ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News

  Рет қаралды 17,107

Hiru News

Hiru News

Күн бұрын

𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
#HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
ගිය ආණ්ඩුවල ගහපු ගැහිලි ඔක්කෝම එළියට - Hiru News
#HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #parliament #npp
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Like us on Facebook : / hirunews
» Follow us on Instagram : / hirunews
» Follow us on TikTok : / hirunews
» Follow us on Twitter : / hirunews
» Follow us on Threads : www.threads.ne...
» Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
» 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
» Like us on Facebook : / hirunewsenglish
» Follow us on Instagram : / hirunews_english
» Follow us on Threads : www.threads.ne...
» Follow us on Twitter : / hirunewsenglish
හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
» Join Now : t.me/hirunewso...

Пікірлер: 342
@tharothegreat
@tharothegreat Сағат бұрын
😂😂 දැන් පේනවනේ මාලි මාවට දිගට හරහට ගහන්නේ ඇයි කියලා
@Voiceofthegod
@Voiceofthegod Сағат бұрын
නියමයි... මේවට දඩුවම් කරන්න
@dilanthakavisara8632
@dilanthakavisara8632 Сағат бұрын
පරීක්ෂණයක් කරල අනිවාර්යයෙන් ඕව පවරගන්න ඕන...❤️
@SunandaGunarathna-j7c
@SunandaGunarathna-j7c 33 минут бұрын
😮😮😮😮😮😮😮😮😮
@Chandira3129
@Chandira3129 2 сағат бұрын
කනට ගහනවා වගේ කියඉද්දි 😅😅
@doluwegedarapradeep3600
@doluwegedarapradeep3600 41 минут бұрын
Patta chun ne mewa mun karaieda😅😅
@romosingh8103
@romosingh8103 Сағат бұрын
Wow 😂නලින්ද මැතිතුමා ස්තූතියි දැනුවත් කලාට
@dilupamanori637
@dilupamanori637 Сағат бұрын
අනේ අපි අදයි දන්නේ. මුංට හෙණ නොවදින එකයි පුදුමේ. අහිංසක ජනතාව ට බදු බර පටවලා මුං සැප අරන් තියෙන කැත. මේවා අය කරගන්න කුමවේදයක් සකස් කරන්න දොස්තර මහත්තයා.❤❤❤
@DeepalDissanayaka-b2c
@DeepalDissanayaka-b2c Сағат бұрын
api බලාපොරොත්තු වෙන්නේ oka තමයි සහෝදරයා සුපිරි 😊
@harshaprabath6625
@harshaprabath6625 Сағат бұрын
අනිවාර්යයෙන්ම
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Сағат бұрын
මාලිමා ආණ්ඩුව කචල්කරගන්නේ නැතිව දිගටම ආරක්ෂා කරගන්න සහෝ.
@manjulapathirana2683
@manjulapathirana2683 Сағат бұрын
මේ රජයට හැකියාවක් ලැබේවා සියළුම ජනතාව වෙනුවෙන් යුක්තිය සාධාරණය ඉටුකර, ලෝකේ දියුණු රටක්‌ ගොඩ නගාගන්න,,
@sachisewwandika9599
@sachisewwandika9599 2 сағат бұрын
අද මෙහෙම හරි මේ රට තියෙන එක පුදුමයි
@SabeethaIromi
@SabeethaIromi Сағат бұрын
මාලීමාවට බැන බැන හොරුන්ට බාල්දි අල්ලන හරක් ටිකට මේවා ඇහන්නේ, තේරෙන්නේ නැති එකනේ පුදුමේ
@Sadalirajapaksha
@Sadalirajapaksha 17 минут бұрын
Ade ou❤❤❤❤
@Purpleman285
@Purpleman285 2 сағат бұрын
පවු මගෙ දුප්පත් අම්මා!
@himeshmadushan6851
@himeshmadushan6851 Сағат бұрын
සජිත්ගේ අධ්‍යාපන සුදුසුකම් ගැන අහන කොටස හිරු එකෙන් දාලා නෑ.😁👍
@DishanTharuka-f6q
@DishanTharuka-f6q 2 сағат бұрын
පලපුරුදු අයට ලෙසටම රටා කෙලලා ගිහිල්ල අතියෙන්නේ ඒත් බයියන් තවමත් උන්ට කපුරනවා 😂
@shashininavodya
@shashininavodya Сағат бұрын
ඔය කතාවේ අවසානෙට කියන ටික පොල් කන්න නෑ හාල් කන්න නෑ නෙවේ හොරා කන්න නෑ කියලා කියන්නේ...❤
@RuwanDinesh-n9g
@RuwanDinesh-n9g 47 минут бұрын
මෙතනින් පස්සේ මොකෝ වෙන්නේ අපි බලාගෙන ඉන්නවා ❤️❤️
@GreshanSeneviratna
@GreshanSeneviratna Сағат бұрын
බුදු අම්මෝ රටක් ඍතුරුවෙයිද
@shamenperera102
@shamenperera102 2 сағат бұрын
නියමයි සුපිරියි ඕකුන්ට
@counsellorsl8580
@counsellorsl8580 2 сағат бұрын
මෙව්වා අහනකොට බයියෝ මීක් නෑ
@PushpaKumari-zf3ry
@PushpaKumari-zf3ry Сағат бұрын
අමිමෙි ඔවි අැති හිරුට මෙක දාන්න හිතුනා😂
@Sadalirajapaksha
@Sadalirajapaksha 18 минут бұрын
Ou yaku😂😂😂
@Pmgt-to4ll
@Pmgt-to4ll 53 минут бұрын
මුන්ට පාරක වත් යන්න දෙන්න හොද නෑ මම නම් කියන්නේ.. යකෝ පුදුම හොරා කෑමක් නේ කාලා තියන්නෙ 🤬🤬
@priyanthajayathissa9767
@priyanthajayathissa9767 Сағат бұрын
අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න
@DulipMahendra-gu9xx
@DulipMahendra-gu9xx 2 сағат бұрын
කෝ වහල්ලුටික.මීක් නෑ.😂
@XxCc-w9e
@XxCc-w9e 35 минут бұрын
දැන් සද්ද බද්ධ නෑ ඉන්නවා ඇටික හෙල් ගිලපු ගුඩු වගේ 😂😂😂
@smilingmind1963
@smilingmind1963 Сағат бұрын
කරපු විනාස එලි කරන්නම ඕනි😥
@artforkids3908
@artforkids3908 Сағат бұрын
මේවා අද තමයි ඇහුවෙ. දැං මේ වංචා කරපු අයට නීතිය ක්‍රියාත්මක වන්නේ කවදා ද? අපි බලන් ඉන්නේ කන්න නැතිව හරි ඉවසන් ඉන්නම් මේවට නිවැරදිව දඩුවම් ලැබිය යුතුයි
@shanthasilva9587
@shanthasilva9587 Сағат бұрын
අනේ අපේ තාත්තාට බෙහෙත් කරන්න අපිට සල්ලි මදි වුනා මොනවා කරන්නද 😢😢😢😢
@samsongunasekara174
@samsongunasekara174 35 минут бұрын
හොරුන්ට පක්ෂ ව හිරුත් කඩේ ගිය අපුරුව මතකද
@danuskaperera6962
@danuskaperera6962 18 минут бұрын
මලිමාවට චන්දේ දිප ඵ්ක දැන් සතුටක් දැනෙවා රටට හොද කලක්
@SamanSamanabedda
@SamanSamanabedda Сағат бұрын
ගරු ඇමතිතුමනි, අපට නීතිමය ක්‍රියාමාර්ග ගෙන මේ මුදල් සියල්ල අයකර ගත හැකිද?
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 31 минут бұрын
හිරු මේ ටික හරි දැන්මේ කරන්න දෙයක් නැති නිසා
@kaligumalaka8571
@kaligumalaka8571 42 минут бұрын
මහා කාලකන්නි...අපේ සල්ලි..😢😢😢😢
@iranganihettiarachchi8554
@iranganihettiarachchi8554 Сағат бұрын
බුදු අම්මෝ
@kusalsilva1067
@kusalsilva1067 Сағат бұрын
මුන්ට හෙන ගහන්න එපැයි.. 🔥🔥🔥🔥
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 2 сағат бұрын
යකෝ මුන්ට හෙනම ගහපියෝ.
@Pmgt-to4ll
@Pmgt-to4ll 44 минут бұрын
අඩේ හිරු.. සම්පූර්ණ කතාව දාපං... පුතානොගේ උපාධි ඉදිරිපත් කරන්න කියන එකට දුකද... 😂😂
@himeshmadushan6851
@himeshmadushan6851 Сағат бұрын
විපක්ශයේ හොරු ටික මීක් නැ.
@prabathrajanayake4729
@prabathrajanayake4729 Сағат бұрын
මුන්ගේ පරම්පරාවට හෙන හතම ගහන්ඩ ඔනේ.... හෙනම ගහපිය.. හෙන හතම ගහපිය.. ඉපදෙන එවුන්ටත් එක්ක.. හෙනම ගහපිය..
@sagarikavithanage7553
@sagarikavithanage7553 33 минут бұрын
Henama gahapiya
@gayanikumari7696
@gayanikumari7696 Сағат бұрын
අපේ අම්මෝ 🤔🤔🤔
@dilshan4115
@dilshan4115 53 минут бұрын
කෝ අනේ අපේ බයි මිත්‍රයො ටික වරෙල්ලකො කමෙන්ට් එකක් ඒම දාන්න 😂😂😂
@manjuperera
@manjuperera 36 минут бұрын
ඒක පියමයි😂😂😂
@sujivajayawera2745
@sujivajayawera2745 41 минут бұрын
අනේ අම්මෝ අපි වගේ රටේ ජනතාවට පවු මෙයලාට දඩුවම් කරන්න ඕනේ රට ඉතුරු උනා ඇති ..
@sachindujayawardenajayawar4637
@sachindujayawardenajayawar4637 2 сағат бұрын
නියමයි යකෝ
@hanz6282
@hanz6282 Сағат бұрын
සිලින්ඩර පොහොට්ටු බයි ටොයි සියල්ලට රෙද්දෙ රෙවී ඇත 😂
@maleeshajayakody9759
@maleeshajayakody9759 Сағат бұрын
සුපිරි ඈ❤
@ulwishewageupul1395
@ulwishewageupul1395 Сағат бұрын
හෙන හතම වැදියන් ඕකුන්ට.
@sagarikavithanage7553
@sagarikavithanage7553 32 минут бұрын
Tuk කාලකණ්ණි
@dilshan4115
@dilshan4115 47 минут бұрын
යකු ලන්කාව මේ ගානට තියනඑක පුදුමයි😂
@madusankakurera1218
@madusankakurera1218 Сағат бұрын
මුන්ට හෙන ගහනවා රට බන්කොලොත් නෝවී තියේද 😢😢
@kaveenpramuditha4391
@kaveenpramuditha4391 Сағат бұрын
මේ කතාවෙ අන්තිම ටික කෝ 😂 සජිත්ගෙ සුදුසුකම් ගැන අහපු ටික 😂 ගූ හිරු 😂
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l Сағат бұрын
කෝ දැන් සීයාගේ, සජියගේ කට්ටිය මේවට උත්තර නැද්ද 🙄
@XxCc-w9e
@XxCc-w9e 28 минут бұрын
නෑ නෑ ඒගොල්ලෝ දැන් මේ පළාතේ නෙමෙයිනේ😂😂😂
@janakasampath4443
@janakasampath4443 46 минут бұрын
හෙනම ගහල අකුලෝලම යන්න ඕන😂😂😂
@kelumlaksiri6476
@kelumlaksiri6476 3 минут бұрын
ආයෙ පරීක්ශන ඕනි නෑ. ඔවුන් හිරේ දාන්න 🙏🙏🙏🙏🙏
@neelkumarathunga9125
@neelkumarathunga9125 Сағат бұрын
අන්න ඒකයි කියන්නේ... උන්ට හොරාකන්න නැති එකට තමා මෙච්චර දගලන්නේ...
@sagarikavithanage7553
@sagarikavithanage7553 32 минут бұрын
Walhatta
@HasankaPriyamantha-g6u
@HasankaPriyamantha-g6u Сағат бұрын
ළමයින්ගේ ලෙඩ හොද කරන්න මිනිස්සු බස් වල හිගා කන එක අහන්න දෙයක්ද😢
@SamanKumara-t8d
@SamanKumara-t8d Сағат бұрын
❤❤❤❤,,ජය වේවා
@samanthadsilva6828
@samanthadsilva6828 48 минут бұрын
ඔය තිබිල තියෙන්නෙ උපාදිනෙ හැමෝටම මරේ..මරු....
@XxCc-w9e
@XxCc-w9e 30 минут бұрын
කියන්න වචන නෑ😂
@XxCc-w9e
@XxCc-w9e 29 минут бұрын
ලැජ්ජ තියෙන එවුන් නම් ඔය නං කියපු එවුන් පාර්ලිමේන්තුවට එන්නේ නැහැ ලැජ්ජ තියනවනම් ඇඳුම් ඇඳගෙන😂
@niluherath-z6h
@niluherath-z6h 31 минут бұрын
දූප්පත් මිනිස්සුන්ට කිසිම දෙයක් නැහැ
@SamanSamanabedda
@SamanSamanabedda Сағат бұрын
“අනේ පව් අනේ" මැට්ටෝ ටීක.
@Mokobalanne-q3p
@Mokobalanne-q3p 41 минут бұрын
කෝ මේ පුනරුදය නෑ කියන උන් 😂😂 ඉජු ඉජු
@sadilnethmina2487
@sadilnethmina2487 Сағат бұрын
මේවට මුං එල්ලන්න ඕන.දයාසිරියා
@jagathprasanna9522
@jagathprasanna9522 Сағат бұрын
පුදුම යි හිරු මේව දෙනව
@shalaninethara-pk4rc
@shalaninethara-pk4rc 21 минут бұрын
රටේ ප්‍රශ්න අමතක කරන්න මු ව්ගඩම් නටනවා
@VisalThisara
@VisalThisara Минут бұрын
Bayiyek decided 😂😂
@renukagunawardana8335
@renukagunawardana8335 Сағат бұрын
😮😮😮😮 අපි මුදල් අහිංසක මිනිස්සුන්ට දෙන්න තියෙනවා දෙයියනේ
@SamindaTharangani
@SamindaTharangani Сағат бұрын
මුන්ගෙ දේපල රාජසන්තක කරන්න ඔින
@malikaperera5899
@malikaperera5899 54 минут бұрын
අනිවාර්යයෙන්ම
@amilapradeep7642
@amilapradeep7642 36 минут бұрын
මේවා නැවතත් පවර ගන්න ඕනා...නැතුව වැඩක් නෑ...මලිමා රජය කරන්නම ඕනා..අහිංසක මිනිස්සු න්ගේ සල්ලී...
@AndyHerath
@AndyHerath 38 минут бұрын
සක්කිලියන් කඩේ යන තවත් අය ඉන්නව😢
@arjuna9525
@arjuna9525 49 минут бұрын
හිරුත් හරි එහෙම් නියමයි හිරු
@kusumltr2034
@kusumltr2034 Сағат бұрын
අනේ ...අපට තමයි ඇප්ලිකේශන් මිටි ගනන් පුරවලා හම්බ වෙන්නෙ හාර්ට් ඇටෑක් එකක් ආවත් ලක්ශයක් විතර ඒකත් අමාරුවෙන් .කියලා වැඩක් නෑ ඕවා අය කරවා ගන්න .
@Ssv123-d5g
@Ssv123-d5g Сағат бұрын
හිරු එකට වැරදිලාද බන් මේක දාල තියෙන්නෙ ??😂
@sampathbasnayaka4872
@sampathbasnayaka4872 Сағат бұрын
😃😃👍
@FjhdbHydvf
@FjhdbHydvf Сағат бұрын
Aththamai
@malikaperera5899
@malikaperera5899 59 минут бұрын
නොදා ඉන්න බැරිකමට දාන්නෙ ඕකුන්
@AsifAli-ty2jq
@AsifAli-ty2jq 6 минут бұрын
😂😂😂😂
@Hasaramadushani-w3x
@Hasaramadushani-w3x Сағат бұрын
මේ මිනිස්සු ගේ සල්ලි නේද 😢😢😢
@Voiceofthegod
@Voiceofthegod Сағат бұрын
මරු මුන්ගේ ගැන විෂ්ලේෂණය කරලා නැවත මුදල් ලබා ගන්නා...😂😂
@petrolshed5419
@petrolshed5419 Сағат бұрын
මෙන්න මේවා තමයි රටේ තිබ්බ ලොකුම ප්‍රශ්න. බලපං උන් උන්ට බෙදාගෙන. මෙහෙම හොරා කන නිසා තමයි උන්ව එලවලා දැම්මේ. දැන් ආයෙත් ඒ හොරුම්මම ගේනවා නම් ලංකාවේ මිනිස්සුන්ට පිස්සු.
@manjuperera
@manjuperera 37 минут бұрын
පිස්සු නෙමේ ඕකුන් වහලාලු
@AlagieTouray-y7w
@AlagieTouray-y7w 2 сағат бұрын
Oyalata godaak pin mahaththatoo..❤❤❤❤
@nirmalarathnayaka5752
@nirmalarathnayaka5752 Сағат бұрын
අම්මෝ මට මේක ඇහෙනකොට ඇඩුනා තවත් මේවා දැකලා ආහාලා වාහාල්ලු ටික නයට කහිනවා
@gayanimirando9529
@gayanimirando9529 Сағат бұрын
ඇඩෙනවා....... ඇඩෙනවා....... අනේ අපි පුදුම නයක්නේ ගෙවන්නේ........ ඇයි දෙයොයනේ අපිට මෙහෙම කරන්නේ.... අනේ ඔයාලට පිං... මේ රට හදන්න දෙයියෝ......
@nayomidilrukshinayomi8734
@nayomidilrukshinayomi8734 Сағат бұрын
පේනවනේ මෙච්චර කල් ජනතාවට සේවය කරපු විදිය 🥺 තවත් කඩේ යන්න පරන පාලුවන්ටම🥺 තනකොල මිටියකුත් ලග තියාගෙන තව කියන්න මාලිමාව මොන්ටිසෝරි ආන්ඩුව කිවුවා නේද 🥺 මාද්‍යකුමන්ත්‍රන වලට නොරැවටී මේ ආන්ඩුව ආරක්ෂා කරගමු🙏 වෙන විකල්පයක් නෑ 🥺 ශක්තිමත් ව හදාගමු රට 🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@priyanthimunasinghe1072
@priyanthimunasinghe1072 Сағат бұрын
එවන්න ගන්න ඕනේ අරගෙන රට සංවර්ධනය කරන්න අහිංසක මිනිස්සු ගේ සල්ලි අපේ රටට කිරි ඉතිරිරේන්න ඕනේ 🙏
@malikaperera5899
@malikaperera5899 Сағат бұрын
මුන්ට හෙන ගහලත් මදිනෙ.
@renukagunawardana8335
@renukagunawardana8335 Сағат бұрын
හැමදේම මෙහෙම රටට මාලි මාවේ අගයතේරෙනවා අපි දුන්න ඡන්නෙ ඔන්න ඕකට තමා🙏👍💪
@jayanthalansakara730
@jayanthalansakara730 57 минут бұрын
උන් හොඳ නැති නිසානෙ මුන් ට දුන්නෙ
@samanindika9898
@samanindika9898 48 минут бұрын
හොරා කන්න නෑ නේද
@Sfspluz
@Sfspluz 30 минут бұрын
Horu 😂😂😂
@SriLankanews-ada
@SriLankanews-ada 2 сағат бұрын
Niyamaii👍👍
@arjuna9525
@arjuna9525 50 минут бұрын
නිතිය ඔනිමයි අපේ සල්ලි නේද?
@jagathbandara2611
@jagathbandara2611 Сағат бұрын
උන්ට රටක් හදන්න දශකයක්වත් උවමනාවක් තිබිලා නෑ.. තාමත් උන්ට කඩේ යන හැත්තට තණකොලත් හොද වැඩි .
@himeshmadushan6851
@himeshmadushan6851 Сағат бұрын
Dr. Nalinda.❤️👍
@DayaGamage-j4g
@DayaGamage-j4g 44 минут бұрын
චන්දෙ නුදුන් අයට, දැන් ටික ටික තේරෙනවා ඇති, මාලිමාවට චන්දෙ දුන්න අයගේ වටිනාකම! මාලිමාවට චන්දෙ දුන්න අයට බෙහෙවින්ම ස්තුතියි. අවරුදු 76 ට පසුව දීපු, පට්ට කතිරයක්! ඔබට හිතෙන්නේ නැද්ද මෙහෙම: ඇත්තටම මෙයාල සිංගප්පූරුවේ ගියේ "බෙහෙත් ගන්නද"?
@maduraabeywickrama6370
@maduraabeywickrama6370 56 минут бұрын
බත් නැතුව අල කන්නම්..පොල් නැතුව මිරිසට කන්නම්...ඕකුන්ගේ සුදු ඇදුම් ගලවපන් ඒ හොදටම ඇති
@maleeekanayake5548
@maleeekanayake5548 Сағат бұрын
කෝමේ නාකි මයින අප්පාච්චි වල් සීයා ...සජිත් කෝ 😅😅😅😅😅😅😅😅😅
@DanukaSamantha
@DanukaSamantha Сағат бұрын
රාජය
@wasanthichathurani1731
@wasanthichathurani1731 2 сағат бұрын
හිටපු ආණ්ඩු බත් නෙවි සල්ලිනෙ කාලා තියෙන්නෙ
@KokilaJayathilaka
@KokilaJayathilaka 2 сағат бұрын
මුන් වෙයොද කාවොද මෙච්චර සල්ලි කන්න
@wasanthichathurani1731
@wasanthichathurani1731 2 сағат бұрын
තව හිටියනම් රටත් කනො මුන්
@santi-gm5zo
@santi-gm5zo Сағат бұрын
අපේ අප්පෝ මුන්ට හෙන ගහනවනේ
@RenukaDamayanthi-s2t
@RenukaDamayanthi-s2t 56 минут бұрын
Hora kanna neti unu nisa tamai. Horu kadakappal karanne tani aanduwak genicchanam iwarai mun okkoma horu pannala ❤❤❤❤❤
@thusithakodagod9233
@thusithakodagod9233 Сағат бұрын
ළුකෙක් හරි දාපිය දැං ඇති කියෙව්ව හොරු අල්ලන්න බැරි නම් ආයෙ මම නෑ කතිරය ට
@trevorbaldsing2330
@trevorbaldsing2330 10 минут бұрын
Niyami ❤
@gajalanka95
@gajalanka95 Сағат бұрын
දරුවන්ට නෙවෙයි නිකරල තියෙන්නෙ නාකි හැත්තටනේ. 😡 දරුවන්ට කන්ඩ නැති රටේ මුන් අරන් තියෙන සැප මාලිමාව නොවෙන්ඩ මිනිස්සු ඔය අකටයුතුකම් නොදැනම මැරිලා යනවා 😢😢😢
@NadunRaweendra
@NadunRaweendra Сағат бұрын
Niyamai doctor
@ChamindaSenarathna-s9x
@ChamindaSenarathna-s9x 2 сағат бұрын
Great Nalinda brother ❤❤❤
@LasanthamihinduFernando
@LasanthamihinduFernando 2 минут бұрын
හැකි ඉක්මනින් නීති පියවරක් ගන්නා ලෙස කාරැණිකව ඉල්ලමි . මුදල් නැවත අය කර ගත යුතුය
@madurahettiarachchi2743
@madurahettiarachchi2743 Сағат бұрын
ඹයා නේද බාර් ලයින්ස් ටික කැන්සල් කරනව කියල කිව්වෙ,
@amalkasurangi8340
@amalkasurangi8340 2 сағат бұрын
යකෝ මුන්නම් 😂😂😂😂
@rangapradeep3811
@rangapradeep3811 Сағат бұрын
අපේ පට්ටම් හොයපු හොර හැති කරේගෙ පට්ටම් ගැලවෙනකොට.. අනේ දෙයියනේ හෙන ගහපන් ඕකුන්ට.. හැදි ගෑවිලාම පලයව්.. අපේ අහිංසක මනුස්සයෙකුට රුපියල් 100000ක් ගන්න අවුරුදු ගානක් කුන කන්න ඕනි..
@ruwanthielansakara
@ruwanthielansakara Сағат бұрын
Well done Nalinda ❤ Go ahead 😅 We always with you ❤❤💪🏽
@pubudunayanawijewardhana457
@pubudunayanawijewardhana457 8 минут бұрын
ඒ ආණ්ඩුවලට නිකම් කඩේ ගියේ නැනේ... ජෙප්පෝ ගහපුවත් එලියට එයි
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
路飞做的坏事被拆穿了 #路飞#海贼王
00:41
路飞与唐舞桐
Рет қаралды 26 МЛН
PTV SPORTS LIVE STREAM
Islamic shorts
Рет қаралды 9 М.
ISSUE NA UNGRATEFUL! (PAGLILINAW!)
11:14
Jessica Absalon
Рет қаралды 37 М.
නාමල් වසන්ත නලින් සමන්ත
1:26:04
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 15 МЛН