දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක් - Hiru News

  Рет қаралды 83,115

Hiru News

Hiru News

9 ай бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
දිවි එපා කරවන ONLINE ක්ෂණික ණය ජාවාරමක් ගැන CIA විශේෂ හෙළිදරව්වක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.net/@hirunews
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk/english
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.net/@hirunews_eng...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewsofficial

Пікірлер: 175
@ART-dd8hl
@ART-dd8hl 9 ай бұрын
ඔය ජාවාරම් කාරයෝ අමු හෙලුවෙන් මාසයක් විතර ප්‍රදර්ශනයට තියෙන්න ඕන
@imal248
@imal248 9 ай бұрын
මේ හොරු ලංකාව මේ දේවල් වලට තෝරගන්නෙ ලංකාවෙ නීති දුර්වල නිසා 😥
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
අනිවාර්යයෙන් ඇත්තටම
@kumarasilva1395
@kumarasilva1395 9 ай бұрын
Sakvithi awlak nathiwa inne lankwe law honda hinda ne.. lankwe financial law wadak ma naha.. eka loan ganna ayath danganna oni.. loan gaththa kiyala suicide karaganna oni Naha, courts giyama judge kiwwoth monthly Rs.10 gane Hari gewanna puluwan.. ekai finance loan dena Compnay courts yanna kamthi naththe.. law thiyenen polu karayta help ekata.. 😬😬😬
@niroshanasuriyarachchi1322
@niroshanasuriyarachchi1322 9 ай бұрын
අපේ ගොඩක් මිනිස්සු තාර්කික නෑ ඕනම දේකට ටක්ගාල අහුවෙනව
@madebychandani4016
@madebychandani4016 9 ай бұрын
හොරා බලන්නේම් හොරකම් කරන්න .. අපි කල්පනා කාරි වෙන්න ඕනේ.. පව් අහින්සක මිනිස්සු ...😢😢
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
මෙ කාලේ ගොඩක් දෙනා අහුවෙනවා
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 9 ай бұрын
ඇයි මුන්ගෙ නමි ප්‍රසිද්ධ කරන්නේ නැත්තේ.මුන්ටග මුදල් විසුද්ධිකරනය යටතේ නඩු පවරිය යුතුයි
@rumeshebell9602
@rumeshebell9602 9 ай бұрын
හොරුන්ට ගිය රටක් මේක....ණය දෙන අයට නෙමෙයි ඕවා නියාමනය නොකරන පාලකයන්ට දඩුවම් කරන්න ඕන...හොරකමට ඉඩ දීල ඔහේ බලන් ඉන්නව ඒව නියාමනය කරන ආයතන...(මට නම් හිතෙන්නෙ ඔය ජාවාරම් වලට ලංකාවෙ ඕව නියාමන කරන ආයතනත් සම්බන්ධ ඇති කොනකින් හරි)
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 9 ай бұрын
මේකටත් අනිවාර්යයෙන්ම දේශපාලනමය සමිබන්දයක් ඇති,අපි යමු ගේමක් දෙමූ
@sokarinew
@sokarinew 9 ай бұрын
unge thamaa ban serama..baduth unge naduth ungee... api asaranayaiii.. chandayak eddi thama mnnm inne.....
@ferqwe9114
@ferqwe9114 9 ай бұрын
ow . oya wage ayathanayak moratuwe idan meheyawanawa. u online naya denawa. case mokuth na hebei denata. eka pitipasse inneth e patte deshapaluwek.
@ManjulaPathmasri-cp5kg
@ManjulaPathmasri-cp5kg 9 ай бұрын
අපි අද හෙටම වටකරමූ,,
@rasikasampath3817
@rasikasampath3817 9 ай бұрын
පැහැදිළි වම දේශපාලඥයෙක් ඉන්නවා ඉක්මනින් නීතිය රැහනට හසුකලයුතුය.අපි අවදියෙන්. හිරැ ටීවී සොයාගන්න කම් අපේ රටේ පොලිස් බල්ලෝ මොනවද කලේ.හිරැ අපි ඔබ සමගයි!ජයවේවා!
@thusa_official
@thusa_official 9 ай бұрын
Police owa ganan ganna
@hemalatharanawaka5908
@hemalatharanawaka5908 9 ай бұрын
😂😂😂
@user-zs5yg9qk2g
@user-zs5yg9qk2g 9 ай бұрын
මහන්සි නොවී සල්ලි හම්බ කරන්න හිතන උන්ට මේවා හොද පාඩම්.....
@KumudiniBandara
@KumudiniBandara 9 ай бұрын
Ekenma therenawa salli hamba karanna kochchara amaruda kiyala.😢😢
@user-cw2ti5cp3m
@user-cw2ti5cp3m 9 ай бұрын
අමෝ අමෝ දාර්ශනිකයෙක්.. ඇයි උඹ රහත් වෙලාද.. ඔෆිස් එකෙන් බෝනස් එකක් එහෙම දුන්නොත් එපා කියන තරමට😂😂😂
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 9 ай бұрын
ඇත්ත
@siadalshmary6963
@siadalshmary6963 9 ай бұрын
Eaka aththa
@siadalshmary6963
@siadalshmary6963 9 ай бұрын
​@@user-cw2ti5cp3mayyi thoth horekdh mea wage jaawaram karana yako anunge gini paththu wenne hemin hemin ea ginnen umbala wage un dhawila winaasa wenne dhannema nathuwa paawu yako thopi ara kakuluwaa wage thmbanna wathura haliyata dhammamam sapa sapa kiwwalu wathura haliye indhaan
@dammikakasthurika9375
@dammikakasthurika9375 9 ай бұрын
රටවල් දෙකක් අතර ප්‍රශ්න ඇතිකරනවා
@sriyakumari4314
@sriyakumari4314 9 ай бұрын
පැහැදිලි ....ලංකාවේ නීතිය....niyamaaaaiiiiii....ඒක තමයි ඔය වැනි දේවල් සිද්ධ වෙන්නේ ......සතර වරම් දෙයියනේ අපේ.රටට ආදරය කරන නායකයෙකු බිහි වෙවා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
හරියට හරි .... පුළුවන් ආරාධනා කරන්න .... බුදුසරණයි ....!
@user-xn5fq1xu1r
@user-xn5fq1xu1r 9 ай бұрын
ලකේ පංකාවේ නීතී නම් අන්තිමයි. යකෝ ඕකුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනී .
@priyadarshana8349
@priyadarshana8349 9 ай бұрын
Lankawe nithinam hodai...kalalanni okata ahu wenne ai
@user-xn5fq1xu1r
@user-xn5fq1xu1r 9 ай бұрын
@@priyadarshana8349 මේ රටේ ඉන්න ඔක්කොම උගත් බුද්දිමත් අය නෙමේනේ . ඔයත් ඒක දන්නවනේ ඒකට උදාහරණයක් ගන්න පුළුවන් නේ කලින් අඅවුරුදු 75 😑. අනික ලන්කාවෙ කවද්ද හරියට නීතියක් ක්‍රියාත්මක උනේ සල්ලි තියනවනම් නීතිය උනත් දෙකට නැමෙන තරම් නීතී පද්ධතියක් නේ ලන්කාවෙ තියෙන්නේ
@NishiCreations1521
@NishiCreations1521 9 ай бұрын
හොරුන්ගෙ මූනවල් වහලා දාලා වැඩක් නෑ හිරු😂
@kavinduweerasinghe5592
@kavinduweerasinghe5592 9 ай бұрын
Ow ban. Ara ahinsaka ganu lamayekwa ussan ghpu eke eke muna penwanwa. Horunwa rakinawa
@yasasediriweera8281
@yasasediriweera8281 9 ай бұрын
අපිටත් තොරතුරු කියන Raw ඉන්න ඉන්දියාව වගේ රටකටත් අපේ උන් දුන්නා කියන්නේ ලේසි නැහැ
@_FixingBroken_
@_FixingBroken_ 9 ай бұрын
චින කාරයෙක් කරලා තියෙන්නේ
@sldefender3299
@sldefender3299 9 ай бұрын
මටත් අවා ඔහොම එවා
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 9 ай бұрын
සුපිරි ඉන්න වටින රටක් ................
@skusky264
@skusky264 9 ай бұрын
රනිල් ගිහින්අඩලා ඉන්දියාවෙන් නය අරන් එනවා,මුන් ඒ රටේ මිනිස්සු බය කරල සල්ලි අරන් එනවා 😂
@spradeep4550
@spradeep4550 9 ай бұрын
Thanks hiru cia
@cdilhani9147
@cdilhani9147 9 ай бұрын
Hiru cia අපි ඔබ සමගයි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
අපිත් .... ස්තූතියි හිරු .... 👍❤️👍❤️👍❤️👍❤️👍❤️
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 9 ай бұрын
මෙිි පර චින්නු තමා අපේ රටෙිි කරන තරමක් මගෝඩි වැඩ කරන්නේ😮
@user-ve7xc7ip4p
@user-ve7xc7ip4p 9 ай бұрын
පොලිසිය හා මහබැංකුව නිදි.අපේ රටෙි
@chinthakasandaruwan9904
@chinthakasandaruwan9904 9 ай бұрын
හිතවත් පාරිභෝගිකය , ඔබගේ මූල්‍යමය අවශ්‍යතා සපුරාලමින් තවදුරටත් ඔබට ණය පහසුකම් සලසා දීමට අප සූදානම්. දැන්ම ණයක් අයැදුම් කොට CashBox සේවාවන් අඛණ්ඩව ලබා ගන්න.
@prashadshelton527
@prashadshelton527 9 ай бұрын
අම්මෝ ඔන්ලයින් නය වලින් පුදුම වදයක්නෙ තියෙන්නේ දවසකට එන මැසේජ් ගොඩක්
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 5 күн бұрын
Online ණය අරන් ගෙවන් නැතුව ආතල් එකේ ඉන්න මම ✌️😎😁
@indikapriyadarshana1677
@indikapriyadarshana1677 9 ай бұрын
ඕකුන්ගෙ ගෙවල් වල උන්ටත් ගහල ගෙවල් ගිණිතියල ඉවරම කරල දාන්න ඕන ..............
@priyankaraofficial8747
@priyankaraofficial8747 9 ай бұрын
දවසකට මොනතරම් එනවද ඔහොම ණය දෙන එ්වා එ් එකකටවත් රිප්ලයි නොකර හිටපු හින්ද බේරුනා...
@Colombo_lifetv
@Colombo_lifetv 9 ай бұрын
කෞද බන් ඔවා ගෙවන්නේ මම තාමත් ගන්නවා දෙනවනම් දැන් මට එකකින්වත් ණය දෙන්නේ නෑ. එක නිසා කොල්ලන්ට අරන් දෙල බෝතලයක් බොනවා. උන් ට මම උගන්නල තියෙනේ. පොලිසියේ කියලා ලොයර්ල කියලා විවිදා කාර කෝල් එයි කියලා. බයවෙන්න එපා ගෙවන්න එපා 🤣🤣🤣
@anurudhiherath5159
@anurudhiherath5159 9 ай бұрын
😂
@Storywithasa
@Storywithasa 9 ай бұрын
ඔව් බං... මමත් ගත්තා 😂 ගෙව්වෙ නෑ ගෙවන්නෙත් නෑ 😂
@riznarizna7989
@riznarizna7989 9 ай бұрын
Niyamai wede...shaka boom..
@user-D.avishka
@user-D.avishka 9 ай бұрын
😂😂😂😂
@chamindapushpakumara8309
@chamindapushpakumara8309 9 ай бұрын
Mama 5000k aran geuwe ne mun mage watsap eka nambar hak karalada manda mageyaluwanta mage poto yawala call karala
@pamudiwanigarathne9815
@pamudiwanigarathne9815 7 ай бұрын
This is still happening in Sri Lanka no one ia taking any measures to stop this
@spradeep4550
@spradeep4550 9 ай бұрын
කැමල් ශිප් සහ රොසර් ලෝන් තමයි ඔහොම කරන්නේ
@prabhathkaushalya2174
@prabhathkaushalya2174 9 ай бұрын
Aniwaren eka thamai
@user-lr8lo4qq9v
@user-lr8lo4qq9v 9 ай бұрын
Ai cash X ekath ohoma karanva
@NethmiShanika-py1sb
@NethmiShanika-py1sb 9 ай бұрын
Hiru C.I.A good job ❤
@asithabro2859
@asithabro2859 9 ай бұрын
niyamai hiru ciA
@kanchanaweranga9363
@kanchanaweranga9363 9 ай бұрын
වගකිවයුතු ආයතන මේ රටේ තියෙනවද?
@shiromibandara6676
@shiromibandara6676 9 ай бұрын
දේශපාලුවොත් ඕකට සම්බන්ධ ඇති ,කොතන හරි ජරා වැඩක් නම් ,උන් එතන ,කාලකණ්ණි
@PereraAjith
@PereraAjith 9 ай бұрын
මට ඔය Message එක ආව , මම Reply කලා ආයිම මගේ Number එකට උඹලගේ Messages ආවොත් මම ඒ ගැන අදාල ආයතන වලට Report කරනවා කියලා . ඒ වගේම මම මෙහෙම එන Numbers Block කරනවා . ඒ නිසා මේ උගුල් වලට අහුවෙන්නේ නැහැ , සල්ලි අමාරුකම් කොයි තරම් තිබුනත් .
@fashiongirl0404
@fashiongirl0404 9 ай бұрын
බම්බලපිටියෙ තියෙනව BIMA කියල ආයතනයක්. Unity plaza එක උඩ. ඒකත් මේ වගේ. පොඩ්ඩක් බලන්න
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 9 ай бұрын
අවදියෙන් කොහෙද යකෝ ..උඹල ඒක නිව්‍යෞස්වල ඩල පෙන්නුවනේ ..දැන් මුන් වෙන තැනකට මේක අකුලගෙ න යවි...
@rameshkavinda7259
@rameshkavinda7259 9 ай бұрын
ඉන්දීයාවෙන් ලංකාවට කරන්නෙත් ඔය ටික නේ පොටෝ අරගෙන fb වලින් ලංකාවේ උන්ගෙන් නීරැවත් පොටෝ හදනවා
@iresh1509
@iresh1509 4 ай бұрын
මගේ එකට අදත් අවා යු ටියුබ් එකට 80000 ණයක් ලබා ගන්න කියලා.මට ණය අවශ්‍ය නැති නිසා ගනන් ගත්තේ නැ
@deepikakahandawala883
@deepikakahandawala883 9 ай бұрын
ලංකාවෙන් ණය ගන්නේ මොක්කුද අප්පා 😂😂
@nd5216
@nd5216 9 ай бұрын
ලංකාවේ dan online nayadena ජාවාරම් කීපයක් තියෙනවා
@riznarizna7989
@riznarizna7989 9 ай бұрын
Ou..
@shamandamayanthi5018
@shamandamayanthi5018 9 ай бұрын
ඇත්ත හරිම කරදරයක් ජැප්නාඉදලත් කොල් එනවා
@geethikamadhumali371
@geethikamadhumali371 Ай бұрын
CIA wada karana no ekak denna mata thorathuru denna one
@lalithlalith-ee4tj
@lalithlalith-ee4tj 4 ай бұрын
මේ නොම්බරේ වැඩ කරන්නෙ නැහැනෙ,වෙන එකක් දාන්න
@sararanaweera9063
@sararanaweera9063 9 ай бұрын
අපේ රටේ කාලක්න්නි රටට බැන බැන කියනවා මේ රටේ දැං කන්නවත් විදියක් නෑ ,, සල්ලි නෑ අරක මේක කියලා. ඉන්දියාව කියන්නෙ කොයිතරම් දියුණු රටක්ද. ඒත් ඒ මිනිස්සු කී දෙනෙක් දැං මේ ණය දෙන ජාවාරමට අහු වෙලාද.. ණයක් ගන්නේ සල්ලි නැති නිසානේ.. එහෙම බලද්දි මේ භාණ්ඩ මිල ඉහල යාම , ජීවත් වෙන්න තියෙන අපහසුතාව ,, සල්ලි නැති කම හැම එකාටම තියෙනවා. අපේ උන් උඩු බුරන්නෙ මේක අපේ රටේ විතරක් තියෙන ප්‍රශ්නයක් වගේ. රටට බනිනවා. මේ මහ පොළව අපට බිඳල් ණය නෑ.. අපට නිධානයක් වගේ රට වටේ මහ මුහුද, සාරවත් පසක් , අවුරුද්ද පුරාම වැස්ස , හුණු නිදි ,ලුණු නිද , මිනිරං , මැණික් එකී නොකී මහ දෙයක් මේ මහ පොළව අපර උරුම කරලා දීලා තියෙනවා. ඒවයිනුත් අපට ගොඩ යන්න බැරු තැන රටට බනින කාලක්න්නි ඉන්නේ මේ රටේ. අපියි මේ රටට ණය. ලෝකේ හොඳ තැනකට මේ මව්බිමෙ නම මේ වෙනකනුත් ගේන්න බැරි උන එකට. රටට නෙවෙ යකුනේ බැනපියව් රට කන , රට කාපු උන්ට. පඩයක් ගියත් " අපෝ ඉතිං මේ ලංකාවෙනේ " කියලා උපන් රටට මඩ නොගහ. ලෝකෙ හැම රටකම ප්‍රශ්න තියෙනා කියලා මේ news එකෙන් පේනවා. එහෙම එකේ තමන්ගේ රටට බැන බැන පිට රටවල් වලට යන එක නෙවේ වැඩේ,,, රටේ සල්ලි වලින් ඉගෙන ගත්ත නම් නිදහ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත නම් ඉගෙන ගන්න ඒ අවස්ථාව දුන්න රටට පිහිට වෙන්නයි ඕනා. රටට අමාරුම වෙලාවෙ රට අතඇරලා යන එක නෙවේ..
@awishkamalith
@awishkamalith 9 ай бұрын
ඩුබායි වල data entry
@samxd4195
@samxd4195 7 ай бұрын
ලංකාවටම අමු වසන්ගතයක් මෙක
@mr.c934
@mr.c934 9 ай бұрын
තොරතුරු ලබා දිය හැකී අවශ්‍ය නම්
@ZeidhHussain
@ZeidhHussain Ай бұрын
Lankawe tiyanawa ne online loan .puduma wadyak denawa apita
@prasadhchinthaka5479
@prasadhchinthaka5479 9 ай бұрын
Niyamai Hiru tv mevage unta dasa vada dila presiddiye gal gahala heluven indala ula thiyanna one
@Wap486
@Wap486 9 ай бұрын
man nan nayak gaththoth asabya photo hadankan inne na...natural photos mamma denawa...
@akashakashchamod5604
@akashakashchamod5604 9 ай бұрын
වාරියපොල නගරයේ ඕකෙ branch එකක් තියෙනවා...
@isharamadusanka8802
@isharamadusanka8802 9 ай бұрын
ඇති පොලිස් 😡😡😡😡😡
@songmusicprabash1856
@songmusicprabash1856 9 ай бұрын
අලුත් පරපුර New genaretion තමයි තනිකරම phone එකෙන් නැත්නමි අන්තර්ජාලය ඔස්සේ සල්ලි හොයන්න යන්නේ .හොද වැඩෙි
@user-di8ww2br4u
@user-di8ww2br4u 9 ай бұрын
අනේ මමත් මෙ වගේ ලොන් ගත්තා අපිත් හරිම අසරන වෙලා ඉනේකන්න බෙන්නනැහැ කරටි කපලා අනික දරුවන් ට ඉස්කෙලේ යන්නනැහැ හැමෙටමපොටෙදාලා මමත් මස දෙකකි ,තුනකින් ගෙන වා දානවා අපහෙරැකියනවා මමගත්ත ගාන 55000නං 75000දාන ඔනඑ මසේන්ගෙවන පුළුවන් ද මසේ මසේට නංකමක් නැහැ කුටිටි පටින් ගෙවන කියනේ
@chamindapushpakumara8309
@chamindapushpakumara8309 9 ай бұрын
Gewanna epa mun watsap hak karala 4n eke kantak nambar walata call poto yawanawa geuwe nethnam ita wediya deyaknam karanna be gini poli
@IsharaMadushanka-pg9wf
@IsharaMadushanka-pg9wf 3 ай бұрын
Mokakda gaththa app eka
@mohomadakil4292
@mohomadakil4292 9 ай бұрын
මං නම් දකිනවා නය ගන්න කියල පොන් එකෙ අනෙ මට කියන්නෙ උන්නත් හොරුන්ට අහුවෙන්නෙ නැහැ
@user-di8ww2br4u
@user-di8ww2br4u 9 ай бұрын
අනේ මටන් මෙඅය බනිනේකුනුහරපකියලා අනික තර්ජන එමටයි
@gihanmadusanka1511
@gihanmadusanka1511 5 ай бұрын
Puluwanname online ottu Dana ewatate Mona hari karanna on a ikamanata ewagete godak ayage jiwiata winasa wela tiyenne
@chanukasachintha6208
@chanukasachintha6208 9 ай бұрын
ඇයි මුන්ගෙ මූන වහන්නේ රටටම පෙන්නන්න මුන්ව
@NiroshaNirosha-d5b
@NiroshaNirosha-d5b 9 ай бұрын
ලංකාවේ තියෙන්නේ පන නැති නීති ඔක්කොම .ඒකයි මෙහෙම ජීවීත නැති වෙන්නේ.
@pramiladilani7570
@pramiladilani7570 9 ай бұрын
ලංකාවට වෙච්ච දෙයක් 😒😒
@heshanmusicstudio
@heshanmusicstudio 9 ай бұрын
අයියෝ පුදුම වදයක් තියෙන්නෙ ඕකුන්ගෙන් ...මට ඔන ඇති ණයකුත් නෑ මුංගෙන් ..මුං මැසේජ් එවනවා ෆෝන් වලට හෝ ගාලා ණය ගන්න කියලා ...මං ඩයලොග් එකටත් කතා කරල කිවුවා මට කිසිම මැසේජ් එකක් එවන්න ඕන නෑ කියල ... දැං ආයි වෙන වෙන නම් වලින් එවනවා ණය ගන්න ආරාධනා කරලා ..මේව අල්ලන්න ලංකාවෙ නීති නැද්ද ...නැත්නම් පොලීසියත් මේවට සපෝට් කරනවද ...
@InnovateXpert
@InnovateXpert 9 ай бұрын
Complain to Central Bank Investigation Unit with details
@pramiladilani7570
@pramiladilani7570 9 ай бұрын
ලංකාවේ හරි නීතීයක් තියනවනම් අද ඔහම විනාශයක් ලංකාවට වෙයිද..?
@heshanmusicstudio
@heshanmusicstudio 9 ай бұрын
@@InnovateXpert ඔවු එහෙම කලානම් හරි නේද
@ferqwe9114
@ferqwe9114 9 ай бұрын
owa ge samahara ayathnawala deshapaluwo innawa.
@thilinaranasinghe5500
@thilinaranasinghe5500 9 ай бұрын
@@InnovateXpert in srilanakan 🤣🤣 bro central bank also robed by political persons and who could they do an investigation about this scams 🤣🤣🤣🤣🤣🤣
@chamaralahiru7622
@chamaralahiru7622 9 ай бұрын
ලංකාවේ නිතියක් නැති නිසා තමයි ඔය වගේ උංමේ ලංකාව අල්ල ගන්නේ.මහ එකා චීනෙක් නේ
@user-kd6mo8mw3d
@user-kd6mo8mw3d 9 ай бұрын
යාපනේ ක්‍රියාත්මක වෙන්න්..හොයලා බලන්න.
@geethaniashoka8446
@geethaniashoka8446 9 ай бұрын
කාලකන්නි
@thejanisakunthika1907
@thejanisakunthika1907 9 ай бұрын
බලදධාරීන් නිහඩ ඇයි
@user-gn5vm9ip8c
@user-gn5vm9ip8c 9 ай бұрын
Lankawe online naya dena unth ewage minissunwa maranawa
@user-nu7un8kt2f
@user-nu7un8kt2f 9 ай бұрын
මරන දන්ඩුවම් දිපල්ලා
@niroshandavid
@niroshandavid 9 ай бұрын
sure ekatama minister kenek ta commission ekak yanawa.
@dollarpda
@dollarpda 5 ай бұрын
Dubai "star land consultant" kiyala ekak thiyenawa. Eketh karanne scam ekak. FB eken balala salli deela lost wela inne. Poddak hoyala balanna. Lankawe kastiyak karanne 😢😢😢
@user-zr4dc4ks2p
@user-zr4dc4ks2p 9 ай бұрын
Matath udaweak one kohamada sambanda wenne
@amkchandrika987
@amkchandrika987 9 ай бұрын
මුන් පතුරු ගාහාන්න ඒපැයි
@nipunifernando6662
@nipunifernando6662 9 ай бұрын
ඕක මටත් ආවා වට්සැප් එකෙන්.මාස 6ට වගේ කලින්.ටාස්ක් කරන්න ගගා.කිසිම මුදලක් ඕනි නෑ කිව්වා.මන් ඉතින් බ්ලොක් කරා😂.කවුරුත් අපිට ආදරෙට මේව කරන්නෙ නෑ කියන එක තේරුම් ගන්න ඕනි
@GatherGlam
@GatherGlam 9 ай бұрын
මටත් ආව ඔහොම එකකින් ටෙස්ට් ටාස්ක් එකක් කරන්ඩ කියගෙන මං ඌව වටේ යවල නිකන් හිටිය මට පළවෙනි මැසේජ් එක එනකොටම තේරුනා මේ මෙහෙම එවුන් තමයි කියල 😂😂😂
@ferqwe9114
@ferqwe9114 9 ай бұрын
thopi wage sakkili nisa thamai wate untath inna natte.
@GatherGlam
@GatherGlam 9 ай бұрын
@@ferqwe9114 මොකක්ද තෝ කියන්නෙ
@dineshprasad8251
@dineshprasad8251 9 ай бұрын
කොල්ලෝ ගොඩක් දගලනවා සල්ලි හම්බකරන්න ඔන්ලයින් පරිස්සමින් කොල්ලනේ මහන්සි නොවි සල්ලි හොයන්නේ 🤣🤣
@SumuduPiyangika
@SumuduPiyangika 9 ай бұрын
ape rate nithi paddathiya godak durwalaine.. eka nisa apita kiyanna deyak neeeee.
@geethanjalee423
@geethanjalee423 9 ай бұрын
Online Naya jawaram karayo thuran karanna ai pramada
@kimcarnesjoseph239
@kimcarnesjoseph239 9 ай бұрын
Kalistan 2 will be on stage soon by RAW and then we could see the money lenders body here and there.
@sadeepadilshan-kg6kh
@sadeepadilshan-kg6kh 9 ай бұрын
yakoo matath awa math kara mulin salli dunna itapasse pacage ekak active karanna oonei kiyala rechage karannei kiwwa mama damme nah nikan dunna isa gaththeh
@ashanchinthaka1998
@ashanchinthaka1998 9 ай бұрын
Oya waga thawa ekak tiya wistara denna oni katada? Ekath allanna lankawa no dala karanna
@user-lr1hy2gg3o
@user-lr1hy2gg3o 5 ай бұрын
Fino kiyala ekak thiyanawa. Colombo 7 wala. 500‰ poliya. Ganaa epa😂
@_gaming_3759
@_gaming_3759 5 ай бұрын
අඩො මන් ගත්තා දෙන්නැ සතයක් ඔකුන්ට
@user-qp9vh8rs1f
@user-qp9vh8rs1f 8 ай бұрын
Cia nb ekk නැද්ද
@asia6895
@asia6895 8 ай бұрын
Olඔබගේ මුදල් හදිසියකට ක්ෂණික ණය, ලයිට්කණු , පාලම්, බෝක්කූ කඩවල් වල, මීගමුව, ගම්පහ, කටාන වෙන්නප්පුව හැමතැනම ශාකා දාගෙන මහ පරිමානයෙන් දිනපතා, සතිපතා කියලා loan දෙන කැපිටල්, ක්‍රෙඩිට් අයතන තියෙනවා , මොවුන් හූරාකන්නේ කූටවිදියට මෝටර් බයිසිකල් පොතක් තියාගෙන උපරිම වටිනකමින් 1/3 වාරිකය කපාගෙන දින 7 ක මාසෙට 44% වාරිකය ගෙවන්න පරක්කු උනොත් 10% දඩපොලී ගන්නා හොරතක්කඩි, අමුතිත්ත කුණුහරුප කියලා ගෙවල්වලට ඇවිත් බණිනවා.. කෝල් කරලා ඒ මදිවට.. හොර ලිපිලේකන, පොලිසිය , RMV එක මුන්ගෙ වගේ බයිසිකල් උස්සනවා, එවා ප්‍රසිද්ධියේ විකිණීමට දාලත් තියෙනවා රටේ නීතියෙන් ගැලවෙන්නේ කොහොමද
@Malshad_Gaurawa
@Malshad_Gaurawa 9 ай бұрын
CIA man lagath proof wagayak thiyenawa
@JohnHCS
@JohnHCS 9 ай бұрын
Lankaweth oka wenwa..minihek meruna data thamai mehe awunta ess arenne..neethiya ballata gihin ne
@peelingpeely2524
@peelingpeely2524 9 ай бұрын
😂😂😂 matama oya msg dwst enew hena ganak
@tharindutennakoon5816
@tharindutennakoon5816 9 ай бұрын
lankawe Policiyata wada cia eka hodai ne.horu allanna.
@harshadamian3257
@harshadamian3257 9 ай бұрын
මොලේ ටිකක් තිබ්බනං
@chanakasaman1442
@chanakasaman1442 9 ай бұрын
Roser camelship thamay ohoma karanne kalakanninta hoda padamak ugannanna hiru ayathanayata puluwan minis billa nawaththamu
@madushabandara6360
@madushabandara6360 9 ай бұрын
මාත් අහුඋනා ලක්ෂ දෙකකට .
@dumindaudaya1657
@dumindaudaya1657 Ай бұрын
Indiyawada deepalla, okunwa gahala maranna okkoma
@3nxcloud891
@3nxcloud891 9 ай бұрын
matath oka ava. Man koma hari ungen 3000kata kittu ganak kaduva :D
@nalinsameera260
@nalinsameera260 12 күн бұрын
Mamt gatta sata phak dunne ne mta sadda dewa mamat unta hoda ritan ekak dunna 50000dahak un nti kragtta
@samirasankalpa2186
@samirasankalpa2186 9 ай бұрын
CIA ukussa tiyanakam hodai.policye inne buruwone.unta mewa ahuwenna
@tashia32
@tashia32 7 ай бұрын
Mekata ganna puluwan kriyamarge mokadda
@damithsisira677
@damithsisira677 9 ай бұрын
hoda Wade okun nithiya hamuwata genna
@ruchirabandara
@ruchirabandara 9 ай бұрын
Social media should be regulated soon.
@rameshkavinda7259
@rameshkavinda7259 9 ай бұрын
ඉන්දීයාවේ පකයලත්
@miranlakmal
@miranlakmal 9 ай бұрын
මාත් ගත්තා සතයක් දුන්නේ නෑ 😂
@thimathkemitha
@thimathkemitha 9 ай бұрын
කොහොමද ගන්නෙ
@miranlakmal
@miranlakmal 9 ай бұрын
@@thimathkemitha ceylone kiyala ekakin gaththe bn
@thimathkemitha
@thimathkemitha 9 ай бұрын
@@miranlakmal id card deatails denna oneda bn
@maheesharadha
@maheesharadha 9 ай бұрын
උබලට අවුරුදු ගානක් තිස්සේ මුං ලංකාවේ අපේ එව්න්ට වද දෙද්දී බැලුවෙවත් නෑ ඉන්දියන් cause එක ආපු ගමන් news දානවා.
@worldly-fh6zr
@worldly-fh6zr 9 ай бұрын
hiru cia eke oya wage case 2ka 3k dala tynwa. blhn gihin
@manivannan_prathap
@manivannan_prathap 9 ай бұрын
Ei me wage kalakanniyonge moona wahannee, 😡😡😡 you should expose their face
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,6 МЛН