"මම කට්ට කාලා ආපු පට්ට දුප්පත් කොල්ලෙක් පරම්පරාවෙන් එන අයට ඒ දුක තේරෙන්නේ නෑ" 🥺💔 | Hiru Star

  Рет қаралды 10,235

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 127
@thusharalakmal
@thusharalakmal Сағат бұрын
Eka eththa.රුවන් හෙට්ටිආරච්චි kiyanne සුපිරි charithayak.
@KanchanaFernando-b7q
@KanchanaFernando-b7q 3 сағат бұрын
අමල්ට පිස්සු නේද රැවන් කියන්නෙ කොහොමත් නිහතමානි කෙනෙක්
@gangashamali2652
@gangashamali2652 48 минут бұрын
අමල්ට කට උත්තර නෑ වගේ රුවන් නියමයි ඔහොම තමයි අමල්ට කියන්න ඕනා
@janukaniloshan3049
@janukaniloshan3049 2 сағат бұрын
කොච්චර මොක උනත් අමල්ට සාපේක්ෂව සාරංගටත් මනුස්සකම තියනවා 😢
@dilrukshialahakone7007
@dilrukshialahakone7007 Сағат бұрын
ඇත්ත්ටම නම් කියන්නෙ ... රුවන් මරු ඈ... සමහරු පොරවල් විදිහට උඩතියන්න හදන එක දැන්වත් නතර විය යුතුයි... 👌
@Pastry-cook
@Pastry-cook 45 минут бұрын
අමල් ව ඉක්මනින් ක්ලබ් වසන්ත ලගට යවන්නේ පව් කාරයව😅
@rupahettiarachchi9683
@rupahettiarachchi9683 Сағат бұрын
අමල්ට පිස්සු සාරන්ගටත් එහෙමයි
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb 33 минут бұрын
රුවන් හෙට්ටිආරච්චි ❤❤❤❤❤❤❤❤
@RusiruPriyantha66
@RusiruPriyantha66 Сағат бұрын
අමල් කියන්නෙ කුහකයෙක් එකෙන්ම උ නිසා උගෙ ටිම් එකෙ ඉන්න වැඩ්ඩොන්ටත් චාන්ස් එකක් නැතිවෙනවා රුවන් නිහතමානී චරිතයක් මිනිස්සු උනාම මනුස්සගති තියෙන්න ඔනෙ respect 😍❤👍
@margiefernando8833
@margiefernando8833 2 сағат бұрын
Ruwan is an excellent Judge . 💐.
@bhagya_dissanayake
@bhagya_dissanayake 40 минут бұрын
පට්ට පොරක් රුවන් ❤
@gitame9014
@gitame9014 Сағат бұрын
රුවන් සර් ❤❤❤ නියමයිසර් හදවතින්ම .❤❤❤❤
@ShyamaleGunaratna
@ShyamaleGunaratna 3 сағат бұрын
අදනමි රැවන්ට මල පැන්නා 😅පවි දුකහිතුනා රැවන්❤❤❤❤
@Douma-w6h
@Douma-w6h Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RusiruPriyantha66
@RusiruPriyantha66 Сағат бұрын
අමල් ඉවත් විය යුතුයි 👍
@Ssks976
@Ssks976 49 минут бұрын
ලැට් සාරංගත් අමල්ට අදිනවා...එකෙක්ගේ මනුස්සකම නෑ ඕකේ
@chami-dilhani-perera
@chami-dilhani-perera 12 минут бұрын
ලැජ්ජයි අමල් ඔයා ගැන උබ වගේ ගැනූ දෙන්නෙක් අරගේන පිස්සූ නටන චරිතයක් නෙවේයි රුවන් කියන්නෙ එල කොල්ලෙක් ❤❤❤❤❤❤❤❤
@anithakumari5524
@anithakumari5524 3 сағат бұрын
රුවන් සර් හරිම හොඳ කෙනෙක්. කෙනෙක්.එයා ගොඩක් නිහතමානී කෙනෙක්.
