කිරුළ දෝතින්ම තුරුළු කරගත් අමීශ මිනෝල් 💥 Hiru Star Season 3 | 𝐆𝐑𝐀𝐍𝐃 𝐅𝐈𝐍𝐀𝐋𝐄 🔥

  Рет қаралды 445,112

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 936
@cheharakalpanie5198
@cheharakalpanie5198 Жыл бұрын
අපිත් එක්ක හිටපු සහෝදරයෙක් දැන් මේ ඉන්න තැන ගැන කියන්න වචන නැති තරම් සතුටුයි....හරිම නිහතමානි සහෝදරයෙක් ඉස්සරහටම යන්න සුභ පැතුම් මිනෝල් අයියා...❤️
@siriyanisiriyani4531
@siriyanisiriyani4531 Жыл бұрын
Bulathkohupitiye koheda minol
@sujeekalaweerasigha6757
@sujeekalaweerasigha6757 Жыл бұрын
Amisha pau
@BandarawelaFans
@BandarawelaFans Жыл бұрын
තරගකරුවන් හතර දෙනාගේම ගායනය අතිවිශිෂ්ටයි ඒ අතරින් ජයග්‍රහණය කල අමීශ මිනොල් ඔබට උණුසුම් සුබ පැතුම් 💟💟💟💟💟💟💟💟
@dilrukshikanadeeshani5629
@dilrukshikanadeeshani5629 Жыл бұрын
❤️
@sudilchanna
@sudilchanna Жыл бұрын
ඌඌඌඊඊඊඋඉඋය්ය්ය්ඩ්‍රෙවෙව්ද්ව්ජ්ම්..........
@niroshaninilukaniluka
@niroshaninilukaniluka Жыл бұрын
@@dilrukshikanadeeshani5629sanjana
@BandarawelaFans
@BandarawelaFans Жыл бұрын
Subscribe Karnna🥰💟
@niranjalasanjana7658
@niranjalasanjana7658 Жыл бұрын
අමීශ අයියේ සුබ පැතුම් ඔයා දිනන බව දැනන් හිටියේ බුදු සරණයි ❤️❤️😘😘
@laxmiyasawardhana5222
@laxmiyasawardhana5222 Жыл бұрын
ඔයාට සුබ පැතුම් ඔයගේ අම්ම තාත්ත කවදාවත් අමතක කරන්න එපා ඒ වගේම ඔයාට ආදරේ කරපු ජනතාව ඔයා ජනතාවගේ හදවත් හොරා ගත්ත ඒ ව හැමදාමත් පරෙස්සම් කරගන්න වරදින්නැහැ තව තවත් ජයග්‍රහණය කරාවි
@nethunethu9917
@nethunethu9917 Жыл бұрын
හතර දෙනාම දක්ෂයි 😍 මගේ ප්‍රියතම ගායකයා තමයි අමීෂ ❤️🌟
@almedasubashini9566
@almedasubashini9566 Жыл бұрын
අමීෂගෙ අම්මා තාත්තා මාර නිහතමානී. ඒ වගේම අමීෂත් හැමදාම ඉන්න
@sarathgunarathne4603
@sarathgunarathne4603 Жыл бұрын
meka gayana tharangayak
@buddhikachamaraBC
@buddhikachamaraBC Жыл бұрын
දක්ෂතාවය වගේම නිහතමානීකම අමීශ ඔබට උණුසුම් සුභ පැතුම්❤
@rasangi6385
@rasangi6385 Жыл бұрын
සහන් මල්ලි.දක්ෂයා ඔයා..දෙහිඅත්තකණ්ඩියේ නම රටේ තියපු ඔයා තමයි අපේ හිරුස්ටාර්..පොඩ්ඩක්වත් සැලෙන්න එපා...හැමදේම වෙන්නෙ හොඳට.බයිලා නෙමෙයි මිනිස්සුන්ගෙ හදවතේ රැඳෙන හොඳ නිර්මාණවලින් කලා ලෝකේ ජයගන්න.ඔයාට ඒදේ පුළුවනි.ජයවේවා....💐💐💐💐
@hashinivindya1331
@hashinivindya1331 Жыл бұрын
එදා ඉදන් අමීශ එනෝ කියල හිතන් හිටියා. congratulations ameesha
@Tharu887
@Tharu887 Жыл бұрын
නියමයි අමීෂ අයියෙ මාරම සතුටුයි ඔයා හිරුස්ටාර් උන එක ගැන♥️ අපේ හදවතේ ගායකයා 🥰මුල ඉදම් දැනගෙන හිටියා ඔයා හිරුස්ටාර් වෙනවා කියලා...ඔයාගෙ වගේම මගෙත් හීනෙ උනේ ඒක තමයි🥰🖐️ congratulations aiyeee🖐️😚♥️
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Жыл бұрын
මහන්සියේ ප්‍රතිඵල .. අමීෂ මිනෝල් පුතු ගොඩාක් ගොඩාක් සතුටුයි ආඩම්බරයි ..
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
දක්ශයා දක්ශයෙක් විදියට දකින මිනිස්සු ලංකාවේ හරිම අඩුයි බ්‍රෝ.., අමීශට vote කරලා සහන් තමයි හොදම කෙනා කියනවා. ලංකාවේ චන්ද දායකයෝ වගේ. කොහොම උනත් ඔක්කොම අපේ කොල්ලෝ කෙල්ලෝ.. ඉදිරි ගමන සාර්ථක වේවා.. ♥♥
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
🤣
@sltiktokvideos2008
@sltiktokvideos2008 Жыл бұрын
බොලේ හිරු එකට අතුලෙ vote වෙනස් කරන්න පුළුවන්
@sanukahasaranga5751
@sanukahasaranga5751 Жыл бұрын
🤣🤣
@sandeepranathisara8009
@sandeepranathisara8009 Жыл бұрын
💯
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මේ කමෙන්ට් එක කියවන්න සහන්ට වුන අසාධාරණය උප්පු වෙනවා...... මේක හොරට ගත්ත ජයක් මොකද තරගය අතරේ news දුන්නා newsදීපු ගමන් අවසන් ගීත ගායනාවට කලින් ප්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කලයුතුව තිබුනා මොකද බොහෝවිට රූපවාහිනී ප්‍රේක්ශකයා නැවත වැඩසටහනට පැමිනෙන තුරු සහ මනාප පලකිරීමේඇප් එකට චෙකින් වනතුරු තවද එකී අසාධාරණය ඔප්පුවන්නේ සාමාන්‍යෙන් හිරු news 6.55 සහ 9.55 එකෙම ධාවන කාලයක් විකාශය වන්නේ. වැඩසටහන තිබුන කියා 6.55 min45 ක් තුබුනා newsකෙටි උනේ නෑ. නමුත් 9.55 පුවත් කෙටිඋනා min15 කට. හිරු මෙය හිතා කලත් නැතත් මේ නිසා news අතර රූපවාහිනියෙන් සහ app එකෙන් මදකට ඈත්වූ ප්‍රේක්ශකයා නැවත තරගයට පැමිනීමේ දී පමාවක් වීම ඉතා ප්‍රායෝගික අතර එය වැලැක්වීමට news වලට පසු වෙනත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකින් පසු වැඩසටහනේ හැමදාම කියනා පරිදි ජීවිත තීරනය විනාඩි 3 දෙන්න තිබුනා... තවද live chat එකේ සහන්ට වෝට් කරන්න බෑ කියා ගියා ....
@maheshikarathnaweera2613
@maheshikarathnaweera2613 Жыл бұрын
මුල ඉදලම මේ මොහොත එනකන් බලාගෙන හිටියේ. හැමදාමත් ඔය නිහතමානීකම තියාගෙන ඉදිරියට යන්න මල්ලි. ඔයාට වරදින්නේ නැහැ ❤❤❤ඒ වගේම සහන්ගේ හඬත් හරිම ලස්සනයි. හදවතට දැනෙන හඬක් ❤. සචිනි, ජීවන් ඒ දෙන්නත් හරිම දක්ෂයි. හැමෝටම හදවතින්ම සුබ පතනවා ❤❤අනාගතයේ ලස්සනම ලස්සන සින්දු ටිකක් අපිට අහන්න ලැබෙයි 😍😍😍😍
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Aniwa
@SL-gg9nd
@SL-gg9nd Жыл бұрын
හරි දක්ෂ භාවනාත්මක තරැව සහන් ප්‍රබුද්ද ඔබට සුබ පැතුම්‍..❤❤අමීෂ ඔබටත් සුබපතනව අනිත් දෙන්නටත් එහෙමයි
@nishaniabeyshinghe2285
@nishaniabeyshinghe2285 Жыл бұрын
දුක් වෙන්න එපා සහන් ..ජනප්‍රියත්වය හැමදාම තියෙන්නෙ නෑ ..ඒක කාලෙන් කාලෙට වෙනස් වෙනව ..ඒත් දක්ශතාවය කවදාකවත් වෙනස් වෙන්නෙ නෑ ...ඒකයි ඇත්ත ...ආදරෙයි සහන් මල්ලියෝ
@pereranirosha6212
@pereranirosha6212 Жыл бұрын
Ane aththada u ali pukenda awe paraduna u gana hithala duk wenna epa bn ane pau
@nishinihansana8139
@nishinihansana8139 Жыл бұрын
Eka aththa.sahan thamai daksha.
@rashuyt5861
@rashuyt5861 Жыл бұрын
ඔව් සහන් තමයි නියම හිරු ස්ටාර් ♥️😇
@punsisisargam6484
@punsisisargam6484 Жыл бұрын
Oya dinum sahan ayye🥺❤️
@chandimawirajini3617
@chandimawirajini3617 Жыл бұрын
sirama.nirosha eyava ussala thibba daksatha nethi velaveth daksayo kapala
@jinjin16016
@jinjin16016 Жыл бұрын
සුභ පැතුම් අමිෂ නිහතමානි කතාවක් සමහරක් දවස් වලට අමිෂට ලැබෙන කමෙන්ට් වලට අම්මා කෙනෙකුගෙ දරා ගැනිමෙ ශක්තිය දොරෙ ගාලා ගිය දවස
@sumathipala2257
@sumathipala2257 Жыл бұрын
Shins Geneva kumariye2022 Amiss monologue ethyl 4 denatama ape unusual subs petthum Jay's wewa
@chethanalasandhi5007
@chethanalasandhi5007 Жыл бұрын
ඔයා දිනන බව අපි දැනන් ඉදියා...ගොඩක් සතුටුය්...❤️❤️බුදුසරණය් දෙවිපිහිටය් ❤️අනාගතය සුබ වෙන්න ඕනී..❤️
@georgevinitia1502
@georgevinitia1502 Жыл бұрын
අති දක්ශ ගායක ගායිකාවන් හැමෝටම මගේ ප්‍රනාමය ! අමීශ වාසනාවන්තයා ! අති දක්ශ වුනත් වාසනාව තියෙන්නම ඕන තරඟයකදී කිරුළක් දැරීමට! නැත්නම් කිරුළක් දරන්නට බැහැ! අමිශට මගේ උණුසුම් සුභපැතුම්! සැමට සංගීත ලොව ආලෝකමත් කිරීමට නොමැකෙන නමක් සටහන් කරමින් උතුම්සේවයක් කිරීමට බැබලීමට වාසනාව ලැබේවා ! තෙරුවන් සරණයි !🙏💐🙏🌝❤🇱🇰
@ruwinitharaka116
@ruwinitharaka116 Жыл бұрын
අමීෂ මිනෝල් සුබපැතුම්,,, අපි නම් මුල ඉදලම හිතුවා අනිවාර්ය යෙන් ම අමීෂ මල්ලි තමයි හිරු ස්ටාර් වෙන්නෙ කියලා, අද තමයි සතුටින්ම බලපු වැඩසටහන,,
@toyforkids4458
@toyforkids4458 Жыл бұрын
යටට ඇදලද
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මේ කමෙන්ට් එක කියවන්න සහන්ට වුන අසාධාරණය උප්පු වෙනවා...... මේක හොරට ගත්ත ජයක් මොකද තරගය අතරේ news දුන්නා newsදීපු ගමන් අවසන් ගීත ගායනාවට කලින් ප්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කලයුතුව තිබුනා මොකද බොහෝවිට රූපවාහිනී ප්‍රේක්ශකයා නැවත වැඩසටහනට පැමිනෙන තුරු සහ මනාප පලකිරීමේඇප් එකට චෙකින් වනතුරු තවද එකී අසාධාරණය ඔප්පුවන්නේ සාමාන්‍යෙන් හිරු news 6.55 සහ 9.55 එකෙම ධාවන කාලයක් විකාශය වන්නේ. වැඩසටහන තිබුන කියා 6.55 min45 ක් තුබුනා newsකෙටි උනේ නෑ. නමුත් 9.55 පුවත් කෙටිඋනා min15 කට. හිරු මෙය හිතා කලත් නැතත් මේ නිසා news අතර රූපවාහිනියෙන් සහ app එකෙන් මදකට ඈත්වූ ප්‍රේක්ශකයා නැවත තරගයට පැමිනීමේ දී පමාවක් වීම ඉතා ප්‍රායෝගික අතර එය වැලැක්වීමට news වලට පසු වෙනත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකින් පසු වැඩසටහනේ හැමදාම කියනා පරිදි ජීවිත තීරනය විනාඩි 3 දෙන්න තිබුනා... තවද live chat එකේ සහන්ට වෝට් කරන්න බෑ කියා ගියා ....
@dileepadilshan2788
@dileepadilshan2788 Жыл бұрын
@@dimuthumadusanka3630 aie oyata hitha ridilada enne..😅😅 lankawe minissunta daraganna bari ekama de thamie පරාජය ...ekata purudu weyan bn dinapu ekata baninne nathuwa..✌️🌟
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
@@dimuthumadusanka3630 sitha niwana katha 😁😁😁😁😁
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Kauru manawa kohoma kiwath mama nan cesan 3 patan gaththa da edalama anith tharaga karuwanta wada amisage raththram pem puranen ohu godak edireye hitiya amisa mage yluwek vath neyek wath game wath nagaraye wath palathe wath dekala thiyana kenek wath nowe ohuge pera pin mewa aeya katawath mudal walata ganna be aneka balanna sahange munen penawa kapati kama kuhaka kama meka kiyanne sahanta tharahata nowe mata mam me 4ma hodae ae unata amisa gau ganak edireye mu dinnath peradunath chamara damith wage wenawa mu thragayata aennath kalin muta racikayo adare kara anek aya awata passe racekayo hoya gaththe ae 2ke wenasa thama me jayag rahanayata hethuwa
@mallikamallika-if4pv
@mallikamallika-if4pv Жыл бұрын
බුදුසරණයි පුතේ ඔයාට ජයවේවා ඔයාව වට්ටන්න ගොඩක් කෙනෙක් මඩ ගහයි මතකද උදාර දිනපු දවස උදාර පුතාට මරණ දැන් වීම් හිටන් ගැහැව්වා අනාගතයට සුභ පැතුම් 🥰🥰🥰💓
@pothpitiyagesithumini1759
@pothpitiyagesithumini1759 Жыл бұрын
අමීෂ නම් පිස්සු වක් ♥️❤️ congratulations aiye
@jdjejeu2710
@jdjejeu2710 Жыл бұрын
තරගය අවසන් වෙන තුරැම මමබලාගෙන හිටීයෙ ඔබම ඉදිරියට එයී කීයල ඵ දෙම අද හරී ගීයා මට හරීම සතුටුයී ඔබට සැමදාජය ආදරෙයී
@madushaashan8294
@madushaashan8294 Жыл бұрын
හදවතේ ගායකයා සහන් ප්‍රබුද්ධ ගේමක් ගහපන් කොල්ලෝ ආදරෙයි
@vijithakumara3637
@vijithakumara3637 Жыл бұрын
Aniwaryen machan 😍
@kavindyaayesha3927
@kavindyaayesha3927 Жыл бұрын
Aniwaryen
@anushikapriyadarshani3142
@anushikapriyadarshani3142 Жыл бұрын
God bless u sahan.....
@thusharidammika3739
@thusharidammika3739 Жыл бұрын
අනිවාර්යයෙන්
@dulinakanishka7831
@dulinakanishka7831 Жыл бұрын
Aniwa BN 👍
@akilakeshan9390
@akilakeshan9390 Жыл бұрын
හිතුව විදියට උනා 🥺🥰❤️❤️❤️ උබට වරදින් නැ අයියෙ ජය වේවා පරිස්සමින් ඉදහන් කොල්ලො❤️❤️❤️❤️❤️
@lalithsilva7357
@lalithsilva7357 Жыл бұрын
මං වගේ මුල ඉදලාම අමීෂට vote කරපු අයකෝ .උනුසුම් සුබ පැතුම් අමීෂ මිනෝල් ❤️❤️❤️❤️❤️
@sujeewasarathkumara9706
@sujeewasarathkumara9706 Жыл бұрын
Mamath innava
@supipisenadeera5362
@supipisenadeera5362 Жыл бұрын
Apith
@සුදුකොල්ලා-ඩ3ච
@සුදුකොල්ලා-ඩ3ච Жыл бұрын
ᴬᴺ ᵖᵃˡʸᵃⁿ ᵘᵇᵃᵗ
@niranjalasanjana7658
@niranjalasanjana7658 Жыл бұрын
Math eda idanma amisha ayyat vote kara suba pethum amisha ayye ❤️❤️😘😘
@dushmanthasepali1897
@dushmanthasepali1897 Жыл бұрын
Amisha
@thisaranidheeshana7782
@thisaranidheeshana7782 Жыл бұрын
අමීශ අයියේ කෑගල්ලට කිරුළ ගෙනාවට කෑගල්ලට ආඩම්බරයි ඔයා ගැන..ඔයා ගොඩක් ලස්සන සින්දු කියනවා..හරිම ලස්සනයි අමීශ අයියේ..එ වගේම අනිත් තුන් දෙනත් ගොඩක් දක්ශ අයියලා අක්කලා..ඒත් ඔයාගේ කටහඩට වශී වෙලා වගේ හැමදාම ඔයාට වෝට් කරේ....හොද වැඩක් කන්න ඉස්සරහට..,,good luck brother 😍❤️ love you. bs
@maleeshanethmina7504
@maleeshanethmina7504 Жыл бұрын
පට්ට ලස්සනයි පට්ට ලස්සනයි පට්ට ලස්සනයි 😎😎😎❤️❤️❤️😎😎😎
@nihindunimsara
@nihindunimsara Жыл бұрын
කලින් ඉදලම අමීෂ අයියා දිනනවා කියල කියපු කට්ටිය. මේ කොනට. 👇👇👇
@renuka6686
@renuka6686 Жыл бұрын
අපිත්
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
මේ කමෙන්ට් එක කියවන්න සහන්ට වුන අසාධාරණය උප්පු වෙනවා...... මේක හොරට ගත්ත ජයක් මොකද තරගය අතරේ news දුන්නා newsදීපු ගමන් අවසන් ගීත ගායනාවට කලින් ප්‍රාසංගික ඉදිරිපත් කිරීමක් කලයුතුව තිබුනා මොකද බොහෝවිට රූපවාහිනී ප්‍රේක්ශකයා නැවත වැඩසටහනට පැමිනෙන තුරු සහ මනාප පලකිරීමේඇප් එකට චෙකින් වනතුරු තවද එකී අසාධාරණය ඔප්පුවන්නේ සාමාන්‍යෙන් හිරු news 6.55 සහ 9.55 එකෙම ධාවන කාලයක් විකාශය වන්නේ. වැඩසටහන තිබුන කියා 6.55 min45 ක් තුබුනා newsකෙටි උනේ නෑ. නමුත් 9.55 පුවත් කෙටිඋනා min15 කට. හිරු මෙය හිතා කලත් නැතත් මේ නිසා news අතර රූපවාහිනියෙන් සහ app එකෙන් මදකට ඈත්වූ ප්‍රේක්ශකයා නැවත තරගයට පැමිනීමේ දී පමාවක් වීම ඉතා ප්‍රායෝගික අතර එය වැලැක්වීමට news වලට පසු වෙනත් ප්‍රාසාංගික ඉදිරිපත් කිරීමකින් පසු වැඩසටහනේ හැමදාම කියනා පරිදි ජීවිත තීරනය විනාඩි 3 දෙන්න තිබුනා... තවද live chat එකේ සහන්ට වෝට් කරන්න බෑ කියා ගියා ....
@malshidevi3164
@malshidevi3164 Жыл бұрын
𝗮𝗽𝗶𝘁𝗵❤️
@imalkanuwan658
@imalkanuwan658 Жыл бұрын
හ්ම්.
@slchanukatech1316
@slchanukatech1316 Жыл бұрын
@@dimuthumadusanka3630 amisha ayiya tama hodama
@asokasewwandi7893
@asokasewwandi7893 Жыл бұрын
මන් බලගෙන හිටියෙ අමිශ ඔයා කිරුල ගන්නකන් .ඔය ගත්තා සතුටුයි .ජයවෙවා
@wasanthagunesekara8563
@wasanthagunesekara8563 Жыл бұрын
නියමයි පුතේ.. අපි දැනගෙන හිටියා ඔයා බුලත්කොහුපිටියට හිරු කිරුල ගෙනියන්න පුලුවන් කියල.. පුතා කරපු පින්නවල එකතුවයි ඔයාගේ කටහඬයි නිසා දිනනවා කියලත් දැනගෙන හිටියා. මගෙන් පුතාට සුබ පැතුම්..🙏🙏🙏❤️❤️🌟🌟
@chamudithamaduwantha
@chamudithamaduwantha Жыл бұрын
පින්නවල 🤣🤣🤣
@charithmangala
@charithmangala Жыл бұрын
Owa pin neme mutti ban okata පුළුවන් tik tok විතරයි booooruwek
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 Жыл бұрын
ලංකා මාතාව ලොවට දායාද කළ අගනා මිණි කැට දෙකක්. ආදරෙයි හැමදාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
අපි කොච්චර කිව්ව්ත් මුගෙ සින්දු සෙට් නෑ කියලා මූ එදා ඉදන් දිනලා ඉවරයි. අනික් අය සින්දු කියන්ඩ දක්ෂ වෙද්දි මූ මිනිස්සුන්ගෙ හදවත් දිනා ගන්ඩ දක්ෂ උනා. ඒක කරන්ඩ හැමෝටම බෑ. එහෙම බැලුවොත් මූ වීරයෙක් ❤️💎
@sumithsumith9194
@sumithsumith9194 Жыл бұрын
Hariyatama
@achininimeshika9419
@achininimeshika9419 Жыл бұрын
Definitely
@kavi2127
@kavi2127 Жыл бұрын
සැබෑ දක්ශයාට තැනක් නෑ බොක්ක 💔
@disnaperera7720
@disnaperera7720 Жыл бұрын
ඔයා හරි
@විමානප්රේතයා
@විමානප්රේතයා Жыл бұрын
@@kavi2127 ඒක සිරා හැබැයි. මූ හින්දා දක්ෂයො කැපුණා
@sajeewaniiresha8598
@sajeewaniiresha8598 Жыл бұрын
අපේ ජනතාවගෙ තරුවට ආදරෙයි හැමදාම . සුබම සුබ පැතුම් අයියෙ ❤️💥අපේ තරුව ❤️‍🔥
@sandunperera2180
@sandunperera2180 Жыл бұрын
ඔයාලා නිසයි අද මම මෙතන.ඒ වචන ටික පුතෝ ඔය කිව්ව වගේම දිගටම හිතේ තියාගන්න ❤️🙏 සුබ පැතුම්
@taitanmalka8674
@taitanmalka8674 Жыл бұрын
පුතේ අපිට මාරම සන්තෝසයි මේක තමයි පුතේ අපි බලන් හිටියේ කුවේට් අපෙන් සුබ පැතුම් පුතේ ❤️❤️
@tharukasewwandi1814
@tharukasewwandi1814 Жыл бұрын
ගායකයෙකුට මිහිරි ගායනය විතරක් නෙවෙයි ජනතාවගේ හදවතේ රැඳෙන්න නම් නිහතමානීකමත් අනිවාරෙන් අවශ්‍යයි. 𝐠𝐫𝐚𝐧𝐝 𝐟𝐢𝐧𝐚𝐥𝐞 එකේ නිහතමානීම තරඟකරුවන් දෙන්නා අමීශ සහ ජීවන්. දෙන්නටම සුබ පැතුම් ♥
@mr.j6365
@mr.j6365 Жыл бұрын
Reddh thama
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Aniwarenma
@tharukasewwandi1814
@tharukasewwandi1814 Жыл бұрын
@@sampathkumaraq7621 😇
@crickethuber
@crickethuber Жыл бұрын
සහන් තමයි නියම ජයග්‍රාහකයා සුදුස්සාට සුදුසු තැන නැති වෙන එක මේ ලනකාවේ හැටි හිතට දැනෙන්න කිව්වෙ සහනුයි ,ජීවනුයි විතරයි කොහොමත් පලවෙනියා නෙමෙයි ලෝකෙ දිනලා තියෙන්නේ සහන් සුබපැතුම් ඔයාගෙ ලස්සන අලුත් සින්දුවක් බලමු
@slchanukatech1316
@slchanukatech1316 Жыл бұрын
Amisha tama hodama
@thilinaniroshan1395
@thilinaniroshan1395 Жыл бұрын
Kauru daksha unath hiru ekata ona kena thama dinanne. Hamdama une eka.. eka atheethayeth ehemai warthamanayeth ehemai anagathayeth ehemai.. hamadama boruwa thama dinanne...
@Chamudi2002
@Chamudi2002 Жыл бұрын
@@slchanukatech1316 අමීශ හොදයි 😌 බජව් දාන්න 🙂😁
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
@@slchanukatech1316 aththada amessha hodai dha oyata eya monada dunneh?
@thyaga_dissanayake
@thyaga_dissanayake Жыл бұрын
@@Chamudi2002 😅😅
@sunethrarajapaksha3656
@sunethrarajapaksha3656 Жыл бұрын
කලින් ඉදලම අමීශ දිනනවා කියලා හිතෙ තිබ්බා . මාරම සතුටුයි😍😍😍😍😍
@arandikasewmini614
@arandikasewmini614 Жыл бұрын
Jaya wewa amisha aiye good luck 💜💜💜💜💜💜💜💜💜💜💜 hamadamath adarei
@shashikanjaleedewmini4028
@shashikanjaleedewmini4028 Жыл бұрын
Congratulations අමිශ 😇❤️. දක්ශ කම කෙසෙවෙතත් මිනිස්සුන්ගෙ ආදරෙ නිසා ඔය දිනන බව ගොඩක් විස්වාස කරා..😚
@madhu19968
@madhu19968 Жыл бұрын
සුභ පැතුම් ❤️ අමීශ ❤️.ඔයාගෙ ජීවිතේ තව තවත් ලස්සන වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏.❤️
@niroshadamayanthi5351
@niroshadamayanthi5351 Жыл бұрын
ඉදිරියටම යන්න අමිෂ මගේන් උනුසුමි සුබ පැතුමි......🌹🌹🌹
@sandaruwanperera8707
@sandaruwanperera8707 Жыл бұрын
අදත් දින්නෙ දක්ෂයා නෙවෙයි ජනප්‍රිය කෙනා තමා ඉතිං ...
@hadawadageththam5278
@hadawadageththam5278 Жыл бұрын
අපි හැමදාමත් පැතුවෙ ඔබේ ජයග්‍රහණය. අනාගතය ජය වේවා.
@Pahandioffional
@Pahandioffional 5 күн бұрын
Amsmno
@sandunigunthilaka7517
@sandunigunthilaka7517 Жыл бұрын
Congratulations Amisha aiye..We knew you were the hiru star this season 🌟🌟🌟🌟 .. And also, Thank you very much for giving glory to our university..congratulations UVPA ..❤️❤️👊👊🌟🌟🌟🌟
@asangipabasaramadanayake
@asangipabasaramadanayake Жыл бұрын
ගොඩාක් ලස්සනයි මල්ලි සින්දුව කිව්වා.කතාවත් කරා ගොඩාක් නිහතමානිව අාදරෙයි ඔයාට❤ලස්සන දුර ගමනක් යන්න ලැබේවා
@TNOM128
@TNOM128 Жыл бұрын
Talent එකත් එක්ක වාසනාවත් අරන් ආව කොල්ලෙක් ❤️🙏🌟
@dev8270
@dev8270 Жыл бұрын
මොකක්ද යකෝ ටැලන්ට් එක
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Sahanta kirula dennam nala bek saed aeke thel tekak gagena aenna kiyann
@liah9598
@liah9598 Жыл бұрын
Congratulations.....harima pinwanthai....e wagema dakshai....dekkath asa hitenawa...ammata thattata hinawak sathutak dipu pinwantha daruwek..Theruwan saranai....
@dimuthukusal8494
@dimuthukusal8494 Жыл бұрын
නියමයි අපිත් දැනන් හිටියා අමීෂ මිනෝල් අයීයා දිනනවා කියලා ආඩම්බරයි අපිත් කෑගල්ලෙ අපේ පැත්තට කිරැල එනවා කියලා අපි දැනන් හිටියා😊
@nimashichathurika4764
@nimashichathurika4764 Жыл бұрын
සුභ පැතුම්!! ඇස් දෙක ලස්සනයි වෙනදටවඩා,,🤗🤗
@sadunisithara8176
@sadunisithara8176 Жыл бұрын
ඔබට ජයෙන් ජයම වේවා ..! ඒ අම්මගෙ තාත්තගෙ මුනෙ සතුට හැමදාම ඒ විදියටම රැදේවා...💗
@chanulakaween8952
@chanulakaween8952 Жыл бұрын
උණුසුම් සුබ පැතුම් ❤ අමීෂ මිනෝල්
@kavindalakmal1864
@kavindalakmal1864 Жыл бұрын
Jaya wewa amisha aiya elm adareiii 😍😍😍
@kimbangchan2001
@kimbangchan2001 Жыл бұрын
Congratulations අමීෂ අයියේ 😘🦋🌻
@nimchala3611
@nimchala3611 Жыл бұрын
සුභ පැතුම් 💐💐 මල්ලී මුල ඉදලාම ආදරේ කරේ ඔයාට ගොඩක් සතුටුයි ඔයා තරුවක් බැස නොයන තෙරුවන් සරණයි .!!...
@mahindharajapaksha
@mahindharajapaksha Жыл бұрын
ජයවේවා අමීශ මිනෝල් පුතා.ගොඩක් උත්සහයෙන් ආපු මේ ගමන් තවත් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා සුබ පතනවා
@Million.Subscriber
@Million.Subscriber Жыл бұрын
ඉවරයි ඌගේ අනාගතයත් 🤪🤪🤪🤪🤪🤪😂😂😂😂😂😂😂 වස්
@Manjulapeiris170
@Manjulapeiris170 Жыл бұрын
@@Million.Subscriber එකනම් ඇත්ත .
@dimuthumadusanka3630
@dimuthumadusanka3630 Жыл бұрын
හරිබන් අමීශය දිනන සහන් පරද්දලා දින්නෙත් උබ ෆොන්සේකා පැරැද්දුව වගේ ජිල්මාට් එකෙන්.......
@jptharanga9278
@jptharanga9278 Жыл бұрын
😀
@ireshamadhuwanthiireshamad6682
@ireshamadhuwanthiireshamad6682 Жыл бұрын
Kohomath hiru star wela agreement walata chenal ekata hirawena kale sahanta hemin thamange gamana yanna පුළුවන් . Kohomath star wena ekkena පැත්තකට visi wena athara අනෙකුත් aya feeld eke hoda gamanak yano.. congratulations sahan. Your very very talented singer .. 😚😚😚
@chamudithamaduwantha
@chamudithamaduwantha Жыл бұрын
ඒක ඇත්ත.
@chamodyakalpani1280
@chamodyakalpani1280 Жыл бұрын
Ow dan ara penna mangala udara ehm eyl dinuwt manej thiwanka ehm e dennt wadiya godk issrhin inne dinana eka hira wenw 😂💔
@nishaniabeyshinghe2285
@nishaniabeyshinghe2285 Жыл бұрын
අනිවාර්යයෙන්ම සහන් ඔයාට ජය විතරමයි තියෙන්නෙ .
@bimsaracreative2571
@bimsaracreative2571 Жыл бұрын
Sahathika aththa
@bimsaracreative2571
@bimsaracreative2571 Жыл бұрын
@@chamodyakalpani1280 😆eknm aththa....
@mhmh4277
@mhmh4277 Жыл бұрын
දහසක්.සුභ පැතුම් අමීශ .. බුදුසරණයි . ජෙසුපිහිටයි .❤🌹❤
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ බුදු සරණයි දෙවිපිහිටයි හොඳයි ආදරෙයි හැමදාමත් .
@sumithradissanayake7603
@sumithradissanayake7603 Жыл бұрын
හදවත නවතිනවා දැනෙනවා ඒ හඩට. බුදුසරණයි ඔයාට.
@sackumari4643
@sackumari4643 Жыл бұрын
බුදු සරනයි ජයෙන් ජයම වේවා අම්මෝ ඒ හඩ භාවනාවක්
@poornimaprabodanie5185
@poornimaprabodanie5185 Жыл бұрын
අමීශ සහන් දෙන්නම දක්ශයි
@sitharimapalagama1933
@sitharimapalagama1933 Жыл бұрын
ගායකයෙකුට මිහිරි කටහඩක් විතරක් මදි මිනිසුන්ගේ ආදරය ලබන්න නිහතමනි කමක් තියෙන්න ඕන ඔහු දක්ශ වාදයෙකුත් උනා ඉදිරිපත් කිරිමත් හරිම ලස්සනයි කිසිම සැකයක් නැහැ ඔහු තමා සුදුසුම කිරුලට 💯💯👍👍🍾🍾
@manelrathnayaka1239
@manelrathnayaka1239 Жыл бұрын
Congratulations ameesha menol😘😍🏆🏆
@vijithadesilvareichert3855
@vijithadesilvareichert3855 Жыл бұрын
සුභ පැතුම් අමිශ මිනෝල්..! ❤️❤️ සහන් ප්‍රබුද්ධ ❤️❤️ තෙරුවන් සරණයි ඔයාලට ...!!!
@dinithinethsarani5836
@dinithinethsarani5836 Жыл бұрын
Suba pathum amisha ayye oyata. 🤩🤩🤩🤩😘😘😘😘❤❤❤ mula idalama danagena hitiya oya hiru star wenawa kiyala.🏆💫💖💫💖💫💖 godak sathutui.🙂🙂🙂🙂🙂🙂....
@shashikalakawindi3065
@shashikalakawindi3065 Жыл бұрын
සුබ පැතුම් අමීශ අයියේ🥳🥳🤩😘
@damayanthiuac9720
@damayanthiuac9720 Жыл бұрын
ගොඩාක් සුබ පතනවා අයියෙ😁😁😁
@achinibuddhika1749
@achinibuddhika1749 Жыл бұрын
අමීෂ අයියේ සුභ පැතුම් සහන් අයියත් දක්ෂයි සහන් අයියටත් සුභ පැතුම්
@malki2307
@malki2307 Жыл бұрын
හදවතින්ම උණුසුම් සුභ පැතුම් තෙරුවන් සරණයි ..සියලුම දෙනාට🌹❤🌹❤🌹❤🌹❤
@devinyacollection6673
@devinyacollection6673 Жыл бұрын
අමිශ මගෙ බලාපොරොත්තුව ඉෂ්ට උනා පුතෙ ❤️❤️❤️
@iroshanibiyanka3417
@iroshanibiyanka3417 Жыл бұрын
උණුසුම් සුබ පැතුම් අමීශ
@sriyanimangalik8904
@sriyanimangalik8904 Жыл бұрын
අමීශ අයියේ ඔයාට උනුසුමි සුබ පැතුමි😍😍😍
@yamunajayakath8397
@yamunajayakath8397 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් අමීශ මිනෝල්❤❤❤😍😍🌷🌷
@charithmangala
@charithmangala Жыл бұрын
Ane ජෝතිපාල ඉවරයි apo කවුරුත් hirustar apply karanna epa dreams star yanna hiru kiyanne balu
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Hiru star lankawe saha lokaye no 1 amisata jaya
@chamidudesilva272
@chamidudesilva272 Жыл бұрын
අහිංසක මනුස්සයාට ලැබෙන්න ඕනි දෙය ලැබුණා.ජයවේවා!බුදු සරණයි !ජේසු පිහිටයි!
@dilshaperera
@dilshaperera Жыл бұрын
අමීෂ අයියා හිටපු දවසට විතරයි බැලුවෙත් මුල ඉදංම වෝට් කලෙත් එයාට සුබ පැතුම් අමීෂ අයියා🥰❤️
@sewminiilangasinghe2007
@sewminiilangasinghe2007 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් අමීශ අයියේ ❤️❤️❤️
@sandushani3056
@sandushani3056 Жыл бұрын
Congratulations amisha...❤️❤️❤️❤️❤️❤️
@samifonseka1805
@samifonseka1805 Жыл бұрын
සහන් ඔයා තමා දිනුවෙ...හොර ගෙමකින් ඔය කොන්ඩයා දිනුවෙ...එත් ක්‍රෙශ්තයෙ රැදි ඉන්න ඔකට ඉන්න බැ.........සහන් රැදි ඉන්න පුලුවන් .....මෙ ලංකාව නෙ හොරකම් හොරකම් ඔවා නවත්වන්න බැ....Mr අමල් සහ ශෙහාන් දෙන්නා අසාදාරනයක් වුනා කියලා තෙරුනා....සහන් ඔයා තමා දිනුම....ජය ජය සහන් ඔයාගෙ අනාගතය සාර්ථක යි...ජිවන් ඔයාගෙ ගමනත් සාර්ථක යි.....සචිනි ඔයාත් එහෙමයි.....කිරුල ගත්තේ හොරට .....කාට කාටත් හිරැ නාලිකාව කියන්නෙ හොරු කුඩු කියලා තෙරුනා 🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
@සිතූශෙනායා
@සිතූශෙනායා Жыл бұрын
සහනුත් දක්ශයෙක් 😥❤️ හිමරුත් දිනන්න ඕනි කෙනෙක් ❤️😥 අමීශ ඔයාට සුභ පතනව ඔය නිහතමානි කම හැමදාම තියාගන්න කොල්ලො අනිත් අය වගේ වෙනස් වෙන්න එපා 😘❤️
@artinlanka1016
@artinlanka1016 Жыл бұрын
Balan innah ameesha venas novi idhida kyla😂😂😂💔
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
අමෂ පුතේ ඔයජයගන්න තුරු අපිබ ලනාගේ හිටියා උනුසුම සුභ.පැතුම. 💖💕💞🌹🌺🌸🌷💐💐💐
@wajeerawa3369
@wajeerawa3369 Жыл бұрын
මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා ජයවේවා පුතේ ඔයාට
@rekhasureka6449
@rekhasureka6449 Жыл бұрын
අමිශ මල්ලි සහ සහන් ඔයාලා හැමෝටම ජයවේවා බුදුසරණයි ♥️♥️
@dilanisenevirathne7616
@dilanisenevirathne7616 Жыл бұрын
ලංකාවේ චන්ද දායකයෝ ගැන කතා කරල වැඩක් නැහැ.ඒක මේකෙනුත් ඔප්පු වුණා..අපේ රටට ගොඩ ඒමක් නෑ.මේ චන්ද දායකයෝ ටික ඉන්නකන්.
@NadeekaJeewanthi-n4n
@NadeekaJeewanthi-n4n Жыл бұрын
🎉මම අමීස අයියාට ගොඩ ගොඩක් ආදරෙයි
@Suddi474
@Suddi474 Жыл бұрын
අමිශ අයියා සුභ පැතුම්...💐💐 ආදරෙයි හැමදාමත්...❤️❤️❤️🌟
@dilrukshimenaka1543
@dilrukshimenaka1543 Жыл бұрын
1 දවසේ ඉදන්ම මම කිව්වා හිරු ස්ටාර් කිරුළ ගන්නේ අමීෂ මිනෝල් මල්ලී තමයි කියලා. ඔයා අපේ ජනතාවගේ හදවතේ තරුව මල්ලී. ඔයාට කවුරු මොනවා කිව්වත් ඔයා දක්ෂයි. ඒකනේ ජනතාවගේ හදවත් හොරා ගන්න පුලුවන් වුණේ..අලුත් වැඩකින් ඉක්මනින් නැවතත් ඔයාගේ දක්ෂතාවය පෙන්නන්න අමීෂ මල්ලී..ඔයාට අපි හැමෝම ආදරේයි..❤️❤️ සුබ පැතුම්..✨️✨️✨️
@nimeshvimukthi6263
@nimeshvimukthi6263 Жыл бұрын
Congratulations amisha aiye❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sashinsashinamalshan864
@sashinsashinamalshan864 Жыл бұрын
Congratulations 4 All love you ❤️ amisha ♥️
@xmomo9934
@xmomo9934 Жыл бұрын
හදවතෙ රැදුනු ගයකයො දෙන්නා ජිවන් සහා සහන්💖
@nishaniabeyshinghe2285
@nishaniabeyshinghe2285 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤️❤️
@thisarusanjeewa7629
@thisarusanjeewa7629 Жыл бұрын
Aniwa
@rashmisewwandi6248
@rashmisewwandi6248 Жыл бұрын
Aniwa 🥰
@bimsaracreative2571
@bimsaracreative2571 Жыл бұрын
Aniwarenm ❤️
@sampathkumaraq7621
@sampathkumaraq7621 Жыл бұрын
Hinath yanawa
@sheromepreyangeka
@sheromepreyangeka Жыл бұрын
සූභ පැතුම් ජය වේවා
@vihangiprarthana1362
@vihangiprarthana1362 Жыл бұрын
නියමයි සහෝ ❤🤩
@shiamwickram3424
@shiamwickram3424 Жыл бұрын
මේ දරැවට කරපු දේවල් අපි දැක්ක ඒනිසාමයි ඔහුට ලැබුනා අැත්තටම මට හරිම සතුටුයි නිහතමානීව ජිවත්විය යුතුයි තෙරැවන් සරනයි ඉගෙන ගන්න ඉදිරියටම යන්න සුබ පැතුම් 🎉🎉🎉🎉❤❤❤
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 Жыл бұрын
ඔව් මඩ ගහනකොට මමත් කිව්වා .වෝට් වැඩි වෙනව කියල
@sachinisandamali2580
@sachinisandamali2580 Жыл бұрын
Congratulations aiye. Oya thamai hodama kena ada trage dinanna. 🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍
@shyamaleesamarakoon2999
@shyamaleesamarakoon2999 Жыл бұрын
Suba pathum puthe oyata Parissamen oyage gamana yanne Theruwan saranai siyalu dewi pihitai
@darkfury9138
@darkfury9138 Жыл бұрын
උබලා එක එක රෙද්දවල් කිව්වට දිනන්නෙ හදවතේ ගායකයා බන්😏❤️මෙ 95%ක් ගත්තු පලවෙනි වතාව නෙමේ🔥😍ජය වේවා කොල්ලො
@madusanju5721
@madusanju5721 Жыл бұрын
අන්න හරි දෙවනායා වුන කෙනාව සිංදු වක්වත් ප්‍රසිද්ධ වුනාද නැ මම නම් එදාඉදලා අමිස දිනයි කියලා හිතුවෙ එයාට ආදරේ වැඩියි❤️❤️බුදු සරනයි මල්ලි
@loveandpeacemagictricksrev5031
@loveandpeacemagictricksrev5031 Жыл бұрын
ඒම තමයි බන් ඝෝඨාභයත් දින්නෙ.. හදවතේ හිටපු නිසා තමයි 😂😂
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
Ow
@shashikanjaleedewmini4028
@shashikanjaleedewmini4028 Жыл бұрын
එක ඇත්ත මුල ඉදන්ම එයාගෙ සින්දු ට්‍රෙන්ඩින්ග් උනා ඉතිම් එයා දිනුව සහන් කොච්චර ද්ක්ශ උනත් හැමදාම 90 ගනම් ලැබුන් නැනෙ
@sadamalikaushalya9767
@sadamalikaushalya9767 Жыл бұрын
@@shashikanjaleedewmini4028 ow godak aya kamathi amishage sindu walata ekai
@thakshicraft
@thakshicraft Жыл бұрын
අමීෂට උණුසුම් සුබ පැතුම් 🐴😍😍😍😎😎
@tharindudilshan4112
@tharindudilshan4112 Жыл бұрын
මේ නම් හරි ම අසාධාරණයක් සහන් මුලින් ගායනා කරද්දී 93ක් වෝඩ් ආවා පස්සෙ වෝඩ් එන එක හිරකලා හිරු නාලිකා ව හරිම අසාධාරණයක් කෙරුව සහන් තමයි හිරු ස්ටාර් සහන් ඔබ තමයි සැබෑම දක්ශයා
@gayan619
@gayan619 Жыл бұрын
අනිවාර්යෙන්ම
@maheshikasandamali1542
@maheshikasandamali1542 Жыл бұрын
ow harima asadaranai
@maheshikasandamali1542
@maheshikasandamali1542 Жыл бұрын
ow harima asadaranai
@kavindudilshan1359
@kavindudilshan1359 Жыл бұрын
නොදන්න මගුල් කියවන්නැතුව ඉඳපං
@tv-ur8jj
@tv-ur8jj Жыл бұрын
@@maheshikasandamali1542 සහන්ට කියලා පුකෙ ඇරගනින්
@madushasubhaahini4860
@madushasubhaahini4860 Жыл бұрын
කහපාට ඇදුම් ද්‍ර්ක නම් හරිම ලස්සන යි මොනව නැතත්
Hiru Star - Season 04 | SUPER 15 - Part 03 | 2024-12-01
1:28:11
Hiru Star
Рет қаралды 174 М.
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 196 МЛН
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 27 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 38 МЛН
Alham - Сағынғаным Рас
2:30
ALHAM
Рет қаралды 59 М.
ALI Otenov - TIYN / ТИЫН (Official Music Video)
2:46
ALI OTENOV
Рет қаралды 409 М.
Нұрмахан - Уақыт (Mood video)
3:32
Nurmakhan
Рет қаралды 330 М.
Dimash Qudaibergen - 'KIELI MEKEN' OFFICIAL MV
4:08
Dimash Qudaibergen
Рет қаралды 248 М.
V 'Winter Ahead (with PARK HYO SHIN)' Official MV
6:23
HYBE LABELS
Рет қаралды 7 МЛН
Nurbullin - Сен 18-де едің | Official audio
3:42
Nurbullin
Рет қаралды 2,2 МЛН