Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06

  Рет қаралды 10,013

Hiru Star

Hiru Star

Күн бұрын

Hiru Star - Season 04 | SUPER 30 - Part 02 | 2024-10-06
Hiru Star App එක දැන්ම Download කරගන්න!
📌Android - hiru.lk/0gPGaM
📌iOS - hiru.lk/3vaMCF
Hiru Star - ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නරඹන, වඩාත් ජනගත ටෙලිවිෂන් සන්නමය!
𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 - / @hirustar
𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 - hirustar.hirut...
HIRU STAR is a Reality Television Singing Competition where for the first time in Sri Lanka the show marks the real-time voting by the viewers via an innovative free app. In contrast to other singing TV Reality shows which feature a cast of celebrity judges, Hiru Star features a cast of celebrity experts and ELEVATES the viewers at home to be the JUDGES.
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗛𝗜𝗥𝗨 𝗦𝗧𝗔𝗥 𝗢𝗡
🔗Facebook : / hirustarsrilankaofficial
🔗Instagram : / hirustarofficial
🔗TikTok : / hirustar_official
🔗Threads : www.threads.ne...
🔗WhatsApp Channel : hiru.lk/8WRV2k
Hiru Star Facebook community
📢 Join Now : / hirustarofficial
#HiruStar #HiruTV #HiruStarSeason04 #No1RealityShow #HiruStarlk #HSS04 #LiveSinging #HiruStarLive #FacebookLive #KZbinLive #LiveRealityShow #HiruTVLive #HiruTVDigital #Trending #Viral #SUPER_30

Пікірлер: 56
@dineshnuwan2201
@dineshnuwan2201 34 минут бұрын
අමල් සහ නිරෝසා අම්මන්ඩි මතක තියාගනිල්ලා ප්‍රේක්ෂක ජනතාව වැඩියෙන් ඉන්නෙ රුවන්ගෙ පැත්තෙ කියලා
@RishaRishanthi
@RishaRishanthi 31 минут бұрын
❤❤❤❤❤❤
@NaviyaOnline1
@NaviyaOnline1 44 минут бұрын
මාදව අයියෙ ගොඩක් දුකයි ...අවන්ක කම වටිනවා අයියෙ අයියෙ අනිවාර්යයෙන් උතුරන්න හරියන්න ඔනෙ...music සාර්ථක වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා මාදව අයියෙ ❤❤ආදරෙයි..මමත් අයියෙ වොට් කරා all rounds❤
@creativevlogs316
@creativevlogs316 24 минут бұрын
අන්තිමට උන දේට නම් මොකද්ද උනා 😢කොහොමත් අන්තිමට එක් කෙනයිනේ දිනන්නේ අද කැපුනට ඔයා හොද සිංදුවක් කරන්න 🎉❤
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 45 минут бұрын
අද හොදින් ගායනා කරේ නේසර
@wamelapodduwa
@wamelapodduwa 32 минут бұрын
ඇස් ඇරන් සිංදුව කියහන් මයෙ දෙය්යෝ😂😂😂😂😂
@hikwt1625
@hikwt1625 29 минут бұрын
mahawata loku asadaranayak kale madawa malli oyata aniwarema idiriyedi Hoda wadak karagana Jaya wewa budu saranaiiii 💪
@bandulaabekon5063
@bandulaabekon5063 45 минут бұрын
මාදව නම් නියමයි .......♥️♥️🤩🤩🤩👍👍👍 Respect It...... 👍👍👌👌♥️🤩
@nelkagamage5801
@nelkagamage5801 Минут бұрын
අන්තිමට නම් 😭 මොනවා කරන්න ද දරුවනේ, කැපිල කැපිල අවසානේ හිරුස්ටර් වෙන්නේ එක්කෙනයි, අද අයින් උණු පුතාට සුබ අනාගතයකට සුබ පැතුම් ❤️❤️සයිප්‍රස් සිට
@Pasidukalhara-ck9vj
@Pasidukalhara-ck9vj 40 минут бұрын
සිතුම් අයියාට ජය❤
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 7 минут бұрын
Hi guys good luck and God bless you all watching from Italy ❤️❤️❤❤❤❤❤❤❤
@MethulaHerath
@MethulaHerath 15 минут бұрын
අද වැඩ සටහනේ අවසානේට අඩුනා....හරිම සන්වේදී අවස්ථාවක්
@nalakarangajeewa6806
@nalakarangajeewa6806 38 минут бұрын
Ada godak duka hithuna dawsak mokda madwa kepei kil hithuwe na godak dukai
@weraduwawellalagesurangi8582
@weraduwawellalagesurangi8582 31 минут бұрын
රුවන් අන්තිමට කර වැඩෙ නිසා දන්නෙම නැතුව කදුලු ආවා මාධව ඔයාගේ හැමදේම සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා
@AsnkaSenavirathna
@AsnkaSenavirathna 11 минут бұрын
Aththa madwa godak hodta kiuwa mula mada waskna eda hodata kiyanwanm mula labbwal wadk nane neda warsi hadna innwanm anith ekage mula balal isharahata wadkarannda bane yako mula hodta kiyna ekat wada kiuwoth mun wot krnna patta pesi yako w nikm ekwkuta 95% ganna ba
@Sakunishashikala-u2n
@Sakunishashikala-u2n 56 секунд бұрын
සිතුම්ට vote දාන්න යද්දින් අපිට vote කරන්න බෑ block වෙලා app එක😢
@NeethaNeetha-w8p
@NeethaNeetha-w8p 18 минут бұрын
Woow
@surangarukmal5605
@surangarukmal5605 13 минут бұрын
hiru star balana apita gahanna ona.. meeta wediya hodai kopi kade baluwa nam... kalakanni
@NeethaNeetha-w8p
@NeethaNeetha-w8p 17 минут бұрын
Lassnai
@IreshaDilhani-m9l
@IreshaDilhani-m9l 27 минут бұрын
1/2 niyamaii❤❤❤
@PrasannaMadusanka-e5o
@PrasannaMadusanka-e5o 41 минут бұрын
Hiru eka asadaranai. Sudussata thana denne ne. Madawata ada kre asadaranayak.
@DuharaSahasdinakara
@DuharaSahasdinakara 12 минут бұрын
රුවන්ට තිබුනා මාධව තියාගන්න. රුවන් වෝටි කරපු නිසානෙ මාධව කැපුනෙ.
@anjubandara9937
@anjubandara9937 8 минут бұрын
Adoooooooooooooo චණ්ඩි ne මේකේ
@yamivideo3944
@yamivideo3944 Минут бұрын
අමල් ඇහෙන් නැතුවත් දැම්මානේ බන් කලින් මුන් නන් සත්තු
@wamelapodduwa
@wamelapodduwa 4 минут бұрын
රහයි රහයි රහයි😂😂😂😂😂😂
@himeshaheshani3642
@himeshaheshani3642 43 минут бұрын
❤❤❤❤❤❤
@sadasedewlitha8829
@sadasedewlitha8829 10 минут бұрын
Madava you are great ❤❤❤❤
@maximaxi1428
@maximaxi1428 47 секунд бұрын
❤❤❤
@yamivideo3944
@yamivideo3944 52 секунд бұрын
රුවන් මහා චාටර් වැඩ කරන්න එපා උඹලා වගේ උන්ව විනිශ්චය කරන්න ගෙන්න හොඳ නෑ
@MrShanika
@MrShanika 33 минут бұрын
❤🤜🤛
@Sakunishashikala-u2n
@Sakunishashikala-u2n 2 минут бұрын
අද අපිට සිතුම් මදුශාන්ට වොට් දාන්න බැරි උනා වොට් block වෙලා මං හිතුවේ මගේ phone එකේ ව්තරයී කියලා නමුත් අපේ කාටවත් දාන්න බැරි උනා vote😢
@dineshnuwan2201
@dineshnuwan2201 18 минут бұрын
අමල් උඹත් මතක තියාගනින් උඹේ ටීම් එකෙ එකෙක් අයින් කරන්න තිබුනා රුවන්ගෙ වෝට් එක හෝල් කරගත්තා නම් . ඒත් රුවන් එහෙම කරෙ නැ ඔහුගෙ හිත හොද වැඩි හින්දා
@GRNayanananda
@GRNayanananda 23 минут бұрын
❤❤❤🎉🎉🎉🎉🎉
@dineshnuwan2201
@dineshnuwan2201 6 минут бұрын
මම හිතාගෙන හිටියෙ මාදව කියනකොට වෝට් හෝල් කරගනියි කියලා
@NandawathyMunasinghe-b3f
@NandawathyMunasinghe-b3f 39 минут бұрын
Ruwan super hoda dewal ekathu karanawa
@shamashama1568
@shamashama1568 3 минут бұрын
හුරුස්ටා
@karunawathimanamperi1
@karunawathimanamperi1 34 минут бұрын
මාදව අය්ය respect music athrinna epa හොදට කරගෙන යන්න හැමෝම ඔයත් එක්ක ඉනන්ව😢
@KasunikaKavindi-fw8jd
@KasunikaKavindi-fw8jd 10 минут бұрын
shanu❤❤❤
@hikwt1625
@hikwt1625 24 минут бұрын
Sacitarata wada hodata madawa malli sinduwa hodata kiwa Hodama daksayek kapuwe
@piyuminikeshala8440
@piyuminikeshala8440 18 минут бұрын
Nesara❤️❤️❤️❤️❤️❤️❤️
@surangarukmal5605
@surangarukmal5605 8 минут бұрын
ruwan hodai awrudu uthsaweka wikata adum tharagaye wikatayawa thoranna...😂
@surangarukmal5605
@surangarukmal5605 11 минут бұрын
winishya mandale hodai chanda ganan karanna yawanna. hoda ekawa kapuwa......
@meniketilakerathne5698
@meniketilakerathne5698 41 минут бұрын
Sanu ranawera ge kata hada hoda made.lassanta hadawal awtuna
@Nilanthi-h1v
@Nilanthi-h1v 39 минут бұрын
රැවන් අසාදාරනයි මාධව කැපුවා
@DuharaSahasdinakara
@DuharaSahasdinakara 11 минут бұрын
ඇත්ත
@DuharaSahasdinakara
@DuharaSahasdinakara 11 минут бұрын
ඇත්ත
@sigithithilini4502
@sigithithilini4502 12 минут бұрын
Repect madawa
@SrinathPradeep-w8z
@SrinathPradeep-w8z 23 минут бұрын
Shanuwaaa apeee eka maru bn.jayaa❤❤❤
@Kajanaka-sj4oo
@Kajanaka-sj4oo 20 минут бұрын
Amall kuddo uba lakunu 7 dunne evenness nethuwada,nedakin gemba
@niroshanjayakody7038
@niroshanjayakody7038 32 минут бұрын
Ruwan your are not a good judger man. Madaga is good
@LakMal-d8z
@LakMal-d8z 10 минут бұрын
අද ඔයා තෝරපු සින්දුව හරි නෑ මාධව.
@nilukajayarathna7258
@nilukajayarathna7258 3 минут бұрын
Aniwaryen
@NeethaNeetha-w8p
@NeethaNeetha-w8p 18 минут бұрын
Lassnai
@GRNayanananda
@GRNayanananda 24 минут бұрын
❤❤❤❤
Hiru Star - Season 04 | SUPER 30 - Part 01 | 2024-10-05
1:14:40
Hiru Star
Рет қаралды 128 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 22 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,5 МЛН
Viyali | වියළි | Episode 40 - (2024-10-06) | Rupavahini TeleDrama
22:04
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН