No video

බිරිඳට පොරොවෙන් කෙටූ සැමියා - ණය සහ බීමත්කම ගැන නිවසේ අඩදබර - Hiru News

  Рет қаралды 395,110

Hiru News

Hiru News

Күн бұрын

#Hirunews #HiruSinhalaNews #HiruEnglishNews #LKA #Srilanka #TruthAtAllCosts
බිරිඳට පොරොවෙන් කෙටූ සැමියා - ණය සහ බීමත්කම ගැන නිවසේ අඩදබර - Hiru News
Hiru News Sri Lanka's Number One News Portal |
ලංකාවේ අංක 01 ප්‍රවෘත්ති පැත්ත ගියත් ඇත්ත කියන හිරු
Subscribe to Hiru News: bit.ly/3D1lNhm
Watch latest videos: bit.ly/3xEaISd
Follow Us On
» Hiru News - Sinhala
FACEBOOK: / hirunews
TWITTER: / hirunews
INSTAGRAM: / hirunews
» Hiru News - English
FACEBOOK: / hirunewsenglish
TWITTER: / hirunewsenglish
INSTAGRAM: / hirunewseng

Пікірлер: 470
@socloseto3933
@socloseto3933 2 жыл бұрын
පව් පොඩි දරුවන් දෙදෙනා අම්මාගේ ආදරය උණුසුම් අවශ්‍ය කාලයේ බේබදු පියා ඒ සෙනෙහස අහිමි කලා. ඒ මහත්මියට සුභ ගමන් 😥 සසර ගමන කෙටි වේවා 🙏
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 2 жыл бұрын
කාලකන්නි.තමන්ව විශ්වාස කරල තමං එක්ක ජීවිතේ බෙදාගන්න ආපු ගෑනිට මෙහෙම කලේ මොන හිතකින්ද මේ පාහරයා
@sampathvithanage7728
@sampathvithanage7728 2 жыл бұрын
Ubeth ammata hukapan
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
අනේ අක්කේ ඔයා ගොඩක් හොද නිහතමානි ගැහැනියක් .මං හරිම ආදරය කල චරිතයක් .ඔයාව මට ඉස්සරලම මුනගැහුනේ මගේ ශොප් එකේදී .ඔබේ වියෝව මට ලොකු කම්පනයක් උනා.එතරම්ම වටිනා සම්පතක් මේ ගමට රටට .අනේ පැටවුන් දෙන්න . පෙර සසරේ හතුරා සැමියා කරගෙන ආවේ මේ කිසිම දෙයක් නොදැනනෙ .අනේ ඔබට මතු සසර ගමනේ මෙවන් වු හතුරෝ මුන නොගැසේවා.මෙවන් අකල්මරනයකට ගොදුරු නොවේවා ,,, කොයිතරම් බලාපොරොත්තු තිබෙන්න ඇත්ද හෙට දවසේ පැටවුන් ගැන.දූලා දෙන්නා.ආය අම්මා එන්නේ නෑ කියලා දන්නෙ නැතිව බලන් ඉදි.මට මැවිල පේනවා අක්කේ හිතට හරිම වේදනාවක් .අනේ කපිල අයියේ උබට කොහොමද හිත හැදිනේ ඒ අහිංසක ගැහැනියට පොරව උස්සන්න. බැන්නත් ඒ උබේ දරුවන් ගේ අම්මා.හරි ගරුත්වයක් ඇතිව ජීවත් උන ගැහැනියක් .උබේ බේබදු කම උබේ පව්ලම විනාස කලානේ. මං උබේ කතාවෙන් තේරුම් ගත්තේ කවුරුත් නෙවේ උබම තමා මැරුවේ කියලා .උබ එහෙම කල නිසාවත් උබට බයක් නොතිබුණු හැටි.කිසිම දුකක් නොතිබුණු හැටි.අමන තිරිසන් ගතිය නැති කරන්න බෑ.උබ ඉතිං ඔය පවට ආයමත් සසරේ මේඅක්කට නම් මුනනොගැසේවි.අනේ පව් පැටවුන් .
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
පොලීසියේ ලොකු මහත්තය පියෙකු වගේ දීපු උපදෙස හරිම ආදරනිය යි. දරුවන් ට හොද කලක් යාවි. අම්මා නොමැති වුවත් පුන්චි අම්මා ලා ඉන්නවා ..නිවන් සුව පතමි ඒ අම්මා ට
@Movie_Review_Sinhala
@Movie_Review_Sinhala 2 жыл бұрын
ළමයි නැති අම්මෙක් තාත්තෙක්ට ළමයි දෙන්නා බලා ගන්න දුන්නොත් හොඳයි.මොකද නෑයෝ කියන වුන් කොයි වෙලේ හරි වෙනස් වෙනවා 😢
@pridarshanidilani6045
@pridarshanidilani6045 2 жыл бұрын
මේවා දැක්කම දවසක කසාද බදින්නත් බය හිතෙනවා.ගැහැනියෙකුට ඇත්තටම ආදරේ පිරිමියෙක් හම්බුනේ නැත්තම් ජීවිතේම ගිනි ගොඩක්
@sumududesilva6782
@sumududesilva6782 2 жыл бұрын
කලින්දා ප්‍රවෘත්තිය දකින විටම හිතුනා ⁣බිරිඳගේ මරණය මේ කාලකණ්නියාම තමයි කරන්න ඇත්තේ කියා. මොකද මූ දකින කෙනෙකුටම හිතාගන්න පුළුවන් පට්ට කසිප්පු කාරයෙක් කියලා මූසලයො ගෑනි එපානම්, තොට වෙන මගුලක යන්න තිබුණානේ. දැන් බලපන් ළමයින්ට අම්මෙක් නෑ. උඹටනම් මොනව උනත් කමක්නෑ. අනෙක තෝ කැමතිද මොකෙක්හරි, ඔය වගේම තෝත් මරණවනම් අන්න ඒ වගේ උඹේ බිරිඳ ගැනත් හිතන්න තිබුණා.
@dawoodrenna6692
@dawoodrenna6692 2 жыл бұрын
මටත් ඕකම හිතුනා
@damithaekanayake9883
@damithaekanayake9883 2 жыл бұрын
Aniwarenma mu kiyana kathawa ehem pitinma boruwak kiyama ela therenwa
@nalinman4410
@nalinman4410 2 жыл бұрын
Eka matah hithuna ehthatama muta dukak thibuniama nia munia kala kanniya
@nipundeeneth2345
@nipundeeneth2345 2 жыл бұрын
Eka atta mahtmaya mtat oka truna man gdra aya ekat kiwwe aniwa uu thma saka kiyla 😢
@guwaniguwaniguwani6071
@guwaniguwaniguwani6071 2 жыл бұрын
මටත් හිතුනා
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
නොදකින් කළකණ්නියා අහිංසක දරුවන් දෙන්නට අත් කරපු ඉරණම
@choxypush3228
@choxypush3228 2 жыл бұрын
Eka thama... Lamai.. Ane manda
@difislslls1580
@difislslls1580 2 жыл бұрын
@@sampathvithanage7728 yako hamoma gawal dorawal hadala tiyanna hora kalada,ubata ammak nati akakda, apita wadak naha a ganiga gawal walin ,apita duka a daruwo danna gana,Anika ganiyakuta kata karanda igana ganin wanacharayak waga hasiranna natuwa,ubata ammak sahodarayak nati akakda,
@rajithananda3732
@rajithananda3732 2 жыл бұрын
ඔව් එක ඇත්ත අනේ මන්දා වටේ ඉන්න අය දේපල සොයන්නේ තණ්හා ජායති සෝකෝ
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
@@sampathvithanage7728 තොගේ අම්මත් හුතියෙක් තමයි බොල තෝව මෙ ලොකෙට බිහි කෙරුවේ ඒ හුතිගේ හු...... තමයි තොගේ අම්මා සහා ගෑණි ගෑනු කියන්නේ හුතියෝ තමයි බොල ප.......යෝ
@vishaka2107
@vishaka2107 2 жыл бұрын
@@sampathvithanage7728 godak aya gewal hadanne lone dala, merenakam gewanawa godak aya, demapiyangen idam uruma aya, gewal uruma ayath me loke innawa.
@chanukajayakody6010
@chanukajayakody6010 2 жыл бұрын
බොන කොල්ලෙක් තමයි ඕන කියලා මැරෙන්න හදන ගෑණු ළමයි වෙනුවෙන් නිශ්ශබ්දතාවක්
@danushkadarshana1315
@danushkadarshana1315 2 жыл бұрын
😄😄
@anjana8511
@anjana8511 2 жыл бұрын
😅💔
@sanjuchanu5468
@sanjuchanu5468 2 жыл бұрын
Z1
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Yako ehema illana unuth innawada?
@aauniverse504
@aauniverse504 2 жыл бұрын
Ammoo ekenma ekaga wenawa...pissu kello jaathiyak dan inne bona ewunta patta sup ekak dheela..unuth bonawa..
@user-um7jh1fx1m
@user-um7jh1fx1m 2 жыл бұрын
නිවන් සුව ලැබේවා .. අරූව එල්ලුම් ගස් යවන්ඩ ඕනෙ.. මේ වගේ දේවල් වලට ලංකාවේ ඉල්ලුම් ගහ ක්‍රියාත්මක කරපියවු..මම එන්නනං ඔවුංව එල්ලන්ඩ..කාලකන්නි
@angeline5544
@angeline5544 2 жыл бұрын
Okay
@kaso3060
@kaso3060 2 жыл бұрын
අලුගෝසුවන් වෙන්න මමත් කැමතියි. අපේ රටේ අපරාධ නසන්න අලුගෝසුවන් ඕන.
@user-yw2er8co8e
@user-yw2er8co8e 2 жыл бұрын
ඔයාට පුළුවන් ද.....අප්පේ.....🤔🤔🤔
@D.P.Warnakulasooriya
@D.P.Warnakulasooriya 2 жыл бұрын
සංසාර වෛරක්කාරයෝ හරි අමුතු විදියටත් එනවා. සසර තේරුම් ගත යුතුයි.
@nima8549
@nima8549 2 жыл бұрын
ඔව්..එක කුසෙත් උපදිනවා..පලිගැනීමට ලෙහෙසි නිසා 🙄🙄
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඒක නම් සත්‍යයක් .සමහර විට මව්පියන් දරුවන් වී උපදින්නට පුලුවන් .ඒක නිසා කුසල් වඩන්න අකුසල් බැහැර කරන්න .යන තැනකට පිං නොව සසර මග කෙටි කරන්න කුසලය පිහිටම කරගන්න .ගොඩක් අය තේරුම් නොගත් දේ කුසලය සහ පිං කියන්නේ මොකද්ද කියන එක.
