පහළ බැස්ස බිත්තර මිල බඩු බැස්සා, ලොකු වෙනසක් - Hiru News

  Рет қаралды 102,499

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
පහළ බැස්ස බිත්තර මිල බඩු බැස්සා, ලොකු වෙනසක් - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 396
@UduwarageDonajeewantha
@UduwarageDonajeewantha 9 сағат бұрын
බිත්තර 28ට විකිණීම කරන්න බැරි දැන්... බිත්තර හිමියෝ 65ට විකුනුවා නේද?..
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 4 сағат бұрын
උබෙ බිත්තර තමා 28 ට විකුනන්න වෙන්නෙ
@DilhaniDilhani-u1l
@DilhaniDilhani-u1l 2 сағат бұрын
Kukul kamawala gann adukaranm biththara aduganata denna puluwan
@keshanithenuwara2504
@keshanithenuwara2504 8 сағат бұрын
වෙළෙන්දෝ සතුටින් කතා කරනවා දැක්කමයි.😂
@HansakaBandara-pr3pw
@HansakaBandara-pr3pw 7 сағат бұрын
සිරාවටම ඈ
@pathirana90
@pathirana90 7 сағат бұрын
. අපි ආන්ඩුව එක්ක ඉමු .අපිත් සමගිව රට හදමු .අවම්ක වෙමු බන් 🎉❤ ඇති මිනිස්සු දුක් වින්දා
@mistycottage9558
@mistycottage9558 6 сағат бұрын
😂😂😂😂😂
@WeMol
@WeMol 6 сағат бұрын
😂 nikan deepalla hoda wade
@kwkw7563
@kwkw7563 5 сағат бұрын
වෙලෙන්දොෂතුටින් කතාකරනවා යකො කුකුල් fපම් වට කුකුලො පිනට හැදෙනවද උන්ට කන්නදෙන්න බෙත් බුදුම කතානෙ කියන්නේ මහන්ෂිවෙලා වියදම විතරක් අරන් ඉන්නවා එතකොට ලාබනැ එමනුෂයන් කන්නේ වැඩකරගනනේකොමද පව්
@DulachNayanajith-v2g
@DulachNayanajith-v2g 9 сағат бұрын
ජනාධිපතිතුමනි බඩු මිල අඩු කරන්න ඔබතුමාට ගොඩාක් පින්
@Ishanka.
@Ishanka. 6 сағат бұрын
ජනාධිපතිවරණයදී මට වැරදිලා දෙමළ අපේක්ෂකයට කතිරෙ ගැහුවේ. පෝළිමේ පිටි පස්සේ දෙමළෙක් ආඩ වනා පෝඩා ගගා කටකම්සෙය්යාවක් නැතිව කියෙව්වා , මගෙ ඔලුව විකාර වෙලා දෙමළ කෙනාට ගැහුවා ෆෙන්ස්. මේ පාර නම් අතේ හරි ඔරලෝසු ලකුණ ඇදගෙන ගිහින් අනුර ජයවර්ධන ජනාධිපතිගේ පක්ෂෙට චන්දේ දෙනවා. අනේ මෙහෙම්මම පුලුවන් නම් වන් ගෝල් ෆේස් ෂොප් එකේ බඩු ගණන් අඩු කරන්න !!! මිස්ක් 🍦 එකක් 300වත් ගන්න පුලුවන්නම් හොදයි.
@NicoNicos-qw5mm
@NicoNicos-qw5mm 4 сағат бұрын
කොටුවෙ බඩු ගනන් අඩුයි තමා
@stanleybazalel908
@stanleybazalel908 8 сағат бұрын
තවම food city වල බිත්තරයක් රු. 60/-ක් මෙහෙවා සොයා බලන්න
@Anjadilruwan82
@Anjadilruwan82 7 сағат бұрын
Parana stock eka
@IsithaGaming
@IsithaGaming 3 сағат бұрын
@@Anjadilruwan82 ow eva parana stock
@martinroy4924
@martinroy4924 Сағат бұрын
Don't Go to the food city place
@ashenmax6550
@ashenmax6550 8 сағат бұрын
අනිත් කාරණාව තමයි මේ පක්ෂය හැදුවේ බිම් මට්ටමේ ඉඳලා ඉතින් ආර්ථිකය හදන්නත් ඕනේ බිම් මට්ටමේ ඉඳලා ගොවිතැන් කරන ගොවි මහතුන්ට නියම කාලෙට අස්වනු නෙලා ගන්න ආණ්ඩුවෙන් සහන ලබාදිය යුතුයි
@user-yr8kx6rn1s
@user-yr8kx6rn1s 6 сағат бұрын
සහනාදාර දෙනවා බන්
@earthrose1990s
@earthrose1990s 9 сағат бұрын
බිත්තර අඩු කරන්න කලින් කුකුල් කෑම අඩු කරානම් හරි
@DillJayan
@DillJayan 7 сағат бұрын
Sirawatama❤❤
@belsonkarunahalu1018
@belsonkarunahalu1018 7 сағат бұрын
මේ මිල පහල දැමීමට රඡයේ කිසිම දෙයක් කරේනැ.
@Anoma22856
@Anoma22856 6 сағат бұрын
ඒක මේ හරක්ට තේරෙන්නේ නැහැ රජය මොකුත් කරලා නෙවෙයි බිත්තර මිල පහළ ගියෙ ඉල්ලුමට වඩා සැපයූම වැඩි වෙලා තියෙන්නේ
@WeMol
@WeMol 6 сағат бұрын
Kamu kamu bithala
@VineSam
@VineSam 6 сағат бұрын
Pissuda buruwo comiss eka dan gahamne na yako ekai me😂 ape un dei men kiyala aduwatama illuma adui kiyala😂​@@Anoma22856
@SeafarerTales-v4w
@SeafarerTales-v4w 8 сағат бұрын
දේශපාලඥ්ඥයොන්ට වැඩිය මේ රටේ බඩු මිළ තීරණය කරන්නෙ කූඨ ව්‍යාපාරිකයො.
@ashenmax6550
@ashenmax6550 8 сағат бұрын
බිත්තරයක් නිෂ්පාදනය කරන්න රුපියල් තිස් දෙකක් වැයවෙනවා නම් කරන්න තියෙන්නේ නිෂ්පාදන පිරිවැය අඩු කරන එක නැතුව මේ ගොවි මහතුන්ට ඕන ඕන විදිහට ආණ්ඩුව නටන එක නෙවෙයි
@navindutharushitha
@navindutharushitha 9 сағат бұрын
කොමිස් ගහපු එක රට පැනලා 😅
@hashanviduranga5217
@hashanviduranga5217 7 сағат бұрын
65ට දෙද්දි කිසිම කතාවක් නෑ බිත්තර ගොවියො . දැන් 30 වුනේ ගමන් කතා ගොඩයි 😂😂😂 . පහුගිය කාලෙ මුන් බිත්තර විකුණුවෙ රත්තරං බිත්තර වගේ😂
@JayasekaraPiyarathna
@JayasekaraPiyarathna 9 сағат бұрын
28 නේමේයි ඊටත් අඩුවට දේන්න පුළුවන්
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 9 сағат бұрын
28aduvata denavaanam kukul paam kattiyata viyadayanavaane saadaaranayata karanna mokadha sathuneliyee Avidhalaa Avith bitthara daanavaanam aduvata denna puluvan
@lahirulakshan9495
@lahirulakshan9495 8 сағат бұрын
10ta unath denna puluwan .. biththara nikan ena deyak unanam
@Jmkays66
@Jmkays66 8 сағат бұрын
ubata barida biththara danna
@shashikalanimeshani7964
@shashikalanimeshani7964 6 сағат бұрын
Ubatath puluwan
@GayanBuddika-c7r
@GayanBuddika-c7r 6 сағат бұрын
කරබහල්ලාකො උබලත් කුකුල් කෑම පට්ට ගනන් පැටියෙක් ගත්තෙ 650 බිත්තරයක 28දිලා කුකුල් කෑම ගන්න වෙන රස්සාවක් කටන්න ඔනී මම කියන්නෙ මමත කුකුල් ලෝ හදන නිසා වැඩිය නෑ ඔක්කොම ඉන්නෙ 70විතර කුකුල් කෑම මිල බැස්සොත් ගොඩක් හොදයි බිත්තර 50 තියෙදිත් මම ගෙදර විකුනුවේ 40 එකට මුදාලාලිලා මගෙත් එක්ක තරහට මගේ බිත්තර කඩේට ගත්තේත් නෑ ඒවාගේ දේවල් මැදි මේකකරගෙන ගියේ මොකද පොඩි ලමයින්ට දෙන්න බිත්තර ගන්න මම ලගට මිනිසුන් ආවේ අනේ කාඩේ හරි ගන්නම් කියලා කනදෙට ව්න්චා කරන්න හොද නෑ කියලායි මම එන කට්ටිය කිව්වේ කුකුල් කෑම මිල අඩු වෙන්න ඔනි කියයි මම කියන්නෙ ම්ටදැන් හිතෙනවා මෙටික විකුණලා දාන්න මම වගේ පොඩියට කරන මිනිසුන් තව කොයි තරම් ඇතිද
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 9 сағат бұрын
මෙවා සොයා බැලිය යුතුයි අහිංසක මිනිස්සු පවු 🙏
@UmeshikaDilrukshi-ok3ef
@UmeshikaDilrukshi-ok3ef 4 сағат бұрын
Oya unp da
@samanthakumari-wf1fh
@samanthakumari-wf1fh 3 сағат бұрын
@@UmeshikaDilrukshi-ok3ef මට පක්ෂයක් නෑ මම හැම දාම පෙනී සිටින්නේ රට ජාතිය ආගම සම්බුද ශාසනය රැකීම සදහා පමනයි මොකද අපිට යන්න වෙන රටක් නෑ එය රකින ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන ඕනම කෙනෙක්ට සහයදෙනවා 🙏
@udarakumarasinghe4755
@udarakumarasinghe4755 3 сағат бұрын
​@@UmeshikaDilrukshi-ok3eftoge kimba anurata dik karala ahapan bittara farm karanne kohomada kiyala .gon hutti
@ashiya9817
@ashiya9817 4 сағат бұрын
සමහර කෑම කඩවල බිත්තර 60ට තිබ්බ කාලෙ බිත්තර වලින් හදන කෑම වල ගනන් දැන් 30ට තියෙන කාලෙ තාමත් අඩු වෙලා නෑ... ඇහුවොත් 10යි අඩු කරන්නෙ.. 😠
@SameeraKasun-xz5sc
@SameeraKasun-xz5sc 9 сағат бұрын
සත්ත්ව ආහාර ,සත්ත්ව ඖෂධ ,ප්‍රවාහන වියදම් වල කිසි වෙනස් කිරීමකින් තොරව බිත්තරයක මිල වෙනස් කිරීම අසාධාරණයක් .... සාධාරණ විසදුමක් අපිත් බලාපොරොත්තු වෙනවා...
@hirusariranudya3086
@hirusariranudya3086 8 сағат бұрын
Aniwarayan
@MalithPrasanna-d2y
@MalithPrasanna-d2y 7 сағат бұрын
ඉතිං රජයෙන් අඩු කලා නෙවේනෙ නිකංම අඩුවීමක් නෙ
@chathurinelum6723
@chathurinelum6723 7 сағат бұрын
රජයේ මැදිහත්වීමෙන් තොරව සිදුවුණු දෙයක්.
@Athula12165
@Athula12165 8 сағат бұрын
ඔව් ඔය ප්‍රශ්නය බොහොම පැහැදිලි ලෙස තේරුම් කරලා දුන්න අනුර.. එදා ටිකක් ඉන්න වෙනවා දේශීය කුකුළු කෑම වියදම් අඩුකරගන්න වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕනෙ..
@sarafathimasyed9897
@sarafathimasyed9897 5 сағат бұрын
පුලුවන් නම් ජනාධිපති තුමනි කිරිපිටි පැකට් එකත් රුපියල් 500කට වත් ගන්න පුලුවන් කමක් හදලා දෙන්න අපේ දරුවො පව්....උන්ට හිතේ හැටියට අපිට කන්න දෙන්න නැතත් පිටි ටිකක් දීලා හරි බඩපුරවන්න ඕන. අපි කලින් රුපියල් 1000ට පිටි පැකට් 3ක් ගන්න සල්ලි දන් එක පිටි පැකට් එකක් ගන්නත් අමාරුයි . දරුවො දෙන්න තුන්දෙනා ඉන්න ගෙවල් වල පව්
@dineskumarakumara8956
@dineskumarakumara8956 Сағат бұрын
Ow kiripiti kiyanne wah a...darueata waha dennada mila adukaranna illanne.modaya....
@agaydil5659
@agaydil5659 59 минут бұрын
දරුවෝ පව් කිරි බිව්වහමයි..පිළිකා
@sdvlog69
@sdvlog69 8 сағат бұрын
ලංකාවේ COP වැඩියි, ඉන්දියාවේ ගොඩක් අඩුයි. ගෙනල්ලා දෙන එක ලාභයි හැබැයි ඕක දිගටම උනොත් industry එක ඒකෙන් ජීවත්වන පවුල් ඉවරයි 😢
@hello_world172
@hello_world172 7 сағат бұрын
නිශ්පාදනය රට තුල වැඩි ඌ විට බඩුමිල පහල එනවා.. එතකොට අපේ රටේ ඉදන් වෙන රටවලට පටවන්න පුලුවන්..ඒකෙන් හම්බෙන මුදලින් සෑහෙන ප්‍රමානයක මිල පහල බහිනවා.. රට තුල නිශ්පාදන නැති උනොත් රට බංකලොත් වෙනවා
@psathya6345
@psathya6345 8 сағат бұрын
2022 තිබුණෙ 15 ට විතර දැන් ඒ ගානට දෙන්න වෙයි.
@KandyytAMKKG
@KandyytAMKKG 8 сағат бұрын
අළුත් ආණ්ඩුවේ කකුලෙන් ඇදීමට වෙර දරනා මජඩ හිරු හොරු සමඟ හෙළුවෙන්.
@shiranthafernando9398
@shiranthafernando9398 7 сағат бұрын
කොහොම ගියත් කඩ කාරයෝ අපිට 35දෙන්නේ
@LeonelaFranceska
@LeonelaFranceska 9 сағат бұрын
අම්මෝ කොහොමද කට්ටිය කොමිස් ගහලා තියන ගැහිල්ල.දෙයියනේ කොච්චර අඩුවට දෙන්න තිබ්බ ඒවද අනේ අරුන්ට හෙණ පාත් වෙන්ඩ ඕනේ
@Userchaiomodyata
@Userchaiomodyata 9 сағат бұрын
හෙණ පාත් වෙයි තව ටික දවසකින් උන්ට නෙවෙයි 😅😅
@sumuduhewage3695
@sumuduhewage3695 9 сағат бұрын
Farm එකෙං කඩේට එන අතර ඇමතියා කොමිස් ගැහුවේ කොයි වෙලේද?
@WarZKing
@WarZKing 9 сағат бұрын
Palana milen okawath danney ne bn😂
@LeonelaFranceska
@LeonelaFranceska 9 сағат бұрын
ඇයි බිත්තර පිටරටින් ගෙන්නුවේ නැද්ද
@legendsl2061
@legendsl2061 9 сағат бұрын
නිශ්පාදන කටුයුතු වලට අදාළ වියදම් / සේවා සදහා ඉහළ අය කර ගැනීම් . නිශ්පාදන ද්‍රව්‍ය ආනයන කරනු ලබන අවස්තාවන් වලදී බොහෝ ලෙස අක්‍රමිකතා තිබීමත් එම කාලයන් වල පත්ව සිටි දේශපාලන පුද්ගලයන්ගේ විශාල කොමිස් ලබා ගැනීම .. තව මෙවැනි බොහෝ දේ ආර්ථික විද්‍යාව සමග අධ්‍යනය කරන විට ඔබට වැහේ..❤
@Kamikaze2024-v6m
@Kamikaze2024-v6m 9 сағат бұрын
​@@legendsl2061මාලිමා බිත්තර 😂😂😂
@MMMDDD-x8p
@MMMDDD-x8p 8 сағат бұрын
අනිවාර්යයෙන්ම
@HasithaPrabath-v4p
@HasithaPrabath-v4p 3 сағат бұрын
අපේ පැත්තේ සමහර කඩකාරයෝ 50 ට විකුනන්නේ උන්ට අඩු කරපු සීන් එක කිව්වම එහෙම දෙයක් දන්නෙ නැල්ලු අඩු කරත් 50 ට තමා දෙන්න වෙන්නෙලු කිය කිය ලයින් දෙනවා කලු කඩයෝ...
@dilanjayalath3656
@dilanjayalath3656 8 сағат бұрын
අහිංසක මිනිස්සු ඉන්නෙ ගොඩක් රස්සා නැතුව ඉන්නවා ගොඩක් මිනිස්සු එ මිනිස්සුන්ට අර්තිකෙ හදලා දෙන්න ජනාදිපති තුමනි ගොඩාක් කෙල්ලො කොල්ලො ඉන්නවා රස්සා නැතුව එ අයටත් සහනයක් ලබා දෙන්න
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 9 сағат бұрын
Oyalath ekele hodete minissunge garaganne athi nede, e hambe kerepu salli Ko ????😊
@pradeepchaminda7413
@pradeepchaminda7413 2 сағат бұрын
සේරම මේ දවස් 4/5 කරන්න බැ යකෝ තෝපේ අන්ඩු තියන කොට අවුරුදු පහලව 20 අඩු කරපු නැති එව මේ දවස් පහට කියවන්න එපා මේ වේනස් ව්ම දරගන්න බැරි උන් දන කුවේරයෝ මැරියවු 😂
@UththaraDezoysa-wo9xb
@UththaraDezoysa-wo9xb 7 сағат бұрын
අපේ ජනතාවට එක බඩුවක් අඩු උනාම තියන සතුට දැක්කම දුක හිතුනා, අපි මෙතරම් දුප්පත් ද කරලා නේද කියලා.
@pathirana90
@pathirana90 7 сағат бұрын
. අපි ආන්ඩුව එක්ක ඉමු .අපිත් සමගිව රට හදමු .අවම්ක වෙමු බන් 🎉❤ ඇති මිනිස්සු දුක් වින්දා
@chandimalprmathilaka3895
@chandimalprmathilaka3895 8 сағат бұрын
ඒ ගානට දෙන්න බැරිනන් තියාගෙන කාපල්ලා 😂
@Ranjith_1985
@Ranjith_1985 9 сағат бұрын
කුකුල්ලු දෙදාහක් තියන අය කොහොමද montero පදින්නේ..
@MalinduSashiprabhath
@MalinduSashiprabhath 8 сағат бұрын
Ubalage irisiyawa u uge mahansiyen Ayojanayak krl uge bissness eken laba gattma ublt thiyen amaruwa mokkd uta Ona eka u padinne nathuw ublt ona ekd u padinna ona
@oshadamihiraj
@oshadamihiraj 7 сағат бұрын
@@MalinduSashiprabhath ඒක තමයි යකෝ ඒක පුද්ගල ආදායම් විශමතාවය කියන්නෙ ඒක නැති කරන්න මේ හදන්නෙ
@sewminiwickramanayake4948
@sewminiwickramanayake4948 4 сағат бұрын
දැනුමෙන් සන්නද්ධ උනොත් සත්ව පාලනය කියන්නෙ ඉහල ආදායම් විභවතාවක් තියෙන ක්ෂේත්‍රයක්.
@dineskumarakumara8956
@dineskumarakumara8956 Сағат бұрын
Ubath had ala balapan..kikiliyo...Montero ekak ganna.Uda bal an hilluwata.....kikili bithtara at at a genthdenne...apith patan gathta kikili petaw kikak hadanna.hebai montero ganna nemi..daruwonta wiyadama hoyaganna.den ekatat kelawenna yanne.
@chamithprasanga4549
@chamithprasanga4549 7 сағат бұрын
බිත්තර වල ගණන් කිකිළියො දන්නවා නම් කිකිළියො පිකට් කරනවා...හරියට කන්න දියව් කියලා
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 8 сағат бұрын
මෙච්චර diunu කුවේට් එකේ bitharayak 36 වෙනවා ......ලංකාවේ 28 කියන්නේ ඇත්තටම හොඳයි .....නමුත් me රටේ මිනිස්සුන්ට 36 කියන්නේ ලංකාවේ sathayak wage .meyalata hamadema රජයෙන් ආධාර videyata දෙනවා ..ලොකු වැටුපක් දෙනවා ......anna එකයි wenawa. .
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 сағат бұрын
බඩ ඉරඟු ලංකාවේ වවහන්කෝ කන්දෙගෙම මහත්තයාගෙන් හොඳ බීජ අරගෙන. වල් මන්ත්‍රීලා කොමිස් ගහ ගත්තා මිසක් රටේ සංවර්ධනයක් කරේ නෑ
@gaminikulasuriya1549
@gaminikulasuriya1549 3 сағат бұрын
අඩුවට දෙවවාවමි ඔින දෙයක් කයි බිත්තරය කිකිලියෝ නිකන් දාන්නේ නැහැ කැම කොටිටයක් 85000 ඇයි ඒවා අඩුකරන්නේ නැතිව 28 කන්න බලා ඉන්නෙ කොයි දේකත් සාධාරනයක් තියෙන්න ඔිනේ නේද
@Freedomlanka-nb7qk
@Freedomlanka-nb7qk 3 сағат бұрын
පුල් අන්දොස් 😇😇😇 දැන් මොකෝ සහෝදරයන් කියන්නෙ 😂😂😂😂 පොඩි චූන් පාරක් දුන්නද මන්දා කට්ටියගෙ පුපට 🤣🤣🤣🤣
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 5 сағат бұрын
❤දැන් ඡන්දෙ දුන්න මිනිස්සු නැත්නම් මාලි මාව වෙනුවෙන් කැප වෙච්ච මිනිස්සු විතරද මේ බිත්තර අනුභව කරන්නේ❤මේ වෙනස් වෙන්න ඕනේ මේ රටමයි. ඒ නිසා ඔබත් මාලිමාව සමග එකතු වෙන්න❤මහ මැතිවරණයේදී ඔබේ වටින චන්දය මාලිමාවේ කෙනෙක් ඉදිරියේ ලබාදෙන්න
@Sewwandimadapatha
@Sewwandimadapatha 8 сағат бұрын
පහුගිය කලේ අසීමිත ලාබ ගත්ත
@SareefdeenAhmed
@SareefdeenAhmed 3 сағат бұрын
සහෝදරයා කියන්නේ අපිට ලැබුණු සම්පතක් 💐💐💐❤️❤️❤️
@pathirana90
@pathirana90 6 сағат бұрын
හැම බාන්ඩ හා සෙවාවකටම පරයො කොමිස් ගහලා ..එකයි මිනිස්සුන්ට දැනෙන්නෙ නැත්තෙ .මෙක එක දවසින් කරන්න බැ ..
@induhemantha
@induhemantha 8 сағат бұрын
තොපෙ අම්මාගේ රෙද්ද අපේ ඒරියා එකේ එක් කඩේකවත් බිත්තර නැහැ ... වේයන්ගොඩ
@geetikarandaniya9375
@geetikarandaniya9375 8 сағат бұрын
Minuwangoda Anna 26/28/30
@susanthataxi9749
@susanthataxi9749 6 сағат бұрын
මහත්මයා .... නුවර ඕනතරම් තියෙනවා හැම කඩේකම 28,32 ත් අතර
@k.s.n.4416
@k.s.n.4416 5 сағат бұрын
රත්නපුරත් ඕන තරම් තියෙනවා මම 30ට ගෙනාවා අද😹
@amitharohana238
@amitharohana238 2 сағат бұрын
හැමෝම රැකෙන්න නම් බිත්තරයක් සිල්ලර මිල රුපියල් 40 තිබුනොත් ඇති
@MadurangaWijerathna-k2k
@MadurangaWijerathna-k2k 6 сағат бұрын
කුකුල් කැම අඩුකරන්නේ නැද්ද
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 9 сағат бұрын
Ethokote piteratin genalla bithere vikunenekote oyalate padu une nadde????
@dineshkawijerathna1468
@dineshkawijerathna1468 9 сағат бұрын
ඇමතිකගෙ කොමිස්
@nadeesha5790
@nadeesha5790 9 сағат бұрын
Bassa bahillak loweth nathi wenna... adarei AKD❤❤❤
@SurangaEkanayaka-ck3bi
@SurangaEkanayaka-ck3bi 9 сағат бұрын
Baya wenna epa malimawen oyalawa atharinna oyalawath balagannawamayi
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 2 сағат бұрын
කුකුළු ගොවිපළවල හිමි වරුන්ට කියන්නෙ, අඬන්නේ ඇයි, ජනාධිපති තුමා ඔය කියන හැමදේම හොදින් දන්නවා,එහැම දෙයක්ම පහසු කරලා දෙනකම් ඉවසගෙන ඉන්න, බිත්තර වැඩි කරපු කාලේ අඩු මුදලට ගත්ත සත්තුන්ගේ බිත්තරයක් 60ට වික්කානෙ
@dineskumarakumara8956
@dineskumarakumara8956 57 минут бұрын
Den e kikiliyo iwarai..kikiliyek bithtsra Dianne 2year...at u tin peraw hadanna gathta aya den laksha ganak yatakatala iwarai..
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 3 сағат бұрын
අනේ ජනාධිපතිතුමනි ඒත් සත්තු උංව ලග්ගල තියෙන හැටි බලන් න මහ පව්කාරයෝ. මේ සතුන්ට දෙන වද හිංසා.. බිත්තරේ අරගෙන ඒ සතාවත් මරලා මස් කනවා. උන්ට ජීවත් වෙන ඩිංගේ වත් ඉන්න හැටි බලන්න පව් නිදාගන්නවත් නැතුව ඇති. ඉඩකඩ නෑ ඉඩකඩ නැහැ මේ වගේ යක්කු තමා පණපිටින් වද විඳවලා අපායේ යනවා. ඒ බිත්තරේ කෑවත් ලෙඩ රෝග හැදෙනවා ඒ තරම් අපායක ඉන්නේ
@HasiniMadu
@HasiniMadu 3 сағат бұрын
😢😢😢එක ඇත්ත
@supervlogs4225
@supervlogs4225 3 сағат бұрын
ජනාදිපති අඩුකරපු මගුලක් නෑ ස්ටොක් හිරවෙලා නිසා අඩුකලෙ අපි😂
@amitharohana238
@amitharohana238 2 сағат бұрын
හරියට හරි
@ruwankumara7318
@ruwankumara7318 8 сағат бұрын
දැන්වත් දැනෙනවද ජෙප්පන් ගේ රට කා හැටි.
@jaba2272
@jaba2272 6 сағат бұрын
මේකෙන් වෙන්නෙ පාඩු පිට ෆාම් යද්දි කිකිලියො ටික මසට දෙනව,,ඊටපස්සෙ ඉතින් ආයෙ අස්ප ගනන් වලට තමා බිත්තර කන්න වෙන්නෙ,,,වගකීමෙන් කියන්නෙ ඒක තමා ඉස්සරහට වෙන්නෙ ඒක හින්ද මේකට පැහැදිලි විසදුමක් හොයාගන්න වෙනව,,තවත් අඩුව කන්න බලන් ඉන්නව සමහරක් 🤔
@dineskumarakumara8956
@dineskumarakumara8956 42 минут бұрын
Eka tama wenne kalin uneth ekamai..api KO data ma danna kikitiyo 500far me wehune..den atiwrnna kala..puluwannam bithtara dala cake hadan kala ituruwa.. Rekapalla..
