මාලිමාව වේදිකාවේ සංවේදී වූ ජගත් මනුවරණ හිරුණිකා ගැන කියපු දේ Hirunika premachandra arrested

  Рет қаралды 28,594

Paththare

Paththare

4 күн бұрын

මාලිමාව වේදිකාවේ සංවේදී වූ ජගත් මනුවරණ හිරුණිකා ගැන කියපු දේ Hirunika premachandra arrested
දෙස් විදෙස් උණුසුම් පුවත් ලද සැනින් ඔබට ගෙන එන " ලංකාවේ පළමු ඔන්ලයින් පත්තරය "
පත්තරේ අපත් සමග හැමදාම එකතුවී, අපගේ වීඩියෝ නරඹන ඔබට ස්තුතියි..නැවතත් මෙවැනි වූ වටිනා වීඩියෝවකින් හමුවෙමු..ඔබට සුබ දවසක්..!!
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
» Facebook - / paththarawistharaupdates
» Instagram - / paththare_page
» WhatsApp Channel - whatsapp.com/channel/0029VabR...
» Tik Tok - www.tiktok.com/@paththare.com...
» පත්තරේ වෙබ් අඩවියට මෙතැනින් පිවිසෙන්න -
paththare.com

Пікірлер: 91
@KemaKalani-nt4kz
@KemaKalani-nt4kz Күн бұрын
ජගත් මනුවර්ණ ටදොස් කියන උන් නම් හොඳ ක්සිද්ධ නොවේවා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියන්නේ රටට ආදරයක් තිබෙන ධහිරවන්ත කාන්තාවකි කරපු නරක වැඩකි හිතට දුකයි
@indikahlakshnank5094
@indikahlakshnank5094 2 күн бұрын
බං අපරාද කාරයෝ පැත්තෙ ⁣ඉඳෙගන අනුන්ට අපරාද කාරයෝ කියනවා මූ.මූ දෙන ටෝක් වලට හිනහත් යනවා.මූ ගෙනියන්නෙ ඩයස්පෝරාවේ වැඩ පිලිවල.මුං මේ රට තවත් විනාශ කරන එක තවමත් තේරුනෙ නෑ.😂මුං විශ්වාස කරගෙන මුංට ඡන්ද දෙන අයට ඇත්තටම පවු.
@SenarathGajasinghe
@SenarathGajasinghe 2 күн бұрын
O.k
@nchamara3012
@nchamara3012 Күн бұрын
අපි පව් බං උඹලා වගේ උන්ට චන්ද බලය තියෙන එක තමයි ලොකුම බය
@prasadpramoda835
@prasadpramoda835 Күн бұрын
පැහැදිලි මදි හෙනගහ්හනවා😂😂
@user-cw5mu1dz5y
@user-cw5mu1dz5y Күн бұрын
කොමෙන්ට් දාන ස්මහර පක්ෂ පාට වලට ගැති වහල්ලු n p p එකට තිබෙන ජනප්‍රියත්වයට සූක්ෂම ම පහරගසනවා දැන්ම සොයාබලන්න.
@ruchira296
@ruchira296 Күн бұрын
😮😂😅
@ruwanchamara6452
@ruwanchamara6452 2 күн бұрын
ජයවේවා ජගත් අයියේ ❤❤❤❤
@sumigunawardana2850
@sumigunawardana2850 23 сағат бұрын
එන එන එකාව එලවමු ඊට පස්සෙ නායකයෙක් පිට රටකින් ආනයනය කරමු
@samanthaweerakoon9822
@samanthaweerakoon9822 Күн бұрын
ලැම්බොගිනියක් ඉල්ලා අඬල ගෙනාව යහපාලන්‍ය රට හැදුවද බං.
@kumariepa5205
@kumariepa5205 Күн бұрын
Hirunikata ikmanin nidahasa labewa labewa
@SugathWeerasooriya
@SugathWeerasooriya 21 сағат бұрын
කයිවාරුවට විතරයි දක්ෂකම.
@chathurawijesooriya9439
@chathurawijesooriya9439 2 күн бұрын
අරගලයට ජයව්වා
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 9 сағат бұрын
මහජන නියෝජිතයන් හැසිරිය යුතු කෙසේද යන්න හිතන්න තරම් අපි තාම දියුනු නැ.
@ChathuraUdayanga-cg7ec
@ChathuraUdayanga-cg7ec Күн бұрын
හිරුනිකාට ඉක්මනින් නිදහස ලැබේවා
@champapriyanganie9840
@champapriyanganie9840 Күн бұрын
Jayaweva putha
@sudathamarasinghe5955
@sudathamarasinghe5955 Күн бұрын
Ande paw Hirunika. Oyata ekm an nin nidasa lebewa.Budusarani!
@Sd9H
@Sd9H Күн бұрын
Jagath Manuwarana soyura oba kotharam yahaath kenekda kiya minissu dsnnawa . Api obe Adahas walata akangai.....🎉❤
@kmb5807
@kmb5807 2 күн бұрын
මේ ලෝකයම බොරු එ නිසාම මිනිස්සු කරන්නෙත් බොරු ඒ නිසාම බොරුවෙන්ම තමා සත්ය බලන්න වෙන්නෙ
@rohithagamlath3619
@rohithagamlath3619 Күн бұрын
NPP jaya wewa
@apppappp5227
@apppappp5227 2 күн бұрын
Ane ban uba hoda naluwak nalu kama rakagana hitapan ...hina yanawa muga kathawata yakooo gotata hapan gon moda anuraya
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 күн бұрын
J v p eka kanawa me wage harak dagena
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 9 сағат бұрын
හිරුනිකා යනු මහජනතාවගෙන් එක් අයෙක් මිස වෙනත් ග්‍රහ ලෝකයකින් ආපු කෙනෙක් නොවේ. නීතිය සැමට සමාන බව NPP වේදිකාවේ ඉදගෙන කතා කරන මේ බූරුවා දන්නෙ නැද්ද ? බලාගෙන ගියාම පාර්ලිමේන්තු වේ කියන ඒවමනේ මේකත් කියන්නෙ.
@user-ev4hn7tt7q
@user-ev4hn7tt7q 2 күн бұрын
Apoo, ethakota 71, 88/89 kale mini marapu, bus gini thiyapu, rajaye depala ginithiyapu untath adalada ban , kiyahanko ewatath daduwan denda one kiyala oya kati,n. Mata mathakai 89 ape gewal laga , bus conductor kenek kitiya. Eyage oluwata JVP eken wadi thiyala maruwa. Mala miniya waladanda yadii danin udata ussanda ba kiyala notice damma. Amanussaya karapu ekama waratah UNP shake samithiye sabapathi kama darapu eka. Ewatath ubala daduwan denawansm, apith malimawata chande denawa, sathai. Mama aurudu 22k rata mata desapalane wadak na. Eath man kiyanne atha.
@user-fh8qz4zh3s
@user-fh8qz4zh3s Күн бұрын
Hirunika pls release her
@ranjith349
@ranjith349 Күн бұрын
Npp ජයවේවා❤🎉
@nelukawijenayake9072
@nelukawijenayake9072 2 күн бұрын
jayawawa..putha..budusarani.puthata
@niranjithwaidyarathne7733
@niranjithwaidyarathne7733 10 сағат бұрын
මොහු කියන්නේ හිරුනිකා කල දේ හරි කියලද? දුන්න දඩුවම වැඩියි කියලද? කරුනාකර NPP මතය ඉදිරිපත් කරන්න . එක එකාට, ඕනා න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරන්න NPP ලෑස්ති ද?
@claudeanthony2345
@claudeanthony2345 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@rccrobin6521
@rccrobin6521 2 күн бұрын
❤❤❤
@user-rw2bl8qp6s
@user-rw2bl8qp6s Күн бұрын
❤❤❤❤
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 күн бұрын
මූ නම් මැර පාටයි 😂😂😂
@ruchira296
@ruchira296 Күн бұрын
හිරුණිකා තරම් නෑ🤣😂
@sunilfernando3249
@sunilfernando3249 18 сағат бұрын
ඔයා කැම්ම ගත්තට මේ ඔක්කොම යාළුවෝ මල්ලි
@user-pf6mr6rl1z
@user-pf6mr6rl1z 2 күн бұрын
Manuwarna. sahodaraya. Obey kathawa sadarana yukthi sahagatha kathawak. Watinama deya ehi deshapalana wairaya moda widihata Nathi weemai. Habai wairee deshapalanaya pathurana aya eyata akamathi athi. OBA NIWARADII. NIWARADI DESHAPALANA MAGAK GANIIMA SAMAJAYATA SAHA ANEK SIYALU DENATAMA. WAIRA KIREEMA NOWANA BAWA OBA PENWUWA. OBA NIYAMA KALA KARAYEK.
@herathkumari
@herathkumari 2 күн бұрын
උබලා කපටි නෑ
@milamila6109
@milamila6109 2 күн бұрын
.❤
@mahindapathmawansha4187
@mahindapathmawansha4187 2 күн бұрын
මුලින්ම තෝව හිරේ දාන්න ඔිිනා
@user-hw1td6lq9u
@user-hw1td6lq9u 2 күн бұрын
ඇයි මෙයා කුඩු ගෙන්නනවද, එතනෝල් ගේනවද, පස් කපනවද, වැලි හාරනවද, කප්පං ගන්නවද, ගෑණු දූෂණය කරනවද, බදු වංචා කරනවද, මිනිස්සුන්ගෙ කණට ගහනවද, ලයිට් බිල් වතුර බිල් නොගෙව ඉන්නවද, හොර පාස්පෝට් තියෙනවද.මේ මොනවත් නැති නිසා හිතේ අමාරුවටද හිරේ දාන්නෙ. අනේ ලොන්තයො, තොපේ හැතිකරේම හිරේ යන්න නියමයි.
@champapriyanganie9840
@champapriyanganie9840 Күн бұрын
best reply
@thalgamuwesudhirananda5908
@thalgamuwesudhirananda5908 Күн бұрын
Certain meaningless speech therefore npp mustn’t allowed like these speeches.
@shyamalwijayarathne2696
@shyamalwijayarathne2696 2 күн бұрын
අදමයි මේ වගේ එකෙක් දැක්කෙ නමවත් දන්නෙ නෑ
@mihiridimingu1519
@mihiridimingu1519 2 күн бұрын
oya lankawe nemeida?😂
@ChamilaNishani-qw3vt
@ChamilaNishani-qw3vt Күн бұрын
Ai naluwekne
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 2 күн бұрын
ඔබ හොඳ නළුවෙක් ....ඒත් ඔබ හරකෙක්.....හොරෙක් රිමාන්ඩ් හිටපු...අනේ කරැනා කරලා දන්න නළු කම කරගෙන ඉන්න
@dianadissanayake764
@dianadissanayake764 2 күн бұрын
මෙය හිරේ හිටියද හොරකම් කරාද
@sunilpiris5670
@sunilpiris5670 2 күн бұрын
පුන්‍යා නානායක්කාර ඔබ මෙච්චර කෙලියක් විනාසයක් කරපු පරදේසපාලුවන් තේරුම් නොගත් එලදෙනක්ද. උබලා ගැන දුකයි.එලදෙන උබලා පට්ට එලදෙන්නු.
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 2 күн бұрын
@@sunilpiris5670 මම ඔබ තුමාට කියු දෙයක් නැහැ නේ.ඇයි ංඔබතුමා කුලප්පු වෙලා .....අහක යන දේට ඔබ තුමා ඇවිසෙන්න එපා....මෙි නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටක්නෙ.....ඉතින් මා දරන මතය මා කැමති දෙයට ඔබ තුමා අකමැති වෙන්න පුළුවන් ඒ ඔබ තුමාගේ මතයට මා කැමතිවෙන්න කියලා ලොව කොහේවත් නැහැ ....එබැවින් කරැනාකරලා මහත්තයා ඔයා ඔයාගේ මතය දරන්න.....මා මගේ මතයේ සිටින්නමි....
@ChathuraDilanka
@ChathuraDilanka Күн бұрын
@@sunilpiris5670පුන්‍යගෙ සිතලු වලට ඇය ගව දෙනක් කරන්න තරමි තමුන් කවුද
@ChathuraDilanka
@ChathuraDilanka Күн бұрын
හටර කරල නෙවි කරන්නයි බලය ඉල්ලන්නෙ වෙන්න පුලුවන්
@Sd9H
@Sd9H Күн бұрын
❤ 🎉 ❤😢
@loyokelly5156
@loyokelly5156 Күн бұрын
You are wasting your time my friend 🤮🤮🤮🤮🤮🤮🤮
@heshankaushalya4730
@heshankaushalya4730 2 күн бұрын
මුට මොල්ද මු
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 күн бұрын
Gona gona😂😂😂
@SuranjiRathambegoda
@SuranjiRathambegoda Күн бұрын
උද්දික කොරල ගියපු අති විශිෂ්ඨ රංගනය නිසා මුංගේ නාටක වේදිකාවේ රගන රැගුම් අප්පිරියයි ජගත් මනුවර්ණ උද්දික ප්‍රේමරත්න නලුවො විදියට නම් අති විශිෂ්ඨ යි ඒත් මහජනතාව බිල්ලට අරං මුලු රටම විනාශ කරන්න මේ විදිහට වේදිකාව පාවිච්චි කරලා රගපාන්න එපා අපි පව් බං😢😢😢😢
@udaraindika2950
@udaraindika2950 2 күн бұрын
Kabbo poom වෙලා ane උඹලge pake aragale
@lahirukamalwanigapura1454
@lahirukamalwanigapura1454 2 күн бұрын
Mu hora kudda
@indikahlakshnank5094
@indikahlakshnank5094 2 күн бұрын
මුගෙ අම්මා හොඳින්ද දන්නෙ නෑ.
@Nrperera-ko4qb
@Nrperera-ko4qb 2 күн бұрын
Ane...me....baila apa....oyà...j.v.p...stej alata nagen nath athi.
@WasanthaKumara-jl6te
@WasanthaKumara-jl6te 2 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@Nishantha-ph3hc
@Nishantha-ph3hc 2 күн бұрын
Ubalath aprada karayo mine maruwo
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv 2 күн бұрын
Mu mona gonekda
@chamindaliyanagamachami
@chamindaliyanagamachami 2 күн бұрын
Pala po n. Yanna
@rosheladinuli5251
@rosheladinuli5251 Күн бұрын
Boralu para man aasama naluwa
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Күн бұрын
Mr lambogini
@prasangaamilakumara6964
@prasangaamilakumara6964 Күн бұрын
Pala Pako yanna
@ajithanandakumara
@ajithanandakumara 2 күн бұрын
😂😂😂😂😂😂😂
@ik6967
@ik6967 2 күн бұрын
Ne deshapalaneta nam enna epaaaa
@thilakranasingheranasinghe776
@thilakranasingheranasinghe776 2 күн бұрын
Anee..mona.keeeath.nalaya.theiyana.kota..raga.paanawa......sajth..mahathayoo...oba.samagai.mama...oya.horu.lzgata.ganna.epaa...oya.seerama.hegenna.hadannee..oya.set..eaks.beerenna. 5:30
@tkcgamini1588
@tkcgamini1588 2 күн бұрын
Jathika weerayo😢 Jathika horu 😂
@nisalsanjaya2106
@nisalsanjaya2106 2 күн бұрын
S B හිරේ හියේ අදිකරනයට අපහාස කරා කියල....
@sumigunawardana2850
@sumigunawardana2850 23 сағат бұрын
ඔවි එස් බි ටත් දරැවො හිටිය.ඒ තාත්ත කෙනෙක්
@Dilshan1989
@Dilshan1989 2 күн бұрын
පාතාල ලෝකෙ පොරක් වගේ
@ruchira296
@ruchira296 Күн бұрын
හිරුණිකා තරම් නෑ කොල්ලෝ උස්සන්නෑ😂🤣
@user-mt9op2gf6w
@user-mt9op2gf6w Күн бұрын
ජගත් නුබ වගෙ අය මෙ රටෙ සිටිය යුතුම නායකයෙක්
@samurdhisamaradiwakara9904
@samurdhisamaradiwakara9904 Күн бұрын
මුට රටේ ආර්ථික අර්බුධය විසඳන්න තියෙන විසඳුම් මොනවද..මේ මොකෙක්ද..නිකම්ම නිකන් නළු බට්ටෙක් විතරයි..රනිල් එක්ක බලනකොට මේ මොකෙක්ද..
@prasannakumara5506
@prasannakumara5506 2 күн бұрын
ADo ma
@DoyouKadala-g4p
@DoyouKadala-g4p 2 күн бұрын
Me JVP ballo kohomath ohoma thama
@punyananayakkara-yz6qe
@punyananayakkara-yz6qe 2 күн бұрын
අනේද කියන්නෙ ...මුං කරපු ජංගි අරගලයෙන් මොනාද දන්නෙ නැහැ ලබා ගත්තෙ
@hikwt1625
@hikwt1625 Күн бұрын
Okoma ekai
@ayomiliyanage304
@ayomiliyanage304 20 сағат бұрын
අනේ පල පල .තොපිට පුලුවන් වුනාද ෙගාටා එලවන්න.හිරැනිකා විතරයි බය නැතිව ගියේ
@pmwijeratne1896
@pmwijeratne1896 2 күн бұрын
ජගත් පුතේ උඹ කියපුවා සේරම හරි. රටේ මිනිස්සු ජීවන බරින් මිරිකිලා අන්ද මන්ද වෙලා. ඒ කාලේ මැදමුලන හොර තක්කඩින් ගේ කක්කුස්සි එහෙම පිටින්ම ගිලපු උන් සමහරක් මෝඩ සජියා එක්ක. අනික් සමහරක් කැළණි ගඟේ නයි ඇරපු දිලිතා එක්ක. තව උන් කන්ඩායමක් අලුත් සංධානය ක. මිනිස්සුන්ට හැරෙන්න තියෙන්නෙ NPP එකට විතරයි. ඒත් රජෝ අනුර වගේ පොරක් රට හදයි කියලා නම් හිතන්න එපා.
@inokainoka8311
@inokainoka8311 2 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Nishantha-ph3hc
@Nishantha-ph3hc 2 күн бұрын
Ubalath aprada karayo mine maruwo
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 25 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
My little bro is funny😁  @artur-boy
00:18
Andrey Grechka
Рет қаралды 12 МЛН
පියුමි හංසමාලිගේ බෙල්ල කපන්න ඕනී?
30:49
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 25 МЛН