Pem_Sihine_Pradeep_Rangana_[www.hirutv.lk]

  Рет қаралды 4,522,040

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Song Title Pem Sihine
Artist Pradeep Rangana
Music Sanjula Himala
Lyrics Pradeep Rangana
Video Chamu Sri

Пікірлер: 1 400
@lakshithamadushan9191
@lakshithamadushan9191 9 ай бұрын
2024 th අහන අය මේකට ලයික් කරල යන්න 😍❤️ඒ කාලෙ පිස්සුවෙන් අහපු සින්දු❤❤
@PradeepRanga300PCMAX
@PradeepRanga300PCMAX 6 ай бұрын
❤❤❤
@vinodanithakshila-n4x
@vinodanithakshila-n4x 6 ай бұрын
අම්මො😊
@vimukthilakshan9165
@vimukthilakshan9165 6 ай бұрын
@hatheen
@hatheen 6 ай бұрын
@indrajithlakmal
@indrajithlakmal 5 ай бұрын
❤❤
@hirutissera8743
@hirutissera8743 8 ай бұрын
2024th අහනවා❤️ කවදාවත් රහ අඩුවෙන්නැති සිංදු
@pradeeppradeep8450
@pradeeppradeep8450 5 күн бұрын
True bro❤
@sanithusuvisara2995
@sanithusuvisara2995 6 ай бұрын
පොඩිම කාලේ මේ සින්දු අප්පිරියයි කියලා හිතුනට පරිණත උනාම තමයි මේ සින්දු වල රසේ දැනෙන්නේ ♥️
@pamithmiyuranga8782
@pamithmiyuranga8782 5 ай бұрын
Same one පොඩි කාලෙ අහද්දිත් එපා උන සින්දුවක් දැන් ආසම සින්දුව ❤
@ebcdc
@ebcdc 5 ай бұрын
මටත් එහෙමයි...😂
@tigerboi846short
@tigerboi846short 4 ай бұрын
mee too
@SL-qs7qo
@SL-qs7qo 3 ай бұрын
පරිණත ලබ්බක් නෙමෙයි. ඒ කාලෙ ආස නලියන්න පුළුවන් සිංදු නාකි උනාට ආස relax වෙන slow සින්දු නැත්තම් උබ තඩි බූටක් කාලා
@KaputaMaina
@KaputaMaina 3 ай бұрын
Ado EPA bn😂​@@SL-qs7qo
@Myli584
@Myli584 8 ай бұрын
මුලින්ම අහුවෙ 3 වසරෙදි❤ තාමත් පිස්සුවෙන් වගේ අහන සිංදුවක් කවුරු මොනව කිව්වත් 2014-2018 වගේ ආපු සිංදු වලට ගහන්න සිංදු නෑ❤ විශේශයෙන් බූට් සිංදු දැන් ඒවා වගේ නෙමේ පරණ ඒවයෙ අමුතුම feeling එකක් තියෙනවා❤ බූට් නම් කාල නෑ තියලත් නෑ ඒත් මේ සිංදු හිතට වදිනවා❤ 100 වෙනි පාරට ඇහුවත් පලවෙනි පාර අහනවා වගේ❤ අවුරුදු 10ක් පරණයි නෙ මේක ❤2014 to 2024❤
@mrp.m5404
@mrp.m5404 4 ай бұрын
Sirawtama bn mage hithe thibba tikamai machan uba comment krla thiynne 😮❤
@MRWOK1
@MRWOK1 4 ай бұрын
siraama
@NadithDewdula
@NadithDewdula 2 ай бұрын
එකෙන්ම ඕයි 😌🖤
@udhularajapaksha7350
@udhularajapaksha7350 2 ай бұрын
2014di mn 2 wasare mt thamath mathkayi me sindhuwa e kale hit wela thibba hati 💗
@MRWOK1
@MRWOK1 2 ай бұрын
@@udhularajapaksha7350 2025 alevel?
@tharindugihan1824
@tharindugihan1824 Жыл бұрын
2023 අහන එවුන් මේ කොනට කවදාවත් අමතක නොවන සින්ඩුවක්
@ushanvibeZ
@ushanvibeZ Жыл бұрын
Ow bn
@slsri5865
@slsri5865 Жыл бұрын
Api
@hansibhagya8355
@hansibhagya8355 Жыл бұрын
❤❤
@ushansartcraftandmusic991
@ushansartcraftandmusic991 Жыл бұрын
🙋
@wimansawimansasamadhi-dy3rx
@wimansawimansasamadhi-dy3rx Жыл бұрын
❤️❤️❤️❤️
@harshadisanayaka6198
@harshadisanayaka6198 5 ай бұрын
Voice kids බලලා අහන අය කෝ😅
@pubudupabasara884
@pubudupabasara884 Жыл бұрын
පලවෙනි වතාවට 5 වසරෙදි ඇහුවේ..දැන් 12 වසරේ..තාමත් හිතේ නොමැකෙන මාර feel එකක් තියන සින්දුවක්❤ 2023/02/11 1:00AM
@droidcat4178
@droidcat4178 Жыл бұрын
🤗
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
මාත් 🥺😍
@tharushadilhara1971
@tharushadilhara1971 Жыл бұрын
sme brow!❤
@everything_is_OK
@everything_is_OK Жыл бұрын
Math ❤
@maleeshaheshan8659
@maleeshaheshan8659 Жыл бұрын
මාත් 2005 😵‍💫
@kavindunethsara11
@kavindunethsara11 2 жыл бұрын
අම්මෝ පංසලේ පෙරහැරේ ඉදන් ඉස්කෝලෙ ඩෙස් පැලෙනකන් කොච්චර කියල ඇතිද ඒ කාලෙ මේවා 🥺❤️
@irshanmohamed8447
@irshanmohamed8447 2 жыл бұрын
Sirama
@ipbro6274
@ipbro6274 2 жыл бұрын
2014 මම 9 වසරෙ හිටියෙ, අවුරුද්ද අවසානෙ concert එකට after school music practice තිබුනා. මැඩම් පොඩ්ඩක් එහෙට මෙහෙට වෙනකන් ඉඳල, මන් ඒ කාලෙ කැමැත්තෙන් හිටිය කෙල්ල ලඟට වෙලා set එකත් එක්ක මේ සිංදුව කිව්වා අද වගේ මතකයි. හා හා පුරා කියල ආදරේ කරපු පලවෙනි කෙල්ල. සැරින් සැරේ ඇවිල්ලා මේ ක අහලා ඒ කාලේ මතක් කරගන්නවා❤️. මනුස්ස හැඟීම් කොයිතරම් ප්‍රබලද කියල තේරෙන්න ඒ වගේ සුන්දර මතක තියෙන්නම ඕනි.....
@oshadaathmika335
@oshadaathmika335 2 жыл бұрын
😅
@methira
@methira 2 жыл бұрын
Sundara mathaka bro
@ONE4ALLFF
@ONE4ALLFF 2 жыл бұрын
jivithe hena pudumyi bng 🙂
@tharangaliyanage2637
@tharangaliyanage2637 2 жыл бұрын
🙂♥️
@yakalive336
@yakalive336 2 жыл бұрын
@@tharangaliyanage2637 SL USA එක පැට්තට එන්න, මේ සින්දුව දෙන්නම් වෙනසකින් 👌
@Mimmimm
@Mimmimm 2 жыл бұрын
2022 😍 තාමත් අහනවා .තව අව්රුදු ගානක් ගිහිනුත් අහන්න පුළුවන් සිංදුවක් 👽😈😘
@ShashimalKarunasinghe
@ShashimalKarunasinghe 2 жыл бұрын
ehmd
@gamingmonky2008
@gamingmonky2008 Жыл бұрын
සිරාවටම
@dulajmadusanka1735
@dulajmadusanka1735 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@Panchi180
@Panchi180 2 жыл бұрын
ප්‍රදීප් රංගන ඒ ගායකයෙක් විතරක් නෙවේ ඩොක්ටර් කෙනෙක් ❤️🙏
@PremPrem-dw8on
@PremPrem-dw8on 2 жыл бұрын
@@moditharasanjana8096 ow eya balangoda mama eyawa balala thiyanawa
@angelsha1015
@angelsha1015 2 жыл бұрын
ඔව් නේ
@සූරපප්පා-ළ5ප
@සූරපප්පා-ළ5ප 2 жыл бұрын
@@PremPrem-dw8on අඩෝ මමත් බලංගොඩ 🥲
@ShashimalKarunasinghe
@ShashimalKarunasinghe 2 жыл бұрын
ehmd. ☠danuwath kalata istuti
@johnniewalker8186
@johnniewalker8186 Жыл бұрын
ඉතින් ලොකුද ? එකත් එක රස්සාවක් පිනට බෙහෙත් දෙන්නේ නෑනේ. Channel එකේ ඉදන්ම සල්ලි සල්ලී.😂
@tharidubro6033
@tharidubro6033 2 жыл бұрын
Old memory ඇවිස්සෙද්දි මාර දුකයි 😢 මෙ සිංදුව ඉස්කෝලේ යන කාලෙ ඉදන්ම ආස සිංදුක් ආයෙ මතක් වෙලා ඇහූවා .🥺දැන් පාන්දර 4:35 වෙලාව වෙන ලෝකෙක මනොපාරක❤
@anjithalankanath6918
@anjithalankanath6918 2 жыл бұрын
නිකන් ඉන්න ගමන් ඉස්සරම ගිය සින්දු ටිකක් ආයෙමත් බලාගෙන ගියා එතකොට මේ සින්දුවත් අහන්න හිතුනා ඉස්සර මම ආසම සින්දුව 😘❤️
@nirmalgamage476
@nirmalgamage476 2 жыл бұрын
still masterpieces ♥️🔥
@manoriudayarathna1462
@manoriudayarathna1462 Жыл бұрын
පට්ටම ❤ මෙකට❤❣️❣️❣️☺️
@PramudiVeedarshana
@PramudiVeedarshana 5 ай бұрын
pakooooooooooooooooooooooooo
@Eirinitumazo120
@Eirinitumazo120 28 күн бұрын
Maath❤
@harshaniekanayake5085
@harshaniekanayake5085 5 ай бұрын
වොයිස් කිඩ්ස් බලලා ආයෙත් මේක බලන්න ආව අය කෝ
@rumeshasew1887
@rumeshasew1887 5 ай бұрын
❤❤
@anurakk808
@anurakk808 5 ай бұрын
Same
@NimashaKarunanayaka-i3p
@NimashaKarunanayaka-i3p 5 ай бұрын
Same
@rashu_ofc
@rashu_ofc 5 ай бұрын
මමත්✊😁
@IR_ESH
@IR_ESH 5 ай бұрын
Same ❤
@lahiruakalanka4929
@lahiruakalanka4929 2 жыл бұрын
2022 දීත් අහන්න ඉතුනා .....😥❤️🤟🤗
@gamingrush4694
@gamingrush4694 2 жыл бұрын
❤️
@student2368
@student2368 2 жыл бұрын
❤️
@sachindus3645
@sachindus3645 2 жыл бұрын
Elh
@savindisavindidinara1764
@savindisavindidinara1764 2 жыл бұрын
💘💘💘💘💘
@sail_with_podiya
@sail_with_podiya 2 жыл бұрын
😒 ou
@chathunadeesha9060
@chathunadeesha9060 3 жыл бұрын
2021 අහන්න හිතුනා ♥️🥺
@kaushalya9512
@kaushalya9512 2 жыл бұрын
Patta music Patta lyrics Patta voice Pissu hedenawa.....😍
@yasinduyt1957
@yasinduyt1957 2 жыл бұрын
අපි 2022
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
@@yasinduyt1957 Oya meheth inno neh 😉😄
@pubudukarunathilaka3221
@pubudukarunathilaka3221 5 ай бұрын
2024🥺💗
@FrankLucas-eq1os
@FrankLucas-eq1os 5 ай бұрын
A Doctor Singer Song writer Music producer Coach What a talented person ❤
@yoshithashehan2069
@yoshithashehan2069 11 ай бұрын
ඒ කාලේ පට්ට ගහපු සින්දු😢❤
@lahirumihiran6162
@lahirumihiran6162 2 жыл бұрын
ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා ආදරයේ පාවෙන හැඟුමක් ජීවිතයක් සෙව්වා පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිඟුවක් තනිකමක් විතරමයි පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි ඔබ මාගේ සිත රැවටූ මායාවී පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි ඔබ මාගේ සිත රැවටූ මායාවී මා ළඟින් ලංවෙලා - ඔබ එදා කී කතා මගෙ දිළිඳු ලෝකෙ මාළිඟාවක් කළා ඒ තැනූ මාළිඟා - සුන්වෙලා ගිය දිනේ අඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ කියා පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි ඔබ මාගේ සිත රැවටූ මායාවී පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවි ඔබ මාගේ සිත රැවටූ මායාවී වස්සානයේ තනිවෙලා - තුරුළු වී උණුසුමේ දෑඟිල්ලේ පැටලී උන් සැඳෑව සුන්දරයි නුඹ මගේ හැම භවේ - දිව්රලා සෙනෙහසින් කී කතාව මාගෙ ලෝකෙ තනිවෙලා ගියා පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී පෙම් සිහිනේ... සිත සැනසූ සේයාවී ඔබ මාගේ සිත රැවටූ මායාවී
@renexmathu1045
@renexmathu1045 10 ай бұрын
5
@milindadilshan4651
@milindadilshan4651 6 ай бұрын
තෑම්ස් බ්‍රෝ....තාම අහනව😢
@nimmisagarika-nc7qh
@nimmisagarika-nc7qh 4 ай бұрын
🖤🖤🖤black🖤🖤🖤🫀
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
කොච්චර පරණ වුනත් හරිම ලස්සන සින්දුවක් ❤❤
@pasinduakalanka7182
@pasinduakalanka7182 2 жыл бұрын
pissuwak 🤤
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
@@pasinduakalanka7182 අනිවාහ් 😌
@nilanthavijitha999
@nilanthavijitha999 2 жыл бұрын
අවුරුදු 7 ක් ගිහිල්ලාත් 😮මේ සින්දුවට තාමත් ආදරේ කරන අය ඉන්නවද 😪🌺🤧👀
@GAMINGවිහග
@GAMINGවිහග 2 жыл бұрын
ඉන්නවා
@irshanmohamed8447
@irshanmohamed8447 2 жыл бұрын
E kale mathak wenewa 🥺
@thakshiladilruksha7338
@thakshiladilruksha7338 Жыл бұрын
ඉන්නවා
@kodithuwakkugeniroshani1958
@kodithuwakkugeniroshani1958 Жыл бұрын
Ekenma
@sashikasudara5699
@sashikasudara5699 Жыл бұрын
Aniwa
@kavinduhasaranga6971
@kavinduhasaranga6971 Жыл бұрын
මතක ගොඩක් හාරවුස්සන සිංදුවක් එ වච්න වලට ඇඟම හිරිවැටෙනවා 🥺❤
@ghsg2057
@ghsg2057 Жыл бұрын
😘🥰😘🥰🥰
@Chathu0214
@Chathu0214 Жыл бұрын
2023.07.11 තාමත් මේ සිංදුව youtube එකට ආවොත් එක පාරක් හරි අහනවා ඒ තරම් ඇස් වලට කදුළු එන සිංදුවක්❤️🥺
@ajanthisingithi1070
@ajanthisingithi1070 5 ай бұрын
තාමත් අහන මාරම ලස්සන සින්දුවක්...මේ වගේ තව එකක් කරමු Doctor pradeep
@vihangarajapakshe5135
@vihangarajapakshe5135 Жыл бұрын
4 වසරෙ ඇහුවෙ දැන් 11 වසරෙ තාමත් අහනවා❤.....2023/10/11......8.00 p.m adharei aaa. Hiru
@samarakonbisomenike6211
@samarakonbisomenike6211 Жыл бұрын
😂😂😂 ubt dn 18i nee🤣
@n-imovetv2760
@n-imovetv2760 2 жыл бұрын
2022 ත් අහන අය like එකක් දාගෙන යමු.. 😇❤️🔥
@nishanmaduranga5471
@nishanmaduranga5471 2 жыл бұрын
😇
@mxshxrrxf_mxshx
@mxshxrrxf_mxshx 2 жыл бұрын
"අඬන්න කදුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා" These lines omg 🥺♥️some Memoriez just killing off some feelings 💔 2022 still like a drug.
@tharukasandipa6558
@tharukasandipa6558 2 жыл бұрын
Yep
@pushyamusicofficial506
@pushyamusicofficial506 2 жыл бұрын
I am indian bengali, i don't understand this language, but i like this song so much, i can't understand the language, after listening to this song i am pradeep rangana I have become a fan of Sir.
@devindajay9103
@devindajay9103 2 жыл бұрын
Its sinhala, srilanka
@namaknh
@namaknh 2 жыл бұрын
❣️
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
Sinhala
@harshadissanayake7893
@harshadissanayake7893 Жыл бұрын
I wish if you could understand the meaning of this song.i really do.
@Esala.CKCR999V
@Esala.CKCR999V 10 ай бұрын
It's a honour for lanka, sir. Thank you
@nethsara7998
@nethsara7998 2 жыл бұрын
2022 තියන සිංදු එක්ක බලද්දී මේක සුපිරියක් තමයි දොස්තර මහත්තයො 😍❤️ අහපු සුපිරිම කටහඩක් තමයි ඉතිං💕ප්‍රදීප් රංගන 💕2022ත් අහන්නෙ කවුද 🙋
@kanishkalakshan2943
@kanishkalakshan2943 2 жыл бұрын
මන් 🥺❤️
@roshanrock6495
@roshanrock6495 Жыл бұрын
😍🥰
@MadumaliGamage-si1yn
@MadumaliGamage-si1yn 2 ай бұрын
2024ත්
@BinaryTrading-eb2sm
@BinaryTrading-eb2sm Жыл бұрын
මෙවා සිංදු නෙමෙයි අපේ ළමා කාලේ කිව්වොත් හරි තනිකර 😅
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 ай бұрын
හිත රිද්දගන්න ආසයි මේක අහල ...........🍃
@SandaruM617
@SandaruM617 5 ай бұрын
Maath..🥲💙
@IsharaMaduwanthi-hv5oo
@IsharaMaduwanthi-hv5oo 5 ай бұрын
@@SandaruM617 💔🍃
@nethudev24
@nethudev24 5 ай бұрын
Dr. Pradeep Rangana කායික රෝග විතරක් නෙමේ, බිඳුණු හදවත් පවා සුවපත් කරනවා 🙂❤️‍🩹
@sudeerarathnayaka7686
@sudeerarathnayaka7686 2 жыл бұрын
ඔබ මාගේ සිත රැවටු මායාවී......... 2022 තාමත් අහන සෙට් එක ඉන්නවද..
@mindi5953
@mindi5953 2 жыл бұрын
🙂👍
@sudeerarathnayaka7686
@sudeerarathnayaka7686 2 жыл бұрын
@@mindi5953 👍❤️
@dinushanwickramaarachchi2560
@dinushanwickramaarachchi2560 2 жыл бұрын
2014/ 2015 olevel කරන කාලේ කෑල්ල talk කරද්දී වැඩිපුරම desk වලට ගහ ගහා කියපු සිංදුව ❤
@ghsg2057
@ghsg2057 Жыл бұрын
👍
@sadeepashahen7142
@sadeepashahen7142 2 жыл бұрын
ඉස්සර වගේම අදටත් ආසාවෙන් බලන ආසාවෙන් අහන song එකක්🥺🥺❤️
@sasinuimash
@sasinuimash 11 ай бұрын
ඔබ මාගෙ සිත රැවටු මායාවී 🥺🤍 Liste to this in 2023 after 9 years 🖤
@SL_TOON_WORLD
@SL_TOON_WORLD Жыл бұрын
දැන් සිංදුවල තමා මන් ගොඩක් ආස ඒත් 2014-2017 වගේ ආව සිංදු දැන් අහද්දි මොකක්දෝ එකක් වෙනවා ඒව අහද්දි පොඩි කාලෙ සිද්දි ගොඩක් මතක් වෙනව 2014 මන් 2 වසරෙ ආයි ඒ කාලෙ එනව නම්
@Vlogs-xz3no
@Vlogs-xz3no 2 жыл бұрын
2014 මතක සිහි වෙනවා..ලව් සින්දු අහන්න පටං ගත්තෙ මේකෙන් 🥺❤️ ඒ දවස් වල 10 වසරෙ 😍
@allinone-cn1dg
@allinone-cn1dg Жыл бұрын
Onna mn Dan 10 wasare math ahanawa
@dilshanichathurya.5934
@dilshanichathurya.5934 2 жыл бұрын
පරණ මතක මතක් උණා.💔 කවදාකවත් පරණ වෙන්නැති සින්දුවක් . 2022 අහන කට්ටිය කෝ 🥺
@Dileeshanfdoonline334
@Dileeshanfdoonline334 Жыл бұрын
2023 යාලුවනේ අහන්නෙ.. දක්ශ කලාකරුවෙක් ..අපේ ගමේ නිහතමානිම කෙනෙක් ..අපේ පන ඩොක්ටර් ප්‍රදීප් 🙏💖
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 5 ай бұрын
තව අවුරුදු 20කින් උනත් මේ සින්දුව අහවි කමෙන්ට් කියව කියව ❤
@Rathnake..rathnake
@Rathnake..rathnake 5 ай бұрын
නිකමට හිතලා බලාම් මචන් තව අවුරුදු විස්සකින් නම් කොච්චර දේවල් නම් වෙනස් වෙලා තියේද කියලා...😩🙂👍
@Rathnake..rathnake
@Rathnake..rathnake 5 ай бұрын
කියන්න නම් ලොකු දේවල් නෑ ඉතින් සතිටින් ඉදාම්..💔😩👍
@sanjulakumarasingha
@sanjulakumarasingha 2 жыл бұрын
ආතීතයට බුක්මාර්ක් දැම්ම ලස්සන හඬ සහා සංගීතය❤️❤️❤️
@kalpamadushan3786
@kalpamadushan3786 2 жыл бұрын
ඒ කාලේ වගේම අදටත් සුපිරියක්
@keerthinew3290
@keerthinew3290 3 ай бұрын
ුප
@keerthinew3290
@keerthinew3290 3 ай бұрын
ුක්නකුකිතුවි❤
@udithalgunawardhna1624
@udithalgunawardhna1624 2 жыл бұрын
අදත් අහනවා හේටත් අහනවා අනිත්දත් අහනවා හැමදාමත් මැරේනකන්ම අහනවා..තාමත් මගේ සිංදුව මේක..පට්ටම ආදරේයි ❤️❤️❤️ 2022
@jayanathmahendra
@jayanathmahendra 10 жыл бұрын
මිරිඟුවක් තනිකමක් විතරමයි .......
@ehansi
@ehansi 2 жыл бұрын
අඩන්න කදුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා🙂🖤
@Panchi180
@Panchi180 2 жыл бұрын
ගොඩක් හොද අර්ථයක් ජීවිතේට දෙනවා!!! 💙👊😉😄
@thebigboss7191
@thebigboss7191 Жыл бұрын
මායාවී පෙම්සිහිනේ දෙකම ආයෙත් අහන්න හිතුනා
@-anuwa508
@-anuwa508 3 жыл бұрын
2021 / 09 / 12 තාමත් අහන්නේ මම විතරද 😒😁
@dilankavinda1294
@dilankavinda1294 2 жыл бұрын
Na na apith thama ahanawa 😀
@senathperera6049
@senathperera6049 2 жыл бұрын
2021.12.01
@abdullahabdullah5291
@abdullahabdullah5291 2 жыл бұрын
👍👍👍
@thiliniwasana8222
@thiliniwasana8222 2 жыл бұрын
2022/ 2/ 18 තාමත්
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
2022/09/22 🥺🥺❤❤❤🙏🙏🙏😭😭😭😭😭😭😭😭
@nayanaprabath7523
@nayanaprabath7523 2 жыл бұрын
එදා ඉදන් තවමත් අහන ආසම සිංදුවක්.❤️.
@GAMINGවිහග
@GAMINGවිහග 2 жыл бұрын
අනිවාරෙන්
@rashmianuththara7810
@rashmianuththara7810 2 жыл бұрын
එපා වෙන්නේ නැති සිංදුවක් ❤
@111dm
@111dm 2 жыл бұрын
අනේ අමාරුයි අප්පා මේක අහන්න. මතක....😖😖ගොඩාක්.... 😞
@SAMEERAMADUSHANKA
@SAMEERAMADUSHANKA 10 жыл бұрын
Nice song Predeep ayya..
@Nimsarasheheran8128
@Nimsarasheheran8128 Жыл бұрын
කවදාවත් අමතක වෙන් නැති සිංදුවක් 😊❤💫Fv song
@SachiniNawodya-yq5os
@SachiniNawodya-yq5os 5 ай бұрын
අදටත් අහනවා.මේක වෙනම level එකක්.අනේ මන්දා මේකෙන් එන feel එක මේ වෙන කිසිම අළුත් සිංදුවකින් මේ තරමට ගන්න බෑ❤ dr.pradeep❤
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
මා ලගින් ලන් වෙලා ඔබ එදා කී කතා මගෙ දිලිඳු ලෝකෙ මාලිගාවක් තනා ඒ තැනූ මාලිගා සුන් වෙලා ගිය දිනේ හඬන්න කඳුලු ඉතිරි නොකර යන්න ඔබ ගියා 😊🌎💔
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
මාර ලෝකෙක යන සිංදු වක් ❤❤❤ 2023 තාම අහනවා ❤ ❤
@rtthinal3157
@rtthinal3157 2 жыл бұрын
දැනුත් හිතටා වදින song එක පට්ට ආදරෙයි සින්දුවට
@shujaatnazir3718
@shujaatnazir3718 2 жыл бұрын
I was worked in 🇱🇰 Company in uae 🇦🇪 and i forget everything about people still remember this 🎵 song still love it its been 3 year still missing these days
@shujaatnazir3718
@shujaatnazir3718 2 жыл бұрын
Love from Pakistan 🇵🇰
@namaknh
@namaknh 2 жыл бұрын
❣️
@sl_theja
@sl_theja 2 жыл бұрын
@@shujaatnazir3718 😍🔥
@hashanmadumal3685
@hashanmadumal3685 Жыл бұрын
එදා ඉදන් තාමත් අහනව......🥰🥰❤❤❤
@p.m342
@p.m342 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති song එකක් ඇබ්බැහි වීමක්😢😶
@theownerofficial5563
@theownerofficial5563 8 ай бұрын
2024 Anyone 💐
@nasikvj
@nasikvj 6 ай бұрын
2024 I'm here bro ❤❤❤❤ My Favourite Song In 2019th to 2024 now
@nimalshaiduwara6795
@nimalshaiduwara6795 6 ай бұрын
Meetooo😫
@hashiprabhashi6259
@hashiprabhashi6259 5 ай бұрын
🌚❤
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 5 ай бұрын
Voice kids🎉 Pradeep + Aslam
@nirosha-fr2cr
@nirosha-fr2cr 5 ай бұрын
nirosha ❤❤❤
@youngersinr3572
@youngersinr3572 Жыл бұрын
මන් ආසම සින්දුව කොච්චර සින්දු ආවත් මේක තමා මගේ fav❤️❤️❤️❤️
@imsheh
@imsheh 5 ай бұрын
Here after Pradeep and Aslam's performance in voice kids 2024🥺♥️ ✨️
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 жыл бұрын
මන් මේ සිංදුවේ සමහර පද පේළි වලින් 10 වසරේ සාහිත්‍ය පොතේ තිබ්බ "අපිටත් දවසක ඉර පායාදෝ " පාඩම් විචාර රසාස්වාද ඕන තරම් ලියලා ඇති 😌 දිළිඳු ලෝකේ මාලිගා සුන් වූ සිරියාවතී, චිත්‍ර තරගයක සිහිනේ සිත සැනසූ තාවකාලික සතුට එක්ක මායාවක් වූ වනසිංහ ටීචර් හා දක්සි ගේ අත්තනෝමතික තීරණ ,..... 💞
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
2016yata kalin syllabus eke nee
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 жыл бұрын
@@senuacademytrending5579 ow 💆‍♂️
@hasi2928
@hasi2928 2 жыл бұрын
කවදාක්වත් පරන වෙන්නෙ නැති සින්දු 🙂💕
@tharinduudayanaga822
@tharinduudayanaga822 2 жыл бұрын
2021/12/19 අහන්නේ මම විතරද අහන අය ලයික් එකක් දාන්න 😊🤗
@-magicianLK
@-magicianLK 2 жыл бұрын
👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼👍🏼
@mindi5953
@mindi5953 2 жыл бұрын
2022 🙂👍
@senuacademytrending5579
@senuacademytrending5579 2 жыл бұрын
2022/09/12 10:58 p.m. 🥺🥺😭😭
@Savindu-ng8pn
@Savindu-ng8pn 2 ай бұрын
Marama lassanai supiri katahadak niyama sinduwak perfect 👌 brilliant song 🎵 🤘😊🤘
@Tara_Aesthetic_Love
@Tara_Aesthetic_Love 5 ай бұрын
2014 දී මට වයස අවුරුදු 4යි..මට ටිකක් මතකයි ඉස්සර t.v. එකෙ මේ සිංදුව හරි ජනප්‍රියි...😅
@sumalisaradula1247
@sumalisaradula1247 5 ай бұрын
මටත් මතකයි මටත් ඒකාලේ අවුරුදු 5❤
@nilu0615
@nilu0615 Ай бұрын
Mata 3yi
@niroshadamayanthi4882
@niroshadamayanthi4882 Жыл бұрын
ප්‍රරදීප් රංගන සර් Doctor කෙනෙක් වෙන්න ඉගෙන ගන්න කාලෙ සර්ලුමම අමගෙ බඩේ ඉද්දි බැලුවෙ මෙ සිංදුව දාපු දවසෙ ඉදං මම පොඩිකාලෙ ඉදං මෙ සිංදුව අහනව 2023ත් අහනව ❤
@allone2005
@allone2005 2 жыл бұрын
පට්ටම සතුටක් දැනෙන්නේ මේ සිංදු මන් වගේම තව කට්ටිය තාම අහනවා....☺️✌️
@Tamil799
@Tamil799 Ай бұрын
I am a tamil... all time my favorite song and voice.... amazing song ammmooooooo😢
@nilupulkarunatilake8107
@nilupulkarunatilake8107 Жыл бұрын
Listening again today. 💐 Must mention the fabulous voice and the actor's captivating smile.
@Sasankaya_Bus_Kingdom
@Sasankaya_Bus_Kingdom Ай бұрын
පුරාණේ මගේ වූ ඔබේ ආදරේ මිරිගුවක් තනිකමක් විතරමයි...
@psg7466
@psg7466 2 жыл бұрын
2022 අහනවා ඉතින්..❤️🥺
@Shanu93661
@Shanu93661 2 ай бұрын
පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී..... ඔබ මාගේ සිත රැවටූ මායාවී💔💔🥺
@vipulinisadarari6529
@vipulinisadarari6529 Жыл бұрын
මේ කටහඩ හිතේ තනිකම ට ,වේදනාවන්ට බාවනාවක් ❤😢
@sachi_578
@sachi_578 Жыл бұрын
@pradeep rangana 2022.12.14 අදටත් ආසම සින්දුවක් කොහේදී ඇහුණත් හිත නවතින සින්දුවක් 🥺❤️
@Tharusha_
@Tharusha_ 2 жыл бұрын
ආසම එකක්💫🖤
@Abd122m
@Abd122m 2 жыл бұрын
Siyaluma mage laankikayanta sepa jeewithayak lebenna one kiyala praarthanaa karanawa hadawathinma.❤ from KSA 😓😓😓
@Sandeepanhv2000
@Sandeepanhv2000 2 жыл бұрын
Today, i am listened this song after a long long time....😘😍❤️
@ashasewwandi7008
@ashasewwandi7008 2 жыл бұрын
Me too
@Hashee00
@Hashee00 10 ай бұрын
2023 අන්තිම මාසේ 12/01 ආයෙත් මතක් වෙලා සිංදුව හොයන් ආවා මේ දැන් ...❤ දැන් වෙලාව රෑ 23:20
@deshanbandara5005
@deshanbandara5005 2 жыл бұрын
රංගෙ අයියෙ ඔයා ❤️❤️🙈
@Anonymsl
@Anonymsl 2 жыл бұрын
මිරිගුවක් තනි කමක් විතරමයි 🖤
@Panchi180
@Panchi180 2 жыл бұрын
ගොඩාරියක් ලස්සන සිංදුවක් ❤️👀
@Awidapu_Dawas
@Awidapu_Dawas 7 ай бұрын
The best 2024 ♡ , තාමත් හොය හොය අහන සිංදු 🥺❤️‍🩹
@randimac6057
@randimac6057 2 жыл бұрын
තවම අහනවා 😌❤️
@vineskumar1654
@vineskumar1654 Жыл бұрын
Me සිංදු ahana කොට rata itiya den lankawen innakota he dawas mathak wenawa nice song..😍
@chathuryanethminiedirising5420
@chathuryanethminiedirising5420 5 ай бұрын
අස්ලාම් එක්ක sing කලාට පස්සෙ ආයි මතක් වුනා🥹💗
@shenithweerasingha
@shenithweerasingha 5 ай бұрын
ඇත්ත
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 5 ай бұрын
Coach padeep dan godak lassanai .aslam puthagen passe thamai mama may sinduwa dana gaththe Coach pradeep ge sinduwak kiyala mama methek kal danan hitiye na .
@MohamedAsjath-yq8fv
@MohamedAsjath-yq8fv 6 ай бұрын
Any 2024 bin here😮
@Mudhithashamali
@Mudhithashamali 3 ай бұрын
ඇත්තටම මේ සිංදුව ගොඩාක් දැනෙනවා😢
@Sachini.
@Sachini. 10 жыл бұрын
wow just wow!! a beautiful song with a perfect video to it! Thanks Pradeep for the song! kepp up the good work
@kavindujayaweera-tb5nr
@kavindujayaweera-tb5nr 4 ай бұрын
ඇහුයට එපා වෙන් නැති තවත් එක් සිංදුවක්
@janithachamara8797
@janithachamara8797 2 жыл бұрын
ඉස්සර පට්ට ආසයි මේකට දැන් තමයි තෙරෙන්නෙ මේකත් තව එක මල් සිංදුවක් කියල..🙂
@mihidumnethsara7061
@mihidumnethsara7061 14 күн бұрын
Old vibe.supiriyak.❤ pem sihine
@m.rjoker8628
@m.rjoker8628 2 жыл бұрын
2022 ආයෙත් අහන්න හිතුනා🙂❤
@tharuklakshan97
@tharuklakshan97 2 жыл бұрын
කොච්චර පරන උනත් අදත් අහන්න ආසයි අද 2022.8.2.,ඩුබයි වෙලාවෙන් උදේ 8.26.th අහනවා කවදාවත් එපා නොවෙන සිංදුවක් සීරියස්ලී ❤️✌️
@vihangafernando3257
@vihangafernando3257 10 ай бұрын
මා ලගින් ලන්වෙලා ඔබ එදා කී කතා මගෙ දිලිදු ලෝකේ මාලිගාවක් කලා 🕊️🥀🙂!
@roshantharanga4214
@roshantharanga4214 Жыл бұрын
ඔබ මා..ගේ සිත රැවටූ මායාවී
«Кім тапқыр?» бағдарламасы
00:16
Balapan TV
Рет қаралды 244 М.
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 122 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Mayawee (Pem Sihine 2) - Pradeep Rangana Official HD Video
3:22
Pooja Karannam - Sandun Perera [www.hirutv.lk]
4:06
Hiru TV LIVE
Рет қаралды 1,2 МЛН
Дочка поразила СВОЕГО ПАПУ! 😮
0:25
КиноСклад
Рет қаралды 878 М.
10 Coolest Ways to Flip a Bottle!
0:23
Colin Amazing
Рет қаралды 34 МЛН