මගීන් සමග ගංවතුරට හසුවූ බස් රථය බේරාගත් මෙහෙයුම - Hiru News

  Рет қаралды 1,014,863

Hiru News

Hiru News

4 жыл бұрын

මගීන් සමග ගංවතුරට හසුවූ බස් රථය බේරාගත් මෙහෙයුම
පොළොන්නරුව ගල්ලෑල්ල ප්‍රදේශයේදී මගීන් සමග ගංවතුරට මැදිවූ බස් රථයක් බේරා ගැනීමට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව කටයුතු කර තිබෙනවා. කොළඹ දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස් රථයක් අද අලුයම මෙලෙස ජල පහරට හසුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. එම අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් ගමන්කර තිබෙනවා. පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන් එක්ව බස් රථය බේරාගෙන ඇති අතර එහි ගමන් කළ කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.
Subscribe now : goo.gl/XQSvGv
Watch more : / hirunewsofficial
Hiru News Sri Lanka's Number One News Portal.
Website: www.hirunews.lk
Follow Us On
Like us on Facebook: www. hirunews
Follow us via Tweeter: / hirunews
Follow us via G+: google.com/+HirunewsL
Subscribe Now: / hirunews

Пікірлер: 472
@kapilsds7
@kapilsds7 4 жыл бұрын
පොලිසිය, යුද හමුදාව, සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රදේශවාසීන් සියලු දෙනාට ස්තුති කරමු.
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 4 жыл бұрын
👍👍👍
@ravindurajapaksh5049
@ravindurajapaksh5049 3 жыл бұрын
@@LahiruKadawathaarachchi by
@maheshil2505
@maheshil2505 2 жыл бұрын
Good🌹💕🌹💕🌹💕🌹🇱🇰🇸🇦
@mohamednimnaz6164
@mohamednimnaz6164 Жыл бұрын
'VA.
@desmondwimalasooriya1116
@desmondwimalasooriya1116 23 күн бұрын
ශ්‍රී ලංකාවේ පවතින ගංවතුර අර්බුදය රටින් තුරන් කිරීමට බුදුන්, ජේසු, අල්ලා, මුහම්මද් නබිතුමා පෙන්වා දුන් ධර්මයට අනුව සියලු උස් බිම් වල ඇති පන්සල්, පල්ලි, කෝවිල් සහ දේවාල පහත් බිම් වලට රැගෙන ගොස් රටේ පුරවැසියන්ගේ නිවාස උස් බිම් වලට රැගෙන යාමට රටේ පාලකයන්ට බල කරමු. රටේ භූමිය අයිති පුරවැසියන්ට මිස මොලේ මියගිය සහ රට විනාශ කළ දේශපාලුවට, පූජකයාට, සමාජවාදියාට, රතු තොප්පිකරුවාට හෝ වාමාංශිකයාට නොවේ. රටේ සියලු අර්බුද සහ පීඩාවන් තම පැවැත්මට යොදා ගන්නා දේශපාලුවා, පූජකයා, සමාජවාදියා, වාමාංශිකයා සහ රතු තොප්පිකරුවා භූමියෙන් එළවා දමා රටේ ගංවතුර අර්බුදයට ස්වභාවික විද්‍යාවේ සහ ශ්‍රේෂ්ඨ ධනවාදයේ උපකාරයෙන් විසඳුම් සොයමු.
@Nilu157
@Nilu157 4 жыл бұрын
කිසිම කෙනෙකුට අනතුරක් නොවේවා ... මෙතෙක් මා පිනක් කර ඇතනම් මා සතුව ඇති සියලු පිං ලබාගෙන අහිංසක අසරණ මිනිස්සු ආරක්ෂා කරන්න විශ්ව ආරක්ෂා කරන සියලුම දෙවියනේ .
@LahiruKadawathaarachchi
@LahiruKadawathaarachchi 4 жыл бұрын
ඔයාලා වගේ හිතන අය ගොඩක් අඩුයි
@nuwandikagunawardane1151
@nuwandikagunawardane1151 4 жыл бұрын
නමෝ බුද්ධාය !!