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
මූනෙන්ම තේරෙනවා මූ කලා කියලා පව් අහිංසක දරුවෝ මව නැති උනා එයාලට මෙච්චර සැප විදගෙන ඉන්න පුළුවන් තියෙද්දි මූ බෝතලේ නිසා තිරිසන් උනා කාලකණ්ණියා එල්ලුම් ගස් අරින්න ඔන ඕකව
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
@@pradeepjayantha1325 අනිවාර්යයෙන් මූ අඩන්නෙ හොර හිත මූනෙම තියාගෙන අනික ඌ කියන්නෙ උගෙම ආඋද ඇරන් ලු කොටලා තියන්නෙ ඌම කියවුනා වැරැද්ද
@mwijerathna7917
@mwijerathna7917 2 жыл бұрын
ඥාතීන් දේපළ සම්බන්ධයෙන් කතා කරද්දි පොලිස් නිලධාරියා දුන් පිලිතුර අගය කරමි.
@ratawatawithshashi99
@ratawatawithshashi99 2 жыл бұрын
ඥාතීන් ඉදිරිපත් වෙලා තියෙන්නෙ අර කාලකන්නි බේබද්ද ට ඒ දේපළ අයිති වෙයි කියලා
@tvanurasiri468
@tvanurasiri468 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා
@manelperera6312
@manelperera6312 2 жыл бұрын
නොදකින් මෙහෙම කාලකන්ණි එවුන් කතා කරන විදිහ දරුවෝ ලොකු වෙනකොට දේපොල ඉතුරු වෙන එකක්නෑ මේවගේ වෙලාවක දේපොල ගැනද මිනිස්සු කතා කරන්නේ අහිංසක දරුවෝ දෙන්නට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවනගේ පිහිටයි
@shiranirathnayake1484
@shiranirathnayake1484 2 жыл бұрын
අනිවා මුන්ගේ කතාවෙන් තේරෙනවා එපා කියන්න බොරුවට කියලා
@niroshavijesingha2251
@niroshavijesingha2251 2 жыл бұрын
Me wage sahodara kam mokatada ban marana kam hitiya depala beda ganna?
@Vihagabusking7024
@Vihagabusking7024 2 жыл бұрын
ඇයි කාලකණ්ණයෝ කොටන්න ඕන නම් කොටපන් 225න් එකෙකුට අහිංසක ලමයින්ට අම්ම කෙනෙක් නැති කරේ තිරිසනා 😡😡
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
එකනෙ උන් එකෙක් හරි මෙ වෙලෙ අඩු වෙනව
@ayesha754
@ayesha754 2 жыл бұрын
@@mallikajayasuriya7374 ow😔
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Eaaka nm maru yojanaawa.
@sajeewaniherath3941
@sajeewaniherath3941 2 жыл бұрын
Bahirin balala dewal vinischayakeranna epa buddimathwa balanna kalakanni ganu ahu unama pirimi amaruwe watenawa pothe danuma vitharak madi hadiyawa akalpa sanwardanaya wela na
@idontcare..iloveit7799
@idontcare..iloveit7799 2 жыл бұрын
මට නම් මූ ඊයෙ නිව්ස් වලදි කතා කරපු විදියෙන්ම තේරුනා.දුකක්වත් නෑ මූනෙ
@w.ssumedha4990
@w.ssumedha4990 2 жыл бұрын
මටත්
@rockstar5428
@rockstar5428 2 жыл бұрын
Math note kara eka
@rockstar5428
@rockstar5428 2 жыл бұрын
Nikan film director kenek kathandara kiyana wage
@idontcare..iloveit7799
@idontcare..iloveit7799 2 жыл бұрын
කාලකණ්ණියෙක්.වයිෆ් කොච්චර වැදගත් කෙනෙක්ද.පොරවෙන් කොටන්න තරම් තිරිසන් වුනා කිව්වම තමන්ගෙම වයිෆ්ව.මූටත් ඒ විදියටම මරණ දඩුවම දෙන්න ඕනෙ.
@S.G.K.Priyadarshana
@S.G.K.Priyadarshana 2 жыл бұрын
Matath hithuna ek
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 2 жыл бұрын
බීපු උන් එක්ක වාද කරන්න වත් කරුනු කාරනා තේරුම් කර දෙන්න වත් යන්න එපා. අනතුරුදායකයි. සියල්ල වැටහෙන්නේ වෙරි හිඳුනාමයි. ඒත් නොවැටහෙන තිරිසනුන් ද නැතිවා නොවේ.
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 2 жыл бұрын
ඔව් එක ඇත්ත
@sumamahapitiya9260
@sumamahapitiya9260 2 жыл бұрын
Aniwarayen ma attha
@tharindubandara4726
@tharindubandara4726 2 жыл бұрын
මේ වීඩියෝ එක මුල් දැකපු දවසෙම මම තීරණය කරා මූම තමා මරන්න ඇත්තෙ කෙළ .........මට අද හිතෙනවා ඇයි මේ තරම් මේ පොලිස් නිලධාරීන් මෙච්චර කල් ගත්තේ මේ වෙනුවෙන් කියලා ...........
@HuaweiY-kq2yq
@HuaweiY-kq2yq 2 жыл бұрын
Ubenut prashna krnna oni
@sf2fan418
@sf2fan418 2 жыл бұрын
@@HuaweiY-kq2yq ඒ ඇයි? 😂😂
@amilachamath1465
@amilachamath1465 2 жыл бұрын
හොද පොලිස් නිලධාරියෙක්.
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 2 жыл бұрын
මුගේ මුහුණෙන් කියන්න පුළුවන්නේ මූ උඹ මේ වැඩේ කළේ කියලා
@aselaweerasingha7371
@aselaweerasingha7371 2 жыл бұрын
@@kamanthipriyadarshani5837 ඒක ඇත්ත පළවෙනි දවසේ කතා කරන විදිය ගැන මටත් සැක හිතුනා ..
@sl-ls5qs
@sl-ls5qs 2 жыл бұрын
හොඳ පොලිස් නිළධාරියෙක් දැක්කා
@hesharuwindi9988
@hesharuwindi9988 2 жыл бұрын
අඩේ මිනිස්සු විශ්වාස කරන්නේ කොහොමද? කියන අපූරුව බොරු ටික.
@geeganage6328
@geeganage6328 2 жыл бұрын
පොලිස් නිලධාරියා පැහැදිලිව විස්තර කලා වෙන්න වුණේ විදිහ .පවු අසරණ දරුවෝ .ඇයට නිවන් සුව ලැබේවා
@amilamaliamilamali378
@amilamaliamilamali378 2 жыл бұрын
දෙමවියො බලන්නේ දරුවට උගන්නන්න ලොකු මනුස්සයෙක් කරන්න .කවුද හොද හදවතක් තියන කෙනෙක් හදන්න මහන්සි උනේ එකයි මේවගේ දේවල් වෙන්නේ.පව් දරුවන්ට අම්මා තාත්තා දෙන්නම නෑ තිඋනා
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 2 жыл бұрын
එකබඩවැල කඩන් ආපු හැතිකරේ ඉඩමි ගැන කතා කරද්දි...ඒ මිනිහ ගැන කුමණ කතාද? අනේ දරුවෝ දෙන්නත් සංසාරේ ලොකු පවක් කරල.
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
මමත් ඒකම තමයි කල්පනා කළේ. කතාකරල වැඩක් නෑ කාලකණ්ණී සමාජයක අපි ජීවත් වෙන්නේ...
@ratawatawithshashi99
@ratawatawithshashi99 2 жыл бұрын
එයාලා එතන කියන්නේ දරු දෙන්නා ට අයිති වෙන්න ඕන කියලා
@sasarakaimaniwanainiwanata4577
@sasarakaimaniwanainiwanata4577 2 жыл бұрын
@@ratawatawithshashi99 ඔවි ඒක ඇත්ත .නමුත් ඉඩම නැති වෙන්නේ නැහැ..ඒත් කවදාවත් ආයේ හමුනොවෙනා සහෝදරිය ගැන නෙමේද මේ වෙලාවේ ලේවලට දැනෙන්න ඕණ.
@sanjiwanislk7613
@sanjiwanislk7613 2 жыл бұрын
බොරුවට දුක් වෙන හැටි කාලකන්නියා,අයියෝ කොහොමද ඔහොම කරන්නේ,,ඉන්න හැටි කෙලින් කටින් බුරුවෙක් වගෙ ,
@mallikaisrael9921
@mallikaisrael9921 2 жыл бұрын
Aiyooo paw 🙏🙏😥😥😥😥😥
@rashmitharajindu147
@rashmitharajindu147 2 жыл бұрын
මටනම් එදාම සැක හිතුනා මිනිහා ගැන.
@rizkhanmohamed669
@rizkhanmohamed669 2 жыл бұрын
U kiuwwa heti mamth hithuna bn
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
අනේ පව් අහිංසක අක්කා .එයා ගොඩක් හොද නිහතමානි කෙනෙක් .මං එයා ලගින් ඇසුරු කල නිසා දන්නේ.කොහොමද පොරව ඉස්සුවේ කොටන්න මේ අහිංසක අක්කට
@asankarath
@asankarath 2 жыл бұрын
අපි දන්නෑ මේ පවුලේ ප්‍රශ්න.මේ මනුස්සයා සුද්ද කරනවා නෙවෙයි.ඒත් මෙවැනි බොහෝ සිදුවීම් වෙන්නෙ ක්ෂණික කෝපය නිසා.පියවි සිහිය එනකොට වෙන්න තියෙන දේවල් වෙලා ඉවරයි.පව් අහිංසක දරුවෝ දෙන්නා.ලස්සන දියණියන් දෙන්නෙක්.දැන් එයාලට අම්මා තාත්තා දෙන්නම නෑ.අඬ දබර,වචන හුවමාරු අතරේ අපි කාටත් මේ වගේ තමන් හරි වුනත් වැරදි වුනත් කෝපය පාලනය කරගන්න බැරිවෙන අවස්ථා එන්න හැකියි..එවැනි අවස්ථා බියකරු අවසානයක් කර නොගන්න අපි හැමෝම මේ වගේ සිදුවීම් වලින් පාඩම් ඉගෙන ගත යුතු නොවේද?
@punsisigayashan2035
@punsisigayashan2035 2 жыл бұрын
Sadarnm pilitura.
@luxurywavesceylon1563
@luxurywavesceylon1563 2 жыл бұрын
𝑬𝒙𝒂𝒄𝒕𝒍𝒚 𝒉𝒂𝒂 ! 👍 𝙏𝙝𝙣𝙭 !
@regibala5487
@regibala5487 2 жыл бұрын
In a family always irritating the husband by wife is not healthy.Diplomatically handle the disputes nowadays since couple are in tension always Mental management is important Only blaming husband won't do any good but managing the situation politely is need of the hour
@madushanthilakarathna2547
@madushanthilakarathna2547 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා 🙏🙏🙏
@user-hf7jk1dj9b
@user-hf7jk1dj9b 2 жыл бұрын
ගලකින්වත් ගහන්න බැරි වුනා කිවිවෙිි ඒකයි ඒ පරයා පවි දරැවන් 🥲😥😪
@nandaniejayatilake190
@nandaniejayatilake190 2 жыл бұрын
නීතීඥමහත්මයෙක් ඉදිරිපත් වෙලා ඔය දේපල අර කාළකණ්නියගෙන් අත්සන් අරගෙන දරුවන් දෙදෙනා ට ,කාටවත් ගන්න බැරි විදියට පවරන්න.
@sdsaskia7188
@sdsaskia7188 2 жыл бұрын
අනේ පව් දෙවියනේ අහිංසක දරුවන්. මුන්ට මරන දඩුවම් දෙන්න ඕන ලංකව. කියලා. වැඩක් නැහැ.
@kanthijayaweerakanthijayaweera
@kanthijayaweerakanthijayaweera 2 жыл бұрын
මටනම් ඊයේ news එකෙන්ම තේරුණා මිනිහා තමයි වැඩේ කරලා තියෙන්නේ කියලා බුදු අම්මෝ මෙහෙම රඟපෑමක්
@wasanthakasthuriarachchi2768
@wasanthakasthuriarachchi2768 2 жыл бұрын
මැරුනු කාන්තාවගේ සහෝදරයින් දේපල ගැන උනන්දුව වැඩියි.ඒ අයත් මේ ගැටලු වැඩි කරන්න බලපාල ඇති.
@wtilakshitha647
@wtilakshitha647 2 жыл бұрын
ඔකාගේ බිජ්ජ කපලා පොරෝ පාරක් ගහන්න ඔන...කාලකන්නියෝ ...මුද්ද දාලා පොරුවේ නග්ගලා පොරවෙන් ගහනවා..
@sadunimax600
@sadunimax600 2 жыл бұрын
Aththamaiiii
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඒ අක්ක හරිම හොද නිහතමානි කෙනෙක් .
@fifa2022qatarfunny
@fifa2022qatarfunny 2 жыл бұрын
මට දේපල එපා කියලා කියාන ගෑනු කෙනාට ලමයි භාර දෙනවානම් දෙපාරක් හිතන්න වෙයි.... ඔයා මුලින්ම දේපලා එපා කියන උන් මයි පස්සෙ ඉදන් කෙලින්නේ... මොනවා කීවත් කෙරුවත් අම්මා තාත්තා වගේ ලමයි ගැන හිතන උන් නෑ.... පව් .... අසරණ දරුවෝ... මොනවා උනත් අහල පහල අය අවධානයෙන් ඉන්න... ඔවැනි අවාස්ථාවාල පිට අයට වඩා නෑයෝ තාමා ශුවර් නැත්තේ.... හොදම දේ නම්.. නෑයන්ට ලමයිව භාර දෙන එක නෙවේ...ලමයි ට කැමති නෑයෙකුක්ට භාර කාරිත්වය පවරන එක.... ලමයිට ඒක භාර දීම තමා කල යුතු ... අනික නිතර ම පොලිසිය ලමයි ගැන සොයා බැලිය යුතුය
@na-ra8701
@na-ra8701 2 жыл бұрын
aththa kathava..paw asarana lamai🥺
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
Ow. Mearuna gaman deypala geana kathaa karanawa. Eyaa hamba keruwe daruwo wenuwenne.
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
අනේ පව් දෙවියනේ .... නිවන් සුව.අර දරුවන් අම්මා නැතුව කොහොම ජීවත් වෙන්න්ද
@sanjeewapradeep1454
@sanjeewapradeep1454 2 жыл бұрын
ඒකෙන් උනේ අහිංසක දරුවෝ දෙන්නට අම්මෙක් නැති උන එක විතරයි මිනිස් ගාතන වලින් සොයන්පෝෂිත රටක් බවට පත්වෙලා ඉවරයි දැන්නම් ලංකාව නිවන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@dineshdarshana6524
@dineshdarshana6524 2 жыл бұрын
ඕකා ඊයේ සිද්ධිය කියද්දී ඌ හැසිරුණ විදියෙන් කාට උනත් තේරුම් යන්න ඇති ඔය දේ ඕකම කරා කියලා.... පව් අසරණ ළමයි දෙන්නා...
@fifteenseconds1487
@fifteenseconds1487 2 жыл бұрын
අනිවා
@TheRuwanwellarocker
@TheRuwanwellarocker 2 жыл бұрын
මට හිතුනා ඇත්තටම මු තමයි කරන්න ඇත්තේ කියලා. බලපන් හරියටම කියපු හැටි කොහෙද තුවාල වෙලා තියෙන්නේ කියලා. අනික උගෙ බොඩි ලැන්වෙජ් ඒක හරිම ස්ට්රේන්ජ්
@maupalisenewirathna7095
@maupalisenewirathna7095 2 жыл бұрын
මූ කියන කොටම අපි කතා උනා මූ තිතාගෙන ඉන්නේ පොලිස්සියේ ඉන්නේ මෝඩයෝ කියලා මෝඩ කාලකන්නී පව් දරුවෝ
@mrpineapple2959
@mrpineapple2959 2 жыл бұрын
🤭😂💔යකෝ ඕකතමයි කියන්නේ බෙරුවක් කියද්දී තේරෙන්නේ නැති විදිහට කියන්න කියල😂
@hesh7746
@hesh7746 2 жыл бұрын
යකූ බලපම්කො අර ශර්ලොක් හොම්ස් කතාවල වගේ 😶 හැබැයි ඊයෙ News ව්ල පෙන්න්ද්දිම හිතුන මූ නන් කියන්නෙ බොරුකියල 😑
@maashamaasha8395
@maashamaasha8395 2 жыл бұрын
මෙ මිනිහනමී දවසක එලියට ඇවිත් තව ගෑනියක් ගනීවි. ඒ අම්මා ගෙ දේපල දරුවන්ට ලියන්න තියන එක හරි.
@rupakaluarhei9682
@rupakaluarhei9682 2 жыл бұрын
ඇත්තටම මුන් තාත්තාලාද තාමන්ගේ ලේ වලින් උපන් දරුවාන්ට අම්මා නැති කලා
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 2 жыл бұрын
මගේ ආයුදෙන් ම ගහන්න ඇති ලු කාලකන්නි යා
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
නිවන් සුව lbewa
@kavindumaduranga1930
@kavindumaduranga1930 2 жыл бұрын
මු බන් මුලු ලන්කාවෙන්ම ආතල් එකක් ගන්නවා 😅
@mohottegadon2810
@mohottegadon2810 2 жыл бұрын
අාාාා කටිටියටම උව සැක හිතිල පොලිසියට විතරක් බල්ලෙකු ගේ සහය පතන්න වෙලා
@nethmiwijesundara6421
@nethmiwijesundara6421 2 жыл бұрын
උගෙ කතාවෙන් තේරෙනවා උෟ කියන්නෙ බොරැ කියල.උෟ දන්නවනෙ උගෙ කුස්සියේ තියෙන පොරොවෙන් කෙටුවෙ කියල.
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
Akaythaugotha gaha කියන ak uthamai marla තියෙන්නේ ubyanythuwa කියන hyati
@ashokagamagea5310
@ashokagamagea5310 2 жыл бұрын
මේ මිනිහ කලා කියල දකිද්දිම කීවා හරියටම හරි
@anomadarshinie6343
@anomadarshinie6343 2 жыл бұрын
මේ කාලකන්න මුර්ගය කතාකරන විදිහෙන්ම තේරෙනවා මු කියන්නේ බොරු කියලා😡මුන්ව හිරේ දාගෙන නඩත්තු කරන්න ගියෝත් ඉදිරියට තවත් ඔයවගේ කරන්න මිනිස්සු පෙලබෙය්, අහිංසක දරුවෝ අනාථකරා පව්.
@mangalikapathirana3746
@mangalikapathirana3746 2 жыл бұрын
මෙ පව් කාරයාට දඩුවම් දිව යුතුමි, තම දරුවන් දෙදෙනාට මව් අහිමිකල පාපතරයට සාප වේවා දරුවන් දෙදෙනාට දෙවියන්ගෙ පිහිට තමයි ,
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 2 жыл бұрын
ඔබට නිවන් සුව ලැබේවා
@jayantharathnamalala466
@jayantharathnamalala466 7 ай бұрын
සියළු සත්වයෝ සුවපත්වෙත්වා
@mashisewmi1695
@mashisewmi1695 2 жыл бұрын
බීමත්කම හා ණය වෙලා නොගෙවන නිසා මොනතරම් රන්ඩු ඇති වෙනවද...🥺අත්දැකීම් දන්න නිසයි කියනෙ😭කවදාවත් තමන්ගෙ බිරිදට බනින්න එප බේබද්දෙක් වෙලා ඇවිත්...😔
@pradeepikagayani4123
@pradeepikagayani4123 2 жыл бұрын
ඇත්තම කිව්වා , පාහරයෙක් අතින් මැරුනා කියලා,
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 2 жыл бұрын
ඌම කොටලා ඌගේම ආයුධයකින්ලු කොටලා තියෙන්නේ .කාලකන්නි තිරිසන් මිනිස්සු අතින් අහිංසක මිනිස්සු කීදෙනෙක්නම් මේ විදිහට නැති වෙනවද අර දරුපැටවුන් කොච්චර අසරණයිද .බීමත්කමයි ,ඉවසීමක් නැති කමයි හැමදේටම මුල.
@thakshilaamarasuriya8930
@thakshilaamarasuriya8930 2 жыл бұрын
1:13 ඇත්තක් කිවනම් මෙච්චරයි 😳🤣
@senusamuditha7963
@senusamuditha7963 2 жыл бұрын
😂
@Apoorwafans
@Apoorwafans 2 жыл бұрын
අපේ ගෙවල් ලග😢 මොනව උනත් මූ කියන විදියට අැත්තටම ගමේ හැමෝටම උදවු කරනව😖 එ් උනාට මුගෙ අැගේ මෙහෙම තිරිසනෙක් හිටිය කියල හිතන්නවත් බැ.. අපි එකට කාල බීල තියනව අැවිදල තියනව.. මේ ගැනු කෙනත් ගොඩක් හොදයි.. හිතා ගන්න බැ උන දේ.. මොනව උනත් සම්පූර්න වරද මුගේ..ගමේ අපි හැමෝම විරුද්දයි මූ කරපු දේට.. මූ තව ටිකක් ඉවසුවනම් රටේ වටින සංපතක් අදටත් අදටත් ජීවත් වෙනව.. ලස්සන මල් කැකුළු දෙකකට ලස්සන අනාගතයක් හැදෙනව.. 😢😖 නිවන් සුව !! අරූට උපරිම නීතිය ක්‍රියාත්මක විය යුතුයි...
@prasadbuddhika3593
@prasadbuddhika3593 2 жыл бұрын
Wattakkaya gana ithin kumana kathada...
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඇත්ත තමා ගොඩක් හොද නිහතමානි කෙනෙක් මේ අක්කා .
@fifa2022qatarfunny
@fifa2022qatarfunny 2 жыл бұрын
අනේ මචං උබලත් අර දරුවන් ගැන විමසිල්ලෙන් හිටපං .... අර අක්කයි කියා ගත්ත ගෑනු කෙනා මේ ආවස්තාවේ දේපල ගැන මොකට කතා කරනවද... දේපල කොහොමත් ලමයි ට තමා .... ඕකුන්ව තමා විස්වාස නැත්තේ.... ඔය දරුවන් ගේ දේපල බුක්ති විදින්න බලාගෙන ඉන්න නෑදෑයන් අතින් දරුවන් ට විපත් සිදුවිය හැකියි....
@ranganasaminda7323
@ranganasaminda7323 2 жыл бұрын
දරුවො 😥😥
@lukshanjithmedadeniya2445
@lukshanjithmedadeniya2445 2 жыл бұрын
ඊයේ කමෙන්ට් බලපල්ලා..මං කිව්වා මේකා මට සැකයි කියලා.
@rajithaprabhashan6078
@rajithaprabhashan6078 2 жыл бұрын
ගේ දැක්ක ගමන් හිතෙනව හොදට පරිපාලනය කරල තියනව
@sumedhapushpakumara9226
@sumedhapushpakumara9226 2 жыл бұрын
Niwan suwaya labewa
@ranjanipodimanike2136
@ranjanipodimanike2136 2 жыл бұрын
උනගෙ කාලකන්නි සතුටක් නිසා අහිංසක ජීවිතයක් ඉවරයි අනෙ මෙ පිරිමි න්ට තෙරෙන්නෙ කවදද ගෑනු එයලට බනින්නෙ එයල හදා ගන්න කියලා
@janakahemantha5617
@janakahemantha5617 2 жыл бұрын
Parissamen hadaganna baninna gihin ilangata oluwa debakaraganna kenawennath puluwan
@heratht3098
@heratht3098 2 жыл бұрын
ගෑනිගෙ කච කචේ ඉවසන්නම බැරි වෙන්න අැති.
@rushand8003
@rushand8003 2 жыл бұрын
@@Hipeshya hamadema ganan gannathuwa hitiyoth minihonta one deyak karanna puluwanne bn, 🤣🤣ubawa avith maruwath monawath nokara ganan gannathuwa hitapan
@justinjustin1167
@justinjustin1167 2 жыл бұрын
Palaweni dawesema mama hithuwa
@bukiyabroobukiyaproduction
@bukiyabroobukiyaproduction 2 жыл бұрын
ඌ ඊයෙ කියපු විදිහටම මට තේරුනා වැඩේ
@bhathiyap
@bhathiyap 2 жыл бұрын
GOOD OFFICER
@indikasenawirathne4676
@indikasenawirathne4676 2 жыл бұрын
කිව්ව විදිහ ඒ බොරුව... අපෙ අම්මෙ කොහොමද මු එහෙම කරෙ
@shethunirathnayaka151
@shethunirathnayaka151 2 жыл бұрын
එක තමයි මාත් කල්පන කරන්නෙ
@mangalikakumare4785
@mangalikakumare4785 2 жыл бұрын
අපොයි එකනෙ කියන විදිහ බෙරුව
@peshalinirakshi5365
@peshalinirakshi5365 2 жыл бұрын
කසාද බදින්නත් බයයි.. මෙහෙම ම්නිස්සු .. පව් අහිංසක දරුවො දෙන්නෙක්.. නිවන්සුව ලැබේවා
@chitrakumarikumari888
@chitrakumarikumari888 2 жыл бұрын
Niwan.suwa.labewa.🙏🌹
@deepashikaekanayakabandara6940
@deepashikaekanayakabandara6940 2 жыл бұрын
Niwan සුව ලැබේවා
@kaushalyawijesinghe1085
@kaushalyawijesinghe1085 2 жыл бұрын
අම්මෝ මෙහෙමත් කාලකණ්ණි මිනිස්සු
@nadishamihirani6411
@nadishamihirani6411 2 жыл бұрын
අපරාධයක් කරලා තනියම මන්දා මේ මනුස්සය මෙහෙම රඟපානවා කියන්න පුදුමයි
@ayeshaniroshini6274
@ayeshaniroshini6274 2 жыл бұрын
Best actor of the year
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 2 жыл бұрын
Niwan .suwa .labewa 😭😭😭😭😭😭😭😭😭
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
Thirisanaaa thota hena gahanawa yakoo kalakanniyaa😢💔💔
@asiniadithya496
@asiniadithya496 2 жыл бұрын
ඉස්සලාම බොරුව කියන්න ඉගනගනින් බං😂😂 නෙදකින් කාලකන්නියා පව් යකෝ අර දරුවෝ 😥😥නිවන් සුව ලැබේවා 😥😥😥
@sasadajayasinghe8968
@sasadajayasinghe8968 2 жыл бұрын
කොහොමද මූගේ රගපෑම බොලිවුඩ් පරාදයි.
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 жыл бұрын
අම්මා රගන රැගිල්ල මූ මාරයිනේ
@prasadranga4229
@prasadranga4229 2 жыл бұрын
Kiuwata be yakune බියකරු සසර
@kavithajoseph1950
@kavithajoseph1950 2 жыл бұрын
දැන් දෙපොළ එපා කියන නෑදෑයින් පසු කලෙක කොහොම වෙනස් වේ ද දන්නේ නෑ!!! ළමයිව ළමා නිවාසයකටවත් දාන්න.
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
"මගේ ගේ" wife මැරුව ගමන් මගේ ගේ වෙලා... තන්හාකාරයා
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
දරුවන් ගෙ අම්මගෙ සහෝදරිය කිවෙ දේ හරි.. ඕක කවද හරි ඔය දේපල වලට වහ වැටිලා එන්න පුලුවන් . Lawyer කෙනෙකු ඉදිරිපත් වෙලා මේවා දරුවන් ට ලියන එක තමා සුදුසු
@boischiffons
@boischiffons 2 жыл бұрын
Muwa ahu ua eka hondai,,, niyama naluwa,,,,, nattan ara ahinsaka lamai amaru ve
@kasundananjaya2701
@kasundananjaya2701 2 жыл бұрын
මීට සරා.....ඔය පොරොවෙන් ඌටත් එකක් ගහලා බලමුද හරි ගහලා බලමුද අඩො මෙ තුප්පැහි වැඩ කරන්න එපා
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 2 жыл бұрын
අපේ නොනටත් මේක පෙන්නන්න ඔනි කොහොම හරි... බයකරගන්න ...😂😂😂😂😂
@seetagamage101
@seetagamage101 2 жыл бұрын
budu ammo hitannawath epha hodeeeee😔
@angeline5544
@angeline5544 2 жыл бұрын
Okay 🤪🤪🤞🤛
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඒක හොදයි අඩුම තරමින් නිදාගන්න එනකොට හෙල්මට් එකක්වත් දාගෙන එයි.
@angeline5544
@angeline5544 2 жыл бұрын
@@u.s.llanki5805 🤣🤣🤣
@indhu358
@indhu358 2 жыл бұрын
මරු අදහස.... 😃😃😃
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
😭😭😭😭😭
@chathurangeabeyrathne9298
@chathurangeabeyrathne9298 2 жыл бұрын
අන්තිමට ඌ බල්ලට පැරදුනා
@amilachamath1465
@amilachamath1465 2 жыл бұрын
කාලකන්නියා තමන්ගේ දරැවො ගැනවත් හිතුවෙ නෑ.....
@asanganiroshana2250
@asanganiroshana2250 2 жыл бұрын
මෙක දැකපු දවසෙම මටනම් හිතුනා මු තමා වැඩෙ දුන්නෙ කියලා 🙄🙄🙄🙄 අනික තමා ගැනුන්ගෙ කට හොද නැ ☹️☹️☹️
@suduhaminesuduhamine5729
@suduhaminesuduhamine5729 2 жыл бұрын
ඒ මනුස්සයා මුලින්ම කියනවනේ....මඟෙම ආයුදයකින් පහර දුන්නද දන්නේ නෑ කියලා...එතකොටම සැක හිතෙනවා..
@thusharakadupitige3798
@thusharakadupitige3798 2 жыл бұрын
OMG did you see how he lied what kind of husband 😡😡😡
@user-gl3wk8yz9s
@user-gl3wk8yz9s 2 жыл бұрын
පරිපාලන නිළධාරියෙක් වෙන්ඩ මොනවද ඕන සුදුසුකම්? ලොකු උපාධි එහෙමත් ඕනද?
@u.s.llanki5805
@u.s.llanki5805 2 жыл бұрын
ඇත්ත ටම ඔව්.මේ අක්කා ගොඩක් බුද්දිමත් කෙනෙක් .මං දන්න තරමින් දිසාපති විභාගය ලියන්න හිටියේ .දවසක් එ අක්ක මගෙන් වැඩක් කරගන්න ආව දවසක කීව පාඩම් කරන්න තියෙනවා මේ දවස් වල කියලා
@hardiktailit8896
@hardiktailit8896 2 жыл бұрын
මූ පටල පටල කියන බෝරු ගොඩ පව් අසරන දරු දෙන්නා ඇයට නිවන් සුව අත් වේවා
@suneethadesilva8300
@suneethadesilva8300 2 жыл бұрын
මුං වගේ අසික්කිත පිරිමි මොන තරම් අපරාධ යක්ද කරේ අර දරැ දෙදෙනා මව් සෙනෙ අස නැති කරා බේබදු කමයි සල්ලාල කමයි වැරැදි කරන කොට අාන්න බෑ උන් කරන වැරැදි වලින් අහිංසක දරැවන් වන්දි ගෙවන්නෙ එ් දුවට නිවන් සුව අත් වේවා..
@roshaherath8843
@roshaherath8843 2 жыл бұрын
මේකාලේ දරුවො ගැන හිතලා කටයුතු කරන දෙමාපියන් අඩුයි. තමන් ගැන විතරක් හිතන පුද්ගලයන් අද රටේ ජීවත් වෙන්නේ.
@dulanjalisuriyanbandara9961
@dulanjalisuriyanbandara9961 2 жыл бұрын
කාලකන්නි මනුස්සයා. පල දෙන්නම ඕනේ. ලමයි දෙන්නා පව්. 😣😣😣
@iduniiduni1683
@iduniiduni1683 2 жыл бұрын
තිරිසනා ..දැං දරැවන්ට අම්මා..අප්පලා 100ක් හිටියත් අම්මා නැතිකල අප්පා මොකටද..
@indrawijewardana1750
@indrawijewardana1750 2 жыл бұрын
ape police enna loku mahattaya godak hoda kenek budu sarani
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 7 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 14 МЛН