Weena Bigu Weena - වීණා බිඟු වීණා | Suresh Chanaka | Hiru Star - Season 04 | EPISODE 38 | Hiru TV

  Рет қаралды 141,117

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 339
@sl-shortvedios9676
@sl-shortvedios9676 11 ай бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති මල හත්තිලව්වක් උනා මේක ❤🥰🥰🥰💚💚💚💚😘🥰🥰
@sl-shortvedios9676
@sl-shortvedios9676 10 ай бұрын
❤🎉
@ShaminiIshara-us5ey
@ShaminiIshara-us5ey 10 ай бұрын
ඔව් අනේ මේක මගුලක් අප්පා .දෙවනි වටය කයි ඕන් ආ
@shimlaa9450
@shimlaa9450 11 ай бұрын
මේ මල්ලි hirustar වෙනවනට මන් නම් එකෙන්ම කැමතියි.❤
@janani3320
@janani3320 11 ай бұрын
හිරුස්ටාර් ඉතිහාසයේ අහන්න ලැබුන ලස්සනම වොයිස් එක. මේ සැරේ හිරුස්ටාර් උනොත් නම් නියමයි.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා.මේ වගේ තරු ඕනා බිහි වෙන්න. 👍💖
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
බොහොම ස්තූතී..
@kingsleyliyanage8565
@kingsleyliyanage8565 11 ай бұрын
Aththatama ow❤
@MalshanRathnayake-l6k
@MalshanRathnayake-l6k 5 ай бұрын
ada out wuna neda mara dukai😢
@thiyagakaluarachchi1655
@thiyagakaluarachchi1655 2 ай бұрын
Aththatama ou.hoda hadak lassanai.dupath kollek,hiru star unoth hodai 👍
@UthpalaRanasinghe-b7x
@UthpalaRanasinghe-b7x 10 ай бұрын
හරිම ලස්සනයි මල්ලි...කොච්චර ඇහුවත් මදි....හිරු ස්ටර් අංක 1 ලැබේවා ❤❤❤
@HasangiHerath-g4n
@HasangiHerath-g4n 11 ай бұрын
ඇත්තටම පුදුම තරම් ලස්සන කටහඩක් අහන්න අහන්න ආසයි. මං hirustar එකේ මේ සින්දුව ඇහුව වෙලේ ඉදන් දැන් ගොඩක් සැරයක් ඇහුවා. හරිම ලස්සනයි.අනාගතේ දවසක හොද ගායකයෙක් වෙයි අනිවාර්යෙන් ❤️සුබපතනවා ඉදිරියටම යන්න
@hejsnsnjejjsjdd
@hejsnsnjejjsjdd 11 ай бұрын
maath❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
බොහොම ස්තූතී..ආදරෙයි ❤❤
@SriyanthaFernando-r3o
@SriyanthaFernando-r3o 11 ай бұрын
ඔබ අදුනික ගයකයෙක් ලෙස හිරුස්ටර් වෙදිකාවට පැමිණියද..... ඔබ උපතින්ම ගයකයෙක් බව මා ව්ස්වස කරන්නෙමී 2024 හිරු තරුව ඔබයි....
@niroshanirathnayaka2096
@niroshanirathnayaka2096 11 ай бұрын
ඉරිදා රෑ ඉදලා ......මේ වෙනකල් කියන්න බැරි තරම් වාර ගානක් බැලුවේ මම විතරයි ද???❤❤❤
@ruwanigayanthi3298
@ruwanigayanthi3298 11 ай бұрын
මාත්
@umayanganinanayakkara
@umayanganinanayakkara 11 ай бұрын
Ai man..piduma ලස්සනයි
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp 11 ай бұрын
මහ රෑටත් බලන මම මේ දැනුත්..🙂
@ThusharaAtthanayaka-l9j
@ThusharaAtthanayaka-l9j 11 ай бұрын
Maath❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
බොහොම ස්තූතී හැමෝටම..ආදරෙයි ❤❤❤
@Savithya25
@Savithya25 11 ай бұрын
හිරු ස්ටාර් season හැම එකක්ම බැලුව. මේ ගායනය තමයි මෙතෙක් දැකපු අහපු හොද ම ගායනය.සුරේෂ් පුතා ඔයාට ජයම වේවා .......!