@seta1204
@seta1204 4 жыл бұрын
අපට හැමදාම ඉන්නේ රණවිරුවන් තමයි බුදු සරණයි
@chandrachand9725
@chandrachand9725 4 жыл бұрын
Qertuipnafggjkll
@user-nd3ll7np6j
@user-nd3ll7np6j 4 жыл бұрын
රියදුරු මහත්තයා හිතා මතා නොකර කියලා බස් එකේ හිටිය කට්ටිය කියපු දේ වලින් තේරුම් ... බුදුසරණයී හැමෝටම
@user-kz6tl5qm3l
@user-kz6tl5qm3l 4 жыл бұрын
රියදුරු මහතාගේ වරදක් නෑ...බුදුසරණයි හැමෝටම ❤️❤️❤️❤️❤️
@Nadee-dm2gg
@Nadee-dm2gg 4 жыл бұрын
ඩ්‍රයිවර් කියන්නෙත් අහිංසක මිනිහෙක්, පවුල් කාරයෙක් ,සමහර විට තාත්තා කෙනෙක් වෙන්න ඇති එහෙම එකේ එ් මනුෂ්‍යගේ ජිවිතය බිලි දෙයිද?..ඇයි මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ..ඒ මනුෂ්‍යයා වරදේ පටලන්න කොයි තරමි දැගලුවද...ස්තුතියි ඇත්ත කතාකර මිනිස්සුන්ට
@user-mi8vr4kp9n
@user-mi8vr4kp9n 4 жыл бұрын
Akanam atta
@ishanbandara8538
@ishanbandara8538 4 жыл бұрын
Oya hari menika
@ranjithwarnasooriya4442
@ranjithwarnasooriya4442 4 жыл бұрын
mage thattat math driver kenek.api kawadawath kawawath maranna hithan parata wahanayak danne na.godak magiyange nosala kili math kama nisa ahinsaka driverla maha maga guti kanawa.eka waradi.ewa api wenas karanna oni
@podihaminie4861
@podihaminie4861 4 жыл бұрын
අනිවාර්යයෙන් එහෙම ජිවිත විනාශ කරනවද..මේ මනුෂ්‍යට .මොලේ නැ
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
ඒකනම් ඇත්ත ..
@shanidubai2
@shanidubai2 4 жыл бұрын
කාටවත් ජිවිත හානි නැත්නම් එච්චරයි ජෙසුපිහිටයි
@nathansheron5963
@nathansheron5963 4 жыл бұрын
Amen
@mathiasfernandez6490
@mathiasfernandez6490 4 жыл бұрын
Amen
@komarikomari9387
@komarikomari9387 4 жыл бұрын
ana ow hamatama jasu pihitai.
@krishanthifonseka5597
@krishanthifonseka5597 4 жыл бұрын
Ane ow
@amaliperera9023
@amaliperera9023 4 жыл бұрын
@@komarikomari9387 තුන්දෙනෙක්
@user-nd3ll7np6j
@user-nd3ll7np6j 4 жыл бұрын
සියලුමදෙනාට කරදරයක් නැ දෙයියනේ බුදුසරණයී දෙවිපිහිටයි ..
@lagalatta6639
@lagalatta6639 4 жыл бұрын
දළදා සමිධුගේ පිහිටෙන් මගේ මැවි බිමට කරදරයක් නොවේවා බුධු සරනයි
@vihadhuvihadhu8477
@vihadhuvihadhu8477 4 жыл бұрын
@upeksharandeni9018
@upeksharandeni9018 4 жыл бұрын
මගෙයි රටට දළදා හිමි සරණයි !ආරක්ෂක අංශ වල සියලු ම දෙනාට තෙරුවන් සරණයි !
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
කිසිම කෙනෙකුට කරදරයක් සිදු උනේ නැහැ සියලුම දෙනා බෙර ගන්න සහබගි උණ පොලිස් නිලධාරීන් නිලධාරනනියන්ට හමුදාවේ සියලුම මහත්වරුන්ට ගොඩක් පින් ඉස්තුතියි ඔබ සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@arunalakmal5776
@arunalakmal5776 4 жыл бұрын
වතුර තිබුනෙ නෑ නෑ කියල ඔච්චර මිනිස්සු කියද්දි මේ හුකන්නා අර ඩ්‍රයිවර්ටම වරද පටවන්න ට්‍රයි කරන විදිය බලපල්ලකො...යකෝ යකඩ ගොඩවල් එක්ක ඔට්ටු උනත් ඒත් මනුස්සයෙක්.කවදාවත් හිතාමතා කාවවත් අනතුරක දාන්නෙ නෑ..ලංකාවෙ සමහර මාධ්‍ය කාරයො ගැන ඇතිවෙන්නෙ ඇත්තටම පිලිකුලක්...නොදකින් කාලකණ්ණි 😠😠😠
@pubudupriyankara8946
@pubudupriyankara8946 4 жыл бұрын
Hirune
@rameshariyawansa9304
@rameshariyawansa9304 3 жыл бұрын
Ow hirune mu maha kalakanniyek. Ara manussayawa hireyawanna puduma amaruwak thiyenne
@asithapiumal7176
@asithapiumal7176 3 жыл бұрын
Sirawt
@ranganavidanage6506
@ranganavidanage6506 3 жыл бұрын
Unta barawahana elawanna laison na ekai ban eee😅
@maleeshajayasuriya3456
@maleeshajayasuriya3456 3 жыл бұрын
eka nam atha bn
@user-kg6xd5kh2v
@user-kg6xd5kh2v 4 жыл бұрын
🌞 ඇත්තටම ඉරටත් අපහාස කරනවා බං උඹලා.ඒ බස් ඩ්‍රයිවර්ට වරද පටලවන්නමයි හදන්නේ
@tuktukbro
@tuktukbro 4 жыл бұрын
Aniwa bn
@shantadenuwala3714
@shantadenuwala3714 2 жыл бұрын
අහිංසක ජිවත රැකගන්න විවිධ අයුරින් උදව් කල වීර වරුන් සදා අමරණීයයි 🙏🙏🙏🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏අපගේ උත්තමාචාරය 🌹
@sisteranneiresha4791
@sisteranneiresha4791 2 жыл бұрын
අහිංසක ජීවත බේරාගත් සෑම දෙනාට ගොඩක් ස්තුතියි .
@chamarahapugaskumbura121
@chamarahapugaskumbura121 Жыл бұрын
ලැජ්ජායි නේද හමුදාව කියලා කියන්න
@gossipssl5020
@gossipssl5020 4 жыл бұрын
සමහරවිට මේ මිනිහා මෙහෙම ප්‍රශ්ණ ඇහුවෙ නැත්නම් ගොඩක් උන් ඩ්‍රයිවර්ට බනින්න තිබුනා. මට හිතෙන විදිහට පොරටත් ඕන උනේ ඩ්‍රයිවර් වැරදි නෑ කියලා ඔප්පු කරන්න.ඒකයි බස් එකේ ඉඳපු මිනිස්සුන්ගෙ කටින්ම ඒක කියවලා මේ වීඩියෝ එක එලියට දුන්නෙ. එහෙම නොවුනා නම් මේ වෙනකොට මෙතන ගොඩක් අය අර අහින්සක ඩ්‍රයිවර්ගෙ හත්මුතු පරම්පරාවට දෙස් තියනවා 🙃🙃🙃
@shparappuwa871
@shparappuwa871 4 жыл бұрын
Aniwa.
@roadlifesrilanka4187
@roadlifesrilanka4187 4 жыл бұрын
😇👍👍👍👍
@buddhika_deshan
@buddhika_deshan 4 жыл бұрын
කවුද බේරගත්තේ : හමුදාවේ කට්ටිය... (ඒක මරු) 🖤🖤🖤
@masterg911
@masterg911 4 жыл бұрын
මේක වාර්තා කරන්න ගිය කෙනා, බලෙන් වචනෙ දීල අහගන්න හදනවා "බස් එක වතුර තියෙද්දි තමයි දැම්මෙ" කියන එක.. හතේ නිව්ස් වලට නම් මෙච්චර දැම්මෙ නෑ මතක විදිහට. අර ගෑනු කෙනෙක් හැඬූ කඳුළෙන් වගේ "බස් එක වතුර තියෙද්දි තමයි දැම්මෙ" කියන කෑල්ල විතරක් ඩෝන් ගාල අතෑරියා. ඩ්‍රයිවර්ගෙත් පොඩි කෑල්ලක් දැම්මා.. හම්මේ.. ගිනි තියන්න නම් හරි දස්සයි.. දෙරණ ටීවී එකත් ගන්න දෙයක් නැති උනත්, හිරුට වඩා පොඩ්ඩක් හොඳයි. ගෑනු කෙනාගෙයි, අනිත් කොල්ලගෙයි, ඩ්‍රයිවර්ගෙයි ක්ලිප් තුනම දැම්මා "උඹලම තීරණය කරපල්ලා" කියලා.. ඒ අතරෙ දැක්කා, කෙනෙක් සිද්දිය වීඩියෝ කර කර ඉන්න අතරෙ, පොලීසියෙ අය බස් එකෙන් බඩු බානවා..
