KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-11-22
මුළු රටේම ණය එක පාරින් ගෙවන්න පුළුවන්? - ලංකාවම පුදුම කරමින් නිධානයක් ගොඩ ගන්න අධිකරණයෙන් නියෝගයක්
3:56
The IMPOSSIBLE Puzzle..
00:55
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
FOREVER BUNNY
00:14
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
00:38
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ උණුසුම් තත්ත්වයක් - Hiru News
Рет қаралды 54,089
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,9 МЛН
Hiru News
Күн бұрын
Пікірлер: 235
@Userapabc
17 сағат бұрын
කප්පන් ගන්න එක නවත්වන්න. රජය මැදිහත් වෙන්න. අතරමැදියන් ඉවත් කරන්න
@rawitamudiyanselagethilaka186
14 сағат бұрын
රජය මැදිහත් වෙන්න රජයේ පොඩි හොරුත් අල්ලන්න ඕන
@induhemantha
18 сағат бұрын
බලයෙන් උන්මාදයට පත් වුනු උන්ගේ පළමු වටේ රංගනය ....
@GihasJayasekara
14 сағат бұрын
❤❤❤❤
@SaduD-qs8hy
4 сағат бұрын
මහ මැතිවරණයෙන් නෙවෙයිනේ සභාපති පත්වෙලා තියෙන්නේ
@KrishanRashminda-x9f
19 сағат бұрын
හැමෝම කිව්වේ කතාවේ තමන්ගේ වැරදි කොටස මග හැරලා😊
@simplemiraclesoflife687
14 сағат бұрын
පහුගිය ආණඩුවලින්ඒවහෙ චන්ඩි කරපු එවුන් එළවන්න ඕනි.
@samfernando5389
19 сағат бұрын
මේ නිලධාරියා කප්පංගන්න හොරෙක් බවටයි පේන්නේ.
@ie191
19 сағат бұрын
මුන්වත් වෙනස් කරන්න
@yajasaji5955
3 сағат бұрын
මේවට මැදිහක්වෙන්න ජනාධිපතිතුමනි..
@DilanIshanka-kk8nj
7 сағат бұрын
අම්මෝ මෙතුමා කියන ඇත්ත මහත්තයෝ වැස්ස වෙලාවට එලියට බහින්න එපා හාද
@ජීවක3
16 сағат бұрын
ඒ ඒ ප්‍රදේශ වල ගොවියන්ට එකතුවී තමන්ගේ අස්වැන්න ප්‍රවාහනය කිරීමට කණ්ඩායම් ලෙස වාහන ගැනීමට අවස්ථාව සලසා දිය යුතුයි සහ වෙළඳාම් කිරීමට ගොවියන්ටම ඒ ඒ ප්‍රදේශවල ස්ථාන හදා දිය යුතුයි...වෙළෙන්දන්ට අවශ්‍ය නම් ඒ තැන්වලට ගිහින් ඒ අස්වැණු මිලදී ගැනීමට හැකිවන සේ කටයුතු කිරීමෙන් වෙළන්දන්ගේ සහ අතරමැදියන්ගේ ප්‍රශ්නය අවම කරගතහැකිවනු ඇත.....
@sumeeshamishel7550
Сағат бұрын
වෙළඳ සංගම් ඕන නෑ.ඕව එක එක අයගෙ වාසියට හදාගත්ත ඒව.සංගම් මොකටද?ගොවිය ඇවිත් වෙළෙන්දන්ට බඩු ටික දෙනවා වෙලෙන්ද අරං විකුණනවා.සංගම් කාරයො තමයි අතර මැදින් ඉඳන් කප්පම් ගන්නෙ.
@Krish-e6e
19 сағат бұрын
අඩෙ ඔය ඇබැරැල්ලා ගෙඩියකින් හරි ගහපල්ලා ඔය සභාපතියගෙ ඔළුව පැලෙන්න ..😂
@APSARAWickramasinghe
18 сағат бұрын
යකෝ ඒ ඇඹරැල්ලා ද මම හිතුවේ අඹ කියලා හැබැයි ලුණුයි මිරිසුයි දැම්මනම් සුපිරි 😑😂
@damakikw3102
18 сағат бұрын
🤣🤣🤣🤣🤣🤣🤣
@Krish-e6e
18 сағат бұрын
@@APSARAWickramasinghe 😋😋😋yes.i like it.😋
@Krish-e6e
18 сағат бұрын
@@damakikw3102 හා බොරුද
@SunethraVissundaramudiya-ry5sp
17 сағат бұрын
හික්මිම කො ඉවසීම කො 😮
@MRPRESIDENT-9-2024
18 сағат бұрын
පොහෝට්ටුවේ උන් තාමත් වැඩ. ජනපතිතුමනි අවධානයට..
@i-tc6ggxyc
18 сағат бұрын
ඔක්කොටම පොහොට්ටුව තමයි. Vada බැරි උන්ට අනුන්ගේ varadi තමයි පේන්නේ 😅😅😅
@MMMDDD-x8p
17 сағат бұрын
අනේ බං තමන්ගේ කුණු අනුන්ගේ පිට පටවන්නේ නැතිව තොගේ මාලිමා මහ එකාට කියපන් වල් බුරුවො
@Budumaga-
17 сағат бұрын
පොහොට්ටු පුම්කේ ගහන්න ඕන පම්කුන්ගේ😂
@TechNoD24.7
3 сағат бұрын
@@i-tc6ggxycවැඩ බැරි හොරු ගොඩක් පොහොට්ටු සිලින්ඩර් තමයි. එහෙම නෑ කියන්නේ උන්ගෙන් හම්බකරන වහල්ලු විතරයි
@JanithThilinaDeSilva
16 сағат бұрын
හ්ම්ම්....තෙරෙනවා..... දෙපැත්තෙම ගැටළු තියෙනවා........ තමන්ට වාසි නම් සාධාරණෙන් අවාසි නම් අසාධාරණෙන්..... කොහෙත් ඇත්තේ දැක්කොත් බුවා නොදැක්කොත් එබුවා තියරිය තමයි.....
@thusharasamarathunga4047
19 сағат бұрын
කෙලපියව් ඕකට
@DhchfkgjfXbcbxhf
19 сағат бұрын
දුන්නම හරි හිවලට
@danushkaewm
4 сағат бұрын
දබුල්ලේ තෙන්නකෝන් ලා කප්පන් වැඩේ තමා හොදට කරගෙන යනවා වගේ
@DR-pv3lq
4 сағат бұрын
මගේ කඩේ සේවකයොන්ටත් ගැහුවාලු. වෙලෙඳ සංගමේ සභාපිතිලු, සංගමේන් ගන්න තීරණ පොලේ ඉන්න අනුත් එවුනුත් දන්නේ නෑ. ඒ කියන්නේ ඔය සන්ගමේ ලොක්කා උගේ කඩේට වාසි වෙන විදිහට බලෙන් සංගමයක් දාගෙන ඉන්න එකෙක් වෙන්න ඕනේ.
@ravindrajayathunga32
14 сағат бұрын
කවුද හරි කවුද වැරදි අපට තිරෙන්නෙ නෑ.....!
@chathuradasanayaka-l4n
16 сағат бұрын
Jayawewa❤❤❤
@DanuskaPathum
7 сағат бұрын
මහන්සියෙන් කිියක්හරි හොයාගන්න මිනිස්සුන්ගෙන් පගාගහනවුන් එලවන්න ඔින දැන් කාලෙහරි
@manjulaliyanage9551
19 сағат бұрын
කවුරුත් ලන්කාවේ
@yasawathie7397
16 сағат бұрын
මාලිමාවේ ආණ්ඩුව වැඩ පටන් ගෙන
@susanthawijerathne5375
14 сағат бұрын
Brother 👏👏👏
@AsnkaDhanajaya
19 сағат бұрын
ආණ්ඩුව විකුනන් කනෝ දැන් හැමෝම .. මුන් කරපු වැරදි වහලා කතා කරන්නේ
@Veneziaapi-dx5hm
17 сағат бұрын
ආධාරණය කරපු සභාපතියා මෙතනින් වහාම අයින් කරන්න මල් කරුණාරත්නය නියෝජ්‍ය ඇමතිතුමා මේ ගැන සොයා බලන්න කරුණාකරලා
@lalithkuamarasiri2351
14 сағат бұрын
Ela
@gamagamini1549
17 сағат бұрын
ගහපල්ලා ඔකාට
@SeethaDholamulla
18 сағат бұрын
හිරු, අම්මෝ ඉතින් උඹලටත්, කොහේහරි කීපදෙනෙක් හයියෙන් කැස්සත් ඇති නේ, උණුසුම් තත්ත්වයක් ගගා News ගහන්න 🤮 ඔය වගේ ඒවනං අපේ පොළවල් වලත් ඉදලා හිටලා ඕන තරම් වෙලා තියෙනවා, මීට කලින් 😏
@WMSS742
15 сағат бұрын
මේ දේවල් සමාජගත් උනේ නැත්නම් ඒවා ගැන මිනිස්සු දැනගන්නේ කොහොමද හා පියවර ගන්නේ කොහොමද, හරි දේට හරි කියන්න පුරුදු උනානම් හරි
@SamanEgoda
19 сағат бұрын
යකෝ උට උබ කියලා කතා කරපන් පි එච් පාකට දෙන්න තිබුනේ කන රත්වෙන්න
@alabawa7381
15 сағат бұрын
උබ කියන්න එපා සහෝදරය කියන්න..😅
@saduniwanasinghe-ki4wm
48 минут бұрын
ගහපං සභාපතියට කුණු තක්කාලි 🍅🍅 හරි බිත්තර පාර 😂
@Prasathamarakohon
14 сағат бұрын
සභපති සම්පුර්නේන් බොරු කියන්නේ අපිගව ව්ඩ්යො තියනවා ගොව්යොන්ට පටිදල චන්ඩිපට් දනවා.
@ChefThush1996
16 сағат бұрын
Patta horek
@kg94837
17 сағат бұрын
මුන්ගේ හිතේ තාම ආංඩුව උන්ගේ කියලා. බය නැතිව කතා කරන්න මිනිස්සුනි. පොදු ජනතාවගේ බලය හැම තැනම පෙන්වන්න අසාධාරණයට එරෙහිව. කොයි ආංඩුවෙන් උනත් මේවා ආයේ බැහැ.
@sirohi4513
19 сағат бұрын
කෝ යකෝ නීතිය හැම තැනම ප්‍රචන්ඩ ක්‍රියා😂
@i-tc6ggxyc
18 сағат бұрын
😅😅😅😅
@pakaya8007
14 сағат бұрын
ඇයි ම්ට් කලින් පොළකට ගිහින් නැද්ද ? 😂
@malidayani764
18 сағат бұрын
Amoooooo hiru thama😂😂😂😂😂
@i-tc6ggxyc
18 сағат бұрын
මොකක්ද හිරු ge varadda. උබලා ට කඩේ ගියානම් හරිද. News කියන්නේ රටේ vena දේවල්
@sadarurajapaksha4079
19 сағат бұрын
🎉🎉🎉🎉
@Pradeepkumara-y8o
17 сағат бұрын
මාලිමා ආණ්ඩුවනෙ....ගනන් ගන්න එපා...ඔයිට වඩා ජෝගි ඉදිරියට....
@Rover1117
17 сағат бұрын
හා ඈ .😂
@NethmiKaushalya-r1y
17 сағат бұрын
Pehadili kirimt thnk you dear🤣🤣🤣
@vipunsanjana3498
17 сағат бұрын
Aniwa.. Dramas godak
@kanthi1038
17 сағат бұрын
මේවා හදන්ඩ කාලයක් දීපිය බොල. මේ ඉස්සර ඉඳලා හැදුනු පිළිකානෙ.
@hansakarathnayake3801
15 сағат бұрын
aththa bn
@kalatuwawahadn151
16 сағат бұрын
ඕවාට පිලිතුරු ලැබෙයි.
@JudyPerera-v8v
13 сағат бұрын
Oya issara horu
@sudeshneo1994
16 сағат бұрын
මේ සභාපතියා නම් කෙපර කෙලින්නේ.. අර 10000ක් ගත්ත සිඉන් ඒක කියන්නේනෑ..
@PrasannaAbeykoon-i1t
14 сағат бұрын
මාලිමාවේ අයද 😂... කව්ද මේ... අඩෝ.. පඩෝ ගන්නේ
@UdayasooriyanUdayasooriyan
16 сағат бұрын
வரலாற்றை சரியாக திருப்பி பார்க்க வேண்டும் யார் இந்தியாவில் இருந்து வந்தது என்று
@prasannathilakshiri
16 сағат бұрын
මග හලන උන් හරි බන්.මොන රෙද්දටද අතර මැදියෝ.
@pilselisrilanka
18 сағат бұрын
කපුවත්තේ උන් ඉන්දියාවෙන් තමයි බොල ආවේ
@ggjj5518
15 сағат бұрын
ඇතැම් මේ ලොක්කෝ ලංකා ලොක්කොම පිස්සො මේ රටේ විතරක් නෙවෙයි පාරවල් දාලා මේ විකුනන්න බිස්නස් කරන්නේ ජොලන් හැමත් තැනම මේවා ෙ පාරක බැහැපල පිටරටකට ගිහින් බලපං ඒවායේ අරම නම් දාලා විකුණන කෙසෙල්ලා විකුණනවා නම් මනං හැමදේම ගීතන මිනිහට අහිංසක ජීවත් වෙන්න අර අහනවා පට්ටම ගත්තට වැඩක් නෑ පට්ට ම අයින් කරන්න පුළුවන් නැති කරන්නත් පුළුවන් දැනට සමාවෙන්න කරන්න දෙයක් නෑ තෙරුවන් සරණයි මේකට බිහිවෙන්න සජෙක් වෙන කාටවත්කරුවක්වත් මේවට හරියන්නෑ බලමු අපි දන් ඉන්න මහත්තයා බලමු මොකද්ද වෙන්නේ කියලා අපිට පාලි ගියානේ බලමු බලමු
@ManelpushpakumariWannigamage
17 сағат бұрын
තවම වෙලා නෙවෙයි ඔය
@kanthi1038
17 сағат бұрын
අපේ රටේ මෙතෙක් තනතුරු දරපු පහළම එවුන් දක්වා හොරු.
@iroshansandaruwan6367
17 сағат бұрын
සභපතියගෙ දැන් කතාව කොහොමද
@Rover1117
17 сағат бұрын
එයා දැන් හොද ලමයෙක් 😂😂
@මුතුවරුසා
17 сағат бұрын
ඔහොම සාමාන්‍ය අයට කෑ ලොකුකම් දානකොට අල්ලගෙන දීපියව් ඔක්කම එකතු වෙලා ආය ඔය ලොකුකම් දාන්න එන්නේ නෑ අනික් දවසේ දීපල්ලා දුවනකම් නැතිනම් ගූ ගහපල්ලා බං ඔකුන්ට....
@eknaovine5084
18 сағат бұрын
දාන්න ඇතුලට එතකෝට මහජන මතය තේරැමි ගනි😂😂
@කැලේජීවිතය
16 сағат бұрын
පොඩ්ඩක් ඉවසන්න
@nimalillankoon9815
15 сағат бұрын
මුන් වගේ උන් නිසා තමා පාරිභෝගිකයන් ට අසාධාරණ වෙන්නේ
@newss-o3x
13 сағат бұрын
මුන්ව එලවන්න ඕනෑ ❤❤
@mayuranthanapalasingam
16 сағат бұрын
Horuu 😂
@kelumlaksiri6476
19 сағат бұрын
සල්ලි ගන්නෙ කොහෙවත් ඉන්න ලොක්කො 😂😂😂
@kemikemi5547
10 сағат бұрын
සබාපතිය තමා ඔක්කොම කරන්නෙ
@i-tc6ggxyc
18 сағат бұрын
Burampi මාමා 😅😅
@SenadheeraSenadheera-hy2rh
14 сағат бұрын
මම හිතුවෙ නි. ඇමති නාමල්ව පිළි ගැනීමේ උත්සවයක් කියල.
@123pakaya
19 сағат бұрын
Unta thanak hoyala danna apai
@PKLIWAN
9 сағат бұрын
Gahapalla Salli ganna kala kanninta
@majulasampath2316
18 сағат бұрын
Meka ainn karann oni
@pakaya8007
14 сағат бұрын
ඔකා සජබේ කාලන්නියෙක් බලයට ආවානම් ඔය රැස් ඩබල් වෙලා තියෙන්නේ
@dumindaranasinha9692
15 сағат бұрын
තමිසේ කිලයි අපිට ඇහුනේ......කුනුහරුපත් ඇහුනා.....🤔🤔🤔😁😁
@chathurasandaruwan3889
2 сағат бұрын
සභාපති අමු හොරෙක්ද කොහේද?
@sampathperera6698
15 сағат бұрын
Horek, musalaya
@thinusnature471
15 сағат бұрын
ලංකාවෙ එළවළු පළතුරු ව්‍යාපාරය පාලනය කරන්නෙ චන්ඩි ..අඩු ගානට අමුවෙන් කඩලා ඉදවන set එක.
@venukakaushalya136
18 сағат бұрын
audit him
@koms-hm5bn
19 сағат бұрын
මේ සභාපතිවරයා හොඳට තවන්න ඕනේ. මුල් ජරාකප්පෙක් වගේ
@craftanddraft630
11 сағат бұрын
සභාපතිට කඩ නොතිබිය යුතුයි...
@HerathSanjeewa-pv1wb
14 сағат бұрын
මාලිමාව wada අරබලා
@hashiniperera3713
16 сағат бұрын
Nitiyak tiyanna onee
@nadeesha5790
19 сағат бұрын
Ai me😮😮😮
@JudyPerera-v8v
13 сағат бұрын
Oya horunwa ikmanata aien karanna
@AnuraShantha-wu6hv
14 сағат бұрын
මේව මුට්ට තව දුරටත් කරන්න ඉඩ දෙන්න ඒපා. මොන සංගමයක සාමාජිකයෙකු වුනත් මේව ඉඩ දෙන්න එපා.
@pitarataapisrilanka-dubai5989
17 сағат бұрын
Onna hitapu palapurudu set eke weda kida Nakiyage power tama geniyanna balanawa
@cruzerblade4153
19 сағат бұрын
Kalakanni ayin karala danna ona
@GayaGaya-z4j
15 сағат бұрын
රැපියල්. 10000. ගත්තෙ. මොටද
@sureshferando6309
13 сағат бұрын
අයියෝ සල්ලි 😂😢
@lankaherath-v2j
8 сағат бұрын
GAHAPIYAU OYA HORUNTA
@MallikaP-o6n
17 сағат бұрын
Tawa dewlla bala Ganna pulwan
@funnyboy7053
18 сағат бұрын
Dunnag allagene hari
@NuwanSenevirathne-dg8sm
19 сағат бұрын
Appo...hena kaakko tikkak..
@AaSs-gx4yk
19 сағат бұрын
සක්කිලියෙක් කතාකරන්න දන්නැ ගහන්න ඕනා දත් ටික කැඩෙන්න
@cha82ma
14 сағат бұрын
jeppo form wela :onna okay thathwe😂😂
@chamindakumara715
19 сағат бұрын
neethiya kariyathmaka kala uithui.
@DhammalankaraDhammalanka-wr7go
18 сағат бұрын
සභාපති උබය් වැරද්දුවේ..උබ මිනිස්සුන්ට කතා කරන්න දන්නේ නෑ..උබේ සභාපති කමට වඩා මිනිහාගේ වටිනාකම වැඩිය්..
@dineshsameera8566
14 сағат бұрын
Mu nam viswasa naa hodata hoyala balanna
@shyamaliepa3154
18 сағат бұрын
දත් මැදගනින් ඉස්සේල්ල ප හොද වැඩේ තොට
@chandeepchathuranga2758
19 сағат бұрын
Mu dan baba vge 😂😂😂😂
@chandranielisabethnanayaka4753
18 сағат бұрын
දා piyaw hire
@ileeshathumudi-q7h
16 сағат бұрын
mu iwarai wasantha inne
@arunashammikadahanayaka4129
9 сағат бұрын
Thopi හොරු රැළක් Dan හොරුන්ට edak නැ
@horacehp7961
16 сағат бұрын
Dan Sapada 😂😂😂
@basurubaddegama7012
18 сағат бұрын
සභාපතියා බබා. යකෝ 10000 ගැන අහපන් මාධ්‍යනම්😂‼️
@catsanddogs1131
10 сағат бұрын
උම්බෙ පුම්කෙ වෙලද සන්ගමේ 🤣
@Happy3DModel-ln7tx
19 сағат бұрын
Aakadikari balaya nathikala uthui
@prabathrathnamalala7552
17 сағат бұрын
ඔය ආර්ථික මධ්‍යස්ථාන වෙනතැනකට ගෙනියන්න...
@nilangaherath8318
Сағат бұрын
okkoma methana waradii
LIVE 🔴 හිරු මධ්‍යාහ්න 11.55 ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශය - Hiru TV NEWS 11:55AM LIVE | 2024-11-22
Hiru News
Рет қаралды 7 М.
3:56
මුළු රටේම ණය එක පාරින් ගෙවන්න පුළුවන්? - ලංකාවම පුදුම කරමින් නිධානයක් ගොඩ ගන්න අධිකරණයෙන් නියෝගයක්
Hiru News
Рет қаралды 10 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 157 МЛН
00:28
What type of pedestrian are you?😄 #tiktok #elsarca
Elsa Arca
Рет қаралды 30 МЛН
00:14
FOREVER BUNNY
Natan por Aí
Рет қаралды 21 МЛН
00:38
Полицейский Гнев Головоломка 2 Ищет Шин Тейпс Крафти Корн
Ной Анимация
Рет қаралды 1,4 МЛН
3:03
මහ පාරේ පුපුර පුපුර ගිනිගත් සුපිරි රථය - ''ළඟට යන්න විදියක් නැහැ''
Ada Derana
Рет қаралды 3 М.
3:54
ඉතිහාසය අලුත් කළ තේ පැන් සංග්‍රහය...
Ada Derana
Рет қаралды 195 М.
4:57
මරණ දඬුවම නියම වූ දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලෙන් වෙනත් රෝහලකට මාරු කිරීමේ උත්සහයක්
Newsfirst Sri Lanka
Рет қаралды 862 М.
2:34
ගහට ගහක් කෘෂිකර්ම අමාත්‍යංශයේදී හමුවීම - නාමල්ගේ වැඩ භාරගැනීමට ඇමති ලාල් එක් වූ අයුරු - Hiru News
Hiru News
Рет қаралды 6 М.
11:21
රුසියාවට එරෙහිව අමෙරිකානු මිසයිල..තුන්වැනි ලෝක යුද්ධයට අත වැනීමක්.. ට්‍රම්ප් පුත්‍රයා කියයි
Rupavahini News
Рет қаралды 119 М.
3:23
බල්ලට ගිය සීගිරිය - කාශ්‍යප රජ්ජුරුවෝ හිටියනම් මුන් ඔක්කොම එලවනවා - Hiru News
Hiru News
Рет қаралды 812 М.
21:12
PIRIMI LAMAI || EPISODE 08 || පිරිමි ළමයි || 21st November 2024
Swarnavahini TV
Рет қаралды 214 М.
3:12
පිරිවර පෙළපාළි නැතිව මැතිසබේට තනිව ආ ජනපති... - මෙදා ආචාර වෙඩිමුර උත්තමාචාර පෙළපාලි නෑ - Hiru News
Hiru News
Рет қаралды 6 М.
🔴 LIVE AT SRI LANKA 11.50 AM ප්‍රධාන ප්රවෘත්ති විකාශය - 2024.11.22
Swarnavahini News - Live
Рет қаралды 600
3:20
හඳුන්නෙත්තිගේ අමාත්‍යංශයේ වැඩ භාර ගත් නියෝජ්‍ය ඇමති චතුරංග - Hiru News
Hiru News
Рет қаралды 13 М.
00:55
The IMPOSSIBLE Puzzle..
Stokes Twins
Рет қаралды 157 МЛН