයට කියන්නේ බිමල් ඇමතිතුමා මේකට උත්තර දෙනවා ඒකත් අහන්න.
@HimashIduwara-v7z
14 күн бұрын
පැහැදිලි කතාවක් කරේ සර්
@h.l.malani.6278
15 күн бұрын
මාලි මාවෙි ඉන්නේ ඔක්කොම කතෝලිකද ?
@NipunMadhusanka-l8b
15 күн бұрын
Mata hithenne aniwarenma katholika inne ekai budhu pilima ain karanna kiyanneth Meka dhan katholika ratak karanna dhagalana godak un innawa mehema giyoth apita meloken chutha wennai wenne baudhdhayo dhan Nidhi habai aharena welawata wenna ona dhe wela iwarai ekai dhuka
@ssap3717
11 күн бұрын
bauda widihata inna katholika ekka hindu
@AnuruddaBandara-l5p
15 күн бұрын
Ela
@Kawii-u8d
14 күн бұрын
නාකින්ට මොන හීනද උන්ට ඕන අර ctb කබලක යන්න කොල්ලෙක් බස් එකක් අරන් ලස්සන කරාම තමයි ඔක්කොටම නගින්නෙ 😂
@sanjayperera5915
15 күн бұрын
Yako, windscreen, mirrors thiyenne stickers gahanna nemei. Bus thiyenne minissunta yanna misak subwoofer 🔊 dagena jega natanna nemei
LIVE 🔴 Hiru TV Paththare Visthare - හිරු ටීවී පත්තරේ විස්තරේ LIVE | 2025-01-24 | Hiru News
Hiru News
Рет қаралды 6 М.
🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 24 - 01 - 2025 | Siyatha TV
Siyatha TV
Рет қаралды 3,7 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
1:2:39
Устроился на работу в БАНЮ, а тут призраки какие-то..
TheBrianMaps
Рет қаралды 3,1 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
0:34
Vampire SUCKS Human Energy 🧛🏻♂️🪫 (ft. @StevenHe )
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
2:29
WTCයට පැන්න BAT MAN සෑම බිත්තියකම සටහනක් තබා යයි. සීරුවෙන් සිටි පොලීසිය අතටම අල්ලා ගත් හැටි
Ada Derana
Рет қаралды 128 М.
11:58
චෝදනාව කළ DVට, ආයි මුල ඉඳන් පතුරුගහමින් ඇමති හර්ෂණ අන්තිම මෙහොතේ වෙනමම උත්තර දෙයි.අපිට දොරේ
The Life Traveler
Рет қаралды 51 М.
37:20
හිරු රාත්‍රී 9.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 9:55 PM LIVE | 2025-01-23
Hiru News
Рет қаралды 34 М.
13:58
NPP සංවිධායක තර්ජන කරනවා! තවදුරටත් අපිට නිහඬව ඉන්න බෑ - කෞෂල්‍යා එක්ක ශානක්‍යන් පැටලෙයි!
Voice Tube
Рет қаралды 17 М.
10:07
නාමල් ආණ්ඩුවට දොඹෙන් යන්න අමතයි - Hiru News
Hiru News
Рет қаралды 51 М.
9:51
නාමල් මාලිමාව බුදි කරවයි - නොහැකියාව වහගන්න මාධ්‍යයෙන් පළිගන්න එපා
AsianMirror
Рет қаралды 39 М.
18:28
අම්මටසිරිවෙන ඊයෙ අනුරගේ කතාවේ හොඳම ටික | SUDAA STUDIO |
Sudaa Studio
Рет қаралды 214 М.
9:52
Paththara Wisthara | චීන සවාරිය 😂😂| Sirasa FM 2025 #funny #paththarawisthara #tarzan #meson #pooja
Sirasa FM
Рет қаралды 85 М.
4:18
විජයමුණිට නහුතෙට මළපැනලා | ඇප අරන් ඇවිත් පට්ටම සැරකතා ටිකක් කියන්නේ | විජයමුණිගේ තනියට චාමරත් ඇවිත්
News Center
Рет қаралды 129 М.
20:27
MR ව ගෙදරින් දොට්ට දාන්න කලින් AKD බලන්නම ඕන වීඩියෝව !
Iraj Show
Рет қаралды 114 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН