Ruduru Thuru Wadule - රුදුරු තුරු වදුලේ | Nesara Senevirathne | Hiru Star Season 04 | SUPER 14 🌟🔥

  Рет қаралды 41,088

Hiru Star

Hiru Star

Күн бұрын

Пікірлер: 157
@LahiruPalithage
@LahiruPalithage 9 күн бұрын
මගෙ කැමතිම ගායකයා........අනාගත හිරු ස්ටාර්
@salanirajarathna
@salanirajarathna Ай бұрын
මෙයා නම් ඇබ්බැහියක් වෙලා ඉවරයි❤❤❤
@ChathuriLakshitha
@ChathuriLakshitha Ай бұрын
මේ වගේ කටහඬවල් හොයන්න අමාරුයි ඉස්සරහට ගෙනියමු 💗
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
අනිවා ❤❤
@Abhisheka_Liyanage
@Abhisheka_Liyanage Ай бұрын
අනිවාර්යයෙන් ❤️
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
@@ChathuriLakshitha අනිවාර්යයෙන්
@ASwejayasundaraWejayasundara
@ASwejayasundaraWejayasundara Ай бұрын
නේසර සෙනවිරත්න ගෙ රැදුරැ තුරැ වදුලෙ ගීතය 15 වතාවක් විතර ඇහුවා
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
නේසර තමයි මේ පාර hiru star ❤ තව මනාප වැඩි කර ගමු ❤❤❤ අපි හැමෝම නේසරට vote කරලා hiru star කිරුළ ගැනීමට උදව් කරමු 👍👍👍🎉🎉🎉🎉🎉
@nilushikapriyanthi4972
@nilushikapriyanthi4972 Ай бұрын
පහුගිය සීසන් 3 තිබ්බේ නෑ මේවගෙ හඩක්❤❤ අනිවාර්යයෙන් හිරු ස්ටාර් වෙන්නම ඔනි ❤
@NaviyaOnline1
@NaviyaOnline1 Ай бұрын
92% හෝදම ප්‍රතිශතයක් අද ගත්තා .සුභ පැතුම් ඉස්සරහටත් ඔවගෙ කියන්න ජයෙන් ජයම වේවා
@shanikamadumekala4699
@shanikamadumekala4699 Ай бұрын
නියම පිරිමි වොයිස් එකක් මල්ලී...සුබ පැතුම් ඔයාට.
@samwije8586
@samwije8586 Ай бұрын
මහාචාර්ය කාලෝ පොන්සේකා තම දියණිය වෙනුවෙන් ලියු ඒ සුන්දර ගීතය. නේසර ඔබ භාවාත්මකව, ලස්සනට ගායනා කලා . මේ ගීතය 10 පාරකට වඩා ඇහැව්වා...
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
@@samwije8586 මමත් ඇහුව
@SleepyArchery-fz3lu
@SleepyArchery-fz3lu Ай бұрын
අමරසිරි පීරිස් වැනි ගායකයෙක් වෙනවා අනිවා...❤❤❤❤❤
@B.Gamage
@B.Gamage Ай бұрын
ශෙරිල් නේසරගෙ fan කෙනෙක් නිසා vote එක් නොදුන්නොත් රුවන් ගෙදර ගිහින් ඉවරයි ...😅 නෑ නෑ...ඇත්තටම මාරම කටහඩක්.... Good luck නේසර🔥
@GayanDushmantha-br1xe
@GayanDushmantha-br1xe Ай бұрын
කියන්න දෙයක් නෑ සුපිරි ♥️♥️♥️♥️ ගම්පහ යක්කල ප්‍රදේශයේ ජනතාවගේ බලපොරොතුව 🏆️🏆️🏆️🏆️🏆️🏆️
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
නියමයි නේසර ❤❤❤ මේ සින්දුවත් මරු ❤ ඔයාගේ කටහඬ හරිම ලස්සනයි ජයවේවා 👍👍👍
@deepthinirmalisomarathna921
@deepthinirmalisomarathna921 Ай бұрын
හරිම ලස්සනයි නේසර ❤❤❤ මේ සිංදුවත් හරිම ලස්සනයි ❤ congratulations 🎉🎉🎉
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
ඔව් මෙයා කියන හැම සිංදුවක්ම හරිම ලස්සනයි ❤❤❤
@DeepaMudalige
@DeepaMudalige Ай бұрын
ගම්පහ ගැම්ම..ඒ හඬ පෞරුෂය ගැන නම් ඉතින් කියන්න වචන නැහැ . කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඬක් .ඔයා තමයි ඉතින් හිරු ස්ටාර් වෙන්න ඕනෙ .සුබ පැතුම් පුතේ ❤ ❤️❤️❤️❤️❤️❤️
@deepthinirmalisomarathna921
@deepthinirmalisomarathna921 Ай бұрын
ඊළග සැරේ මිටත් වඩා මනාප වැඩි කර ගමු ජයවේවා 👍👍👍
@KumaraPrasanna-qp9ns
@KumaraPrasanna-qp9ns Ай бұрын
Hiru star වෙන්න ඕනිම හඬක්.මෙයා ලංකාවේ අංක එකේ රියලිටි ගායකයා වෙනවාමයි.❤️🥰
@Vikum.Shiwantha
@Vikum.Shiwantha 26 күн бұрын
සුනිල් එදිරිසිංහ මහත්තයාගේ සිංදුව අමරසිරි පීරීස් මහත්තයා කියන්වා වගේ❤️ නියම පිරිමි හඩක්🎧
@NeharaAdhikariNehara
@NeharaAdhikariNehara Ай бұрын
මගේ නම් star තමයි මෙයා❤❤❤❤❤
@shashimadu6612
@shashimadu6612 Ай бұрын
අපේ හිරැස්ටාර් නේසර ❤
@nimmijayasundara3317
@nimmijayasundara3317 Ай бұрын
සුබ පැතුම් පුතේ 🎼🎼👑️👑️❤❤💪💪සෞදි අරාබියේ සිට ඔයාගෙ ගීත රස විදින්නෙ හරිම ලස්සන හඩක් ජේසු පිහිටයි ජය වේවා🎉🎉
@DinushaKumari-uk2bz
@DinushaKumari-uk2bz 20 күн бұрын
සින්දු තෝරා ගැනීම විශිශ්ඨයි පුතා..ඔයාට ජයෙන් ජය❤❤
@YMCi2z
@YMCi2z 26 күн бұрын
🎯Nesara senevirathne නේසරගේ වයසට මේ වගේ ගැඹුරු හඬක්,මේ වගේ විශිෂ්ට ගායනයක්,නොකඩවා නිවැරදි ගීත තේරීමක්....අති විශිෂ්ටයි...Final ඉන්නම ඕන කෙනෙක්...කසුන් කල්හාර,සුනීර සුමංග වැනි නිවුණු හඬක් ඇති අතිදක්ෂයින් අතරට දිනක ඔබ පත්වනවා නොඅනුමානයි... ආදරණීය හැමෝගෙම හිත දිනාගත් චරිතයක්...❤ ඔබ විශිෂ්ටයෙක්...💯
@UsaSadaru-lz1eb
@UsaSadaru-lz1eb Ай бұрын
සුපිරි මල්ලි පන ,මේ වගේ වෝයිස් හරි විරලයි,,,ආදරෙයි උබ දිනන්න ඕනෙ එකෙන්ම ❤
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
මගේ හිරුස්ටර් නේසර මල්ලි බුදුසරණයි ඔයාට
@IndikaKodithuwakku
@IndikaKodithuwakku Ай бұрын
සුබ පැතුම් නේසර.ඊයෙ එපිසෝඩ් එකේ හොදම සින්දුව.මියුසික් මරු.
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
👍👍👍
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
@@IndikaKodithuwakku music එකත් ගානටම තිබුනා..සුබ පැතුම් .
@DhanuSong92
@DhanuSong92 Ай бұрын
සම්භාව්‍ය ගීතයට පන පොවන නේසර ජනප්‍රිය ගීතාවලියේ නැවුම් හඩ පෞරුෂය අශාන් අතර හිරු මෙගා ස්ටාර් මෙවර ද්වන්ධ සටන
@harshakumara2968
@harshakumara2968 2 күн бұрын
Pattai❤
@WasanaLakmali-b1d
@WasanaLakmali-b1d Ай бұрын
Sindu kisima ආයාසයෙන් torawa..kiysnne oya witar❤❤ai...oya හිරු star..වෙන්න oni..
@imashamailawalana8688
@imashamailawalana8688 18 күн бұрын
ජය වෙවා 🎉🎉 නේසර සෙනවිරත්න ❤❤!!
@PriyanganiRanasigha
@PriyanganiRanasigha Ай бұрын
හරිම ලස්සනයි ඉදිරියටම යන්න සුබ පතනවා ❤❤❤
@NilanthiRanepura
@NilanthiRanepura Ай бұрын
දවසේ හොදම ගීත ගායනය...සුබ පැතුම්
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
❤❤❤
@anonymous-gx2wo
@anonymous-gx2wo Ай бұрын
සුපිරි හඩක් තියෙන කොල්ලෙක් 🙄🙄🙄🥰🥰🥰🥰 අනිවාර්යෙන් සුපර් ස්ටාර් වෙන්න ඕනෙ, අනාගතයේදී ගැඹුරු හඩකින් සිංදු ටිකක් අහන්න
@ThilaniRanasinghe
@ThilaniRanasinghe Ай бұрын
ඔයනම් සැබෑම ද්ක්ෂයෙක් පුතේඔයා තමා අපේ හිරු ස්ටාර් අපි ඔයා සමග❤❤
@shaniypereraz2392
@shaniypereraz2392 Ай бұрын
Waaw supiri asam song eka lassant sing kala 👌
@tharukasewwandi1814
@tharukasewwandi1814 Ай бұрын
හරිම සතුටුයි මල්ලි ඔයාගෙ ගායනය perfect❤ All the best!
@DinithiJayasinghe17
@DinithiJayasinghe17 Ай бұрын
One of my fv hiru star ❤❤
@shanmaduranga5354
@shanmaduranga5354 Ай бұрын
හරි රහයි ,උබට ජයෙන් ජය කොල්ලො ❤
@arunasandaruwan4385
@arunasandaruwan4385 Ай бұрын
me paranam oya thmai ekenma ❤
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Ай бұрын
සුනිල් එදිරිසිංහ යන්ගේ ගීය අමරසිරි පීරිස්ගේ හඩින් ඇසුවා වගේ ❤❤❤❤❤❤
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Ай бұрын
ආදරෙයි ❤
@Idgaf_24
@Idgaf_24 18 күн бұрын
True af
@CharundyaWimalasiri
@CharundyaWimalasiri Ай бұрын
ලස්සන සින්දුවක් අයියේ ඔයා දිනනකම් අපි බලන් ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Cinderella-z2u
@Cinderella-z2u Ай бұрын
නේසර හිරු 🌟 ❤🥀
@YuliniAmelia
@YuliniAmelia Ай бұрын
ගොඩාක් ලස්සනයි ❤
@aireneferrera1937
@aireneferrera1937 Ай бұрын
Aniwaryen hirustar ❤❤❤❤
@RangikaSewwandi-nh9db
@RangikaSewwandi-nh9db Ай бұрын
Good luck brother 🌟🌟🌟🌟🌟🌟🌟🌟
@WmDarshani
@WmDarshani Ай бұрын
Harima lassanayi puthe.theruwan saranayi❤❤❤❤❤❤❤❤❤❤
@PrasadhiPerera2
@PrasadhiPerera2 Ай бұрын
Meya hiru star venna onee❤❤
@kumudunijayamali3858
@kumudunijayamali3858 Ай бұрын
ඔයාට තමයි කැමතිම...❤
@MaduRox-f9z
@MaduRox-f9z Ай бұрын
Suba pathum nesara malli 🎉🎉🎉
@sajithashrinath
@sajithashrinath Ай бұрын
ලස්සනයි මල්ලි ❤
@deepapriyanthinanayakkara3870
@deepapriyanthinanayakkara3870 Ай бұрын
Hirustar thamai oya nesara puthe
@Gayanthamara
@Gayanthamara Ай бұрын
මෙි ලමයා ෆයිනල් ඉන්නම ඔනි කෙනෙක් ❤️මෙි වගේ කටහඬවල් හරිම අඩුයි 😊
@LahirukaHansani-pl4tm
@LahirukaHansani-pl4tm Ай бұрын
Hirustar❤❤❤❤❤nesara malli❤❤❤
@piyuminikeshala8440
@piyuminikeshala8440 Ай бұрын
Nesara❤❤❤❤❤❤❤
@chamariweerasingha9285
@chamariweerasingha9285 Ай бұрын
ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ❤❤❤❤❤
@IsinduFernando
@IsinduFernando Ай бұрын
Perfect ❤
@dinijayasinghe17
@dinijayasinghe17 Ай бұрын
Nesarage lokuma fan eyage amma ❤❤ 2:37
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Ай бұрын
🎶🎵🙏🌹
@D.NilanthaPremalal-yh8ze
@D.NilanthaPremalal-yh8ze Ай бұрын
Congratulations nesara.පුතා
@WasanaLakmali-b1d
@WasanaLakmali-b1d Ай бұрын
සුපිරි ❤❤..
@piyuminikeshala8440
@piyuminikeshala8440 Ай бұрын
Nesara❤️❤️❤️❤️
@lalithpriyantha2828
@lalithpriyantha2828 Ай бұрын
Congratulations 🎉🎉🎉
@Travelworld510
@Travelworld510 Ай бұрын
Ammata thamei godak adera eya nihathamani sathutak labenwa..meyaei ashan Kollai 2 anthimea 4 innea onea...man hithenwa Mea parewath hiru eka Hari kenatea dei kiyela...❤❤❤❤
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@SandyaPushpamali
@SandyaPushpamali Ай бұрын
Athatama e ammath harima lassanai hinawa❤❤
@Travelworld510
@Travelworld510 Ай бұрын
@SandyaPushpamali anith eun wagea nahayen adannea hamea sinduwekatema...anith eungea pudumea adiyeak thiyenna....eaa hamoma demaupiyo thamei.. eth ethantea awamea amuthumea kann kediriywak...EPA wenwa hirusta balannath...
@chandanisenevirathne5590
@chandanisenevirathne5590 Ай бұрын
ගොඩාක් ස්තුතියි ​@@SandyaPushpamali
@SandyaPushpamali
@SandyaPushpamali Ай бұрын
@@Travelworld510 ane ow. Paule prashnath kiyanawa samahara aya
@sumithravijayarani3254
@sumithravijayarani3254 Ай бұрын
Keeparak ahuvath mandi puthe oyata jayen jayama weva!!!
@renukarajapaksha8229
@renukarajapaksha8229 Ай бұрын
Mrama lassanai puthe hiru star oyama tmi
@RameshTaranga-t3e
@RameshTaranga-t3e 8 күн бұрын
Supr❤
@Priyanka-h1z2s
@Priyanka-h1z2s Ай бұрын
Lassana geethayak lassana gayanayak suba pathanawa puthe
@SandyaPushpamali
@SandyaPushpamali Ай бұрын
Patta lassanai malli. Budu saranai❤❤❤❤❤
@shehanimadushika5913
@shehanimadushika5913 28 күн бұрын
Nesara , subhathi ,chamod , niyama dakshayo ... Final enawamai 💪💪💪
@ZanT1FF
@ZanT1FF Ай бұрын
නේසර, චමොද්,හංසි ශාලිකා,අශාන් මේ හතර final එකෙ අනිවාරෙන්❤👍
@NuwanthikaDissanayaka-g4f
@NuwanthikaDissanayaka-g4f Ай бұрын
Wow brother ❤❤❤❤Budu saranai
@DinukiAbesinghe
@DinukiAbesinghe Ай бұрын
Lassanai❤❤
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb Ай бұрын
අශාන් , සයාගි ,නේසර, චමෝද්, සුබූති , ආශ් කියන අයගෙන් 4ක් තමා ඕනෙ
@jayanthiweerasinghe5047
@jayanthiweerasinghe5047 29 күн бұрын
හඩ හරිම තේජාන්විත යි
@niroshaudayangani5399
@niroshaudayangani5399 21 күн бұрын
පුදුමාකාර කටහඩ ක් ❤❤❤❤
@lionbasker251
@lionbasker251 Ай бұрын
Gampahata gammak... ela... ❤❤❤❤
@HMDineshSampathHerathMudiyanse
@HMDineshSampathHerathMudiyanse Ай бұрын
Supri
@shanmaduranga5354
@shanmaduranga5354 Ай бұрын
තෙරුවන් සරණයි පුතේ ❤️🙏
@pkgalapathy307
@pkgalapathy307 4 күн бұрын
Final dawasata ruduru thuru wadule song aeka kiyanna
@tharanganikumariamarakoon7197
@tharanganikumariamarakoon7197 Ай бұрын
Congratulations oya thama mn ashama keneka malli oyata puluean අනිවාර්යයෙන්
@SandaliDinithi
@SandaliDinithi Ай бұрын
පට්ට රොයිස් එක
@petrickedirisinghe5143
@petrickedirisinghe5143 Ай бұрын
Rois😮
@lawranceprasand3225
@lawranceprasand3225 Ай бұрын
❤❤❤❤❤
@wasanthimadanayake
@wasanthimadanayake Ай бұрын
Niyamai
@sadeeshawagaarachchi9973
@sadeeshawagaarachchi9973 Ай бұрын
congratulations mge ekh❤
@rathnawaliperera6049
@rathnawaliperera6049 Ай бұрын
Chamod prabath hansi ashan nesara anivaryen final jesu pihitai
@melonyratnayake1582
@melonyratnayake1582 Ай бұрын
Super
@සංජුලිනූ
@සංජුලිනූ 25 күн бұрын
මුල් ගායකයාගෙන් පස්සේ වෙනස් හඬකින් ලස්සනට කියන එකම කෙනා 😘
@monikadil7020
@monikadil7020 28 күн бұрын
Wow putha❤❤❤❤
@iroshannadeera6914
@iroshannadeera6914 Ай бұрын
Exlant❤
@NissanRathnasekara
@NissanRathnasekara 27 күн бұрын
පට්ට කටහඩ❤
@RushaRaper
@RushaRaper 27 күн бұрын
Well done brother ❤
@LakmaliChethana-k8t
@LakmaliChethana-k8t 28 күн бұрын
Good luck
@ManjulaMaduranga
@ManjulaMaduranga Ай бұрын
ඔහොම යන් නේසර මල්ලි 🌹💔 ආදරණීයයි 💔🌺💔
@kumudunimangalika8347
@kumudunimangalika8347 Ай бұрын
Well done putha...keep it up.🎉🎉🎉🎉🎉❤❤❤
@neranjalaachini6106
@neranjalaachini6106 Ай бұрын
❤️❤️❤️❤️❤️👍
@SahaniThathsarani-dl1ob
@SahaniThathsarani-dl1ob Ай бұрын
Hodama katahada bawanaawak wage ❤❤❤
@MelakaDayarathna
@MelakaDayarathna Ай бұрын
Patta❤❤❤❤
@DilrukshiAmarathunga-z7y
@DilrukshiAmarathunga-z7y 26 күн бұрын
ලස්සනයි ...♥️♥️♥️♥️
@ShiranDarshana-j9k
@ShiranDarshana-j9k 29 күн бұрын
✌️💜💜💜🎶😍😍😍👍
@ramalshathathsarani6393
@ramalshathathsarani6393 Ай бұрын
❤❤super
@tharukarmtss
@tharukarmtss 23 сағат бұрын
❤❤❤නේසර ❤❤🎉🎉
@NuwanChamara-l8p
@NuwanChamara-l8p Ай бұрын
Patta kollo.❤❤❤❤
Hiru Star - Season 04 | GRAND FINALE 🏆🎉 | 2025-01-18
3:07:22
Hiru Star
Рет қаралды 1 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,1 МЛН