Budunge Ama Dharme - බුදුන්ගේ අමා ධර්මේ | Samali Bhagya💥Hiru Star Season 3 | Episode 05🔥

  Рет қаралды 432,127

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 377
@wasanthakumara1591
@wasanthakumara1591 2 жыл бұрын
බොදුණුවන් විදිහට අපේ ප්‍රණාමය මේ වගේ ගීතයක් කීම ගැන .....බුදුන් වහන්සේගේ දහම සියලු දෙනාට පොදු යි.......බුදු සරණයි ...
@ashanthab6804
@ashanthab6804 3 жыл бұрын
කාන්තා කට හඩකින් අහපු පලවෙනි පාර. 😍 ආධුනික යේ ක් විදිහට හොඳ සාධාරණයක් කලා කියලා හිතෙනවා. මෙම ගීතය ආධුනිකයෙකු ට ගායනා කරන්න ඉතා අමාරු ගීතයක්. බෙග් මාස්ටර් ගෙ හඬ පෞරුෂය ලේසියෙන් වෙනත් පිරිමියේක් ට වත් ගන්න බැරි දෙයක්. එහෙම තිබෙද්දී කාන්තා හඬකින් කරපු ගායනා ව අගය කල යුතුමයි. ❤️👍😊
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️❤️😍
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Mewani paapayen pirunu yugayaka. .mewani aseeru aadyaathmika geethayak gaayana kireemata hitha atheeweemath kiyanna bari taram pinak. .godaak lassanai gaayanaya nangi. . Oy ape mulu baudda sanhatiya wenuwen watina manikak. ..budu saranai nangi.
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️❤️🙏
@hashineudeshika5366
@hashineudeshika5366 3 жыл бұрын
ඇග හිරි වැටිලා ගියා.ගොඩාක් ලස්සනයි බුදු සරනයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
මොහිදින්බෙග් මහත්තයා ප්‍රණාමය වේවා මය අහද්දී අපි පුංචි kalae අහපු ගීත හරිම ලස්සනයි දුවට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏
@pethumnew3651
@pethumnew3651 3 жыл бұрын
V
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@pathumpriyadarshana6095
@pathumpriyadarshana6095 3 жыл бұрын
ගීතයට හානියක් නොකර ලස්සනට ගීතය ගායනා කරනවා... ඔයාට ඉදිරි ආනාගතයට මම සුභ පතනවා...❤️❤️❤️😍😍👍👍
@sampathvijithabandara923
@sampathvijithabandara923 3 жыл бұрын
Budunga darmayat suba path nava
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@joelshameerakuma2980
@joelshameerakuma2980 2 жыл бұрын
@@SamaliBhagya}
@joelshameerakuma2980
@joelshameerakuma2980 2 жыл бұрын
@@SamaliBhagya ctrl
@sujeewasenarath4400
@sujeewasenarath4400 3 жыл бұрын
මේවගේ අමාරු සින්දුවක් හැමෝටම ගායනා කරන්න බෑ, ඔබ එය ලස්සනට ගැයුවා...😍
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🙏🥺❤️
@leninjohnson1816
@leninjohnson1816 3 жыл бұрын
තරුණ ගැහැණු ළමයෙකු විසින් ගායනා කරන ලද පැරණිතම වටිනා නිර්මාණයක් සහ ලස්සන පැහැදිලි කටහඬකින් ඇදහිය නොහැකි!!, නමුත් අවාසනාවකට ප්‍රේක්ෂකයින් බලාපොරොත්තු වූ ලෙස ඡන්දය ප්‍රකාශ කළේ නැත!!! ඇය මේ තරු සම්මානය දිනා ගත්තත් / නොගත්තත් ඇගේ අනාගතයට මම සුභ පතනවා!!!Watching from Kuwait 🎶❤🇰🇼Stay Safe & Stronger🎶❤🇰🇼
@kaneskajayasinha7869
@kaneskajayasinha7869 3 жыл бұрын
Ow sahosaraya obage adahasata man ekagai. ..mata oba ganath loku aadambarayak. E wagema loku bhakthiyak athi una..taruna kollek nisa...math taruna kollek. .mage age hirigadu pipila. .ahata kandulak enawa me budu guna geetha ahenakota. .godaak sathutui. .budu saranai bro..
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@kumuduperiyeda1765
@kumuduperiyeda1765 2 жыл бұрын
💗💗💗💓💓💓🙏🙏🙏🧡👍👍👍👍🙏
@skedirisinghe2750
@skedirisinghe2750 3 жыл бұрын
ඔයා ගොඩාක් ලස්සනයි නගො.ඒ වගේම කඩහඩත් ලස්සනයි ....... සොනක්ශි වගෙ ඔයා ....💓💓💓💓🧡🧡🧡🧡🧡🧡💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 😍😘
@asokasakkaraga9742
@asokasakkaraga9742 2 жыл бұрын
Well done nice vois sing ekata kishima haniyak nokara hidin gayana kara budu saranai siyalu daviyanga pihita araksawa labawa
@prasadhemantha7757
@prasadhemantha7757 3 жыл бұрын
Lssanai duwa.oya thama hiru ⭐ star.buduguna gayana kala deyenma
@w.wdissananayaka9010
@w.wdissananayaka9010 3 жыл бұрын
මම කුවේට් ඉඳලා බලන්නේ theruwange saranai ඔබට දුවේ aa
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
😊🥺❤️🙏
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
ෂෙහාන් පුතා ඒ ගීතය ගැන ප්‍රකාශ කරපු අර්ත කතනය අපූරුයි.ඒ දුව ලස්සනට ගායනා කලා.❤️❤️❤️❤️
@ameeshaeshani5296
@ameeshaeshani5296 3 жыл бұрын
Shihan
@anuralal2922
@anuralal2922 3 жыл бұрын
😀😃😄😁😄😆
@hgfghg19
@hgfghg19 3 жыл бұрын
Sudu.doni.budusaranai
@heartmusic7645
@heartmusic7645 3 жыл бұрын
ලස්සන හදවතට දැනෙනෙ හඩක්
@upuludekumara5331
@upuludekumara5331 3 жыл бұрын
මෙවැනි ගීතයක් ඔබ වැනි දැරියක් ගායනා කිරීම අපට මහත් අභිමානයක් දුවේ. මොහිදීන් මාස්ටර් ගෙ ගීත ගායනා කරනවා කියලා කියන්නේ මහා අභියෝගයක්. විශේෂයෙන් සජීවී තරගයක් තුළ. ඔබට ජයෙන් ජය වේවා දුවේ. සම්මා සම්බුදු සරණයි ඔබට
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@praveenshanuka9322
@praveenshanuka9322 2 жыл бұрын
super star samali akka
@daisyindrani9491
@daisyindrani9491 2 жыл бұрын
හරිම ගාම්භීර හඩකින් ලස්සනට ගායනය කලා, ඉදිරියේදී ජනප්‍රිය ගායිකාවක් වේවා,! දෙවි පිහිටයි, මේ ගීතය මොහොදින් බෙග් මහතාට ප්‍රනාමයක් වේවා
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
හරිම ලස්සනයි දුවට ඉදිරියට යන්න සක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@mweerasinhga
@mweerasinhga 3 жыл бұрын
මොහිදීන් බෙග් මහතාට ප්‍රනාමයක් වේවා
@shineisle2263
@shineisle2263 3 жыл бұрын
සමාලී ඔබට ලස්සන අනාගතයක් උදාවේවා.. බුදුසරණයි..🙏 🌸💮🌼🌼🌼💮🌸🌸💮💮🌼
@MSMA1982
@MSMA1982 3 жыл бұрын
රංත්තරං වස්තුවේ ශ්‍රී ලංකාවට ආවේනික ලක්ෂණයක් ඔබගේ ගීතය ලංකාවේ බව්ධයා නැතිවෙන තාක් කල් බුදූ කියන ටික නැතිවෙන්න නෑ ඡීවිතේට අමතක නොවන කෙනෙක් මොහිදීන් බෙග් මාස්ටර් ඒ ගීතයක් ගැයුවා කියන්නේ බවුද්ධ සියලුම දෙනාගේ දෙසවන් මීයුරූ හඬ කාවැදුනා ඔබට ඉදිරියටම යන්න වරම් ලැබේවා❤❤ තෙරුවන් සරණයී මම ඩුබායි සිට ගීතය ඉවර වෙන තෙක් මම හැඬුවා ගීතයට ආසාවට🙏🏾🙏🏾🙏🏾
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@venuranimsara7124
@venuranimsara7124 3 жыл бұрын
හොදට ගායනා කලා. සුබ පැතුම් 💜
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
තෙරුවන් සරණයි දුව
@ranjanisewwandi6369
@ranjanisewwandi6369 3 жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි moheden bek මහතාට මහතාට මේ ගීතය උපහාරයක්ම වේවා
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
🙏❤️😍
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 3 жыл бұрын
Aswahak na harima lassani ediriyatama yanna obata jaya
@yasithamendis4927
@yasithamendis4927 2 жыл бұрын
ඉතාමත් දුර්ලභ විශිෂ්ඨ කටහඩක් තියෙන ගැහැනු දරුවෙක්.ගාම්භීරත්වය මිහිරිබව අලංකාරය හැම එකක්ම කටහඩේන් දැනෙනවා.
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@ranushvimantha6351
@ranushvimantha6351 2 жыл бұрын
බර හඩ බෙර හඩක් වේවා 1නිම්නාද වේවා
@allisjayathilaka4395
@allisjayathilaka4395 3 жыл бұрын
🌹🧸💝🥰🎀🍓😘🍇🍟👛💖🥪⛄️👗☃️🌈🍎❤️🥫💓🍘🥗🍊💛🥑💕🇦🇩💗🍏💔☂️🍉🧡🖤💙💘🇮🇳🧣❣️💞💜☺️suba pathum oya lassanata kiyanava
@komarisubadani3532
@komarisubadani3532 3 жыл бұрын
Davi pihitai maga gamama duwak 👌👌👌👏👏👏💖
@sammanidilhara5150
@sammanidilhara5150 3 жыл бұрын
Niyamai
@iimaya2149
@iimaya2149 3 жыл бұрын
ඒ හඩ තිබුන දෙවි පිහිටයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️😊🙏
@nirmalipereranirmaliperera3000
@nirmalipereranirmaliperera3000 3 жыл бұрын
Jesu pihitai manika
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 3 жыл бұрын
බුදුසරණයි
@wasantikwt3414
@wasantikwt3414 3 жыл бұрын
Api asama ගීතයක් ඉතින් me duwa me ගීතය ග කිරීම ගොඩක් ආඩම්බරයක් ඔබට jeyaduwe
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@sajithahewawasam8001
@sajithahewawasam8001 3 жыл бұрын
සමාලි නිසා තමයි අපි මේ පාර හිරුස්ටාර් බලන්නෙ.සුබපතනව හොඳ ගමනක් යන්න ලැබෙන්න කියල.🤩♥️
@sanjaliraveena6973
@sanjaliraveena6973 3 жыл бұрын
හලාවත අපේ කෙල්ලේ ජය ජය 👏👏👏
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you ❤️❤️
@rasikarathnayakka582
@rasikarathnayakka582 3 жыл бұрын
Sahan aiya oyata api godak adarai karana rasikaviyak
@devikaamarasekara632
@devikaamarasekara632 2 жыл бұрын
Harima lassanai gayanayaitamat hoda hadak..ඉදිරියට ගෙනයාමට උදව් කරමු
@mallithnadeeshan7667
@mallithnadeeshan7667 3 жыл бұрын
හරිම ලස්සනයි නංගා සින්දුව
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you ❤️❤️😍
@vijithamallika9382
@vijithamallika9382 3 жыл бұрын
හරිම ලස්සනයි දුව .ජේසු පිහිටයි ඔයාට .❤️❤️❤️❤️🙏🙏🙏🙏
@chandanabandara4540
@chandanabandara4540 3 жыл бұрын
🦹‍♀️🦹‍♀️🦹‍♀️🦹‍♀️🦹‍♀️
@manothsanjiva2610
@manothsanjiva2610 2 жыл бұрын
🌺🌺🌺🌺🌺🌺 Hi
@DaSuspiciousStew
@DaSuspiciousStew 3 жыл бұрын
ශිහාන් ඔබේ අදහස් හරිම ලස්සනයි
@kanthikanthi2885
@kanthikanthi2885 3 жыл бұрын
ජයෙන් ජයම වේවා අපි පුංචි කාලේ ගොඩාක් ආස කරපු සින්දුවක් අපි අදටත් අදටත් ලේසියෙන් දුව ඒ සින්දු ඇහෙද්දී ගොඩක් ගොඩක්ම ගොඩක් හිත සංවේදී වෙනවා ජය වේවා බුදු සරණයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 3 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට ...!!!
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
🥺❤️🙏
@chathurikaharshaniharshani1390
@chathurikaharshaniharshani1390 3 жыл бұрын
අම්මෝ ඒ කඩහඩ 😍
@shalikamanjari6937
@shalikamanjari6937 3 жыл бұрын
බුදුන්ගේ අමා ධර්මෙි
@vineethasamarakoone7954
@vineethasamarakoone7954 3 жыл бұрын
Right The mark is not enough Singing is serious, beautiful and beautiful to listen to
@mmala6994
@mmala6994 3 жыл бұрын
මම පුංචිkalae හරිම ආසසිංදුව
@kanthikanthi358
@kanthikanthi358 3 жыл бұрын
හරිම ලස්සනට ගායනා කලා දුව. තෙරැවන්සරණයිි .
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
🥺😊🙏
@thusha495
@thusha495 3 жыл бұрын
Godak lassana gayanayak nangi
@nilanthasanjeewa9589
@nilanthasanjeewa9589 3 жыл бұрын
සොයාලා බැලුවොතින් පෙනේ මේ මනාසේ..... වෙලීලා බැඳී ප්‍රේමේ ව්නාසේඋනා මේ.....🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@kanti7069
@kanti7069 3 жыл бұрын
Lassanai budu saranai
@nilukshikahansanihansani5951
@nilukshikahansanihansani5951 3 жыл бұрын
හරිම ලස්සන යි
@sandun4983
@sandun4983 3 жыл бұрын
සුපිරි අලංකාර .
@ninomanju2839
@ninomanju2839 3 жыл бұрын
ලස්සනයි ජයවේවා
@pradeepashyamali52
@pradeepashyamali52 3 жыл бұрын
Lassanae nange oyata d Sada jaya nango,,,,,,
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@sunilgunarathne7070
@sunilgunarathne7070 3 жыл бұрын
Pathale Amal Ayya
@ritakotikawatta1969
@ritakotikawatta1969 3 жыл бұрын
ඉතාම හැගුම් බරව ගීතය ගායනා කෙරුවා ....ඉදිරියටම යන්න ශුභ පතනවා 😘
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@hiraniteacher-3772
@hiraniteacher-3772 3 жыл бұрын
Mage puthe mata ahunu danuna honda geethayak budusaranay oyata
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️🥺🙏
@sriyanihegoda9178
@sriyanihegoda9178 3 жыл бұрын
එක වචනයෙන්ම පට්ට.ජයෙන් ජය දෝණි.
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
දියණියේ.ඔබටද.බුදුන්ගෙ..පිහිටම.වෙිවා.💯💯💯💯💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏
@kataragamahamuduruwo9255
@kataragamahamuduruwo9255 3 жыл бұрын
තෙරුවන් සරණයි ❤️
@piyumisithara3777
@piyumisithara3777 3 жыл бұрын
හරිම මිහිරි ගායනයක් අක්කෙ.....😍🎶🎶👍
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you nangii 😘🥺❤️
@ruwanprasanna6621
@ruwanprasanna6621 3 жыл бұрын
ලස්සනයි බුදු සරනයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
🥺❤️
@shanthi7774
@shanthi7774 2 жыл бұрын
භරි ම,අගෙයි,දුවෙ,ඉදිරියට යන්න, වාසනාව ලැබේවා, බුදු සරණයි, දුවෙ ඔයාට
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
අමල්ටවත් ගායනා කරන්න බැරි ගායනයක් 🙂 ලස්සනයි ❤️ ලස්සනටම ගායනා කරා
@flashsellers2204
@flashsellers2204 3 жыл бұрын
😂 අමල් පෙරේරා කියනවා මම අහලා නැත්තේ Rock විතරයි. අනිත් ඒවා එයාගේ සිංදු වලට වඩා හොඳින් ගායනා කරන මිනිහෙක් අමල් පෙරේරා කියන්නේ..
@DEEGHAYU1202
@DEEGHAYU1202 3 жыл бұрын
@@flashsellers2204 aniwa 👌
@mahasonaff1393
@mahasonaff1393 3 жыл бұрын
අමල් පෙරේරට ගල් බෝතලෙයි ගිටාර් එකයි දීල බලන්න.එතකොට අහන්න පුලුවන් සින්දු🥲
@lahirumadushan4617
@lahirumadushan4617 2 жыл бұрын
@@flashsellers2204 🤣
@sybilfernando3952
@sybilfernando3952 3 жыл бұрын
Niyamai lassanata gayanakal
@mahendradanushka8953
@mahendradanushka8953 3 жыл бұрын
ලස්සනයි ..රත්තරන් නන්ගියේ
@sanjulabandaraekanayake8411
@sanjulabandaraekanayake8411 3 жыл бұрын
ආසම හඩක්....මරු...❤️💪🌟😍
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you ❤️🙏😊🥺
@kumarykumary6303
@kumarykumary6303 3 жыл бұрын
ලස්සන හඩ
@dislshanimalk7563
@dislshanimalk7563 3 жыл бұрын
බුදු සරනයි .ඉදිරියටම යන්න ලැබේවා .හලාවත කොහෙද පුතේ ඔයා මං ආනමඩුවෙ .
@dilkigunarathna8446
@dilkigunarathna8446 3 жыл бұрын
Budu saranai pana
@annetjayasinghe1796
@annetjayasinghe1796 3 жыл бұрын
හරිම ලස්සනයි ඔබගෙ කටහඬ දුවේ ..
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️🙏
@j.a.damayanthiperera5143
@j.a.damayanthiperera5143 3 жыл бұрын
Ati visistai niyamai jeevitema vasanavantha veva idiriyatama yanna hekiveva
@kpartdrawing6123
@kpartdrawing6123 3 жыл бұрын
Hiru star kiyapu lassanama hitata wadina sinduwa
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 3 жыл бұрын
Dooni ඔයාට බුදු saranai .ජයවේවා
@rawindusampath
@rawindusampath 3 жыл бұрын
සුපර් ..සුපර් සුපර්
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි මගේ ආදරණීය ප්‍රේක්ෂක ජනතාව මට ලබාදුන් වටිනාකමට. 🥺❤️ තව දුරටත් Hiru Star Season 3 තරග බිමේ දිගටම මාත් එක්ක රැදිල ඉන්න කියල ඔබ සැමගෙන් ඉතාමත් ආදරයෙන් ඉල්ලා සිටිනවා.🙏😊❤️😍
@pardeeppardeep2618
@pardeeppardeep2618 2 жыл бұрын
Harema lassane Edereyata yanna obata jaya
@Nilantha_adikari
@Nilantha_adikari 2 жыл бұрын
Keep it your power නංගෝ....final sure
@chamara5908
@chamara5908 2 жыл бұрын
Lassni gaynya 👍❤️
@chamara5908
@chamara5908 2 жыл бұрын
Subcribe kara oywa
@thilinabandara9252
@thilinabandara9252 Жыл бұрын
♥️♥️♥️♥️😘
@indikasamankumara6275
@indikasamankumara6275 3 жыл бұрын
Harima hodai
@sameerarock8595
@sameerarock8595 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ හලාවත නංගි
@ssmmobile5935
@ssmmobile5935 3 жыл бұрын
හරිම ලස්සනයි දුව ඔයා
@k.a.rdilupa453
@k.a.rdilupa453 3 жыл бұрын
💛💛💛 ඒ කටහඬ 🔥🔥
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️🥺
@KumariKumari-cq7cc
@KumariKumari-cq7cc 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි 👌👌👌❤️❤️jesu pihitai
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@ashanga1890
@ashanga1890 3 жыл бұрын
අදරේයි හැමදාමත් .....❤️💙💜
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️🥺
@maheshimaheshi7847
@maheshimaheshi7847 3 жыл бұрын
කටහඩ මොහිදින්බෙග් මහත්මයා වාගේ ලස්සනයි මැණික බුදුසරණයි කියන්න කතා නෑ එපමණට 💃💃💃ලස්සනයි 🙏🙏🙏🙏
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥺❤️
@kuwaitkwt4243
@kuwaitkwt4243 3 жыл бұрын
ලස්සනයි දෝණිය මම ආසාවෙන් අහන්නේ බුදු ගුණ ගීත ,ජයවේවා දෝණිය ඔයාට ❤🌹❤
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@navindudasun375
@navindudasun375 3 жыл бұрын
Aķke pata lasani .isarhatama yana subapathano good luck ♥️♥️
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️🥺
@navindudasun375
@navindudasun375 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි අක්කේ
@slvideo3326
@slvideo3326 3 жыл бұрын
Budu saranai
@ayeshakumari921
@ayeshakumari921 3 жыл бұрын
Lassanai .......Budusarani Nangi
@Mashii473
@Mashii473 3 жыл бұрын
ආදරෙයි ශිහාන් අයියා
@tharakadilshan8898
@tharakadilshan8898 3 жыл бұрын
@💥agent.2.0 මෝඩ ගෝත පිම්පියෙක්😂
@tharakadilshan8898
@tharakadilshan8898 3 жыл бұрын
@@Mashii473 ඔව් අනුකම්පා කරමු
@nainiewejeasundra8548
@nainiewejeasundra8548 3 жыл бұрын
Harima lassanai
@ManjuManju-dy2mk
@ManjuManju-dy2mk 3 жыл бұрын
Harima lassanai Manika.....from Europe
@NaveenMudalige
@NaveenMudalige 3 жыл бұрын
jayawewa
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
❤️😊🙏
@nimmianuthtara5753
@nimmianuthtara5753 3 жыл бұрын
ලස්සනයි නංගා
@Mashii473
@Mashii473 3 жыл бұрын
බුදුසරණයී !❤️❤️❤️
@priyantha9189
@priyantha9189 3 жыл бұрын
නියමයි ඉදිරියටම යන්න ලැබෙිවා බුදු සරනයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@priyantha9189
@priyantha9189 2 жыл бұрын
@@SamaliBhagya ස්තුතියි ඔයාට
@vishwanathkumara3848
@vishwanathkumara3848 2 жыл бұрын
Me inna kenda diwanna kiyanne.supiri wenasak.meka kiwwain passe un hitapu tan amtaka una.hadawatinma subapathanawa kellah jaya jaya💓🇱🇰🇱🇰
@dananjawarnakulasuriya8483
@dananjawarnakulasuriya8483 3 жыл бұрын
හරිම ලස්සනයි
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
Thank you 🥺❤️
@freeanimals3479
@freeanimals3479 3 жыл бұрын
දකුණේ කෙනෙක් නොවන නිසා හොඳයි ජයවේවා
@rajapakshachamiir1615
@rajapakshachamiir1615 2 жыл бұрын
❤❤❤
@AaAa-yb7tp
@AaAa-yb7tp 3 жыл бұрын
Ape.chilaw.kellata.bs.❤🌹🌹🌹🌹👏👏👏
@SamaliBhagya
@SamaliBhagya 2 жыл бұрын
🥺❤️
@dudleydias7816
@dudleydias7816 3 жыл бұрын
It's a very good song you are gart.
@yasirusuranga9246
@yasirusuranga9246 3 жыл бұрын
Good luck
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН
#PeterParasMassey #MasseyProuction #dance #funny #bonebreaking
0:15
PETER PARAS MASSEY
Рет қаралды 999
Budunge Ama Dharme
3:37
Al Haj Mohideen Beig - Topic
Рет қаралды 52 М.
Malen Upan Samanali Raveen Kanishaka & Nuwandhika Senarathna
3:07
RN Entertainment
Рет қаралды 177 М.
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 9 МЛН