KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මට ආලෝකේ + Mashup | Ravindu Weerarathne💥Hiru Star Season 3 |ROUND 03| Episode 75🔥
5:32
Punchi Dangakariye - පුංචි දඟකාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
5:32
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
coco在求救? #小丑 #天使 #shorts
00:29
“Don’t stop the chances.”
00:44
Harda Kiniththuwe - හෘද කිනිත්තුවේ | Ravindu Weerarathne💥Hiru Star Season 3 |Super 30 round|Part 06🔥
Рет қаралды 82,783
Facebook
Twitter
Жүктеу
1
Жазылу 770 М.
Hiru Star
Күн бұрын
Пікірлер: 181
@manujayasinghe2095
2 жыл бұрын
රවිඳු මල්ලී ඊ ළඟ වටේදි පට්ට ගේමක් දෙමු...සුබ පැතුම්..වෝට් ඔක්කොම ගමු ❤️❤️❤️❤️..congratulations be a strong ❤️❤️
@vismi126
2 жыл бұрын
රවිඳුට ජය වේවා ඉදිරියටම යන්න ශක්තිය ධෛර්ය ලැබේවා .තෙරුවන් සරණයි .
@nadeekaanuradhani9953
2 жыл бұрын
නෙත ලග දග කරනා song එකටනම් බෑන්ඩ් එක දෙනවා සුපිරියටම 🔥🔥🔥❤️ඒ song එකට නම් ගින්දර වගේ දෙනවා ආයේ ❤️..
@dulamjanisepalika8234
2 жыл бұрын
ලස්සනට සින්දුව කිව්වා අය්යේ 👌👌 සුභ පැතුම්..
@SayuriNimshara
2 жыл бұрын
හදවතින්ම සුභ පැතුම් රවිදු අයියේ ❤️❤❤️ බුදුසරණයි ! ඔයාට ❤️❤️❤️
@nilikaa2519
2 жыл бұрын
වැඩියෙන්ම කැමති රවිදුගෙ අපිනම් 🎆🎆🎇🎇🎇💖💖💖💖❤❤❤❤හරිම.ලස්සනයි 🙏🙏🙏👍👍👍
@Didulasalinda65
2 жыл бұрын
සින්දුවනම් අවුල් ගියා ඉලග පාර හොදට කියමු🤗😍
@madushinawodya9269
2 жыл бұрын
නියමයිනේ ravidu aya congratulations ammoo අන්තිම වෙනකම් බයෙන් බලාගෙන හ්ට්යෙ කොහොම හරි ඔයා දින්නා තව මහන්සි වෙන්න ❤️ඔයා දක්ෂයි නෙ😍
@shenayatharini189
2 жыл бұрын
ilanga watedith hoda lassana sinduwak kiyanna good luck aiye..❤️🌸
@nayanaranjani3042
2 жыл бұрын
Hiru star ake mama asama kena oya aiye .good luck. Mona unath odiace ake wedima vote oyata hemadama ♥️♥️
@Jesuschristnnnnnnnnnn
2 жыл бұрын
Thank you my hirustar❤️🌟
@maheshjanakakarunathilaka163
2 жыл бұрын
Malli oyata shihan patta jealous .oya eya wagemai.itath wada lassanata kiyanawa.eyata oni oyawa me feeld eken ain karanna
@SayuriNimshara
2 жыл бұрын
❤️ My Congratulations aiye ❤️🌟
@mohamedilham7936
2 жыл бұрын
@@maheshjanakakarunathilaka163 shihanta jealous newai eyage comment hari ravindhuta vada tharushi lassanata kiwwa nirosha eyage team nisa dhunne nethem dhenne
@maheshjanakakarunathilaka163
2 жыл бұрын
@@mohamedilham7936 oyata mewa therenne sahodaraya
@mohamedilham7936
2 жыл бұрын
@@maheshjanakakarunathilaka163 oyata thamai therennethe Ravindhutta vada tharushi hodhatta sing kala
@nimeshmaduwanta3386
2 жыл бұрын
රවිදු අයියා වෙනදා වගෙ ලස්සනට sing කලා.පොඩි පොඩි අඩුපාඩු හදාගෙන ඊළඟ තරග වටයෙදි විනිශ්චය මණ්ඩලයේ මනාප තුනම අරගන්න කියලා හදවතින්ම සුබ පතනවා.Good luck ❤️❤️
@shashikalakmal1537
2 жыл бұрын
Ravidu ආදරෙයි හැමදාමත් eye nam supiriyak 💪💪💪❤️❤️❤️❤️
@Ashisdiary561
2 жыл бұрын
Ravidu මෙය්ට වඩා හොදට වෙනදා කියනවා . ඊයෙ මහන්සියෙන් වගේ කිව්වා වගේ දැනුනා . ගැම්ම නෑ . කොහොමහරි දක්ශයෙක් ඉතින් luck එක තියනවා . Awlkne මුලින් වටවල වගේ ගැම්මට එන්න next round ekin 😍
@hashinianupama8498
2 жыл бұрын
Wow marama ලස්සනයි.hitha laga daga karana kotasa godaaak ලස්සනට kiwwa.ilaga para thun denagema vote eka ganna sing karanna.😊😊😊
@D_milinda
2 жыл бұрын
අන්තිම ටික හොදට කියනවා මුල් ටික අව්ල් උනාට 😒 Please Brother ආයෙත් මුල් Rounds වල වගේ හොදට Sing කරන්න ❤️
@himashakalpani5028
2 жыл бұрын
Aniwa
@nadeeraswarnamali6808
2 жыл бұрын
අපේ ගමේ ලමයක් අපි ආසිරි wadakaranwa සැමටම ediriyata යන්න labawa
@Vidushinavodya1493
2 жыл бұрын
Godaaaaaak lassanata sinduwa kiuwa aiye harima lassanai oya wage hamadama sathutin Inna good luck hamadama sathutin parissamen inna aiye budu saranai gokaaaaaaaaak adarei aiye❤️❤️❤️❤️❤️❤️
@rashmianuththara177
2 жыл бұрын
Harima lassanai aiye 😇🌼good luck hiru star eke Asama charithayak 😇🌼🖐🏻
@RiyazRiyaz-md3tx
2 жыл бұрын
නියමයි සුපිරී මල්ලියෝ 💖💖💖💖ජයවේවා 💖❤
@nithmiweerarathna7493
2 жыл бұрын
මොකද උනේ....... නූලෙන් තමා බේරුනේ, ඊළඟ පාර නං මෙහෙම බෑ කොහොම හරි Expert ලගේ vote තුන ගන්න ඕනි....... Good Luck ❤❤
@himashakalpani5028
2 жыл бұрын
Ow aaa
@nimeshthilanka3181
2 жыл бұрын
supiriyak thama ❤️❤️❤️❤️
@hiruniweerasingha7906
2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ රවිදුගෙ හැම song එකක්ම😘❤️
@s.p.lakshan5025
2 жыл бұрын
පොදුවේ මුල් ටික හොඳයි ටිකක්. මැද නම් අව්ල්. අවසාන ටිකනම් හොඳයි.
@gamingvihaga7053
2 жыл бұрын
ඒ කටහඩ 🥰❤️🥰
@thamiyazz2323
2 жыл бұрын
සිංදුව ගැන මුකුත් නොකියමි.නමුත් වේදිකාව පුටුපස සිට සංගීතය සපයන කන්ඩායම ගැන කියන්න වචන නැ 💝🎶
@Sandaruuuu
Жыл бұрын
එකඟයි
@chamodyagimhani-jm3kp
4 ай бұрын
රවිදු අයියේ ඔයා ලස්සනට සින්දු කියනවා
@asinduweerarathne404
Жыл бұрын
Ravindu dinala ivarai❤
@dananjayarasaduueiieydyde3150
2 жыл бұрын
Lassanai ravindu aiye
@kasuneranga6541
2 жыл бұрын
සින්දුව මුල ඉදලම අගටම පිචින් අවුල්....
@fiverr7616
2 жыл бұрын
ලස්සනයි අයියේ 💖💖
@sinadinethulima4345
2 жыл бұрын
Oya shihange team eka thoragaththanm iwarai. Eyawa oyata hodata galapenawa
@LathaLatha-lr9sl
5 ай бұрын
මම ඔය කිසිදෙයක් දන්නැ මට රවිදු අයියගෙ සොන්ග් එක ලස්සනයි❤❤❤❤❤❤❤
@wifecat859
2 жыл бұрын
අද නම් අවුල් මල්ලි
@crazygirl7961
2 жыл бұрын
කියන තරම් සින්දුව හොද නැත්තම් රතු දෙනවනෙ.condragulations ravindu aiye💪
@gayansadaruwan1662
2 жыл бұрын
අමීශ අයියා වගේ වෙනසක් කරන්නකො බටනලාවක් හරී ගෙනල්ලා මම ඊයෙ ගොඩාක් බය උනා ඊලග වටයට මම ජය පතමී
@isurudilshan8784
2 жыл бұрын
මුල් round වල තිබුනු ගැම්ම නැ දැන් 🥺ඊලග එකේ වෙනසක් කරමු❤ good luck aiya ❤🤗
@kaushissliyanage4060
2 жыл бұрын
අදනම් singing set නෑ කොල්ලෝ......ලබන පාර හොඳට කියන්න.Good luck 😌❤️
@dpmusic3090
2 жыл бұрын
Good luck aiye ilaga vate hodata kiyanna budhu saranayi 😍😍😍❤️
@pk3569
2 жыл бұрын
සිංදුව නම් අව්ල් ගියා ඒත් මන් හිතන්නේ expect ල තුන්දෙනාවත් specialy shihan මිනිස්සුවත් රවිඳු යනවට කැමති නෑ ඊලග පාර වැඩෙ නියමට දෙමු🤗❤️🔥❤️🔥
@nisalsupun5947
2 жыл бұрын
ඉතින් අනිත් අය ඊට වඩා හොදට කියද්දි එයාලට අසාධාරණ කරල රවිදුව ගෙනියන්න ඕනෙද ?
@AnimationXAp
2 жыл бұрын
❤️ නාලක සජී ප්‍රමුඛ වාද්‍ය සෙට් එක දෙනවා බැකින් එක ලෙසටම
@sanjiwanislk7613
2 жыл бұрын
තව ෆුල් එකටම සින්දු පුරුදු වෙන්න,තව උත්සාහ කරන්න ,අදත් නරකම නැ හොදයි,මෙයාල වෝට් කරන්නෙ නැති හේතුව දන්නෙ නැ,තව හොදට ගේම් කරන්න,අපි ආදරෙයි ඔයාට,බුදු සරණයි...
@kavishkadeneth
2 жыл бұрын
Adarei ravindu ❤️💯
@anglegirl5884
2 жыл бұрын
Kollo me kolla ekka patta irisiyai.meyata vote tyanwa,komath shehan ,amal denne tawa hodata sing karanna katawath mukuth kianna beri wena taramata♥️good luck♥️😘😘
@maheshjanakakarunathilaka163
2 жыл бұрын
Good luck ravindu
@PRaDiYa1993
2 жыл бұрын
ජනතා පරමාධිපත්‍යයේ බලය උපරිමයි..හැමදාමත් විනිසුරු මඩුල්ලේ ශිහාන්ට,අමල්ට නොදැනෙන රසය නිරෝෂට දැනෙනවා..දැන් කියයි ටීම් එකටයි නිරෝෂා අදින්නේ කියලා...මේ සීසන් එකේ ඉන්නා ෆෑන් බේස් අතින් අමීෂට විතරක් දෙවෙනි වන ජනතා ආකර්ශණය තියෙන්නෙ රවිදුට..ඒකෙනුත් අමීෂ ඉතින් එයාලම එයාලගෙ අරමුණු වෙනුවෙන් ගෙනාපු තරුවනේ..😂 රවිදු ඔයා සුපිරියි..අදත් වැඩේ නියමෙට කළා..ජනතාවගේ හදවත සොරා ගන්න හැමෝටම බෑ..ඊළඟ එක මීටත් වඩා හොදට කරමු..ජයවේවා..
@dinethi6662
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ... ඊලග වටේ සුපිරිම වැඩක් කරමු රවිදු අයියේ .... කොහොමහරි ඔයා finale ඉන්නම ඕන කෙනෙක් ❤️❤️❤️👍👍
@sanjana..75
2 жыл бұрын
Yes♥️
@kelumsenarathna5086
2 жыл бұрын
බම්බුවේ fan base😹😹😹අද හොදට කියපු කෙල්ල අයින් වුනේ මූ නිසා.
@Bro23837
2 жыл бұрын
@@kelumsenarathna5086 සිරා බන්
@nisalsupun5947
2 жыл бұрын
ස්ටේජ් එකට ඇවිත් පඩයක් ඇරියත් ජනතා ආකර්ෂණේ කියල තෝරන්න ඕනෙද. ජජ් බෝඩ් එකට වෝට් එකක් දෙන්න ඕනෙ නෑනෙ ජනතාවට විතරක් තෝරන්න නම් 😂😅
@lasanthilasanthi3693
2 жыл бұрын
Next songs sing more than this. Keep it up. 👍❤
@sanjanamuthumali253
2 жыл бұрын
තව නැගලම යන සිංදු කියමු එතකොට දිනවා ශූව අයියා දිනනවා ශූව...දිනන්න ඕනී💜💜💜😍😍😍😍😍😍😍😍😍
@imandithathsara3613
2 жыл бұрын
ලස්සනට කිව්වා අයියේ ❤️👍
@roshanabuddhika7591
2 жыл бұрын
Superb bro✌️✌️
@SHESHANMUSIC
2 жыл бұрын
ඔය ගොන් මගුල් වලට යන්න එපා බන් උබ තනියම ගේමක් ගහන් 💔 ඔවුන්ට වඩා හොඳ තැනකට එන්න පුලුවන් .මුන් තෝරන්නේ මේ හොදටම කියන උන්ව .උබලගෙ වැරදි හදලා ඉස්සරහට ගෙනියන්න ඕනෙ මුන් පිස්සු කෙලිනවනෙ
@pk3569
2 жыл бұрын
වැඩිපුරම රවිඳුගෙ සිංදුව හොද නෑ කියලා කියන්නෙ boysl කියලා හිතන් ඉන්න අය කෝ🤗😎
@sanjeewafdo6403
2 жыл бұрын
outsing කරෙ නිරොශා ගෙ කන්ඩායමෙ හින්දා නිරොශා ගෙ වාසියට නිර්නායක ගැන බලන්නෙ නැති ව vote එක දුන්නා.fashion show එකකදි බලන නිර්නායකයන් තමයි නිරොශා බැලුවෙ😀
@harshajithdulanga6732
2 жыл бұрын
SINDUWA. HARIMA. LASSANATA. JAYA. WEWA. RAVIDU. KOLLO❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥❤️😀🔥
@nisankakumari384
2 жыл бұрын
Niyamai
@nelumka4197
2 жыл бұрын
Congratulations 🎈🎈
@nuwanthisamadika4218
2 жыл бұрын
ලබන පාර ලස්සනට කියන්න ශිහාන් දැන් ඉස්සර වගේ නෙමෙයි
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් උබ හරි කුහකයි
@maheshjanakakarunathilaka163
2 жыл бұрын
Aniwa
@UserUser-fb2rq
2 жыл бұрын
Rattan oya beruna godaaaak bayen hitiye kapei kiyala ilaga para nam ohoma ba .. vote okoma tika gamu gold belss u 💙❤️💙❤️❤️💙💙❤️ 💞 💞💞💞💞❤️
@reallife4197
2 жыл бұрын
Aththtama awul sinduwa nathnam shihan hari adarei meyata
@leenadaseram7137
2 жыл бұрын
🤩🤩ow neda
@සහනමැදුර
2 жыл бұрын
Patta
@priyangikagajaweera1989
2 жыл бұрын
Niyami
@someshsilva232
Жыл бұрын
හිරු ස්ටාර් ගැන හිතා ගන්න පුලුවන් 😅
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් උබ හරි කුහක ගෑනියෙක්
@anglegirl5884
2 жыл бұрын
Kiala wadak ne
@ayeshaliyanaarachchi1565
2 жыл бұрын
Plsss malli anee iilaga watedi lassanata weradi hadagena kiynna sinduwa..shihan sir ge wote eka gnna iilaga watedi..❤️❤️..issrahta yamu..
@rasikayatawara8003
2 жыл бұрын
ඊලග වටයෙදී ලස්සන හිතට දැනෙන සින්දුවක් කියන්න පුතේ..අද සින්දුව හරි නෑ.ඊලග වටය වෙනකොට ඉන්නේ සුපිරි set එකක් නිසා judges ගේ vote නැතුව ඉස්සරහට යන්න අමාරු වෙයි.නිරෝශා මිස් ගෙනුත් අහලා සුපිරි සින්දුවක් තෝරා ගන්න..
@swarnaswarna7488
2 жыл бұрын
අනිවා 👍👍👌👌🙏🙏🤲🤲❤❤🌷🌷
@udenikumari1391
2 жыл бұрын
Podi shihan 🤗❤️
@binulamethdinu9760
2 жыл бұрын
Ela
@සයූබබාහ්-ම5ඝ
2 жыл бұрын
🥰🥰🥰🥰
@yamunakumari4499
2 жыл бұрын
Kohomahari ana lassani
@navodininavodini4754
2 жыл бұрын
Your thank you is powerful
@maheshjanakakarunathilaka163
2 жыл бұрын
Shihan mihiranga raviduwa kapalamai passa balanne.issara vote dunnu kenata den hariyata adupadu penawa.irisiyawa,kuhakakama
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් ලකුණු බලන්න ඕන නෑ උබ හරි කුහක යි
@sanjudilhara4253
2 жыл бұрын
රවිදු අයිය ලස්සනනට කිව්ව එ්ක හරිම දුකයි වොට් කරපු නැති එකට
@chathrangajanaka7911
2 жыл бұрын
Sinduwa ada aul....... Mr shihan mihiranga anukaranaya karanna yanne nathuwa thamangi widiyata ... hodata practice karala kiwwanam hodai.......good luck.....
@sumalidissanyake8359
2 жыл бұрын
Good luck Ravindu!!💙
@himashakalpani5028
2 жыл бұрын
❤️
@dilshanmaduwantha7805
2 жыл бұрын
api ilaga round ekedi hoda gemak demu malliya.expertla 3 denagema vote ganna puluvan vidihata
@irushiudeshika3013
2 жыл бұрын
Supiri aiye
@kumarikumari2870
2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් උබ හරි කුහක යෙක්
@roshanmadushanka740
Жыл бұрын
Energy ne
@ameshmihiranga5510
2 жыл бұрын
සිංදුව මැදින් වොයිස් ඇක්සන් දනවා...එකයි අව්ල...
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් උබ කපටි යෙක් උබ හදන්නෙ රව්දූ කපන්න
@punaritharushiks9820
2 жыл бұрын
Congratulations ❤️🥰
@globe_android_series
2 жыл бұрын
Iiya kethai sindu kiyanwa
@thrishulakahawatte
5 ай бұрын
ඇයි බන් මේ මී ආ ආ ගාන්නේ 😂😂
@champikahemanthi7388
2 жыл бұрын
Ada song ekanan adupadu thibba habai ilagapara එක්පස්ලගෙ vote 3 ganna hoda song ekak kiyanna
@sandarudewmina1763
2 жыл бұрын
Good luck
@prabathpalagasinghe7993
2 жыл бұрын
ෂෙහාන් උබ හරි දූෂ්ටයි
@lndamayanthi4354
2 жыл бұрын
Good lyck
@lndamayanthi4354
2 жыл бұрын
Good luck
@prabathpalagasinghe7993
2 жыл бұрын
මෙතන සාධාරණ නිරොෂා විරාජිනී පමනයි
@channelr6092
2 жыл бұрын
මොනාද බං මේ කියන්නේ.අපරාදේ දක්ශයෙක් කැපුනා.අද මේ සිංදුවක් හොඳ නෑ
@nimekaprasad2554
Жыл бұрын
එල
@sl8984
2 жыл бұрын
ලග ලගම බඩු හම්බෙනවා,
@ashendevinda19
2 жыл бұрын
ඇත්ත සෙට් නෑ මූ
@ishaniperera6132
2 жыл бұрын
Ada sinduwe energy eka tikak madii.habai kalin tharaga wata ekka baladdi oya godak daksha kenek..minissunge adaraya Dina ganna labunu kenek..oyata gayana karanna hakiyawa thiyenawa sindu thorala dena eke thama wardda thiyenne...kohomahari hari kamk na oya tharage inna ona kenek hodata ilaga para hoda sinduwak thoran sing karanna.minissu kiyana katha oluwata ganna epa...e eka ekkenage manasika mattama thama pradarshanaya krnne thamange kenek kapunama anith ayage comment section eke hanawa.Shihan kiuwa wage oya wasanawantha kollek dawasa oyage vidihata hadena e blessing ekak..ilaga para hoda sinduwak thoran kiynna...rallata hoda kiyana minissu wagema rallata banina minissuth innwa kiyla therum aran thamange gamana paduwe ynna suba pathanawa mn congratulations ❤️kawadaharai වෘත්තීමය ගායකයෙක් wenna kiyla apith prarthana karanawa.aniwaren weiii ehema wennanam minissunge kapili,kai kathandara iwasan inna wenwa.good luck Ravindu❤️
@dilininisansala109
2 жыл бұрын
අද සින්දුවේ වෙනදට වඩා අඩු performance එකක් තිබුනේ. Set ne
@indikaperamunage2893
2 жыл бұрын
Hoda vinichchayak...
@ruwannadeewa4713
2 жыл бұрын
Melo rahak na
@kudalulahiru414
2 жыл бұрын
Katawak kiuwa wage 😂😂😂😂
@surekamadhushani4903
2 жыл бұрын
Rawidu shihange sindu kiyanna gihin thamai waradda gaththe. Shihan kamathi na rawidu enawata. Eka hodata penawa. Ada nam tikak aul. Tention nathuwa tharaga karanna malli.
@nisalsupun5947
2 жыл бұрын
ඇත්තම කිවුවොත් අද නම් හොදටම අවුල්. වෙන කෙනෙක් තමා අයින් උනේ ඒත්
@thushanikalubowila2926
2 жыл бұрын
Ow ara girl paw
@dananjayadilip9045
2 жыл бұрын
ඒක ඇත්ත.
@sanjeewafdo6403
2 жыл бұрын
හරි නම් රව්දු අයින් වෙන්න ඔනෙ .නිරොශා කොහොමත් කන්ඩායම ට අදිනවා නෙ
@inokapushpalatha8462
2 жыл бұрын
ශිහානුයි අමලුයි අසාධාරණයි.හැමදාම රවිදුත් එක්ක තරහයි.නිරෝශා හැම එකාටම 50 පැන්න ගමන් vote එක දෙනවා.අමලුයි ශිහානුයි මිනිසුන්ට Hiru Star එපා කරවනවා.App එකෙන් හම්බ කරලා දෙන එකාට කපලා පිනට දෙන vote එකෙන් මුන් දෙන්නට ඔන එව්න් ඉස්සරහාට අරන් යනවා.මුන් දෙන්නට පගාව දෙන එව්න්ට ද කොහෙදෝ vote එක දෙන්නේ.
5:32
මට ආලෝකේ + Mashup | Ravindu Weerarathne💥Hiru Star Season 3 |ROUND 03| Episode 75🔥
Hiru Star
Рет қаралды 542 М.
5:32
Punchi Dangakariye - පුංචි දඟකාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
Hiru Star
Рет қаралды 98 М.
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 45 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 111 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 57 МЛН
3:06
හෘද කිනිත්තුවේ | Harde Kiniththuwe by Ranidu Lankage ft. Nelu Adikari from Anjalika Movie
Torana Music
Рет қаралды 1 МЛН
20:49
Super 15 Singing Day ✨| Journey With Sayagi Vlog 18
Induwara Sayagi
Рет қаралды 30 М.
31:34
JAANA | ජාන | ASANKA & ASANTHA PEIRIS | SARITH SURITH & NEWS
COLOMBO-CLIPS
Рет қаралды 12 М.
6:44
Hithuwakkari Medley | Drum Cam | @LineOneBand
KV DRUMS
Рет қаралды 2,8 МЛН
52:24
අපි හෙට බඳිනවා - නොවෙනස් වුණු 8 වසරක පාසල් ප්‍රේමය - මාලිංග hattrick එක ගනිද්දී අපේ ගෙදර කන්න නෑ
Rangana De Silva
Рет қаралды 172 М.
10:59
Dedunne Pata Patin - දේදුන්නේ පාට පාටින් | Amisha Minol💥Hiru Star Season 3 |Super 36| Episode 97🔥
Hiru Star
Рет қаралды 2 МЛН
3:27
Manej Sanjaya💥 හෙමින් සැරේ ✅hemin sare awith Hiru Star Season 2 top 8 round
KPM music hub
Рет қаралды 236 М.
10:16
Chathura Wanigasekara | Rosa Malakui (රෝස මලකුයි) | Blind Auditions | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 78 М.
34:20
මේ අළුත්ම සෙට් එක ඈ...සැපේ නටන්න ... Bus dj 2022 | Bus dj nonstop 2022 | Dance Nonstop Sinhala 🔥🔥🔥
DJ Sandu Entertainment Mirigama
Рет қаралды 588 М.
13:08
Nelannata Gihin - නෙලන්නට ගිහින් |Champika Priyashantha💥Hiru Star Season 3 |Super 36| Episode 100🔥
Hiru Star
Рет қаралды 1,5 МЛН
00:39
How many people are in the changing room? #devil #lilith #funny #shorts
Devil Lilith
Рет қаралды 67 МЛН