Sithin Hindinna - Mohan [www.hirutv.lk]

  Рет қаралды 964,046

Hiru TV  LIVE

Hiru TV LIVE

Күн бұрын

Пікірлер: 624
@kaveehasith
@kaveehasith 7 ай бұрын
2024.05.18 අහන අය කෝ මේක 🥺ඉස්සර ඉදන් අහන තාමත් අහන සින්දුව මගේ ආසම 😣
@lamindashehan
@lamindashehan 7 ай бұрын
mama
@ThiwankaRashmika-r4m
@ThiwankaRashmika-r4m 7 ай бұрын
Me sinduwa adatath mn asama sinduwa
@dhanushkawijesinghe2013
@dhanushkawijesinghe2013 7 ай бұрын
Patta ne
@sudheeraasith4417
@sudheeraasith4417 7 ай бұрын
25
@pavidu_heshan_lk
@pavidu_heshan_lk 7 ай бұрын
AYE neththam 🌼🌼
@jagathchamara9649
@jagathchamara9649 9 ай бұрын
සිතින් හිඳින්න මට ලංවෙලා.. ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා.. මුළු ජීවිතේ.. පැතු ආදරේ.. රැගෙන යළි එනතුරා.. හිදිමි මා මගබලා.. ඔබ පෙරදා, සිත මාගේ, සිත්තම් කෙරුවා.. අද ඔබ නෑ, ඝණ අඳුරේ, මා තනිවෙලා.. ඔබ හා මා ගෙවුන අතීතේ, රැගෙන එන්න රත්තරනේ, යළිත් එන්න රත්තරනේ.. සිතින් හිඳින්න.... හද හඩනා, තුන්යාමේ, කඳුලැල් නැගුනා.. හද තැවුනා, උමතු සිනා, සිහිවී ලඳුනේ.. ඔබ හා මා ගෙවුනු අතීතේ, රැගෙන එන්න රත්තරනේ, යළිත් එන්න රත්තරනේ.. සිතින් හිඳින්න....
@shehanihansika9481
@shehanihansika9481 8 ай бұрын
@NiroshaniRajapaksha-m4o
@NiroshaniRajapaksha-m4o 25 күн бұрын
Rigin ton ekata da ganne kohomada hari lassanai me sinduwa man kamati sibuwak maka
@NiroshaniRajapaksha-m4o
@NiroshaniRajapaksha-m4o 25 күн бұрын
@travelwithanji7659
@travelwithanji7659 9 ай бұрын
ඒ acting දැක්කම ඇඩෙනවා..සිංදුවත් හිතට දැනෙනවා මාර විදිහට
@Sandaruwan-sn7yv2lp1j
@Sandaruwan-sn7yv2lp1j 11 ай бұрын
අම්මෝ මේ සිංදුවනම් 🥺❤️‍🩹 මොකුත් තෙරෙන්නැති කාලේ ඉදන් අහන සිංදුවක් දැන් ආදරේ කරලා බූට් කාල අහ්ද්දි තමයි හදවතට දැනෙන්නේ 🥺
@sumithkumaraoffcl
@sumithkumaraoffcl 7 ай бұрын
සිරාවට බන් 🥺🥺
@piwushanmalinga7775
@piwushanmalinga7775 6 ай бұрын
Same situation🙃💔
@DimuthSilva-y3q
@DimuthSilva-y3q 2 ай бұрын
අනිවාර්යයෙන්ම .2013 ස්ටාර්ට් love කරද්දී මෙ සින්දුව පුදුම විදියට ඇහුවෙ ..එත් අවුරුදු අටකට පස්සෙ love නැති උනත් තවමත් මෙ සින්දුව නිසා පරන මතකයන් ඒ විදියටම මතක් වෙනවා 😢😢😢
@chalanajanidu8739
@chalanajanidu8739 Жыл бұрын
2024අහාන අය කො
@shehanihansika9481
@shehanihansika9481 Жыл бұрын
2024 Anyone ?
@jesugeeadare
@jesugeeadare 10 ай бұрын
Mee
@h_i_m8836
@h_i_m8836 10 ай бұрын
Hereeeeee❤
@kavindadissanayake9147
@kavindadissanayake9147 9 ай бұрын
😔😭💔
@minidumonishka4061
@minidumonishka4061 9 ай бұрын
Hi 😢
@ChemalChanmira
@ChemalChanmira 9 ай бұрын
Me❤
@ZK_Nova
@ZK_Nova 7 ай бұрын
Tik Tok Viral එක අහල මේ පැත්තට ආව අය ලයික් එකක් දාන් යන්❤
@DinuTommy
@DinuTommy 4 ай бұрын
@AshenDananjaya-px1ds
@AshenDananjaya-px1ds Жыл бұрын
පරන වෙන්නෙ නැති සින්දු❤
@lokkaff9065
@lokkaff9065 Жыл бұрын
2024/01/03 අහනවා 2024 අහන අය commet ලයික් කරන්න ❤️🥺
@arunakumara8476
@arunakumara8476 8 ай бұрын
❤❤❤❤
@ChathuraKrishan-pb6gl
@ChathuraKrishan-pb6gl 8 ай бұрын
mee too
@udarikaushalya223
@udarikaushalya223 8 ай бұрын
@මල්ලිබබා-ධ3ධ
@මල්ලිබබා-ධ3ධ 8 ай бұрын
තවත් අහනවා 🥰
@SampathWijesinghe-cr2sz
@SampathWijesinghe-cr2sz 4 ай бұрын
​@@arunakumara8476😢😮fvfvvvccccfcffcfccccccfffcfcfffffcccfffcfcccccccfccccfgcccfcccfcvccvgyyyyyyyy😢😢😢vgggvcfggfvgvcggffvvfffggcggvvcccfcffvgggggtggtgc😢😢😢
@NisalShamika
@NisalShamika 13 күн бұрын
2024.12.29 anyone❤ වැරදි හදාගෙන ජීවිතෙ ඉස්සරහට යන්න අලුත් අවුරැද්දක් ලබනව (2025).ඔයාලා හැමෝටම ජය❤🎉
@adishagunasekara
@adishagunasekara 7 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මම දැන් මෙ සින්දුව 100වතාවකට වඩා ඇහුවා මාරම විදිහට හිතට දැනෙනවා....🥺💔🫂
@NimeshLiyanage-d4q
@NimeshLiyanage-d4q 13 күн бұрын
2024 .12 .26 තවම අහනවා මේ සිංදු. මම 1998 අපේ කාලේ සිංදු හරි ලස්සනයි 😢
@kavindadissanayake9147
@kavindadissanayake9147 9 ай бұрын
කාලෙකට කලින් ඇහුන සිංදුවක්.. ඒ කාලෙ හිතුවෙ නැති උනාට අද තදින්ම දැනෙනවා..😔💔 රත්තරනේ..🥺 සමහර විට දවසක ඔයා මේක දකී.. මේ කියන දේ එදාටත් වලංගු වෙයි..😔 මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ රත්තරනේ.. අවුරුදු ගාණක් තිස්සෙ ලෝකෙට හොරෙන් අසීමිතව ආදරේ කරලා අවසානෙට ඒ ආදරේ නිසාම මාව එපාම වෙලා ගියා නේද..😔 මොන දේ උනත් මගෙ රත්තරන් ජීවිතේ වරද්දගන්න එපා කවදාවත්.. මෙච්චර කල් ගොඩක් ආදරෙන් වදයක් වෙවී බැනුම් අහගෙන හරි ඔයාව පරිස්සම් කරපු මට අද ඔයාට අද වචනයක් වත් කතා කරන්න බැරි විදිහට මගෙන් ඈත් උනත්.. මොන තරම් නරක විදිහට පහත් විදිහට මම ඔයාට බැන්නත් කවදාවත් ඒ වගේ දේවල් ඔයාට වෙනවා දකින්න මම කැමති නෑ.. මං ගාවට ආයෙ ආවත් නැතත් ලස්සනට ජීවත් වෙන්න.. සතුටින් ඉන්න.. කොල්ලෙක් වගේ නෙවෙයි කෙල්ලෙක් එක පාරක් වැරදුනොත් වැරදුනාම තමයි.. මෙච්චර කල් පරිස්සම් කරපු මට ඔයා ගැන හොඳක් ඇරෙන්න නරක දෙයක් අහන්න ලැබෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා..!🥺 මොකද මට ඒ වගේ දේවල් දරාගන්න ගොඩක් අමාරුයි.. ඉස්සර වගේ වදයක් වෙවී හොයලා බලන්න බැරි උනාට.. මගෙ හිත හැම තත්පරේම උබව හොයනවා මගෙ නංගි..😔 කිසිම දුකක් කරදරයක් වෙන්න එපා මගෙ මැණිකට.. හැමදාම සතුටින් ඉන්න..! මම ගොඩක් ආදරෙයි නංගි..! 😔ඔයාට තෙරුවණ් සරණයි..!💔
@rahalkavishwara5073
@rahalkavishwara5073 9 ай бұрын
Gemak gahapn machan jeewite diunu weyan❤
@sasindudilshan733
@sasindudilshan733 9 ай бұрын
ඒ වචන🥺
@sithijax8013
@sithijax8013 7 ай бұрын
🥺
@Chathuraniro
@Chathuraniro 7 ай бұрын
අඩේ.. ඒ වේදනාව , මම ඕක හොඳටම දන්නව.. දුක කොහොමද කියනවනම් පපුව හූරගෙන යනව වගේ දැනෙනව.. ඒක කියල නිම කරන්න හරි අමාරුයි 😢
@tharangamadushan4360
@tharangamadushan4360 6 ай бұрын
😢
@lakshithamadhushan2210
@lakshithamadhushan2210 8 ай бұрын
අද 2024.04.24මේ සින්දුව අහනඅය තව ඉන්නවද
@sajithekanayaka3601
@sajithekanayaka3601 8 ай бұрын
👍
@Nikeshalapitiyekumbura
@Nikeshalapitiyekumbura 8 ай бұрын
2024/4/27
@Chanuth1
@Chanuth1 8 ай бұрын
04/29
@pramothrajarathne
@pramothrajarathne 8 ай бұрын
Oo
@drumskalpiyum
@drumskalpiyum 7 ай бұрын
2024.05.19🥺
@dinethwilarachchi1225
@dinethwilarachchi1225 11 күн бұрын
ඒ කටහඬ... හැමදාම අහයි මං❤️❤️
@sadeepanimsara4612
@sadeepanimsara4612 7 ай бұрын
2024/06 අහන අය ඉන්නවද🙄♥️🥀
@MadumalHgmadumal
@MadumalHgmadumal 6 ай бұрын
@binoththushal6890
@binoththushal6890 Жыл бұрын
2023 අහන අය කෝ..🥺🥺
@sle8171
@sle8171 Жыл бұрын
@Nilu..nilu1427
@Nilu..nilu1427 Жыл бұрын
❤❤😍
@gayaravinuri3418
@gayaravinuri3418 Жыл бұрын
❤❤❤
@chathurangakariyawasam3993
@chathurangakariyawasam3993 11 ай бұрын
🤟🏻♥️😍😊
@roshanlakmal3088
@roshanlakmal3088 Жыл бұрын
අතීතය මතක් වෙනවා ...මෙනවා කරන්නද...දුකයි.
@SHORT.HUB.OWNER..M.Pt12
@SHORT.HUB.OWNER..M.Pt12 7 ай бұрын
Video එකනම් සුපිරි ඇඩෙන්නම දීලා තියනවා අපිටත් මේ වගේ දෙයක් උනොත් කියලා හිතෙන තැනටම තියනවා😢❤
@PavithraDissanayaka
@PavithraDissanayaka 12 күн бұрын
අපේ කාලේ සිංදු😌🖤 94 set eka
@anuhasmayantha17
@anuhasmayantha17 5 ай бұрын
මුළු ජීවිතේ පැතු ආදරේ රැගෙන යළි එනතුරා හිඳිමි මා මග බලා...🤍😇
@දුරුතු
@දුරුතු Жыл бұрын
මම එයාට හරි ආදරෙයි අම්මේ... සීන් එක මතක් වෙනවා මේ visual එකට.
@drtvofficialyoutubechannel2365
@drtvofficialyoutubechannel2365 11 ай бұрын
me wagema seen ekak neda eka matat matak una
@දුරුතු
@දුරුතු 11 ай бұрын
@@drtvofficialyoutubechannel2365 ම්ම්ම් ඔව් 💔
@SanSan-gw4ox
@SanSan-gw4ox Жыл бұрын
2024 ත් අහනවා....❤
@Gami_Gadara
@Gami_Gadara 20 күн бұрын
Tik tok එකෙන් දැකල.ආපු සෙට් එක කෝ ❤
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 8 ай бұрын
Tik tok vairal yana sinduwen passe ahana aya like ekk dagena yanna❤
@dhananjayachathuranga6292
@dhananjayachathuranga6292 8 ай бұрын
Mamath
@ZMX66MUSIC
@ZMX66MUSIC 8 ай бұрын
❤😮
@nayomikalhari368
@nayomikalhari368 8 ай бұрын
😊❤
@yohandineetha453
@yohandineetha453 8 ай бұрын
Maaath😘💖
@ChaminiBuddika
@ChaminiBuddika 8 ай бұрын
😢😢
@prabathmadusankaperera1242
@prabathmadusankaperera1242 Ай бұрын
2024/11/15 තාමත් අහානවා 😍💖🥀 කියන්න සතුටුයි මං වගේම මේ සිංදුව අහාන තවත් සෙට් එක ඉන්නවා කියන එකත්... සමිත් සිරිමාන්න කියන්නෙත් එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඈ ❤️😍🥀
@APPLG4671
@APPLG4671 12 күн бұрын
ආදරෙන් පැරදිච්ච අයට දැනෙන සිංදු😊💙🗣️
@gihans97
@gihans97 6 ай бұрын
අවුරුදු 11 පස්සෙ ආයි ආව හොද හැගීම්බර කටහඩක් තියෙනවා හොද නිර්මාණ කරානම් පට්ටම තැනක් ගන්නවා
@yeshanbanindu643
@yeshanbanindu643 12 күн бұрын
2025 ත් තාම අහනවා ❤🤤
@PavithraDissanayaka
@PavithraDissanayaka 12 күн бұрын
😂🖤
@RomeshiFernando-b2d
@RomeshiFernando-b2d 3 ай бұрын
දුක හිතුනා හිටි හැටියේම මේ සින්දුව මතක් වෙලා 😢
@amalindika33
@amalindika33 11 жыл бұрын
nice song mohan...keep it up!
@Tharumi_amaya
@Tharumi_amaya 7 ай бұрын
ඔබ පෙරදා සිත මාගේ සිත්තම් කෙරුවා අද ඔබ නෑ ගන අදුරේ මා තනි වෙලා❤
@sancharakayah
@sancharakayah 7 ай бұрын
2024 anyone ❤
@BandaraNuwan-in5tz
@BandaraNuwan-in5tz Жыл бұрын
lassanai voice eka💕💕💕💕💕💕💕
@TheRuu999
@TheRuu999 11 жыл бұрын
Congratzzz Johan and Thanu....it's ur hard work.....super hit ...niceeeeeeee songs......Mohan ayya acting is also superb... ;))). Good luck.....
@madagamageravindu6533
@madagamageravindu6533 8 ай бұрын
ටික් ටොක් එන්නත් කලින් අපි මේවා ඇහුවේ ❤
@Ruwangi22
@Ruwangi22 8 ай бұрын
ඒක ඇත්ත ❤
@Gimhanudhayanga
@Gimhanudhayanga 8 ай бұрын
yah😇
@SanjiwaPremakumara
@SanjiwaPremakumara 23 күн бұрын
මුළු ජිවිතෙ පැතු ආදරේ රැගෙන යලි එනතුරා හිඳිමි මා මග බල❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Bimsara
@Bimsara Ай бұрын
2025 Who listens to this?
@Geming_ns
@Geming_ns 20 күн бұрын
2024 me sinduwa aha aya ko❤😊
@NalakaThennakoon-n9u
@NalakaThennakoon-n9u 25 күн бұрын
2024.12.15 අද.. තාමත් අහන අය ලයික් එකක්❤ කමෙන්ට් එකක් දාගෙන යන්න ❤
@asangakarunarathne8115
@asangakarunarathne8115 3 күн бұрын
OL kale ahapu සිංදු set ekakma ahanna labuna ahamben හිතට sanasimak දැනෙනවා ලොකු නොසන්සුන් kamakin හිටියේ
@High_Notes_Music
@High_Notes_Music 8 ай бұрын
මෙහෙම සින්දුවක් තියනව කියල දන්නෙත් අර කෙල්ලො දෙන්න හින්දා❤❤👀
@anuruuddawickramanayake9420
@anuruuddawickramanayake9420 11 жыл бұрын
Nice song Mohan Aiya & Thanu Akki........ Good Luck for Both of u.......
@janiththejan
@janiththejan 7 ай бұрын
Chubby X Breezy rap එක හින්දා මතක් වෙල ආපු අය ඉන්නවද මන් වගේ..
@Windyamediwaka
@Windyamediwaka Жыл бұрын
සිතින් හිදින්න මට ලං වෙලා ගතින් ගියත් ඔබ වෙන්වෙලා
@PunZaraa
@PunZaraa 23 күн бұрын
2025 anyone 🎉
@asoka4ever
@asoka4ever 11 жыл бұрын
nice song. well done mohan (Y)
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 3 ай бұрын
Oba perada sitha mage siththam keruwa ada oba na gana adure maa thani wela 😢oba ha ma geunu athithe regena enna raththarane...😢yalith enna raththarane vihaga aiye 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@M.A.K.Shehara
@M.A.K.Shehara Ай бұрын
💖💖💖 so beautiful song parna mathak eno
@Eranda_07
@Eranda_07 8 ай бұрын
ඔබ හා මා ගෙවුනු අතීතේ..රැගෙන එන්න රත්තරනේ..
@girlzcraz
@girlzcraz 11 жыл бұрын
Nice song & video bro!! It will be a Hit !!
@cs_studio_lk
@cs_studio_lk 3 ай бұрын
2024 චන්දෙ දවසෙ අහන මං❤
@Janith_Nethmal
@Janith_Nethmal 7 ай бұрын
2024.06.05 තාමත් අහන කවදාවත් එපා නොවෙන ආසම සින්දුව.
@hasinitharaka-f7y
@hasinitharaka-f7y 3 ай бұрын
2024/09/23 එයා ආයෙ මං ලගට එන්නෙ නැ කවදාවත්ම. ඔබ හා මා ගෙවුන අතීතේ, රැගෙන එන්න රත්තරනේ, යළිත් එන්න රත්තරනේ..🥺
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
2023....❤❤❤❤❤මොහාන්......❤❤❤❤❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍වොයිස් එක👌👌👌👌👌👌❤❤❤❤❤❤❤❤
@jagathPrasanna-x3j
@jagathPrasanna-x3j 3 ай бұрын
Aye enna mage pana vihaga 😢😭😭😭oya nathuwa mn thani wela vihaga aiye 😭😭 oyath ekka geunu athithe regena enna raththarane 😭😭😭😭😭😭😭😭😭😭😭
@gayankumaradesilva5541
@gayankumaradesilva5541 2 ай бұрын
තාම අහනවා 💔
@KavindaKaushalya
@KavindaKaushalya 12 күн бұрын
2025 Anyone 😌❤
@danukasampath1353
@danukasampath1353 Ай бұрын
මේ සිං කරන කෙනා කෝ දැන්
@coddilshan9469
@coddilshan9469 Ай бұрын
2048 අහන අය කෝ
@pasiyatechyt
@pasiyatechyt Ай бұрын
😍😊 innwo
@nathperera3486
@nathperera3486 8 ай бұрын
දැන් වයිරල් උනාට ඉස්සර ඉදන්ම කැමතිම සිංදුවක්💆
@DimuthuMalwaththa
@DimuthuMalwaththa 6 ай бұрын
2024 මේ සිංදුව අහන්නෙ කාළකන්ණි මං විතරද😢😢😢😢
@charithmadumal4524
@charithmadumal4524 8 ай бұрын
කවදාවත් පරන වෙන්නේ නැති සින්දුවක්
@thari9702
@thari9702 11 ай бұрын
හැම කාලෙකටම වලංගු සිංදු 🥺❤
@gupta5402
@gupta5402 6 ай бұрын
හරි ම ලස්සනයි එ වගෙ ම දුක ක් දෙන සින්දුවක්
@user-friend-l1y
@user-friend-l1y 7 ай бұрын
Oba perada sitha mage. Siththam keruva. Ada oba ne ganna adarey. Ma tanivela
@HiruniPrabashwari
@HiruniPrabashwari 6 ай бұрын
ඔය වගෙම බදින්න හිටපු කපල් එකක් ඇක්සිඩන්ට් වෙලා කෙල්ල මැරුනා මේ ළගදි.😢 කාටද මතක.
@Nethu_Edits
@Nethu_Edits 5 ай бұрын
Mthkai 🙂
@thilinidinusha4594
@thilinidinusha4594 7 ай бұрын
ඉස්සර අහපු සිංදු❤ අහන්න ආසයි
@Saro3478
@Saro3478 8 ай бұрын
Issara ahapu lassana sinduwak.. thmath ahanawa ❤️
@prabha892
@prabha892 Жыл бұрын
Like , anyone listening 2023..❤
@imeshtharanga7441
@imeshtharanga7441 2 жыл бұрын
2022 අහන අය ඉන්නවා ද 🍃
@SunimalSunimal-t4h
@SunimalSunimal-t4h Ай бұрын
2030ත් අහනවා අපි එකෙන්ම ♥️ mohan aiya
@MrSamantha567
@MrSamantha567 11 жыл бұрын
ඒක තමයි හෙල්මට් දාගෙන බයික් පදින්න කියලා පොලිසියෙන් කියන්නෙ, එහෙම කලා නම් අද මේ සින්දුව කියන්න වෙන්නෙ නෑ නේ .. :P
@yaumalperera4871
@yaumalperera4871 Жыл бұрын
😂
@AnuhasMusick
@AnuhasMusick Жыл бұрын
Attta🥹
@LifeWithDew
@LifeWithDew Жыл бұрын
2023.07.17 මුලු ජිවීතේ.. පැතු ආදරේ.. රැගෙන යලි එනතුරා.. ඉදිමි මා මග බලා.. 😢 ❤ Dew...❤
@pgrpasindu9399
@pgrpasindu9399 Жыл бұрын
ඔයා එහෙමද මාත් එහෙමයි එයාලට ලේසි ආදරේ දාලා යන්න එහෙත් මට අමාරුයි ආදරේ අමතක කරන්න mamath ennawa එයා එනකන් හැබැයි මං දන්නේ නෑ එයා දෙයිද කියලා ආවෙ නැතත් එයාට ආදරෙයි මම පෙන්නනවා එයා ආදරේ කරේ කොච්චර වටින මනුස්සයෙක්ට ද කියලා එයා දවසක දැනගනීවි
@SunethLakmal
@SunethLakmal 10 күн бұрын
2025 anyone ?? 🥺🫶
@akalankaherath7221
@akalankaherath7221 10 күн бұрын
Me
@madusamadhie7753
@madusamadhie7753 Жыл бұрын
Still I love this song 👍
@soon_music2377
@soon_music2377 10 ай бұрын
2024/02/25: 0:55 ඔබ පෙර දා සිත මාගේ සිත්තම් කෙරුවා 🥺
@RukmalDissanayake
@RukmalDissanayake 27 күн бұрын
2024/12/12 Release karapu dawase idan ahanwa
@harshaviraj2520
@harshaviraj2520 Жыл бұрын
මේ අත්දැකීම මටත් තියෙනවා .සිංදුව ඇහෙද්දි කොහෙදෝ අතීතෙකට මාව අරගෙන යනවා.එයා ආයේ මං ගාවට එන්නෑ.මං ඒක දන්නවා.ගතින් ගියත් අද ඔබ වෙන්වෙලා.එනතුරු බලන් ඉන්නවා
@pgrpasindu9399
@pgrpasindu9399 Жыл бұрын
ඔයාගේ අත්දැකීම මට තියනවා තියෙනවා ඔයාලට ලේසියි ආදරේ අමතක කරන්න ඒත් මට අමාරුයි ආදරේ අමතක කරන්න ඔයත් උත්සාහ කරන්න උත්සහ කරන්න මමත් උත්සහ කරනවා එයා දැන ගනීවි දැනගනීවි එයාට ආදරේ කරේ කොච්චර වටින කෙනෙක්ද කියලා
@harshaviraj2520
@harshaviraj2520 Жыл бұрын
ඒ අතීතේ අමතක කරන්නේ කොහොමද මල්ලී..😢😢
@Fernando20051
@Fernando20051 7 ай бұрын
අවංක ආදරෙ කියලා දෙයක් තියෙනවා නේද එතකොට 😢
@මැඩම්චම්පා
@මැඩම්චම්පා 23 күн бұрын
2013 ආවේ විඩියො එක ආවේ පස්සේද කොහේද
@Achiy1111
@Achiy1111 Жыл бұрын
සිතින් හිදින්න මට ලං වෙලා ...❤ P 💗A ඔබ හා මා ගෙවුනු අතීතේ රැගෙන එන්න රත්තරනේ 💗 P ... 2023/12/17 @ 5.26 p.m
@iamchamindu
@iamchamindu Жыл бұрын
Love it ❤
@MR.TEDDY816
@MR.TEDDY816 Жыл бұрын
2024/01/08 12.00 am 🎧🗣️💔
@HAUJeewanthi
@HAUJeewanthi Ай бұрын
2024 anyone 🥺💔
@avishkakavinda7089
@avishkakavinda7089 7 ай бұрын
0.75x dala ahanna ammo lassana❤
@thilina4442
@thilina4442 24 күн бұрын
2024/12/15 ❤
@AmaraAmarathunga
@AmaraAmarathunga 7 ай бұрын
මේවනම් මාරයි හලෝ❤❤
@virajmaduwantha6724
@virajmaduwantha6724 8 ай бұрын
2024.05.13❤ අහන අය කෝ🦥
@chandimakumari3112
@chandimakumari3112 7 ай бұрын
15
@tharindulakshan8607
@tharindulakshan8607 Жыл бұрын
2023 ❤
@fathimasasna8702
@fathimasasna8702 6 күн бұрын
2025 අහන අය කෝ.....?❤
@SupunDilshan-xt3zp
@SupunDilshan-xt3zp 8 ай бұрын
2024 අහන සේට් එක මේ පැත්තට🥺
@JanithHimasara-dl7dh
@JanithHimasara-dl7dh Жыл бұрын
2023th adarei ❤️❤️
@tharukabimsara1606
@tharukabimsara1606 8 ай бұрын
ආසම එකක් 😢❤
@janithmadushan6840
@janithmadushan6840 8 ай бұрын
සිංදුව එක්ක තියන මතක.ඒක වෙනමම ෆීලින් එකක්.
@sadithajunju8410
@sadithajunju8410 Жыл бұрын
2023.10.16😢
@pramodMadushaan-dr7tn
@pramodMadushaan-dr7tn 2 ай бұрын
2024.10.21 🥲
@RukmalDissanayake
@RukmalDissanayake Ай бұрын
​@@pramodMadushaan-dr7tn 2024.12.02 😊
@SusanthiSenarath
@SusanthiSenarath 14 күн бұрын
❤Best song
@ThushariDilrukshi-o4w
@ThushariDilrukshi-o4w Ай бұрын
2024ත් අහනව❤
@Koreanpissa555
@Koreanpissa555 7 ай бұрын
2024/05/23 stress wadikamata ayeth ahanawa 😞💥💔
@aroshmalinda3266
@aroshmalinda3266 Ай бұрын
❤🥺
@Mativlog11
@Mativlog11 Ай бұрын
@DinuwaModz
@DinuwaModz 8 ай бұрын
මුළු ජීවිතේ පැතු ආදරේ 😞
Thahanamda_Hamuwanata_Rose_Alagiyawanna_[www.hirutv.lk]
3:53
Hiru TV LIVE
Рет қаралды 2 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Sithin Hindinna - Mohan Darshana
3:46
MARIANS RECORDS
Рет қаралды 845 М.
Athula Adikari collection songs 2022❤️(kandyan jeevan )❤️
15:00
Oba Nathi Duka - Rahal Alwis [www.hirutv.lk]
3:39
Hiru TV LIVE
Рет қаралды 305 М.
Sithin Hindinna Mata Lanwela (Slowed+Reverb) | SlowMo_LK
4:36
SlowMo_LK
Рет қаралды 624 М.
Kandulu wetunu Neth Nadeera Nonis www hirutv lk
3:28
Hiru TV LIVE
Рет қаралды 4,3 МЛН
Durin Hida Ma Bala innam - Dimanka Wellalage
3:38
Music Sinhala
Рет қаралды 1,4 МЛН
Thaniwennepa - Sandun Perera [www.hirutv.lk]
3:43
Hiru TV LIVE
Рет қаралды 3 МЛН