Teri Deewani | Chamod Kavishka | Hiru Star Season 04 | SUPER 18 🌟🔥

  Рет қаралды 117,606

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 326
@baiscopetv
@baiscopetv 24 күн бұрын
මාස ගානකට කලින් පලවෙනි සිංදුව කියපු දවසෙම කමෙන්ට් එකක් දැම්මා මේ පාර හිරුස්ටාර් මේ මල්ලි කියලා....අද දකින්නේ අවසන් 18 . ආයෙ ලොවෙත් නෑ මෙයා වින් කරනවා මේපාර.... 😍🔥
@ashanharshana2399
@ashanharshana2399 24 күн бұрын
පට්ට ගායනයක් බ්‍රෝ තව variations දාලා කියන්න තිබ්බා නම් සුපිරි ❤❤😊
@samanhettiarachi1590
@samanhettiarachi1590 24 күн бұрын
Aniwa❤❤
@A5_Gaming
@A5_Gaming 24 күн бұрын
Hi Boza
@madhumalirasangika4913
@madhumalirasangika4913 24 күн бұрын
ස්ටාර් කෙනෙක් උනාම ඕනෑම ආකාරයක ගීතයක් ගායනා කිරීමේ දක්ශතාවය තියෙන්න ඕන..චමෝද් කියන්නෙ එහෙම තරුවක් හින්දි,සිංහල ,වේගරිද්ම,slow ඕනම ගීතයක් ගායනාකල හැකි පුංච් දක්ශයෙක්...මං මේ සීසන් එකේ චමෝද් සහ ශනූ යන දෙදෙනාගෙම එම දක්ශතාවය දැක්ක..නමුත් එයිනුත් චමෝද් ඉදිරියෙන් ඉන්නව..නිසැක වශයෙන්ම චමෝද් හිරු ස්ටාර් විය යුතුයි...නමුත් දක්ශතාවයටම තැන ලැබෙයිද?ජනප්‍රියත්වය මත බැලුවොත් ඊයේ අවසාන ගායනය ඉදිරිපත් කල (නම නම් මතක නෑ) කෙනාව හිරුස්ටාර් කිරුළ දක්වා ගෙන යාවි යැයි සිතේ..ඔහු හා හිරුස්ටාර් කෙනෙක් උන අමීශ මිනෝල් අතර සමානකමක් ඇත.ඔවුන් හට එකම ආකාරයේ ගීත පමනකි ගායනා කල හැක්කේ...නමුත් හිරුස්ටාර් යනු ඕනෑම අභියෝගයක් ජයගත හැකි අයෙක් වියයුතුය..දැනට චමෝද් ඒ අතර ඉදිරියෙන්ම සිටී...දෙවනුව ශනූ සිටී...මෙය මගේ පුද්ගලික මතයක් පමනි...
@prageethsenevirathne248
@prageethsenevirathne248 24 күн бұрын
අනුරාධපුරයේ 💪 ගැම්ම.........
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 24 күн бұрын
Next level brother😮 නිසැක කිරුලේ හිමිකරු 👑 ❤
@patelrashmikant1676
@patelrashmikant1676 23 күн бұрын
I am from India, you sang very well. God bless you
@roshaayesha4189
@roshaayesha4189 23 күн бұрын
Thank you jii ❤
@Noname-k4x6q
@Noname-k4x6q 16 күн бұрын
Thank you for your comment ❤
@shanuekanayake1034
@shanuekanayake1034 15 күн бұрын
Yes Agreed ...And thank you for your valuable comment ❤😊
@upuludekumara5331
@upuludekumara5331 14 күн бұрын
බොහොම සුන්දරයි ඒ ගායනය තුළ ඇති වුණා වු හැමදේම. ලස්සනයි වේදිකාව.
@thakshilaamarasuriya8930
@thakshilaamarasuriya8930 24 күн бұрын
මේ පාර හිරුස්ටාර් ❤❤❤ ඒකට අපි හැමෝම් උදව් කරමු... මොකද දක්ශයෙක්ට මේ කිරුළ බාරදෙන එක අපේ යුතුකමක් ❤
@dogbrother3359
@dogbrother3359 24 күн бұрын
Aniwaryen
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 8 күн бұрын
Ow hamoma thawa denna one 100 eha
@nishiithamodya3078
@nishiithamodya3078 24 күн бұрын
එයා ලස්සන පුංචි බිම්මලක් 😻✨
@Creativesrilk
@Creativesrilk 24 күн бұрын
ඔයත් එහෙම‍යි
@SFFayara
@SFFayara 24 күн бұрын
Oy ithakota
@nishiithamodya3078
@nishiithamodya3078 20 күн бұрын
@@Creativesrilk 😁
@nishiithamodya3078
@nishiithamodya3078 20 күн бұрын
@@SFFayara 😁
@Creativesrilk
@Creativesrilk 20 күн бұрын
@@nishiithamodya3078 ඔයත් ලස්සන පුංචි බිම්මලක් ✌
@NaviyaOnline1
@NaviyaOnline1 24 күн бұрын
චමොද් එක පිස්සුවක් ගායනය කියලා වැඩක් නෑ සුපිරි...අනිවාර්යයෙන් final ඉන්නවා ඔයා ඒක ඉර හඳ වගේ ෂුවර්. Congratulations අද ගායනයට...ජයෙන් ජයම වේවා. ❤❤❤❤❤
@6e1v9-w3v
@6e1v9-w3v 11 күн бұрын
චමෝද් අයියාාාාහ්💪 ඒකනං බ්‍රිලියන්ට් ආ..💪👊🤝💯
@DineshiDisanayaka
@DineshiDisanayaka 24 күн бұрын
අනිවාර්යයෙන්ම මේ පාර හිරු ස්ටාර් චමෝද් මල්ලි තමයි අනුරාධපුරයට ආඩම්බරයක් තමයි ඉතින් ❤️‍🩹❤️😘
@lankaattitude863
@lankaattitude863 22 күн бұрын
Hiru star මෙතනින් නිම වූ වගයි ❤
@ShanuniNadeeshaSenavirathn-w9j
@ShanuniNadeeshaSenavirathn-w9j 17 күн бұрын
Godbless you chamod අපි හැමදාම ඔයත් එක්ක
@PrabodhaNeranjana
@PrabodhaNeranjana 15 күн бұрын
❤❤ අපිත් කොරියවේ ඉදම් බලනවා ❤❤❤😊
@JannyWadithannadewage
@JannyWadithannadewage 15 күн бұрын
Chamod puthu tikah.❤ayeth awith baluwa puthuuu.ane mnda me sare bath hithenawa puthe dakshayo godak.atharinna EPA.Theruwan saranai puthee❤🙏🙏🙏
@chanakapiyasena1051
@chanakapiyasena1051 24 күн бұрын
අනුරාධපුර ❤️මගේ නෙහ් බුදුසරණයි මල්ලි ❤️❤️
@VihanRashmika
@VihanRashmika 24 күн бұрын
Ape kollek ,im very proud 🥺🖤💐
@vijithamallika6707
@vijithamallika6707 24 күн бұрын
කොච්චරඇසුවත්,,එපා,,වෙන්නේ,නැ,,හරිම,ලස්සනයි,,බුදු,සරණයි,පුතේ,,ඔයාට,ගොඩක්,,ආදරේයි,,❤❤❤❤❤❤❤❤
@hasikakithmini9140
@hasikakithmini9140 24 күн бұрын
ගොඩක් ලස්සනයි. Hiru star Chamod ❤❤❤
@HansikaSewminiPerera
@HansikaSewminiPerera 10 күн бұрын
මේ පාර hiru star cup එක නියම දක්ශයට නම් අයියෙ ඔයාම තමා මෙ පාර අපේ hiru star😊❤
@thiwankadilshan7380
@thiwankadilshan7380 24 күн бұрын
ආදරෙයි මගේ එකෝ.....💐🫂 උබට පුළුවන් මගෙ සහෝදරයා 🥺♥️ පොඩි කාලෙ ඉදම් මාත් එක්ක උබ ඉදලා මගෙ හොදම යාලුවා මේ වගේ තැනක ඉන්නව දකින එක පට්ට සතුටුයි රත්තරං. උබ සිංදු කියනකොට මගෙ ඇගේ හිරිගඩු පිපෙනවා බන්. 💆‍♂️🫂💜 ඒ තරම් උබේ හඩ මගෙ හිතට වදිනවා සුදූ..... ආදරෙයි බන්. මං ගොඩක් සතුටුවෙනවා. ගේමක් ගහමු. සියලු දෙවියන්ගේ රැකවරණය උබට ලබෙන්න ඕනි 🙏😍 කවුරු නැතත් මං ඉන්නවා උබ එක්ක. ආදරෙයි. ❤💐✊
@NethuNethu-m1w
@NethuNethu-m1w 24 күн бұрын
නියම යාලුවෙක් ..😊
@malikapayo1452
@malikapayo1452 24 күн бұрын
Sathutui puhhe❤lakdanai
@AnuruddiPranandu
@AnuruddiPranandu 24 күн бұрын
Suba pathanawa malli oya thama hiru star
@rainbowvibes9845
@rainbowvibes9845 23 күн бұрын
❤❤❤❤❤
@KavindaSudesh
@KavindaSudesh 22 күн бұрын
තව ටිකක් වෝට් වැඩි කර ගන්න මහන්සි උනානම් හරී අති දක්ෂයෙක්
@manjurajapaksha9019
@manjurajapaksha9019 24 күн бұрын
අමල් සර් , නිරෝෂා මිස් , රුවන් සර් අද නම් හරිම ආදරය හිතුනා. කෙනෙක් දිණයි. අනිත් තරගකරුවනුත් ජීවිතය දිණයි. ඒත් ඔයාල ඉදිරියටත් මේ පුටුවල දකින්න ඕනා. ❤❤❤❤
@dulminiakasha8162
@dulminiakasha8162 24 күн бұрын
Chamoo...eka maru malli..budu saranai...❤🥺🙏
@ashanharshana2399
@ashanharshana2399 24 күн бұрын
පට්ට ගායනයක් බ්‍රෝ තව variations දාලා කියන්න තිබ්බා නම් සුපිරි ❤❤😊
@chamalikawishadikomewedasa9496
@chamalikawishadikomewedasa9496 14 күн бұрын
ජය වේවා කොල්ලෝ . සුපිරියි ❤❤❤❤
@IshaniWijesinghe-i2f
@IshaniWijesinghe-i2f 24 күн бұрын
මාර ලස්සනයි මල්ලි ඔයාතමයි Hiru star❤❤❤❤
@DehemiDiwyanjali
@DehemiDiwyanjali 24 күн бұрын
Wow ලස්සනයි malliyo බුදු සරනයි සත්පත්තිනි දෙවි පිහිටයි me vishwa ශක්තිය oyata hamadamath labewaa❤
@Navoddiyaxx
@Navoddiyaxx 24 күн бұрын
Mama asama gayakaya meta shuvar me para hirustar meya thama hamadama adarei ❤❤❤
@sanjeevanimenaka2243
@sanjeevanimenaka2243 20 күн бұрын
මම නම් බලන්නෙ චමෝද් ඉන්න දවසට විතරයි❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@NilanthiShiromi-d6i
@NilanthiShiromi-d6i 24 күн бұрын
ජය වේවා අපේ හිරුස්ටර් 💞💞
@Achiy1111
@Achiy1111 24 күн бұрын
ලස්සනම ලස්සනයි මල්ලියෝ ❤ බුදු සරණයි! Wish you all the best 🎉
@AshaniTharika-j8l
@AshaniTharika-j8l 24 күн бұрын
මෙ පාර හිරු ස්ටාර් චමෝද් මල්ලි තමයි එහෙම වෙනවාට අපිත් කැමති.ආසාවෙන් බලන් ඉන්නවා කැමතිම කෙනා ඔයා සුභ පැතුම් මල්ලියෝ බුදු සරනයි දෙවි පිහිටයි ආදරෙයි 😘❤
@dogbrother3359
@dogbrother3359 24 күн бұрын
රුවන් කිව්වා වගේ 91%ටත් වඩා ලැබෙන්න ඕනේ අපි ඒකට උදවු කරමු🎉❤
@DhDh-s7x
@DhDh-s7x 17 күн бұрын
Suba pathum❤❤❤❤❤ediriyatama yanna malli
@AjanthaIndra
@AjanthaIndra 24 күн бұрын
Mn me dawas wala hiru star balannema meya nisamai love you අයියා ❤❤❤❤❤❤
@JayanthaPushpakumara-jr1xt
@JayanthaPushpakumara-jr1xt 24 күн бұрын
මේහඩ නම් පිස්සුවක් සින්දුව කියනකම් ආසවෙන් බලන් ඉන්නෙ ආදරෙයී කොල්ලො ❤❤❤
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 9 күн бұрын
Oba thamai dinannama one puthe adarei ❤❤❤❤❤❤
@SCTV-v9x
@SCTV-v9x 4 күн бұрын
අනිවාරෙන් hiru star 🥺🥺 ඕනම මනුස්සයෙක් අඬවන්න පුළුවන් හැකියාවක් තියෙනවා..🥺🥰
@DinushaMadushanka-c2u
@DinushaMadushanka-c2u 24 күн бұрын
උඹ තමා කොල්ලෝ...හිරු ස්ටාර් ....ඒක වෙන්නම ඕනේ .... ඕනෙ ඕනේ ඕනෙමයි.....
@dulminadeeify
@dulminadeeify 24 күн бұрын
If you don’t win u will go crazy Chamod Kavishka !!!!! Please please vote for him !!!! He is the most amazing and the most versatile singer this season ❤🎉
@pcboom2897
@pcboom2897 10 күн бұрын
ඔබ තමයි දක්ෂයා ❤
@NishanthaNuwan-xf9cm
@NishanthaNuwan-xf9cm 22 күн бұрын
Patta lassanai malli uba ennama ona final ake malli ❤❤❤❤❤❤ gold bless you ❤❤❤❤❤❤
@apsaradevindi-i1o
@apsaradevindi-i1o 24 күн бұрын
කීවෙනි පාරටද මන්දා මේක බලන්නෙ 🥺❤
@NethuMashi123
@NethuMashi123 24 күн бұрын
හිරු ස්ටාර් මේ ❤ අනුරාධපුර ❤😊
@isharagunarathne
@isharagunarathne 23 күн бұрын
🎉 එකෙන්ම වැඩ්ඩෙක්...වෙන කතා ඕනේ නෑ...ජය වේවා පොඩ්ඩෝ....
@renukapatabandi3834
@renukapatabandi3834 24 күн бұрын
ලස්සනයි මාරම ලස්සනයි .
@InduAththanayake-vc5zp
@InduAththanayake-vc5zp 24 күн бұрын
Puthe🎉🎉🎉🎉❤❤oya apita Aadambaryak.jayawewaa.godaaaak adarei
@AchalaEkanayaka
@AchalaEkanayaka 24 күн бұрын
ඔයා පිස්සුවක් පුතෙ දැන් ඔයා අන්තිම මොහොතේ දකින්න ආසාවෙන් බලාගෙන ඉන්නවා බුදු සරණයි පුතෙ ❤❤❤❤❤❤ 🙏🙏🙏
@madhuwanthihoranage
@madhuwanthihoranage 12 күн бұрын
කලිනුත් කිව්වා අදත් කියනවා මේ තමා කිරුල ගන්න දක්ෂයා❤❤❤
@Mr.AnjanaDK
@Mr.AnjanaDK 24 күн бұрын
ඊලග හිරු ස්ටාර් අනුරාධපුරෙන් ❤️
@MenKodi
@MenKodi 24 күн бұрын
season 4.....hiru star ❤❤❤❤❤❤❤❤❤❤❤
@DilkimadushaniDilkimadushani
@DilkimadushaniDilkimadushani 9 күн бұрын
Mepara oya tamai malliyo hiru star adarei godak❤
@lasanthawikramasinghe7918
@lasanthawikramasinghe7918 23 күн бұрын
උබනම් යකෙක් කොල්ලො, මරු sure ඔයා තමයි මේ පාර hirustar 👍
@disnaw992
@disnaw992 20 күн бұрын
නිසැකවම තරගයේ වීරයා මොහුය. ජය වේවා!!!
@NadeeraNuwan-v3s
@NadeeraNuwan-v3s 20 күн бұрын
Malli oba sinduwa kiyathdin ege hirigadu pipenawa ban. Fattaaa fattaaa malli maru ban. Lassanai malli ❤❤❤
@dulajnissanka1502
@dulajnissanka1502 24 күн бұрын
අනිවාර්යයෙන් කිරුලේ හිමිකරු විය යුත්තේ චමෝද් සුපිරි දක්ෂතම තරග කරුවෙක් ජයවේවා ❤❤❤❤
@achinthahettiarachchi7992
@achinthahettiarachchi7992 9 күн бұрын
මනේජ් සංජයව දැක්ක මල්ලි උබෙන්..සුපිරි.ජය වේවා!!!! ❤❤❤❤
@Sldpmusic
@Sldpmusic 2 күн бұрын
Patta b.n ❤ sinduwa.
@BfvtgrrGrgtgr
@BfvtgrrGrgtgr Күн бұрын
puthe oya harima dakshai puthe oyata theruwan saranai
@vihabro7196
@vihabro7196 12 күн бұрын
Pissuwak❤mara lassanai.hiru Star ⭐
@kumarankw8199
@kumarankw8199 23 күн бұрын
Wow chamod aiye ❤ marama lassanai adarei godaaaaaak❤❤❤❤
@EashanNalikaWijesiri
@EashanNalikaWijesiri 12 күн бұрын
Apita chamod one❤🎉😊
@pathumsadunathsilva
@pathumsadunathsilva 24 күн бұрын
පට්ට ❤ මම ඉන්නෙ Abu Dhabi වල, ඔන්න සාරංග කියපු විදියට ඉන්දියාවේ යාලුවෝ ඔක්කොටම දැම්මා 😊
@shenal1617
@shenal1617 20 күн бұрын
Support akak denna ohe idan dakshayata thanak dena aka aththama sathutui😢
@ayeshanishadika5444
@ayeshanishadika5444 18 күн бұрын
Oya harima lassana ta kiyanawa.budusaranai malli
@thilakpriyanakara1400
@thilakpriyanakara1400 14 күн бұрын
Hiru star🎉
@Oshithathisar
@Oshithathisar 24 күн бұрын
රුක්ෂාන්♥️චමෝද්♥️තරිඳු ♥️
@malikapayo1452
@malikapayo1452 21 күн бұрын
Meya rhamai putha supastar wewnna one❤️❤️👍👍
@Nethumina7665
@Nethumina7665 24 күн бұрын
Lassanai chamod malli oyage katahada.....
@deepikanimali1323
@deepikanimali1323 24 күн бұрын
Oya thama hiru star ⭐⭐⭐⭐ chamod kvishka jaya vewa .
@rashmiimasha9499
@rashmiimasha9499 22 күн бұрын
❤🎉
@haluwadanaananda1202
@haluwadanaananda1202 5 күн бұрын
Harima lassanai ❤
@aselananayakkara5478
@aselananayakkara5478 19 күн бұрын
Ape hiru star oya tamai malaya god bless you.🙏🙏🙏🙏🙏
@Sampathamila20
@Sampathamila20 24 күн бұрын
Awasan hatarata ennama oni charitayak chamod ❤❤❤
@කසුන්විජේසිංහ
@කසුන්විජේසිංහ 24 күн бұрын
වැඩ්ඩෙක් ❤️
@PasinduViraj-kh3xd
@PasinduViraj-kh3xd 24 күн бұрын
එක්කො මෙයා නැත්නම් සුබාති එච්චරයි ❤️
@dogbrother3359
@dogbrother3359 24 күн бұрын
Ow🎉
@tharangatennakoon6727
@tharangatennakoon6727 20 күн бұрын
Subathi, chamod, rukshan, siwantha my finallist.🔥🔥👍❤️
@Lakshan..
@Lakshan.. 11 күн бұрын
​@@tharangatennakoon6727Ashan
@KmMadu
@KmMadu 18 күн бұрын
Harima lassni malli❤❤❤❤
@LalvaniDeSilva
@LalvaniDeSilva 24 күн бұрын
Babalana hiru⭐⭐⭐⭐⭐⭐❤❤❤❤❤
@jananiprabandana7023
@jananiprabandana7023 24 күн бұрын
Me season eke hiru star❤
@SheharaPerera-k6v
@SheharaPerera-k6v 23 күн бұрын
Meya thamai me sinduwa lasssanatma kiynne, ❤❤❤
@sewwandinisansala4100
@sewwandinisansala4100 24 күн бұрын
Hiru star ❤❤❤❤
@Hirunima_dojitha
@Hirunima_dojitha 24 күн бұрын
Congratulations chamod.harima lassni ❤
@Sulakkana-m3o
@Sulakkana-m3o 24 күн бұрын
Adaree puthe marama lassanaii jayenma jaya wewa❤❤❤❤
@chandimahansa2966
@chandimahansa2966 23 күн бұрын
Me para hirustar...❤❤❤ Mihinthaleta kirula genna oyata puluwan....love you so much...❤❤
@LakmiHennayaka
@LakmiHennayaka 20 күн бұрын
Mruuu mn mek aya bluwaaa lassnaaiiii malliii❤❤❤🎉🎉🎉🎉
@NimashaNethmini-e5o
@NimashaNethmini-e5o 24 күн бұрын
අනුරාධපුරේ gamma ❤
@AnuhasPramodya-fj2rx
@AnuhasPramodya-fj2rx 24 күн бұрын
සුපිරි❤❤❤
@nimeshanewmini7530
@nimeshanewmini7530 9 күн бұрын
Wow wow
@pradeepikaherath6607
@pradeepikaherath6607 24 күн бұрын
hareeema lassnaiii..... adareiiiiiiii godak
@DanushkasumithKumara-ls2wg
@DanushkasumithKumara-ls2wg 23 күн бұрын
හරි සතුටුයි පුතේ. මේ රටට ආඩම්බරයක් ඔබ වගේ දරුවෝ. සුබ පැතුම් ඔබට හිරු කිරුළ ඔබට ලැබෙන්න ❤❤❤
@Thusitha-wo1yl
@Thusitha-wo1yl 24 күн бұрын
ඊයේ කියපු අයගෙන් හොදම සින්දුව මගේ තේරීම අනුව ගෝල්ඩ්න් vote එකක් තරම් ඉහලයි ඊයේ ලකුණු මදි 15 දෙනාගේ වට‍යේ අභියෝගයක් දෙන්න පුළුවන් සිංහල එකක් කියන්න අමල් කිව්ව දේ හරි ඒ ගීතය මම ගොඩක් අහලා තියෙනවා කිසිම අඩුවක් නැතුව ඉතාමත් ඉහලින්ම කිව්වා හිරු star වියයුතුයි මගේ පැතුම් බුදුසරණයි පුතා ❤️❤️❤️
@GithikaSanjani
@GithikaSanjani 18 күн бұрын
aniwa cup eka anuradhapurata❤ good luck brother❤
@janu9087
@janu9087 24 күн бұрын
ගායනය ලස්සනයි මල්ලි ❤❤
@Nimnasew
@Nimnasew 24 күн бұрын
Ayye oya thama me sare loweth nathiwenna dinanne❤
@sasindulakmal2768
@sasindulakmal2768 24 күн бұрын
Mda hiru star kirula dinanne oya malli..aniwa...🥰🥰🥰🥰
@nayanidilrukshi-f1n
@nayanidilrukshi-f1n 22 күн бұрын
මෙවර හිරු ස්ටාර්...👏👏👏
@AselaDeeptha-BusLover
@AselaDeeptha-BusLover 18 күн бұрын
Excellent Singing Brother ❤️‍🩹❤️‍🩹🤘
@sasmilasavindi
@sasmilasavindi 20 күн бұрын
Ane mge chuty malli 🥺💛adrei chuty 💛😍
@sumithnandasiri2057
@sumithnandasiri2057 4 күн бұрын
Supersingerallthebeast❤
@shenal1617
@shenal1617 24 күн бұрын
Ammooo❤❤❤❤
@NisalNethsara-ei9qe
@NisalNethsara-ei9qe 24 күн бұрын
Chamo❤❤
@pradeepjayawardhana-n4t
@pradeepjayawardhana-n4t 14 күн бұрын
niyamai mali
@LakmiHennayaka
@LakmiHennayaka 22 күн бұрын
Supiriiiiiiii❤❤❤❤❤❤❤niyamaiii malliiii❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Hiru Star🎉
@athifjansz2022
@athifjansz2022 22 күн бұрын
Superb bro 👍👍👍👌👌👏👏👏
@LalvaniDeSilva
@LalvaniDeSilva 24 күн бұрын
Adarai hiruta hamadama Hamotama💓💓💓💓💓💓💓💓
@ManjulaMaduranga
@ManjulaMaduranga 22 күн бұрын
මෙවර හිරු ස්ටාර් ❤❤❤❤❤❤❤
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 11 МЛН
Journey With Sayagi Vlog 12 | HiruStar Super 24 Opening Act ✨
12:06
Induwara Sayagi
Рет қаралды 42 М.