බීමත්ව රිය පදවා හසුවුණොත් සදාකාලිකව ලයිසන් කැන්සල් - අධිකරණයෙන් කරන ඉල්ලීම - Hiru News

  Рет қаралды 11,190

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 59
@sujithnishantha8532
@sujithnishantha8532 11 сағат бұрын
තව වැඩියෙන් පගාව ගත්තහැකි 😂😂😂
@Prashad_Gnanaratne
@Prashad_Gnanaratne 15 сағат бұрын
අවස්ථා කිහිපයකින් පසුව තහනම් වෙන විදිහට ක්‍රමවේදයක් හදන්න, මිනිස්සු වෙනස් කරන්න පුලුවන් ඒකට උත්සහ කරන්න ඕන
@weerasinhaweerasinha3201
@weerasinhaweerasinha3201 15 сағат бұрын
ඕක බීමතින් රිය පදවනවා ට ගොඩක් රටවල ගේන නීතියක්‌. පොලීසියට අල්ලන් ගියාමත් හැදෙන්න බැරි නම් කරන්ට තියෙන හොඳම වැඩේ ඒක. උන්ගේ බීමත්කම බලපාන්නෙ උන්ට නෙව්. පාරේ යන අහිංසක මිනිහෙක් ට. නැත්නම් පාසල් යන දරුවෙක් ට. මේක කරන්නම ඕන දෙයක්.
@official-thadiya6798
@official-thadiya6798 10 сағат бұрын
ඇයි ඒ?? කිසිම සහනයක් ඕන නෑ ඔය කාලකන්නින්ට. පාරෙ යන අහිංසක මිනිස්සු මැරෙන්නෙ මොකටද උන් බීලා බයිට් එක වෙනුවට. ඊයෙ පෙරේදා පාටි වල දි බීලා ඇවිල්ලාම කීදෙනෙක් මැරුවද මේ බීලා එලවන කාලකන්නි.
@swimming5886
@swimming5886 14 сағат бұрын
පලවෙනි සැරේ මාස 6ක් දඩයක්.(ලක්ශ 2ක්).දෙවැනි සැරේ අවුරුදු එකයි දඩය ලක්ශ 10ඉ.3 වැනි සැරේ lifetime canceled .
@sunilpolgolla
@sunilpolgolla 16 сағат бұрын
පොලිසිය බිිල ගියාම අල්ලන කවුද .
@dilshanadikari21
@dilshanadikari21 15 сағат бұрын
උඹට බැරිද.😂
@sunilpolgolla
@sunilpolgolla 15 сағат бұрын
@dilshanadikari21 පුළුවන් බැරිකමක් නෑ
@dilshanadikari21
@dilshanadikari21 15 сағат бұрын
@@sunilpolgolla ඔයාට පුලුවන් වෙන්නේ කෝමද..නීතිමය පැත්ත මොකක්ද..???
@sunilpolgolla
@sunilpolgolla 14 сағат бұрын
@@dilshanadikari21 එක එ වෙිලාවට දුන්නොත් කරලා පෙන්නන්නමි
@petfashi.c0m672
@petfashi.c0m672 11 сағат бұрын
ඒවා ඉබේම නවතිවි
@Nippa_96
@Nippa_96 14 сағат бұрын
එහෙනම් ගොඩක්ම ලයිසන් කැන්සල් වෙන්නෙ පොලීසියටම තමයි..😂😂😂
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 16 сағат бұрын
අනිවාර්යෙන් තහනම් කරන්න ඕනෙ. පොඩි ළමයින් වාහන අරන් යන එකටත් ජීවිතේට දෙන්න හොද නෑ. මිනිස්සු යට කරනව. අන්තිමට දවස් 14 න් එලියට එනව. මැරුණ අයගෙ පවුල් පිටින් අනාතයි.
@rachelperaud1945
@rachelperaud1945 13 сағат бұрын
මගේ කෙල්ලව යට කරලා මරපු ඩ්‍රයිවර් උසාවි දැම්මෙත් නෑ කූඩු කලෙත් නෑ . එලියට ආව එවලෙම. එහෙම උනේ කොහොමද කියල දන්න කෙනෙක් ඉන්නවා නම් මට කියන්න.
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 12 сағат бұрын
ඒක නම් ලාල්කාන්තට 😂😂
@ap92207
@ap92207 15 сағат бұрын
ඒකන්ම් නියමයි 🤣🙏🙏
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 13 сағат бұрын
මුලින්ම ආරක්ෂක ලේකම් ගෙ කැන්සල් කරන්ඩ 😂😂😂
@vishwavidhanagamage101
@vishwavidhanagamage101 12 сағат бұрын
😮😮 එහෙම කරමු
@MalikaPriyangani
@MalikaPriyangani 15 сағат бұрын
👍👍
@Ruwan-y6g
@Ruwan-y6g 15 сағат бұрын
තව ටිකක් වැඩියෙන් පගාව ගහන්න පුළුවන් 🤣🤣
@kavirathnasilva8406
@kavirathnasilva8406 9 сағат бұрын
එු ඉස්සර... දැන් එවා හදේ තමයි
@Ruwan-y6g
@Ruwan-y6g 9 сағат бұрын
@kavirathnasilva8406 🤣🤣🤣
@D.V.Lucky3294
@D.V.Lucky3294 13 сағат бұрын
Good decision 👍
@chamindaKumara-g9i
@chamindaKumara-g9i 12 минут бұрын
Eka maru😂
@RandulKaveeshaMinipura
@RandulKaveeshaMinipura 11 сағат бұрын
Hats off
@punchisamanali8738
@punchisamanali8738 10 сағат бұрын
Anna Hoda wedak❤
@nadeikanadeika472
@nadeikanadeika472 13 сағат бұрын
Good niws akak
@LalvaniDeSilva
@LalvaniDeSilva 15 сағат бұрын
Good morning hiru⭐⭐⭐⭐⭐🌷🌷🌷🌷
@AnuraKumara-k9t
@AnuraKumara-k9t Сағат бұрын
ඒ යෝජනාව ඉල්ලා අස්කර ගනු
@petfashi.c0m672
@petfashi.c0m672 11 сағат бұрын
අම්බෝ යන්තන් ඇති . අවුරුදු ගානක් ඕක කිවුවා අපි . ❤
@NavodyaDeumini-g3l
@NavodyaDeumini-g3l 6 сағат бұрын
ලයිසන් එක කැන්සල් කරන එක නෙමෙයි වැඩේ සතියක් විතර හිරේ දාපල්ලා එතකොට හරි.....
@SMJ-pw1gl
@SMJ-pw1gl 14 сағат бұрын
❤❤❤❤ Very good. Do high rules
@sheranjoseph5709
@sheranjoseph5709 6 сағат бұрын
👍👍❤️❤️❤️🇱🇰🇱🇰👍
@inokatissera8403
@inokatissera8403 10 сағат бұрын
Anna karanawanam wade🙏
@upaliwejakon8543
@upaliwejakon8543 15 сағат бұрын
❤❤❤❤❤
@mbbs771
@mbbs771 9 сағат бұрын
Aniva niyama wade...rata hadanna kalin munta denna onee topiya...
@Dnacrazy
@Dnacrazy 13 сағат бұрын
බිලා වාහන පදින්න තහනම් නම් තහනම් ආයේ චාන්ස් මොකටද නියම තීරණයක්
@LalvaniDeSilva
@LalvaniDeSilva 15 сағат бұрын
Hoda wada araksa wa ona aniwaryan✌✌✌✌✌✌
@RatnapalaSenagolage
@RatnapalaSenagolage 10 сағат бұрын
Wasara 3 karanna
@g4m779
@g4m779 15 сағат бұрын
Jayaveva malimavata😂😂😂
@LalvaniDeSilva
@LalvaniDeSilva 15 сағат бұрын
Good morning hiru TV and nethfm shafm Hamotama hamadama adarai❤❤❤❤❤❤❤🌹🌹🌹❤☕☕☕☕☕☕
@dsilva1099
@dsilva1099 14 сағат бұрын
Neyamae policeyata jaya👍👍👍👍
@sheranjoseph5709
@sheranjoseph5709 6 сағат бұрын
✂️✂️✂️✂️🥃🍷🍺🥂🍾🍻👍👍🙏
@official-thadiya6798
@official-thadiya6798 10 сағат бұрын
සුපිරි. නියමයි. 25 26 දවස් දෙකේම බේබද්දො වාහන එලවලා කිප දෙනෙක්ව මරලා දැම්මා. ඔය වගේ කාලකන්නින්ගෙ ලයිසන් කැන්සල් උනාම සුපිරි
@sujeewaprasanna-fp4ks
@sujeewaprasanna-fp4ks 7 сағат бұрын
Hamotama aka nithiyak nam hodai
@sujeewaprasanna-fp4ks
@sujeewaprasanna-fp4ks 7 сағат бұрын
Hamotama aka nithiyak nam hodaisalli කාරයෝ baranawa asarenayo iware😂😂😂 2:16 2:16
@nishanthakumara8452
@nishanthakumara8452 4 сағат бұрын
Polisiye bila rajakari karana unta mokada wenne
@RohanMahanama
@RohanMahanama 10 сағат бұрын
Bar thawa adu karanam hari.dan laga lagama bar
@nuwanchinthaka2355
@nuwanchinthaka2355 3 сағат бұрын
kisima rataka nethi gobba nithi
@KumaraRmnr
@KumaraRmnr 11 сағат бұрын
Police aya bila yana ewa allane kawda ethakota
@sujeewaprasanna-fp4ks
@sujeewaprasanna-fp4ks 7 сағат бұрын
Sali kareyo barenawa api iware
@nadeeshanranga498
@nadeeshanranga498 13 сағат бұрын
Ai baskarayo diha balanne nadda
@disandishan7207
@disandishan7207 2 сағат бұрын
Pissu thamai maththaya bimathwa awvune naththam policeyata wadath na ambuwena jarawath naha🤣😂 mama wagakeemen kiyanna😎
@sujeewaprasanna-fp4ks
@sujeewaprasanna-fp4ks 7 сағат бұрын
Hamotama aka nithiyak nam hodai
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН