KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Iri Thalunu Wala - ඉරි තැලුණු වළා | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
6:19
Kolomthota Natha - කොළොම් තොට නැත | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
5:16
The evil clown plays a prank on the angel
00:39
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
00:49
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
99.9% IMPOSSIBLE
00:24
Oba Apple Malak Wage - ඔබ ඇපල් මලක් වාගේ | Nesara Senevirathne | Hiru Star Season 04 | 2nd Round 🌟
Рет қаралды 207,836
Facebook
Twitter
Жүктеу
1
Жазылу 787 М.
Hiru Star
Күн бұрын
Пікірлер
@chamindukulawansha6737
9 ай бұрын
විෂිස්ටයි ගායනය මල්ලී රන් වෝට් දෙන්න තිබුනේ මෙයාට සුපිරි මල්ලී අවසන් 3අතරෙ ඉන්න ඕනී කොල්ලෙක් ඔයා මල්ලී ❤❤❤ගුඩ්ලක්.👉💯
@ShaminiIshara-us5ey
9 ай бұрын
ඔව්
@dilaniwerawardana6812
9 ай бұрын
අනිවාර්යයෙන් ❤
@comrade1967
9 ай бұрын
mokadda ran vote eka kiyanne.
@shashikaladilrukshi9278
9 ай бұрын
Aniwaryanma
@DiasCreations476
9 ай бұрын
Aniwa❤
@saliyamihiraj2443
9 ай бұрын
අරූට ට්‍රැක් පැනලා අරකිට ගෝල්ඩන් බසර් එක ගහලා දැම්මට, මූ කිවුවා ඇඩෙන්න.රහම ගායනයක් ❤️
@nilushikapriyanthi4972
2 ай бұрын
ගම්පහ සෙට් එක ගමු කොල්ලාව උඩටම ..හිරු ස්ටාර් තමයි අනිවාර්යයෙන් ❤❤❤
@SanookaThenuwara-iu7by
10 күн бұрын
Aniwaren. Apith vote karanwa 😌❤️
@C_C_Y_T
9 ай бұрын
HIRU STAR වෙන්නෙ නේසර❤️🥰.. ඒ තරම් ගායන හැකියාවක් තියෙනවා... නියම Hiru star නේසර තමයි Good Luck..
@ajithwasantha5532
9 ай бұрын
Hiru star ake ahapu lassanama hada ❤
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@yasiruhansana7593
5 ай бұрын
❤❤
@sinharathushari3610
9 ай бұрын
අද දවසේ හොදම ගායනය නේසරගෙ. අමල් අපරාදෙ රන් වෝට් එක .... සෙව්මිණිගෙ... 'නන්දා' ගීතයට දුන්නේ. 'නන්දා' ගීතය මේතාක්කල් හොදටම ගායනා කලේ.... අපූර්වා ආශාවරී. ඒ මට්ටමටවත් ගායනා කරන්න ඕනෙ.... රන් වෝට් එක දෙන්න. සෙව්මිණිට රන් වෝට් එක දෙන්න තරම්... ගායනයක් ඇය කලේනෑ.....
@sachithramalalasekara5489
9 ай бұрын
Agree
@lahirusandaruwan2089
9 ай бұрын
Agree
@shyamahewawasam2802
9 ай бұрын
100% correct
@shanthidisanayake8765
9 ай бұрын
Pahadiliwama
@NiMya-k4p
9 ай бұрын
Agree
@RoshanKumara-e7o
9 ай бұрын
සුපිරියක් අමිල පෙරේරාගෙන් පස්සේ අමරසිරි පිරිස් සර්ගේ මේ ලස්සන ගීතය රහට ඇහුවා සුපිරි මල්ලී ඉදිරියට යන්න ඕන හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤බුදුසරණයි තෙරුවන්සරනයි දලදා සම්දු පිහිටයි සියලුම දෙවියන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා 🙏 🙏 🙏 ❤❤❤❤
@DeepaMudalige
9 ай бұрын
❤
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@kumarahealthstudio7496
8 ай бұрын
Super ❤❤❤❤
@Shehan1s
9 ай бұрын
මෙයාගෙ කට හඩින් 1 පාරක් අැහුවොත් 1000 අහන්න හිතෙනවා පට්ට සුපිරි මම මේ සින්දුවට පට්ට අාසයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sanjeewabandara8294
9 ай бұрын
මේ අහන්නෙ කීවෙනි වතාවද කියන්න මට මතක නෑ...ඒ තරම් රහයි මල්ලි...ජයෙන් ජයම වේවා..මම අද කීවා කියලා හිතා ගන්න ඔයා final 3 අතරට එනවාමයි...
@prasadchamara6203
9 ай бұрын
පිස්සු හැදෙනවා යකෝ ඒ හැකියාව විශිෂ්ඨයි .❤❤💪
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤
@thisaraherath8757
9 ай бұрын
Comment එකක් නොදා යන්නම බැරි තරම්.. විශිෂ්ඨයි ❤❤❤
@milndamaduranga2895
9 ай бұрын
කොල්ලා අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙන්නම ඕනේ...good luck මල්ලී.❤️❤️
@AsanthiChandali
9 ай бұрын
ඇත්තමයි ගොඩාක් හදවතටම දැනෙන්න කරපු සුපිරිම ගායනයක්. මම හිතන්නෙ දැනට මම 20 වතාවකටත් වඩා මේක බලන්න ඇති... හැමදාම ඔය වගේ හොඳටම sing කරන්න.. ජය වේවා❤❤❤❤
@dinushahettiarachchi7974
7 ай бұрын
Mamath
@ranalikasamadi2612
9 ай бұрын
හරිම ලස්සනයි ❤මේ වෙනකොට 20 සැරයක් විතර ඇහුවා ඒත් එපා වෙන්න නෑ .. ඔයාට Hirustar වෙන්න කියල ප්‍රාර්ථනය කරනවා....❤❤❤
@pushpaherad9377
9 ай бұрын
අද දවසෙ ලස්සනම ගිතය ඉදිරියටම යන්න ලැබේවා
@sudeshini13
9 ай бұрын
නේසර ඔයා තමයි ලස්සනටම කිවෙ .God bless you ❤
@crtech3687
9 ай бұрын
Finale එකක් බැලුව වගේ එදා programme එකනම් Good luck Nesara🖤💛
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@B.Gamage
Ай бұрын
Aththa❤😊
@dinu792
7 ай бұрын
මේ සින්දුව ලස්සනටම ඇහුවේ නේසරගෙන් 😇❤️.....
@chandanisenevirathne5590
7 ай бұрын
❤
@NiroshaSurngi
9 ай бұрын
Grand finale සිටිය යුතු චරිතයක්...මටනම් දවසේ hiru star මෙයා.
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@HiruniHimasha-x4m
9 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ හරිම ලස්සනයි❤
@SupunMadura-lz5jv
9 ай бұрын
කොයී තරම් අහුවත් එපා වෙන්නේ නැ ❤❤❤❤
@hfv2751
6 ай бұрын
Saththakinma 💯👍
@MarioEbert-k7f
3 ай бұрын
ඇත්ත
@sanjeewabandara8294
9 ай бұрын
හරිම ලස්සන හඬක්...ඔබට හදවතින්ම සුබ පැතුම්..මං ආසම හඬක්...❤
@chinthakamadura7463
9 ай бұрын
එකෙන්ම වැඩ්ඩෙක් සුපිරි වොයිස් පට්ට කොලිටි වොයිස් වචන නෑ කියන්න සුපිරි
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤
@kavikavishka5641
9 ай бұрын
ෆට්ට කොල්ලෝ,, මුලින්ම සෝන් එක කිව්ව දවසේ අමල්ට ඕන උනේ කොල්ලව ගෙදර යවන්න,, මේ පාර අමල්ට හික් ගෑවෙන්නම කිව්වා ❤
@amirsuleimanamirsuleimamsu9650
9 ай бұрын
Gold card එක මෙයාට දෙන්න තිබුණේ
@krishanjayalath9819
9 ай бұрын
Aniwaryen ❤❤
@ashokaariyananda5515
9 ай бұрын
Yes
@pavithrapathirana5621
9 ай бұрын
ඔව්ව්ව්... ❤
@ashanilmini4239
9 ай бұрын
හරිම ලස්සනයි හරිම අහිංසක පාටයි ඔයාට තමයි ලස්සනටකිිවෙි
@chamodajayawardhana1564
9 ай бұрын
අද දවසේ හොඳ ම ගායනය ❤❤
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@lalithpriyantha2828
2 ай бұрын
❤❤❤
@tharindu8996
9 ай бұрын
2:08 විශිෂ්ඨයි මිත්‍රයා ❤❤❤
@nilushikapriyanthi4972
2 ай бұрын
අම්මෝ තනිකරම පිස්සුවක්..අනිවාර්යයෙන් මේ පාර කිරුළ ගම්පහට❤❤❤❤❤❤
@thanujakumari8125
9 ай бұрын
ඒකනං සුපිරි සුද්දා...උබ දිනල ඉවරයි බන් 😊🎉
@Yasiruanusara9785
8 күн бұрын
මේ කටහඩ නම් ඇබ්බැහියක් ❤️නේසර අය්යේ ඔයා නම් මාරය් ❤️❤️
@BinulNanvidu
9 ай бұрын
අපේ කාලයේ අමරසිරි පීරිස් 🥺💗
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤
@Vikum.Shiwantha
9 ай бұрын
වෙනම රහක් තියෙනවා මල්ලි සිංදුවේ❤
@KaveeshaKaveesha-i9h
9 ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ කට හඩ ඒ සිංදූව හරිම ලස්සනට ගායනා කරා මං ආසම සිංදුවක් ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@OpSmoki
9 ай бұрын
මරු....පරන අපි ආස ගයකයො.....විශ්‍රාම ගන්න ලැස්ති වෙද්දි .....එයාලගෙ අඩුව පුරවන ඔයල එනව සතුටුයි ..කොල්ලො❤❤🎉
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤
@ireshaganegoda3922
9 ай бұрын
කටහඩ හරිම ලස්සනයි පුතා .ඔයා හරිම දක්ෂ දරුවෙක්.සුබ අනාගතයක් පුතා .
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤
@nethunimanathunga
9 ай бұрын
උබ දක්ෂයා මගේ එකා නේසර 🥺❤️
@wathsalachamindika6578
9 ай бұрын
මල්ලි ඔයා ලස්සනට ගායනා කරනවා ඔයාමල්ලි මගේ චුටි මල්ලි වගේ ඔයාට මම සුබපතනවා ඉදියෙන් ඉදිරියට යන්න ❤❤❤❤
@sujeevakumari5603
9 ай бұрын
පුතේ ඔයා තමයි දවසේ හිරු ස්ටාර් අමතර දීමනා නැතිව දක්ෂතාව නිසා ඉදිරි අනාගත බලාපොරොත්තු එලෙසම ඉටු වේවා යි ප්‍රාර්ථනා කරමි 🙏❤️🌹
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤
@B.Gamage
16 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...සින්දු අහන්න ආවොත් මං අහන්නෙ ම නේසරගෙ මේ සින්දු ටිකමය්....හැම round එකේම අපිට නිතර නිතර ඇහුවත් එපා නොවෙන සින්දු තෝරගෙන කියනවට thank you nesara Good luck❤
@SayuriNimshara
9 ай бұрын
නේසර ගේ ගායනය ගොඩාක් හොඳයි 💜️
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤
@thusithajayalath9438
9 ай бұрын
ආසම ගීතයක් ලස්සනට ඇහුවා.නියමයි කොල්ලො
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤
@haucha8253
9 ай бұрын
අමල් ට තරහ ක් තිබ්බෙ සංදිප එක්ක ඒකයි golden buzer එක ආව ගමන් girl ට දුන්නෙ ..... ටිකක් ඉක්මන් උනා වගේ අමල් ඒකයි උනේ......
@Vihaganimsara-xh4eu
9 ай бұрын
කොච්චර බැලුවත් එපා wenne nha e thramt lassanai godk ❤❤❤❤
@erangamadushaneranga6376
9 ай бұрын
දක්ෂතාවයට ඉඩක් දේන්ට සුපිරි වැඩ්ඩේක්
@CHATHUMALASMR
4 ай бұрын
2:42 පායන්න දෑස මානේ..උණුහුමට ගින්දරී 😊❤
@SayuriNimshara
9 ай бұрын
මං මෙයාගේ ගියවර ගායනයට එතරම්ම කැමැත්තක් තිබුණ් නෑ නමුත් මේ ගායනය නම් කියන්න වචන නෑ ලකුණු 100 න් 100 ක් දෙනවා, නිතරම මේ ගායනය අහන්න හිතෙනවා
@aruniabeyrathne1557
9 ай бұрын
රවීන් තාරැක වගේ පෙනුම
@sandusanda409
9 ай бұрын
Ow ow
@Tharushi__0
9 ай бұрын
Ow ane😊😊
@Dewmi983
9 ай бұрын
Ow❤❤
@Dedunushakya6095
9 ай бұрын
Ou👍
@TravelIdea99
9 ай бұрын
eya thama
@DoreenChandima
9 ай бұрын
ඔව් අනේ..හොද වෙලාවට වෝට් ලැබුනෙ..ගෝල්ඩන්..වෝට්. එක දවසට..එකයිනෙ.දෙන්න පුලුවන්..🙏❤🙏
@chamodyadewindi4161
5 ай бұрын
දවසට එක පාරක් හරි අහනව මේක මන්තරේ වගේ .....මේ මල්ලිගෙ සිංදුවයි දනුශ්කා ගෙ සිංදුවයි දෙකම අහනව.....මෙ කටහඬ නන් අම්මෝ පිස්සුවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anushapremali8296
9 ай бұрын
Niyamai putha 🎉ran warama oyata denna ona
@manodyaekanayake1355
9 ай бұрын
සුපිරි ❤. කතා දෙකක් නෑ ගෝල්ඩ් කාඩ් එක දෙන්න වටිනව 😍
@chandanisenevirathne5590
9 ай бұрын
❤
@yasaragunasekara
9 ай бұрын
ලස්සනටම ගායනා කලා.අපි අාසාවෙන් අහගෙන හිටියා
@CharundyaWimalasiri
11 күн бұрын
ලස්සන සින්දුවක් ජය වේවා අයියේ ❤❤❤❤❤❤❤❤❤
@MalathiAthapattu
9 ай бұрын
අද හොදම ගැයුම,,❤💐
@pramodanichalanika9070
9 ай бұрын
Athtamai
@ayeshamissayesha7909
9 ай бұрын
ලස්සනයි මල්ලි oll tha best ❤❤🇦🇪🇱🇰
@pavithrapathirana5621
9 ай бұрын
The most beautiful song..❤ ❤seen in season 4 🎉 Bravooooo 👏👏👏👏👏👏❤
@Abhi_Liyanage
Ай бұрын
අනිවාර්යයෙන් අවසන් තිදෙනා අතර සිටිය යුතුම කෙනෙක් ❤ බුදුසරණයි ඔයාට
@piyumiupeksha6995
9 ай бұрын
ලස්සනම ගායනය ♥️
@samwije8586
9 ай бұрын
නේසර තමයි season 4 හිරු ස්ටාර්. කලින් කියපු 'මල් මිටක් තියන්න' සින්ධුවත් නියමයි.
@udayanadeeshanofficial
9 ай бұрын
අවංකවම සුපිරි ගායනයක්❤
@ShaminiIshara-us5ey
9 ай бұрын
අද හොදම කෙනා
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤❤
@rohanhettiarachchi9371
9 ай бұрын
ලස්සනයි ගීතය වගේම පුතත් අනිවාර්යයෙන් හිරු ස්ටාර්
@Baking.bad6
9 ай бұрын
Best performance of the day. Judges were too quick to give the golden vote to that girl. Should have been given to this boy. All the very best. ❤❤
@AbeykoongeSanjeewa
9 ай бұрын
සුපිරියක් පුතා ජයම වේවා ♥️🎉
@dileepa7639
9 ай бұрын
The golden vote should be given to him. Excellent singing.
@KeerthiSenarathne-w2k
9 күн бұрын
මේ කටහඩනම් ඇබ්බැහියක් ❤️නේසර අය්යේ ඔයා නම් මාරය් ♥️♥️
@RthnaPanani
9 ай бұрын
ගොඩක් ලස්සනට ගායනා කලා 👍
@dinukamadushan1562
9 ай бұрын
"හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..." ඒක පට්ට❤❤❤❤❤
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤
@nipun555
12 күн бұрын
Sira ae tika supiriytma enwa 🔥🔥
@SayuriNimshara
9 ай бұрын
අද නේසර ටිකත් රවින් තාරුක වගේ
@ChathuriLakshitha
9 ай бұрын
වශි උනා ❤❤❤ හරිම ලස්සනයි
@kumaradias4529
9 ай бұрын
Super pattaa a
@ArunaAththanayake-lm3dz
2 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ ❤
@LahirukaHansani-pl4tm
21 күн бұрын
Nesara ඇත්තටම දක්ෂයි ❤❤❤❤
@chamindathuduhena2585
9 ай бұрын
Palamu pantiye gayanayak.nesarage bhawa parakasanaya.uparimai.winisurumadulle agaya Kirimath godak hondai. ❤❤
@sunethrajayasingha2520
9 ай бұрын
ලස්සනයි පුතේ ගොඩක් ❤❤❤❤
@e.m.i.dilhani200
9 ай бұрын
හරීම lassanai ❤❤👌👌
@ThilaniRanasinghe
9 ай бұрын
harima lassanai oyage gayanaya putha idiriyatama yanna suba pathanawa❤❤❤
@AmaBbh-ys8dr
9 ай бұрын
ලස්සන වොයිස් එකක් ❤❤
@madushanigurusinghe2675
27 күн бұрын
Mage asama sinduwa. Godak lassanata kiyanawa
@kusumkumari-ie3uw
3 күн бұрын
Meya hirustar wiya uthui mage hageema, meyata kisima geethayaka sruthiya waradenne na. Handath mihirii . Lassanai❤❤❤❤
@samanthapriyanthi7987
8 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන් නෑ💕
@imashanethranjali7757
9 ай бұрын
රවීන් වගේ ඔයත් 💝🌼
@imeshmadushanka8753
13 күн бұрын
සුපිරි දක්ෂයෙක් ♥️ දිනන්නම ඕනි..
@malikapayo1452
9 ай бұрын
Mali oyage sinduwa niyamai oyata hoda gamanak thiyanawa putha oyage jiwethe alomath wewa mama hithanawa oya supasta wenna one kiyala balamu putha uthsaha karanna thawath aya innawa laksanata kiya podi duwak innawa.nam mathaka naha jp
@thilinakamburugamuwa4835
9 ай бұрын
නියමයි මල්ලී ඔයා හොඳට කාලා. ඉදිරියටම යන්න වාසනාව හා ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. God Bless ❤❤🎉
@sanjulasajith5145
9 ай бұрын
නියමයි සහෝදරයා ❤️
@KumaraWanigasekara-gh1ci
9 ай бұрын
Hesara. ❤ So far. So. Good ! Many are. Thinking you. Are. Are. The. Hiru. Star. !!!❤
@gmsubayapa7151
9 ай бұрын
සුපිරියක් තමයි ...❤️
@nalikaweerasinghe8131
9 ай бұрын
හරිම ලස්සනයි 👍👍👍
@himalirathnaweera4281
9 ай бұрын
ලස්සනයි කොම්ලෝ❤
@SameeraMarasinhe
9 ай бұрын
සුපිරි මේපාර හිරු ස්ටාර් කරමු.❤❤❤❤
@tharindulakshitha4168
15 күн бұрын
වැඩ්ඩෙක් ❤
@Priyanthakumara-yo6rl
9 ай бұрын
ගම්පහ කියන්නේ ඉතින් ගැම්මක් තමයි
@chandanisenevirathne5590
9 ай бұрын
❤❤❤❤❤
@yasa_motivation
8 ай бұрын
Supiriyak sathi dekk gihin thamath ahanawa ❤ Final innma oona
@udeshikawickramarathne7833
7 ай бұрын
එදා දවසෙ හොඳම ගායනය! ❤️
@chamaleesilva893
9 ай бұрын
Suba pathanawa putha ලස්සනයි sinduwa
@ChathurikaRajapakse
9 ай бұрын
ගොඩක් ලස්සනයි මල්ලි.සුබ පැතුම්.
@sunethdumindana8050
8 ай бұрын
Seson 4 hiru star nesara
@SanjeewaniManoshika
9 ай бұрын
Hari lassanai puthe kirula dakwa yanna labewa ❤
@JeewanthiJeewanthi-j2l
2 ай бұрын
Nesara මරු
6:19
Iri Thalunu Wala - ඉරි තැලුණු වළා | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 18 🌟🔥
Hiru Star
Рет қаралды 33 М.
5:16
Kolomthota Natha - කොළොම් තොට නැත | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 36 🌟🔥
Hiru Star
Рет қаралды 32 М.
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН
00:49
Тренировка памяти 🧠 #boardgames #настольныеигры #умныеигры #игры #настолки #логическиеигры
Двое играют | Наташа и Вова
Рет қаралды 48 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:24
99.9% IMPOSSIBLE
STORROR
Рет қаралды 31 МЛН
5:52
Ruduru Thuru Wadule - රුදුරු තුරු වදුලේ | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
Hiru Star
Рет қаралды 33 М.
10:48
Rookada Madu Yaaga - රූකඩ මඩු යාග | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
Hiru Star
Рет қаралды 47 М.
3:33
ආවා පෙම්වතා | Awa Pemwatha | Danushka Sewwandi | Hiru Star Season-4 🌟
Danushka Sewwandi
Рет қаралды 3,8 М.
7:36
Mal Mitak Thiyanna - මල් මිටක් තියන්න | Nesara Senavirathna | Hiru Star - Season 04 | EPISODE 29
Hiru Star
Рет қаралды 122 М.
5:30
Kameliya Mal - කැමීලියා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | TOP 12 🌟🔥
Hiru Star
Рет қаралды 28 М.
8:22
Hiru Maki Yai - හිරු මැකී යයි | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 15 🌟🔥
Hiru Star
Рет қаралды 49 М.
10:30
Hitha Pura Mal - හිත පුරා මල් | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 24 🌟🔥
Hiru Star
Рет қаралды 20 М.
5:32
Punchi Dangakariye - පුංචි දඟකාරියේ | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 14 🌟🔥
Hiru Star
Рет қаралды 268 М.
9:43
Sarath Sande - සරත් සඳේ | Subhathi Prabhashwara | Hiru Star Season 04 | SUPER 30 🌟🔥
Hiru Star
Рет қаралды 128 М.
7:14
Hada Hadala - හද හඬලා | Dilshan Maduranga | Hiru Star Season 2 | Super 48 | Episode 60
Hiru TV
Рет қаралды 1,7 МЛН
00:39
The evil clown plays a prank on the angel
超人夫妇
Рет қаралды 53 МЛН