@Mohamed-qr9lh
@Mohamed-qr9lh 9 сағат бұрын
Bithara rotiy bithara kothu adukaranna bithara danawa adukaranna
@cocoon2024
@cocoon2024 5 сағат бұрын
එකදවසින් අනුර බිත්තර දාලා
@kurulukurulu3887
@kurulukurulu3887 6 сағат бұрын
අනේ හරිම සතුටින් කියනව හිනාව ❤❤
@akilaprasanna2843
@akilaprasanna2843 3 сағат бұрын
පාරිභෝගික අධිකාරිය නිදිද වැඩි මිලට විකුණන බිත්තර නිශ්පාන අල්ලන බැරිද
@HasithaPrabath-v4p
@HasithaPrabath-v4p 3 сағат бұрын
සිරාවටම
@pubblack674
@pubblack674 6 сағат бұрын
කුකුළ් කෑම අඩු කරන්න වෙනව අනුර සහෝ... 😊
@dineskumarakumara8956
@dineskumarakumara8956 48 минут бұрын
Nethnam podi gowiyo nehtatama netiwenawa
@amilaruwan991
@amilaruwan991 8 сағат бұрын
බිත්තර දාන කිකිලියෝ Npp වෙලාද බිත්තර අඩු වෙලා තියෙන්නේ
@asankasanjeeva7466
@asankasanjeeva7466 8 сағат бұрын
චතුරංග අබේසිංහ කිව්වනේ එයාලගෙ ලොකු සැලසුමක් තිබ්බ NPP එක දිනන්න කියල. පහුගිය කාලෙ ආන්ඩු වට්ටවන්න ඩොලර් එවන්න එපා කිව්ව මේකත් සැලසුමේ කොටසක් වෙන්න පුලුවන්..
@mangalikaperera1393
@mangalikaperera1393 7 сағат бұрын
කොරනකන පුළුවන් මගුලක් නෙවෙයි ඔය. කුඩා නිෂ්පාදකයා එරිල ඉන්නෙ මේ වැඩෙන්. හැබැයි අධික මිලකට ගනන් ඉස්සුවෙ ආණ්ඩු පෙරළන්න ඕන කමට මිසක් වෙන සාධාරණ හේතුවකට නෙවෙයි. මේවා සංගම් වල යටිකූට්ටු වැඩ. ජේ වී පී කාරයො රජවෙනකං උං මිනිස්සු ගසාකාල අධික ලාභයක් ලැබුව. ආණ්ඩුව පෙරලුනු ගමන් මිල බැස්සුව. ඕකයි ඇත්ත.
@SaminiIshara
@SaminiIshara Сағат бұрын
🐓 කෑම මිල අඩු කරාම හරි
@dinudawijerathna7239
@dinudawijerathna7239 8 сағат бұрын
එක පාර බෙදන්න බෑ ඉන්න ඉවසලා
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 8 сағат бұрын
අනේ අහිංසක මිනිස්සු න්ගේ සතුට
@AnuraKumara-yf4if
@AnuraKumara-yf4if 4 сағат бұрын
Anura kumara දිසානායක ජනාධිපති thumani thisthunkotiyak ආරක්ෂා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@Chandrika-c7p
@Chandrika-c7p 6 сағат бұрын
වෙනස තමා කොමිස් නැහැ.
@enigma_24
@enigma_24 Сағат бұрын
GyM yana kollo me paththata 😂❤❤
@jphrboys1039
@jphrboys1039 8 сағат бұрын
හරි ඔයාලා ගැන ත් බලයි....
@martinroy4924
@martinroy4924 Сағат бұрын
Biththara Kala pada arala.
@diludevika
@diludevika 2 сағат бұрын
ගොවියොත් පව් ඉතින්
@jayam1429
@jayam1429 4 сағат бұрын
අනේ වාසනාවන්... හැමෝටම සතුට සාමය සෞභාග්‍යය උදා වේවා ! එතුමන්ට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය රැකවරණය නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ! 👏👏👏👏👏👏👏👏
@mangalikaperera1393
@mangalikaperera1393 8 сағат бұрын
බොරුවට ආයුෂ නෑ බොලවු
@Funnymoments584
@Funnymoments584 8 сағат бұрын
මම හිතුවා මුලින්ම කොහොමද මේ කුකුල් ගොවියන් ජිවත්වෙන්නේ මෙහෙම නෙමෙයි මේක කරන්නේ මුලින් කුකුල් ගොවියන් සමග සාකච්චා කරලා සුදුසුදේ කලයුතුයි මෙයින් කිසිවෙකුට පාඩු නෙවිය යුතුයි රටක් කරනකොට එක පැත්තක් බැලුවොත් අනෙක් පැත්ත වැටෙනවා සමබර විය යුතුයි සියල්ල.
@ArunaSenarth-ml1gi
@ArunaSenarth-ml1gi 8 сағат бұрын
Etha
@oshadamihiraj
@oshadamihiraj 7 сағат бұрын
65 ට දෙන කොට එකෙක් කිව්වෙ නැ අපිට ලාබේ වැඩි මිනිස්සුන්ට ටිකක් අඩු කරන්න කියල
@Funnymoments584
@Funnymoments584 7 сағат бұрын
@@oshadamihiraj ඔබේ කතාව හරි නමුත් මෙය දිගටම පවත්වාගෙන යායුතු නම් හැමෝම එකග තාවයකට එන්න වෙනවා නැත්තම් සති දෙකෙන් වෙලදපග කඩාවැටෙනවා එසේ නොවන්නේනම් රජයෙන් සත්ව අාහාර මිල අඩුකලයුතුයි මෙය තමයි රටක් ගෙනයාමේ සම බර තාවය කියන්නේ
@travel4339
@travel4339 3 сағат бұрын
දරුවොන්ට ත්‍රීපෝෂ නැතිව ගියා බඩ ඉරිගු නෑ කියලා. ඇත්තමයි ඕකුන්ගේ දරුවොන්ට පවා මේවා දිට්ඨධම්මවේදනීය කර්මය විදියටම ලැබේවා.
@nuwanchamara3816
@nuwanchamara3816 4 сағат бұрын
දැරණියගල නම් එක එක ගනන් බිත්තර.40/55/60/ජනපති තුමා ගැන ආඩම්බරයි .චන්දය දීපු එක ගැන ආඩම්බරයි මටත්.හැමෝටම සහනයක් ලැබුනොත් හොඳ දෙයක් ඒක.සමහර කඩකාරයො ඉන්නවා හොරු අන්න උන් ගැනත් හොයලා බලලා තීරණයක් ගන්නවනම් තවත් හොදයි.
@ManelpushpakumariWannigamage
@ManelpushpakumariWannigamage 35 минут бұрын
අලුතින් රජයක් එද්දී හැමදාම අපිනම් ඔය වෙනස අත් වින්දා චන්ද්‍රිකා මැතිනිය ආන්ඩුව ගත්ත ගමන් පාන් ගෙඩිය රුපියල් පහට අපි කැව හාල් පොල් එහෙමත් එහෙම අඩුවට අපි කැව එත් එව ටික දවසයි එක නිසා රගන රැගුම් ගයන ගැයුම් අපි හොදටම දන්නව අනුවෙන් පස්සෙ දෙදාහෙන් පස්සෙ ඉපදුන අය දන්නේ නැති උනාට ඉන් එහා හිය හැමොම ඔය හැම නාන්ටියක්ම බලා ඇත
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 4 сағат бұрын
අපේ අනුර ලොක්කට පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබා දෙමු.පාර්ලිමේන්තුව මාලිමාවෙන් පුරවමු.එහෙම උනොත් ගොඩක් වෙනස් වෙන්න පුලුවන් අපිට..ජය වේවා..මේ රට ගොඩ ගමු 💪
@kumarans-s7c
@kumarans-s7c 5 сағат бұрын
කොමිස් නැති වෙනකොට ... බඩු මිළ සීඝ්‍රයෙන් පහලට යනවා 🧭🧭🧭🧭🧭 ඔය හිටපු උන් ගහපු කොමිස් ගැහිලි දැන් තේරෙනවා නේද ?
@HarischandraKannangara
@HarischandraKannangara 6 сағат бұрын
ජනාධිපති තුමනි ව්‍යාපාරිකයත් පාරිභෝගිකයත් ආරක්ෂා කිරිම ඔබේ වග කීමයි රටට බලාපොරොත්තු උන් දේ වෙම්න් පවතී ඔබට බයවී ව්‍යාපාරිකයන් බය වී තිබේ දෙපැත්තටම සාධාරණත්වය ඉටු කරන්න ජය වේවා මාලිමාවට මාලිමාව හරහා අපේ රටට ජය වේවා කටාර් සිට අපි අනුරට
@InokaSandarshani
@InokaSandarshani 2 сағат бұрын
අනේ අපේ ජානාදිපතිට ගොඩාක් පින්🙏මනුස්සයෝ ගැන භිතල ඔබ තුමා මේ කරන දේට❤️🙏
@AnushkaPrabashwara
@AnushkaPrabashwara 5 сағат бұрын
ඕක ආර්ථික විදයාවේ නියායක් යම් කිසි භාණ්ඩයකට ඉල්ලුමට වඩා සැපයුම වැඩී නම් මිල අඩු වෙනවා ඉල්ලුමට වඩා සැපයුම අඩුයි නම් මිල වැඩි වෙනවා ඒක ආර්ථික විදයාවේ නියායක් ඕකට ආණ්ඩුවක් ඕනේ නැහැ වෙළෙඳපොළ බලවේග විසින් තමයි ආර්ථිකය පාලනය වෙන්නේ ඒකයි වෙලා තියෙන්නේ
@priyanka-em8oy
@priyanka-em8oy Сағат бұрын
යකෝ බිත්තරේ රු 15 20 ට තිබුනේ 19 යේ ඉදන් තමයි වෙඩි උනේ අපිට බඩු ඕනි 2019තිබුන ගානට දීපියව් දැන්
@Nelum-lg5pe
@Nelum-lg5pe 8 сағат бұрын
Ane janpathpi තුමා rata viruwnth sahndar දෙන්න මැදපෙරදිග sewkyan දුකක් විඳින
@pubblack674
@pubblack674 6 сағат бұрын
හිරු එක දැන් හෙන ගේමෙ ඉන්නෙ නේ.. මුං ජන්ද කාලෙ නටපු නැටිල්ලට බිත්තර ගොවියො හතර පස් දෙනෙකුට සල්ලි දීල voice cut ගන්නවද දන්නෙත් නෑ.. කෝකටත් අනිත් උංගෙ නිව්ස් එහෙමත් බලන්න ඕන 😅
@sameerakiri
@sameerakiri 8 сағат бұрын
ඔය බිත්තර මිල ආපහු 45 ට යනවා දෙසැම්බර් ඉල්ලුම එක්ක, කුකුල් කෑම අඩු කාරානන් ගොඩ, දැන් මාස 3 ඉදලා 65 ඉදලා වේගෙන් 32 ට අඩු උනා, චන්දෙන් පස්සේ 5 ක් අඩු උනා,
@lalasl7000
@lalasl7000 5 сағат бұрын
වෙළෙඳ ඇමතිතියා නලින් ,ලේකම් ගිය ගමන් බිත්තර අඩු උනේ කොහොමද 😂😂😂😂😂😂😂😂😂😂😂😂
@WickrmarthnaVidanelage
@WickrmarthnaVidanelage 8 сағат бұрын
දැන් හිතන්න පුළුවන් ද මේ රටේ මිනිස්සු තුළ වෛරය ක්‍රෝධය ඇති කාලේ කවුද කියලා. Hospital වල දුක් විදපු ඒ විප්ල කෙලෙස ද සිද්ධ උනේ කියලා. දැන් දැන ගන්න පුළුවන් බිත්තර 🥚 උනත් මලීමාවට චන්දේ දුන්නු අය නිසා ද අපි කන්නෙ අනේ මන්දා මේ සියල්ල සිද්ධ වෙන්නේ කෙසේද යන්න ජනතාව තේරුම් ගත යුතුයි.
@SiyapathArosha
@SiyapathArosha 7 сағат бұрын
හැමදෙම හරියට කරයි. ජනාධිපති තුමා. ගොවියන්ට පවා සදාරණයක් කරයි අනිවරෙන්ම ❤❤
@Illuminate.
@Illuminate. 4 сағат бұрын
අඩුවුණ එක හරිම සරලයි 😂😂😂 ඔක්කොම වෘත්තීය සමිති ටික JVP එකේ 😂😂😂
@SamanthaRathnayaka-m1x
@SamanthaRathnayaka-m1x 3 сағат бұрын
Pako hama dema diha wapara ahen balanna epa
@Illuminate.
@Illuminate. 3 сағат бұрын
@@SamanthaRathnayaka-m1x වපර ඇහෙන් බලන්නෙ ජෙප්පොනෙ 🥲😂 මේක තමයි ඇත්ත
@shanepereraedu
@shanepereraedu 8 сағат бұрын
කුකුල් කෑම සහ මවු සත්තු තොග වශයෙන් ගෙන්නුව නම් මොකෝ බොරුවට තවත් බිත්තර ආනයනය කරන්නෙ නැතුව. මවු සත්තු ගෙන්නල ටිකෙන් ටික බිත්තර ආනයනය අඩු කරන්න ඕනෙ. මම දන්න කුකුල් කොටු තියෙන මිනිස්සු ෆාම් වැහුව ගෝඨා ආවට පස්සෙ. ඒ මිනිස්සුන්ට ආයෙ බිස්නස් එක කරගෙන යන්න පුලුවන් කුකුල්ලු සහ කෑම අඩුවට ගේන්න දුන්නොත්. ඔයිට වඩා අඩුවට එහෙනම් බිත්තර ගන්න පුලුවන් වෙයි මාකට් එකේ තව මාස තුන හතරක් යද්දි.
@chathu-w6r
@chathu-w6r 7 сағат бұрын
පාඩුව වාසිය විදදරාගනිල්ලා... පාරිභෝගිකයො හැමදාම පාඩුම වින්දෙ ගිනි ගනන් වලට බඩු අරන්
@dineskumarakumara8956
@dineskumarakumara8956 52 минут бұрын
Covid kale kukul kema. Mila wediwela bithtara mila Adu wela.dawasata 6000padu Una ma..kikiliyo wikunna...eken bithtara bhigayak aww..APA hu e wage kalak yay
@samanthakarunarathna2822
@samanthakarunarathna2822 6 сағат бұрын
හැමෝම ගැන හිතලා තීරණයක් ගන්න ජනාධිපති තුමනි.දෙගොල්ලම රැක දෙන්න
@NilanthaJanaka-cx8wu
@NilanthaJanaka-cx8wu 5 сағат бұрын
අනේ නිකම් හිටහන්ලා .. උබලා 60-65 දෙනකොට සද්ද නෑ ..දැන් තමයි රෙද්ද උස්සන් එන්නේ 😂
@dhanukakamal5366
@dhanukakamal5366 8 сағат бұрын
NPP ආණ්ඩුවක් අවට වැඩක් නැහැ වියපරිකය හොර වැඩ කරණකන් ඒව දැං නවත්තන්න ඕනා හොටල් හිමියන් තමන්ට හිතෙන ගැන ආහාර වලට දානවා
@RebeccaDASilva-ex4sp
@RebeccaDASilva-ex4sp 3 сағат бұрын
අනේ දෙවියනේ මනුෂ්‍යයාගේ සිත් වල තියෙන සතුට ගෙදර දරුවන් ta කන්න දෙන්න පුළුවන්
@sasithamadushan293
@sasithamadushan293 2 сағат бұрын
ඔව්වා බැස්සට වැඩක් නෑ.කෑමවල මිල අඩු කරන්න. නැත්තන් ඔය ග්ත්ත බලයෙන් වැඩක් නෑ😅
@nethmisanjulaa2974
@nethmisanjulaa2974 4 сағат бұрын
ලංකාවෙ දේශපාලනෙත් හදන්න පුළුවන්...හදන්න යන රට හදන්න දෙන්නෙ නැතුව ගිනි ගානට විකුනගෙන කන්න හදන මුන්ව හදන්න බෑ...
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 6 сағат бұрын
අපිට බිත්තර අවශ්‍ය නෑ.😂😂😂.බලහන් හෙට අනිද්දට බිත්තර නැත්තර නැති වෙනවා..
@saeedakram2872
@saeedakram2872 4 сағат бұрын
ලංකාවේ ගොවි පොලේ මිනිස්සු න්ට දෙය්යන්ගේ පිහිටයි 😄😄😄😄
@KusumPriyantha-e8j
@KusumPriyantha-e8j 8 сағат бұрын
ඇමති කොමිස් අයින්කලා හොරු ගෙදර ගියා දකිකිලියො සෙරම මාලිමාවට ❤❤❤
@janakaprasad9520
@janakaprasad9520 8 сағат бұрын
Anura 🇱🇰♥️ sahodaraya please pay your highly attention... Thanks.
@AmaNawanjali
@AmaNawanjali 7 сағат бұрын
එතකොට කිකිලියො ඉන්න අයට කුකුල් කෑම වලට වියදම් ඇරියම පාඩුද ලාබ ද.
@Shmanty
@Shmanty 7 сағат бұрын
ඔක්කොම ඒකපාර අඩුකරන්න බැ පියවරෙන් පියවර අඩුකරයි කැමැත්තේ නැතිව හිටපියවු බන්
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 63 МЛН