@Mr_Dhana-f1n
@Mr_Dhana-f1n Сағат бұрын
රුවන් ❤
@mdchandana2233
@mdchandana2233 2 сағат бұрын
අමල් අද ​මොනව හරි පාවිච්‍චි කරල ව​ගේ 😂😂😂
@annmary2415
@annmary2415 3 сағат бұрын
නියම කතාව. අමල් මෝඩයි කතා කරන්න දන්නෙ නෑ. අමල්ගෙ ලොකුකම පරම්පරාව නිසයි. ඒ ලොකුකම් ගේ අස්සෙ තියාගත්තට කමක් නෑ. අපාට ලොකුකම් අදාලම නෑ, අමලගෙ මල්ලි ඊට වඩා ලොකුකම මිනිස්සුන්ගෙන් ගුටිත් කනවා.🤣
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 сағат бұрын
අනිවාරයෙන්ම ගහන්න ඕනා තමා ලොකුකම් දාන්න එන මොකාට උනත් 👉🫵🏽👊🏾👎
@dinudinu5758
@dinudinu5758 Сағат бұрын
මොන ලොකු කමක්ද..ගමෙි හිටපු අපි නොදන්න පැටිකිරිය
@cdilhani9147
@cdilhani9147 54 минут бұрын
ගැනුත් 2ක් ති⁣යන් අමල්ගේ ලොකු සින්
@RaniJayasundara-t2g
@RaniJayasundara-t2g 3 сағат бұрын
සහතික. ඇත්ත. ඔයා. කියන දේවල් මල්ලි සාදාරනයට. තෙනක්. නෙහ
@gitame9014
@gitame9014 Сағат бұрын
නිහතමානි අවංක යි. රුවන් සර් මම හිරු ස්ටාර්
@GAMINGSPIDER-y9d
@GAMINGSPIDER-y9d 2 сағат бұрын
❤Saranga❤💯
@nilnethu6637
@nilnethu6637 3 сағат бұрын
අමල් තනිකර කුහකයෙක් ඊයා හිරු චාටර් මේ වගේ මනුස්සයෙක් නිසා 😂
@gaminishan9649
@gaminishan9649 3 сағат бұрын
රුවන් ❤❤❤❤❤❤👍👍👍👍👍
@Douma-w6h
@Douma-w6h Сағат бұрын
❤❤❤❤❤❤❤👍👍👍👍👍
@PrasachamiJayaa
@PrasachamiJayaa Сағат бұрын
රුවා නිහතමානී ලස්සන හදවත ආදරෙයී ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් ගොඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනා හැමදාමත් නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා තෙරුවන් සරණයී අපේ එකා 🫶🫶❤❤❤❤🫶🫶✨️🪔✨️🙏🫵🫵🫵🤗
@ptunit6513
@ptunit6513 2 сағат бұрын
හිරු එක නන් අන්තිමයි මෙහෙම වෙන්නමයි plan කරල තියෙන්නෙ program එක 🤮🤮. .රුවන් ❤respect😎
@herathchandra4082
@herathchandra4082 44 минут бұрын
නියමයි rulan පුතා,,යුක්තිය සාධාරණය වෙනුවෙන් කතා කරන්න ඕන ඔහොම තමයි good luck!!!🎉
@M.G.pushapkumari
@M.G.pushapkumari 3 сағат бұрын
අනිවාර්යෙන්ම ❤❤❤
@s.l.krawans6842
@s.l.krawans6842 2 сағат бұрын
ආදරෙයි රුවන් sar
@SayuriNimshara
@SayuriNimshara 19 минут бұрын
❤️❤️
@renukasiriwardena689
@renukasiriwardena689 2 сағат бұрын
❤RUWAN. NEYAMA. MAHATMAYAK. ❤.NEROSA. KAPATE.
@RishaRishanthi
@RishaRishanthi 10 минут бұрын
Amal thiyan inne ai shihantath ohoma thama kare.eyawa ain karanna thiyenne ruwan ayya niyamai ane❤❤❤❤❤❤
@annmary2415
@annmary2415 3 сағат бұрын
අමල් ප්‍රකාශ්ගෙ සිංදුව ආයේ ගෙදර ගිහින් ඇහුවද? ලස්සනට සිංදුව කිව්වම ඒකට කෑගහනව කියල ගෙදර යැව්ව. කුප්ප කමට තමංගෙ team එකේ කෙනා ඉස්සරහට යවන්න.
@Suddi474
@Suddi474 3 сағат бұрын
රුවන් සර් ❤️❤️❤️❤️❤️
@kumarakumara8440
@kumarakumara8440 2 сағат бұрын
❤❤
@tarinianupaja9281
@tarinianupaja9281 2 сағат бұрын
Ruwan Sir respect ♥️🤛
@mangalifernando9611
@mangalifernando9611 2 сағат бұрын
Paw godak duka hituna ❤
@كمودوكمودو-ك1ق
@كمودوكمودو-ك1ق 42 минут бұрын
Ruwan sir hari budimath.. man kumudu saudi Riyadh
@NilankaBandara-u3p
@NilankaBandara-u3p 3 сағат бұрын
Ruwan ruwan ❤❤❤👍👍 good
@samasriyanisriyani7507
@samasriyanisriyani7507 Сағат бұрын
අපට පෙන්නන්න බැරි කෙනෙක් අමල් 🤮🤮🤮
@niranjanwijenayake9951
@niranjanwijenayake9951 3 сағат бұрын
හිරු ස්ටාර් එකේ ප්‍රශ්න විසඳෙන්නනම් අමල් clube වසන්ත ගාවට ඉක්මනටම යන්න ඕනා...
@Hic530
@Hic530 3 сағат бұрын
😂😂😂😂
@Hic530
@Hic530 3 сағат бұрын
Ane palayan ban😂
@Viperss_K0
@Viperss_K0 25 минут бұрын
Ruwan 😊🎉best
@sujeewafernando6580
@sujeewafernando6580 2 сағат бұрын
අමල් මදනමෝදකේ කාලා.වගේ ඉන්නෙ 😂😂😂😂.අමලුයි නිරෝශයි කියන්නෙ රනිල.සීයට සින්දු කියපු උන් නෙ බන්.😂😂😂 රුවන් කොන්ද පන තියාන පරම්පරාවට ගහපු එකනම් සතුටුයි .😂😂😂
@WickramaDissan
@WickramaDissan 34 минут бұрын
අමල් යවමු සැලුන් එකත් විවෘත කරන්න
@Ashengimhan-es5fw
@Ashengimhan-es5fw 3 сағат бұрын
රුවන් සර් රෙස්පෙක්ට්
@WickramaDissan
@WickramaDissan 30 минут бұрын
අනේ මන්දා මුන්ට ලැජ්ජා නැද්ද ඉල්පා අස්වෙයව්
@ThanujaRathnayaka-d4t
@ThanujaRathnayaka-d4t 3 сағат бұрын
Ruwan oya godak hoda keyneyk amal kiyanne nugat manusayk oyata budu saranai ruwan
@GAMINGSPIDER-y9d
@GAMINGSPIDER-y9d 2 сағат бұрын
Ruwan hettiarachchi ❤Respect ❤
@nilananuradhe4303
@nilananuradhe4303 2 сағат бұрын
Okun ekka katha karala wedak ne Ruwan, uba Wijerame innakaale idan man ubawa danne. Uba patta kollek. Uba kawuda kiyala api dannawa. Respect Machn ubata ,🤜🏼
@selviepushpan1701
@selviepushpan1701 Сағат бұрын
🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍
@priyanthar2024
@priyanthar2024 Сағат бұрын
Good ruwan sir
@mdchandana2233
@mdchandana2233 2 сағат бұрын
නි​රෝසා ​දෙපට කාක්කි අමල් නි​රෝසා මුන් ​දෙන්නවම අයින් කරන්න ඇති දැන් මුන් ​දෙන්නා ව​ගේ තවත් ගායක​යෝ නැ ​ලෝ​කෙ
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 2 сағат бұрын
උන් දෙන්නව ඉවත් කරලා වෙන දෙන්නෙක් දාන්න ඕනා
@KumaraRathna-io3yj
@KumaraRathna-io3yj 3 сағат бұрын
Amal kiyane harima kuhaka ekek padaso karayek thathage phiten apu ekek
@nithyanithya5991
@nithyanithya5991 3 сағат бұрын
Ruwan oya wedagath mahathmayek... Amal wage asuchi walak nemei. API adarei obata...
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 3 сағат бұрын
Peace be with you all watching from Italy 🙏🌼
@MKShriyani
@MKShriyani Сағат бұрын
Ruwan.sar.oyata.api.adari.budusarani
@Niroshana508
@Niroshana508 3 сағат бұрын
🙏🙏🙏ර ැවන් සර් කියන්නේ මම ගර ැකරන චරිතයක් මම දැකලාතියේන්නේ මේ හිර ැස්ටා වැඩසටහනේක් නමුත් හිතහොද මනුස්සයේක් කියලා මට හිතේනවා 🙏🙏🙏මම බුද්ධාගමේ නමුත් මම ගර ැකරන චරිතයක් වේලා අවසන් ❣️❣️❣️මටත් හිතට වේදනයි .
@Lionman-SriLanka
@Lionman-SriLanka Сағат бұрын
ඇදපු හුජ්ජ කුනු ජංගියක් තම්බලා පොවන්න අමල්ට .. ඇලී කැස්බාව හොරා❤❤❤😂😂😂😂😂😂
@dewindisewmini1181
@dewindisewmini1181 2 сағат бұрын
Me amal ain krnne nethuwa monwa krnwad mnda
@kaludeepasilvanishantha6974
@kaludeepasilvanishantha6974 Сағат бұрын
❤️❤️❤️❤️❤️🙏
@gayanbandara5289
@gayanbandara5289 2 сағат бұрын
ඕකව අයින් කරන්න ඕනි...😂😂😂
@gayanbandara5289
@gayanbandara5289 2 сағат бұрын
අමල් කියන්නේ පිස්සෙක් 😂😂😂
@sadamaliwellage714
@sadamaliwellage714 Сағат бұрын
Comment karana aya ada wadasatahana balala na wagey .😮😮😮ruwanta ada maru kiyawanna deyak une na.aya gedarin adde nona kiyanna kiyapu okkoma kiuwa Naththà Gadara yanna wan na ruwan ta😅😅😅😅
@Thanuja-b3y
@Thanuja-b3y 2 сағат бұрын
Ruwan sir❤❤❤❤❤❤ ur right
@rekaherath4759
@rekaherath4759 2 сағат бұрын
Ruwan oya mara hodai amal buruwek katha karanna danne nathi
@HasanBaari-nn4ub
@HasanBaari-nn4ub 2 сағат бұрын
රුවන් 🎉🎉🎉
@sadamaliwellage714
@sadamaliwellage714 Сағат бұрын
Amal wachana 2y kiuwe rowan ada malu jivitha kathawama kiuwa 😢😢😢 Pau ruwan 😂😂😂
@kanishkakodikarage3666
@kanishkakodikarage3666 Сағат бұрын
Ruwan oya gana danna aya dannawa...mataka tiyaganna ballo biriwata kadu path weanne naha aiyye
@sajithshehan2249
@sajithshehan2249 2 сағат бұрын
Amal ubt puluwanm ruwanta kochchra puluwnda ethana😂
@nabiajulia5678
@nabiajulia5678 Сағат бұрын
Amal paathale wage hesirenne bayath hithena thenak
@wasantikumari8885
@wasantikumari8885 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤
@niranjanijoseph5428
@niranjanijoseph5428 3 сағат бұрын
❤❤❤❤❤❤❤
@ImeshaImeshamadushani
@ImeshaImeshamadushani 12 минут бұрын
Ruwan sir oya godak nihathamani kenek eth amalgelaga e gathiguna gavilawath ne eya hama parama jaj karanne ganja gahala wage
@sayuridiwyanjali
@sayuridiwyanjali 14 минут бұрын
😂😂😂❤❤amal gon huttek..sing krnnth ba😅
@asangaw-f8m
@asangaw-f8m Сағат бұрын
Okkoma paththakata Dala kandayamwalata bedana krame ainkalanam hariaka thiyenakan amalgenui niroshage ui hodavinishchayak balaporoththu Wenda be
@JayalathJayalath-i2p
@JayalathJayalath-i2p 8 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@danukabro1854
@danukabro1854 24 минут бұрын
Amal keri pandithaya yasai
@KrishanthaKrishantha-pz8wp
@KrishanthaKrishantha-pz8wp 3 сағат бұрын
Amal modai kata karanna danne ne
@NayaniDirukshi
@NayaniDirukshi 3 сағат бұрын
Gon amalaya පරම්පරාවෙන් awa කියලා හරි ali oluwen ඉන්නේ ඊළඟ seesion eke okawa ain karana one
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 3 сағат бұрын
😢😢😢😢😢😢😢😢😊
@renukaa7745
@renukaa7745 3 сағат бұрын
අමල්ගෙ අලි ඔලුව ඔය වගේ එවුන් අයින් කරන්න ඕනේ .
@sarathkoholane2626
@sarathkoholane2626 3 сағат бұрын
👍👍👍👍
@SumitHerath
@SumitHerath Сағат бұрын
Ruwan pattama hoda manussakama danna kenek
@khantikhanti2884
@khantikhanti2884 2 сағат бұрын
රුවන් කියන්නේ හෝදා කෙනෙක්
@imeshakumaridissanayaka693
@imeshakumaridissanayaka693 2 сағат бұрын
Ruwan sir marama hoda kenek.kohomath amal pandithai.eyage ekkenek yawa ganna oona dawasata adala ,ruwan ,nirosha kiyanneth aththa kiyala edata yawa gannawa.ehema awasthawadi minihek.
@IndikaPradeep-x6p
@IndikaPradeep-x6p 3 сағат бұрын
රැවන් බුද්දිමත් කෙනෙක්
@swarnalathailandaridewa1035
@swarnalathailandaridewa1035 46 минут бұрын
Shehanta kaleth Amal oya tika
@taniaperera-cr3sl
@taniaperera-cr3sl 2 сағат бұрын
රුවන් නැට්ට පාගගෙන.😂 දැන් කොහොමත් ශෝ එක වැඩියි. හිතේ කුහකකම. අමල් ඒක කිව්වෙ තරගකාරයට,ගෙදර ගිහින් ආයෙත් අහලා බලන්න කියලා .
@yasinthachamikara7097
@yasinthachamikara7097 Сағат бұрын
Amaltama hariyanawa..🤣 amalayata kata uththara nethi una..nethnam u kata wahan inne ne ,uuta kiyaganna deyak ne u kiyapu detama..
@KasunChathuranga-bg8ky
@KasunChathuranga-bg8ky Сағат бұрын
කොල්ලො උබ ඉපදුන වර්ශය මොකක්ද
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Сағат бұрын
@@yasinthachamikara7097 කට වහගෙන ඉන්නෙ මේ පිස්සා පිස්සු කියවන නිසා. හොද ගුරුවරයෙක් නරකක් අඩුපාඩුවක් දැක දැක හොදයි කියන්නෙ නෑ. හොද නිසා තමයි 7 ක් දුන්නෙ. තවත් ඉතුරු වැරදි හදාගන්නයි ගෙදර ගිහින් බලන්න කිව්වෙ. ඉදිරියේදී තවත් ජයගන්න. රුවන්ගෙ හීනමානෙ.🤣 මොනා උනත් අමල් හොද පෞරුෂයක් ඇති දක්ෂ ගායකයෙක්.
@yasinthachamikara7097
@yasinthachamikara7097 Сағат бұрын
@@taniaperera-cr3sl ammo amal genada kiyanne..kalin hiru star balala nedda..hema ekakatama kadagena paninawa amal,amalge katata break ne..balala nethnam poddak balanna kalin ewa..ada amal ta kata uththara nethi una..
@taniaperera-cr3sl
@taniaperera-cr3sl Сағат бұрын
@@yasinthachamikara7097 උබටත් රුවන් වැහිලා.🤣🤣🤣කලින් comment එක හරියට කියවලා නිදාගනින්.🤣🤣🤣
@janakinilanthi687
@janakinilanthi687 Сағат бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sarathkoholane2626
@sarathkoholane2626 2 сағат бұрын
👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Senu2004-d9w
@Senu2004-d9w 3 сағат бұрын
Hiru star ekt galapen na amala
@IndikaKumari-j5f
@IndikaKumari-j5f 2 сағат бұрын
amal waligama arinna oni😂😂
@MatraWijesinha
@MatraWijesinha 2 сағат бұрын
OYA MENEHA KAGEWATH AKKA ENNA BA GANU KE DENEK ATHAREYADA..
@malikaweerasingha2613
@malikaweerasingha2613 2 сағат бұрын
රුවන් කියන දේ ඇත්ත .
@SubashiAshi
@SubashiAshi 2 сағат бұрын
Sihan ser otanin ain kalet atta kata kala nisa
@kaushalyadarmadasa404
@kaushalyadarmadasa404 Сағат бұрын
Indiawe tharagawala inna jajla kochchara nihathamanida hekiyawan ediriye adanawa.amalla mokatada mewata thoraganne hiru
@santhushidreams6082
@santhushidreams6082 2 сағат бұрын
Sehanta uneth okma thma
@raviravindra889
@raviravindra889 2 сағат бұрын
Amal kiyanne paramparaweth nambuwa kaapu jada puthek., ithin kumana kathada
@GayanSamarasekera
@GayanSamarasekera Сағат бұрын
Amal pisak
@sriyanimunasinghe6462
@sriyanimunasinghe6462 2 сағат бұрын
මේ ලෝකේ කිසිම දෙයක් සම්පුර්ණ නැ රුවන් හරි❤
@treetrove
@treetrove 2 сағат бұрын
toilet yann 150m yana eka kattakda 🤪
@SumitHerath
@SumitHerath Сағат бұрын
Amal kiyanne pandita pakek manussama dannati huttek
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 73 М.
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 355 М.
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 10 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 12 МЛН
Hiru Star - Season 04 | SUPER 24 - Part 02 | 2024-10-27
1:25:47
Hiru Star
Рет қаралды 123 М.
Hiru TV Copy Chat Live | 2024-10-27
2:13:56
Hiru TV LIVE
Рет қаралды 11 М.