ගෙදර ගිහින් ආපහු අහන්න සිංදුව , hirustar වලිය 😹

  Рет қаралды 25,963

CHAMI LIVE ♥️

CHAMI LIVE ♥️

Күн бұрын

Пікірлер: 62
@NelkaRanasinghe
@NelkaRanasinghe 27 күн бұрын
රුවන් හෙට්ටිආරච්චි කට්ට කාපු කෙනෙකුගෙ දුක දන්න මනුස්සයෙක් දක්ශයෙක් අනෙක් දෙන්න මට එච්චර ශුවෙර් නෙහෙ
@nishakumarasinghe6520
@nishakumarasinghe6520 23 күн бұрын
අමල් ඉන්න තැනක වෙන කාටවත්ම ඉන්න බෑ .ඉස්සර වෙලා ශෙහාන්ටත් ඔය විදිහට රංඩු උනා...මූට තනියම කරගෙන යන්න දීලා අනික් සේරම අයින් වෙලා යන්න ඕනෙ
@ChndimaVirawardana
@ChndimaVirawardana 14 күн бұрын
රුවන් සර් හැමෝම ට ම එක වගේ ❤
@LakaBasnayaka
@LakaBasnayaka 23 күн бұрын
හිරු එකෙ උන්ට ඔනැම කුඩු කාරයො එක්ක සම්බන්දකම් 😂😂
@priyankasepala5221
@priyankasepala5221 28 күн бұрын
ගෑනු කේස් අනේ අමල් ට හිතේ සැනසීමක් නෑ ඒකයි ඔය ගනන් ගන්න එපා 😢
@sksirisena12
@sksirisena12 24 күн бұрын
ඒකට අහිංසක කොල්ලො පලිද බං ඉතින් 🙂🤚
@pradeepranasinghe-d5z
@pradeepranasinghe-d5z 13 күн бұрын
Ruwan ela...මාතලේ yakku..දෙක වෙන්න epa ekekutawath❤❤
@salmali-c3y
@salmali-c3y 22 күн бұрын
mage Daruwa ❤❤Adare Ruwan
@DeepaniAriyasiha
@DeepaniAriyasiha 24 күн бұрын
මේ අමලට ප්‍රෙශර් කීවනේ.මේකා ඒකවත් හැදිලා මැරිලා පල ඉක්මනට.ඉන්න මිනිස්සුන්ට සැනසීමේ ඉන්න දීලා.
@lasanthachamara593
@lasanthachamara593 10 күн бұрын
Oya manussayek velath ai thavath manussayekta ehema kiyanna.budu dahamata anuva jivath vennana.nikarune paw ras karagannathiva😢
@DeepaniAriyasiha
@DeepaniAriyasiha 8 күн бұрын
@lasanthachamara593 ane uba paduwe hitapan.anunta wada nodi
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 11 күн бұрын
ගෙදර ගිහින් සිංදුව ආපහු අහන්න කියන එක අමල් නිතර කියන දෙයක්. ඒක රුවන්ට විස වුනේ මොකද? රුවනුත් එහෙම කියන අවස්ථා තියනවා. රුවන්ට මොකක් හරි ලොකු වෙනසක් වෙිගෙන යනවා. ඔික ලෙඩක්.
@PriyankaWeera
@PriyankaWeera 28 күн бұрын
Ammo ruwan good
@RukshanFernando-du7io
@RukshanFernando-du7io 18 күн бұрын
රුවන් පට්ට පොරක්❤❤❤❤❤
@himalinisansala3024
@himalinisansala3024 10 күн бұрын
අමල් විනිසුරු මඩුල්ලෙන් ඉවත් කරන්න.
@pushpakumarah4328
@pushpakumarah4328 9 күн бұрын
යකෝ කුඩු විකුන්නට කුඩු ගහලා විනිශ්චය දෙන්න යන්න එපා අමලෝ
@latinsatharasinghe975
@latinsatharasinghe975 23 күн бұрын
අම්මේ මේ team දාන්නේ නැතිව අර දෙරණ වගේ මේක විනෝදයෙන් ගෙනියන්නකෝ හැමදාම මෙයාලගේ රණ්ඩු
@NilamSingh-ri4cv
@NilamSingh-ri4cv 27 күн бұрын
සෙහන් මිහිරන්ග ඉන්නකොටත් මෙවගෙ එයත් එක්කත් හරියවද කරා මෙනිසද සෙහන් මිහිරන්ග අයිවුන්නෙ
@Thoorya
@Thoorya 25 күн бұрын
Amala hinda
@Siva-if9on
@Siva-if9on 28 күн бұрын
Kollath අවංකව මනුස්සකම danna kollek..nathnam hisa nama ආචාර kararanne nahane...muta ඉස්සෙල්ලා katha karanna purudu karanawanna oni
@Thoorya
@Thoorya 25 күн бұрын
Aniwaren
@IsuruSadun-sy3kz
@IsuruSadun-sy3kz 22 күн бұрын
මුන් මේ කතා වෙලා මරාගන්නෙ....හිරුස්ටා මාකට් කරන්න...අපි හරක් නෙවේ😂😂😂😂😂
@MaduFdo-p7q
@MaduFdo-p7q 27 күн бұрын
මම හිටියා නම් ඌගේ පුක පැලෙන්න ගහනවා අමල්ට පරයා
@AshokaPriyantha-me3sr
@AshokaPriyantha-me3sr 22 күн бұрын
රුවන් ස්ර් ❤️
@AjithPrasna
@AjithPrasna 12 күн бұрын
Ruwange hithe Ruwan lankawatama pora Kiyala....
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 11 күн бұрын
රැවන් කනහාරගනින්
@shanthajayathilake8067
@shanthajayathilake8067 22 күн бұрын
ගූස්ටාර් ලංකාවේ එකම ගූකන වැඩසටහන
@ThisaraWeerashinghe-ll7vr
@ThisaraWeerashinghe-ll7vr 21 күн бұрын
මේවා ඩ්‍රාමා.😂
@pushpakumarah4328
@pushpakumarah4328 9 күн бұрын
අමල් මුසලයා
@damayanthikodagoda9821
@damayanthikodagoda9821 18 күн бұрын
අමල් සාපයක්,ඔතනින් අයින් කරන්න,නැත්නම් උන්දැට තනියම කරන්න දෙන්න
@sadamaliwellage714
@sadamaliwellage714 27 күн бұрын
Ada ruwan gadarin adde nona leyala dunnu....DABASA...okkoma kiuwa pau me ruwan .naththan mokakda me ayage jathake kiyawanna😂😂😂 .maru kiyawanawa😮😮😮
@pf8032
@pf8032 27 күн бұрын
Seems they Deleted the comments only few are here
@bandulasamanbandara279
@bandulasamanbandara279 24 күн бұрын
Amal.oya.fameli.seger.wena.deyak.danne.na.oya.enne..lokkage.gottA.allagena.
@sadamaliwellage714
@sadamaliwellage714 27 күн бұрын
Me kiyana vidiyata ma maya me lamayenta uganwanawama athi😂😂mayage BAYLA me...ape ma balan enna maya sindu 2 ,3k aut una ayata ayage gane karala danawa kiuwa ape asawan balan ennawa a siindu aliyata anakan. 😮😮😮owa hade thamay wanna 😢😢😢
@KumudiniWarakaulla
@KumudiniWarakaulla 12 күн бұрын
ruwanma kiyanawa eyath meeta klin dakshayo kapala sayagiwa beraganna hawl una kiyala ethakota e kapunu dakshayo ruwanuth hitapu gaman noble character ekak wenna dagalanawa mun okkoma ekai judgeslage personal tharaha pau ahinsaka sayagi pitin giya daksha ho adaksha ho eka kiyana vidiyak thiyenawa ara lamayawa aphasuthaweta path karala e lamayage personally ekath kala mulu ratak issaraha naththatama nathi kara
@salmali-c3y
@salmali-c3y 22 күн бұрын
Cheee Amal tharaga karuwan gedara geniyana purudda thiyenne oyata .....ruwan sirta katha wada purudu karanna epa.gedara geniyapu eka thiyagena ennako oya.😂😂😂
@shasgamage5183
@shasgamage5183 25 күн бұрын
Mewa natya ban😅
@KapilaPathmakumara-ox4or
@KapilaPathmakumara-ox4or 10 күн бұрын
Amal perera kiyanne mona huththekda yako...mathakada thoge mallita pare inna sipiri kollek kiyala denava ..kanna epa yako Marvin pererage nama
@chamalshaDEWMINI-d3m
@chamalshaDEWMINI-d3m 14 күн бұрын
Amal dapath naya
@namalperera8250
@namalperera8250 26 күн бұрын
Ruwata dunna deemak amala mala panindama
@SudeshSaranga-i2v
@SudeshSaranga-i2v 12 күн бұрын
Kudu karayo ekka anith ayata harenna ba😂
@SarathWickramasooriya-r4d
@SarathWickramasooriya-r4d 27 күн бұрын
Kathak..hithanisaa.thamaa Amal.laedavaennaeye Kudugahala.pitarata. Hira.gaedara.sitiyaa.mathakada
@lifeisbeautifulbehappy4123
@lifeisbeautifulbehappy4123 25 күн бұрын
Amal kohethmi sudusu nah me vagi tan velita amal hoda kudu vikunanna
@RoshanSathsara
@RoshanSathsara 27 күн бұрын
Amal kudu gahalada inne...me one awadanaya pinisai..HSO
@bandulasamanbandara279
@bandulasamanbandara279 24 күн бұрын
Muuwa.ayen.karamuda.
@chanakadissanayaka8930
@chanakadissanayaka8930 24 күн бұрын
Gon amala ainkarapan
@thusharisajeewani7564
@thusharisajeewani7564 27 күн бұрын
Amal pissek
@thisarasaranga-s5w
@thisarasaranga-s5w 24 күн бұрын
සදසිරි ගෙදර අරන් පල රුවන් තමන්ගේ team එකෙ එකා නිසා, ඔය පුටුව ඉදගෙන කුහක වැඩ කරන්න එපා රුවන්
@thushariedirisinghe2311
@thushariedirisinghe2311 27 күн бұрын
Amal kohomath pissek
@dhanushkanamal4010
@dhanushkanamal4010 20 күн бұрын
Mu Ara kudau gahala ahu Unna walawa danata tiba atulatam
@janithasanjeewa4171
@janithasanjeewa4171 21 күн бұрын
Amal pakaya apa hiru tv gtopita pissuda muwa gatthe
@PriyaniJustinMorgan
@PriyaniJustinMorgan 26 күн бұрын
Me pissawa mokata thiyagena innawada Manda. Kisima seelachara kamak Naha. Gedara pawichchikarana basawa methanath pawichchi karanawa.
@NalindaDewasinghe
@NalindaDewasinghe 27 күн бұрын
Apo chora horu, hiru . Saranga oya chora.. oka balanna odience eka Dan adui neda. Kuddange program eka..
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 167 МЛН
I thought one thing and the truth is something else 😂
00:34
عائلة ابو رعد Abo Raad family
Рет қаралды 6 МЛН