@a_t_853
@a_t_853 2 жыл бұрын
උදේ හවස ඉස්කොලෙ යන එන බස් එක...😍🙂මාදුරුඔය කොළඹ Driver මාම සුපිරි
@user-hq3yf3sk3x
@user-hq3yf3sk3x 4 жыл бұрын
මං නම් දැක්කේ එළම මධ්‍යවේදියෙක් විදියට... ඔහු රියදුරැ සධාරීකරණය කළා මනාවටම..
@sriyanijayalath7881
@sriyanijayalath7881 4 жыл бұрын
අනේ ඉතින් එ බස් ඩැයිවර්ගේ වැරද්දක් නැ කියලා මට හොදට තේරේනවා.එයා වැරදිනම් මගින් දාලා යන්න එපැයි.
@champikajayarathna8533
@champikajayarathna8533 4 жыл бұрын
දෙවියනේ පව් බයවෙන්න ඇති කිසුවෙකුට කරදරයක් නොවේවා බුදුහාමුදුරුවනේ
@RAVINDU.S.N
@RAVINDU.S.N 4 жыл бұрын
රටේ කොතනක හරි මේ වගේ විපතකදී,අනතුරකදී පිහිටට ඉන්නේ අපේ ත්‍රිවිද හමුදාව..ඒකයි ලෝකේ මානුෂීයම හමුදාව වෙන්නේ අපේ ත්‍රිවිද හමුදාව..ණයයි අපි සත්තකින්ම ඔබලාට.❤️❤️❤️👏👏👏
@MonikaKumari-yj7tc
@MonikaKumari-yj7tc 4 жыл бұрын
ඩයිවර් මහත්තයා හිතා මතා කරපු දෙයක් නොවෙයි පව් අහිංසක මිනිස්සු හැමෝටම දෙවියන්ගේ පිහිටයි diverter පුළුවන්නං වතුරට දාන්න ඇතුව අරන් එනවනෙ බුදු සරණයි හැමෝටම
@asokamala555asoka2
@asokamala555asoka2 4 жыл бұрын
අමිමො ජිවිත බෙිරැනා ..හැමොටම තෙරැ සරනයි
@sigirikashyapa2881
@sigirikashyapa2881 2 жыл бұрын
හැමෝම බෙරගන්න පුළුවන් උනා ඒ මොහොතේ පටන් උදව් කරන්න ගිය හැමොටම පිං සිද්ද වෙනවා ....
@anolaanola1190
@anolaanola1190 4 жыл бұрын
ඩ්‍රායිවර් මහත්තයා හිතා මතා කරපු දෙයක් නෙවෙයි.දෙවි පිහිටෙන් හැමොගෙම ජිවිත බෙරුනා.
@otbthaarugaming6749
@otbthaarugaming6749 2 жыл бұрын
මාධ්‍යවේදියා නම් සවුත්තු මිනිහෙක්🥴 උට ඕනී උත්තරේ ගන්න හෙන Try එකක් දුන්නේ🥴පව් හැබැයී😅
@madumaniya1169
@madumaniya1169 4 жыл бұрын
ගොඩක් ස්තුති උදව් කරපු සියලු දෙනාටම ජීවිත හානියක් නැති එක ගැන සතුටුයි සියලු දෙනාටම බුදු සරනයි
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 23 күн бұрын
සියලුම දෙනා පිංකර ඇත..තවත් පිං රැස්කරගමු බුදුසරණයි
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 жыл бұрын
කොච්චර බය හිතෙන්න ඇතිද . පවු අහිංසක මිනිස්සු.
@maniakemaniake1177
@maniakemaniake1177 3 жыл бұрын
දෙවිපිහිටයි .හැමොටම
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
මොන දේ වුනත් වාසනාවන්තයෝ මේ ඕක්කෝමලා....පවුකාරයෙක් නොහිටියේ කට්ටියගේම වාසනාවට..තෙරුවන් සරනයි සියල්ලන්ටම ....අපේ ආමි එකේ කොල්ලන්ට සදා නය ගැති අපි ....
@chamodsheshan225
@chamodsheshan225 4 жыл бұрын
යකෝ ඩ්‍රයිවර් හැදුවෙත් කොහොම හරි මිනිස්සු බේරගන්න තමයි.ඒක ඕන එකෙක්ට තෙරෙනවා
@sujathanayak1782
@sujathanayak1782 4 жыл бұрын
අනේ සියලු දෙවියන්ගේ පිහිටයි හැමදෙනාටම රිය දුරු දෑතට සක්තිය ධෛර්යය ලැබේවා අපේ වීර සෙබළුන් තෙරුවන් සරණයි
@bandaranayakegayathri6138
@bandaranayakegayathri6138 4 жыл бұрын
අනේ ..තෙරුවන් සරනයි
@vishwadarshaka9890
@vishwadarshaka9890 4 жыл бұрын
Engine එක නතර උන් නැත්තන් driver උන්නැහෙ ඔක ගන්නවා ජෙට් එන්ජින්නෙ ඔවා😁
@ckchandanack811
@ckchandanack811 4 жыл бұрын
Aniwa......
@shyamalidissanayake7778
@shyamalidissanayake7778 4 жыл бұрын
ඔව් මටත් හිතුනේ මේ මාද්‍යවේදියා හදන්නේ ඩ්‍රයිවර් නිවැරදී කියන එක අනික් අයගේ කටින්ම කියව ගන්න.. නැතිව ඩ්‍රයිවර් වැරදිකාරයා කරන්න නෙමේ...කොහොමත් ඩ්‍රයිවර් ගේ වැරැද්දක් නෑ කියලා පැහැදිලිනේ.. ඩ්‍රයිවර් ඇතුළු ඒකේ හිටපු හැමෝගෙම පින් මහිම නිසා තමා කරදරයක් නැතිව බේරගන්න ලැබිලා තියෙන්නේ.. බුදු සරණයි..!!! සියළුම දෙනාට..
@pushpakonara6541
@pushpakonara6541 Жыл бұрын
දෙවියන්ගේ පිහිටෙන් හැමෝම ආරක්ෂා වුන එක ලොකු දෙයක් හැමෝම ගේම දිවි ගැලවිම හැමෝම ගේ ම පෙරපිනක් ජයසිරි බෝධිරාජ ගේ ආනුභාවය යෙන් ආරක්ෂා වේවා!!!!හැමෝම ටම සම්මා සම්බුදු සරනයි දෙවි පිහිටි යි 🙏🙏🙏🙏🙏🙏
@suwarasuwarna2276
@suwarasuwarna2276 4 жыл бұрын
ජිවිත බෙරැනා තෙරුවන් සරණයි 😥
@Mashii473
@Mashii473 4 жыл бұрын
කිසිම කෙනෙකුට කරදරයක් වෙන්න එපා අපෙ රන විරුවන්ට සියලු දෙවියන්ගෙ පිහිටයි මොන දෙ සිද්ද උනත් අපෙ කොල්ලො තමයි හැමදෙකින්ම මිනුසුන් බෙරගන්නෙ නිකන් නෙවෙයි මිහිපිට දෙවියන් කියන්නෙ නුබලට
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
බුදුසරණින් අනතුරක්නොවි බෙිරැන එක ගැන හිතට සහනයක් දැනුන දුකයි බුදුසරනයි සියලුම දෙනාට මමකුවෙටිසිට
@a.m.n.ka.mn.k2384
@a.m.n.ka.mn.k2384 4 жыл бұрын
අනෙ කියන්නෙ ඩයිවර්රුත් අහිංසක මනුසයෙක් පියෙක් මනුසජිවිතයාක් නෙද එමනුසයාටම දොාස්කියලා වැඩක් නැහැ
@Dammi-hl6lq
@Dammi-hl6lq 4 жыл бұрын
සියලු දෙනාටම බුදු සරණයි සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
@upulnishansonglane9238
@upulnishansonglane9238 4 жыл бұрын
මේ බූරූ හිරු වාර්තාකාරයා හදන්නෙම ඩ්‍රයිවර්ට වරද පටවන්නමයි
@lakshanpriyamantha4436
@lakshanpriyamantha4436 3 жыл бұрын
ඔක්කොටම කලින් පින් දියන් ඔපරේටර්ට 😏❤
@user-qy9mh3pt1p
@user-qy9mh3pt1p 23 күн бұрын
සියලුම දෙනාටම බුදු සරණයි දෙව් පිහිටයි, සියලුම දෙනාටම, පිහිට,උන්, සියලුම දෙනාටම,ඇත්තටම,දාහස්වාරක්,පිං
@kanthaperera4160
@kanthaperera4160 4 жыл бұрын
පවි අසරණ ජනතාව,,,අපෙ ලංකාවේ
@sureshpriyantha6194
@sureshpriyantha6194 4 жыл бұрын
කාටවත් කරදරයක් නෑ..බුදුසරණයි ..අපේ හමුදා සෙබලුන්ට ..පොලිසියේ මහත්තුරුන්ට සියලු දෙවියන්ගෙ පිහිටයි..අපි වෙනුවෙන් අපේ උදවු වට ඉන්නෙ කොයි මොහොතෙත් ඒ මිනිස්සු තමා..🙏🙏🙏
@pabeluwarsaha8215
@pabeluwarsaha8215 4 жыл бұрын
මාද්දිවෙදින් කියන්නෙ පරස්න හොයන අය තමා එක සමහර මිනිස්සු දන්නෙ නැන්ද මන් දා
@nuwanchathu6763
@nuwanchathu6763 3 жыл бұрын
සියලු දෙනාට ම ස්තුතිය බුදු සරණයි
@amith6674
@amith6674 4 жыл бұрын
Excavator operator මහත්තයට ස්තුතිය ..
@nuwansameera4664
@nuwansameera4664 4 жыл бұрын
බුදු සරනයි සියලු දෙනාට
@dahamianuradha3411
@dahamianuradha3411 4 жыл бұрын
ඔව් අනේ.. මමත් පොලොන්නරුවේ... අපිට කොහෙටවත් යන්න නෑ.. අපි හිරවෙලා😓😓😓
@suweenafernando4811
@suweenafernando4811 2 жыл бұрын
මෙි ජිවිතවල් ⁣බෙිගන්න මහසිවු සැම දෙනාටම උතුමි වු. දළදා සමිදු ගේ පිහිටයි ..ස්තුතියි .
@sampathdahanaka8743
@sampathdahanaka8743 2 жыл бұрын
තව තවත් හමුදාවටම බැනපල්ලා
@maryjasinthapremaniejayase9107
@maryjasinthapremaniejayase9107 Жыл бұрын
🙏🙏🙏🙏 සියලුම දෙනාවම ආරක්ෂා කර දෙත්වා
@samanalimadushika6673
@samanalimadushika6673 3 жыл бұрын
Ape hamudawa,policeya hamomatama බුදුසරණයි...ඔයාලයි අපේ දෙවිවරු
@mithuriya
@mithuriya 4 жыл бұрын
මෙ කමෙන්ට් එක කියවන ඔයාට පුංචි ආරධනාවක් කරනව මිතුරිය යුටුබ් පිටුවට ගොඩක් ආදරෙන් ❤️❤️❤️❤️🙂🙂විලාසිතා වලට කැමති ඔයාට💖💖💗
@techniqueawareness4514
@techniqueawareness4514 4 жыл бұрын
I subscribed you,
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
දෙවියනේ පොලොන්නරුවේ සියලුම දෙනාට තෙරුවන් සරණයි 🌹🌹❤️❤️✈️
@damekadam4774
@damekadam4774 4 жыл бұрын
ජීවිත බේරාගත් සියලුම දෙනාට තෙරුවන් සරණයි
@anomajayalat4603
@anomajayalat4603 4 жыл бұрын
ජය ශ්‍රීමා බෝ සමිදු පිහිටයි ඔබ සැමට
@rupabandara9958
@rupabandara9958 4 жыл бұрын
මගේ රටට සියලු දෙවියන්ගේ පිහිටයි කරදරයක් නමි වෙන්න එපා කාටවත්
@neranjabuddini6168
@neranjabuddini6168 4 жыл бұрын
Niyamai තෙරුවන් සරණයි hemotama
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 7 ай бұрын
සියලු දෙනාටම තෙරුවන් සරණයි කිසිම කෙනකුට කරදයක් නොවේවා
@gretafernando4858
@gretafernando4858 2 жыл бұрын
උදව් kala සියලුම දෙනාට බුදු සරණයි.
@kumarikumari8573
@kumarikumari8573 Жыл бұрын
අනේ හැමොගෙම ඡීවිත ආරක්ෂා කරාට බුදු සරණයි
@mallikajayalath2064
@mallikajayalath2064 4 жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් සියලුම දෙනා රකිත්වා ආරක්ෂා කරත්වා .
@anojadilru9452
@anojadilru9452 4 жыл бұрын
අම්මෝ බුදුසරණ යි
@yasoysohamy4118
@yasoysohamy4118 4 жыл бұрын
රියියදුරුසමග.බස්‍ රතෙසිටීනසැමටබුදුසරනි
@chandieta8043
@chandieta8043 4 жыл бұрын
ජය ශිු මහා බෝසමිඳුන් පිහිටයි
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 4 жыл бұрын
තෙරුවන් සරණයි
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 23 күн бұрын
හැමෝටම බුදු සරණයි දේ පිහිටයි අල්ලා දේ පිහිට හරිම දුකයි අපේ රටට 🙏🙏🙏😭😭😭😭😭😭☸️✝️🕉️☪️🇱🇰🤲🤲🤲🤲
@delicioussrilanka7547
@delicioussrilanka7547 4 жыл бұрын
බුදු සරණයි.!
@kumaryladykumarykumary.5640
@kumaryladykumarykumary.5640 4 жыл бұрын
සියලුදෙනා ටම තෙරුවන් සරණයි දළදා සමීදු පිහිට ලැබෙිවා ලැබෙිවා
@NAKusumawathi
@NAKusumawathi 24 күн бұрын
Ane e jivetha bera gath siyaluma denata godak pin budu sarani
@buddhikamadhushan5722
@buddhikamadhushan5722 2 жыл бұрын
Well done doser අයියා
@kumarirenuka1892
@kumarirenuka1892 4 жыл бұрын
බුදු සරණයි ඔයාලා හැමෝටම
@ranjankumara3141
@ranjankumara3141 4 жыл бұрын
බුදුසරණයි හැමෝටම
@nishanthiparanagamage3464
@nishanthiparanagamage3464 3 жыл бұрын
Budu saranai dviyan gehehatan araksa wala awa.
@rohiniuo2433
@rohiniuo2433 4 жыл бұрын
සියලු දෙනාම හොදින් බුදුසරණයි
@user-hg8kv8mq4x
@user-hg8kv8mq4x 4 жыл бұрын
හැමෝටම බුදු සරණයි❤️ meke beragathte kauda kiyala ehema ahanna epa hoda nane api kauruth minissu api හැමෝටම ආදරෙයි 🇱🇰
@deepanandani9113
@deepanandani9113 4 жыл бұрын
තෙරැවන් සරනයි සියලුම දෙනාටම
@chandrasrilanka3483
@chandrasrilanka3483 2 жыл бұрын
සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි
@malikaswain7397
@malikaswain7397 4 жыл бұрын
තෙරුවන් සරනින් සැමට කරදරයක් නොවී දිවි ගලවා ගැනීමයි වැදගත්
@hdhdjdj2443
@hdhdjdj2443 4 жыл бұрын
දළදා වහන්සේගේ පිහිටෙන් කිසිම කරදරයක් නොවෙන්න ඕනෑ ස්වභාවික විපත් අඩු වේවා සියලු දෙනාට බුදු සරණයි
@kandegamaranjani6962
@kandegamaranjani6962 4 жыл бұрын
සියලු දෙනාටම බුදු සරණයි
@user-hc6mi1tp2u
@user-hc6mi1tp2u 4 жыл бұрын
බුදු සරනයි පරිස්සමෙන්
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 4 жыл бұрын
Thank you 🙏 for Hamuda and adar
@indikaashani5275
@indikaashani5275 2 жыл бұрын
ජීවිත ගානක් බේරගන්න වෙහෙස මහන්සිවූ සියලු දෙනාටම ගොඩක් පි0 සිද්ද වෙනවා ලොකු අණතුරකින් බේරගෙන තියෙන්නෙ තෙරැවන් සරණයි සියලු දෙනාටම
@sriyanigamage9859
@sriyanigamage9859 2 жыл бұрын
Mage ratta trivida හමුදාවේ සෙබලුන් seyalu දෙනාටම jesu pitai hamdamth 🙏🙏🙏
@ammathaththamama2963
@ammathaththamama2963 4 жыл бұрын
Budusaranai oyata Driver
@nne823
@nne823 3 жыл бұрын
සියලුම දෙන්නටම බුදුන්ගේ සරණයි සයලු දේවි රැකවරණය ලැබේවා ape රණවිරුවන් hate දළදා සමිදු ිපිහිටයි මාධ්‍ය wediyata istuti
@crishtimariida7712
@crishtimariida7712 4 жыл бұрын
උතුම්දලදා සමිදු පිහිටයි මගේ රටට සියලුම ඩෙවියන් ආරක්ශා කෙරේත්වා කිසිමකෙනෙකුට කිසිම කරදරයක් නොවේවා
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 4 жыл бұрын
මොකාද මේ වීඩියෝ කරන acca එකම දේ දහ ගමනක් අහනව, a driver මහත්තයත් බය වෙලා මුන්, මිනිසුන් ගැන නෙමේ හිතන්නෙ මුදල් ගැන යූටියුබ් එක දියුණු කරගන්න මේ වගේම පහලටම වැටෙන්නේ,
@nalindasandaruwan4141
@nalindasandaruwan4141 4 жыл бұрын
Ehema nounanam ada driver remand
@dhanuyatipatuldeviyo6834
@dhanuyatipatuldeviyo6834 4 жыл бұрын
තෙරුවන් සරනයි
@damindamandis6991
@damindamandis6991 4 жыл бұрын
Den හරියටම හරි
@user-cy8dt9kd1t
@user-cy8dt9kd1t 4 жыл бұрын
බුදු සරනයි
@shamalkakumuduni527
@shamalkakumuduni527 4 жыл бұрын
ගොඩාක් පිං සියළු දෙනාටම හැමෝම බේරාගත්තට
@ishananantaya1941
@ishananantaya1941 4 жыл бұрын
Godak pin hemoma bera gaththata
@somethingdifferent8689
@somethingdifferent8689 4 жыл бұрын
Budu saranai driver mahaththayata ha hamotama
@premararhnalakmini1985
@premararhnalakmini1985 24 күн бұрын
ගොඩක් මිනිස්සු ,ලංකාවෙ අයට අමුතු ඇටේ ඩොටයො ,ට්‍රැක්ලන්තෙ වැසියො කියල අපහාස කරල විදෙස් පදිංචියට යනව, හැබැයි ලංකාව තරම් මනුස්සකම් හඳුනන උතුම් අය වෙන කිසිම රටක නෑ . කොරෝනා කාලෙදිත් දිවි පරදුවට තියල උදව් කරපු අය හැදුන අය උස්සගෙන ගිහින් hospital භාරදීපු අය ඕනෙ තරම් හිටිය. ටික දෙනෙකුට වටින්නෙ නැති වුනාට අපේ රටේ මිනිස්සු හරි සුන්දරයි.ඊට උදාහරණයක් මේ.❤❤
කොළඹ බය කරන කිඹුල්ලු
3:13
Newsfirst Sri Lanka
Рет қаралды 195 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 3,6 МЛН
Increíble final 😱
00:37
Juan De Dios Pantoja 2
Рет қаралды 106 МЛН
Climbing to 18M Subscribers 🎉
00:32
Matt Larose
Рет қаралды 36 МЛН
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 3,6 МЛН