@arunawitharana2020
@arunawitharana2020 11 ай бұрын
20 වතාවක් විතර ඇහුවා ඒත් අහන්නමයි හිත❤️
@dakshinrajkunar4
@dakshinrajkunar4 10 ай бұрын
පිස්සුවක් වෙලා තියෙන්නෙ 😍🥰
@manojmalinga
@manojmalinga 2 ай бұрын
අමාවක අහස😊❤❤❤
@nethulavihansa3560
@nethulavihansa3560 11 ай бұрын
මගේ මල්ලිට තව තවත් ඉදිරියටම යන්න ශක්තිය වාසනාව ලැබේවා. දැනෙන සතුට නම් කියල නිම කරන්න බෑ මැණික.ඔයා අපේ ජීවිත වලට දුන්න ලස්සම තෑග්ග. බුදු සරණයි .
@prasadlasantha6656
@prasadlasantha6656 10 ай бұрын
කොහේ ද ඔයාලා..මල්ලීගේ වොයිස් නම්..නියමයි..ගොඩාක් සැරයක් ඇහුවා..
@Aruna-w3o
@Aruna-w3o 8 ай бұрын
සදා නොමියෙන ගීත ❤❤❤ අලුත් පනක් එකතු කරනවා මෙයා ගීතෙට 👌
@kaif881
@kaif881 10 ай бұрын
පුදුම ලස්සන කටහඩක් අහන්න අහන්න ආසයි. ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. hirustar වෙනවනට මන් නම් එකෙන්ම කැමතියි.❤
@upuludekumara5331
@upuludekumara5331 11 ай бұрын
රියැලිටි වේදිකාවක් තුළ ආධුනික තරහ කරුවෙකු බලාපොරොත්තුව වන උපරිමය අද ඔබ විනිශ්චය මණ්ඩලයෙන් වගේම ඒ මහා කළා කරුවන්ගෙන් ලැබුවා. ඔබට සුබම සුභ අනාගතයක් සුරේෂ්.
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
බොහොම ස්තූතී..❤
@disa0217
@disa0217 11 ай бұрын
මේ season එකේ අහපු ලස්සනම ගායනයක්.........ජය වේවා
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
බොහොම ස්තූතී..
@gihandissanayake7530
@gihandissanayake7530 8 ай бұрын
ගොඩක් සැරයක් බැලුවේ මම විතරද???නියම කට හඩක්....හදවතේ ගායකයෙක් වෙයි අනාගතයේ දී...❤❤❤
@DonDileka-mp2ke
@DonDileka-mp2ke 10 ай бұрын
ඒක මරු කීපාරක් බැලුවත් මදි
@ramakrishnasite2124
@ramakrishnasite2124 11 ай бұрын
වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ නිල් උපුල් සිනා දී යදින්නේ ආදරේ... වීණා බිගු වීණා පවසන්නේ ආදරේ... රෑට සසැලෙන්නෙ පැරදී හැඬූ තාරකා දෑත ළතවන්නෙ ඒ දෑත තනි වූ නිසා සිහින මායාවෙ පැටලීල නින්දේ පවා දෑස විමසන්නෙ හුරු දෑස දෝ... වීණා බිඟු වීණා පවසන්නේ ආදරේ සේනා බිඟු සේනා විමසන්නේ ආදරේ... සීත සඳ කැල්ම කිරි සාගරේ නැවතිලා වාසනාවන්ත තුරු වැල් එතී ළංවෙලා ප්‍රේම ආලිංගනේ රංගනේ මත් වෙලා දෑස නළවන්න හිත් වූවදෝ... ගේය පද : කේ. ඩී. කේ. ධර්මවර්ධන තනුව සහ සංගීතය : ග්‍රේෂන් ආනන්ද ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
@jayanathmahendra
@jayanathmahendra 11 ай бұрын
❤❤❤❤❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@renukaweeramundage5689
@renukaweeramundage5689 9 ай бұрын
Suresh malli oya mi laga watayata lassana sinduwak kiyayi kiyala api maga balan innawA jaya wewa🎉❤❤❤
@ranganijayasinghe3744
@ranganijayasinghe3744 11 ай бұрын
ඊළග සැරෙත් මෙම වගෙ ලස්සන සිංදුව ක් තොර ගන්න ,🎉🎉
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
අනිවා
@chamalshen6192
@chamalshen6192 11 ай бұрын
ඒකනම් රහටම තිබුන චානකයෝ.❤️ ජයම වේවා උබට ❤️
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you chamalo
@premarathnayake3621
@premarathnayake3621 11 ай бұрын
පුතේ ඔයාගේ ජීවිතේ ස්වර්ණ මය යුගය අද තමයි පටන්ගන්නේ ඉදිරියට ම යන්න සුබ පැතුම්
@ManoriPathmika-d3u
@ManoriPathmika-d3u 11 ай бұрын
අවසන.හතරට.එනවා.අනිවාරයෙන්ම
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@prasadlasantha6656
@prasadlasantha6656 10 ай бұрын
මිල්ටන්..මහාත්තයා ගායනා කරපු ලස්සන ගීතයක්........❤
@rekhasureka6449
@rekhasureka6449 11 ай бұрын
අපේ දකුණේ කොල්ලෝ ehe ma තමයි හැමදේටම දක්ෂ සුපිරී අය ඉන්නේ 😘😘❤️❤️ආදරෙයි malli ඔයාගේ අමුතු දෙයක් තියෙන්නේ තේරෙන්නේ na ඒ තරමලස්සනයි me සතියේ වැඩක්ම na හය දෙනාම 😘😘❤️
@rekhasureka6449
@rekhasureka6449 11 ай бұрын
ඊ ළග වටෙ me wage ලස්සන සින්දුවක් ඕනෙ harida ❤️😘ආදරෙයි බුදුසරණයි 😘
@upulthushara1973
@upulthushara1973 11 ай бұрын
දහසක් දේ කියන්න දහසක් දේ හිතන්න ලයාන්විත ලස්සනම ලස්සන හඩක්..කොච්චර ඇහුවත් එපාවෙන්නෑ...සුබ පතනවා මල්ලි ඔයාට..නිහතමානී තරුවක් වෙන්න❤❤❤❤❤❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you aiye❤❤❤
@RavindraKumara-fd9lu
@RavindraKumara-fd9lu 11 ай бұрын
කිසිම ආධුනික ගතියක් තිබුණේ නෑ.. අවංකවම මෙරට සංගීත ක්ශේස්ත්‍රයට දෙයක් කරන්න පුලුවන් වොයිස් එකක් ඒක.. සුභ පතනවා හදවතින්ම...❤️❤️❤️
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
❤❤
@dumindagarusinghe3921
@dumindagarusinghe3921 11 ай бұрын
Original ekata wada rahak eke tiyenawa wage neda...amala pererath meka kiyala tiyenawa but meka wensma rahak
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 10 ай бұрын
මේ වගේ පැරණි ගීතම තෝර ගන්න bro...හඩට පට්ටට ගැලපෙනෝ ...❤
@RoshaniMadurika-u5u
@RoshaniMadurika-u5u 11 ай бұрын
Hiru eke ahapu hodam sinduwa❤❤❤❤
@NishadiDhananjanadesilva
@NishadiDhananjanadesilva 11 ай бұрын
ගොඩාක් කාලෙකින් බැලුවෙ හිරු ස්ටාර් හරිම ලස්සනයි අයියෙ ගායනය සුබ පතනවා final වෙනකන්ම යන්න ලැබෙන්න කියලා❤🎉
@SakunthalaDilrukshi-xj1gd
@SakunthalaDilrukshi-xj1gd 11 ай бұрын
Man kawadawath me programe eka balanne..etha ahamben meka hambuna..supirriiiiiii❤
@surenikawshalya4452
@surenikawshalya4452 11 ай бұрын
මිහිරි කටහඬක්, වාසනාවන්ත ගීතයක්, හරිම ලස්සනයි ❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@vishakamawaththa2933
@vishakamawaththa2933 11 ай бұрын
හරිම ලස්සනට ගායනා කරනවා මල්ලි 💐
@nimashatilini3719
@nimashatilini3719 11 ай бұрын
හරිම ලස්සනයි චානක.. හිත නිවන ආදරණිය හඩක්.. ඉදිරියටම යන්න මල්ලි ❤️❤️ අපි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🥰
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@chanyadilum6398
@chanyadilum6398 6 ай бұрын
මේ පාර season එකේ සුපිරිම හඩක් ❤️
@lakshankumaranayaka9071
@lakshankumaranayaka9071 11 ай бұрын
මෙහෙම ගායකයෝ තමා ඔනී..❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@inokasadamali167
@inokasadamali167 11 ай бұрын
Surash mali oya tamai hiru star wena one
@AnushikaSamarasinghe-qk1ci
@AnushikaSamarasinghe-qk1ci 7 ай бұрын
ගොඩක් සැරයක් ඇහුවා.ලස්සනයි ගොඩාක් ❤
@jeewanthadon5703
@jeewanthadon5703 10 ай бұрын
අමල් පෙරේරාගේ සින්දුවක් නියමට සෙට් වෙනවා මෙයාට
@ThanujaDarshani-y3y
@ThanujaDarshani-y3y 11 ай бұрын
ගොඩක් ලස්සන ට ගායනා කළා මල්ලි. තෙරුවන් සරණයි
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@NipuniHawishka
@NipuniHawishka 11 ай бұрын
Hiru star එකේ අහපු ලස්සනම සින්දුව ❤🎉
@DamithKumara-xd4ez
@DamithKumara-xd4ez 11 ай бұрын
ආයෙ ආයෙ අහන්න හිතෙන තරම් මිහිරියි
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@kingsleyliyanage8565
@kingsleyliyanage8565 11 ай бұрын
Aney ow
@amalpradeep6917
@amalpradeep6917 11 ай бұрын
ශුරේශ් පුතා ඔයා මිල්ටන් අංකල් වගේම ආදරනීයව ගායනා කලා පට්ට රහාට
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 11 ай бұрын
Amall aiya lassanai
@vinukmanditha5726
@vinukmanditha5726 11 ай бұрын
Lassaniiii malliyo......❤❤❤
@SudeeshYohan-qb6mp
@SudeeshYohan-qb6mp 11 ай бұрын
ඒකනම් වීණාවක් වගේ හඬක් සුරේෂ්
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@piumisithara4088
@piumisithara4088 11 ай бұрын
❤❤❤❤❤ ehuwata ehuwata madi ❤❤❤😊
@DilhaniDineshika-ho8wi
@DilhaniDineshika-ho8wi 11 ай бұрын
Denata siya parata wada ehuwa....e tharam supiri gayanayak 💯❤️
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@diliniwasana3801
@diliniwasana3801 11 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ගායනයක්.Congratulation.
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@nooranoorin7763
@nooranoorin7763 11 ай бұрын
හරි ම ලස්සනයි පුතා 💞💞ජයවේවා 💞
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@nishank2020
@nishank2020 8 ай бұрын
Hiru star ❤❤❤❤
@disasranudaya-lu8qq
@disasranudaya-lu8qq 11 ай бұрын
පට්ට වොයිස්❤❤
@jeewanchandima7684
@jeewanchandima7684 11 ай бұрын
Congratulations Suresh malli
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you aiye..❤️
@cindybuultjens2763
@cindybuultjens2763 11 ай бұрын
OMG what wonderful singing. Love this song so much. This is gonna be another hit song for 2024. Super super❤❤
@SanjayaBandara-d2m
@SanjayaBandara-d2m 11 ай бұрын
𝘚𝘜𝘗𝘐𝘙𝘠𝘈𝘒 .....❤❤❤❤
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
ආදරණීය කට හඬක් ලබෙන්නත් ගොඩක් පින් කරන්න ඕනෙ ... ගොඩාක් සරල කෙනෙක් .. මාර ලස්සනයි .. Theruvan saranai ඔයාට From Cyprus
@kavishanfernando7306
@kavishanfernando7306 11 ай бұрын
ඒක නම් සුපිරියටම තිබ්බා❤❤❤❤ අවසානය වෙනකන් ඉන්නවා දකින්න ආසයි God bless u ❤❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you aiye
@SithariDilrukshi
@SithariDilrukshi 6 ай бұрын
හරිම ලස්සනයි මල්ලි . ඔයාට බුදුසරණයි . ❤❤
@chandikasmno-tp1gy
@chandikasmno-tp1gy 11 ай бұрын
මරු ..,, පට්ට කොල්ලෝ,,,
@NilukaMadushani-xx4nf
@NilukaMadushani-xx4nf 3 ай бұрын
Mata hitha giye me song ekata mama Hamadamath balanawa ane ediri wata walath lassanata kiyanna... Good luck love you❤❤❤❤
@Kinura.6069
@Kinura.6069 11 ай бұрын
හරිම ලස්සනයි කනට හරිම මිහිරි යි... සූබ පැතුම් ඔබට 🎉🎉🎉🎉🎉
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@roshandilip9098
@roshandilip9098 11 ай бұрын
වැඩ්ඩෙක් ❤❤
@vinukmanditha5726
@vinukmanditha5726 11 ай бұрын
Lassaniiii❤❤❤❤
@shanthamt8285
@shanthamt8285 11 ай бұрын
supiri supiri supirima thama adarei kiyanna vachana nee🎉🎉🎉🎉😮😮😮❤❤❤❤
@rumenruchika5341
@rumenruchika5341 11 ай бұрын
❤❤❤ සිංදු කියන්නෙ මෙන්න මේවට❤️....
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@AchiniAchini-gv1ky
@AchiniAchini-gv1ky 11 ай бұрын
Ahanna ahanna aasai ❤ maarama ලස්සනයි magee mameee 🥺❤️ puduma lassankk thiyenne eeka nan maara vidiyata denuna 🌏✊ budu saranai issarahatama yanna oya denatamath dinala ඉවරයි 🎉❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@malanimalani5524
@malanimalani5524 11 ай бұрын
Harima lassanai kata hada veenawak wage naluwek wage lassanai issrhatama yanna.mechchara kalayak hangila hitiye ai. Amal perera mahathmayage kata hada wagema harima lassanai.budusaranai
@rasikatharangi3072
@rasikatharangi3072 11 ай бұрын
Aththatama ahapu lassanama gayanayak aiye.api oya aye sing krnakan balagena innawa.aniwa oya final oya ennama oni.nathnam wadak ne.oyata suba pathanawa api hamoma.❤❤❤❤
@renukaweeramundage5689
@renukaweeramundage5689 11 ай бұрын
Maru aaa,naluwek wagei,lassanai,❤ tharu lakunu kollo🎉🎉🎉🎉🎉🎉❤
@UpulKrd-je5wu
@UpulKrd-je5wu 11 ай бұрын
හරිම ලස්සනයි සුබ පැතුම ඔබට ❤❤❤❤❤❤❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@HimansaGeethu
@HimansaGeethu 11 ай бұрын
හරිම ලස්සනයි ගොඩක් සුබ පතනව ඉදිරියටම යන්න ❤❤❤
@jstailorsandweddingcenter6860
@jstailorsandweddingcenter6860 11 ай бұрын
ඇත්තටම oya දක්ෂයි
@chrisperu5036
@chrisperu5036 6 ай бұрын
අමල් කියන්න කලින් එහෙම දානුනෙ මට විතරද😍
@gihandissanayake7530
@gihandissanayake7530 8 ай бұрын
Niyamai
@PrabathNalaka-gw6nh
@PrabathNalaka-gw6nh 11 ай бұрын
Hirustar🎉🎉Aniwa❤
@ruwanwanniarachchi3297
@ruwanwanniarachchi3297 11 ай бұрын
සුපිරි ම සුපිරි සුභ පැතුම් ශාන් ජය වේවා!!
@ruchirapramod1626
@ruchirapramod1626 11 ай бұрын
Oyagema widiyata gamana yanna broo.mnnam me session eke ahapu hodama gayanaya.kiynna vachana na broo.❤❤❤❤❤❤❤
@piumisithara4088
@piumisithara4088 11 ай бұрын
Mat ehemai.....
@danushkanishan2710
@danushkanishan2710 5 ай бұрын
ඕයි මේක ඔරිජිනල් එකට වඩා රහයි ♥️♥️♥️
@ShyamaliJayasinghe-n7t
@ShyamaliJayasinghe-n7t Ай бұрын
Me sinduwa dakala thamai mama hirustar balanna gathe thawamath mama sindu tika balanawa dawasata seya parak vithra harima lassanai.🎉🎉❤❤❤❤❤
@neleeshaweerakoon6022
@neleeshaweerakoon6022 11 ай бұрын
More than 100% ❤️ we expect these from the new generation. Found a real gem after long time...( one more jem was there last season who got the second place)
@dineshsolangaarachchige7291
@dineshsolangaarachchige7291 11 ай бұрын
Excellent bro ...
@wasanthasenarath-mg6hw
@wasanthasenarath-mg6hw 10 ай бұрын
Harema lassani ❤❤❤ godak asawen balapu wara ganana matakat na
@piumisithara4088
@piumisithara4088 11 ай бұрын
5 a.m. now...😮 denut ehuwa 😂😂😂😂😂
@fauziaraheem5392
@fauziaraheem5392 11 ай бұрын
Giya Sunday idan thamath mama mey sinduwa ahanawa Hoda gayanayak Hoda kata hadak idiriyatama yanna kiyala suba pathanawa❤️❤️ ❤️🎉🎉🎉
@sumedalakmalijayasundara4228
@sumedalakmalijayasundara4228 11 ай бұрын
Mamath baluwa 60 wathawak. thawa medium. harima lassanaiiiiiii❤❤❤❤❤
@manushanidharmasooriya4078
@manushanidharmasooriya4078 11 ай бұрын
හරිම ලස්සනයි ❤️❤️
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@DinithiNethsarani-l7n
@DinithiNethsarani-l7n 2 ай бұрын
❤❤❤❤❤❤ ලස්සනයි අයියෙ....
@KusumPerera-eu6ps
@KusumPerera-eu6ps 11 ай бұрын
Asai ahanna milten mhattayage hamane gim niu eda eka gnnai lagata
@thashmilarashen6185
@thashmilarashen6185 10 ай бұрын
Malli oyata hoda anagateyke teyanva budu saranaye oyata
@lochanaart5884
@lochanaart5884 11 ай бұрын
මාරම ලස්සනක්. සුබ පතනවා මල්ලී ❤❤
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@sampathudayanga376
@sampathudayanga376 11 ай бұрын
Godakma belu ekama sinduva niyamai
@dilukagimhan
@dilukagimhan 11 ай бұрын
මරු මේකනම් 👌👌👌🏆
@jeevankumara5975
@jeevankumara5975 11 ай бұрын
මරැ අයියෙ ඉදිරියටම යන්න සුබ පතනවා ජයවෙිවා...........
@Hasi-jn1bh
@Hasi-jn1bh 11 ай бұрын
හරිම මිහිරියි..❤🌸🌼💛🎵🎶🎤🎸🎹
@ChanakaChanuka
@ChanakaChanuka 11 ай бұрын
Thank you
@aliceridrigo2243
@aliceridrigo2243 11 ай бұрын
Season 4 eke ahapu lassanama sinduwa ❤
@Sandewkaweesha
@Sandewkaweesha 11 ай бұрын
adarei
@malamapalagamage6197
@malamapalagamage6197 11 ай бұрын
ජය වේවා පුතා .දුර ගමනක් යන්න
@mallikaramani8842
@mallikaramani8842 11 ай бұрын
Lassani man godak sarayak ahawwa me song eka niyami
Hiru Star - Season 04 | GRAND FINALE 🏆🎉 | 2025-01-18
3:48:36
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Who is More Stupid? #tiktok #sigmagirl #funny
0:27
CRAZY GREAPA
Рет қаралды 10 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Hiru TV Copy Chat Live | 2025-01-12
1:36:43
Hiru TV LIVE
Рет қаралды 240 М.
Diya Podak Wemin - Surendra Perera | Hiru Tv | Copy Chat | Copy Chat Hits
4:25
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН