Budune Jesune - බුදුනේ ජේසුනේ | Chamod Kavishka | Hiru Star Season 04 | 2nd Round 🌟

  Рет қаралды 726,300

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 1 300
@KAVEESHASEWMINI-dv7sh
@KAVEESHASEWMINI-dv7sh 19 күн бұрын
සුභාති ගෙයි චමෝද් ගෙයි මෙ සින්දුව ගායනා කරන එක සංසන්දනාත්මකව ආයේ ආයේ බලන මන්🥰🤍...දෙන්නම සුපිරි.....😘
@HitMusic8547
@HitMusic8547 19 күн бұрын
මාත් ඒකමයි දැන් බලන්න ආවේ
@Sansala3344
@Sansala3344 19 күн бұрын
Math 😊
@nimeshadilini3948
@nimeshadilini3948 19 күн бұрын
මාත්
@kalabalaya1213
@kalabalaya1213 19 күн бұрын
දෙන්නම එක වගේ 🥺❤️
@gamaathigechaminda3893
@gamaathigechaminda3893 19 күн бұрын
මාත්
@sakithmasadanethmi5795
@sakithmasadanethmi5795 13 күн бұрын
චමෝද් අයියා තමා ලස්සනටම කියන්නෙ මේක දැන් සියපාරක් විතර ඇහුවා ❤😊🎉
@satmiramaths1897
@satmiramaths1897 7 ай бұрын
මෙයා හිරු ස්ටාර් කිරුළ ගන්නවට කැමති අය කෝ💖💗🤛 ආදරෙයි කොම්ලෝ
@AnojaDissanayaka-j4s
@AnojaDissanayaka-j4s 7 ай бұрын
Me ino
@GayaniGamlath
@GayaniGamlath 7 ай бұрын
Ekenma ganna oni ape me chuti kollama thamai.natthan wedakuth na
@NrmalaKsa
@NrmalaKsa 7 ай бұрын
අනිවාර්යයෙන් මෙහෙම දෙයක් උනාමයි ජච්ලා තුන්දෙනා ඔහොම වොට් කරා දැක්කාමයි බුදුසරනයි පුතේ
@maheshanilmini1090
@maheshanilmini1090 5 ай бұрын
Apith inno
@isharadinushan4233
@isharadinushan4233 4 ай бұрын
ඒකනම් සුපිරියක්❤❤
@dinushkadinushka1074
@dinushkadinushka1074 7 ай бұрын
කොච්චර බැලුවත් මදි .එක පාරකට වඩා බලපු අය තවත් ඉන්නවද මන් වගේ
@Tharuwa_gaming97
@Tharuwa_gaming97 7 ай бұрын
Mn balana 3 para
@NadunYT-o6z
@NadunYT-o6z 7 ай бұрын
මාති😊😊
@wajiranayomi8614
@wajiranayomi8614 7 ай бұрын
අම්මෝ ඔව්
@surenjayarathna8404
@surenjayarathna8404 7 ай бұрын
Innawa
@rusithkavindu1456
@rusithkavindu1456 7 ай бұрын
innawo
@LahiruMelantha
@LahiruMelantha 7 ай бұрын
අද තමා හරිම golden vote එක දෙන්න ඕන ගායනය ඉදිරිපත් කලේ ජය වේවා බුදු සරනයි පුතේ ඔබට 👍❤️❤️❤️
@GayaniGamlath
@GayaniGamlath 7 ай бұрын
Hariyatama hari
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
Ow aniwaren
@ChamilaSandaruwan-pf2tp
@ChamilaSandaruwan-pf2tp 7 ай бұрын
❤❤❤❤❤❤❤❤
@ShiromiKumari-ce8po
@ShiromiKumari-ce8po 7 ай бұрын
Ekanm etta ❤
@BlockBusters43
@BlockBusters43 7 ай бұрын
Aniwarenma....exellent singer❤
@colombospareparts-gm2eh8pw3
@colombospareparts-gm2eh8pw3 7 ай бұрын
ඔන්න හිරුට හොඳම කටහඬක් ලැබිලා මෙයා අනිවාර්යයෙන්ම හිරු STAR කියන අය කෝ බලන්න
@manorimenaka3636
@manorimenaka3636 12 күн бұрын
අනිව ඈ
@gayanikumari7696
@gayanikumari7696 7 ай бұрын
ඇත්තටම පුතේ ඇග හිරි වැටෙනවා මේ සින්දුව අහන කොට ජයශ්‍රීමා බෝසමිදු පිහිටයි කුවේට් සිට
@KavindiWijerathne
@KavindiWijerathne 7 ай бұрын
Aththa ❤
@sasindugunasekara4978
@sasindugunasekara4978 7 ай бұрын
සිරාවටම ඇත්ත❤
@nipunsathsara9153
@nipunsathsara9153 7 ай бұрын
බෝ සමිදු කුවෙට් සිට කියලා කියන්නේ??🤔🤔🤔
@SmilingCrescentMoon-is8cf
@SmilingCrescentMoon-is8cf 7 ай бұрын
මම හිතුවෙ මට විතරයි ඇග හිරි වැටෙන්නේ කියල😮
@naveentharidu9494
@naveentharidu9494 7 ай бұрын
Ow
@ImashiDewmini-p7s
@ImashiDewmini-p7s 7 ай бұрын
කෝ බලන්න මෙයාට කැමති අය ලයික් එකක් දාගෙන යමුකෝ____ 🥺❤️🦋
@MADUSHANBUSKINGDOMMONARAGALA
@MADUSHANBUSKINGDOMMONARAGALA 4 ай бұрын
@DiniNduPrebashwara
@DiniNduPrebashwara 2 ай бұрын
meyatanm kamathi naa habai sinduwanm my favorite 😍😘
@nilnethu6637
@nilnethu6637 7 ай бұрын
අවසාන හතර දෙනා අතරේ ඉන්නවා අනිවාර්යයෙන් සුභ පැතුම් ❤️
@radikaradi5734
@radikaradi5734 7 ай бұрын
Chamod thamyi ma sera hiru star .wenne.congratulations malli.❤❤🎉🎉🎉god bless you.
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
​@@radikaradi5734aniwaren ❤
@manorimenaka3636
@manorimenaka3636 12 күн бұрын
අනිව එකෙන්ම් .. ❤❤❤❤
@wjatuw2000
@wjatuw2000 7 ай бұрын
මේ වෙනකන් ලැබුණ golden vote වලින් සාධාරණ golden vote එක ලැබුනෙ අද ❤
@GayaniGamlath
@GayaniGamlath 7 ай бұрын
Ekenma
@NavodyaPathirana-tw3gi
@NavodyaPathirana-tw3gi 7 ай бұрын
ඇත්ත
@DivyaHimasari
@DivyaHimasari 7 ай бұрын
එයාගෙ තිබ්බේ නිහතමානි සතුටක් කිසි ලොකුකම ක් නැති ලස්සන හිනාවක් ❤️‍🩹😚
@vinushagunathilake2514
@vinushagunathilake2514 7 ай бұрын
අනිවාර්යෙන්ම මගේ මල්ලි මේ පාර අනුරාධපුර යුගය රනින් බබලනවා. හිරු ස්ටාර් මගේ මල්ලි. ❤
@TharakaLakmal-x5q
@TharakaLakmal-x5q 7 күн бұрын
🎉
@nadeekalankesh9736
@nadeekalankesh9736 3 ай бұрын
මෙතෙක් ඇසුනු සුපිරිම රියැලිටි ගායනය..එහෙම නේද..ඔයා දිනල ඉවරයි පුතේ..💪❤
@PsriM2002
@PsriM2002 7 ай бұрын
මේ තරම් හොදට කියනවා youtube එකේ කොහෙවත් මම දැක්කේ නැහැ ❤❤️❤️
@RuchiraKasun300
@RuchiraKasun300 7 ай бұрын
සුපිරියක්.. මේ පාර අනුරාධපුරේට ගේමු .❤
@UpekshaNirmani-ww1hr
@UpekshaNirmani-ww1hr 7 ай бұрын
Aniwaren ❤💪
@Koshithaashen7668
@Koshithaashen7668 7 ай бұрын
Aniwaryen
@baiscopetv
@baiscopetv 7 ай бұрын
හිරු ස්ටාර් ඉතිහාසයේ කිරුල දිනපු කෙනෙක්වත් මේ තරම් ලස්සනට කියලා නෑ ... හිරු ස්ටාර් කිව්වොත් මතක් වෙන නමක් වෙයි...!
@kawshalyaweeradooriya9523
@kawshalyaweeradooriya9523 Ай бұрын
අනිවාර්යයෙන්ම
@ShanthaKumara-v5l
@ShanthaKumara-v5l 12 күн бұрын
Ow
@N.D.fernando
@N.D.fernando 10 күн бұрын
Ow aththa 👍👍👍👍
@asithpathirana3982
@asithpathirana3982 7 ай бұрын
මාතර බෝසම්දු පිහිටයි දෙවිනුවර විෂ්නු මහා දේවාලයේ දේව ආශිර්වාදය ලැබේවා මල්ලි ඔයාට ජයෙන් ජය
@nihalperera2578
@nihalperera2578 7 ай бұрын
නිසැක වශයෙන්ම මෙවර කිරුළ 👑 ඔහුගේය..ප්‍රථම තරඟයේදිත් මා මෙසේ සටහන් කරන ලදී..මෙවර කිරුළ අනුරාධපුරයට යනුවෙන් ..මෙවර හිරු කිරුළ ඔබගේය..👑 👑 👑 👑 කිරුළ හිමිකරු ඔබය...ජයවේවා ✌
@ranialgiyanna953
@ranialgiyanna953 7 ай бұрын
Thank you.oyata
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
Thank you me adareta❤
@mmaxmmax6111
@mmaxmmax6111 7 ай бұрын
අනිවාර්යයෙන් mage puth enwamaiiii❤❤❤❤
@PriyankaraSandaruwan-d6i
@PriyankaraSandaruwan-d6i 7 ай бұрын
Anuradapureta jaya❤❤❤❤❤
@DL_beats
@DL_beats 7 ай бұрын
Aniwa ❤😊
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 7 ай бұрын
කොල්ලා සින්දුව කියද්දී මගේ උස්ම හිර වෙන්න වගේ, සුභ පැතුම් මල්ලියෝ ❤
@TharakaLakmal-x5q
@TharakaLakmal-x5q 7 күн бұрын
😊
@kavindusubuddhika
@kavindusubuddhika 7 ай бұрын
මේ කොල්ලා perform කරන විදිහෙන්ම මේ කොල්ල තරුවක් වෙනව කියල 1000% ශුවර් කියන්නේ.. හිරු ස්ටාර් වෙන්නෙත් පොර තමා.. මේ කමෙන්ට් එක එදාටත් තියෙයි.. අද 2024.04.25 ❤️🎸
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
Thank you ❤
@ChamodiRasanjali
@ChamodiRasanjali 2 ай бұрын
Ekagiii
@ShanthaKumara-v5l
@ShanthaKumara-v5l 12 күн бұрын
Ow
@maheshnishantha5083
@maheshnishantha5083 7 ай бұрын
කවදා හරි සංන්ගීත ඉතිහාසය වේනසක් කරන්න ශක්තිය දහිරය ලැබේවා ....
@samadifernando6655
@samadifernando6655 2 ай бұрын
මේක තාම සැරින් සැරේ බලන අය කෝ 👍🏻
@InnocentDragonflies-cu5cu
@InnocentDragonflies-cu5cu 2 ай бұрын
Ane math mek balapu taram nam kiyanda beri taram
@MoneeshaNanayakkara
@MoneeshaNanayakkara Ай бұрын
Math innw❤
@PrabodhaNeranjana
@PrabodhaNeranjana Ай бұрын
ඉන්නෝ❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤
@DineshiDisanayaka
@DineshiDisanayaka 26 күн бұрын
Math innoooo 😊
@kanthirupasinghe2438
@kanthirupasinghe2438 19 күн бұрын
I listen to this song over and over and have saved this on mobile.
@KNSKD
@KNSKD 7 ай бұрын
මේක 1M ගහන්න ඕනම සින්දුවක් කියන අය කෝ බලන්න 😊
@W.M.A.GPasinduDeshanWijethunga
@W.M.A.GPasinduDeshanWijethunga 7 ай бұрын
Ektm 100k gahann epai 😂
@MRWOK1
@MRWOK1 7 ай бұрын
@@W.M.A.GPasinduDeshanWijethunga dan harine
@IndikaUdari-h4i
@IndikaUdari-h4i 7 ай бұрын
1M මදි 10 M ක් වත් ඕනි
@DakshithaTharanath-ot8gf
@DakshithaTharanath-ot8gf 7 ай бұрын
😂😂😂ado Aslan inna one mehew awa walane
@chamarasandaru6438
@chamarasandaru6438 7 ай бұрын
😂
@sanduntm3011
@sanduntm3011 7 ай бұрын
මෙදා hiru star මු තමයි ආයේ දෙකක් නෑ
@prasadchamara6203
@prasadchamara6203 7 ай бұрын
අමලුත් ගෝල්ඩන් වෝට් එක දෙන්න ගියේ...රුවන් ඉස්සර උනේ..❤
@AmadhiHettiarachchi
@AmadhiHettiarachchi 6 ай бұрын
හිරු ස්ටාර් වේදිකාවේ දැක්ක සුපිරිම ගායනය💟💟💗🎊️
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 7 ай бұрын
ජය සිරිමාබෝ සමිදුගේ පිහිටයි පුතේ ඔහොම ඉදිරියට යන්න ලැබේවා!!!
@dogbrother3359
@dogbrother3359 19 күн бұрын
Subathige sinduwa ahala aye awa aya ko
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
මේ පාර Hiru Star කිරුළේ හිමිකාරයා මගෙ මල්ලිම තමයි ❤❤❤❤ ආදරෙයි මැණික
@GayaniGamlath
@GayaniGamlath 7 ай бұрын
Aniwa.ehema nathiunoth wedak na.supirima kollek
@Sewminiranathunga-m1l
@Sewminiranathunga-m1l 7 ай бұрын
මේ රත්තරන් පුතා තමයි මේ වතාව hirustar
@janu9087
@janu9087 7 ай бұрын
මේ ගායනයට ගෝල්ඩන් වෝට් 1 දෙන්නම ඕනි කවිශ්ක මල්ලි සුපිරියි සින් කලා ❤❤❤
@ishikakalpani6903
@ishikakalpani6903 7 ай бұрын
මේ පාර hirstar❤ මෙයා කියන අය මේ පැත්තට 👇
@dilinigamage691
@dilinigamage691 7 ай бұрын
Star❤🎉
@ranjithmuramudalige3013
@ranjithmuramudalige3013 7 ай бұрын
මම මේ ගීතය සීදුව සකුරා සංගීත කණ්ඩායමේ ජුඩ් ගයනා කරලා තියෙනවා හොඳින් අහල තියෙනවා මේ පුතා ඉතාමත් හොඳින් ගායනා කරනවා පුතා ඔයාට සුබ අනාගතයක් බුදු සරණයි🙏
@sagari8618
@sagari8618 7 ай бұрын
මමත් අනුරාධපුර මල්ලි ඔයාට ජය වෙිවා බුදු සරනයි ❤❤❤❤❤
@wijayadissanayake6129
@wijayadissanayake6129 7 ай бұрын
ඔය නිහතමානීබව ඔයවිදිහටම තියන් ඉදිරියට යන්න.. මොනදේ ලැබුනත් මිනිස්කම රැකගෙන ජීවත්වෙන්න... ජයවේවා පුතාට...
@maheshnishantha5083
@maheshnishantha5083 7 ай бұрын
සුපිරි චමෝද් congratulations ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐💐💐💐 අපේ එකා......ම්
@Oshadakesara
@Oshadakesara 7 ай бұрын
අනුරාදපුර අපිට ආඩම්බරයක් 🎉❤
@M.r-lm1uk
@M.r-lm1uk 7 ай бұрын
අනිවාරෙන්ම❤️
@sudumanikka1965
@sudumanikka1965 7 ай бұрын
පලවෙනි සිංදුවත් මාරම ලස්සනයි.මේ සිංදුවත් මාරම ලස්සනයි.❤❤❤ හිරුස්ටාර් වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Good luck ❤
@SiromaliSenevirathna
@SiromaliSenevirathna 7 ай бұрын
අපිත් රජරට තමා. රජරට ගැම්ම තමයි මේ . මේ පාර හිරු ස්ටාර් ❤👍🤗👍👍
@chutichuti9803
@chutichuti9803 7 ай бұрын
මේ පාර මාලිමාව ජයගන්නවා අපේ රජ රට තමා මෙ පාර ❤️❤️
@Nilmini-n5c
@Nilmini-n5c 5 ай бұрын
Aniwarenmaaa
@Madhu-sc2vp6hq8g
@Madhu-sc2vp6hq8g 7 ай бұрын
සුපිරි පුතා 💐💐💐💐💐🔥🔥🔥🔥මේ පාර 🏆අනුරාධපුරට ගේමු ❤❤❤
@nethshanfernando6846
@nethshanfernando6846 7 ай бұрын
මෙවර හිරු star කිරුල අනුරාධපුරයට. chamod පුතේ ඔයාට ජය බුදුසරණයි 🥰👍🏾👍🏾
@maheshnishantha5083
@maheshnishantha5083 7 ай бұрын
මෙවර හිරු ස්ටාර් ර් කිරුල රජ රටට
@PriyanthaKumara-ir4sc
@PriyanthaKumara-ir4sc 7 ай бұрын
Kiyanna be thawa eka kollek innawa dennata suba pathum
@PriyanthaKumara-ir4sc
@PriyanthaKumara-ir4sc 7 ай бұрын
.me balanne 5 weni para
@NimashaMalki-rj4xq
@NimashaMalki-rj4xq 7 ай бұрын
මල්ලි අනිවාරෙන් ඔයා මේ පාර හිරු කිරුල අනුරාධපුරට ගේනවා ගේනවාමයි ඒක ඉරහද වගේ විශ්වාසයි ..........❤❤
@mallikamallika-if4pv
@mallikamallika-if4pv 7 ай бұрын
බුදුසරණයි අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා බුදුසරණයි 💓💓💓👍
@prabasaman354
@prabasaman354 7 ай бұрын
දලදා සමිදුගේ පිහිටයි පුතේ ඔයාට ඉදිරියට ම යන්න තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සවුදි අරාබියේ සිට ❤❤❤❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 7 ай бұрын
පට්ට සුපිරි මල්ලී ගුඩ්ලක් අවසාන 3..ඉන්න ඕනී ඔයා ලස්සනයි ❤❤❤
@anupamasewwandi3997
@anupamasewwandi3997 7 ай бұрын
ගිය පාරත් මාර ලස්සනයි. මේ පාර ඊටත් වඩා ලස්සනයි 😍 මාර talented මල්ලි ඔයා. Best of luck!
@maheshnishantha5083
@maheshnishantha5083 7 ай бұрын
අයෙත් මයිල් කේලියින් කරා ඔන්න
@kasuneranga6541
@kasuneranga6541 7 ай бұрын
මන් කියනවට මේක handfree ගහලා අහපන්...සුපිරියක්
@NadulaLachintha-l6p
@NadulaLachintha-l6p 6 ай бұрын
Eka venama feeling ekaa agama hiri vatuna😮
@RuchiraKasun300
@RuchiraKasun300 7 ай бұрын
අපේ නගරෙ කොල්ලෙක් මචන් උඹ . කිරුළ අරන් එමු කොල්ලො අනිවාර්යයෙන්ම අපේ අනුරාධපුරයට මේ පාර..❤
@ranidrani4886
@ranidrani4886 7 ай бұрын
මාරයි ගත්ත ගැමිමට ගායනය සුපිරි පුතේ කිරැළ ගන්න මෙි හඩ ආමිමෝ❤❤❤
@ManjulaSamarakoon-p5y
@ManjulaSamarakoon-p5y 7 ай бұрын
අම්මෝ හුස්ම ගන්න අමතක වුණා වගේ,මාරම මාරයි...රත්තරනේ ජයෙන් ජය...තෙරුවන් සරණයි ඇස්වහක්නම් වදින්නෙපා ..❤🎉
@aroshadilshan4685
@aroshadilshan4685 7 ай бұрын
අඩෝ අයියේ පට්ට බන්.ඇග හිරි වැටුනා බන්.සුපිරි සුද්දහ්❤️☺️
@SanduniKaushalya-m8u
@SanduniKaushalya-m8u 3 ай бұрын
Dddd
@surekasandalali3443
@surekasandalali3443 7 ай бұрын
ගොඩාක් අහින්සක දරුවෙක් නිහතමානීව හිනාවෙලා සතුට අද්විදපු විදිහ.. බුදුසරනයී
@TraVelmaNiaC-kx6ji
@TraVelmaNiaC-kx6ji 7 ай бұрын
පිස්සුවක්..බාචියත් කොර වෙන්න ඇති ඒකටනම්...බාචි වචනයක් කියාගෙන යමු ආඩම්බරෙන්❤️🙏
@elenawickrama2281
@elenawickrama2281 7 ай бұрын
Marama marai...pissu hedenawa මේක තමයි හොඳම gayanaya..හරිම ලස්සනයි පුතා ..කියන්න වචන නැහැ ..good luck .❤❤❤🙏🙏🙏💐💐💐
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 7 ай бұрын
පලපුරුදු ගායකයෙක්ගෙ ලක්ශන තියෙනවා සුපිරි
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
ඇඟ හිරිවෙටෙනවා කොල්ලෝ..සුපිරි ❤❤
@snjnnasn7154
@snjnnasn7154 7 ай бұрын
අවසන් මහ තරගේ හම්බෙමූ මල්ලි සුබ අනාගතයක් පස් පාරක් විතර ඇහුවා අහං ඉන්න ආසයි සුපිරි ගායනයක්...හිරු ස්ටාර් මේ පාර ඔයා තමා...සුබ අනාගතයක් ජයෙන් ජයම වේවා.....ඉදිරියටත් මේ වගේ හොද සිංදු තෝරගන්න..කියන්න වචන නෑ සුපිරි❤️❤️❤️❤️❤️❤️🙏
@SaumyaMadushani-rb2ms
@SaumyaMadushani-rb2ms 7 ай бұрын
Thank you ❤
@jrathnasili9238
@jrathnasili9238 7 ай бұрын
බුදුසරණයි පුතෙ ඔයාට ❤❤❤❤❤❤❤❤❤පරෙස්සමින් යන්න ලබන සතියෙ කපයි ඔය ඉහල තිබට ව්ශ්වස කරන්න එපා.පුතේ.
@amithak2110
@amithak2110 7 ай бұрын
බාචි ට පස්සේ ඒ සිංදු ව මොන ගායකයා කීවත් මේක තරම් රහ නෑ 🔥 සුපිරි යටම කීවා ❤ ඒක සුපිරි පරි ඉතිරෙන්න දුන්නා 🔥 නියමයි කොල්ලෝ 🔥🤟
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 7 ай бұрын
එ තමයි අපේ අනුරාදපුර මෙිවර කිරැල ගේමු කොල්ලෝනේ ❤❤❤❤.අනුරාදපුර 💪 💪💪❤️‍🔥❤️‍🔥❤️‍🔥
@uviduyomal606
@uviduyomal606 7 ай бұрын
බුදු සරනයි මගෙ පුතේ.ඉදිරියට ම යන්
@DanushikaSamanmali-fh2in
@DanushikaSamanmali-fh2in 7 ай бұрын
හරිම ලස්සනට සිංදුව කිවුවා...❤❤❤❤සුපිරි ගායකයෙක් ඔයා
@kasuntharaka1407
@kasuntharaka1407 7 ай бұрын
1m ගහන්න ඕනේ මේක
@malkisanjulapiris7167
@malkisanjulapiris7167 7 ай бұрын
අවසන් 4 දෙනා අතර සිටිය යුතුයි ❤️
@SarojaSaro-js4xo
@SarojaSaro-js4xo 4 ай бұрын
Hiru star වේදිකාවේ හොඳම ගායනය...කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ...ඒක නම් මාරයි..
@dilrubhagya4835
@dilrubhagya4835 7 ай бұрын
ඒකනම් මරු අප්පා...ඇගත් එක්ක හිරි වැටුනා.alla the best 🎉
@LakmalPrasadRambukpotha
@LakmalPrasadRambukpotha 5 ай бұрын
❤❤😢😢🎉🎉 අපේ බුදු හාමුදුරුවෝ ගැනයි ජේසු තුමන් ගැනයි අල්ලා දෙවියන් වහන්සේ ගැනයි කියවෙන මේ සිංදුව කියපු මුල් ගායකයා මේ සිංදුව ලියපු පද රචකයා තනුව නිර්මාණය කරපු අයියා සංගීතය නිර්මාණය කරපු අයියාටත් අපගේ හිස නමා ආචාර කරනවා ❤🎉❤🎉❤🎉❤🎉
@neha-dz3xo
@neha-dz3xo 7 ай бұрын
Niyamai niyamai supar rajarata gammak ko Anuradhapura sataka ❤❤❤❤❤❤
@manelrohin4011
@manelrohin4011 7 ай бұрын
පුතේ ඔයාට හොද අනාගතයක් තියනවා.මෙ ගමන පරිස්සමෙන් ඉන්න .තෙරුවන්සරණයි ඔයාට ♥️
@samu-BTS--armygirl839
@samu-BTS--armygirl839 7 ай бұрын
අනිවාර්‍යන්ම චමෝද් අයියා තමයි season 4 දිනන්නේ.අයියේ ගත්තු පිම්ම දිනලම ඉමු.සුබ පැතුම් අයියේ.❤❤❤❤
@RuwanRanasinha
@RuwanRanasinha 5 ай бұрын
❤❤ අනිවාර්යයෙන් කිරුළ ඔබට හිමි වේවා budu saranai
@Hirusha-bp4pz
@Hirusha-bp4pz 7 ай бұрын
Anuradhapura api❤😍
@janindueducation1
@janindueducation1 7 ай бұрын
මතක් වෙන මතක් වෙන පාරට ඇවිල්ල බලනව.😅❤️
@btsvminsoulmates95
@btsvminsoulmates95 7 ай бұрын
Me too
@AnushimaSubasinha-vo6ds
@AnushimaSubasinha-vo6ds 7 ай бұрын
බලපු වාර ගණන මතක නෑ... 🥺❤️✨ හරිම ලස්සනයි මල්ලියෝ.... 🌻✨❤️
@WasanthiFernando-y8l
@WasanthiFernando-y8l 7 ай бұрын
පුතේ ඔයාගේ ගායනය ඇසුනේ අහම්බෙන් ... ඔයාට ඔය හැකියාව දුන් දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා.... නිහතමානීව ඉදිරියටම යන්න පුතේ ❤❤❤❤❤
@shwusbs3889
@shwusbs3889 7 ай бұрын
මල්ලියෝ අනාගතේ හොදම ගායකයෙක් වෙනවා වෙනවාමයි අනුරපුරට මෙවර කිරුල අපේ මේ පොඩි කොල්ලා ගේනවා ගේනවාමයි🎉🎉🎉🎉❤❤❤❤🎉🎉🎉🎉
@upuludekumara5331
@upuludekumara5331 2 ай бұрын
නියම තරුවක්. සුපිරිම සුපිරි ගායනයක්. හැමදාම අහන්න පුළුවන්.
@ADGamage-o7s
@ADGamage-o7s 7 ай бұрын
හරිම ලස්සනයි පුතේ ❤️😍
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
කැලේ පීපුන මල් කැලේට පර වෙන්න නොදී ලෝකයට ම ඒලී දක්වනවා ට හීරැෂ් ටා ගොඩාක්ම ස්තූතියී මේ පාර දැනටම දීනලා ඉවරයී කීරැල චාමෝද්
@thakshilasewwandi3561
@thakshilasewwandi3561 7 ай бұрын
මාරම ලස්සනයි. congratulations ❤🎉
@SopinonaSopi
@SopinonaSopi 4 ай бұрын
ඉතාම වටින හඩක්....සුභ අනාගතයක් වේවා මල්ලියා...🎉🎉🎉🎉❤❤❤❤❤
@SHADOWGAMING-ix2hn
@SHADOWGAMING-ix2hn 6 ай бұрын
අම්මෝ බ්ලාස්ට් උන අය කෝ ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@yashinisamudika2860
@yashinisamudika2860 2 ай бұрын
හරිම ලස්සනයි මල්ලි....ඉදිරියට ම යන්න....ජයෙන් ජයම වේවා .....❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉ඔයාට බුදු සරණයි ....
@Music1stlk
@Music1stlk 19 күн бұрын
"උබට පුළුවන් නම් මට කොච්චර පුළුවන් ද මෙතැන " මීට Subathi 😂
@dogbrother3359
@dogbrother3359 19 күн бұрын
😂
@සවර්ණමාලි-ෂ7ය
@සවර්ණමාලි-ෂ7ය 18 күн бұрын
@@dogbrother3359ඊට වඩා හොදට මේ දරුවා කියනවා ❤
@dogbrother3359
@dogbrother3359 18 күн бұрын
@@සවර්ණමාලි-ෂ7ය Ow Dennama hodai e dennagen kawru hiru star unath kamak ne dennama athi dakshayo
@ShanthaKumara-v5l
@ShanthaKumara-v5l 12 күн бұрын
Chamod thama hodatama kare
@ShashikanjaleDewmini-o2z
@ShashikanjaleDewmini-o2z 9 күн бұрын
චමොද්ට තරම් බැ හැබැයු 💗😒
@kumarankw8199
@kumarankw8199 6 ай бұрын
මාරම ලස්සන ගායනයක් ඉදිරියෙන් ඉදිරියට ම යන්න ලැබේවා............❤❤❤ ජය වේවා.!!!!!!!!❤️🥰
@achiniwickramasinghe5533
@achiniwickramasinghe5533 7 ай бұрын
පිස්සුවක් ආ ද්හපාරකට වඩා නම් අහන්න ඇති❤....ඒ නිහතමානී ආඩම්බරයයි ලස්සන හිනාවයි..❤😢පට්ට අයියේ..ජයවේවා ඔයාට 🎉❤
@ChethanaChethana-wz6ex
@ChethanaChethana-wz6ex 5 ай бұрын
Lassanai i❤
@ireshjayathilaka9697
@ireshjayathilaka9697 11 күн бұрын
Ela suudo..hodtma kiwa kollo..❤
@UdayaRathmini
@UdayaRathmini 7 ай бұрын
ammoooo pissu haduna.aththatama lassanai.meya hiru star wennama one 🎉❤
@NEWSAHAS24
@NEWSAHAS24 7 ай бұрын
දක්ෂයෙක් ❤ ඇබ්බැහි වෙලා ඉන්නේ සින්දුවට ❤💪🔥ඉස්සරටම යමු සහෝ 💯🔥🚀
@dineshkumara-fn6rw
@dineshkumara-fn6rw 7 ай бұрын
අනුරාධපුර ට අරන් එමු කිරුලක් කොල්ලො ඔබට පුළුවන් ❤
@buddhikadhananjaya1987
@buddhikadhananjaya1987 7 ай бұрын
සුපිරි දක්ෂයෙක්, සුභ පැතුම් මල්ලි. 🎉🎉🎉
@hasikakithmini9140
@hasikakithmini9140 4 ай бұрын
මාරම ලස්සනයි ❤❤❤❤
@SanduniKaushalya-m8u
@SanduniKaushalya-m8u 3 ай бұрын
GH if ah Is egg kdn km for lh
@kaweshaprabodhya9855
@kaweshaprabodhya9855 6 ай бұрын
ඇග හිරිවැටුනා සිංදුව 10 පාරකට වැඩිය ඇහුවා.🥺
@SadhanaDilakshi
@SadhanaDilakshi 6 ай бұрын
Hirustar 1 ❤❤❤ good bless issarahatama yanna siyalu devi pihitai..🙏🙏
@LakminiKanchana-ih5ds
@LakminiKanchana-ih5ds 7 ай бұрын
Lassanai puthe. Suba pathanaw oyata .budu saranai. Mama inne kuweit wala.
@AnomaRajapaksha-j6b
@AnomaRajapaksha-j6b 5 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති ගායනයක්.සුබ පැතුම්
@sandiniamalka5600
@sandiniamalka5600 7 ай бұрын
ලස්සනයි පැටියො♥️🌹
@TharushiNethmini-hr9ct
@TharushiNethmini-hr9ct 6 ай бұрын
හරිම සතුටුයි ලගම යාලුවා මෙහෙම තැනකට එනවා දකිද්දී...මන් කමෙන්ට් එකක් දාන්න හිතුවෙ නෑ...ඒත් ලන්කාවෙම මිනිස්සු කමෙන්ට් දාල තියෙන විදිහ දැක්කම මට මතක් උනා ඉස්කෝලෙ යනකොට අපි සෙට් එක පලවෙනි වතාවට සින්දුව කියපු දවස....මන් එදා කිව්ව අනිවාරෙන් හිරු ස්ටාර් උබ තමයි බන් මේ පාර කියලා....ඒක හරියටම හරියාගෙන එනවා කියල මට දැන් හිතෙනවා....ගොඩාක් සතුටුයි චමෝද්....සුබ පැතුම් කොල්ලෝ❤
@SajeewaSajeewa-g3z
@SajeewaSajeewa-g3z 7 ай бұрын
Niyamay budu saranay❤❤❤❤❤ suba anagathayak ❤❤❤❤ada thama kalekin hoda sinduvak ahuve❤❤❤❤❤❤❤
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 20 МЛН
Dulan ARX - Mandire Hade Official Music Video
3:35
Dulan ARX
Рет қаралды 14 МЛН
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41