Ma Wenuwenma Nupan Kumar -මා වෙනුවෙන්ම නූපන් කුමාරි|Kaushalya Liyanage|Hiru Star-Season04|EPISODE 06

  Рет қаралды 356,349

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 827
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ඔයලා හැමොටම ගොඩාක් පිං මෙ කමෙට් මව ජිවත් කරවනව වගේ මගෙ පලවෙනිම ගැයුම ඔයලගෙ හදවතම දැනුන එකට මං ගොඩාක් සතුටු වෙනවා දැනෙන සතුට වචන වලට පෙරලා ගන්න බෑ ඇත්තටම මං මර විදිහට පෙරුම් පිරුවා මෙ තැනට එන්න එත් මෙච්චර ඉක්මන්ට එක දවසකින් මෙහෙම වෙයි කියලා හිතුවේ නැ එත් එක උනා ඉතිම් ඔයලා හැමොටම ගොඩාක් පිං මගෙ බලාපොරොත්තු ව අහස උසට ඔසවල වැඩිම ප්‍රතිශතය නිර්මනය කරලා දුන්නට ඇත්තටම ම මේ ගෞරවය මට වගෙම් ඔයලටත් හිමි වෙන්නම ඔනි ඇත්තටම මගෙ කට හඩින් ඔයලගෙ හිත සැනසුනනම් මට එ ඇති අදරෙම් මතක් කරනවා මා එක්කම ඉන්න තරගාවලිය පුරවටම මං විස්වස කරනව ඔයලා මව ඉස්සරහටම යවයි කියලා මට ඔනිත් හදවත දැනෙන විදිහට සිංදු කියන්න ඉතිම් මං එහෙම කලා කියලා මේ කමෙට් දැක්කම මට හිතෙනවා අදරෙයි ඔයලා හැමොටම ඔය ගැම්ම මට සෑහෙන්න හයියක් ඉලග වටෙත් මෙ වගෙම ඔයලගෙ හදවතට දැන්න ගයනා කරනවා අනිවාර්යයෙන් ම ( කෞශල්‍යය ලියනගේ ) 🌟💜🙏💯
@chinthakaweerasingha8759
@chinthakaweerasingha8759 Жыл бұрын
Budu saranai malliyo.☺
@Supun_Darmathilaka
@Supun_Darmathilaka Жыл бұрын
ගැම්මක් තමා මචන්..ඊගාව එකත් සුපිරියක් ඕනී..අනිවාරෙන් vote එක දෙනවා❤
@chulansuraweera1496
@chulansuraweera1496 Жыл бұрын
ජේසු පිහිටයි පුතේ
@PiyumikaNadeeshani-y7e
@PiyumikaNadeeshani-y7e Жыл бұрын
Parissam karaganna oya rattaran kata handa puthe.eka nam pudumai ettatama.❤❤❤budusaranai oyata.
@lalanimadushika
@lalanimadushika Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
කෞෂල්‍යය ඉවත් වුණාට පස්සේ මේ ගීතය අහන්නත් දුක හිතෙනවා 💚 ඔයාට අනිවාර්යයෙන්ම නැවත අවස්තාව ලැබේවා! 😢 තෙරුවන් සරණයි!
@cricblood1122
@cricblood1122 Жыл бұрын
මං හිතන්නෙ මේක තමයි මේ සිංදුවට කරපු හොඳම cover එක 🔥❤️ සුපිරියි කෞශල්‍යය ❤️🔥
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@kaweeshnethusara4919
@kaweeshnethusara4919 7 ай бұрын
තිවන්කට පස්සේ ❤❤❤❤
@surassij9498
@surassij9498 5 ай бұрын
කෞෂල්‍යය කැපුනට පස්සෙ මේ සිංදුව බලන අය කෝ? රුවන් කරේ මහ බලු වැඩක්
@chathuranganisamarasingha8437
@chathuranganisamarasingha8437 5 ай бұрын
Mama
@Buddyboyofficial
@Buddyboyofficial 5 ай бұрын
iw bn aparade mee kolla 😢
@DineshMunasinghe-u9c
@DineshMunasinghe-u9c 5 ай бұрын
Mama
@HarshanaBandara-t5k
@HarshanaBandara-t5k 3 ай бұрын
Mamanm me sinduwa hamadama ahanawa bro
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
මේ සින්දුව දෙතුන් පාරක් අහපල්ලා එතකොට තමා රහතැන් රහට ඇහෙන්නේ🎉❤.
@anuadhikara8653
@anuadhikara8653 Жыл бұрын
හරිම ලස්සනයි.. භාවනාවක් වගේ... කහවත්තේ අපිටත් ආඩම්බරයක්... මල්ලි කිරුල කහවත්තට ගේන්න ඔයාට වාසනාව ලැබේවා... සුභ පැතුම්.. 👌👌👌
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
අනිවාර්යයෙන්ම එයාව දිනවන්න පුලුවන් උපරිමේ වෝටි කරමු ❤️
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි අක්කෙ 💜💯🙏
@rohankarunarathna2999
@rohankarunarathna2999 9 ай бұрын
කහවත්තේ කොහෙද
@SadeeshaNimsara-vt3er
@SadeeshaNimsara-vt3er 10 ай бұрын
ඒකනම් මේ සින්දුවට කරපු පට්ටම cover එකක් වගේ 😍💝💫 well done brother ❣️🌻
@plkaushalya3767
@plkaushalya3767 9 ай бұрын
💜🙏💯
@ajanthakarunanayaka6041
@ajanthakarunanayaka6041 Жыл бұрын
අහපු සුපිරි සුපිරිසිදු හඩ්න් ඉතාමත් ම්හිරි ලෙස ගයනා කලා මම හිතන්නේ කිරුළ ලගට යන්න පුළුවන් ❤ඔයාට මල්ලි තෙරුවන් සරනයි ,,,
@nirmalpramodya5066
@nirmalpramodya5066 Жыл бұрын
ඒකනම් සුපිරියක් ❤️🔥 මේ song එකේ මන් අහපු හොදම version එකක් ❤️🔥 මේකනම් සුපිරි hit එකක් වෙනවමයි final එකේ දකින්න ආස කෙනෙක් මේ ව්දියටම සුපිරි වැඩ ට්කක් ඕනි brother ❤️ මේකනම් trending වෙන්නම ඕනි🔥❤️
@thilinasusantha3343
@thilinasusantha3343 Жыл бұрын
Eth TDK supiriyata meka sing kara...❤
@naradapradeepsriyananda9169
@naradapradeepsriyananda9169 Жыл бұрын
@ThemudiDodangoda-rw2pn
@ThemudiDodangoda-rw2pn Жыл бұрын
ඔයා දිනනවාමයි....පුතේ...බුදු සරනයි
@ManojBandara-r1s
@ManojBandara-r1s Жыл бұрын
@geethlasantha8283
@geethlasantha8283 Жыл бұрын
U😅uuuuijjikuuuukijkyuuuu
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
පුතේ හරිම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා නොවෙන ගායනයක්. ඉදිරියටම යන්න. බුදු සරණයි. සතර වරම් දෙවියන් ගේ පිහිට ලැබේවා
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ❤️🙏💯
@sanathchandara5030
@sanathchandara5030 9 ай бұрын
Athatama puduma Rasayak ekathukala e geethayata jayawewa obata !
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
පුතේ ඔබ‍ට සුබ අනාගතයක් වේවා සුපිරි ගායනයක් විශ්වයේ අසිර්වාදය ලැබේවා!!!
@rohinideepika6419
@rohinideepika6419 Жыл бұрын
මේ සීසන් එකේ අහපු ලස්සන කටහඬ අනිවාර්යයෙන් අන්තිම 12 අතර ඉන්නම ඕන පුතා ඔයා බුදු සරණයි
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 💜💯🙏
@ThemudiDodangoda-rw2pn
@ThemudiDodangoda-rw2pn Жыл бұрын
පුතේ....ගොඩාක් ලස්සන කටහඩක්...කහවත්තෙ අපිට ලොකු ආඩම්බරයක්...ඔයා දිනනවාමයි...සමන් දෙවි පිහිටයි...
@lasanthajayasundara101
@lasanthajayasundara101 8 ай бұрын
ලස්සනට ගායනා කලා... හොඳ වෙනසක් එක්ක. ජයවේවා.
@mahindasenanayaka5070
@mahindasenanayaka5070 10 ай бұрын
නියමයි සහෝදරයා ..... මට හම්බුනෙ ළගදි හොද චරිතයක් ආදරෙයි හැමදාම හරියන්න ඔනෙ ❤
@plkaushalya3767
@plkaushalya3767 9 ай бұрын
💜💯🙏
@KaveeshaSewwandi-p3v
@KaveeshaSewwandi-p3v Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ 🥺❤️
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 Жыл бұрын
ලස්සනයි හරියටම බාවනාවක් වගෙයි හිරුෂ්ටා කිරුළටම යන්න සක්තිය ලැබේවා 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟❤️❤️❤️❤️❤️❤️💐💐💐💐💐💐💐💐💐👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌🙏
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
අපිව වෙනම ලෝකෙට ගියා මල්ලි මාර ලස්සනයි කියන්න වචන නෑ 👍👍👍😘❤️❤️ඉදිරියට ම යන්න සුබ පතනවා 😘❤️
@nishanvlogs2399
@nishanvlogs2399 8 ай бұрын
අමල්ගේ කොමෙන්ට් එක සුපිරි❤❤❤❤❤
@mykitchenfood799
@mykitchenfood799 Жыл бұрын
මේ කීවෙනි පාරටද අහන්නේ කියලා මටනම් මතක නෑ ඒ තරමට වශී වෙනවා මේ කටහඩටනම් ..... ඔයාගේ තවත් සින්දුවක් අහනකන් ඉවසිල්ලක් නෑ .... අයියේ
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@dilmilakshani9164
@dilmilakshani9164 Жыл бұрын
හිත නිවන . අහන් ඉන්න ආස කට හඩක් ❤️ හරි ම ලස්සනයි 😇.. good luck ayya
@dilushadilusha4643
@dilushadilusha4643 Жыл бұрын
Patta.kiyanna.wachana.nahe.malli.kadulu.awa.as.dekata.kirula.oyatama.tamai
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💯💜🙏
@PramithaEshani-wt5ug
@PramithaEshani-wt5ug Жыл бұрын
අපෙ ස්කූල් එකෙ එකට ඉගන ගත්තු කොල්ලෙක්...ලස්සනයි ..අපේම යාලුවෙක් මේ වගෙ තැනක ඉන්නවා දකිද්දිත් මාරම සතුටුයි....congratulations කෞශල්‍ය... 😘😘 best of luck.
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@mykitchenfood799
@mykitchenfood799 Жыл бұрын
සුපිරි අයියා ඔයා ඔය විදිහටම ඔයාගෙ ගමන යන්න.... අනිවාර්යයෙන්ම ඔයා තමයි මේ පාර hiru star වෙන්නේ ...... හදවතටම දැනෙන ගායනයක් අයියේ.... හදවතින්ම සුබපතනවා අයියා....!!!!!!
@thamaramadhushani
@thamaramadhushani Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො රත්නපුරයේ අපිට ආඩම්බරයක් බුදු සරණයි!!.. මල්ලී ඔයාට පරිස්සමෙන් ගමන යන්න ❤❤
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
ඔයාට දුන්න වෝටි එක ගැන මම හදවතින්ම සතුටු වෙනවා මල්ලි..... හැමදාම මගෙ ඇප් එක ඔයාටම තමයි 😍....... ඔය සින්දුවට මම අහපු ලස්සනම කවර් එක ඔයාගේ ....... 🥰🥰🎧🎧 තාමත් අහනවා ඊයෙ රෑ ඉදන්ම කී පාරක් ඇහුවද කියලා මතක නැ මල්ලි ඒ තරමි හිතට දැනුනා ලස්සනයි 🥰
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කෙ 💯🙏💛
@madusanda553
@madusanda553 8 ай бұрын
ලස්සනයි අනේ.හරිම ලස්සනයි ...අහාන්න අහාන්න ආසයි.❤❤
@plkaushalya3767
@plkaushalya3767 8 ай бұрын
💜💯🙏
@InduWdindu-zu1if
@InduWdindu-zu1if Жыл бұрын
Harima lassanai puthe idiriyatama yanna jaya yay,🙏❤️❤️❤️🙏
@sudharmasiriwardhane2158
@sudharmasiriwardhane2158 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ කිරුල දක්වා යමු පුතේ ඔයාට පුළුවන් බුදුසරණයි
@JanakaPriyankara-xs8hj
@JanakaPriyankara-xs8hj Жыл бұрын
ඒක දැනෙනවා හදවතේ පතුලෙත්..කෙලවරටම..බුදු සරණයි මල්ලි ..සතුටින් ඉන්න ඕන හැමදාම ..ඉදිරියටම යන්න ❤
@udara_Rathnayaka
@udara_Rathnayaka Жыл бұрын
ඒකනම් බාවනාවක් වගේ සුපිරිම සුපිරි grand finale දක්වා යන්නම ඕනේ හද වතින්ම සුභ පතනවා☺️☺️ ❤️❤️❤️❤️
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💯💜🙏
@mangalanishantha5451
@mangalanishantha5451 Жыл бұрын
චන්දන ලියනඅාර්ච්චිගෙ සින්දු ලෙසටම කියන්න පුලුවන් හඬක් තමයි
@AjithSamaraweera-lh5im
@AjithSamaraweera-lh5im Жыл бұрын
සින්දුව ප්‍රියා සූරියසෙන ගායකයගෙ කියලා පවා අමතක උනා.පුදුම හැගීම්බරයි.♥️
@ayeshahasanthika5435
@ayeshahasanthika5435 Жыл бұрын
මන් ආසම සිංදුවක් ...❤මේක trending 1..🎉 karannako..kattiya...hari lassanai...
@bhksmm908
@bhksmm908 Жыл бұрын
Final එකේ ඉන්න ඕනි කෙනෙක්. සුපිරිම ගායනයක්❤
@itz.tdit_sndz.07
@itz.tdit_sndz.07 Жыл бұрын
ඒ කටහඩ නම් භාවනවක්...!!! 🥰😍
@djB460
@djB460 Жыл бұрын
Aththatama
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
සැබැවින්ම සුපිරි හරිම ලයාංවිත හඬක් ඉදිරියටම යන්න ලැබේවා පුතේ ජය වේවා ❤❤
@ranagopi8944
@ranagopi8944 Жыл бұрын
Mmmmmmmmm lassni ne
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
අම්මෝ මල්ලි ඒකනමි සුපිරි..මාරම ලස්සනට කියනවා 🥰 ...... අනික මේ සීසන් එකේ වැඩිම ප්‍රතිශතය.....කිරැළ ගන්න යන්න හදවතින්ම සුබ පතනවා පැටියෝ 😘
@PriyankaraSugath-ln6qn
@PriyankaraSugath-ln6qn Жыл бұрын
Ok petiyo
@NisansalaJayathilaka
@NisansalaJayathilaka Жыл бұрын
මගෙ ඇස් දෙකට කදුලු ආව කොල්ලෝ ඔයාගෙ ඔය හැකියාව ට.බාවනාවක් වගෙ අහන් ඉන්න පුලුවන්.මතක හිටින චරිතයක් වෙනවා අනිවාර්යයෙන්ම .ආදරෙයි ඔය හඩට.ඔය වගේ ලස්සන සිංදු දිගටම අහන්න දෙන්න .❤❤❤❤
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 💯💛🙏
@ashalucky1776
@ashalucky1776 11 ай бұрын
ඇත්තමයි සත්තයි මං මේම බලන 6 වෙනි වතාව අයියේ...යූ ටියුබ් එකෙන් හිරු ස්ටාර් බැලුවොත් ගොඩාක් වෙලාවට සර්ච් කරල මේ සිංදුව අහනව.මේ තමයි මේ සිංදුවට කරපු හොදම cover එක.හරිම ලස්සනයි අයියේ..grand finale යන්න කියල පාර්තනා කරනව ❤
@plkaushalya3767
@plkaushalya3767 11 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගි 💜🙏💯
@sachinsampath4386
@sachinsampath4386 Жыл бұрын
දහපාරක් විතර ඇහුවා පට්ට අයියේ දිනපන් බලන් ඉන්නව එකෙන්ම අපිත් උපරිම් සප් එක දෙනවා 💪
@ChinthaniPrarthana
@ChinthaniPrarthana Жыл бұрын
ඉදිරියටම යන්න පුතා ම ෙගන් උනුසුම් සුභ පැතුම්👌👍❤
@Douma-w6h
@Douma-w6h Жыл бұрын
❤❤❤❤❤❤❤💕💕💕😍😍😍
@KaveeshaNethmini-ut7wd
@KaveeshaNethmini-ut7wd Жыл бұрын
" මා වෙනුවෙන්ම නුපන් කුමාරී " ඒ කෑල්ලට නම් පපුවත් එක්ක මොකක්ද වෙලා ගියා.❤❤😢
@phadminirajapaksha8384
@phadminirajapaksha8384 Жыл бұрын
Ow oi 😢
@wasanthakumara4701
@wasanthakumara4701 6 ай бұрын
E gena kiyala wedak ne.
@disthushi9625
@disthushi9625 Жыл бұрын
සුපිරි....මාරම ලස්සනයි❤️❤️ ඉදිරියටම යන්න ලැබේවා!!! බුදු සරණයි!
@sampathsendanayaka1822
@sampathsendanayaka1822 Жыл бұрын
හැමදාම වගේ අදත් මම මේ සින්දුව ඇහුව. මීළඟ වටයටත් මේ වගේම ලස්සන සින්දුවක් කියන්න පුතේ. බුදු සරණයි දේවිය න් ගේ දේවාශිර්වාද ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
හදවතින්ම ගොඩාක් ස්තුතියි 💜💯🙏
@ChathurikaSewwandi1991
@ChathurikaSewwandi1991 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලියො. ඔයා ඉහලටම යන්න ඔනී...
@ChandaniKumari-zq1iu
@ChandaniKumari-zq1iu Жыл бұрын
Wou.harima lassanai.hithata denenna gayana kala.aniwaren oya awasan wataya dakwa yanawamai.suba pathanawa.budu saranai ❤❤❤❤❤❤❤
@renokaajitha7240
@renokaajitha7240 Жыл бұрын
හරිම ලස්සනයි 💕 තෙරුවන් සරණයි ඔයාට ඉදිරියටම යන්න සක්තිය දහිරිය ලැබේ වා 🙏🙏🙏🙏❤❤❤
@slchamimusix9651
@slchamimusix9651 Жыл бұрын
''මේ මිනිසත් කමෙන් මා ලැබූවේ අසරන වෙන්න වරමක් නොවේදෝ"...ආසම කෑල්ලක්.මරු❤️🤛
@chandaniboralassa846
@chandaniboralassa846 Жыл бұрын
සුභ පැතුම් පුතේ බුදු සරණයි
@tarushikavya9009
@tarushikavya9009 Жыл бұрын
Ane hrima ලස්සනයි 😊 ahagen inn asa හිතෙනවා
@nooranoorin7763
@nooranoorin7763 Жыл бұрын
ජයවේවා පුතේ ඔයා අනිවාර්යෙන් එදිරියට යනවා 🙏🌹❤
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
Final ඉන්නම ඕනි 🥰😘
@dileeplakmal9056
@dileeplakmal9056 Жыл бұрын
උබට අඩුම 95ක් වත් එන්න ඕනේ සහෝදරයා ... අව්ලක් නැහැ ඔහොම යමු .... හදවතට සිංදු කියපන් අනිවාර්යයෙන්ම උබට ගොඩ යනඩ පුළුවන් ❤
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@excelking2319
@excelking2319 Жыл бұрын
අපේ ගමේ එකා ගැම්මක් තමයි 💜️
@NilushaGamage-no9je
@NilushaGamage-no9je Жыл бұрын
දනා මරූ ඕයී.❤ හිරිස්ටා කිරිල පුරවරේට ගෙන්නම ඕනී.ජය ❤
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@sameeraniroshan4897
@sameeraniroshan4897 Жыл бұрын
සුපිරි ගායනයක් ඉදිරියටම යන්න ලැබේවා
@guitarcoverssl7947
@guitarcoverssl7947 5 ай бұрын
මේ සින්දුව කියපු ගොඩක් ගායකයො තරගය දාල ගියේ අපිට වේදනාවක් දීල තිවංක දිල්ෂාන්, මනේජ් සංජය, මලිදු චතුරංග, දැන් කෞෂල්‍යය 😥💔
@poornimarathnayaka5377
@poornimarathnayaka5377 Жыл бұрын
කලින් මනේජ් අයියා කිව්වා ලස්සනට අද ඔයා ..... අනේ අම්මා ඔයාගේ 😍😘😘
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@DulanjaniDulanjani-hn4yh
@DulanjaniDulanjani-hn4yh Жыл бұрын
ජය වේවා අයියේ මාරම ලස්සන වොයිස් එකක් බාවනාවක් වගේ
@anushawasanthi3180
@anushawasanthi3180 Жыл бұрын
පිස්සු හැදෙන කටහඩක්.හදවතේ ගැබුරටම දැනුනා.ජයවේවා ඔබ‍ට
@aliaalia2025
@aliaalia2025 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ කනට හරිමඉහිරියි...සුබ පැතුම් පුතාට ...❤❤❤
@kawshalya356
@kawshalya356 Жыл бұрын
ඔයාගෙ වොයිස් එක ගොඩක් ලස්සනයි අයියේ❤❤ ඇත්තට ඔර්ජිනල් එකට වඩා හිතෙට දැනෙන්න කිව්වා ❤ ඉස්සරහටම යන්න සුභ පැතුම් අයියේ අනිවාරෙන් වෝට් කරනවා 🥺❤️
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 💜💯🙏
@priyadrshanimanike0392
@priyadrshanimanike0392 Жыл бұрын
Putha ahrima lassasanai idiriyatma yanna budusaranai❤❤❤🎉🎉🎉
@travelwithhondavezel1699
@travelwithhondavezel1699 9 ай бұрын
බල්ලෙක් අයිසේ තවුසේ. පරණ මතක හෙනම ගහපන්… ආදරෙයි…
@marsh2891
@marsh2891 6 ай бұрын
Ridenna dunna neda
@imalshinethumini5741
@imalshinethumini5741 Жыл бұрын
සුභ පතනවා ඔයාට.කිරුළ අතට ගන්න.ඔය වගේ සිංදු අහන්න අපටත් ඉදිරියට.
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@roshangalappaththi4506
@roshangalappaththi4506 Жыл бұрын
හරිම ලස්සනයි brother ..perfect ...god bless you ...
@sachiniimasha2610
@sachiniimasha2610 Жыл бұрын
Supar කොච්චර ඇෙහෙව්වත් එපා වෙන්නෙ නැ කිව්වත් වගෙම එ Song එකට අහපු හොඩම Cover Eka❤️💕
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@AnuradhaSrimali-pf2rr
@AnuradhaSrimali-pf2rr Жыл бұрын
Wooooow....තිවංකගෙන් පස්සේ ලස්සනට කිව්වා ඔයා....මාරම ලස්සනයි ...final එකෙදී දකින්න ආසයි...❤️❤️❤️
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
ගොඩාක් ස්තුතියි 💜💯🙏
@MethmithaWijesundara-tx2mv
@MethmithaWijesundara-tx2mv Жыл бұрын
ලස්සනයි මන් අහපු සුපිරිම cover එක ❤
@sanjeewawaidyarathne8395
@sanjeewawaidyarathne8395 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ යං පුතේ ඉස්සරහටම.
@sanjanahashani880
@sanjanahashani880 Жыл бұрын
සුපිරිම cover එක 💖
@SurangiKumuduni
@SurangiKumuduni Жыл бұрын
කොච්චර බැලුවත් එපා උනෙ නැත්තෙ මට විතරයි ද...ලස්සයි ජයෙන් ජයම ලැබේ වා❤❤❤
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@kumarakumara-io5vs
@kumarakumara-io5vs Жыл бұрын
අහන් ඉන්න හිතේන කටහඩක් නියමයි.😍😍
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 Жыл бұрын
හිරු ස්ටාර් පලවෙනි සීසන් එකේ ඉදන් බලපු ෆෑන් කෙනෙක් විදියට ඇත්තටම මට තිවන්කව මතක් උනා මේක අහද්දි😢❤ තිවන්කට උන දේ නොවී කිරුළ දක්වම යන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු මේ සහෝදරයට🤍😊
@nadee...
@nadee... Жыл бұрын
Thiwanka dilshan වගේ කියලා මටත් මතක් උනා..හරිම ලස්සනයි. 🧑‍🎤👌
@rangichathu5234
@rangichathu5234 Жыл бұрын
මට මතක් වෙන්නෙම තිවන්කව...අනේ ඒ හඬ මේ වගේම භාවනාවක්..❤
@ChethaniRmc
@ChethaniRmc Жыл бұрын
Ou matat
@surassij9498
@surassij9498 5 ай бұрын
තිවන්කට වුණු දේ වුනා
@thushara84sanjeewak20
@thushara84sanjeewak20 Жыл бұрын
ලස්සනයි.ඉදිරියටම යන්න සුභ පතනවා
@pltharusha5106
@pltharusha5106 Жыл бұрын
සුපිරියි අයියේ...නියමෙටම sing කරා හොදේ...මොන ප්‍රශ්න ආවත් නංගි ඔයා ලගින්ම ඉන්නව අයියේ😘😘 ඔයාට hiru star කිරුළ කහවත්තට අරන් එන්න ශක්තිය ලැබෙන්න කියලා මං wish කරනවා...ආදරෙයී ❤️ ගැම්මක් kolloh😍
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
හදවතින්ම ගොඩාක් ස්තුතියි 💜🙏💯
@susantharohini4176
@susantharohini4176 Жыл бұрын
God bless you කිරුල ඔබ‍ට හිමි වේවා
@chulanicreation38
@chulanicreation38 Жыл бұрын
පුතේ දැනෙන සතුට දරාගන්න බෑ ඔයා තමයි මේ පාර හිරු ස්ටාර්❤❤❤❤❤
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@PriyanthiFrenando
@PriyanthiFrenando Жыл бұрын
මල්ලියෝ හරි ලස්සනයි බුදුසරණයි ❤
@dananjidananji9473
@dananjidananji9473 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න ලැබේවා බුදු සරණයි ❤❤❤❤❤❤
@FychhgJcgx
@FychhgJcgx Жыл бұрын
හරිම ලස්සනයි පුතා බුදු සරණයි 🙏🙏🙏👍😘
@SanduniMalsha-k3v
@SanduniMalsha-k3v Жыл бұрын
හදවතටම දැනුනා ❤️‍ හිත නිවන බාවනාවක් වගේ 🥰🥰
@plkaushalya3767
@plkaushalya3767 Жыл бұрын
💜💯🙏
@sanathchandara5030
@sanathchandara5030 9 ай бұрын
Lusaka thawayen pirunu oba kawshalya,obta suba anagathayak udawewa !
@nadee...
@nadee... Жыл бұрын
හරිම ලස්සනයි.. විදින්න පුලුවන් 🧑‍🎤👌 Congratulations...
@rukmansiriseena5894
@rukmansiriseena5894 Жыл бұрын
නියමයි.ආසයි.ලස්සනයි
@rashmihimasha348
@rashmihimasha348 Жыл бұрын
ලස්සනයි අයියේ ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පැතුම් අයියේ ඔයාට 🥰❤️
@GanganiKumuduni
@GanganiKumuduni Жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි .. තෙරුවන් සරණයි කිරුලට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා . ❤
@amilachanaka779
@amilachanaka779 Жыл бұрын
මං දවසට එක පාරක් අහනවාමයි😊😊😊😊
@msprasanjali1858
@msprasanjali1858 Жыл бұрын
Harima ලස්සනයි කිරුළ kara යාමට වාසනාව ලැබේවා budusaranai
@DiliniMaduwanthi-j3v
@DiliniMaduwanthi-j3v Жыл бұрын
Malliyo aththatama lassanai...malliyo ❤❤❤❤
@hansisumali2131
@hansisumali2131 Жыл бұрын
Lassanai godak oya nam hiru star vanava kiyala hitanava good luck 🤞
@herathmanike4192
@herathmanike4192 Жыл бұрын
ලස්සන යිස්‍රපිරිගායනයක්පෙරටමයන්න
@PavithRusiru-ji1zh
@PavithRusiru-ji1zh Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෑ සහෝදරයා 😢😢
@ruwanpriyankaraLiyanage-r2j
@ruwanpriyankaraLiyanage-r2j 3 ай бұрын
Good luck puthe budu saranai ❤
@nilushikamadumali8376
@nilushikamadumali8376 Жыл бұрын
හරිම ලස්සනයි මල්ලි මන් මේ කිවෙනි පාටටද මන්දා අහන්නෙ ❤❤❤ ඉදිරියට යන්න සුභ පතනවා ඔයාට
@Lahiru--1891
@Lahiru--1891 Жыл бұрын
කෞශල්‍ය ජය වේවා . ❤️ කහවත්තෙ න් ගැම්මක් ☺️
@DismaLasanthi-ut8gt
@DismaLasanthi-ut8gt Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ...සුභ පතනවා ඔයාට ....බුදු සරණයි ......
@isurukalubowila9263
@isurukalubowila9263 Жыл бұрын
ඒක සුපිරි කියන්නෙ...සුපිරි ම සුපිරි ... මේවගේ ම සිංදු කියපං මල්ලි ❤
@thanujageethanjali6944
@thanujageethanjali6944 Жыл бұрын
නියමයි මල්ලී..සුපිරියක් තමා..ඔයාට ජය වේවා..
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 15 МЛН