මුතුගල සර්ලා ඒ කාලේ කොපි කරපු විදිය... | Copy Chat

  Рет қаралды 345,712

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

මුතුගල සර්ලා ඒ කාලේ කොපි කරපු විදිය... | Copy Chat
FULL EPISODE : hiru.lk/kLj2db
#hirutv #hirutvlk #hirutvdigital #copychatHiru
TV - Sri lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - bit.ly/3KGueFT
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#hirutv #hirutvlk #hirutvsrilanka

Пікірлер: 128
@ashenlegend
@ashenlegend Жыл бұрын
Copy කරන්න හරි දීලා ඌ ඒක ඉගෙනගන්නවනෙ...ඒකයි වටින්නෙ...❤
@macs483
@macs483 Жыл бұрын
මම නම් කියන්නේ දුෂ්ශන්ත සර් ගේ ක්ලාස් ගිහින් එකෙක් ගනන් ෆේල් වෙනවා නම් ඌට තියෙනේ ගනන් බැරි කම නෙමේ. පෙර කල අකුසලයක් පඩිසන් දීමක්. මමත් පාස් උනේ සර් නිසා. මන් හැමදාම ක්ලාස් එකෙන් වරුවෙන් ආවා. සර් කියන කතාව ඇත්ත. සර් ව දැක්කත් ඇති ගනන් ගනන් පේපර් එක ලියලා පාස් වෙන්න. හොදම උදාහරණය මම 😊 ❤❤
@DeshikaThejan
@DeshikaThejan 5 ай бұрын
solanga sir da hoda dushyantha sir da kiyala kiyannako mn 26 A/L karana kenek
@nimeshhewawasam1645
@nimeshhewawasam1645 Жыл бұрын
අර ගැනූ කෙනා ගෙ හැසිරීම ඹතනට ගැලපෙන්නේ නැහැ වැඩ සටහන තවත් ලස්සන වෙන්න තිබුණා ඹය ගෑනු කෙනා නැත්නම් මන් ගොඩක් ගෞරව කරන ගුරු දෙවි වරුන් තමයි මෙ HAPPY TEACHERS DAY Sir බුදු සරණයි
@6z999
@6z999 7 ай бұрын
Gobbson
@ParamiDgamage-c2n
@ParamiDgamage-c2n 7 ай бұрын
E Kiyapu kathava attha
@Leejungjae-z5c
@Leejungjae-z5c 6 ай бұрын
Ou
@lifehackers2077
@lifehackers2077 Жыл бұрын
ප්‍රසන්න සර්ගෙන් අහන්න එපා දෙයියෝ…ඒක ලේසි වැඩක් නෙමෙයි..
@dr.mrsshyamaleegunathilaka1909
@dr.mrsshyamaleegunathilaka1909 Жыл бұрын
Dear Prasanna sir I was one of your best students . I'm so grateful to you for being the best chemistry Teacher. By the way you still look the same like those days.
@nilanthaweerasinghe4980
@nilanthaweerasinghe4980 Жыл бұрын
ප්‍රසන්න සර් ක්ලාස් එකේ හිටිගමන් අසනීප ගතියක් පෙන්නල අද ලන්ච් එකෙන් පස්සෙ ක්ලාස් නවත්තමු කියනව.අනේ ඉතිම් ලන්ච් එක වෙද්දි සක්‍ය එක ඉස්සරහ සුදාත්තිල ඇවිත් සුදාම්මිල ඇන්න යන්න.සර් ඕක බලල හිනාවෙවී හවස් වෙනකම් ක්ලාස් කරනව....😂😂😂😂😂😂
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 Жыл бұрын
😂😂😂😂😂😂😂
@sudarshikumari4034
@sudarshikumari4034 4 ай бұрын
😂😂😂😂😂😂😂😂😂
@sumedasamankumari7107
@sumedasamankumari7107 2 ай бұрын
නිමයි සර්
@IsharaDevindi-z9d
@IsharaDevindi-z9d 2 ай бұрын
😂
@diyomixX
@diyomixX Жыл бұрын
අපි copy නොකරපු නිසාද දන්නේ නැ දෙයියෝ මේ තත්වෙන් අපිව තිබ්බේ..අපිත් copy කලා නම් ඔතන අපිත් ඉන්නවා..copy chat එකේ
@sathruachithya580
@sathruachithya580 7 ай бұрын
Gon katha kiyannathuwa hitapan 😂😂😂😂 hodata padam karapu nisai othana inne naththam 😂😂😂 ugannne monada
@diyomixX
@diyomixX 7 ай бұрын
@@sathruachithya580 ane bn uba pw..camment ඔච්චර siriyas ganna epa
@sathruachithya580
@sathruachithya580 7 ай бұрын
@@diyomixX ratee inna okkotama pissu mewata comment karapu mata pissu
@sujeewaamarangani776
@sujeewaamarangani776 Жыл бұрын
Great teachers.they help the next generation.
@PasinduHerath-y3c
@PasinduHerath-y3c Жыл бұрын
අපිත් online එකේ අට දෙනෙක්ට 1card එකක් තමයි ගන්නේ 😅
@6z999
@6z999 7 ай бұрын
😂
@GihanNethdinu
@GihanNethdinu 3 ай бұрын
Whtto 😂🤣
@6z999
@6z999 7 ай бұрын
සර්ලා හොර කරපුවගේ ආදර්ශය අරන් අපි සර්ලගෙ ක්ලාස් ෆී එකක් අරන් යාලුවො සෙට් එකම ක්ලාස් බලනවා😂
@Pamithi.Sadeeka_2025
@Pamithi.Sadeeka_2025 5 ай бұрын
මේ ගුරුවරුන්ගෙන් ඉගන ගන්න ලැබුන එකත් වාසනාව ❤️
@gayanmaduranga4962
@gayanmaduranga4962 Жыл бұрын
නර්මදා ඇයි බං ඒ අනේ ඩාලින් කියන්නේ සර් ලා ට..! මරු ඟුරු දින උපහාර වැඩසටහන් යකෝ මේවා 😂😅
@Wathsu384
@Wathsu384 Жыл бұрын
E eyge hatilu
@fildon_X
@fildon_X Жыл бұрын
ඒ හැටිය අවුල්😂 එ unt ඔවර් ඇක්ටින් දගලානා, සර්ලට තියා නිකන් කිව්වත් 😂💔
@nimalbandara3573
@nimalbandara3573 Жыл бұрын
​@@Wathsu384හැටිය වැඩක් නැහැ මේ වගේ වැඩසටහන් වලදී කතා කරන විදිය සංවර වෙන්න ඕන
@sam-l2f8y
@sam-l2f8y Жыл бұрын
ගුරු ගෞරවය ultra pro max😂
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 2 ай бұрын
අපි නම් කොපි කරලා නෑ සර් 🤣🤣
@DL11234MN
@DL11234MN 7 ай бұрын
බණ්ඩාර සර් 🥺💝
@dilrukshitharuka170
@dilrukshitharuka170 Жыл бұрын
pussella sir.. tissa sir..🥺
@saliyamadusanka5404
@saliyamadusanka5404 Жыл бұрын
Uththare ahaganna kiyala desk ekata gahana hama sarema teacher aluth kola ussan enakota desk ekata gahapu lamaya --- "WIshala Karadarayak Unane Meka" 😂😂😂
@Shehan1s
@Shehan1s 5 ай бұрын
අජා එක්කන් එන්න තිබ්බේ ❤😅
@thanujamadhubashini4598
@thanujamadhubashini4598 6 ай бұрын
😂😂😂😂😂😂 muthugala sirr😅❤
@worldluckyproducts8541
@worldluckyproducts8541 6 ай бұрын
Thissa sir 😂❤
@jayangadayarathne5878
@jayangadayarathne5878 7 ай бұрын
Ane dushyantha sir 😍
@IsharaSadaruwan-u2i
@IsharaSadaruwan-u2i 3 ай бұрын
තිස්ස සාර් සයි කියක් ලිව්වද කියල දැන ගන්න ආසයි මොකද මම දෙවෙනි පරටත් කෙලවිලා තියෙන්නෙ එ නිසා 🥺
@daddyaah4437
@daddyaah4437 2 ай бұрын
2
@shanikaranathunga2249
@shanikaranathunga2249 7 ай бұрын
Muthugala sir❤
@chathuraruvantha
@chathuraruvantha 9 ай бұрын
Muthu sirge copy kirilla officially kra apith😂🤣🤣
@udanransika
@udanransika Жыл бұрын
අම්මෝ ඒක 😂😅
@navodabeykoon2787
@navodabeykoon2787 Жыл бұрын
thank you sir😶
@Sri.S.Stunt.....9050
@Sri.S.Stunt.....9050 Жыл бұрын
කොහෙද සර් අපි කොපි කරන්නැත්තෙ.. 😂😂
@sb-ex6qy
@sb-ex6qy 3 ай бұрын
Prasanna sir Its myvery first master clas for chemistrybused to go to group classes Still remember when u teach at aththadassi Thank yo all are great teachers Watching your programs Happy teachers day for all teachers.
@hirushannimsarayoutube9059
@hirushannimsarayoutube9059 6 ай бұрын
Niyamai okkoma brand guruvaru
@heshanthiwanka5211
@heshanthiwanka5211 3 ай бұрын
Me reddawal.walata anurda sir..amila sir nm gennanna epa ..guruwaru owage dewal.walata awith vihiluwata wenna oni aya neme 😊❤
@priyalathabamunuarachchi8731
@priyalathabamunuarachchi8731 6 ай бұрын
😂❤
@chammasamma8151
@chammasamma8151 7 ай бұрын
V.nice ❤
@gamagesumithra7649
@gamagesumithra7649 Жыл бұрын
Dinesh muthugala❤❤❤💕
@ytomeshandkawisha
@ytomeshandkawisha 7 ай бұрын
මම නම් මේස් එකේ දගන්වා
@sandeeshsewanagala8829
@sandeeshsewanagala8829 6 ай бұрын
මුතුගලය කිව්වොත් ගොං කතාවක්මයි ඉතිං. කොපි කරන ක්‍රම අතරින් මෝඩම ක්‍රමේ
@isuruprabath8176
@isuruprabath8176 Жыл бұрын
මන්නම් කියන්නෙ ක්‍රීඩකයො, ගුරුවරු එන්න හොද නෑ මේ වගේ රෙද්දවල් වලට
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Жыл бұрын
ඔවු .ඒ අය නිකන් හොල්මන් වගේ.ආතල් නෑ.🤔👍☝️
@isuruprabath8176
@isuruprabath8176 Жыл бұрын
@@napatawelaniradhananda3485 aathal mgulk nemei 😒 ගුරුවරු inna oone eka ekta aathal dennd🙂 thmge duty eka krn hitiynm iwrai රටට විහිලුවක් වෙන් නැතුව
@SeuwandiLakmali
@SeuwandiLakmali Жыл бұрын
හරියටම හරි.ගුරුවරු විහිලුවකට ගන්න හොඳ නැහැ .
@heshanthiwanka5211
@heshanthiwanka5211 3 ай бұрын
Ubalge.athal.😂😂 igenagththnm therei athal eka watinakamaa❤​@@napatawelaniradhananda3485
@JaninduAL2026
@JaninduAL2026 7 ай бұрын
Test කරල බලන්නෝනෙ
@isharalakshan1651
@isharalakshan1651 Жыл бұрын
ආනන්ද රත්නායක සර්ව ගේන්නන්නකෝ🙂👍😁
@hanethmina9970
@hanethmina9970 Жыл бұрын
Apee sir😼🥺
@netur1234
@netur1234 7 ай бұрын
තූ මේ නර්මදා ගෑනි ඉන්න හැටි. යකෝ යහපත් ගුරුවරු ඉස්සරහා හරියට වාඩිවෙන්න ඉගෙන ගනින්. කියන කතන්දර ඔක්කෝටම හපන්. ගුරුවරුන්ට ඔයා මෙයා... ඩාලින්
@fizzingwizbee
@fizzingwizbee 6 ай бұрын
muthugala sir kiwwaa eka tikak athaathwikayi neda? gunaakaara? ahu wenna puluwan neda?
@Sulifetips
@Sulifetips 7 ай бұрын
Ane akila sir wa genawe nadda❤❤❤❤ eya vitarai adu
@kushanoshadha8974
@kushanoshadha8974 2 ай бұрын
❤❤
@sunethprasad4185
@sunethprasad4185 Жыл бұрын
😂😂😂😂😂😂
@ima4587
@ima4587 Жыл бұрын
Shehan sirwa gennannako
@dinindurathnasiri347
@dinindurathnasiri347 Жыл бұрын
sarasavi sathkare guruvru gennko
@akalankalankeshwara3277
@akalankalankeshwara3277 Жыл бұрын
ow ow SARASAVI SATHKARE TEACHERS LA GENNAMU KOOO
@chamudipabodya4319
@chamudipabodya4319 Жыл бұрын
Ow sarasawi sathkare ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤gennanna thiyenne
@sethumnihirupama1255
@sethumnihirupama1255 Жыл бұрын
ow aniwarenma lanka sir harsha sir shehan sir
@DulinaHarishchandra
@DulinaHarishchandra Жыл бұрын
අනිවාරෙන් අපේ සර්ලත් අරං එමූ
@NivolaHerath
@NivolaHerath 7 ай бұрын
මෙහෙන්ට අජන්ත සරුත් දැම්මනම්
@Eeeww1-n9h
@Eeeww1-n9h 7 ай бұрын
අඩෝ💀✨
@vinzy_24
@vinzy_24 2 ай бұрын
දඩ කතාවක්නෙ යකෝ ඒක
@manupabathila5128
@manupabathila5128 Жыл бұрын
Wadagath minissu awa dawasatath meki adam inna aduma 😂
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඇයි රහතන්වහන්සේ ලා ද ඇවිල්ලා තියෙන්නේ 😂
@enchantingsta
@enchantingsta Жыл бұрын
ai osariyak adan ennada kiynne🙂💔 neddakin.. e adume athi waraddak na ohela blna widihai waradda
@girlsrilanka7905
@girlsrilanka7905 Жыл бұрын
Lamasariyta osariyta pena badama thma bn me andumtath penne..ublta lamsriyata osariyta bada pita penunta eka hodai wedagth..me wage ewata narakai..dakina saha hithna widihei waradda..
@ThiwankaGayan-f8d
@ThiwankaGayan-f8d 6 ай бұрын
ඩාලින් කියන්නෙ සිරිලන්කාවෙ 😂
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
නිදහස් අධ්‍යාපනයේ ආශ්චර්යය! tuition ව්‍යාපාරයට ගිය කලක්! අපේ මිනිස්සු පලා විකුනලට ළමයි tuition පන්ති යවනවා. ඊට පස්සේ ඒ ළමයි campus ගිහින් නොමිලේ දියව් කියල කියනව! ඉන්දියන් සයුරේ අමුතු මුතු ඇටේ
@nesath34
@nesath34 Жыл бұрын
අකමැති නම් tution යවන්නෙ නැතුව ඉන්න. අනිවාර්ය නෑ නෙ
@Ruzuaririmuka1
@Ruzuaririmuka1 Жыл бұрын
​@@nesath34එයා එකෙන් අදහස් කරන එක තේරුම් ගන්න
@KavishkaImesh-f4t
@KavishkaImesh-f4t 7 ай бұрын
API OKA KARA O/L 😂😂
@sugalapathegama4378
@sugalapathegama4378 Жыл бұрын
අයි සී යූ එකේ ඇද ඉල්ලලා මැරෙන්න හදපු කට්ටියට ඇද දෙන්න පුළුවන් හැබැයි මැෂින් එක බෑ හොදේ
@ZenithSilva-p7h
@ZenithSilva-p7h Жыл бұрын
Mata penna be narmadawa. Wikarayak
@nadeekahettiarachige-u9b
@nadeekahettiarachige-u9b Жыл бұрын
Apitanam e wage molayak thibbena issarawath copy karanda.
@udaralakshan2617
@udaralakshan2617 Жыл бұрын
අනේ අපේ හුතුගලයි බයිනායකයි..❤️❤️
@lithikasenhiru1209
@lithikasenhiru1209 Жыл бұрын
අම්මෝ whotto 😂
@Hiranlakshita
@Hiranlakshita Жыл бұрын
Ow bn ape aun pukath dei.marckting bn okkoma.
@sarathanton6604
@sarathanton6604 Жыл бұрын
Lol
@NadeekaPriyadarshani-rt3yj
@NadeekaPriyadarshani-rt3yj 7 ай бұрын
කාගෙ දරුවෝ da ban උඹලා ..🤮
@chathushkajeewantha3222
@chathushkajeewantha3222 7 ай бұрын
උබ දන්න #ත්තක් නැ බන් පාඩුවෙ හිටපන්
@SHERA-s4h
@SHERA-s4h 6 ай бұрын
Meke samahara lamaida loku minissuda manda me sirlata katha widiyata katha karala thiyenne.man marry karala lamai dennekuth innawa eth man me sirlage video's balala dewal igenagena thiyenawa.guruwarayekuta naraka widiyata katha karanne ithin igena nogena handiyak ganne rasthiyadu gahana Ratatath barak unu Ayama thamai😊
@chamindu4310
@chamindu4310 Жыл бұрын
😂😂
@dhanushkadias4038
@dhanushkadias4038 Жыл бұрын
Tution😂😂😂😂😂 paw ban lankawa
@DasunKanchana-r6e
@DasunKanchana-r6e 17 күн бұрын
Oya wedasatahanata yanna sir lata lejjaha nedda.thuttu deke wedasataha.thamang garithwaya thiyaganna sir la dennatama kiyanne anith guruwaruth gon ewata ennaepa thamange nambuwa garuthwaya thiya ganna.
@janinduepa4420
@janinduepa4420 5 ай бұрын
Thissa Kuhakai 😢
@thamaraperera8684
@thamaraperera8684 7 ай бұрын
Ehm krl hri pass unn ne 😂 hod welwt copy kre
@savithmiwijayathunga1373
@savithmiwijayathunga1373 6 ай бұрын
🤭🤭🤭
@Hellodear-t7x
@Hellodear-t7x 7 ай бұрын
Hamboo meeseta ohoma gahanwa da😂 jokes
@dinumkanuwa3714
@dinumkanuwa3714 7 ай бұрын
😅😅😅
@dinushabandu3996
@dinushabandu3996 8 ай бұрын
පට්ටපල් බොරු .. පෙර පිනකට ලැබුනු දේවල් මිසක් මේ පෙන්නන සුරංගනා කතා නැහැ .. එහෙම තිබ්බා නම් ටියුෂන් කරන්නේත් නැහැ 😂
@jizzysstore5115
@jizzysstore5115 Жыл бұрын
මුන් බොරු කියන ලස්සන 😂
@himansakawickramasekara2911
@himansakawickramasekara2911 7 ай бұрын
කනප්පැලෙන්න... දෙන්නෙ උබට.. මෙ දෙවිවරුන්ට ගරු කරලා කතා කරපන් 😡😡
@nandunchamal1176
@nandunchamal1176 6 ай бұрын
Ube ammat muthuglda hiku we
@indiegamedevelopment
@indiegamedevelopment 5 ай бұрын
😂😂😂😂​@@himansakawickramasekara2911
@MaheahikaMaheahika
@MaheahikaMaheahika 4 ай бұрын
Kiyl wadak na bn
@vinzy_24
@vinzy_24 2 ай бұрын
​@@himansakawickramasekara2911😂😂😂
@sarathjayanatha1479
@sarathjayanatha1479 Жыл бұрын
kohomath hama campus ekema wad barima aya tution kara, lamai maranna patan ganne ethaning, passe vijjawa magin ape samjaya nadanawa,,,
@sanuga7116
@sanuga7116 7 ай бұрын
Tuition badu 😂
@autowork1776
@autowork1776 6 ай бұрын
boruvaneh bn danne mun .paper pitin maru karagena kopi karl .den methanta gelapena gobba minissunt rasa vena vidihe kathavak hadagena evith kiynv . muthugala sir boruvak kivve
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Salli aran ugannana un sirla... Nikan uganwana guruwaru...??? Ane huke... Me kalakanni thama rate adyapane kewe pakayala
@chathuminivishmi-dj3fd
@chathuminivishmi-dj3fd Жыл бұрын
Lamainta ugannapuwama kohomada rata kewa wenne...anika koheda salli nogena karana weda tiyenne oni wedakata salli gannawa tamai ada kale
@tharushanavodya2955
@tharushanavodya2955 Жыл бұрын
ස්කෝලේ ගුරුවරුත් නිකන් නෙවෙයිනේ උගනන්නේ,වෙනස ඒගොල්ලොන්ට සල්ලි දෙන්නේ අපේ බදු සල්ලිවලින්
@dilshan181
@dilshan181 Жыл бұрын
8 wath pass da uba😅😅
@hermione6549
@hermione6549 Жыл бұрын
ඉස්කෝලේ ටීචාර්ස්ලටත් පඩියක් ගෙවනනෙ රජයෙන් , (මහජන බදු සල්ලි වලින්) නිකන් උගන්වන ගුරුවරු කොහෙද ඉන්නෙ?
@sathsaraviduranga2684
@sathsaraviduranga2684 Жыл бұрын
අධ්‍යාපනේ කෑවෙ පාලකයො pacaya
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
We Attempted The Impossible 😱
00:54
Topper Guild
Рет қаралды 56 МЛН
Полыхание №2
18:58
Metal Family Xydownik
Рет қаралды 908 М.
LNS - Khinh thường bạn nghèo khổ || Despise the poor friend #shorts
0:55
ЛАГЕРЬ  VIBES  2 | ҚАЗАҚША КИНО | КОМЕДИЯ
27:12
OSCAR Kazakhstan Films
Рет қаралды 66 М.
chor chor chor 🤣 #shortsvideo
0:16
arati sahani & jyoti 2.0
Рет қаралды 20 МЛН
Duy Beni 14. Bölüm
2:22:58
Duy Beni
Рет қаралды 3,6 МЛН